සැරට කාපු කෑම එක ඇල්ල කඩෙන්😍 ඇල්ලෙනම් යන්නම ඕන තැනක්👍 Ella Vlog 1 💪 Nine Arche

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 266

  • @gagotravel1905
    @gagotravel1905 2 роки тому +16

    ගොඩාක් ස්තුතියි ලහිරු අයියා. ලස්සනට වැඩක් කරන නිහතමානී කෙනෙක් ඔයාගේ සංචාරක ගමනට අපිව තොරගත්තාට ස්තුතියි. GAGO Travel's. ලංකාවේ ඇල්ලට යනවා නමි අපිට කතා කරන්න ඇල්ල විතරක් නෙවෙයි තවත් අඩුවට යන්න සුන්දර ගමනාන්ත රැසක් තියෙනවා. අපිට කතා කරන්න අපි GAGO TRAVELS

  • @AkDJ581
    @AkDJ581 2 роки тому +15

    ඇල්ල කියන්නේ ලකාවේ තවත් එක් ලස්සනම සුන්දරම ස්ථානයක් 💖💖💖

  • @kG-vj7tl
    @kG-vj7tl 2 роки тому +2

    ළහිරු, අර කට්ටියට බඩ ඉරිඟු අරන් දීමෙන් ඔබ කලේ ඉතාම ලස්සන දෙයක්. ගොඩක් මිනිස්සු විදේශිකයන් ගෙන් මුදල් කඩා ගන්න හදලා රට අපකීර්තියට පත් කරනවා. විදේශිකයන් තුන් වෙනි ලෝකේ රටවලට එන්නේ බයෙන් සැකෙන්. නමුත් අපේ වගේ රටවල ඒ වගේ වැරදි කරන්නේ ඉතාම සුළු පිරිසක්. ඒත් ඒ අය මුළු රටම අපකීර්තියට ලක් කරනවා. ඔබ තනියම කරන වීඩියෝ ලස්සනයි ඒත් පවුලේ අය එක්ක කරන ඒවා ගොඩක් ලස්සනයි.

  • @danushkadanu217
    @danushkadanu217 2 роки тому +6

    සුපිරි සුපිරි.ජය වේවා👍❤❤👌

  • @නෙතූනෙතූ-ව2ඳ
    @නෙතූනෙතූ-ව2ඳ 2 роки тому +3

    ඇල්ල කියන්නෙ සුපිරිම පලාතක්.දවස් 10ක් මමයි වයිෆුයි 2න බණ්ඩාරවෙල ඇල්ල බදුල්ල පුරාවටම ඇවිද්ද.පට්ටම ලස්සනයි.

  • @SuperUnawatuna
    @SuperUnawatuna 2 роки тому +15

    ලහිරු ඔයා හරිම ආදරනීය චරිතයක් .ජයෙන් ජය පතමි 🙏

  • @nadeerasubashini7626
    @nadeerasubashini7626 2 роки тому +4

    අපි ගියා අවුරුදු 2කට ඉස්සෙල්ලා nine arch බලන්න.පාලමට එහා පැත්තෙන් බැස්සේ.ඒක නම් හොඳට ම මතකයි. ඒත් කෝච්චිය බලන්න බැරිවුණා හරියට time වලට නොගියොත් ගොඩාක් වෙලා ඉන්න වෙනවා.video එකට ස්තුතියි ලහිරු.❤️❤️

  • @welikalagems1576
    @welikalagems1576 2 роки тому +3

    Wowww nuwaraeliye video tika iwara weddima aluth tikak denmata thanks

  • @janaaisrael1058
    @janaaisrael1058 2 роки тому +3

    සුපිරි bro ජයම වේවා 👍👍👏👏👏👏👏🍺🍺🍺🍺🍺

  • @maheshmahesh3010
    @maheshmahesh3010 2 роки тому +3

    Lassanai lahiru aiya oyage gena videos ❤️❤️

  • @wasanaboxing
    @wasanaboxing 2 роки тому +3

    සුපිරි අයියා
    Thank for sharing ❤

  • @dunstanfernando2872
    @dunstanfernando2872 2 роки тому +2

    හරිම ලස්සනයි. ගොඩක් ස්තූතියි ලහිරු.

