දුක්ඛ නිරෝධාර්ය සත්‍යය හෙවත් දුක නැති කිරීම | Ven.Kirulapana Dhammawijaya Thero

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 216

  • @lathagamage1320
    @lathagamage1320 6 місяців тому +3

    අනේ මහා පින්වන්ත දෙමවුපියන් දෙන්නෙක් ඒ වගේම ස්වාමීන් වහන්සේගේ දෙමවුපියන් මේ බවයෙදීම ස්වාමීන් වහන්සේ සමගම නිවන් දකීවා සාදු සාදු සාදු

  • @rangikadissanayake8537
    @rangikadissanayake8537 Рік тому +24

    මේ දේශනාව දානකම් හිටියේ අහන්න ස්වාමීන්වහන්ස .අනේ මේ සසරේ දුවන අපට තණ්හාව දුරු කරගෙන අවේදසුඛය සහිත නිවනට ලගාවීමට මේ උතුම් දේශනාව උපකාරි වේවා .ඔබවහන්සේට බොහොම පිං .තෙරුවන් සරණයි

  • @sandyathennakoon-g3h
    @sandyathennakoon-g3h Рік тому +4

    බොහොම පින් ස්වාමින් වහන්ස.තෙරුවන්සරණයි !

  • @lathagamage1320
    @lathagamage1320 6 місяців тому

    පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාද නමස්කාර කර වදිමි මේවගේ උතුම් සද්දර්ම දේශනාවක් අහන්න මම නම් මොන තරම් පින්කරල තියෙනවද අහන්න අහන්න ඉතාම ස්‍රද්දාව වැඩිවෙනවා ඔබ වහන්සේනම් උතුම් මහා තේජවන්ත හිමිනමක් දේශනාවක් අහනකොට ඇග හිරිවැටෙනවා ඒ තරම්ම මගෙ බුදුහාමුදුරුවො අපි වෙනුවෙන් මොනතරම් දේවල් කරල තියෙනවද බයත් හිතෙනවා වෙලාවකට ඔබ වහන්සේ නොහිටින්න තවමත් අපි බොරු මායම් වලට රැවටිලා දුගතියටමයි යන්න වෙන්නෙ අපි ඒතරම් බොරු වට රැවටෙනවා මගෙ පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට කොහොම පින් දෙන්නද පින් දෙන්න වචන නෑ මගේ ලග ඔබ වහන්සේ නම් මේ ජීවත් වෙලා ඉන්න කල් උතුම් දළදා වහන්සේගේ ආරක්ශාව ලැබෙන්න ඕන ජය ස්‍ර්‍රී මහ බෝසමිදුගේ පිහිට ලැබෙන්න ඕන අවසානයේ උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝදවී උතුම් නිවනින් නිවෙන්නට මේ දේශනාවේ කුසල් පාරමී දම් පීරේවා පාරමී ශක්තියක් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @asokaherath6291
    @asokaherath6291 Рік тому +2

    තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏⁣මෙි පංඤ්ඤස් කන්ධය සමග ජීවිත් වීමෙදී දුක වෙදනා සහ සුඛ වෙිදනා දැනෙන සෑම මොහොතකම වාගේ මාගේ ජුජනීය කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේ ගේ හරවත් දර්ම දේශනා සිහියට ගනිමින් මෙි අසාධාරණ සමාජයේ ජීවත් වන්නේ පිංවත් ස්වාමීන් වහන්සේ නිසාමය.අපට කරැණාවෙන් ජීවත්වීමට සහ සංසාරයේ නැවතීමට මග අවබෝද කරදෙන පුජනීය උතුමි බුද්ධ පුත්‍රයානන් වහන්සේට පතන බෝධියකින් නිර්වානයම අවබෝද වෙිවා 🙏සාදු🙏සාදු🙏සාදු දළදා සමිදු රැකදේවා !!!🙏🙏🙏🌻🌻🌻💛💛💛

