The Battles : Janani V Pooja | Kaluwarata Hitha Baya Hinda (කළුවරට හිත බය) The Voice Teens Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 382

  • @RainiCharuka
    @RainiCharuka 2 роки тому +672

    Thank you girls. That was lovely ♥️R

    • @piyumilakshi324
      @piyumilakshi324 2 роки тому +6

      Mge favorite songs walin ekak meka coach raini...😍❤️

    • @Malmi2002
      @Malmi2002 2 роки тому +9

      Ane akki poojawa finals geniyanna please

    • @nimodaperera8998
      @nimodaperera8998 2 роки тому +2

      Pooja deserves to win .She is so improving her pronunciation.She has an unique voice colour.Thank you coach Raini.We love you so much!

    • @nalinusjp9101
      @nalinusjp9101 2 роки тому +10

      Dear raini mam..
      මේ කැමරාවල් ඉස්සරහ සිද්දවෙන හැම දෙයක් ගැනම මිනිස්සු සෑහෙන අවදානෙන් බලාගෙන ඉන්නෙ.
      අපි ඔබතුමියගෙ කරුණාව , මනුස්සකම ගැන පහුගිය voice teen එකේදිම දැක්කා. ඒකයි ඔබතුමියට මිනිස්සු මේ තරම් ආදරේ

    • @nisalnethsara1874
      @nisalnethsara1874 2 роки тому +2

      you are best coach in two times good job coach raini

  • @limitededition8378
    @limitededition8378 2 роки тому +190

    Blue kit girl ගේ කටහඬ රයනි කොච් ගේ කටහඬ සමානයි

  • @idunilidunil2029
    @idunilidunil2029 2 роки тому +191

    මේ සින්දුවෙ feel එක අර සුදු එක ඇදන් ඉන්න ලමයගෙන් දැනෙන්නෙ නෑ. වොයිස් එක ලස්සන වුනාට වැඩක් නෑ හැගීම් ප්‍රකාශනයක් එක්ක feel එක නැතුව. අර නිල් එක ඇදන් ඉන්න කෙනාගෙ ඒක තියෙනවා.

    • @pramithmaruthy8010
      @pramithmaruthy8010 2 роки тому +1

      Oya ekatg train karlaa dennako mechchara kiyawannenathuwa lamainta

    • @idunilidunil2029
      @idunilidunil2029 2 роки тому +18

      @@pramithmaruthy8010 ගොනෙක් වුනාට කමක් නැ උම්බෑ නොකියා ඉදපන් 🤣

    • @pramithmaruthy8010
      @pramithmaruthy8010 2 роки тому +2

      @@idunilidunil2029 ubatamada oyakiyaganne. Lamainta katha hadanne nathuw hitapan

    • @idunilidunil2029
      @idunilidunil2029 2 роки тому +13

      @@pramithmaruthy8010 කතා හදන එකෙයි හරි වැරැද්ද පෙනන්න එකේයි තේරුම දන්නෙ නැති ගොබ්බයා. පාඩුවෙ ඉදපන්. තොපි වැස්සකටවත් ඉස්කෝලෙ ගිය උන් නෙමෙ 🤣 තෝ කියන තරම් හොදනම් කෝච් තෝර ගන්නෙ ඒ ළමයව

    • @nimodaperera8998
      @nimodaperera8998 2 роки тому +3

      @@idunilidunil2029 agree

  • @sachiniranasinghe4643
    @sachiniranasinghe4643 2 роки тому +60

    හරිම ආදරණීය විදියට ඒ දරුවගේ හිත හැදුවා රයිනි... Amazing ❤️❤️👍👍

  • @nisalsupun5947
    @nisalsupun5947 2 роки тому +283

    පූජගෙ වොයිස් ටෝන් එක අමුතුම ෆීල් එකක් තියෙනවා. කනට මිහිරියි. ❤️

  • @nalinusjp9101
    @nalinusjp9101 2 роки тому +104

    RAINI CHARUKA කියන්නෙ පුදුම හොද මනුස්සකම් තියෙන ආදරණීයම කෙනෙක් කියල අපි දැනගත්තෙ පහුගිය VOICE TEEN වැඩසටහනෙන්. ඒ මනුස්සකමට ලංකාවෙම ජනතාව ඔබතුමියට ගරු කරනවා කියන එක අමතක කරන්න එපා ..
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruvinik1
    @ruvinik1 2 роки тому +129