  • @umeshamalshani6947
    @umeshamalshani6947 2 роки тому +1

    Another vlog 😍😍😍 wow niyamai lahiru aiya.. 😌♥️

  • @kumudukumudu1960
    @kumudukumudu1960 2 роки тому +1

    වාව් ලස්සන 😍වීඩියෝ එකක් ලහිරු අයියා
    කෝච්චිය ගිය විදිය ලස්සනයි😍😍👍
    👍👍👍😁

  • @anux7447
    @anux7447 2 роки тому +1

    මේ Vlog එක සුපිරි ජය වේවා❤️🙏

  • @supperord6367
    @supperord6367 2 роки тому +2

    ඇත්තටම හොඳ දෙයක්.. විස්තර දැනගන්න... බස් රථයේ හා හෝටලයේ ටෙලිපෝන් අංක දෙන්න... ( මැදපෙරදිග සිට.

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому

      Description එකෙ තියෙනෙවා එයාගෙන් විස්තර ගන්න

    • @gagotravel1905
      @gagotravel1905 2 роки тому

      Full package akak tiyenwa call karanna uda number eka tiyenwa

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 2 роки тому +8

    ලහිරු පුතා ඔයා ඊස්‍රායල් මනුෂ්‍යයින්ට වතුර ටිකක් හරි ඔයාගෙ අතින් දුන්නා කියන්නේ . දෙවියන් වහන්සේගේ ඔයාට සියලුම දෙයින් ආසීර්වාද කරනවා . ජේසු පිහිටයි ❤❤❤

  • @malanchathura5844
    @malanchathura5844 2 роки тому +1

    Ala Broo ala .. keep it up brooo keep it up 👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @kavindamunasingha
    @kavindamunasingha 2 роки тому +2

    Awesome brother... newly i joined the group... its nice keep it 👆 👍👍👍❤️❤️👌👌

  • @sanjeeviariyananda782
    @sanjeeviariyananda782 2 роки тому +1

    Wow super video. I love Ella. Must visit Ella soon. Lovely to watch you buying corn to the tourists. Everybody loves your humble and generous nature. Brilliant.
    Very well done.

  • @mithumi.997
    @mithumi.997 2 роки тому +2

    මේ ටුවරිස්ලා ලංකාවේ ලස්සන බලන්න ආවට, ඇත්තටම ඒ ලස්සන විදින්නෙ ෆෝන් එක..😂❤️

  • @dilushasumuduni415
    @dilushasumuduni415 2 роки тому +1

    Adath lassanai vidiyo eka👍👍👍

  • @sandhanisandhani1048
    @sandhanisandhani1048 2 роки тому +3

    වාව් නියම ට්‍රැවල් එකක් ලස්සනයි

  • @sanikakuruppuarachchi9545
    @sanikakuruppuarachchi9545 2 роки тому +1

    Mataht hari asa hituna maga patau tika arn raumak yanna lankawata awama yamu dawiyana kiyala oyata godak pin malliyo

  • @anjulakavinda3108
    @anjulakavinda3108 2 роки тому +1

    ❤❤සුපිරියක් තමා

  • @DKCinematic
    @DKCinematic 2 роки тому +3

    අවුරුදු දෙකකට විතර කලින් ගියා පාලම බලන්න train එක එනකම් බලන් හිටියා ආවෙ නෑ ඊටපස්සෙ හැරිලා ආව ඒ එද්දි ළග කඩේකින් කියුවා පරක්කු උන train එක දැන් එනව මග කියලා. ආපහු දුවන් ගිහින් බැලුවා photos gtta 😃😃

  • @3broscollection113
    @3broscollection113 2 роки тому +4

    නියමයි දවසක අපිත් සෙට් වෙමූ........