  • @chandraniilleperuma2083
    @chandraniilleperuma2083 Рік тому +2

    අපේ පින්වත් ස්වාමින්වහන්ස, සර්වඥ ධාතූන් වහන්සේලා ඇතුළු මහරහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා වැද පුදාගන දින තුනක් තිස්සේ මහත් කුසලයක් කරගත්තා,ඒ වගේම දම්සක් පැවතුම් සූත්‍රය අහල තිබුණට සිංහල තේරුම දැන ගත්තේ අද බොහොම පින් පින්වත් ස්වාමින්වහන්ස වහන්ස, 💐💐💐💐🙏🙏🙏🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 Рік тому +1

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    පස්සිතුං වන්දිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං.
    සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන්ම නිවි සැනසෙවා🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🙏🙏🙏☸️

  • @devikajayasuriya6579
    @devikajayasuriya6579 Рік тому

    🙏🙏🙏 පින්වත් මගේ ස්වාමීන් වහන්සේ මේ ජීවිතේට මුණ ගැහෙන්න සංසාරය පුරාම කළ පින් වැයවෙන්නම ඇති... බොහෝම පින් පින්වත් ලොකුස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 7 місяців тому

    පින්වත් ස්වාමින් වහන්ස
    ස්කන්ධ පිලිබදව ඇති තන්හාවනිසා විදින්නට වෙනදුක
    පිලිබදව දේශනා කරමින්
    එයින් මිදෙන මාර්ගය පැහැදිලි
    ලෙස දේශනා කල ඔබ වහන්සේට
    සම්‍යක් දුශ්ටික දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා සියලුසත්ත්වයන් සසරින් එතෙරකරවිමට තෙරැවන් ගේ පිහිටාරක්ෂාව ලැබේවා

  • @sangeethamadubashini3923
    @sangeethamadubashini3923 Рік тому

    පින්වත් අපේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේට බොහොම පින් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏

  • @JaslinGunwardana
    @JaslinGunwardana 7 місяців тому

    යූටියුබ් එකෙන් හරි ඔබවහන්සේගේ ධර්මය අහන්න ලැබීම මටම පාරමී පුරන්න ඇති සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි...

  • @NilukaRohini-e6t
    @NilukaRohini-e6t Рік тому

    මේ උතුම් දහම මට නිවන් මගට දොරටුවක් ම වේවා!!පින්වත් ස්වාම්න් වහන්ස ඔබ වහන්සේ පතනබෝධියකින් උතුම් නිවනින් සැනසේවා!!! සාදු🙏සාදු🙏සාදු🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 Рік тому +5

    නිර්වානය යනු මේ සාන්සාරිකව පවතින ස්කන්ධයන්ගේ නිරුද්ධ කිරීම..🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
    අවේදහිත සුඛය සහිත
    නිර්වානය වර්ණනා කරන නිස්සරණට්ඨය, විවේකට්ඨය, අසංඛතට්ඨය, අමතට්ඨය ගුණ වයමින් කල අද්විතීය දේශනා ප්‍රාතිහාර්යය නම්...🙏🌷🙏🌷🙏🌷
    බොහොම පින්..🙏🙏🙏
    දෑසින් කඳුලු වැටුණ මගේ පින්වත් ස්වාමීන් වහන්ස...🙏🙏🙏
    කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයමවේවා!
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🙏🙏
    කෝනු හාසෝ කිමා නන්දෝ
    නිච්චං පජ්ජලි තෙ සති
    අන්ධකාරේන ඕනද්ධා
    පදීපන්න ගවෙස්සති

  • @malshaherath4438
    @malshaherath4438 Рік тому +2

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

  • @paramichamodaya839
    @paramichamodaya839 Рік тому +8

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා

  • @ipapk4537
    @ipapk4537 Рік тому +2

    අනේ සාදු සාදු සාදු ධර්මය දෙසනා කල නුබ වහන්සෙටත් එය ලොක වාසින්ට අහන්න උදවු උපාර කල සැමටත් බොහොම පිං තෙරැවන් සරනයි

  • @lakshmiramyalatha7875
    @lakshmiramyalatha7875 Рік тому

    සාදු සාදු සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන් සරණයි .

