Hiru Awidin | Episode 75 - (2020-04-28) | ITN

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 353

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 8 місяців тому

    දවස් 2න් කොටස් 75ම බලලා ඉවර කරා. ඊයෙ රෑ එළිවෙනකන් බලලා පාන්දර 5ට නිදාගෙන අද වැඩට ගිහින් ඇවිත් දැන් තමා ඉතුරු කොටස් තිස් ගාන ඉවර කරේ. හරිම ලස්සන නාට්ටියක් . පිළිවෙලට ඉවර කරා. මැරයට ඩුප්ලිකේට් ශලිනිව අයිති උන එක නම් දුකයි. ඒත් මැරකම්වලට පටිසන් දුන්නා ඒ තාත්තට.
    ලස්සන නිර්මාණයක් සාධාරණ විදියට ඉවර උනා. ස්තුතියි කතාව ලියපු කෙනාට විශේෂයෙන්ම , බොහොම පොහොසත් ජීවිත දර්ශන තිබුනා.
    මේ කතාව යූටියුබ් එකට මුලින්ම දාල තියෙන්නෙ මීට අවුරුදු 4කට කලින්. කොරෝනා උච්ඡතම කාලෙ. ඉතින් මෙතන මේ කමෙන්ට් කරලා තියෙන අයගෙන් ගොඩක් දෙනෙක් කොරෝනා බිල්ලක් වෙලා දැන් ජීවතුන් අතර නැතුවත් ඇති.
    ජීවිතේ එහෙම තමා....
    මේ ඉන්න මිනිස්සු හෙට වෙද්දී අතුරුදහන් වෙනවා... මොනා කරන්නද....😢

  • @k.a.d.udayakuruppu964
    @k.a.d.udayakuruppu964 4 роки тому +72

    ඔන්න ඔහොමයි ටෙලිනාට්‍ය තියෙන්න ඔන්. හරිම රසවත් කතාවක්. ස්තූති ITN ....මෙහෙමයි ටෙලිනාට්‍ය කරන්න ඔනේ. නැතුව පට්ටගන්න ඔනේ නෑ...තව වසරකිපයකින් හරි මතක් උනොති මෙකතාව . නොවරදියෙන්ම youtube ගිහින් බලනවනේ ඒමොකද කතාවෙ අපි හොයන රස තියන නිසා...

    • @chandilayal7651
      @chandilayal7651 4 роки тому +4

      සහතික ඇත්ත අනේ අර දෙවෙනි ඉනිම වගෙ හදන ඩිරෙක්ට් ලට මෙව්ව පෙන්නන්න ඕනේ

    • @Lgo-d6g
      @Lgo-d6g 4 роки тому +1

      well said 👍

    • @sriyanilmini5163
      @sriyanilmini5163 4 роки тому

      Short and sweet

  • @wathsalawathsala2840
    @wathsalawathsala2840 4 роки тому +77

    ගොඩක් ලස්සනයි හිරු ඇවිදින් ගියා නේ එහෙම නම් ගොඩක් අසාවෙත් බොහොම ලස්සනට ඉවරයක්‌ වුනා 😍😍😍😍😍 බෙහෙවින්ම ස්තුතියි ITN 😍😍😍😍

  • @hawatalk
    @hawatalk Рік тому +5

    මේවගෙ තමයි ටෙලිනාට්‍යය තියෙන්න ඕනෙ වැඩිය ඇද්දෙ නෑ ලස්සනට ඉවර කලා...❤

  • @nelumnawarathne610
    @nelumnawarathne610 4 роки тому +11

    මෙගා නාට්‍යයක් වෙයි කියලා බයෙන් උන්නු හිරු ඇවිදින් සමාප්තයි.කූබියෝ, බොහීමියානුවා, සහෝදරයා බලපු මට තණමල්විල කොල්ලෙක්, රන්තිලි වැව, සංසාරආරණ්‍ය අසබඩ, ගිරිදේවී බලන මට මේ නාට්‍ය වෙනමම අත්දැකීමක්.ලස්සනයි.HAPPY ENDING

  • @myhobbies862
    @myhobbies862 4 роки тому +2

    පටන් ගනිපු දවසේ ඉදලා හැම කොටසක්ම නොකඩවා බැලුවා හරිම ආශාවෙන්. ගොඩක් වෙනස් කතාවක් හිතට වැදුන ගොඩක්. අවසානයත් ලස්සනට ඉවර උනා. එ්ත් තව ඉස්සරහටත් බලන්න තිබුනානම් ආසයි . ගොඩක් ස්තුතියි මෙම ටෙලිනාට්‍ය නිර්මාණය කළ හැමෝටම.....!