    එක battle එකකවත් නොදැකපු දෙයක් තමයි අද දැක්කෙ ජනනිගෙ මූඩ් එකෙන්...මං වැරදි වෙන්න පුළුවන්.හැබැයි දුක තද කරගෙන හරි තමන් එක්ක එකට sing කරපු partnerට wish කරන්න දරුවෙකුට උගන්නන්න....මොකද දුකේදි දුක් වෙන්නත්...සතුටෙදි සතුටු වෙන්නත්...හැමදේම බෙදාගන්න පරපුරක් බිහිවෙන්න ඕනි...අනික් battles වලදිත් තරඟයෙන් අයින්වුනු කිසිම කෙනෙක්ගෙ මූණක නොතිබුණු හැඟීම් හුඟක් මං මේ දුවගෙන් දැක්කා...ඒක දුක දරාගැනීමක් කියලා කියන්න බෑ....ඔයාට වඩා හුඟක් දක්ෂ දරුවොත් මේ වේදිකාවෙන් අයින්වුනා.හැබැයි හිනාවක් එක්ක....තරඟයක් කියන්නෙ ජීවිතේම නෙමෙයි පුතේ....හැමදේම උපේක්ෂාවෙන් භාරගන්න...සුභ අනාගතයක්....💓

    • @nisalsupun5947
      @nisalsupun5947 2 роки тому +8

      ඒකනෙ මූන බලන්නකො 🤔

    • @lochi4821
      @lochi4821 2 роки тому

      ❤️🌼

    • @kumanjanarukshan3977
      @kumanjanarukshan3977 2 роки тому +1

      awanka daruwek ekai muna ehema une..boruwata hina wenna a daruwata baruwa ati

    • @nisalsupun5947
      @nisalsupun5947 2 роки тому +4

      @@kumanjanarukshan3977 😂😂😅
      ඔව් ඔව් පේනවා.

  • @nimodaperera8998
    @nimodaperera8998 2 роки тому +156

    Blue one is fantastic .
    She has awesome voice colour.
    අනෙකාගේ ජයග්‍රහණය දෙස සතුටින් බලන් ඉන්න කෙනෙක් වෙන්න උත්සහ කරන්න ජනනි.

    • @pramithmaruthy8010
      @pramithmaruthy8010 2 роки тому +10

      E lamaya baya wela inna eka thrnne nadda. Puduma ekek ne. Oya ghn balanno me wge international stage ekaka. Me lamaya witharada irshaya krnne anunge jayagrahanayata. Hamoma ehma thama . Podi lamainta katha ahdanna epa

    • @poojafernando6368
      @poojafernando6368 2 роки тому +2

      Thank you sooo much🙇‍♀️❤

    • @ranidufernando8266
      @ranidufernando8266 2 роки тому

      Pooja cover ekak kara

  • @chamikarandeepanee206
    @chamikarandeepanee206 2 роки тому +219

    රයිනිගෙ කටහඩමයි තියෙන්නෙ පූජාට ඒ වගේමයි..දෙන්නටම සුබ අනාගතයක්

  • @priyanjalifernando1692
    @priyanjalifernando1692 2 роки тому +73

    Indeed.....Pooja was a junior version of Raini....and Janani...you sang really well too....you just need to practice voice controlling a little more! Your journey doesn't end girl....remember what coach Raini said....stay focused and work harder!! Pooja...and coach Raini....Good Luck with Knockouts 💐💐♥️♥️

  • @dehemitimasha5175
    @dehemitimasha5175 2 роки тому +24

    මේ තරගෙන් අයින් උනාම ඔහොම රොබ්බන් ඉන්න කෙනෙක් දැක්කමයි මේ... 😒🖐 හරිම මූසලයි මේ ලමයා.. ඔහොම කුහකකම ඊරිසියාව තියාගෙන ලස්සන දක්ශ කලාකරුවෙක් වෙන්න බෑ.. ඇත්තටම පූජාගෙ කටහඩ ලස්සනයි 😍💥

