Our Most Venerable Swaminwahansa, joined your ultimate discussion.... ! BRILlIENT......BRILlIENT.....BRILlIENT....! As always felt....it’s Most Rare Light of Wisdom....🙏🙏🙏 Oh..! Swaminwahansa.....you really, truly bear the yellow robe you decided to get into.....the great symbol of Pure Wisdom....! Unbelievable how you could show the whole picture so clearly in a Nut Shell.... using words...! May many, many get the opportunity to listen to this never heard before, most rare discussion....! No medium of communication can express the true everlasting gratitude towards you for disentangling the never existed, imagined mess here.. Thank You....Thank You.....Thank You......for ever...🌷🌷🌷
අන්දකාරයට තෙල් පහනක් දැල්වු කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු.
ගෞරවනීය ස්වාමින් වහන්ස
ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම් සත්‍ය සොයන පඤ්ඤා වන්තයින්ට උපකාරයකි
ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය අත් වේවා...තව තවත් මෙ උතුම් ගාම්භීර සිංහ නාදය ලොව තුල පහල කිරීමට අනුකම්පක සිත්ම පහල වේවා...අනන්ත වූ ත්‍රිවිධ රත්නයේ ගුණ බලයෙන්..එ උතුම් කල්‍යාන මිත්‍ර අමා මහ නිවන නම් වූ තේජාන්විත මහා නදිය දේව බ්‍රහ්ම මනුෂ්‍ය අමනුෂ්‍ය සිත් අමන්දානන්දයට පත් කරමින් සුඛිතමුදිත කරමින් මේ විශ්වය තුල අපමණ කාලයක්ම ගලා බසිත්වා!!!
සාදු..සාදු..සාදු..
❤️☸️🙏🙏🙏☸️❤️
I'm
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වමින්වහන්සෙ හට අප්‍රමාණ පින් 🙏🙏🙏
සාදු සාදු සාදු......!
තෙරුවන් සරණයි පිංවත් ඔබ වහන්සේට......!!!
සාදු සාදු සාදු 🙏🙏🙏 අප්‍රමාණ පින් තෙරුවන් සරනයි පින්වත් ස්වමින්වහන්ස .🙏🙏🙏
සාදු සාදු සාදු උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
උතුම් ඔබවහන්සේගේ දේශනාවත් මට මෝහනයක් වගෙයි,බුදුසරණයි
ප්‍රඣාවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!!! බොහෝමත්ම පිං 🙏🙏🙏
මොහොතින් මොහොත ට ගෙවෙනා කාළය
වින්යානය අවකාශයේ පහල වී මොහොතින් මොහොත විදින සංස්කරනය වු විපාක ලෝකය අවිද්‍යාව නිසා මම මගේ ආත්මය ලෙස ගන්නවා , එලියේ තියන දෙයක් පේනවා එය රොජෙක්ට් කර අතීතය අනාගතේ ලෙස මනස තුල සංස්කරන වෙන මායාවකි..
එසේ වෙන්නේ සිතේ වේගය නිසා...
මොනතරම් ගැබුරු දර්ශනයක්ද ?'මේක පේන්නේ සිතේ අරමුනු අඩු කර සිත නිශ්චල කල විටයි,, නිස්සත්තෝ නිශ්ජීවෝ ශූන්යෝ... 🙏
🌼🌼🌼🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු
Most Ven Sir, my most respectful salute to you for curing me of my longstanding blindness .
Our Most Venerable Swaminwahansa, joined your ultimate discussion.... ! BRILlIENT......BRILlIENT.....BRILlIENT....!
As always felt....it’s Most Rare Light of Wisdom....🙏🙏🙏
Oh..! Swaminwahansa.....you really, truly bear the yellow robe you decided to get into.....the great symbol of Pure Wisdom....!
Unbelievable how you could show the whole picture so clearly in a Nut Shell.... using words...!
May many, many get the opportunity to listen to this never heard before, most rare discussion....!
No medium of communication can express the true everlasting gratitude towards you for disentangling the never existed, imagined mess here..
Thank You....Thank You.....Thank You......for ever...🌷🌷🌷
inoka I know your feeling. It is subtle and deep.
Do you know how I could contact Wangeesa himi.
