සුවඳට රසට නියම සිංහල කහ බත හරියටම හදන අලුත්ම ක්‍රමය | kaha bath | yellow Rice | rice recipes sinhala

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ •

  • @niraSrecipes
    @niraSrecipes  Рік тому +3

    1.කහ බතට අල කිරි හොඳි හදන රසම අලුත් ක්‍රමය | ala kiri hodi | ala curry |potato curry with coconut milk
    ua-cam.com/video/3GA1MMTMFY8/v-deo.html
    2.හයිද්‍රාබාදි චිකන් ඩම් බිරියානි එක ලේසියෙන් රසට හදමු | Hyderabadi Chicken Dum Biriyani | biriyani
    ua-cam.com/video/n4_bazVuPaI/v-deo.html

  • @samaaththanayake1647
    @samaaththanayake1647 Рік тому +3

    පුතෙ ඔයාගේ බටු බැදුම හැදුවා ගොඩක් රසයි ඒක. මේකත් නත්තල් දවසට ගෙදර අයට කන්න හදන්නම්. විශෙෂයක් කරන්න ඕනා

  • @dinakshisandeepani1588
    @dinakshisandeepani1588 Рік тому +2

    මරු අක්කේ අනිවාර්යයෙන් මෙහෙම හදනවා නත්තලට

  • @nirupagamage2684
    @nirupagamage2684 Рік тому +2

    අක්කා මේ වීඩියෝ එක දානකම් උන්නේ. හිතුනා ලඟදිම ගෙනෙයි කියලා. ඊයේ ඔයා දැම්ම අල කිරි හොඳි එක අද දවල්ට හැදුවා මාර රසයි. මේකත් හදනවා ඉක්මනටම.
    අපේ ගෙදර කෑම හැදෙන්නෙම ඔයාගේ විදිහට දැන්.

    • @SadunikaDilshani
      @SadunikaDilshani 2 місяці тому

      රසයි මාත් හැදුව 👌👌👌

  • @dahanayakeyapa2646
    @dahanayakeyapa2646 Рік тому +1

    Thank you mama oyagen godak kaama uyana hati igena gatta b.s

  • @rupikawasanthakumari1227
    @rupikawasanthakumari1227 Рік тому +1

    ඉක්මනින් හදලා බලන්නම්...🎉🎉
    Thanks...🙏🙏🙏🙏🙏🙏

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 Рік тому +1

    දීර්ඝායුවේවා ! ඔබට ජයවේවා !

  • @SumuduKrishantha
    @SumuduKrishantha Рік тому +1

    ඒක නම් මරු chef.. හදල බලන්න ඕන.. Thanks for sharing 😊

  • @nilakshigamage2128
    @nilakshigamage2128 Рік тому +2

    Nice recipe

  • @niraSrecipes
    @niraSrecipes  Рік тому

    සීනි වලින් හැඳි කැවුම් මෙලෙකට වරදින්නේ නැතුව අඩුම වියදමින් හරියට හදමු | sini handi kawum by nira S
    ua-cam.com/video/RhAxNlNWOME/v-deo.html

  • @niraSrecipes
    @niraSrecipes  Рік тому

    අමුද්‍රව්‍ය 3න් විනාඩි 10න් හදන සුපිරි ස්වීට් එක වැස්සේ කහට එකක් බොන්න මරු | rava sweet recipe
    ua-cam.com/video/FDv-PEjvBu8/v-deo.html

  • @gangaarambegedara3532
    @gangaarambegedara3532 Рік тому +1

    Thanks❤

  • @dahanayakeyapa2646
    @dahanayakeyapa2646 Рік тому +1

    Coconut milk ml liter keeyak witara danawada

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      ලීටටයක් වගේ ඕනා. කෝප්ප 4 කියන්නේ 250මිලිලීටර් ඒවා 4 ක්. කලපනාවෙන් බලලා දාගන්න. බෙරි වෙන්නෙ නැති වෙන්න. සමහර විට 900මිලි ලීටර් වෙන්නත් පුළුවනි

  • @EasySwimwithSam
    @EasySwimwithSam Рік тому +1

    Looking delicious

  • @pawaniniwarthana2902
    @pawaniniwarthana2902 Рік тому +1

    Thankoooo❤

  • @wasanaboxing
    @wasanaboxing Рік тому +1

    ආයුබොවන් මමත් ආවේ සිංහල රයිස් එක හරියට හදාගන්න ❤❤❤❤

  • @isuriprarthana6853
    @isuriprarthana6853 Рік тому +1

    Super💞

  • @niraSrecipes
    @niraSrecipes  Рік тому

    බත් මුලට මේ විදිහට පොලොස් උයන්න | අම්මෝ රස 😳 | polos baduma | polos thelata | polos curry | nira s
    ua-cam.com/video/PDqBEs2IImU/v-deo.html

