UK එන්න එපා?? නීතිඥ අනුර හෑගොඩ

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 189

  • @dumendramudalige9489
    @dumendramudalige9489 10 днів тому +2

    ස්තූතියි හරවත් විස්තරයට ඔබ තුමාට

  • @SLapiuk-ik8du
    @SLapiuk-ik8du 24 дні тому +12

    Well said. එන්න දැනගෙන එන්න. UK එන්න එපා කියලා දාපු video එකක මම දාපු comment එකකට මගෙන් student එන්න එපාද අහලා දාපු comment වලට මට reply කරන එක block කරලා නිසා මෙකේ මගේ අදහස පලකරාට කමක් නෑ කියල හිතනවා කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියල හිතලා. 👇👇
    ඒ video එකේ ගොඩක් අයගේ negative feedback එකක් තියෙන්නේ ගොඩක් වෙලාවට, එයාල හිතාගෙන ආපු දේ ලැබිලා නැති නිසා. වියදමට සාපේක්ෂ අදායම නැතුව. රස්සාවල් හොයාගන්න බැරුව. අසනීප උනාම බේත් ගන්න බැරුව. තමන් යම්කිසි goal එකක නම් ඉන්නේ එක achive කරන plan එක තමන් ගාව තියෙන්න ඕනේ. ඊටපස්සේ හිතපු දේ වෙලා නැත්නම් ඔයාගේ plan එක fail. අපිට ඕන දෙයක් කියන පුළුවන්, ඔයා දැනගන්න ඕනේ ඔයා කොහොමද course fee ගෙවන්නේ, අනෙකුත් වියදම් මොනාද, අදායම මාසෙට කීයද වගේ දේවල්. ඔයාට course fee එක ගෙවන්න plan එකක් තියෙනවනම් ඉතුරු වියදම් ඔයාට අවුලක් නැතිවෙයි. මුල් කලේ කට්ටක් කලා මහන්සි වෙලා ගොඩ යන්න වෙයි. ඔකොටම කලින් බලන්න ඔය කරන course එකේ ජොබ් opportunity තියෙනවද, පඩිය හොදද කියලා. ඔයාට හැමදාම අසනීප වෙන්නේ නැත්තන් NHS එකට දැනට බයවෙන්න ඕනේ නෑ. අනිත් ඒවා research කරල සහ ඔයාගේ ආර්ථික තත්වේ හිතලා තීරණයක් ගන්න. අපේ රටවල් වගේ මේ රටවල් හැමදාම වැටිලා තියෙන්නේ නෑ.

  • @ruwiniweerasooriya999
    @ruwiniweerasooriya999 20 днів тому +3

    6146 job catergory eke ඉදලා අවුරුද්දකින් NHS හෝ Private Nursing join උනොත් PR එක ගද්දී NSG join උන අවුරුද්දේ ඉදන්ද අවුරුදු 5 count වෙන්නේ..ගොඩක් අය එහෙම කියනවා..පිලිතුරක් බලාපොරොත්තු වෙමි.බොහොම ස්තූතියි ඔබතුමා කරන මේ සේවයට.

    • @anurahegoda-studyandwork9562
      @anurahegoda-studyandwork9562  19 днів тому +2

      අවුරුදු පහක් skilled worker category එකේ හිටියහම ILR ඇප්ලයි කරන්න පුළුවන්. රස්සා වෙනස් වුනහට skilled visa නම් ප්‍රශ්නයක් නැහැ

  • @nirudakakarunasekara6123
    @nirudakakarunasekara6123 14 днів тому +2

    සර් කිසිම කුහක කමක් නැතිව විස්තර පැහැදිලි කරන ඔබට ගොඩාක්ම ස්තූතියි🙏

  • @nishanrathnayake-me4vk
    @nishanrathnayake-me4vk 23 дні тому +6

    I did my masters in The UK but didnt enjoy the life, came back to SL and Got established with a reputed business. life in SL is much better i feel. I never had a belongingness in UK, British's hated us. Infact they have a right to do so. there is No place like your motherland. Hate Bloody UK life.Appreciate your social service. You are a very genuine human to share advices to people who are willing to get settled.

    • @anurahegoda-studyandwork9562
      @anurahegoda-studyandwork9562  23 дні тому

      Thank you dear

    • @SajjaDayanga
      @SajjaDayanga 23 дні тому

      I feel sorry about ur UK life. Hope now u are doing well in Sri... if u don't mind, can you share your story so that people who are going will gain experience or try to avoid with ur bad exp....

    • @lalanifaure744
      @lalanifaure744 11 днів тому +1

      The truth is you are in your country and you do not have to "bow" down in the Foreign countries.

  • @zahndein7426
    @zahndein7426 19 днів тому +1

    Thank you say for speaking up the reality truth of United Kingdom

  • @ThamaraPerera-o5b
    @ThamaraPerera-o5b 25 днів тому +5

    ඔබතුමා ගේ විස්තර තාමත් පැහැදිලි යි. ඒක අනිත් අයට ගොඩක් වටිනවා .