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 4 роки тому +42

    ත්‍රිවිධ හමුදවටත මගේ රටටත් හිරැ බලන ඔයාලා හැමොටමත් සමිමා සමිබුදු සරණයි 🙏🙏🌹🌹

  • @ranasinghe5811
    @ranasinghe5811 4 роки тому +4

    ආසාවෙන් බලපු කතාවත් ඉවරයි.. ලගදී පටන්ගෙන ඔක්කොම එක සැරේ බැලුවා .මෙච්චර ඉක්මන්ට ඉවර වෙයි කියල හිතුනෙ නෑ.දෙවනි කොටසක් ආවා නමි කියලා හිතුනා. කාවිංග අයියාගේ මෙි රග පැම නමි මාරම මරු.ආදරේයි අයියේ .. .ස්තුතියි ITN ❤️ ගොඩාක් ලස්සනයි !!!

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 4 роки тому +10

    ආසාවෙන් බලපු නාට්‍යයත් ඉවරවුනා.පටන් ගත්ත දවසෙ ඉදල අවසාන වෙනකම් ආසාවෙන් බැලුවා .භාග්‍යා අද ලස්සනයි ...ස්තුතියි සියලුම දෙනාට ..

  • @chathumipamodya9667
    @chathumipamodya9667 Рік тому +1

    ගන්න පුළුවන් වාසි ඔක්කොම අරන් අරන් අන්තිමට ඉරේශ් ව බලන්න යන්නවත් භාගයාගේ පව්ලෙ අය කැමති වුනේ නෑ.. බඩු මලු උස්සන් එනකොට බොන්න අරන් එනකොට කොහොමද අම්මගෙ තාත්තගෙ අයියගෙ හිනාව.. ඔහොම කුහක මිනිස්සු තමා ගොඩක්ම ඉන්නේ.. අන්තිමට කරදරයක් වෙනකොට බලන්න කවුරුත් නැති වුනා.. මානසික ලෙඩේ මුල් කාලෙම පව්ලෙ අය හරි තේරුම් අරන් බෙහෙත් අරන් දුන්නනම් ලෙඩේ හොදවෙලා සාමාන්‍ය විදිහට ඉන්නත් තිබුනා ඉරේශ්ට.. අන්තිමට අම්මා විතරයි ලග හිටියේ..
    සාරංගගේ රගපෑමේ නියමයි.ඒත් ඇත්ත ජීවිතෙත් ඔය වගේ කතා ඇති ඕනේ තරම් ලංකාවේ වුනත්...අනිත් ඔක්කොම හොදයි කතාව ලස්සනයි..අද කාලේ සමාජෙට ගොඩක් ආදර්ශ තියනවා..❤️❤️

  • @BuddikaGayan-y5b
    @BuddikaGayan-y5b Рік тому +1

    සුපිරි ITN බොහොම ස්තූතියි ලස්සනයි කතාව මේ වගේ කෙටි නාට්‍ය හැමදාම දෙන්න බොහොම ස්තූතියි ලස්සනයි ලස්සනයි 👍❤️❤️❤️

  • @pathumgamage2495
    @pathumgamage2495 4 роки тому +43

    මේ කතාව පුරාම තිබුනෙ බොරුවෙන් දිනන්න කවදාවත් බෑ.. කියන එක..

  • @hashenb975
    @hashenb975 4 роки тому +24

    අවුරුදු ගනන් අදින්නේ නැතිව හොද කතාවක් දුන්නා ❤️

  • @tharangasampath7297
    @tharangasampath7297 4 роки тому +53

    ජීවිතේ ඇතිතුරා වලට පස්සෙ මන් බලන එකම ටෙලිනාට්‍ය.. ඒකත් ඉවරයිනේ.. ❤️❤️

  • @DS-rj4bw
    @DS-rj4bw Рік тому +3

    අද තමයි කතාව බලල ඉවර උනේ.. දවස් 3 කින් බැලුවා.. හරිම ලස්සන කතාවක්..😍 ඇබ්බැහි වෙලා වගේ බැලුවේ..😌 මේ නිර්මාණයට දායක වුණු සියලු දෙනාට ස්තූතියි...❤🎉

    • @pawanimalshika1115
      @pawanimalshika1115 Рік тому

      අනේ මාත් එහෙමයි.. ❤😁

    • @DS-rj4bw
      @DS-rj4bw Рік тому

      @@pawanimalshika1115 🤗❤️

  • @liyo8178
    @liyo8178 4 роки тому +11

    දෙයියනේ ආසවෙන් බලපු කතාව. අදින් ඉවර උනා. ලස්සනයි කොටස් 75ම නැවතත් බලනව.

