යෝෂිතව අත්අඩංගුවට ගන්න හරියටම අවුරුදු 15කට කලින්, කතරගම කේස් එක්!

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 455

  • @SatahanRadio
    @SatahanRadio  День тому +129

    කරුණු නිවැරදි කිරීම -
    අපේ වීඩියෝවේ කරුණුවල වරදක් තියෙනවා. අත් අඩංගුවට ගැනීම සිදු වුණේ රත්මලානේ ඉඩමක් සම්බන්ධයෙන්. මේ කුප්‍රකට ඩේසි ආච්චිගෙ මැණික් මල්ල. යෝෂිතව ප්‍රශ්න කොට කතරගම ඉඩම සම්බන්ධයෙනුත් විමර්ශනයක් යනවා. මෙම ප්‍රවෘත්තිමය කාරණා දෙක දෙකක්. ඒ අනුව යෝෂිතට විමර්ශන දෙකක් තිබෙනවා. මෙම වීඩියෝවේ කොටස් කිහිපයක් කපා ඉවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. රත්මලානේ මැණික් මල්ලෙ චෝදනාව ගැන වැඩි විස්තර ඉදිරිපත් කරන්නම්.

    • @NuwanNammuniarachchi
      @NuwanNammuniarachchi День тому +2

      ❤❤❤❤

    • @JayathNandana
      @JayathNandana День тому +15

      කමක් නැහැ තරිඳු හොරකම වංචාව රත්මලානේ ගොනාකෝවිල කිට්ටුව කරත් එකයි කතරගම දේවාලේ කිට්ටුව කරත් එකයි !

    • @SatahanRadio
      @SatahanRadio  День тому +13

      මේක වුණේ අත් අඩංගුවට ගත් විගස අපට කතරගම විමර්ශනය කියා දැනුම් දුන් නිසා. ඒක අපි ඉක්මනින් පටිගත කළා මාධ්‍ය ප්‍රකාශක නිල නිවේදනය එන්න කලින්.

    • @NuwanNammuniarachchi
      @NuwanNammuniarachchi День тому +16

      වැඩිය හිතන්න එපා...උබට අපි ආදරෙයි තරිදු...❤

    • @mistycottage9558
      @mistycottage9558 День тому +4

      අව්ලක් නෑ.ඕකුන්ට යන්න හිරේදි.AC කරලා දෙමු.උබ මොනවා කිව්වද අපි මද්‍යස්තව පිලිගන්නවා.

  • @sachinthadanuka4267
    @sachinthadanuka4267 День тому +68

    නියමයි , ජනතාවට, මාධ්‍යවේදීන් ට, රටට යුක්තිය ඉෂ්ඨ වියයුතුයි.

  • @pushpamaliramanayake8211
    @pushpamaliramanayake8211 День тому +46

    දුන් පොරොන්දු ඉටුවෙමින් පවතී සතුටයි.අපි ඡන්දය දුන්නෙ මේකට තමයි

  • @Nadeerakalpage1234
    @Nadeerakalpage1234 День тому +108

    ඇත්තටම මේවා අහද්දි අපිට හරිම දුකයි මේ සහෝදර මාධ්‍යවේදීන් ජීවිත කැපකලේ මේ ත්‍රාඩ නරුම දේශපාලුවො කරපු කල තිරිසනුන් වැඩ එළිදරව් කිරීම වෙනුවෙන්. අපේ හදපිරි ප්‍රණාමය සහෝදරයිනි.❤❤ ආදරෙයි .

    • @ecodigital9279
      @ecodigital9279 День тому +5

      තවමත් රාජපක්ෂලා හොදයි කියන පිරිසක් අප අතර ඉන්නවා.

    • @LinithaBalasooriya-kk9tt
      @LinithaBalasooriya-kk9tt День тому

      මේ මිනිස්සුන්ගේ සැබෑ ස්වරූපය නොදැන අපි මොනතරම් රැවටීමකද ඉදලා තියෙන්නේ. මමනම් හිතන්නේ නැහැ ආයේ කිසිම දවසක කීසිම කෙනෙකුට රටේ ජනතාව රවට්ටන්නවත්, ගොනාට අන්දවන්නවත් පුලුවන් වෙයි කියලා.