  • @anulaperera7221
    @anulaperera7221 25 днів тому +4

    Very valuable content . Thank You

  • @inokaino8506
    @inokaino8506 24 дні тому

    Tks❤ sir .mawa දැනුවත් kalata..deergau wewa.🌹🙏

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 24 дні тому +5

    Lankawe inne hama kenema uk athulu European ratawalata anne try keranewa better life akak gewanne ath apu minissu dannewa mea ratawala jeewath wenne kocchere hard da kiyala salli kohema hari hoyanne ona gewim viterai awasane masa iwera wedfi hariyata kala adala jeewitha videla na videwanewa viterai uk inne bariwa italy awa mea hama tanama matanm duka vitarai Loku dewal nathath Lankawe minissu kala bila vinoden innewa rata jeewithe gewala epawela inne 😢

    • @anurahegoda-studyandwork9562
      @anurahegoda-studyandwork9562  23 дні тому +2

      එය ඔබ කරන රැකියාව අනුව තීරණය වේ

    • @susankawijesinghe2234
      @susankawijesinghe2234 День тому

      Me kiyanne rakiyawa ❤️gana newei samaja pasubima gana. Thanakata wela isolate wela samaja sambanda tha nathuwa jiwat wechcha kenekta wena ratawal fit unata thamange nadayo yalu mithrayo gane samaje hamoma ekka share wela honda prithimat jiwithayak gewapu kenekta meka aul .. uk newei godak ratawal ewage. Wahanayak bike ekak padinna bari ratawal thawat amarui.. meka kuduwe unnu sathek kuduwe ma ho zoo eke unnata uta eke wenasak danenne na. Ane unnu thanata wadiya metana ida thiyanawa, kaama langatama denawa, nawanawa, wate dal gahala arakshawa thiyanawa behet welawata widinawa e wage godak positive dewal danenawa. Namut thaman nidahase jakeka jiwat wechcha e soundarya , wata pitawa lassana sundarathawaya windapu kenek kuduwe dala monawa dunnat eka uta shock ekak. Eka thamai cultural shock eka kiyanne. Minissu me hamoma kamatten ho akamatten rata gihin inne 10k dewal windiddi 30k dewal windawanne rate thiyana arthika prashna nisa. Athe mite umana pramanayata salli thiyanawanam thamange mau rata taram thanak loke wena kohewat na. 😎😎

  • @anilwijesooriya2430
    @anilwijesooriya2430 12 днів тому

    Thanks , very important video

  • @kumuduthushari3895
    @kumuduthushari3895 19 днів тому

    ඔබගේ වටිනා අදහස් වලට ස්තූතියි!!
    * ILR එක ලබා ගැනීමේදී වාර්ශික අදායම වසර පහ ම අවම අදායම ලබා ගෙන තිබේදැයි සොයා බලනවාද? එසේ නොමැති නම් කල යුත්තේ කුමක් ද?
    * එම ආදායම cos එක ලබා දුන් සේවායෝජකයාගෙන් හා part time (same job category ) එකෙන් ලබා ගෙන තිබේ නම් එය ප්‍රමානවත් ද?
    යන්න කාරුණිකව පැහැදිලි කරන්න🙏

    • @anurahegoda-studyandwork9562
      @anurahegoda-studyandwork9562  19 днів тому

      මිනිමම් සැලරි එක තියෙන්න ඕනේ.
      Here are some examples of caregiver salaries in the UK:
      Live-in carer: Typically earn between £100 and £140 gross per day, but may be able to request up to £160 gross per day for clients with specialist care needs
      Community carer: £14 per hour
      Hourly carer: £14 per hour
      NHS carer: Estimated total pay range of £10-£14 per hour, with an average base salary of £13 per hour

  • @naili1808
    @naili1808 25 днів тому +15

    ඇයි student ලට 20 hours job එක වත් මෙි රටෙි මිනිස්සු දෙන්නේ නැත්තේ. රස්සාවල් දෙන්නෙම නැහැ.

    • @anurahegoda-studyandwork9562
      @anurahegoda-studyandwork9562  25 днів тому +1

      ඒක නම් ටිකක් හිතාගන්න අමාරුයි.

    • @isurulaksahan4238
      @isurulaksahan4238 17 днів тому +1

      කොහෙද ඔය පැත්ත. මම part time එකක් කරන තැන ලංකාවේ student ආපු ළමයෙක්ට set කරලත් එන්නම් කියල පොල්ල තිබ්බා😂.

  • @dasunjinuka5279
    @dasunjinuka5279 25 днів тому +3

    So true.