  • @NimalWikramasinghe-q3w
    @NimalWikramasinghe-q3w Рік тому +1

    සුද්දාගෙ විඩියෝ එකට .පොඩි පොඩි අඩුපඩුකම් තිබුනත්.ඔයා හොදට හඩ කවලා තියෙනවා

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      මොන සුද්දද? මොකක්ද මේකේ අඩුපාඩුව? මේකේ අඩුපාඩු කියන්න ඔයා කලින් හයිද්‍රාබාදි බිරියානි කාලා තියනවද? මම වැඩ කරන්නේ අබුඩාබි 5ස්ටාර් හොටෙල් කිචන් එකක. කාගෙවත් ඒවට හඬ කව කව ඉන්න ඕනේ නෑ මට. 😅
      ඔය කියන සුද්දා කාගෙන් කොපි කරලාද හරියට හදලා තියෙන්නෙ ඒක?? ඉන්දියා ගිහින් බිරියානි ගැන ඉගනගනද? ඒකත් පලාතෙන් පලාතට බිරියානි වර්ග වල ලොකු වෙනසක් තියනවා. ඉතින් කොහොමද මගේ එකේ වෙනසක් දකින්නේ ඔයා😅

  • @ramanikasthuriarachchi6598
    @ramanikasthuriarachchi6598 Рік тому +1

    wow

  • @freefireslman3351
    @freefireslman3351 Рік тому +1

    dubai wala.rampa.nane.

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      ලංකාවේ එළවලු ගේන කඩ වල තියනවා. ඉස්සර ලුලූ වල තිබ්බා. එයාලට ඒක පැක් කරලා තියන්න දන්නේ නෑ දවස් දෙකෙන් වේලෙනවා.ඒ නිසා රම්පා වලට හෙන මිලක් දාලා තිබ්බා. ආයේ දැක්කේ නෑ මම ලුලූ වල..

  • @swarnadias5846
    @swarnadias5846 Рік тому +1

    ❤❤❤

  • @DaisyRanasinghe-bf2le
    @DaisyRanasinghe-bf2le Рік тому +1

  • @NilushaMalshani
    @NilushaMalshani Рік тому +1

    ස්තුතියි අක්කා .මේක සුදු කැකුලු හාල් එකෙක් හැදුවොත් හොඳ නැති වෙයිද ?

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      කැකුළු එකට පොල්
      කිරි අඩුවෙන් දා ගන්න. බෙරි වෙන්න තියන ඉඩ කඩ වැඩී. තම්බපු හාලක් ගන්න පුළුවන් නම් හොඳයි. ආසයි නම් කැකුළු වලිනුත් හදලා කන්න සුදෝ කෑමට කොහේදෝ බාධා. විස වෙන්නෙ නැත්නම් එච්චරයි.

    • @NilushaMalshani
      @NilushaMalshani Рік тому +1

      @@niraSrecipes ස්තුතියි අක්කි.මට උන හැදිල ඉන්නේ .කන්න බෑ අද මේක දැක්කම කන්න පුළුවන් කියලා හිතුනා .දැනට තියෙන්නෙ ගෙදර සුදු කැකුලු ඒවගෙන් ඔයා කිව්ව විදිහට හදල කනවා.තම්බපු හාල් එකකින් ආයේම හදනවා.ආදරෙයි නිරා අක්කි.❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘 තෙරුවන් සරණයි

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      ikman suwa wewa@@NilushaMalshani

    • @NilushaMalshani
      @NilushaMalshani Рік тому

      @@niraSrecipes ස්තුතියි ❤️😘

  • @ramanikasthuriarachchi6598
    @ramanikasthuriarachchi6598 Рік тому +1

    shaaaa

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 Рік тому +1

    👍💖

  • @ramanikasthuriarachchi6598
    @ramanikasthuriarachchi6598 Рік тому +1

    aniwaryayen hadanawa

  • @niraSrecipes
    @niraSrecipes  Рік тому

    ගෑවුන තැන කන්න මේ දේවල් දාලා වම්බටු වෑංජනය රසට හදමු | wambatu baduma | brinjal fry | wambatu thelata
    ua-cam.com/video/KjQLhgDQfDk/v-deo.html

  • @KantiHerat
    @KantiHerat Рік тому +1

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 Рік тому +1

    Thank you ❤️❤️

  • @UdariUdari-f2p
    @UdariUdari-f2p Рік тому +1

    ❤❤❤❤❤

  • @sumuvlogs1
    @sumuvlogs1 Рік тому +1

    ❤❤❤