    • @nihalpremaratne1203
      @nihalpremaratne1203 День тому +3

      🌹🌹 බොහොම හොඳ පැහැදිලි කිරීමක් තියෙන්නේ. නියම ජනමාධ්‍යකරුවන්ට රටක නිවැරදි පාරට අවශ්‍ය මගපෙන්වීම දෙන්න පුළුවන්. ♥️♥️♥️ තරිඳුලා ඒක කරනවා වගේ පේනවා ඉතින් ඒකට අපේ ප්‍රණාමය 🔥

    • @pmwijeratne1896
      @pmwijeratne1896 День тому

      ඇත්තටම මෙය ජනතා අපේක්ෂාවක්.

    • @shriyaniherman8345
      @shriyaniherman8345 8 годин тому

      @@ecodigital9279උන්ගේ සට්ටැඹියෝ

  • @galpottageperera8695
    @galpottageperera8695 День тому +21

    චන්දන සිරිමල්වත්ත විරුවාණෙනි, තරිදු උඩුවෙගෙදර මාද්‍යවේදියාණෙනි ඔබලාගේ මේ ජාතික මෙහෙවරට අපගේ ප්‍රණාමය.👍

  • @SamWeerasuriya
    @SamWeerasuriya День тому +69

    නිර්භයව නිවැරිදිව ඔබ මෙම වැඩ සටහන ඉදිරිපත් කිරීම තුති.

    • @ChandanaPerera-e6o
      @ChandanaPerera-e6o 10 годин тому

      Baya ආදරණීය හැගීමක්. රාජපක්ෂ රෙජීමය ඇට දෙකෙන් එල්ලා මරා දමන්න ඕනෑ

  • @capitalland1071
    @capitalland1071 День тому +52

    👍👍👍 දිපු ජන්දය ගැන සතුටක් දැනේන්නේ 👍👍👍 ජන්දෙට කලින් ජනතාවට දුන්නු පොරොන්දු ඉටු කරමින් ඇත ♥️♥️♥️♥️

  • @calistafernando1713
    @calistafernando1713 День тому +58

    තරිදු උඩුවර මාධය වේදියා ට අපේ ප්‍රණාමය ගෞරවය 🙏🏽💞 මේ යෝජිත රාජපක්ෂ අත්අඩංගුවට පත් වීම ගැන මීට වසර 15 කට පෙර අතීතයක සටහන් ජනතාව දැනුවත් කිරීම අද මේ දේශපාලන පලි ගැනීම් යැයි කියමින් බුරන බල්ලන්ට අතිතය මතක් කරමිනි ස්තුතියි තරිදු 🙏🙏🙏🙏⚖️⚖️⚖️⚖️⚖️⚖️💪💪💪💪💪💪

  • @rasindunavindu2976
    @rasindunavindu2976 День тому +42

    තරිඳු ඔය දේවල් හරියටම කෙරෙන කම් විස්තර දෙන ඒව නවත්තන්න එපා..අපි චන්දෙ දුන්නෙ ඔව කරව ගන්න තමයි ...අපි උන් මෙච්චර කල් නඩත්තු කරා..හොර රැළ එලවනකම් සටන් කරමු..

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 День тому +61

    හරීන් ,මනූෂ මහින්දා නන්ද ,පී බි ජයසුන්ඩර ,නාලක ගොඩ හේවා ,රවී කරුණානායක කප්ප්ම් ප්‍රසන්න තව තව අය ?

    • @slmicro3857
      @slmicro3857 День тому +6

      නිමල් සිරි[ආල චාමර සමපත්

    • @shriyaniherman8345
      @shriyaniherman8345 8 годин тому +1

      ඉදිරියට

  • @Shanthigamage1234
    @Shanthigamage1234 День тому +58

    කන්න බලාගෙන නෙවි අ⁣පි ඡන්දෙ දුන්නේ.හොරැ අල්ලන්න.හොරකම නවතන්න අප චන්දෙ දුන්නේ

  • @niranthipranando8138
    @niranthipranando8138 День тому +10

    නියමයි...මෙවා අහද්දි ගෝඪාභයට අපි දුන් ජන්දය ගැන හිතලා මැරෙන්න හිතෙනවා .

