Salitha Abeywickrama | සාලිත අබේවික්‍රම - ‍පියවි නෙතින් මට බලන්න ඔබ දෙස

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 6

  • @rupawicramasinghe6566
    @rupawicramasinghe6566 3 місяці тому +2

    අනේ තවත්.ලස්සනම ලස්සන පද මාලාවක්.ඔයා ගැන් මටහරිම ආඩම්බරයි නංගී

  • @stereomusiclk2731
    @stereomusiclk2731 3 місяці тому +2

    නන්දා උඩවත්ත ගේ ගී පද හරිම ලස්සනයි.ඇයගේ එම සුවිශේෂ හැකියාව අගය කල යුතුයි.ඇගේ එම නිර්මාණ වලට මටත් දායක වෙන්න ලැබීම ගැන මටත් සතුටුයි.

  • @chandimasisitha1663
    @chandimasisitha1663 3 місяці тому +1

    තව තවත් මෙවැනි හිත පිරිමදින නිර්මාණයන් කිරීමට ශක්තිය ⁣⁣ධෛර්යය වාසනාව ලැබේවා උඩවත්ත මැතිනියනි..❤🎉🎉

  • @Hirukashortz
    @Hirukashortz 3 місяці тому +1

    අවුරුදු 12 කට පස්සේ ඇහුවෙ සිංදුව හරිම ලස්සනයි .තවත් මෙවැනි නිර්මාණ බිහිකිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා නැන්දේ.

  • @SandyaPriyakanthi
    @SandyaPriyakanthi 2 місяці тому +1

    හරිම ලස්සනයි,,ඔයා වයබට ආඩම්බරයක්. ජයම වෙවා.❤

  • @R.MJ.SRamanayake
    @R.MJ.SRamanayake 3 місяці тому +1

    ලස්සනයි.දිගටම කරගෙන යන්න .ජයවේවා .