  • @lankapoornimakk642
    @lankapoornimakk642 Рік тому +2

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @abhsilvaharshani6989
    @abhsilvaharshani6989 Рік тому +6

    දැන් තමයි දම්සක් පැවතුම් සූත්‍රය මොකක්ද කියල තේරුනේ. ඔබ වහන්සේ නොහිටින්න අපිට මේවා කවදාවත් දැනගන්න වෙන්නේ නෑ. ඔබ වහන්සේට පින් ස්වාමින්වහන්ස

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 Рік тому

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස 🙏

  • @dulananavodya
    @dulananavodya Рік тому +4

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @jeewanthi1440
    @jeewanthi1440 Рік тому +2

    සාදු සාදු සාදු 🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @sanumininawagamuwa2413
    @sanumininawagamuwa2413 11 місяців тому

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RuviniFernando-e7y
    @RuviniFernando-e7y Рік тому +4

    අප කර අත්නම් පිනක් එ ඔබවහන්සෙග බනක් අසිමම තමයි ඔබවහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @UthpalaD
    @UthpalaD Рік тому +2

    පිං ඇත්තො දෙසවන් යොමත්වා!!!!
    මගේ ස්වාමින්වහන්සේට චිරාත් කාලයක් දහම් පනිවිඩය ලෝ සතුනට බෙදා දීමේ භාග්‍යය ලැබේවා !!!
    තෙරුවන් සරණයි !

  • @Wingru
    @Wingru Рік тому +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස සාධු .! සාධු ..!! සාධු ...!!!

  • @sampathtech4577
    @sampathtech4577 Рік тому +1

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...🙏🙏🙏

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 Рік тому +2

    තුණුරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🌼🌼🌼🙏🙏🙏🙏 මහ වෙහෙසක් තමයි දැනෙන්නේ .ක්ෂණයක් ගානේ මේ වෙහෙසකර දුක්ඛිත ගමනට අපි පාර කපාගන්නව නේද කියල හිතෙන කොට ඔළුවත් එක්ක රිදෙනවා අපේ බුදු රජාණන් වහන්සේ ,ඔබ වහන්සේලා මෙච්චර කාරුණික ඇයි කියල මනුෂ්‍යයෝකෙරෙ තේරුම් ගන්න පුළුවන් හොඳින්ම බොහොම පින් අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @dinukachathuranga9986
    @dinukachathuranga9986 Рік тому

    ඔබ වහන්සේට ගොඩක් පිං ස්වාමීන් වහන්ස....ඔබ වහන්සේගේ දේශනාවක තිබුනු සබ්බං පහාය ගමනීයං...කියලා දේශනා කල බුදු බණ පදය මගේ සිතිවිලි, ජීවිතය වෙනස් කලා කියලා මට දැනුනා ස්වාමීන් වහන්ස...සාදු සාදු සාදූ !!

  • @dayarathnapathmawansha8305
    @dayarathnapathmawansha8305 Рік тому +2

    තෙරුවන් සරනයි .පිංවත් ස්වාමීන් වහන්ස .

  • @achinirajapaksha9358
    @achinirajapaksha9358 Рік тому +2

    තෙරුවන් සරණයි ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @asankawiggin
    @asankawiggin Рік тому +3

    අනේ බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏
    සරල පැහැදිලි ධර්ම දේශනා ...... නිවනටම දිග හැරෙන භාවනාව වැඩසටහන්......
    ඒ අතරම ශ්‍රාවකයන්ට පින් කරගැනීමටත් අවස්ථාවක්.....
    පාද නමස්කාරය කරමි පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @lifeoftotto7696
    @lifeoftotto7696 Рік тому +1

    මාගේ පින්වත් ලොකු ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි පින්වත් සියළුම දෙනා ට තෙරුවන් සරණයි .නිදුක් නිරොගි සුවපත් වේවා !දී ර්ගායු වේවා !

  • @kumariambegoda
    @kumariambegoda Рік тому +2

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්සේට

  • @prasangaaberathne73
    @prasangaaberathne73 Рік тому +2

    අති විශිෂ්ට දේශනයක් ස්වාමීන් වහන්ස..ඔබ වහන්සේට නමස්කාර වේවා!!