  • @PrinceKumara-b1l
    @PrinceKumara-b1l День тому +28

    උබලා උත්සාහයන් වල ප්‍රතිඵල මල් පල ගනිමින් පවතී ❤❤❤🎉

  • @palliyaguru332
    @palliyaguru332 День тому +23

    නිර්භීත මාධ්‍ය කරනයක් .රට වෙනුවෙන් කරන කැපකිරීමට ඔබට ශක්තිය,දය්‍ර්‍ර්ය.සහ ගව්‍රවය හිමිවිය යුතුමය .

  • @ranganamahesh6390
    @ranganamahesh6390 День тому +41

    පරීක්ෂණ තිතට යනවා ස්තුතියි ජනාධිපතිතුමනි

  • @lakshmanrajapaksha129
    @lakshmanrajapaksha129 День тому +5

    thx තරිඳු ...සත්‍ය ජය ගන්නවා .....ගෝටා .මයිනා ..බබාලා...සිරිලිය....සහ ..මුලු රාජපක්ෂ පවුලටම....රටේ ජනමතය නම් ....සියලුම දෙනාම ...එල්ලා මරනු ....( ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දමනු .)...ජය වේවා මාලි ❤❤❤මාවට

  • @slmicro3857
    @slmicro3857 День тому +11

    ගැම්මක් තරිදු සහෝදරයා...මේ රට වෙනස් කරන්න කැප වෙන අය ඉන්නවා..එයාලා දිගටම වැඩ...ඔයාලගේ කැපවීමත් පට්ට

  • @SamanmaliKaluarachchi
    @SamanmaliKaluarachchi День тому +16

    හරි හරි රත්තරං කොල්ලනේ දිගටම යං ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @padminineasaratnam319
    @padminineasaratnam319 День тому +7

    Thank you very much for your service.
    Yes agreed . Can see the power of
    Good journalist in this country.
    Good luck to sri Lanka.

  • @b.g.n.k6525
    @b.g.n.k6525 День тому +10

    නියමයි තරිදු ඔයා පොයින්ට් එක නියමෙට හයිලයිට් කරා.....මේක දේශපාලන පලිගැනීමක් නොවන එක.....මේ වෙලාවේ ඒක තමයි වැදගත් කාරනාව...නැත්නම් මේකේ ඉන්න වහල් මීඩියා කාරයෝ මිනිස්සුන්ගේ සල්ලි හොරාකාපු එකට ඇල්ලුවා කියන එක නෙවෙයි උන් හයිලයිට් කරන්නේ......
    අනික් කරුන තමයි මෙක මේ අනුරගේ වැඩක් නෙවෙයි ...මිනිස්සු වෙනුවෙන් අනුරලා දීපු පොරොන්දුවක් ඉටුකිරීමක් කියන එක....මේක බහුතරක් මිනිස්සු සහ හොරු අතර ප්‍රශනයක් මිසක් අනුර කුමාර සහ හොරු අතර ප්‍රශනයක් නෙවෙයි...මොකෙක් හරි මේක වැරදී කියනවන්ම් උන් වැරදීකියන්නේ අනුර කුමාර නෙවෙයි යුක්තිය ඉල්ලපු මිනිස්සු වැරදී කියන එක...