Contact No:
Our Most Venerable Wangeesa Thero on: 0712235832
May total freedom bloom..🙏
Anidassana asa gana wisthara karana deshanawa asanne kohomada ?
jenifa ma Is it below that u were referring to:-
රූපය යථාර්ථයක්ද මායාවක්ද - පෙණ පිණ්ඬුම සූත්‍රය 1 කොටස
ua-cam.com/video/8_6caz6focU/v-deo.html
jenifa ma ඔයට ඕන වුනේ එවපු දේශනව නම් ඒකෙ දෙවෙනි කොටසත් තියෙනවා:
ua-cam.com/video/hQsm67JUpxc/v-deo.html
මං එවපු දේශනාව නෙවි නම් සමාවෙන්න..!
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා ❤🙏
Obawahanseta Namaskara wewa uthum budubana saralawa pahadadunnata
සාදු...සාදු...සාදු... නමස්කාරවේවා !!!! ඔබවහන්සේට...
සාදු සාදු සාදු! මුනිවරයානෙනි ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!!
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
ඔබ වහන්සේ ශුන්‍යතාව පැහැදිලි කරන විදිය හරිම ලස්සනයි සරලයි. 🙏❤
Obawahanse me desana karana dharmaya Ascharyamai Swameenwahansa. Siyaludenatama me uthum dharmaya avabodha wewa!...Obawahanse Deergayuwewa!...Obawahanseta Mage Namaskarayawewa...Sadu!...SaduI..SaduI...
මුලු සමස් තයම මෙී දැන් මෙී මොහොතෙ ස්වාමීණී නමස්කාර වෙීවා නමෝබුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
oba wahanseta mage namaskaraya weva
ආර්‍යයන් වහන්සේ දේශනා කරන්නේ ශ්‍රී සද්ධර්මයි, මිහිතලයේ අරහතුන් දහස්ගණනින් භිහිවේවා. ඉතාමත් ශ්‍රෙෂ්ඨයි. මේ අතිභයංකාරවු භවයෙන් සත්වයා අතමිදෙත්වා, මේ දර්මය සියළු සත්වයන්ට මුණගැසෙත්වා.
තවමත් මේ පුන්‍යභුමිය රහතුන්ගෙන් හිස්වී නැත 🙏
🙏🙏🙏
ඔබ වහන්සේ නිසා ටික කලකට පෙර සියලුම දේ වැටහුනා. පිං සිදු වේවා!
ඔබ වහන්සේට පින් අත්වේවා
Our most venerable swaminwahanse
A wonderful explanation....!!!
Really appreciated......!!!
Mage namaskaaraya wewa....🙏🙏🙏
ප්‍රඤ්ඤාවන්තයිනට වැටහෙන සරල ධර්මය....🙏🙏🙏🙏🙏🙏🙏
Apamana pin himiyane .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම ටික කාලයක් ඉදන් ධර්මය හොය හොයා හිටියා මට එතකොට මේ කියන කතාව තෙරුනා, නමුත් පැටලිලා තිබ්බෙ,ඒත් අද තමා ඔබවහසෙ කියන කොට ඒක තම සත්‍ය කියලා හරියටම තෙරුනේ,🙏🙏🙏,
🙏
ua-cam.com/video/s1bfND3E9So/v-deo.html
m.ua-cam.com/video/gU4rO4n1vlk/v-deo.html
🙏🙏🙏
@@rasangasampath7502 l
නමස්කාර වේවා ... මුනිවරයානනි ....
ධම්මිකා ජයසිංහ
Real nirapeksh thawaya.niyama niroda kireema.Avidyawa. Theruwan sarani.
මේක අහපුවාම යන එන මං නැති වෙනවා තමා .සුපිරි❤🙏
Great Dhamma Desana
Theruwan Saranai oba wahanseta
Swameen wahansa, apata penena asena danena danaganna siyaluma dewal hithe thiyena bawa mata kalinma theruna. Arana dhamma swameen wahansege darmaya ahalai mata therune. Hitha kiyana thana mama nathara welai hitiye. Ada ethanin obbata yanna puluwan una. Oba wahanseta theruwansaranai!
Sadu.sadu.sadu namaskara wewa ariyamha sangaratnyata aviddiya andakarayen a lokaya lbadena oba whanseta utum nirwanayama awbodawewa teruwan saranai
තෙරුවන් සරණයි . බුද්ධ ස්වභාවය යි ඔබ වහන්සේ පෙන්වා දෙන්නේ .ස්වාමින් වහන්ස. !