  • @adahanayaka8274
    @adahanayaka8274 3 дні тому

    Charity worker visa gana vistharayak karanna

  • @chamithpeiris3376
    @chamithpeiris3376 23 дні тому +2

    Research based masters වලට එන්න පුලුවන් with dependents

  • @SaliyaKarandana
    @SaliyaKarandana 4 дні тому

    Dear Sir,
    research based master ekakata apply karaddi depender geniyanna puluwanda?
    Thanks.
    Sampath.

  • @ShemilAriyamuni
    @ShemilAriyamuni 24 дні тому +2

    Aniwaryen denagena awoth gamak denna puluwan❤ apith awe kawruth nethuwa meheta. Air B&B ekaka thamai api dawas 10k withara hitiye . Adiya adiya udata aawa api. Amarui lesi nehe eath puluwan. Thanks for the good explanation 🙏🏽

  • @sujeewadunukewala4788
    @sujeewadunukewala4788 23 дні тому +2

    Yes true sir

  • @buddhikamanohari245
    @buddhikamanohari245 10 днів тому

    මම ආවේ dependent විදියට මම nurses කෙනෙක්. 2023 අපි uk ආවා care giver කෙනෙක් විදියට වැඩ කරනවා presbitarian church එකක residential care home එකක.සමහරු single sponsorship ගන්නවා අලුත් ආණ්ඩුව නීති වෙනස් කරනවා කියලා family sponsorship දෙයි කියල ඒක ඇත්තක් ද? Mr. Hegoda

  • @kosalakrishantha9026
    @kosalakrishantha9026 24 дні тому +2

    මේ වීඩියෝ එක ඇත්ත තත්වය කියන එකක් 🙏

  • @nandam9079
    @nandam9079 24 дні тому +2

    Me pahadili kirima gana obata bohoma sthuthiyi.........

  • @kelumchandima5976
    @kelumchandima5976 24 дні тому

    Caregiver visa eke inna ayata ILR danakota ona basic requirement monada?? Sathiyakata 40 hoursui, NI kepena ekaitai amatharawa? Council tax gewana eka aniwaryada? Mokada api inna house bills including, e nisa tax pawa gewanne landlord...

    • @anurahegoda-studyandwork9562
      @anurahegoda-studyandwork9562  23 дні тому

      a current passport or other document that shows your identity and nationality
      your biometric residence permit (BRP) or eVisa (online proof of your immigration status) if you have either of them
      all the passports you’ve held during your time in the UK
      If you’re aged 18 to 65 years old, you’ll also need to provide proof you’ve passed the Life in the UK test - you should have either a ‘unique reference number’ or a letter with a ‘test reference ID’.

  • @jjm1709
    @jjm1709 20 днів тому

    Very helpful, and thank you very much!
    Are there nannies in the UK to get some domestic help? If so how much does it usually cost?

  • @vidyakulathunga6036
    @vidyakulathunga6036 23 дні тому +1

    සර් මගේ බබා uk වල ඉපදුනේ.දැන් මාස 5ක් වෙනවා.අපි psw ඉන්න නිසා එයටත් psw වලට ගෙව්වා.අපි ලංකාවේ passport එක හදාගන්නේ නැතිව අවෘදු 5ක් හිටියොත් බබාට british passport එක ගන්න පුලුවන්ද .බාබාගෙ citizen එකෙන් අපිට citizen ගන්න පුලුවන් ද.

    • @DamayanthiKariyapperuma
      @DamayanthiKariyapperuma 23 дні тому

      No you can’t do that.

    • @anurahegoda-studyandwork9562
      @anurahegoda-studyandwork9562  23 дні тому

      Seven years.
      If you were born in the UK and have lived here for 7 continuous years since your birth, you can apply immediately for indefinite leave to remain on the basis of your private life.

    • @Lois-k2z
      @Lois-k2z 23 дні тому

      Why would you want to do that? Doesn’t even sound legal

    • @vidyakulathunga6036
      @vidyakulathunga6036 20 днів тому

      Thank you sir.api 2023 Idan uk inne.other kids school yanava 2023 idan eyala avrudu 5k hitiyoth pr apply karanna pukuvan neda. (2028).

    • @anurahegoda-studyandwork9562
      @anurahegoda-studyandwork9562  10 днів тому

      What is the category

  • @strangertlk
    @strangertlk 25 днів тому +2

    වටින විස්තරය ක්

  • @kasunnadeerawijesingha5166
    @kasunnadeerawijesingha5166 20 днів тому +1

    සර් skill worker කෙනෙක් විදිහට ආයතනයක් අපිට sponsorship එකක් දීල job එකට ගියාම අතරමගදි employer ට පුලුවන්ද ඒ employee ගෙ පොරොන්දු වෙච්ච පැය ගාන අඩු කරල දෙන salary එක අඩු කරන්න.