  • @malaniranasinghe5048
    @malaniranasinghe5048 Рік тому +2

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා 🙏🙏🙏

  • @Mali24234
    @Mali24234 Рік тому +1

    🙏🙏🙏උතුම් පාද නමස්කාර කරමි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA Рік тому +2

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ උතුම් නමස්කාරය වේවා !!! 🙏🙏🙏

  • @dayanherath7732
    @dayanherath7732 Рік тому +3

    තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වේවා.
    සිත විසංකාරගත කරගැනීමම වටී

  • @samanjayalal-gh8fp
    @samanjayalal-gh8fp Рік тому +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පැතූ බෝධියකින් වහ වහා සුවසේ නිවේවා. 🙏🌻🙏🌻🙏🌻

    • @yaparathnayaparathna1626
      @yaparathnayaparathna1626 Рік тому +1

      පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට බොහොම පින් සාදු සාදු සාදු

  • @nisalaarana7033
    @nisalaarana7033 Рік тому +2

    🙏🙏🙏 ඊ ළග දේශනාවත් අහන්න බලාගෙන ඉන්නවා ස්වාමීනී.හරීම සුන්දර
    දේශනාවක් ,

  • @banlad4040
    @banlad4040 Рік тому

    සාදූ.සාදූ.සාදූ.පින්වත්ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.තෙරුවන්සරනයි.මම.මෙදෙසනාව.මමත්.දානකන්හිටියෙ.බොහොමපින්..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @thamarakumudinie1327
    @thamarakumudinie1327 Рік тому +4

    🙏🏻🙏🏻🙏🏻 අති පූජනීය ස්වාමින් වහන්සේ ට පාදාභිවන්දනා කරමි. 🙏🏻🙏🏻🙏🏻

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6oo Рік тому +4

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය
    ..වේවා ..සාදු🌷🙏🙏🙏සාදු🌷🙏🙏🙏සාදු🌷🙏🙏🙏

  • @artgallerytv6221
    @artgallerytv6221 Рік тому

    සාදු.... සාදු....... සාදු.......... ❤️💐🙏❤️💐

  • @nisaliperera9483
    @nisaliperera9483 Рік тому +8

    හැමදාමත් වගෙම ගොඩක් වටිනා ධර්ම දේශනාවක් ..තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ..........
    🙏🌼🙏🌼🙏🌼 ..............

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 Рік тому +2

    සාදු සාදු සාදු!!!🙏🙏🙏

  • @සිත්සැනසේවා

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදුසාදු සාදු සාදු සාදු සාදු සාදු
    අනේ ගොඩක් දවසකින් පින්වත් ස්වාමීන් වහන්සේගෙ ධර්ම දේශනාවක් ඇහුවෙ නෑ කියල නංගිත් එක්ක දුකෙන් කථා වුනා විතරයි.

  • @NishanMadhushanka92
    @NishanMadhushanka92 Рік тому

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @nilmaliyanage1328
    @nilmaliyanage1328 Рік тому +2

    සාදු !සාදූ !!සාදු !!!...

  • @රක්ෂිලාරණසිංහ

    සාදූ…🙏 සාදූ…🙏 සාදූ…🙏
    අප්‍රමාණ පිං අපගේ ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස..🪔🌼
    උතුම් නිර්වාණය අවබෝධ වෙත්වා..
    සම්මා සම්බුදු සරණයි..

  • @MWMalani
    @MWMalani 22 дні тому

    Sadu sadu sadu godak pen ape hamuduruwane teruwan sarani🎉🎉🎉🎉🎉🎉🎉

  • @MigaramathaMonastry
    @MigaramathaMonastry Рік тому +2

    me deshanawa dalada kiyala hamadama bala bala hitiye ape swamin wahansa.sadu sadu sadu.

  • @kumariambegoda
    @kumariambegoda Рік тому +1

    ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @umawijesinghe3395
    @umawijesinghe3395 Рік тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @RathnawathiMk
    @RathnawathiMk 7 місяців тому

    🎆🎆🎇🎇සාදු සාදු .....ස්වාමීන් වහන්ස .

  • @sriyanigamage6835
    @sriyanigamage6835 Рік тому +1

    ඔබ වහන්සේට නිවන් මඟ ඉක්මනින් ලැබේවා!!!