  • @sankamadushan3343
    @sankamadushan3343 2 роки тому +1

    නියමයි බ්‍රෝ❤️❤️👌

  • @asirisameera1019
    @asirisameera1019 2 роки тому +2

    ජය වේවා ලහිරු අයියේ 👍👍👍👍

  • @AkDJ581
    @AkDJ581 2 роки тому +1

    කෑම ටික සුපිරියක් 😋👌ජයවේවා අයියා ❤

  • @nilanshalindakulasooriya1150
    @nilanshalindakulasooriya1150 2 роки тому +1

    Niyamai brother 💪💪💪💪

  • @thanujaa4015
    @thanujaa4015 2 роки тому +1

    Lassanai putha Budu saranai😊❤️

  • @nishanthaalwis677
    @nishanthaalwis677 2 роки тому +1

    Good that you treat the foreigners

  • @tektok6630
    @tektok6630 2 роки тому +3

    මරු සුද්දො ටිකාක් නෙ සෙට් උනෙ නියම සෙට් එක 🥰👍

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 2 роки тому +1

    Nice Lahiru aiya

  • @dilanka3ddesigner787
    @dilanka3ddesigner787 2 роки тому +3

    Me eda nuwara eliye giyapu ekemada ella th giye aiye...niyamai.💕💕

  • @kusumaranaweera8079
    @kusumaranaweera8079 2 роки тому +9

    ගමන තවත් සාර්ථක වුණා පිට රට මිතුරන් හමුවීම නිසා, ලස්සනයි වීඩියෝ එක ජයවේවා!!!

  • @kamalhettiarachchi7467
    @kamalhettiarachchi7467 2 роки тому +1

    Lahiru aiya oya niyama charithayak

  • @gayang1773
    @gayang1773 2 роки тому +1

    Great lahiru ayya superb

  • @mateyhutellasrilanka579
    @mateyhutellasrilanka579 Рік тому +1

    They did cooking class with me,thanks

  • @bindugimhan3364
    @bindugimhan3364 Рік тому +1

    Niyamai❤️

  • @kavindugimhana7004
    @kavindugimhana7004 2 роки тому +2

    හිතත් ගිහින් වගේ ලහිරු අයියගෙ....ඈත රටේ සීත කුසුමකට🤣❤️‍🔥

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa5301 2 роки тому +4

    ට්‍රැවල් නම් ලහිරු අයියෙ ඔයා තමයි 🧡🧡🧡🧡🧡

  • @dilanbuddhika4464
    @dilanbuddhika4464 2 роки тому +2

    Mama aiyage videos balanna aran thawama one week wage e unata me sathiyata Mn hithanne Dan more than 50 balala iwarai.aiyata jeevithe widinna thawa thawath shakthiya labewaaa mama Dubai walin.lankawata awama aniwa Ape paththedi hambawemoo(sinharaja adawiya neluwa)

  • @thamayarathnasekara5955
    @thamayarathnasekara5955 2 роки тому +2

    Niyamayi ❤️‍🔥

  • @nimeshmadushan7304
    @nimeshmadushan7304 2 роки тому +2

    අයියා මාර නිහත මානී කෙනෙක් .....අයියා .......පරිස්සමෙන් ඉන්න ඔයාලා....ආදරෙයි.......❤

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 2 роки тому +1

    Theruwan saranai obata!!

  • @kithmi_hansani1402
    @kithmi_hansani1402 2 роки тому +2

    Api balapitiye ☺️

  • @taniyaasantha2561
    @taniyaasantha2561 2 роки тому +1

    Kohe giyat SMC Kollo inawa ne da bro 👍👍Athatama godak satutui 👍👍

  • @Rajja991
    @Rajja991 2 роки тому +1

    ඔය නියමයි අයියෙ සන්චාරකයන්ගෙ හිතෙත් අපේ අරට ගැන ආදරයක් ඇති කරෝනව 😍😍

  • @nilanrajataksa3639
    @nilanrajataksa3639 2 роки тому +1

    Lassanai trip aka.