    • @anurahegoda-studyandwork9562
      @anurahegoda-studyandwork9562  19 днів тому

      පැය අඩු කලත් පැයට ගෙවපු වේතනය වැඩ ගානට ගෙවිය යුතුයි කියලයි මම හිතන්නෙ

  • @JayanthiPritadarshani
    @JayanthiPritadarshani 25 днів тому +2

    Thank sir 🎉🎉🎉

  • @pallegamayalagehellen3736
    @pallegamayalagehellen3736 24 дні тому +1

    සර් PR එක ලැබුණට පස්සෙ අවුරුදු 18 අඩු තමන්ගෙ දරුවෙක් ගෙන්වා ගත්තා කියමුකො. එය එහෙ ස්කූල් දාලා ඒ දරුවට අවුරුදු 18 සම්පූර්ණ උනාම ආපසු ලංකාවට යවන්න වෙනවද

    • @sajeeherath1980
      @sajeeherath1980 24 дні тому

      එහෙම නැහැ

    • @anurahegoda-studyandwork9562
      @anurahegoda-studyandwork9562  24 дні тому

      නැහැ. දරුවට ඔබත් එක්ක ඉන්න ලැබෙනවා. බ්‍රිතාන්‍ය වෙන්නත් පුළුවන් පසුව.

  • @tecklaperera7060
    @tecklaperera7060 23 дні тому +1

    Oba thuma keyu wediyata auwruddak nam lankawe License eka walangu, eta passe hadaganne kohomada?karunakara pahedili karanna

    • @anurahegoda-studyandwork9562
      @anurahegoda-studyandwork9562  23 дні тому +2

      එංගලන්තෙ ලයිසන් එක ගන්න පුහුණු වෙන්න. පළමුව Provisional ලයිසන් එක ගන්න ඕනේ. මේ ලින්ක් එකෙන් ගන්න. ඊට පස්සේ theory test එක කරන්න ඕනේ. එක පාස් වුනහම practical කරල පාස් වෙන්න ඕනේ . www.gov.uk/apply-first-provisional-driving-licence

    • @sachithnuwang
      @sachithnuwang 17 днів тому +1

      ප්‍රොවින්ශියල් ලයිසන් කාඩ් එක අරගෙන ඉක්මනටම තියරි ටෙස්ට් එක කරලා ප්‍රැක්ටිකල් එක කරගන්න ඔනි අවුරුද්ද ඉවර වෙන්න කලින්.

    • @tecklaperera7060
      @tecklaperera7060 17 днів тому

      @@sachithnuwang Thanks

    • @tecklaperera7060
      @tecklaperera7060 17 днів тому

      @@anurahegoda-studyandwork9562 Thank you

    • @tecklaperera7060
      @tecklaperera7060 17 днів тому

      @@anurahegoda-studyandwork9562 thanks

  • @kanthasilva1782
    @kanthasilva1782 24 дні тому

    Can you please discuss the topic of International doctors practice procedure for the young doctors who is willing to practice in UK these days. I heard that some who passed the PLAB part 2 exams ( nowadays UKMLD I guess) but not found any jobs. Is that be possible?

  • @channadesilva564
    @channadesilva564 24 дні тому +1

    Sir, thanks for information!
    Can I have some advice,
    my wife is student and i am dependent,i am working care home with Sponsership, i got this job recently. my wife visa going to finish end of this November.
    What i can do keep my wife and two daughters in uk? Are they can apply under me?
    Thanks

  • @shehanethuli5475
    @shehanethuli5475 25 днів тому +1

    Thank you sir

  • @N-ns4kb
    @N-ns4kb 23 дні тому +1

    Caregivers are often undervalued, with people assuming the work is "easy" and ignoring the emotional, physical, and mental demands it requires. Many caregivers face long hours with minimal breaks, low wages, and rarely any overtime pay. To make things harder, UK policies restrict caregivers from bringing their families, meaning that people like me-a mother of a three-year-old-are forced to live away from their children. I only get to see my child for 21 days a year. This separation shows a lack of empathy for caregivers, treating us as if we don’t have hearts, feelings, or family responsibilities of our own.

  • @SajjaDayanga
    @SajjaDayanga 23 дні тому

    Seems like nowadays its a survival only with salary in uk? But with ur commitment or hard work, saving u can develop?
    Correct me if im wrong mr.jagoda?

    • @anurahegoda-studyandwork9562
      @anurahegoda-studyandwork9562  22 дні тому

      Yes. If it is a couple you can progress. At the same time if you get different employment as in IT or similar you can progress soon

  • @KanchanaSilva-t1j
    @KanchanaSilva-t1j 19 днів тому

    Care giver jobs ekata enna IELTS band score eka keeyaa kiyanna please

  • @anupamafernando5013
    @anupamafernando5013 20 днів тому

    Sir e aurudu 5 athulatha apita vacation enna puluwan da lankawata

    • @anurahegoda-studyandwork9562
      @anurahegoda-studyandwork9562  19 днів тому

      යන්න පුළුවන්. අවුරුද්දකට දවස් 180 කට වැඩිය හිටියොත් බලපානවා. Employer ගෙ අනුමත නිවාඩු මත

  • @thilininisansala6154
    @thilininisansala6154 22 дні тому

    සර්, caregiver visa එකට දැන් නියම කරපු salary threshold එකක් තාම නැ නේද? එහෙම salary threshold එකක් පනවයිද 2025 දී?