  • @anusampath8617
    @anusampath8617 4 роки тому +62

    රෙවෙන ඉනිම වගේ උනානම් ප්‍රෙවීන් තාම හොරා පස්සේ බෑග් එක ගන්න එල වනවා

  • @SuperMan-gj2ci
    @SuperMan-gj2ci 4 роки тому +41

    ඉවර වෙයි කියල හිතුවට මෙච්චර ඉක්මන්ට ඉවර වෙයි කියල හිතුනෙ නෑ දෙයි හාන්දුරුවනේ..🤔️🔫😂

  • @niroshani4544
    @niroshani4544 4 роки тому +15

    ලස්සනට ඉවර වුන... එත් ඉක්මනින් වැඩියි 😢

  • @ساميالظهيري
    @ساميالظهيري Рік тому +1

    අනේ මේ කතාව 1 වෙනි කොටසෙ ඉදන් බැලුව..76 වෙනි කොටස නැහැ ..ප්ලීස් ඒ 76 වෙනි කොටස දෙන්න ..ගොඩක් ලස්සනයි කතාව ..ඉස්තූතියි ..

  • @තිළිණිතිළිණි-ඳ3ය

    මුල සිට අවසානය දක්වන්න ඉතාමත් ලස්සනයි කතා සියලුම දෙනාට ⁣ ස්තුතියි ත බුදු සරණයි දෙවිපිහිටයි 🙏🌷❤🌹

  • @susanthasusantha7974
    @susanthasusantha7974 4 роки тому +20

    ස්තුතියි අයිටීඑන් ඒත් ගොඩක් දුකයි ආසාවෙන් බලපු කතාවක් මෙච්චර ඉක්මනට ඉවර වෙනකොට අනේ ඉක්මනට තව ලස්සන කතාවක් දෙන්නකෝ

  • @malikam2151
    @malikam2151 4 роки тому +13

    අද කතාව ගොඩක් දුක හිතුණා පවු ඉරේෂ් අංතිම මොහොතේ අම්මා කියලා පිලිගන්නා පිස්සුවෙන් හරි එනිසා මේරි අම්මාට ගොඩක් දුක ඇති

  • @madufernando1196
    @madufernando1196 4 роки тому +22

    ආසාවෙන් බලපු කතාවත් ඉවරයි.. මොනා උනත් ලස්සනයි හැමදාම බැලුවා.. තවත් ලස්සන කතාවක් එනකම් බලන් ඉන්නවා..❤️❤️

  • @chadeepadilashan6866
    @chadeepadilashan6866 4 роки тому +6

    මම ආසාවෙන්ම බලපු කතාවක් මේකේ තව එපි සෝඩ් ටිකක් දැම්මනම් මරු හිරු ඇවිදින් 2ක කියලා එකක් ආවනම් මරු මේ නලු නිලියෝ ටිකම දාලා......

  • @ramyarajapaksha8660
    @ramyarajapaksha8660 4 роки тому +6

    ආසාවෙන් බලපු ලස්සන ආදරණීය කතාවක් ආයෙත් මේ වගේ ලස්සන දේවල් අපට බලන්න ආසයි thanks itn නාලිකවට සුබ දවසක්

  • @ureshapremala2981
    @ureshapremala2981 3 роки тому +5

    සාරන්ග වෙනස් රන්ගන හැකියාවක් ඉතා සාර්තකව ඉදිරිපත් කලා

  • @wathsalageethani9074
    @wathsalageethani9074 2 роки тому +1

    "හිරු ඇවිදින්" හරිම ලස්සන කතාවක් .සාරංග අයිය ඉන්න නිසා කතාව බලන්න ගත්තේ .ලස්සන අවසානයක් එක්ක ඉවර වුනා .......