මේ පරමාර්ථ සත්‍ය හරියටම අවබෝධ කලොත් මේ දේශය තුල වර්තමානය තුලම යශෝධරා සිද්ධාර්ථ වැනි උතුමන් බුද්ධ, දෙවියන්, රහතුන්, චක්‍රවර්ති රජුන් ,නකුලමාතා ආදී පිරිස් බිහි වෙනවා ඒකාන්තයි
this is a most brilient discussion swaminwahansa.
I wish there could be more Buddhist priests like you to explain Buddhism to our lost people.
Garu swamin wahansa meya thama thulinma awaboda kalayuthu deyak. Namuth kalyana mithrayek awsyay denageneema sadaha. Otherwise good explain. Mage namaskaraya wewa.Sadu sadu sadu.
Sriyani wijesekara sadu sadu sadu !!! Oba wahanseta mage namaskaraya wewa !!!
Ithamath saralai ,ithamath pahadili yauthu maga awaboda una
ඔබ වහන්සේගේ මතය මමත් පිලිගන්නවා. ලෝකය කියන්නෙ මානසික නිර්මානයක් මිස ඇත්තටම ඇති දෙයක් නොවන බව හේන්පිට ගෙදර ඤාණසිංහ ස්වාමින්වහන්සේ විසින් ලියන ලද ශූන්‍යතා දර්ශනය සහ මහරහතන් වහන්සේ නම් ක්ෘතියෙන්ද විස්තර වෙනවා .මෙවැනි දර්ම දේශනා අහන්න අපි කැමති.
රතුපස්කැටියේ විමුක්තිරතන හිමිගෙත් දේශනා මේහා සමානයි
කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට නමස්කාර වේවා 💖
නිවෙන්න ලක්වූ සසුන් පහන් වැට නොනිවී දැල්වේවා
Jeevithayata ahapu hondama bana.obavahanseta minisun mulaven godaganeemata deergausha labeva.
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
නමස්කාරවේවා !
ස්වාමින්වහන්ස 🌺🌺🌺🌺🌺🌺🌺
🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ආර්‍යයන් වහන්ස 💐🙏
සාදු .සාදු ..සාදු ...සාදු ....සාදු .....සාදු ......සාදු .......🙏🙏🙏🙏🙏🙏🙏
Speechless ... 😇
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා... 🌸🌸🌸🙏🙏🙏
Hi
ua-cam.com/video/s1bfND3E9So/v-deo.html
🌼🌺🌸🙏Sadhu Sadhu Sadhu 🙏🌸🌺🌼
Very impressive presentation.
නමස්කාර වෙීවා හිමියණි 🙏🙏🙏🌷🌹🌷🙏
වීඩියෝ එකේ මාතෘකාවනම් හරියටම ගැලපෙනව 🥰🙏
Obavahanse,siyallama,pahadiliva,desanakala,suvapathweva,godakpin,
තෙරුවන් සරණයි ...!!!
Chiththena niyathi loko chiththena parikassathi kiyanne mekada hamuduruwane
බුදුසරණයි..ඔබවහන්සෙට.
Sudu!sadu!sadu!..
Niwansuwa
නමස්කාර වෙීවා හිමියණි සාධූ සාධූ සාධූ
මෙතරම්ම පැහැදිලිකර අවබෝධයට ගැනිම බුදුන්ජිවමාන වම හමුවුවා සමානයිවගෙනේද. තචත් නොතේරැනානම් සුමනාවතිට කියපුදේ තමයි දැනගන්න තියෙන්නෙ .තෙරැවන් සරනයි.
ස්වාමීන් වහන්ස
මේ දේශනාව අනුව බුදු පියානන් වහන්සේ නොයෙකුත් අවස්ථා වලදි දේශනා කල ජාතක කතා ගැන ,උන් වහන්සේ සන්සාරය දිගෙ පෙරුම් පිරූ ආකාරය ගැන ඔබ වහන්සේගෙ විග්‍රහය අනුකම්පාවෙන් පැහැදිලි කරන සේක්වා
පොතේ නිවන නැත.
මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස
So what we can learn from this. Any guidance to reduce raga, desha, moha in our minds. Any advice to go in the niwan maga.
Triple Gem's blessings. You have lit a bright light in our life by explaining a profound true message of our Gouthama Buddha. Thanks
Sadhu Sadhu Sadhu! 🙏🙏🙏
🙏🙏🙏
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
Sagarika Ekanayake
Meth sithin oba we that ewami pahatha deshanawa.