  • @Sheela5826
    @Sheela5826 Рік тому

    🙏🏻🙏🏻🙏🏻Harima sanseemi thamth me deshan shank ahanakota. Ane bhoma pin obawhaseta apeta me pin kragana swasthawa labunata. Ape sama uthum niwanin newewa 🙏🏻🙏🏻🙏🏻

  • @susilpremalatha6648
    @susilpremalatha6648 Рік тому +1

    Sadhu sadh sadhu. Obawahanseta me bawayèdeema niwàn suwa labewa

  • @rbowala8443
    @rbowala8443 Рік тому +1

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindryanwahansa

  • @lahirunirmal9426
    @lahirunirmal9426 Рік тому

    Sadu sadu sadu pin theruwan saranai 🙏🙏🙏

  • @padminijayamanna1799
    @padminijayamanna1799 Рік тому +8

    ඒ අම්ම ගැන කියනකොට මට මැවිල පෙනුනෙ ප්‍ර්ජාපතී දේවිය .......අනෙ ඒ අම්මත් මේ බුදු පුතාගෙන් අන්තිම විවරන ගන්නා දවස උදාවේවා 🙏🙏🙏

  • @ThiliniMadhushani-tw3zs
    @ThiliniMadhushani-tw3zs Рік тому +3

    ඉදිරියට ගිහින් බලනවට වඩා අද අදම මේදුක දකින්නයි තන්හාව නැති කරගන්නයි උත්සහ කරන්නෙ..අද හොදින් හිටියත් හෙට ඉස්පිරිතාලෙක පණ අදිනව වෙන්නත් පුලුවන්..🙏🙏🙏

  • @mangalikaamarakoon1769
    @mangalikaamarakoon1769 Рік тому +2

    සාදු .....සාදු .....සාදු .....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @siriwardenab
    @siriwardenab Рік тому +2

    All ways more waluvabel deshanawa bohoma pin Pathana bhodiyakin niwe sanasewa theruwan saranay suwamin wahansha 🙏🌹🌹🙏🙏

  • @ireshamadumalli1160
    @ireshamadumalli1160 Рік тому +2

    දුකේ යාතා ර් ත්‍ය මිනිස්සුන්ට අවබෝද වේවා!!!!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌷🌹🌷🙏🏻🌷🌹🌷🌹🌷🙏🏻

  • @pavideos3808
    @pavideos3808 Рік тому

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයාලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං
    ආගතං පටිපාටියං
    සද්ධාසීලං දයාවාසං
    බුද්ධපුත්තං නමාමහං
    මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා 🌹🙏

  • @rs2050online
    @rs2050online 3 місяці тому

    🙏🙏🙏ද්🙏

  • @dilekaperera467
    @dilekaperera467 Рік тому +1

    මුලු සන්සාරයම දුකයි.

  • @chandrawerakon3989
    @chandrawerakon3989 Рік тому

    sadu sadu sadu

  • @user-zk5db3iy8g
    @user-zk5db3iy8g Рік тому +1

    SADU SADU SADU🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RamRanathunga
    @RamRanathunga 5 місяців тому

    THMMEHIKIHHAN ATHAPPAN AKKATHARO THATHAGATHA

  • @vajiranandavajirananda922
    @vajiranandavajirananda922 Рік тому

    Maagea Gawrwanieea vandaniya puoojanieeya Budda puddaputhtrayanan wahansa
    Sugatha Puthra Katina pinkama pamina sahabagiee
    Uoowasama wandanakara gathami.
    Obawahnsa karana siyaluma
    Katayuthu Mathu Budubawa
    Labaganieematama hathuwasanaweawa
    Sadu sadu sadu sadu sadu
    Sadu sadu sadu sadu sadu