    • @anurahegoda-studyandwork9562
      @anurahegoda-studyandwork9562  21 день тому

      The salary threshold for a care worker in the UK is either £23,200 or the occupation-specific threshold, whichever is higher. This applies to Health and Care Visa occupations, which include care workers and senior care workers.

    • @anurahegoda-studyandwork9562
      @anurahegoda-studyandwork9562  21 день тому

      The salary threshold for a care worker in the UK is either £23,200 or the occupation-specific threshold, whichever is higher. This applies to Health and Care Visa occupations, which include care workers and senior care workers.

    • @thilininisansala6154
      @thilininisansala6154 20 днів тому

      @@anurahegoda-studyandwork9562 Thanks sir

    • @thilininisansala6154
      @thilininisansala6154 20 днів тому

      @@anurahegoda-studyandwork9562 Thanks sir

  • @kalums8029
    @kalums8029 24 дні тому +1

    Thanks sir

  • @DineshThushara-u4t
    @DineshThushara-u4t 24 дні тому +1

    Mage puthath inne uk eyath domicillar karanne surrey wala inne eyage salary eka lokuwata naha mama me video eka puthata share karannam ane sir mage puthata mona hari danaganna awashya wunoth sirwa contact kara ganne kohomada thank you very much

  • @damayanthiperera8178
    @damayanthiperera8178 11 днів тому

    Is there anyway to contact you

    • @anurahegoda-studyandwork9562
      @anurahegoda-studyandwork9562  10 днів тому

      Legal Services for Sri Lankans and
      UK residents
      • University & Education
      • Wills
      • Housing matters
      • Family law (Divorce)
      • Advising on property transactions
      • Tenancy agreements
      • Administering oaths
      • Certifying documents and verifying IDs
      • Drafting statutory declarations and affidavits
      Anura Hegoda
      Solicitor of England & Wales
      and
      Attorney at Law in Sri Lanka
      whatsapp 00447925954646

  • @danielwickramasinghe2117
    @danielwickramasinghe2117 24 дні тому

    Absolutely you are write sir
    But if you're lazy please don't come you worn to make money you have to work hard
    Don't forget no money no honey

  • @apiwenuwenapi3382
    @apiwenuwenapi3382 15 днів тому

    Api domicilary awilla inne.eth apita payata pay karanne 11.40 thmaai

  • @Indusl-r6n
    @Indusl-r6n 25 днів тому +1

    Valuable information Thanks lot

  • @l.premachan1716
    @l.premachan1716 23 дні тому

    Doctors ලාට කොහොමද?
    එන්නේ කොහොමද ??

    • @anurahegoda-studyandwork9562
      @anurahegoda-studyandwork9562  22 дні тому

      To work as a doctor in the UK from Sri Lanka, a doctor must meet the following requirements and apply for a Health and Care Worker visa:
      Be a qualified doctor
      Have a job offer from an approved UK health and care sector employer
      Be paid the minimum salary or the "going rate" for the job, whichever is higher
      Be granted a license to practice by the GMC
      Provide a criminal record certificate from any country where they have been present for 12 months or more in the previous 10 years
      Have a blank page in their passport
      The Health and Care Worker visa is cheaper to apply for than the Skilled Worker visa and does not require payment of the annual immigration health surcharge.

  • @maynuhegoda952
    @maynuhegoda952 25 днів тому +1

    well said

  • @Gangani-v6i
    @Gangani-v6i 24 дні тому +1

    Sir ජර්මනියට යන්න පුළුවන් vacancy monada

  • @darshikasamanthi1968
    @darshikasamanthi1968 11 днів тому

    නීත්‍යානුකූල නොවන විදිහට ඔහේ රටට ආවොත් මොකද වෙන්නේ ඒ ගැන වීඩියෝ එකක් දාන්න පුලුවන්ද

    • @anurahegoda-studyandwork9562
      @anurahegoda-studyandwork9562  10 днів тому

      සාමාන්‍ය විදිහට ඉන්න අමාරුයි. අහුවුනොත් ලංකාවට යවයි

  • @k.c.saumyakanthi628
    @k.c.saumyakanthi628 23 дні тому

    සර්,
    අපිට ගෙවන්නේ පැයට 13.15යි.තනි කාමරයක ගෙදරට 1600යි.බිල් එක්ක 2000ක්.මාසික ආදායම 1700ක් විතර.හරිම අමාරුයි

  • @zahndein7426
    @zahndein7426 19 днів тому

    Visit visa awith family ekata ma asylum gahanda puluwanda? Pls reply 😊

    • @anurahegoda-studyandwork9562
      @anurahegoda-studyandwork9562  19 днів тому

      Very unlikely the UK immigration will grant such an application without merits.

