මෙහෙම වැවුවොත් සල්ලි ගලනව

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 47

  • @omanmuscat8273
    @omanmuscat8273 2 роки тому +3

    බොහොම ස්තූතියි ගැමියා මහත්මයාට මේ මහත්මයාගේ ගොවිතැන් කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා තව තවත් මෙවැනි කටයුතු වැඩි දියුණු කරගෙන අපේ රටට සෞභාග්‍යය උදා උදා වේවා

  • @ravidurajiw3947
    @ravidurajiw3947 2 роки тому +29

    බොරුකාරයෝ මූනෙ තියෙන හිනවට හැමෝම අහුවෙනව කිසිතෙරුමක් නෑ බඩුටික තමන්ට පුලුවන් විදිහට ටික ටික ගෙනෙල්ල තමන්ටම කරන්න පූලුවන් කාටවත් ගිනිගනන් ගෙවන්ඩ එපා බය නැතුව කරන්න කවදාවත් මේ මිනිස්සු අපි ගැන හිතල කතා කරන් නෑ තමන්ට වාසිනම් ඒ පැත්තට හෝයියා whatsapp msg වලට කවදාවත් රිප්ල්‍ය් කරන් නෑ අනික මට වැඩකුත් නෑ මම බැලුවෙ මූනෙ තියෙන අවන්ක කම හිතෙත් තියෙනවද කියල ඒත් එහෙම නෑ තනිකරම වන්චාව තමන්ම පොලිටනල් එකකට අවශ්‍ය metirial ටික තමන්ට පුලුපුලුවන් විදිහට ටික ටික ඇරන් තමන්ම කර ගන්න කාටවත් කිය කිය අනුන්ගෙ පස්සෙ යන්ඩ එපා මුලින්ම හිතේ බය අයින් කරගන්න good luck

    • @sriyanirajapksa6867
      @sriyanirajapksa6867 2 роки тому +8

      සහතික ඇත්ත. මාත් විස්තර ඇහුවා. අපි වගේ පොඩි මිනිස්සු න්ට මෙයා කියන විදියට පර්චස් 5ට..ලක්ෂ 20 ලු.. ගිරවා වගේ කයවන නිසා මාත් හිතුවා පට්ට ලාබ ඇති කියලා. මාත් පුලුවන් විදියට එකක් හදා ගන්නවා..

    • @ravidurajiw3947
      @ravidurajiw3947 2 роки тому +1

      🙏🙏

    • @qyeengirl6611
      @qyeengirl6611 2 роки тому +1

      අනිවාර්යයෙන්

    • @chandanacgt
      @chandanacgt 2 роки тому +1

      ඇත්ත

    • @ravindrapushpakumara5515
      @ravindrapushpakumara5515 2 роки тому +4

      ඔබතුමා හරියට හරි මෙයාට කෝල් ගත්තත් ආන්සර් නැ ආන්සර් කලත් සෙනිකව තියනවා මෙයා මුදල් ගැරීමක් කරන්නේ

  • @නිල්මිනී
    @නිල්මිනී Рік тому

    බොහොම ඉස්තූතියි ඔබතුමාලට හරිම සතුටුයි බුදු සරනයි❤❤🙏🙏🙏🙏🌹🌹🌹

  • @mrithyunjayakirushanth3047
    @mrithyunjayakirushanth3047 2 роки тому

    obathumage upadhes godakk vattinava .👍👍Ittu merima bethekka practical video ekak dhaannako maathya please .

  • @malinimunasingha4938
    @malinimunasingha4938 Рік тому

    Oba තුමා ඇඹිලිපිටිය නේද mama ලංකාවේ ඇවිත් tanal 3 ගහල wagawal 3 danna හිත enna ,mn tangalle

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 роки тому +2

    මල් වලින් ගෙඩි ගන්න පරාගනය කරවිය යුතුද

  • @lahirulakshan9576
    @lahirulakshan9576 2 роки тому +3

    Superb ❤️‍🔥

  • @Induwaramg
    @Induwaramg 2 роки тому

    ටනල් එක ඩැමේජ් ද... ඇතුලට සත්තු ආවෙ කොහොමද...