  • @monaperera8017
    @monaperera8017 День тому +46

    අපි කන්න නෙමෙයි චන්දෙ දුන්නෙ❤

  • @pmwijeratne1896
    @pmwijeratne1896 День тому +4

    Thank you for the update. All the best for your efforts towards ensuring justice

  • @AnuraNallaperuma
    @AnuraNallaperuma День тому +23

    Good job තරිඳු මල්ලී ❤❤❤❤❤

  • @Sakunsakun-gl1gi
    @Sakunsakun-gl1gi День тому +3

    ස්තුතියි තරිඳු පුතේ අවංක මාධ්‍යවේදීන් සියළුම දෙනාට තම ජීවිත ගැනවත් නොසිතා රට කාපු රට හාපු කිරිසන් දේශපාලුවන් ගැන හෙලිදරව් කරනවාට. ගැරඬින්ට භූමිතෙල් ගැහුවා වගේ උන් ඔක්කොම ඇවිස්සිලා

  • @nishanthaweerasinghe6891
    @nishanthaweerasinghe6891 День тому +11

    විකියේ ආධිපත්‍ය රටේ සෑම පුරවැසියන් සඳහා එකම ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට තමයි අපි ජනවරමක් වත්මන් ආණ්ඩුව ට දුන්නේ අන්න ඒ පොදු ජනතාවගේ බහුතර ජන බලය ට රජය වග වීම තමයි අපේ එකම බලාපොරොත්තුවය. ස්තූතියි තරිඳු...❤

  • @diliprodrigo2751
    @diliprodrigo2751 День тому +29

    ❤ යුගයේ අවෂයතාවය හදුනාගත් නිර්මාණ ජනමාදයවේදියෝ ❤

  • @スバダハマ
    @スバダハマ День тому +17

    සුපිරී කොල්ලො දෙන්නෙක් හොරුන්ට මිනිමරුවන්ට එරෙහිව ❤

  • @sujathakarunarathna1952
    @sujathakarunarathna1952 День тому +3

    බොහොම ස්තුති අප දැනුවත් කළාට ❤

  • @NimeshCapital
    @NimeshCapital День тому +11

    Tharindu Malli great speech.
    We agree with you.
    Jayawewa ❤️✅

  • @YasomaRajapathirana
    @YasomaRajapathirana День тому +3

    ඔබගේ දැනුවත් කිරිමට අපේ ස්තුතිය

  • @merilkurera7815
    @merilkurera7815 День тому +8

    අපේ චන්දයේ වටිනාකම ලැබෙමින් පවතී....

  • @DramaBulathsinhala
    @DramaBulathsinhala День тому +9

    ඇත්තම ඇත්තයි, ඒ විශ්වාසය නිසා තමයි මාලිමාවට ඡන්දය දුන්නේ

  • @eleeshafdo3141
    @eleeshafdo3141 День тому +15

    ආදරෙයි උඩුවෝ...❤

  • @amabey68
    @amabey68 День тому +15

    මේ මිනිමරුවන්ට තාමත් පක්ෂපාතී උන් ඉන්නවානම් උන්නූත් මිනිමරුවන්ය මුන් තාවමත් යහතින් ඉන්නවා නේ

  • @sunilgovinnage875
    @sunilgovinnage875 День тому +12

    Excellent revelation, Tharidu❤

  • @sarathvijayananda769
    @sarathvijayananda769 День тому +6

    ස්තුතිය ඔබගේ දැනුවත් කිරීමට.

  • @hemaratnedissanayake304
    @hemaratnedissanayake304 День тому +31

    උඩුවෝ උඹ මගේ ලිස්ට් එකේ ඉහලින්ම ඉන්න වීරයෙක්. ❤❤❤

    • @SarathNanayakkara-hw3iq
      @SarathNanayakkara-hw3iq День тому

      මගේත් විරයෙක්.ආදරේයි තරිඳු .

    • @kuruppuarachchiw4160
      @kuruppuarachchiw4160 День тому

      ඇයි අර සේපාල උතුමා??

    • @kuruppuarachchiw4160
      @kuruppuarachchiw4160 День тому

      ඇයි අර Sepaල් උතුමා ????

    • @hemaratnedissanayake304
      @hemaratnedissanayake304 9 годин тому

      ​@@kuruppuarachchiw4160හහහ මටනං ඒකාලෙ ඉදලම දිරවන්නෙම නැති චරිතයක්. මට ඇල්ලුවේම නැත්තේ දන්ත ධාතූන් වහන්සේට අපහාස කලාට පසුව.