  • @hashanslcphotoediting8931
    @hashanslcphotoediting8931 2 роки тому +3

    අයියේ ට්‍රැක් එක දාන්නකෝ ❤️

  • @omaya7715
    @omaya7715 2 роки тому +1

    අයියට පින් සිද්ද වෙන්න..අපිත් ඔයත් එක්ක රට වටෙම යනවා ...මේ ගමනත් පිස්සුවක් අයියෙ ♥️

  • @prasadsanjeewa5115
    @prasadsanjeewa5115 2 роки тому +2

    what is amassing song back ground

  • @samiduruchiran
    @samiduruchiran 2 роки тому +1

    බැලුවාා

  • @rohanbala3839
    @rohanbala3839 2 роки тому +1

    God bless you.give the package detalis.

  • @asantharanasinghe9712
    @asantharanasinghe9712 2 роки тому +1

    මචෝ ....උබ ලංකාවේ දැනෙන දෙයක් කරන එකෙක් . මම උබේ යාලුවෙක් වෙච්චි එක ගැන හදවතින්ම සංතෝස වෙනවා

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому

      ස්තුතියි මචෝ අපි එලතුවෙලා ගහමි ගේමක් ❤️👍

  • @romeshjansz9698
    @romeshjansz9698 2 роки тому +1

    Ella Nam 360 thama 🔥✌️

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 2 роки тому +3

    Flight එකේ යනවට වඩා ලස්සනයි😄name card එකක් හදන්න

  • @amongamong5661
    @amongamong5661 2 роки тому +2

    Supiri aiyya

  • @Youthsrilanka
    @Youthsrilanka 2 роки тому +1

    Lahiru aiye uba suddi wate yanawa wadi😁😁😁😁😆😆😆

  • @chathugirl-ie3ed
    @chathugirl-ie3ed 2 роки тому +2

    ටුවරිස්ලා එක්ක කතා කරපු එක කොච්චර හ්ොද දෙයක්ද අපෙ මිනිස්සු කොච්චර හොද ඇති කියල හිතන්න ඇති ද මම දැකපු හොදම විඩියො එකක්

  • @BanchiLahiru123
    @BanchiLahiru123 2 роки тому +1

    Tourism කරන ලංකාවට ආදරේ උන් දන්නවා ඔය වගේ ගෙස්ට්ලා එක්ක කතා කරද්දි එයාලත් ගොඩක් ෆිට් එකේ කතා කරාම දැනෙන සතුට.අයියා මරු අයියේ පුලුවන්නම් උඩවලවේ එන්න

  • @shyamaudawatte1529
    @shyamaudawatte1529 2 роки тому +2

    ඇල්ල ට්‍රිප් එකත් බැලුවා ලහිරු මල්ලි
    ගය්ඩ් මල්ලි එක්ක යන්න ට්‍රයි කරනව.