  • @surangasanjeewa5235
    @surangasanjeewa5235 Рік тому

    Warga adi 2000 hadanna wiyadama kiyak yanawada

  • @malindatiurin7101
    @malindatiurin7101 Рік тому +1

    අප්පටසිරි ඇඹිලිපිටියෙ කොහෙද මේක තියෙන්නේ .මාත් ඇඹිලිපිටියෙ ..අපිට බැරි වෙයිද මේක කරන්න..

  • @mallikasenanayaka4142
    @mallikasenanayaka4142 2 роки тому

    malu miris wargaya mokakda? hadanawa nam hoda wargayak kiyanna

  • @basilfernando427
    @basilfernando427 2 роки тому +1

    👍👍👍

  • @pushpakanthi922
    @pushpakanthi922 2 роки тому

    Oya malumiris wargaya monawada.

  • @erangakarunathilaka4375
    @erangakarunathilaka4375 2 роки тому

    ජයවේවා

  • @ChandimalManoj
    @ChandimalManoj 2 роки тому +1

    Super video

  • @samanjayawardana9619
    @samanjayawardana9619 2 роки тому

    Warga adi 1000ka politanal ekak hadanda keeyada

  • @sithumsahas5220
    @sithumsahas5220 2 роки тому

    ela😁😗😗😗😗🌱

  • @kameshcooray8106
    @kameshcooray8106 2 роки тому +1

    😍😍

  • @sheranbeng9334
    @sheranbeng9334 2 роки тому

    😍superi

  • @dilansenanayake1533
    @dilansenanayake1533 2 роки тому

    Mall helenawata moko kare...

  • @premalalpremalal8076
    @premalalpremalal8076 2 роки тому +1

    මම ඩුබායි ඉන්නෙ ලබන මාසෙ 15 නිවාඩු එනවා මට වර්ග 1000 ක එකක් හදාගන්න උදව් කරන්න කීයක් යනවද. ගාන කීයක් යනවද

    • @sriyanirajapksa6867
      @sriyanirajapksa6867 2 роки тому +1

      මෙයාගෙන් ඇහුවට වැඩක් නැහැ.. මම ඉන්නේ සවුදියේ ගිනි ගනන්. මට එයාගෙ ගනන් විස්තර එව්වා. වර්ග අඩි 1000 ක් කියන්නේ පර්චස් 5 ලු. ඒ 5ට ලක්ෂ 22 ක් ගන්නවලු. ඔයත් ඒ මහතාගේ න් තව විස්තර අහන්නකෝ. දැංවත් ගනන් අඩු වෙලා ද දන්නැ..

  • @roshanjayakodi1204
    @roshanjayakodi1204 2 роки тому +1

    😍❣️

  • @raveendraniroshan7857
    @raveendraniroshan7857 2 роки тому

    Viyadama kiyak yanawada warga adi 2000 hadaganna

  • @ranabahumapitiyage3289
    @ranabahumapitiyage3289 2 роки тому

    Jaya wewa

  • @mohamednafees5747
    @mohamednafees5747 2 роки тому +1

    No. 1

  • @lahirulahiru7259
    @lahirulahiru7259 2 роки тому +1

    ගැමිය ලිපිනය දෙන්න

  • @raula4652
    @raula4652 2 роки тому +3

    මු මහ හොරෙක් පොයිය විතරයි මුගේ

  • @senakitchen5560
    @senakitchen5560 2 роки тому

    Waw 🍓🍓🍓

  • @indra19631
    @indra19631 2 роки тому

    💅💅💅

  • @pawanmadushanka5189
    @pawanmadushanka5189 Рік тому

    Mu boru kara keriyek mage namber walata ganna be gu kapan balu weda karanne nethuwa minissu amaruwe danne nethuwa

  • @lalithsmapth6268
    @lalithsmapth6268 2 роки тому

    Ai nambare දන්නේ නෑනේ

  • @bitboy8946
    @bitboy8946 2 роки тому

    Mata muria f 1 seek oni

  • @lostofmagic996
    @lostofmagic996 2 роки тому

    ❤️❤️❤️

  • @nuwangamage2751
    @nuwangamage2751 2 роки тому +1

    මෙයාගෙ number eka denawada ayie mat ඇඹිලිපිටියේ .pez

  • @naviknenuja943
    @naviknenuja943 2 роки тому +1

    Watsapp no pls

    • @gemiya
      @gemiya  2 роки тому

      0719775775