    • @zahndein7426
      @zahndein7426 15 днів тому

      @@anurahegoda-studyandwork9562 what about USA some people say it’s easier to go and settled down in the United States is it possible with their new elected president? Pls reply as my brother in law with his family trying and recently he’s been granted a shenghan visa for 14 days

    • @yashodarasavithrirathnathi3249
      @yashodarasavithrirathnathi3249 14 днів тому

      @@zahndein7426 Don’t try as Trump is the presdident in USA now.He never gives a chance to illegal migrants

  • @KalugampitiyaJayakody
    @KalugampitiyaJayakody 17 днів тому

    Hi Mr Anura Hegoda, thank you very much for all the videos, I shared these to new commers, my friend who was a Sister in General Hospital and now she is domiciliary worker, She is with 3 children and doing domiciliary, She has a question about council tax, and etc. Now she is with shared accommodation with another family not in the council tax list. will this effect to her PR Process. Please help with answering this question and thank you very much in advance, Regards, Indu

    • @anurahegoda-studyandwork9562
      @anurahegoda-studyandwork9562  14 днів тому

      Hope she has a tenancy contract. Also get a confirmation from the Landlord that he pays the council tax and utility bills.. Keep all address related documents ie: Bank statements

    • @KalugampitiyaJayakody
      @KalugampitiyaJayakody 13 днів тому

      @@anurahegoda-studyandwork9562 Thank you very much, I just pass this reply to her. appreciate your help and support for our new commers

  • @disnamangalika2083
    @disnamangalika2083 24 дні тому +1

    Can nurses bring their dependents?

  • @ashinkawasundara7386
    @ashinkawasundara7386 24 дні тому

    Sir skill migration walata lankawe government registered wenna oneda..

  • @prabhapiyaratne
    @prabhapiyaratne 24 дні тому

    Well explain

  • @Gangani-v6i
    @Gangani-v6i 25 днів тому +1

    Sir phamacy crouse krpu ayta vacency ndda plz

    • @anurahegoda-studyandwork9562
      @anurahegoda-studyandwork9562  25 днів тому +1

      The occupational code for pharmacists in the UK is 2251.
      To work as a pharmacist in the UK, you'll need a job offer from an approved employer and a Health and Care Visa, which is usually a type of Skilled Worker visa. The employer must be a sponsor licence holder, which means they must be NHS-based, provide medical services to the NHS, or provide adult social care.

    • @lasithnirmalfernando8737
      @lasithnirmalfernando8737 24 дні тому

      ​@anurahegoda-studyandwork9562 sir I'm already living in the UK after completion of my masters. I have diploma in pharmacy from Sri Lanka and I worked for 12 years in government hospital sector in Sri Lanka. I got UK enic statement of comparability which mentioned that my SL qualification is comparable to NVQ level 3/ SVQ level 3 in pharmacy in the UK. I'm trying to get a job in pharmacy sector. According to job description I'm qualified for most of the vacancies.but still I couldn't get even an interview. Could you please give advice to make successful my target.

    • @DN-iw5km
      @DN-iw5km 24 дні тому

      @@lasithnirmalfernando8737 ඕක මම දන්නා අයටත් ඕක වෙනවා, මෑතක සිට හුගක් තැන් බ්‍රිටිෂ් හරි ඊ යු තමා ප්‍රමුඛතාවය දෙන්නේ. පොඩි තැන්වලට ස්පොන්සර් ලය්සම නැහැ. තියෙන ලොකු තැන්වලට තරගය වැඩිය්. දැනට ප්‍රශ්නයක් නැත්තේ ඉහල පඩි, වැඩිය පිරිස් නැති ස්ටෙම් අංශවල රැකියාවලට. මාර්කටින්, මැනේජ්මන්ට්, බෑන්කින් වගේ හම්බවෙන්නෙම නැහැ මොකක්හරි ලොකු ලක් එකක් තිබුනොත් ඇරෙන්න. ඒවාට ඕනි තරම් කට්ටිය මේ රටවලම ඉන්නවනේ.

  • @isurulaksahan4238
    @isurulaksahan4238 17 днів тому +3

    මම nottingham වල sutton in ashfied කියන පැත්තේ ඉන්නෙ. කාමර තුනක ගෙයක්, living room, kitchen වෙනම තියෙන ගෙදරක මාසෙක කුලිය £725. Council tax-£145, water bill-£185 වසරකට, ගෑස් විදුලිය මාසෙට £106. කාටහරි දල අදහසක් ගන්න දැම්මේ. ඔයා ඉන්න තැන ප්‍රදාන නගරයට තියෙන දුර එක්ක ගනන් වෙනස් වෙනවා. City වලම ඉන්න බලන්නෙ නැතිව පොඩි town එකකට ගියොත් වියදම් අඩුයි. ඒ වගෙම vehicle insurance එකට යන ගානත් අඩුයි.

