නොවැම්බර් මාසයේ වාසනාවන්තම ලග්න 5 මෙන්න|පෙරළියක් සිදුවන නොවැම්බර් මාසය ඔබට කොහොමද?රමේෂ් රන්දුල මහතා.

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ •

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 2 місяці тому +2

    ඔබ තුමා ට ගොඩාක් ඉස්තුති මිතුන නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව බුදු සරනයි

  • @suwarnamallika164
    @suwarnamallika164 2 місяці тому +12

    ඔබතුමාට ගොඩක් ස්තුතියි කටක ලග්නය ගැන හොඳ කිව්වට තෙරුවන් සරණයි

  • @ishaninisansala2344
    @ishaninisansala2344 2 місяці тому +3

    මට හරි සතුටුයි .මම කුම්බ ලග්නයෙ.මගෙ හිතේ තිබුන හැම බලාපොරොත්තුවක් ම ඉශ්ට උනා.තව ටිකයි..මට මගෙම කියලා නිවසක් හදාගන්න මං ඉඩමක් ගත්තා.හැමදේම හොදින් සිද්ධ වුනා😊

  • @madusharathnayaka1288
    @madusharathnayaka1288 2 місяці тому +1

    බොහොම ස්තුතියි ,ඔබතුමාට දැනුවත් කිරීම පිළිබඳව ,තෙරැවන් සරණයි !!!

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 місяці тому +1

    ස්තූතියි ඔබතුමාට දීර්ඝායූ සම්පත් ලැබේවා 🙏

  • @sunethraw4752
    @sunethraw4752 2 місяці тому +1

    හරියටම හරි...ගිය මාසෙ හැමදාම අසනීපයෙන් හිටියෙ....හතර පස් වතාවක් බේත් ගත්තා. දැන් හොදයි. ස්තාන මාරුවක් ලග ලගම එනවා. මෝර පිරිත හැමදාම කීවා.

  • @srimaliwarakapitiya3293
    @srimaliwarakapitiya3293 2 місяці тому

    මම ව්‍යශ්ෂික ඔබ තුමාට ස්තුති. 🙏🙏🙏.

  • @sadhanagunathilaka8972
    @sadhanagunathilaka8972 2 місяці тому

    ස්තුතියි .තෙරුවන් සරණයි 🙏

  • @lakshitharukmal8723
    @lakshitharukmal8723 2 місяці тому

    ඔබතුමාටත් තෙරුවන් සරණයි

  • @arunakelum8417
    @arunakelum8417 Місяць тому

    කටක ලග්නය ස්තුති

  • @NayanaWeerakoon-v2g
    @NayanaWeerakoon-v2g 2 місяці тому

    තෙරුවන් සරනයි

  • @priyanthajayaruwan3695
    @priyanthajayaruwan3695 2 місяці тому

    💝 Obatumatah 💝 Jaya 💝 WEWA 💝

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 2 місяці тому

    Mesha kataka sinha thula ape lagna sthuthi sir theruvan saranai🙏🏻🙏🏻

  • @vajiraranasinghe1968
    @vajiraranasinghe1968 2 місяці тому

    Thank you for your explanation

  • @SasmithaChandrakumara
    @SasmithaChandrakumara 2 місяці тому +1

    බොහොම ස්තුතියි ස්තුතියි සර් මන් කටක

  • @rmsmrathnayake9484
    @rmsmrathnayake9484 2 місяці тому

    Theruwan saranae oba thumata

  • @jayanthapv7246
    @jayanthapv7246 2 місяці тому

    තෙරුවන් සරනයි ඔබ තුමාට දීර්ඝ ආයුස ලැබේවා

  • @NilukaKumari-is6ow
    @NilukaKumari-is6ow 2 місяці тому

    Esthuthi esthuthi esthuthi 🙏🙏🙏

  • @samindramukundadura8714
    @samindramukundadura8714 2 місяці тому

    Suwapathwewa

  • @nayanirupika5060
    @nayanirupika5060 2 місяці тому +1

    Meena lagneta nam hari karadara iwarayak nehe sir 😢

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 2 місяці тому

    Teruwan Saranai dirrgau wewa

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 2 місяці тому

    Great video

  • @ThilakPerera-fu6bt
    @ThilakPerera-fu6bt 2 місяці тому

    Thank you mama katakA

  • @akalankaWeerasekara-n7h
    @akalankaWeerasekara-n7h Місяць тому

    🎉🎉🎉🎉

  • @estherbredies2215
    @estherbredies2215 2 місяці тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @lalinwickramasinghe9819
    @lalinwickramasinghe9819 2 місяці тому

    I'm mithuna, thanks😂

  • @SanthaRathnayaka-v4q
    @SanthaRathnayaka-v4q 2 місяці тому

  • @MADHUShanikumari-j1y
    @MADHUShanikumari-j1y 2 місяці тому

    Oba.thumata.goodak.pen.kathwa.attai

  • @asitha61
    @asitha61 2 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @NilupaTharangani-s7i
    @NilupaTharangani-s7i 2 місяці тому

    🎉🎉🎉🎉❤

  • @RenuC-w1o
    @RenuC-w1o 2 місяці тому

    පෝය තියෙනවා ලිතේ ඔයා ග්‍රහ මැරුවේ ගුණ අගුණ කියන්න කාලය කන්න එපා මෙහමෝම කරන්නේ ර උ මේ යන එක එපාවෙනවා