  • @sathsaranipatchwork86
    @sathsaranipatchwork86 2 роки тому +262

    පූජාගෙ කටහඬින් මේ සිංදුවම අහන්න තිබ්බනම්😍

  • @chamindueranga8700
    @chamindueranga8700 2 роки тому +36

    පූජාගෙ ෆීල් එක මාරයි.අනිත් ළමයට වඩා පූජා ගොඩක් ඉස්සරහින් ඉන්නවා.අනිත් ගර්ල් ටිකක් අන්තිම ටිකේ සෑඩ් මූඩ් එකක වගේ හිටියේ.හිනාවක්වත් නෑ.පූජාට විශ් කලෙත් නෑ.බැට්ල් එකක් උනාම දෙන්නම එකමුතුව කියන්න ඕනි නේද මීට වඩා.🙄

  • @kaveefashion8465
    @kaveefashion8465 2 роки тому +39

    ඇත්තටම දක්ෂතාවය තියෙන්නේ පූජගේ.....රයිනි හැමවෙලේම හරි තීරණ ගන්නව......good job රයිනි❤️‍ කෙනෙක්ට දිනුම වගේම පරාජයත් එකයි ඒක සතුටින් භාරගන්න පුරුදු වෙන්න ඕන......

  • @tharusanjeewani26
    @tharusanjeewani26 2 роки тому +207

    ජය පරාජය සමසිතින් විදගන්න පුරුදු වෙන්න ඕන..දරුවො..හිනා වෙන්න ඕන අපි.පැරදුනත්...සුභ පැතුම් දෙන්නටම... රයිනි කියද්දි ඒ සිංදුව පුදුම විදියට දැනෙනව...

    • @nisalsupun5947
      @nisalsupun5947 2 роки тому +11

      පූජාව සිලෙක්ට් කරගත්තම ජනනිගෙ මූන. අම්මෝ බය වෙනවා 😅😂

    • @tharusanjeewani26
      @tharusanjeewani26 2 роки тому +7

      @@nisalsupun5947 ඔව්.එයාට ලොකු තරහක් ආව..

    • @ranidufernando8266
      @ranidufernando8266 2 роки тому

      Pooja cover ekak kara and

    • @ashendevinda19
      @ashendevinda19 2 роки тому

      @@nisalsupun5947 ee eyage hatida koheda hinawa ahalakawath ne

  • @vishmisamaranayaka2927
    @vishmisamaranayaka2927 2 роки тому +132

    පූජාගේ voice එකෙන් මුලු සින්දුවම ඕනෙ 🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @ThihaniAmantha
    @ThihaniAmantha 2 роки тому +41

    රයිනි කියනකොට ඇඬෙනවා ඒ සිංදුව පිස්සුවක් ❤️

  • @beautystudio495
    @beautystudio495 2 роки тому +8

    Pooja නිසා මේ battle එක කී පාරක් බැලුවද කියලාවත් මතක නෑ. ඒ තරම් අමුතු ලස්සනක් තියෙන්නේ 🔥💞

  • @shamaliroshan0206
    @shamaliroshan0206 7 місяців тому +5

    2024 ත් පූජාගේ songs අහන මන් 😗😍

  • @vloggerdush
    @vloggerdush 2 роки тому +46

    පූජාගේ වොයිස් එක නිසාම 10 පාරට වඩා බැලුවා,,ඉදිරියටම යන්න සුබ පතනවා,, ජනනිත් හොදයි.. 🙂