  • @NishshankaKumarathilaka-ck4yx
    @NishshankaKumarathilaka-ck4yx День тому +8

    නියම නායක yekuge වගකීම තමයි රජයේ මුදල් නාස්ති කරපු අයට දඬුවම් දිය යුතුයි ❤❤❤❤❤❤❤❤❤

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 День тому +9

    නිකං අය නොවේ වැරදි කළ අයයි අත්අඩංගුවට ගත්තේ.

  • @SarathKumara-v1c
    @SarathKumara-v1c День тому +8

    මේ මිනීමරුවන් සියලුම දෙනා නීතියේ රැහැනට අසුවේවා.හොරුන්ට කඩේ යන වහල්ලු බංගවේවා.

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 День тому +6

    ස්තුත්‍යි ..තරිඳු ❤

  • @nissankaseneviratne5241
    @nissankaseneviratne5241 День тому +2

    තරිඳු මල්ලි ස්තූතියි. ඔබ තාම ස්වාධීනව සිටීම ගැන අගය කරමි. ❤

  • @tutumart98
    @tutumart98 День тому +4

    තරිඳු උඹ සන්වේදී වෙන්න එපා. අපිට අවුල්. උඹට ජය වේවා මචන්

  • @rashikamunasinghe2074
    @rashikamunasinghe2074 День тому +18

    නිර්භීත කම ගැන සතුටුයි ❤

  • @sujeewadamayanthi7611
    @sujeewadamayanthi7611 День тому +5

    තරිඳු ..ඔබට තුති 🎉🎉🎉🎉

  • @phrdesilva2492
    @phrdesilva2492 День тому +10

    විදුලි මන්ඩලයේ ඇග්රිමන්ටි පයිල් එක හොරෙන් ඉස්සුවහොත් ගේ ඔප්පුකරගන්න අමාරැවෙයි.
    හේතුව ඒකෙ ඔහුගේ අත්සන හැදුනුමිපත.. තිබේ.❤❤❤❤

  • @samsonsamarawickrama2714
    @samsonsamarawickrama2714 День тому +9

    අපිට දැන් හරි නායකයෙක් ඉන්නවා

  • @sahanperera5022
    @sahanperera5022 День тому +7

    Well explained
    Keep it up 👌

  • @violetrooks576
    @violetrooks576 День тому +14

    අපරාදෙ මේ ආන්ඩුවෙ ඉන්න ඕන තරිදුල දෙන්න සහ වසන්ත මුදලිගේ

  • @dhanushdhanushkumar3052
    @dhanushdhanushkumar3052 День тому +2

    Well done brother and well said brother tharindu ❤

  • @nandasirifonseka8101
    @nandasirifonseka8101 День тому +11

    කන්න චන්දෙ දුන්නේ නෑ පට්ට හොරු ටික අල්ලලා හිරේ දාන්න එකටයි චන්දෙ දුන්නේ

  • @amandamohottige2439
    @amandamohottige2439 День тому +15

    ජනතාභිලාෂයන ඉටුවෙමින ඇත. 🇱🇰

  • @supunthush2638
    @supunthush2638 День тому +20

    උබනම් රියල් පොරක් ❤

    • @sheenads
      @sheenads День тому

      අති විශ්වයේ මාධ්‍ය කරනය

  • @mangalikaaththatage8639
    @mangalikaaththatage8639 День тому +2

    නිර්භීත මාධ්‍යවේදීන්ට අපගේ ගෞරවය .❤❤❤❤

  • @socloseto3933
    @socloseto3933 3 хвилини тому +1

    මාලිමාවට ජයවේවා අනූර කුමාර දිසානායක මහතාට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤රට බංකොලොත් කරපු විනාශය අපරාධය කාරයන් ලංකාවට එපා

  • @matildaranjani3946
    @matildaranjani3946 22 години тому +1

    බොහොමයක් ස්තුතිවන්ත වනවා .තරිඳු .පුතා .🌹✌👍❤🇱🇰🙏

  • @thisroglass9598
    @thisroglass9598 День тому +1

    නියමයි, සහෝදරයා, ගොඩාක් ස්තුතියි දැනුවත් කිරීමට, ඉදිරියටත් මෙවැනි දේවල් ගැන විමර්ශනය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා, ජය වේවා.