  • @ෂාන්ලියනගේ
    @ෂාන්ලියනගේ 4 роки тому +9

    බොරුවෙන් ජිවත් වෙන්න එපා සදාකාලික දුකකට පත්වෙන්න වෙයි. අදරෙට අදරෙ කරන්න ජිවිතෙට සතුට ලන්කර ගන්න නම් . 😍

  • @thusharabro2225
    @thusharabro2225 3 роки тому +8

    කොටස් සේරම එකක් නැර බැලුවා කාතාව ලස්සනයි. ප්‍රවිනගේ චරිතයෙන් ගොඩක් දේවල් ගන්න තියෙනවා. භාග්‍යාගේ රගපෑමත් භොදයි. සිවා සර්ගේ කතා හොදයි . ජයවෙිවා.

  • @RaNi-gr6ch
    @RaNi-gr6ch 2 роки тому +1

    තවත් මේ වගේ කතා බලාපොරොත්තු වෙමු

  • @wusiiimalinika6352
    @wusiiimalinika6352 4 роки тому +3

    වාව් සුපිරි මම දැකපු බලමු හොදම drama එක ආදරෙයි හිරු ඇවිදින්❤

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 роки тому +5

    කතාව ඇදෙන් නැතුව කෙටියෙන් ඉවර උනා 🌞 ඇවිදින ගියා එහෙනම්
    බොහොම ස්තුති itn 🙏🙏

    • @sheni6004
      @sheni6004 4 роки тому +1

      වෙඩින් එකත් පෙන්නන්න තිබුනෙ නේ

    • @srimasenavirathna990
      @srimasenavirathna990 4 роки тому

      @@sheni6004 එකනෙ වෙඩින් ගන්නෙ නැ මයෙ හිතේ 😂😂

  • @creativemaxi3303
    @creativemaxi3303 4 роки тому +6

    nicely done.focused on the story. no dragging unnecessarily ... good advice to the society too. well done

  • @chandikumari2083
    @chandikumari2083 Рік тому +1

    මාරම ලස්සනයි වගේම හරිම ජීවිතේට වටින වැදගත් කතාවක් තැන්කියු

  • @tharindudilshan1283
    @tharindudilshan1283 2 роки тому +3

    ගොඩාක් ලස්සන කතාවක් ආදරයෙන් බලපු ස්තුතියි ITN

  • @lakmalidayarathna9160
    @lakmalidayarathna9160 4 роки тому +2

    ගොඩාක් ලස්සනයි හිරු ඇවිදින් ලස්සනට ඉවර උනා.ආදරෙයි හැමෝටම ❤️❤️

  • @welandagedonsunilsantha8812
    @welandagedonsunilsantha8812 4 роки тому +3

    ස්තුතියි ❤️ ගොඩාක් ලස්සනයි !!!

  • @MaheshiJayarathne
    @MaheshiJayarathne 2 роки тому +4

    හරිම ලස්සන කතාවක්.. සාර්ථක නිර්මාණයක්.. Music නියමයි මේ කතාවෙ.. ❤️❤️❤️

  • @loveksa1601
    @loveksa1601 4 роки тому +1

    මුල සිටම අවස වෙන කන් බැලුවා ගොඩක් ලස්සනයි ස l Tn එකට ගොඩක් ඉස්තුති

  • @සුදුසුදු-ජ2ග
    @සුදුසුදු-ජ2ග 4 роки тому +3

    අනේ ඉක්මනට ඉවර කරා කතාව ...ගොඩක් ලස්සනයි ...ස්තුතියි...

  • @ප්රේමදාසලියනගේ

    සුන්දර රාත්‍රියක් වේවා
    යාලුවනේ
    බුදුසරණයි
    පරිස්සමින් ඉන්න

  • @HrRocki
    @HrRocki Рік тому +1

    ❤ ඇත්තටම හොඳයි. ආසාවෙන් බැලුව.

  • @sajifernando3862
    @sajifernando3862 3 роки тому +2

    කොටස් සියල්ලම youtub එකෙන් බැලුවෙ ..සුපිරි කතාවක් ❤❤

  • @රම්ය-ඛ9ඛ
    @රම්ය-ඛ9ඛ 4 роки тому +2

    හොද අවසානයක් බොහොම ස්තූතියි තවත් කතාවක් දන්න

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik2597 4 роки тому +9

    අයියෝ ඉවරයි .ආසවෙන් බලපු කතාවක්

  • @tmsmadushan2750
    @tmsmadushan2750 4 роки тому +1

    ගොඩක් අසාවෙන් බලපු කතාවක් අයියෝ ඉවර උනා 😢 😢😢😢

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 4 роки тому +2

    ලස්සනට ඉවර උනා..ඒත් මාලිංග පවු...නිරෝමි නිසා ජිවිතේ අලුතින් පටන්ගන්න හෑදුව විතයි...
    "හිරු ඇවිදින්" හැමදාම බලපු අය like 👍 දාන් යන්න ලමයි ..😀