  • @Meghambara-ye4n
    @Meghambara-ye4n 2 роки тому +5

    ළඟ ලගටම ඇවිත් ඔයා.. කියලා ආවනම් බලලා යන්න එනවනේ

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому

      යාලුවෙක් එක්ක අවේ හදිසියේම

  • @pathum8553
    @pathum8553 2 місяці тому

    තව vidios ඕනෙ

  • @herathhasintha495
    @herathhasintha495 2 роки тому +4

    ආසම ඒ පරිසරයට තමා අයිය..තව ඕනි අනිවරෙන් එ ව්ලොග්😔

  • @ruchiniroshitha6597
    @ruchiniroshitha6597 2 роки тому +1

    Nice 👍

  • @wasanaboxing
    @wasanaboxing 2 роки тому +2

    ආයුබෝවන් 🙏 අයියා
    Iam1st ❤🙏

  • @samithsriyantha6639
    @samithsriyantha6639 2 роки тому +2

    ලහිරු travel aka සම්පූර්ණ වියදම් kiyada

  • @lahirukumara8345
    @lahirukumara8345 2 роки тому +3

    lahiru malli. e fried rice eka rasa pataiii.. shop eke location eka danawada

  • @prasannamotorskurana6420
    @prasannamotorskurana6420 Рік тому +1

    Suupar

  • @photomethod9386
    @photomethod9386 2 роки тому +2

    Wooow supiri

  • @ruwanipriyadarshini5726
    @ruwanipriyadarshini5726 2 роки тому +3

    Nihathamani kamata Garu karanawa

  • @samithsriyantha6639
    @samithsriyantha6639 2 роки тому

    ලහිරු අයියා ඔයා සහ අක්කා දුවට suba prathtana wava

  • @yukishan2505
    @yukishan2505 2 роки тому +2

    Lahuru oya nine bride wka paint karanna yohanawak gennako

  • @junglecreativeideas5606
    @junglecreativeideas5606 2 роки тому +3

    1st

  • @roharakumara390
    @roharakumara390 2 роки тому +1

    Woow

  • @sonaliramanayake8811
    @sonaliramanayake8811 2 роки тому +1

    Can i have the details

  • @heshanibimanya6599
    @heshanibimanya6599 2 роки тому +3

    Wow

  • @Fitbychula
    @Fitbychula 2 роки тому +2

    Next week ahungalle d . Apith e lagamaai aiye. ❤️😊

  • @w.sheharasankalpa8377
    @w.sheharasankalpa8377 2 роки тому +4

    Umandawata pansalata yanna ko aiye dawasaka

  • @m.cchanal4132
    @m.cchanal4132 2 роки тому +1

    Super bro

  • @wajeekonsamandara2741
    @wajeekonsamandara2741 2 роки тому +2

    Adaraiiii

  • @maheshgayan8061
    @maheshgayan8061 2 роки тому +4

    ලහිරු වියදම් ටිකත් කියන්නකො
    බුකින් කරන තැන නම්බර් දාන්න
    හරි වටිනාකමක්

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому +1

      Description එකෙ නම්බර් එක තියෙනෙවා කෝල් කරන්න ❤️👍

    • @gagotravel1905
      @gagotravel1905 2 роки тому

      Sir Apita call akak denna number eka dala tiyanne

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 2 роки тому +2

    ඇත්මයි හිත ඇදිලා ගියා වාසනාවන්තියෙක් එ සුද්දි කෙල්ල නම් ගොඩක් ලස්සනයි❤️❤️

  • @Tik_tok_family262
    @Tik_tok_family262 Рік тому +1

    Food truck eke cantact ekk thiyenwanm ewann puluwanda

  • @travisfox9939
    @travisfox9939 2 роки тому +4

    Bus route ekka mokadda. Matalin eyiyata awaith ella yanawada

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому +1

      විස්තර දැන ගන්න පුළුවන් description එකේ නම්බර් එක තියෙනෙවා

    • @travisfox9939
      @travisfox9939 2 роки тому

      Machang motorcycle trip ekkak December yanawanag math join wennanag. Oyage number ekka denna . Danata mama lankawe naha December ennawa.oyage nuwara eliya trip ekka super..

  • @thilinaamarathunga4221
    @thilinaamarathunga4221 2 роки тому +2

    අපේ බෝඩරේ

  • @clown45178
    @clown45178 2 роки тому +2

    Badulle enne kawdda🥰

  • @welgamageirangani417
    @welgamageirangani417 2 роки тому +1

    සුපිරියි මල්ලි. ඊශායිල් ජාතිකයින් හමුවීම අහම්බයක්.නමුත් විඩීයෝවට සුපිරි අගයක් එකතු වුනා.මමත් ඉන්නෙ ඊශායලයේ. මෙහෙ අය ගොඩක් ලංකාවට යනවා.මගෙ මේ ගෙදර අයත් මම ලංකාවට යනකම් ඉන්නෙ ලංකාවට යන්න. එ අයඔයාට සම්බන්ධ කරගන්න පුලුවන් නම් මෙහෙට විසිට් එකකට එන්න බලන්න.