  • @shameshshn3557
    @shameshshn3557 2 роки тому +26

    දෙන්නම අලුත් ලස්සනක් එකතුකරනවා සින්දුවට😍😍🧡📌️
    Good Luck both🔥🔥

  • @dewminachamod1938
    @dewminachamod1938 2 роки тому +43

    පූජා ඒ සින්දුව තනියෙම කියල දානවද❤️

  • @sandalibatuwantudawe2338
    @sandalibatuwantudawe2338 2 роки тому +43

    ජනනිට low keys කියන්න අමාරුයි වගේ. High pitch ලස්සනටම කිව්වා ❤️

  • @ravidunipamodya
    @ravidunipamodya 2 роки тому +36

    Congratulations Pooja nangi!! ❤️ I can't stop listening this 🥺❤️

  • @oshijayarathna2707
    @oshijayarathna2707 2 роки тому +55

    පූජාගෙ වොයිස් ටෝන් එක නම් හරිම ලස්සනයි ❤❤

  • @kusalpabasara7071
    @kusalpabasara7071 2 роки тому +34

    sanka and abhisheka were exactly right ,pooja your voice and feel was amazing

  • @gethmigunawardana
    @gethmigunawardana 2 роки тому +45

    Pooja's voice 🥺❤️‍🔥🥺 pooja was a small version of coach Raini ♥️🍃 Janai has a different vocal tone than pooja♥️ congratulations both of you..🌸

  • @lakshaninduwara2339
    @lakshaninduwara2339 2 роки тому +56

    Wow such an improvement Pooja. From your blinds to this! Terrific performance! Keep reaching high and I'm so proud of you!! ❤️✨

  • @sandarukanchana5947
    @sandarukanchana5947 2 роки тому +9

    Pooja You are Best..Raini වගේමයි.. Plz මේකේ cover එකක් තනියම කරන්න..🤩❤️

  • @dumindanadeeshan3874
    @dumindanadeeshan3874 2 роки тому +22

    Janani your voice is so powerful. never give up. All the best

  • @sumudumaliehewaduwage6299
    @sumudumaliehewaduwage6299 2 роки тому +35

    Janani has improved a lot. Really there is a surprise as coach Raini promised. ❤

  • @JustChamithDananjaya
    @JustChamithDananjaya 2 роки тому +30

    Janani should learn to be humble and kind ❤️✋ Never give up! U did ur best

  • @Devni
    @Devni 2 роки тому +48

    I think Janani sang the song so much better with Coach Raini 😍❤️ However best of luck both of you girls ❤️❤️❤️

  • @thilinikulathilaka5920
    @thilinikulathilaka5920 2 роки тому +32

    Coach Raini! You look gorgeous and your voice is such a heavenly voice😍😍😍😍❤️❤️

  • @mihithagunawardena3281
    @mihithagunawardena3281 2 роки тому +32

    Pooja has a majical voice. I surprised his voice.

  • @ranidufernando8266
    @ranidufernando8266 2 роки тому +21

    I was really proud of you pooja as your brother 🥺💖 I am all so addicted to this

  • @lasithtjay6384
    @lasithtjay6384 2 роки тому +29

    Pooja's voice gave me goosebumps 🔥❤️

  • @HashiEverywhere
    @HashiEverywhere 2 роки тому +13

    Both voices are so beautiful but there is some uniqueness in Pooja's voice and whole persanality.. 💜

  • @davidranasinghe8093
    @davidranasinghe8093 2 роки тому +8

    Couch raini your the everything 🖤🖤🖤🖤🙇‍♂️🙇‍♂️🙇‍♂️🙇‍♂️🙇‍♂️🙇‍♂️

  • @namiskitchen3426
    @namiskitchen3426 2 роки тому +17

    Raini adum adinawa harima lassanai.Thank you Raini.
    You are the best.❤️❤️

  • @rishminehara1465
    @rishminehara1465 2 роки тому +4

    පූජා රයිනි අක්කිගේ voice eken ma kiynwa..🥺🥺🥺❤️❤️

  • @nilakshisanjula2768
    @nilakshisanjula2768 2 роки тому +14

    කෝච් රයිනි හරිම ආදරණියයි 🥺❤

  • @tzsky9731
    @tzsky9731 2 роки тому +27

    Damn , I want to see this girl in finals 😍❤️😁

  • @nipuni7528
    @nipuni7528 2 роки тому +11

    Very beautiful performance 💕 Specially pooja you have a heart touching voice sis 😍💖 Congratulations both of you..go ahead ❣️