    • @barneycasting8331
      @barneycasting8331 12 днів тому

      ලංකාවේ ඔහොම අය කිරීම් කලොත්, බදු ගැහුවොත් තොපිල කියයි දෙෂප්ලකයෝ fun ගන්න අපෙන් සල්ලි ගන්නවා කියල! දැන් එතකොට උබල UK වල වියදම් ඔහොම තියෙන කොට මොනවා ද කියන්නේ. නාකි මයිනා හොරා කාපු නිසා UK හිටන් upset වෙලා කියල ද කියන්නේ ??

  • @ashinkawasundara7386
    @ashinkawasundara7386 24 дні тому

    Sir caregiver kenekta defender genna ganne kohomada

  • @Lois-k2z
    @Lois-k2z 23 дні тому +2

    I did a dom. care job during my studies. I loved the job but payments were really bad.n I felt that care workers were looked down by most of the management. It came to a point that they recruited so many staff that hardly anyone covered even 15 hours for a week. I knew some Sri Lankans who came with work permits n didn’t have enough hours or hours at all. Absolute chaos. I’m glad that I left the job and managed to find a job as a fraud investigator. What I studied. Be very careful think wisely.

  • @ThanujaJayawardana-zj9di
    @ThanujaJayawardana-zj9di 23 дні тому +1

    🎉🎉🎉🎉

  • @piyanthadrshapriys7017
    @piyanthadrshapriys7017 5 днів тому

    uk enda hamoma...karume gewanada

  • @AnomaSudarshani-o8h
    @AnomaSudarshani-o8h 21 день тому

    Mahathaya hariyata enna puluwan ejansiyak kiyannako

  • @susanthakumari9247
    @susanthakumari9247 25 днів тому

    සර් මම caregiver fake COS එකකට අහුවුනා. එක නිසා සර් ට පුලුවන් නම් මට caregiver working visa genuine කරන කෙනෙක් contact කරලා දෙන්න පුලුවන් ද 🙏

  • @AmsEkanayaka
    @AmsEkanayaka 24 дні тому

    Sir mta sirva cantek kragnna pon number eka danna berida

  • @SomarathnaMalavige
    @SomarathnaMalavige 14 днів тому

    Uk නම් යන්න එපා වෙන රටක් තෝරගන්න, උන් බදු ගහනව මිසක් වෙන වැඩක් නෑ

    • @anurahegoda-studyandwork9562
      @anurahegoda-studyandwork9562  13 днів тому

      Depends on your income
      UK Income Tax rates and bands
      Band Taxable income Tax rate
      Personal Allowance Up to £12,570 0%
      Basic rate £12,571 to £50,270 20%
      Higher rate £50,271 to £125,140 40%
      Additional rate over £125,140 45%

  • @inokaino8506
    @inokaino8506 24 дні тому +1

    Uk gana kiya දුන්නට ....

  • @chandralindell9991
    @chandralindell9991 23 дні тому +1

    Hari wedagath. Api keewata piliganne nehe

  • @AnomaSudarshani-o8h
    @AnomaSudarshani-o8h 21 день тому

    Aplikranna puluwan adumawayasa kiyada

  • @IndraManamperi
    @IndraManamperi 23 дні тому +1

    ඔබතුමාගේ දුරකථන අන්කය කරුනාකර එවනවද

    • @anurahegoda-studyandwork9562
      @anurahegoda-studyandwork9562  22 дні тому

      එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයනට
      නීති උපදෙස් සහ සහය
      විශ්වවිද්‍යාල සහ අධ්‍යාපනය
      *නිවාස ප්‍රශ්න
      *දික්කසාද
      කුලී නිවැසි ගිවිසුම්
      *අන්තිම කැමති පත්‍ර
      *දිවුරුම් ප්‍රකාශ
      *ලිපි ලේඛණ සහතික කිරීම
      අනුර හෑගොඩ
      එංගලන්තයේ සොලිසිටර් සහ
      ශ්‍රී ලංකාවේ නීතිඥ
      00447925954646

  • @srilankapoliticians1959
    @srilankapoliticians1959 23 дні тому

    Caregiver monthly salary range ?

    • @anurahegoda-studyandwork9562
      @anurahegoda-studyandwork9562  23 дні тому

      £21000- 30,000 Annually .
      £2000 2500 per month Have to pay taxes .

    • @vipulajayabahu3097
      @vipulajayabahu3097 22 дні тому +1

      @@anurahegoda-studyandwork9562, I dont think this is correct Mr , Hagoda has given the annual salary range. Your question is " monthly " salary . Remember you need to pay taxes from your income , as per my knowlage if income exceeds 24000/-,( per annum scale)
      Here in UK salaries are stated in Annual basis ..