Karandulena Damma Gaweshi Swaminwahanse ( 2016 )
ua-cam.com/video/keg8gbmKIXE/v-deo.html
@@inokafernando5204 obata anekawarayak pin.උතුම් චතුරාර්‍යය සත්‍ය ධර්මය අවබෝධ වේවා .තෙරුවන් සරණයි
Sagarika Ekanayake obatada esema wewa...🙏🙏🙏
විද්‍යාව යනු කුමක්ද දැකීමට පත්වෙන්න ඔබ වහන්සේ විසින් කරන ලද දේ හේතුවන්නේ ය.
ua-cam.com/video/s1bfND3E9So/v-deo.html
Anekawarayak namaskara wewa .........
terum giya kiyannat baa naa kiyannat baa kiyala kiuwota හාමුදුරුවෝ mawa terumganee...🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼namaskarawewa.....🌸🌸🌸🌸🌸
Wasanawn Hari wasanawn Aryan wahanseta namaskara weva 🙏🙏🙏
හිත කියන්නෙම පිස්සගෙ පලාමල්ල තමා හිමියණි පැහැදිලිවම ඔවු
🌼🙏🙏🙏🌼
🙏🙏🙏🙏🙏🙏🙏🙏
පිස්සු කොර උනා ස්වාමීන්වහන්ස ඒ දේසනාවටනම්.
Poth dahas gananaka de podi satahanakin watahuna sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu saduu..
Adahasa watahewa wachana amathaka wewa!
🙏🙏🙏👌👌👌❤️❤️
MOST GREATEST. Sadu! Sadu! Sadu!
මට මේ ස්වාමින් වහන්සේගේ දුරකථන නම්බරයක් දන්න කෙනෙක් සිටිනවා නම් දන්වනවාද? පින් සිදුවෙනවා
Budusarani
Teruwan saranai ape hamuduruwane
Sadu sadu sadu
ඔබ වහන්සේ නිවන ගැන තියන කතා ටික ඇහුවම දෘෂ්ටිගත උන මනසක් තුල ඇතිවන සංකල්පමය නිවන කුඩු කරල දානවා. සැබෑ නිවන ගැනත් වචනයක් කිය උනානං හොදයි. නැත්නම් බුදුන් නිවන කියලා පෙන්නුවෙත් මුලාවක් වගේ දෙයක් කියලා හිතෙන්න පුළුවන් නොතේරෙන කෙනෙකුට. ❤🙏🙏🙏❤
ඉතිං බුදුන් එහෙම දේශනා කලානේ දවසක් , උබල ඔය හොයන නිවනත් මඥ්ඥනාවක් කියල කිව්ව
ස්වාමින්වහන්සෙගේ මතය හරි. Nice explanation
සාදු සාදු සාදු......!
ඔබබවහන්සෙ ඔස්ට්‍රේලියාවට යන දවසක දන්වන්න අපෙ මිනිස්ස්සු කිපදෙනෙක් බලන් ඉන්නවා කරුනාකරලා දන්වන්න. එහෙ ඉන්න අය බලනින්නෙ ඔබතුමා එනකන්
සියල්ලම මෙී දැන් මෙී මෙහොතෙ පැහැදිලිවම හිමියණි 🙏🙏🙏🌷🌹
🙏🙏😃
පිටතින් දෙයක් පෙනෙනවායැයි හැගෙන දේත්
ඇතුලතින් දකින්න මම යැයි කෙනෙක් ඉන්නවා යැයි හැගෙන දේත්
අවබෝධ කරගන්න....
එවිට මේ අතර උපදින සියල්ල හිස් බව දකීවී.
එවිට නිස්සත්තෝ නිජ්ජිවෝ සුඤ්ඤො
සත්වයෙක් පුත්ගලයෙක් නැති සුන්‍යතය අවබෝධ වේවි ඒ අවබෝධයත් කෙනෙක් අවබෝධ කරගන්නවා යැයි දෘෂ්ටියෙන් මිදෙන්න...
මොන දේ මට මොන විදිහට හිතුනත් 0න් 0යි, ඒ 0ත් 0යි
sadhu sadhu sadhu sadhu!!!!!!
කාලය කියන්නෙ වෙනස් වීම
Saminwahansswahapudeyakarlepennuwawagei harimaasscaryai sadusadu mamachandrika
Sasara, bawa,sitha, taramak pehediliy thawa tawath awabadaya karaganna obawahansege updes agaya karami.
හාමුදුරුවනේ මට ඔබ වහන්සේගේ නොම්මරේ දෙන්න පුළුවන් ද
Theruwan Sarani