  • @vamoos123
    @vamoos123 День тому +3

    Absolutely excellent report. It is time someone stood up for those unfortunate journalist who were brutalised by the Rajapakse regime. They deserve to answer for their crimes. People like you are the only people who still stand up fearlessly yelling the public this is not political revenge, but crooks finally brought to justice . Thank you my friend, as I always say you are a legend and a national treasure. Thank you.🙏🏻🙏🏻

  • @malaniweera5164
    @malaniweera5164 День тому +4

    මේ ලෝකෙ ඇත්තේ එකම දෙයයි. එය සත්‍යයි.

  • @DineshBandara-w6n
    @DineshBandara-w6n День тому +2

    තරිඳු උඩුවරගෙදර සහොදරයා හොද පැහැදිලි කිරිමක් කලා ස්තුතියි ඔබට . අපි මහනුවර ,කටුගස්තොට ,නුගවෙල .

  • @hectorNanayakkara
    @hectorNanayakkara День тому +4

    🌺🧚🏿‍♀️🌸. මෙත්මල්පිබිදේවා.අපේහාබුදුරැවනේ
    මෙත් මල් පිබිදේවා .🤣🍀🪸🌷🌺🌹 නීතිගරුක
    රටක් !!!!!

  • @nalinthamel8402
    @nalinthamel8402 День тому +3

    තරිඳුලා දෙන්නවම මම අගය කරන නමුත් උඩුවරෙගෙදර ළමයා දේශපාලන මුලාවක නොසිටියා නම් ඉතාමත් ප්‍රයෝජනවත්.මාලිමාවේ උපදේශකයෙකු ලෙස පවා වැඩ කල හැකි අවංක දක්ෂයෙක්. මේ අපත පාරා රාජ්‍යය බිඳ වට්ටවා සාධාරණ සමාජයක් බිහිකර ගැනීමට වර්තමානයේ රජයට සහය වීම ඔවුන්ගේ කාර්යය භාරයයි.

  • @slmicro3857
    @slmicro3857 День тому +3

    14:20 තරිදු සහෝදරයා මේවාට ඇඩෙනවා...🥺😭😭😭😢😢❤...ගෝටා මිනීමරුවා බල තන්හාවෙන් ජීවිත බිලිගත්තා.😢😠🤬.මේවා නීතිය ඉටු වෙන කාලය දැණ් ඇවිලා තියෙන්නෙ..❤

  • @dasun50
    @dasun50 День тому +3

    Tharindu, you have been one of the likeable journalists since you began your career. I honestly listen to your videos as a very first thing in my daily routine. Baratha videos as well., keep it up. We are behind you always

  • @koekloeren3797
    @koekloeren3797 День тому +9

    අත්අඩංගුවට ගත්තට නිතිපති නිතීය අකුරට ඉටුකරයිද ,, නිතිපති තුමාගේ සාධාරණ නිතිය බලාපොරොත්තු වෙනවා

  • @RaSuriyarathna
    @RaSuriyarathna День тому +14

    ස්තුතියි උඩුවා.ආන්ඩුවට.ගහන්න.එපා

    • @calistafernando1713
      @calistafernando1713 День тому +2

      ආන්ඩුව ට ගහන එක නොවෙයි අඩු පාඩු පෙන්වා දීම තමයි කළ යුත්තේ 💪💪💪💪💪💪💪💪💪

    • @nimaliperera9457
      @nimaliperera9457 День тому +1

      නොගහ කොහොමද බං....
      උඩුව පෙරට්ටක්.....😂😂😂

  • @r.sumedha8198
    @r.sumedha8198 19 годин тому

    ඇත්ත එළිකරපු හැමෝටම ස්තුතියි!!!
    මාධ්‍යවේදි හැමෝටම පිං🙏🙏🙏🙏

  • @PremawanshaLenora
    @PremawanshaLenora День тому +13

    බුදාම්මෝ මෙන්න රනවිරුවන් දඩයම් කොරනෝ.