  • @isharasewwandi5159
    @isharasewwandi5159 2 роки тому +10

    Wow! Your voice is amazing pooja nanga ❤️

  • @udanapasangi8625
    @udanapasangi8625 2 роки тому +5

    Congratulations pooja 🥳🥳🥳 You did it well ❤️❤️❤️ super performance 🥰🥰🥰❤️❤️❤️

  • @luckyshan7282
    @luckyshan7282 2 роки тому +47

    I felt janani was a bit angry over the results. Anyway Pooja sang so well and she deserved to win. Raini should have given a beautiful tamil song for Janani. She has a great voice too

    • @shahaniasadh3241
      @shahaniasadh3241 2 роки тому

      Of course

    • @zacm1915
      @zacm1915 2 роки тому +2

      She sang Tamil too

    • @HP-hu8rw
      @HP-hu8rw 2 роки тому +2

      Wtf... this is battles not a single performance😅

    • @luckyshan7282
      @luckyshan7282 2 роки тому

      @@HP-hu8rw So what?

    • @HP-hu8rw
      @HP-hu8rw 2 роки тому

      @@luckyshan7282 oh i thought you are talking about the battle. I didnt get it earlier

  • @bandaraherath4111
    @bandaraherath4111 2 роки тому +5

    Both are rocking. Wow new style both has different voice colours. Versatile singers. Love both of them

  • @indikadinesh8846
    @indikadinesh8846 2 роки тому +10

    Pooja has very good voice i am addicted to pooja's voice

  • @abcd19577
    @abcd19577 2 роки тому +4

    Thanks coach raini for finding the beautiful original voice within pooja.she has such a massive development in her voice from the blinds. Be original pooja.wish you all the best

  • @ishulakmali4480
    @ishulakmali4480 2 роки тому +7

    Love this song…poojas’ voice is perfect😍congratulations pooja nngi❤️☺️

  • @muted5717
    @muted5717 2 роки тому +8

    Congratz pooja ! ❣️Addicted to it... ur voice 👌 ...... go ahead .... 💗💗💗

  • @samadhikariyawasam7528
    @samadhikariyawasam7528 2 роки тому +5

    It was amazing pooja Akki 🥺❤️Good luck yr future 👍🏻

  • @dharanirajapaksha5063
    @dharanirajapaksha5063 2 роки тому +14

    Need a cover version for this song from Pooja😌❤

  • @asankagunawardana6038
    @asankagunawardana6038 2 роки тому +12

    Wow.... Well done Pooja... it's so nice to see your improvement ......👌❤️

  • @mihiripriyanthi7161
    @mihiripriyanthi7161 2 роки тому +10

    Pooja's voice so heart touching.

  • @panchimajayarathna658
    @panchimajayarathna658 2 роки тому +8

    Wooooow !! Awesome performance!! Love u guys!! ❤️❤️❤️❤️ Janani, how did u do that !!! How did u sing with Raini suppressing ur sadness?? Love u girl!! U are already a superstar!! Hugss !! ❤️❤️❤️

  • @poojafernando6368
    @poojafernando6368 2 роки тому +3

    Thank you soooo much 💖🙏

  • @chamndivan88
    @chamndivan88 2 роки тому +3

    pooja .. You have improved lot , good luck for your competition .. Well done Chathura

  • @herathchandra4082
    @herathchandra4082 2 роки тому +1

    හරිම ලස්සනයි දුව ඔයාටත් වාසනාවකට රයිනි දුවගේ කටහඬට සමානම හඩක් තියෙන්නේ 👍👌 😍වාසනාවන්!!! 🌷 👏👏👏

  • @dihansudasinghe4548
    @dihansudasinghe4548 2 роки тому +7

    Puja's voice is awesome... All the best girl 🔥❤

  • @songsbar5651
    @songsbar5651 2 роки тому +8

    පූජා මරු සුපර්..feelingfull voice

  • @dpboy1728
    @dpboy1728 2 роки тому +20

    Pooja You must do a cover for this song
    it Will beTreding surely
    Your Voice is Superb