  • @SuperMan-gj2ci
    @SuperMan-gj2ci 4 роки тому +11

    හිරු ඇවිදින් ඩ්‍රාමා එකත් ඉවරයි එත් දෙවෙනි ඉනිමෙ ධනුකයගෙ ගෑණි අරුණීට නම් තාම බබා හම්බෙලා නැතුව ඇති.😂😂😂

    • @rohankuruppu9890
      @rohankuruppu9890 4 роки тому +1

      kathawa lassanai..kalekin drama ekak baluwe..Dinithi ge rangapamath godak hondai facial expression honda karanawa. suba anagathayak thiyanawa

  • @ruwansameerabandara7409
    @ruwansameerabandara7409 4 роки тому +9

    අම්මෝ පපුවත් දලා ගියා. මේරි ජිවත් උන එකම කරනවා ඉෂ්ට උනා. ඉරේෂයානම් පවු.😔 නිරොමිව බේරගන්න තව මැණික් ගලක් හොයාගන්න වෙනවා 💎💎හැඟීම් තේරුම් ගන්න, හැඟීම් වලට ආදරය කරන්න පුළුවන් අය හිටියනම් මේ ලෝකය ගොඩක් ලස්සනයි.💞💓💓💓💞ආශාවෙන් බලපු කතාවක්. 👍

  • @rsmfernando
    @rsmfernando 4 роки тому +5

    Well, guys, all good things must come to an end. Lovely ending. Brilliant work guys. will miss this very much.

  • @SuperMan-gj2ci
    @SuperMan-gj2ci 4 роки тому +7

    ගොඩක් දුකයි කතාව ඉවර උන එකට.😢😭😭

  • @butterflygene
    @butterflygene 4 роки тому +4

    Beautiful teledrama ended well. but I miss it. Good actors. no men like praveen nowadays. Bhagya actress acted very well. One thing we get from this karma worked well! Should treat a woman respectfully and you can never force a woman to anything 👍🥰

  • @Kumari-v6v
    @Kumari-v6v 4 роки тому +3

    ඔබව සියි වී සිත හඩයි කදුළු නේතු අග ඉකි ගසයි සිතේ සිතුවිලි ඔබ ගැනයි ඔබට මම හරි ආදරෙයි .හිරැට මම හරි ආදරෙයි 😂😂😂😂😂😂තේරැවන් සරණයි

  • @madufernando1196
    @madufernando1196 4 роки тому +3

    ගොඩාක් ලස්සනයි කතාව ලස්සන අවසානයක්.. මේකත් ඉවරයි..දැන් බලන්න කතාත් නැහැ.. ❤️❤️

  • @Avinduramishka
    @Avinduramishka 4 роки тому +18

    අඩේ ඉවරද 🤔😥😥 මන් හිතුවේ ප්‍රවීන් බැදිනකම්ම යයි කියලා ඩ්‍රාමා එක ..😞😞😞

    • @kushanfernando2837
      @kushanfernando2837 4 роки тому +1

      Man hithuwe ban praveen bagya bedala lamay hadala unwath bandala unge lamayth bandala iresh wa un denna akathu wela hoda karala bagyage nangita bandalama ewara karay kiyala..

  • @achalatushari8142
    @achalatushari8142 4 роки тому +2

    මුල සිට අගට එකසේ රසවත්...ස්තුතියි 🙏🙏

  • @nishapathirana7037
    @nishapathirana7037 4 роки тому +7

    තිබ්බෙ එච්චරයි එකත් ඉවරයී 😭😭

  • @NameName-ek5cp
    @NameName-ek5cp 4 роки тому +2

    ගොඩක් ලස්සනයි

  • @mariewilliams2904
    @mariewilliams2904 4 роки тому +5

    හොඳ කතාවක්. ඉක්මනින් ඉවර වුනා...