  • @RanjithPushpasiri
    @RanjithPushpasiri День тому +10

    දිවයින වර්ජනය කරමු 😢
    කෝ බං කෙල්ල සමග වතුර බෝතලය

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 День тому +6

    මේ ඔක්කොම ජඩ වැඩ කරපු ගෝටාභයට මේ රටේ මිනිස්සු චන්දෙ දුන්නෙ මේ වගේ අව්ලමෙක් කියලා දන්නේ නැතිවද, මේ රටේ මිනිස්සු මේ පාර හැර හොරුමනේ නායකයෝ කරගෙන තියෙන්නෙ

  • @smallHead-x2q
    @smallHead-x2q День тому +9

    NPP jana warama mekai ❤❤❤❤❤❤❤

  • @slmicro3857
    @slmicro3857 День тому +3

    ගෝටා මිනීමරු රාජපක්ශ 😢😭🤬😠🤬🤬😡😡

  • @calistafernando1713
    @calistafernando1713 День тому +11

    අපිට ඕවා මතක නෑ කාලෙන් කාලෙට සිදුවෙන සිදුවීම් මාධ්‍ය වේදී න් ප්‍රචාරණය කරන නිසාම අද සත්‍ය ජනතාවට දැනගත හැක රාජපක්ෂ චොවුර වලල්ල මොන තතරම් මාධ්‍ය වේදී න් පිරිසක් මරා දැමූ වාද මොන තරම් වද හිංසාවලට ගොදුරු කර අන්ස හීන කලාද 😢😢😢😢😢😢කොකාට සේම තිත්තයා ටද වාරයක් පැමිණෙ නු ඇත 😛😝😛😝😛😝😛😝😛

  • @thilinawitharana229
    @thilinawitharana229 День тому +3

    ❤❤❤❤❤ thanks tharindu.

  • @nimaliperera9457
    @nimaliperera9457 День тому +14

    බයවෙන්න එපා උඩුවෝ....
    නීති විදුහලේ...වැඩිම ලකුණු ගත්තේ ...මුගේ අයියා .....
    අද හවසට මූ ගෙදර .....ඇපල් එක්ක ....😂😂😂

    • @gihanshani5059
      @gihanshani5059 День тому

      අනේ හා..වැඩිලකුනු බම්බුවතමා නේ😂😂😂😂

  • @ChamindaThuduwge
    @ChamindaThuduwge День тому +3

    ❤❤❤❤❤❤❤ ජයවේවා

  • @LalithskCreates
    @LalithskCreates День тому +9

    Hats off to all patriotic journalists in Sri Lanka who have fought against f..# corrupt politicians.❤❤

  • @khemasandaya6670
    @khemasandaya6670 День тому +4

    ඔයාපය බොගොම පික් පුතේ .රටහරි මගට ගන්න උදව් කරනවට❤❤❤❤❤

  • @Hashas4343
    @Hashas4343 День тому +2

    ජය වේවා මචං💪💪

  • @vajiraperera436
    @vajiraperera436 7 годин тому

    ජනතාව නිරන්තරයෙන් දැනුවත් කිරීම සඳහා කැපවී සිටින ඔබ වැනිි මාධ්‍යවේදීන් ජාතියට වාසනාවකි.ඔබට දිගින් දිගටම මෙවැනි දේවල් කිරීම සඳහා වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k 22 години тому

    ස්තූතියි තරිඳු ජයවේවා ❤️

  • @tcfdesilva1761
    @tcfdesilva1761 32 хвилини тому

    මෙවැනි මිනීමැරුම් සොයා බලා දඬුවම් කිරීමෙන් රටේ අනාගතය යහපත් කරගත හැකි බව හැකි බව මාගේ විශ්වාසයයි.👍👍

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z День тому +3

    ස්තුතියි තරිඳු !