    • @anurahegoda-studyandwork9562
      @anurahegoda-studyandwork9562  22 дні тому +1

      Thank you

    • @nilankasurangani1194
      @nilankasurangani1194 21 день тому

      සර්ගේ දැනුවත් කිරීම ගොඩක් වටිනවා 🙏🙏🙏

  • @lalanifaure744
    @lalanifaure744 11 днів тому +1

    Srilanka is still a peaceful place to live with little money. Any one who wants to live in your own country, there are so many opportunities. To be happy you don't have to have millions. Live with your own family without having to bow to the foreign people. At the moment social problems are increasing, and it is not very safe in most of the countries. They can kick you out any moment, but if you in your own country there will be no one who will harm you.
    Even if you are qualified and with a descent job, life is not the same as in Srilanka. Srilankan think that it is Paradise away from home, not true...Most of the time the Srilankan do all kinds of odd jobs, paid less, with the 4 Seasons in Europe Asian suffer because of the change of climate ...the foreign people will recognise them as they are "Asians" and you will never be taken into consideration as equal to them... It is better you travel,enjoy your foreign adventure and return to your homeland...God's Blessings to Srilankans.

  • @atapattudasanayake
    @atapattudasanayake 24 дні тому

    ❤❤❤

  • @yashodarasavithrirathnathi3249
    @yashodarasavithrirathnathi3249 15 днів тому

    Caregivers lata dependants la genna bari eka thamai prashne.Salli nam prashnayak ne.😢

  • @aakash-krishan1234
    @aakash-krishan1234 19 днів тому

    He is a very good gentleman.. You can get much of gains of him 😊😊😊

  • @gaminifrancisco6475
    @gaminifrancisco6475 22 дні тому

    I am francisco from thurstran can u remember me

  • @GamageChandrani-m5w
    @GamageChandrani-m5w 24 дні тому +1

    සර් u.k වල teacher s ලා ගන්න ව්ස්තරයක් කියනවද ස්තුතියි

  • @piyumimaheshikadayaratne6256
    @piyumimaheshikadayaratne6256 24 дні тому

    Lankawen depended Apu lawyer kenekta yanna puluwan path eka gana vedio ekak karanna puluwanda sir

  • @NayaniSagarika-z7r
    @NayaniSagarika-z7r 24 дні тому

    Care giver kenekta thawamath family ekka enna barida sir.

  • @tharinihansini8462
    @tharinihansini8462 25 днів тому

    Will the rules never change to bring dependents of care workers this way?😔

  • @lakshmansamaraweera894
    @lakshmansamaraweera894 23 дні тому

    සමහර අය ඇවිත් ඉන්ගලන්තයෙ අසාදාරන විදියට හමිබකරලා එයාලගෙ නිතිඥය වෘර්තියෙ බලපත්ත්‍ර නැති කරගන අන් අයට ඉනිගලන්තයට එන්න එපා කියනවා. පුලුවන් කෙනෙක් ඔනම රටකට ගිහින් බලන්න.

    • @anurahegoda-studyandwork9562
      @anurahegoda-studyandwork9562  22 дні тому +4

      එහෙම වෙච්ච නීතිඥයෙකුගේ නමක් කියන්න දන්නවා නම්. හැබැයි ඔබේ නියම නම සහ දුරකථන අංකය පල කරන්න මෙතන. ස්තුතියි

  • @enlightenedShoebill
    @enlightenedShoebill 25 днів тому +1

    දැන් යුරෝපේට මොකද වෙමින් පැවැතන්නේ.....

    • @anurahegoda-studyandwork9562
      @anurahegoda-studyandwork9562  25 днів тому

      එක එක රටවල් එක එක තත්වේ. එංගලන්තෙ කෑම බීම මිල වැඩිවෙලා පහුගිය ටිකේ. ඒ වගේම ගෙවල් කුලී වැඩිවෙලා. ජර්මනියේ අලුත් රැකියා 40,000 ක් තියෙනවලු.

  • @Gihan111
    @Gihan111 22 дні тому +2

    අනේ වැදලා කියන්නම්. තවත් නම් එක එක්කෙනාට එන්න උනන්දු කරන්න එපා, අපිටත් ඉන්න බැරිව ඉන්නේ දැන් , මේ රටේ සුදු මිනිස්සු කියන කතා ඇහුවොත් ඔය කතාව කියන්නේ නැහැ ,සුදු මිනිස්සුන්ට දැන් නම් එපා වෙලා , ඒ මිනිස්සුන්ට දැන් ලොකු පීඩනයට පත්වෙලා ,ඒ මිනිස්සුන් ලගින් ඇසුරු කලොත් දැන ගන්න පුලුවන් ඒ අය හිතන විදිහ අපේ මිනිස්සු ගැන , තවත් නම් එවන්න එපා, මේ රට විනාස වෙලා දැන් ,