  • @pitarataapi
    @pitarataapi 4 роки тому +16

    Hiru Awidin බලන පිටරට සිටින අපේම යාළු යෙහෙළියන් එකතු වෙන්න. subscribe කරන්න ua-cam.com/users/pitarataapi

    • @rokiya-4315
      @rokiya-4315 4 роки тому

      pitarata api mawa sub karanna math karannam

    • @funtimejokes2020
      @funtimejokes2020 4 роки тому

      pitarata api මාවත් සබස්කරයිබි කරන්න මං ඔයාව කරා

    • @pitarataapi
      @pitarataapi 4 роки тому

      @@funtimejokes2020 add wela na bro.. man sub kla oyawa

    • @rokiya-4315
      @rokiya-4315 4 роки тому

      Fun Time & jokes subscribe wela na yalu man oyawa subscribe kara mawath sub karanna

  • @pawanimalshika1115
    @pawanimalshika1115 Рік тому

    හරිම ලස්සනයි කතාව.. හැමෝම හොදට රගපෑවා... බොහොම ස්තූතියි මේ නිර්මාණයට දායක වූ ඔබ සැමට . 🙏❤😘

  • @julianroshan3682
    @julianroshan3682 4 роки тому +3

    Lovely drama...beautifully ended..awesome !

  • @yuresmadusanka6956
    @yuresmadusanka6956 4 роки тому +3

    ඒකත් ඉවරයි 😭😭😭😭😢😢😢😢

  • @manuelkandiah6555
    @manuelkandiah6555 4 роки тому +1

    Thank you ITN. Great end and it was amazingly done ✅. Beautiful

  • @මානෙල්හේනකආරච්චි

    මෙි.කතාවනමි.ලස්සනට ඉවර.වුනා..😄😄😄😄😄

  • @Wish472
    @Wish472 2 роки тому +1

    අනේ ඉරේශ් ...🥺🥺🥺🥺🥺🥺🥺

  • @senithroshan3223
    @senithroshan3223 4 роки тому

    ITN Eken kerana kathawath okoma hodai...godak isthuthi...theruwan saranai.

  • @ayominalika..1038
    @ayominalika..1038 2 роки тому +2

    ගොඩක් ලස්සනයි කතාව

  • @rashedalotaibi9863
    @rashedalotaibi9863 4 роки тому +1

    අයියෝ ඉවරයි ලස්සනයි ඔයාලා හෙමෝටම තෙරුවන් සරනයි

  • @jasintharenukarenuka7591
    @jasintharenukarenuka7591 4 роки тому +1

    හරිම ලස්සනට පටන් අරන් ලස්සනට අවසවන් කලා

  • @nandarajapakshe7356
    @nandarajapakshe7356 4 роки тому +1

    ලස්සන කතාවක් එසේ නිමා විය...........

  • @wasana552
    @wasana552 4 роки тому +10

    මලින්දයාට විතරයි හිරු ආවේ නැත්තෙ, ඒ තාත්තයි දුවගෙයි චේතනාව හොද නැති නිසා

  • @sumududilan9880
    @sumududilan9880 4 роки тому +23

    හොදයි කතාව.මාලින්ග ගැන තව පොඩ්ඩක් දැම්මනම් තවත් හොදයි.සුබ අනාගතයක්

  • @dilanipeiris8623
    @dilanipeiris8623 4 роки тому +3

    ලස්සන ටෙලි ඩ්‍රාමා එක තෙරුවන් සරණයි හැමෝටම

  • @සෙනුලීආක්ෂා
    @සෙනුලීආක්ෂා 4 роки тому +1

    ලස්සන කතවක් හරිම ලස්සනට ඉවර කරා..අයි ටී එන් එකෙ ඩ්‍රරම සෙරම ලස්සනයි .

    • @khantifernando541
      @khantifernando541 4 роки тому +1

      සෙනුලී ආක්ෂා Very good Nice Thanks

  • @hashiniperera8783
    @hashiniperera8783 4 роки тому +1

    no words to tell...such a wonderful story..love it

  • @madudarshani7407
    @madudarshani7407 4 роки тому +2

    ලස්සනයි කතාව හරිමලස්සනයි ආසාවෙන් බැලුවා සියලුම දෙනාට සමිමාසමිබුදු සරනයි මමකුවෙටිසිට පුර්තනා කරනවා

  • @deepthifernando2219
    @deepthifernando2219 4 роки тому +4

    මට ඉතුරු උන එකම ප්‍රශ්නය ... ප්‍රවීන් වගේ කොල්ලෝ මේ ලෝකේ ඉන්නවද?