  • @kalpagamage5942
    @kalpagamage5942 2 роки тому +1

    ඇල්ලට යන බස් එක කලින් book කරගන්න පුලුවන්ද ඕනකෙනෙක්ට? පුලුවන්නන් කොහොමද කරන්නෙ?

  • @liyon3333
    @liyon3333 2 роки тому +2

    15:45 ඒ සුද්දි ලවුඩා කියලද කිවුවේ, මටනම් ඇහුනේ එහෙමයි , කුනුහර්පයක් නේද ඒකි කිවුවේ

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому

      😍

    • @mellunuwila9857
      @mellunuwila9857 2 роки тому

      She introduced herself as Lavida when she gave her hand, customary gesture. Lavida is a Spanish name meaning life. When someone pronounces the spelling can alter the sound.

  • @supunprabath6777
    @supunprabath6777 2 роки тому +1

    ළහිරු අයියේ ,ඔයා ගමනේ විස්තර time එහෙම ,Bus fair ,දානවනම් මීට වඩා වටිනවා.views අනිවා ගන්න පුලුවන්..කෑම කාපු කඩ සහ ඒ ගණනුත් දැම්ම නම් වටිනාකමත් තව වැඩ් වෙනවා👍👍😁

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому

      Description එකෙ නම්බර් එක තියෙනෙවා එයා guide කරනවාද

    • @mallikalihinikaduwa3535
      @mallikalihinikaduwa3535 2 роки тому

      Please can I have a phone number to talk about the trip by bus or by train.we like to join that journey.

  • @tharushashehara8810
    @tharushashehara8810 2 роки тому +1

    දවසට පොඩි කාලයක් වැඩ කරලා ජොබ් එකකට වඩා ආදයමක් ලැබීමට කැමති අය කතා කරන්න💕වයස් බේදයක් සහ ගැහැනු පිරිමි බේදයක් නැත💕ඕනෑම අයෙකුට මූලික දැනුමක් නැතුව පහසුවෙන් ආදායමකට යා හැක.
    කැමති අය අමතන්න.
    බින්දුවයි. හතයි. එකයි.අනූ හතයි.දහ අටයි.පන්සිය අසූ දෙක.
    බින්දුවයි හතයි එකයි නමයයි හතයි එකයි අටයි පහයි අටයි දෙක...

  • @bekerstreet1467
    @bekerstreet1467 2 роки тому +1

    Set wela gamanak yannama ona kollek. Hadawathin katha karana boru baila nathi minihek. Adarei aniwa set wela wdawasaka gamanak yanawa sure. Aniwa

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 роки тому +1

    ලස්සනට කර
    අරක්කු පාලම සද්ද හදලා තියෙන්නෙ ලංකාවේ අප්පුහාමි කියල කෙනෙක් ගෙ උපදෙස් ඇතුව ඒකාලේ යකඩ නැති නිසා ගල් වලින් ආරුක්කු හදල තියෙන්නෙ මට මතක විධිය ට
    ජයවේවා!

  • @shalinwithashi5831
    @shalinwithashi5831 2 роки тому +2

    Gogo විස්වාසයි නේද. Aiye

  • @malindadilshan5245
    @malindadilshan5245 2 роки тому +1

    මුලින්ම videos වල hamadema price damma dan nikan price danne na loku seen

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому

      එහෙම් නෑ මේවල ගාන දැම්මට වැඩක් නෑ දවසින් දවස ගනන් යනවා හැම දෙම

  • @Hemarathna666
    @Hemarathna666 2 роки тому +7

    අක්කා කේස් දැම්මෙ නැද්ද අයියෙ සුද්දි එක්ක පොටෝ ගැහුවට 😂

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому +4

      හැමෝම ආදරෙන් අපි පිලිගන්න ඕනා මල්ලි අක්කා දන්නවා මම එයාට ගොඩක් ආදරෙයි කියාලා 👍❤️

    • @photomethod9386
      @photomethod9386 2 роки тому

      Eya podi lamayek.