  • @shenugigunawardhana8125
    @shenugigunawardhana8125 2 роки тому +6

    Wow...congrats pooja....more to go....❤️❤️❤️❤️❤️

  • @nupethaweeraratne4362
    @nupethaweeraratne4362 2 роки тому +16

    Woow Pooja...this brings goosebumps🥺. Congratulations gurl💪❤️

  • @kanishkadhilshan5396
    @kanishkadhilshan5396 2 роки тому +2

    කමෙන්ට් ඔක්කොම වගේ පූජා පූජා....
    පැහැදිලිවම වොයිස් ටයිප් දෙකක්..
    සිංදුව ටැමිල් හයි පිච් යන එකක් උනානම් කමෙන්ට් ඔක්කොම ජනනී ජනනී වෙන්නත් තිබ්බා...❤️❤️

  • @priyangirajasinghe2392
    @priyangirajasinghe2392 2 роки тому +11

    Raini your voices is superb ...❤❤

  • @lol-eh2cn
    @lol-eh2cn 2 роки тому +11

    Wooow...joossiiiii,🎉🎉🎉💜💜yeseu yeseu...coach sanka was exactly right..her voice is just out of this world..💞💞 angelic

  • @pcboom2897
    @pcboom2897 2 роки тому +10

    පූජාගෙ වොයිස් එක🔥❤️

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 роки тому +4

    ❤️❤️❤️❤️❤️❤️❤️💐දෙන්නටම සුබ පැතුම්

  • @sakuweerakon1340
    @sakuweerakon1340 2 роки тому +6

    Jayani good job nice 😍. Start your work now 🤟. You have great coach. all the best nangi 🎉️

  • @januonethra1719
    @januonethra1719 2 роки тому +6

    well done pooj nanga 🥳🥳🥳Can't stop listen this🤩🤩

  • @human9597
    @human9597 2 роки тому +45

    In a victory or in a defeat Janani should learn to be humble and smile. Without that quality it's hard to go forward in life.

    • @thusithakalatuwawa6405
      @thusithakalatuwawa6405 2 роки тому +7

      I think that is a bad quality of some Tamils

    • @chamilaprasad394
      @chamilaprasad394 2 роки тому +6

      She is a little girl so can't expect she will manage that sad situation

    • @luckyshan7282
      @luckyshan7282 2 роки тому +11

      @Thusitha Kalatuwawa This is so wrong. dont bring racism here. Tamil people are so humble and kind. getting angry over the results can happened to anyone and its a personality issue.

    • @human9597
      @human9597 2 роки тому +6

      @@chamilaprasad394 In sad situations people cry. They do not get angry. All the other kids who are her age or younger did handle the same situation well. She needs to fix her personality issue

    • @mattmu9887
      @mattmu9887 2 роки тому

      @@thusithakalatuwawa6405 are you serious you insult my whole ethnicity by one certain situation. We could say the same about you

  • @jaycn3298
    @jaycn3298 2 роки тому +9

    Janani has nice vocal tone 😍. Its unique . She can go far in the industry if she is interested.
    And pooja , you should be in finalists ..😎
    Good luck both of you 👍👍😊😊

  • @SecretWellness433
    @SecretWellness433 2 роки тому +3

    Janani good job . Start your work now all the best nangi

  • @samdeenmax5338
    @samdeenmax5338 2 роки тому +1

    Thank you girls. That was lovely . ♥R♥

  • @udanigunarathne6693
    @udanigunarathne6693 2 роки тому +3

    What Janani lack was the emotion, Pooja had it…
    But Janani has very open voice, keep going girl! Good Luck 🍀
    Congrats Pooja!!! ❤️

  • @brainchipper3497
    @brainchipper3497 2 роки тому +11

    Well done pooja u deserve it 🙂❤️

  • @timmisithu5915
    @timmisithu5915 2 роки тому +89

    ඒ ලමයා තරහෙන් නෙමේ ඒ ඉන්නේ අඩන්නේ නැතිව හුගක් දුක තද කරන්..