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 День тому +5

    චන්දෙ දුන්න මිනිස්සු ආඩුව කරන ඒවා අගය කරනවා ..නොඩුන්න උන්ට හාල් ,,පොල් ,,ලුනු, නැහැ කියලා මැරෙන්න හදනවා 😂😂😂

  • @ariyawathijayathilaka2777
    @ariyawathijayathilaka2777 День тому +8

    ❤❤❤ තරිඳු

  • @NuwanNammuniarachchi
    @NuwanNammuniarachchi День тому +11

    තරිදු...❤❤❤

  • @LiyanageRoshan-ok1db
    @LiyanageRoshan-ok1db День тому +4

    අනිවාර්යයෙන් මල්ලි ... නිකවැරටියේ ඉන්නවා ඔය පත්තරේ වැඩකරපු සහෝදරයා .... අපේ රටේ මිනිසුන්ගේ මේ වහල් භාවය කවදා ඉවරවෙයිද? ඒ වහල්ලු සාධාරණය වෙනුවෙන් සටන්වදින නිරායුධ මිනිසාට කරන මර්දනය කවදා නවතීද?

  • @slmicro3857
    @slmicro3857 День тому +2

    සංවේදි හදවතක් තරිදු සහෝදරයා🥺❤🫂🫂..අපි එකතු වුනොත් කාරන්න බැරි දෙයක් නැ🫂🥰🥰

  • @nilmininilmini1569
    @nilmininilmini1569 23 години тому

    Hats off Mr Tharindu and all other journalists who are doing and done real journalism ❤

  • @PatabedigeKusumawathi
    @PatabedigeKusumawathi День тому

    ඔබ ප්‍රකාශ කරන සියල්ල සත්‍යයි.ජයග්‍රහනයෙඉදිරි මගටත් ශක්තියක් වෙවා.අනුර ජනාධිපති තුමා රටෙ ඉදිරි ගමනට ජයම වෙවා.

  • @KumuduWarnakula
    @KumuduWarnakula День тому +2

    නියමයි 👌👌👌👌👌👌

  • @ajanthabandara8078
    @ajanthabandara8078 14 годин тому +1

    Thank you very much for your excellent explanation and guidance. ❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @obadaarachchigenandasena6581
    @obadaarachchigenandasena6581 18 годин тому

    නිවැරදිව කරුණු ඉදිරිපත් කරන සියලුම මාධ්‍යවේදී සහෝදරයන්ට අපගේ ප්‍රණාමය

  • @J.a.pJayasuriya
    @J.a.pJayasuriya День тому +2

    Malimawata Jayawewa Ape Janadipathi Thumata Wiswaye Asirwadaya Lebenawa Sathyai 🙏🙏🙏🙏🙏 ADAREI Gampahin Api ♥️♥️♥️♥️

  • @priyanifrancis4122
    @priyanifrancis4122 22 години тому

    ජනමාද්‍ය කියන්නෙ රටක කොදු නාරයිය❤❤❤ Thanks ඔයාලට

  • @irshadmeyen6846
    @irshadmeyen6846 День тому +4

    Well done. Justice for Sri Lanka! Let's see how long they can keep these goons in jail.

  • @NawarathnaBanda-w6d
    @NawarathnaBanda-w6d День тому

    තරිඳු මල්ලි
    ජාතියේ ප්‍රණාමය ඔබට ගෞරවය පුද කරමි❤❤❤❤❤❤❤

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 22 години тому

    යහපත් ජනමාධ්‍යයක් මේ රටට අවශ්‍යයි, සාධාරණ විවේචන තුලින් ඒ ගමන යමු, හොරුන්, දූෂිතයින් අනිවාර්යයෙන්ම රටට හෙලිකල යුතුයි 🎉🎉🎉

  • @KgNishantha-y5s
    @KgNishantha-y5s 18 годин тому +1

    ඇත්තටම ඕගොල්ලෝන්ගෙ මේමාද්‍ය මෙහෙවර රටට ජනතාවට ලොකුසේවයක්‌👍
    නැත්නම් මේරටේ සමහර ප්‍රධානමාද්‍ය රටත් ජනතාවත් සම්පුර්ණයෙන් නොමගයවනවා.

  • @MachavinJapan
    @MachavinJapan День тому +5

    සන්ධ්‍යාට තාමත් මොඩ මිනිස්සු කතා කියනවා. ඇයි මිනිස්සු එහෙම.