  • @MaithriLatha
    @MaithriLatha 4 місяці тому

    THANHAWA. ITHIRINETHIWA NIRUDDAWANA THENA NIRWANAYAIE

  • @ShamilaBandara-u8m
    @ShamilaBandara-u8m Рік тому

    Sadu sadu sadu

  • @MaithriLatha
    @MaithriLatha 2 місяці тому

    AYATHANA HARAHA WENNE WEDAHITHA SUWAYA WINDIE🎉🎉🎉🎉🎉🎉

  • @madarawalakulu4335
    @madarawalakulu4335 Рік тому +1

    සාධු සාධු සාධු

  • @MaithriLatha
    @MaithriLatha 4 місяці тому

    THANHAWA ITHIRI NETHIWA NIRUDDAWANA THENA NIRWANAYA

  • @RamRanathunga
    @RamRanathunga 2 місяці тому

    DUKKA NIRODA ARYA SATHYA THIUENNE THAMATHULAIE. THANHAWA ITHIRIETHIWA NIRODAWANATHENA

  • @tharangaroshini7719
    @tharangaroshini7719 Рік тому +1

    🌸🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🌸

  • @nihaldissanayake8780
    @nihaldissanayake8780 Рік тому +2

    🙏🙏🙏🙏❤

  • @leadertdkyt8804
    @leadertdkyt8804 Рік тому +2

    🌹

  • @padminijayamanna1799
    @padminijayamanna1799 Рік тому +1

    කම්මං දල්ලං
    කින්ති කරෝ......නෑ නැ කොහොම හරි ගැලවෙනව ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏

  • @asokagunasekara575
    @asokagunasekara575 Рік тому +1

    🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @liinapirs4954
    @liinapirs4954 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallika1948
    @mallika1948 Рік тому +1

    Mata awasara uthum himiyani, oba wahansege dharma deshana srawanaya kalath , ada tharam awabodhayata pathwu dinak mathaka naha. Sadhu sadhu sadhu, mama dinuwa kiya mata awabodha una...sadhu sadhu sadhu!

  • @sepalideshappriya2006
    @sepalideshappriya2006 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RamRanathunga
    @RamRanathunga 5 місяців тому

    THANHAWE ITHIRINETHIWA NIRODAWANATHENA KENEKTA HEKINAM KAMARAGA SITHUWILLAK WATHNETHWA INNA HEKINAM ETHANA THANHAWA NIRODAWENATHENA

  • @MaithriLatha
    @MaithriLatha 2 місяці тому

    THANHAWE ITHRINETHISZ NIRUDDSWANATHEN KOHEDS OBATHLZMAIE THANHwAWA THURNNE OBATHULANAM. NIRUDDSWANNETH ETHENAMAIE

  • @RamRanathunga
    @RamRanathunga 5 місяців тому

    NIRODA ARYA SATHYA. YA. THANHAWE ITHIRINETHIWA NIRUDDAWEIEMAIE. NIRWANAYA.

  • @sriyanigamage6835
    @sriyanigamage6835 Рік тому +1

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @shanikaherath9335
    @shanikaherath9335 Рік тому +1

    🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 Рік тому +1

    🌹🙏🙏🙏🌹

  • @RamRanathunga
    @RamRanathunga Місяць тому

    DUKKA NIRODA ARYA SATHYA. THAHAWE NIRODAYA. NIRWANAYA. KOHEDA THIYENNE. OBATHULA. THANHAWA. ITHIRI NETHIWA. NIRUDDA KARANATHENA NIRWANAYS

  • @RamRanathunga
    @RamRanathunga 7 місяців тому

    THANHSWA BINFUWATA NETHIKALOTH CHUTHIYEN PASU AYEUPADINNENE

  • @KalyaniDissanayaka-cj3dj
    @KalyaniDissanayaka-cj3dj 6 місяців тому

    ❤🙏

  • @Buddha.rashmi
    @Buddha.rashmi Рік тому

    🌼🌼🌼🙏🙏🙏

  • @MaithriLatha
    @MaithriLatha 2 місяці тому

    ASANKATHATTAYA HETHU SAKASKARANNAONSNE. NIRWANAYE. ASZNKA THATTAIE

  • @RamRanathunga
    @RamRanathunga 23 дні тому

    THANHAWE ITHRINETHIWA NIRUDDAWANA THENA WEDAHITHA SEPAYA. AWEDAHITHA. SUKAYA

  • @RamRanathunga
    @RamRanathunga 5 місяців тому

    NIRWANAYA AWEDA HITHAIE. AMATHATTAIE