    • @Amilas-
      @Amilas- 2 роки тому +3

      ඔව්. ඒක හරි

    • @hobigirl5688
      @hobigirl5688 2 роки тому

      ඒක හරි ඒ ළමයගේ ඇස් දෙක නිසා තරහින් වගේ පේන්නේ ඒත් එහෙම නෑ එයා දුක තද කරන් ඉන්නේ....

  • @kumuduudari7491
    @kumuduudari7491 2 роки тому +24

    This is a kind request for Voice Teen for all four coaches. Please train children to sing Pawana songs by Nanda Malini. That is the most appropriate thing in this critical time. Build awareness among all

  • @achinthasupun7432
    @achinthasupun7432 2 роки тому +4

    What an amazing feeling pooja.. nailed it..👍

  • @thakshiladewage9244
    @thakshiladewage9244 2 роки тому +4

    පූජා cover එකක් කරන්නකො නංගි plz... මේ සින්දුව.

  • @shanikakariyawasam1576
    @shanikakariyawasam1576 2 роки тому +14

    Pooja's voice is so sweet ❤️😍😘

  • @kasunmrajapaksha9275
    @kasunmrajapaksha9275 2 роки тому +8

    රයිනි කිව්වනෙ බැටල් වලදි ජනනිගෙ වොයිස් එකෙන් කට්ටියව පුදුම කරනව කියල❤️ පූජගෙ වොයිස් එක ඉස්සරහින් තිබ්බ. රයිනි හරිම තීරන ගන්නව❤️

  • @sakuweerakon1340
    @sakuweerakon1340 2 роки тому +15

    Tamil nangi marama try ekak dunna normal kiynna sinhala tika . Great job nangi 😍

  • @shanmendis4867
    @shanmendis4867 2 роки тому +6

    රයිනිගෙ වොයිස් ❤️

  • @themiyashevon8428
    @themiyashevon8428 2 роки тому +3

    My fav ❤️🥺 song

  • @gihanwijesuriya670
    @gihanwijesuriya670 2 роки тому +3

    parajaye experience eka ee nangi hodatama igena gatta meken... issarahata yanna gd luck

  • @dharanirajapaksha5063
    @dharanirajapaksha5063 2 роки тому +4

    You both are amazing 👏 ❤ Janani don't give up nanga..you have a powerful, beautiful voice ❤ 💜

  • @nivarthanahimasha3386
    @nivarthanahimasha3386 2 роки тому +2

    Congratulations joos🥳🥳 .l think coach Abhisheka is correct .You was a smlle one in coach Raini💖

  • @sewmipunsarani5715
    @sewmipunsarani5715 2 роки тому +3

    පූජා 😍😍😍😍

  • @charunisathsarani7342
    @charunisathsarani7342 2 роки тому +1

    Janani I love your voice

  • @migaraseneviratne7437
    @migaraseneviratne7437 2 роки тому +5

    Thanks Raini.
    I think it’s a difficult song.
    You can develop Pooja very well.
    She has a beautiful , attractive and powerful voice.
    But she couldn’t show her powerful voice in this song.
    ( I am not known to pooja. But I feel she can be developed up to finals)
    I don’t know wheather I am correct.
    She seems to be a humble character.

  • @aokizz7816
    @aokizz7816 2 роки тому +1

    wooow poojaa 😍😍 amazing performance keep rocking dear❤

  • @vimarshanasrilanka
    @vimarshanasrilanka 2 роки тому +12

    ජනනි රයිනිවයි පූජාවයි දෙන්නම ගිලින්න
    😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌

  • @yasmimadurangani3729
    @yasmimadurangani3729 2 роки тому +2

    Congratzzz pooja nangoo♥️we felt it

  • @thisu-vv2bh
    @thisu-vv2bh 2 роки тому +4

    Well done pooja akka🥰

  • @isharauluwaduge2855
    @isharauluwaduge2855 2 роки тому +2

    පූජගේ වොයිස් එක මාරයි

  • @leominhaj7202
    @leominhaj7202 2 роки тому +3

    Superb coach both are talented

  • @cpn499
    @cpn499 2 роки тому

    You killed it..Its Yours...all the best girl Puja.I am so happy.👍💪