    • @butterflygene
      @butterflygene 4 роки тому +2

      Deepthi Fernando I don’t think so. But men can learn from this.

  • @dianahysinth7788
    @dianahysinth7788 4 роки тому +1

    Lasanna kathawak asawen galuwa,හැමදෙනාටම thanks 💐💐💐

  • @nirmalakannangara3749
    @nirmalakannangara3749 4 роки тому +1

    Very good I thought it's also a mega but it was a brilliant drama...thanks for all acters...thanks for I.t.n. and hope will start like this good drama in the future as well.from sharjah

  • @amazingtopmedia6228
    @amazingtopmedia6228 4 роки тому +2

    Good teledrama. Thank you ITN

  • @chathumisathsarani493
    @chathumisathsarani493 2 роки тому +1

    ඒකනම් මාර කතාවක්❤

  • @kuzankuzan2265
    @kuzankuzan2265 4 роки тому

    ඒකත් ඉවරයි දැන් ඉතින් මොනව බලන්නද ලස්සන යි ස්තූතියි

  • @iqiq5110
    @iqiq5110 4 роки тому

    Me විදියට තමයි katha iwara wenna oni.epa වෙන්නෙත් na.ඉක්මනින් ඉවරයි .thank yu itn

  • @rahulathero6756
    @rahulathero6756 4 роки тому

    Comment බැලුවහම දෙයක් තේරෙනවා..ඒ තමයි සෑහීමකට පත්නොවීම...ඒක එහෙම වෙන්න ඕන සහෘදයින් තුල...ඒක තමයි මේ නාට්‍යයේ තිබෙන රසඥතාවය...සෑහීමකට පත් නොවීම කියන්නේ තවමත් සහෘදයින් කුතුහලයෙන් බලා සිටීම...මෙම නාට්‍යයේ තිබෙන සාර්ථකත්වය තමයි එයින් පිළිබිඹු වෙන්නේ...

  • @janithharshana2369
    @janithharshana2369 4 роки тому +6

    ⁣කොරෝනා සීන් එක නිසා drama එක end කරා කියලා හිතෙනවත් අප්පා එහෙමනෙවෙ නම් extreamly sorry ඈ.....

  • @chandimaahinsa724
    @chandimaahinsa724 4 роки тому +1

    හරිම ලස්සනට ඉවර උනා....🌷🌷🌷

  • @officials1814
    @officials1814 4 роки тому +2

    ❤❤❤❤❤❤❤
    👌 ඉදිරියටම යන්න...
    ආදරණීය කතාවක් ❤ ❤❤❤❤

  • @supperord6367
    @supperord6367 3 роки тому

    ලස්සනයි කතාව.. අවසන් උන ට්‍රෙලි නාට්‍ය අප වෙත එවන්න... (අපි මැදපෙරදිග සිට.)

  • @pdoha1884
    @pdoha1884 4 роки тому +1

    Superb thank you

  • @manishashiromi21
    @manishashiromi21 4 роки тому +1

    thank you ITN.👏👏👍

  • @shalikamadushani8896
    @shalikamadushani8896 4 роки тому +1

    ඇත්තටම ලස්සනයි... ගොඩාක්...

  • @kumarichandrika5198
    @kumarichandrika5198 4 роки тому +1

    Thank you iTn

  • @shobishobi8763
    @shobishobi8763 4 роки тому +1

    Well done very nice teledrama

  • @chandrikakulasekera6716
    @chandrikakulasekera6716 4 роки тому

    I don’t have the Sinhala app. But this is a good nice story. This is how it has to be without going into so many episodes. Once our whole world and my loving country SL come back to normal hope to see another good drama like this. CONGRATULATIONS. Be safe everybody. Budusaranai

  • @mperera9691
    @mperera9691 4 роки тому

    Godak asawen baluwe td ekak
    Thawe episodes thibba nm hodai kiyala hithenawa 🙁🙁♥️lassana kathawak
    thank you hamotama ♥️ good work

  • @bhagyasandali8797
    @bhagyasandali8797 3 роки тому +1

    Beautiful teledrma❤️❤️❤️

  • @diluna2574
    @diluna2574 4 роки тому +2

    I think they’ve ended the drama early due to this pandemic situation..! But it’s a nice ending.!

  • @prasanna44y2j9
    @prasanna44y2j9 4 роки тому +2

    Anee කතාව iwari 😞