Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හොඳ විග්‍රහයක්. හොදම දේ ඉගන ගන්න කාලේ අරක්කු සිගරට් ජීවිතේට ලංකර නොගන්නා එක. අළුත් phone, පුළුවන් තරම් job එකක් කරණකන් ගන්නේ නැතුව ඉන්න. පුළුවන්නම් වාහනයක් නැතිව bicycle එකක් ගන්න.
අනිවාර්යයෙන් හරි කාලෙට හරි දේවල් කරොත් වරදින්න්නෙ නෑ 😊
Kiyapu dewal okkoma atta.social media wala eka ekkena pennana dewal balala japan awith amaruwe wetenawa. video walata lassanata pennuwama hari lasdanai kiyala rewatenawa.japan enna ,awilla kattak kala ,passe jeewithe lassana karaganna.❤❤❤
🙏❤️
සෙන්සේ, micro aprtment ගැනත් කියන්නකෝ,
Ok
Ayye 2024 japan wala student visa walin inna studentlata japan immigration rules wens wela thiynw kiwwa.(ex-学費どうやって払う)eka gana poddak video ekak krnnako.
ඒ ගැන ඉක්මනින්ම වීඩියෝ එකක් දාන්නම් 👍
Hebei ithin den balanakota nam,,,,lankawata wada mehe elawalu,palathuru ganan adui,,anika fresh wa lebenwa needa? Oya kiyana dewal godak hari,,
Lankawata Wada godak ganan mehe elawalu palathuru. Loku Komadu gediyak yen 3000 th 10000th athara, mango eka gediyak yen 1000 n uda. Awithma balanna
ありがとう ございます 🙏❤️
🙏
ඉෂාර සන්, දෝමෝ අරිගතෝ ගොසිමස් 👍
どういたしまして🙏
Sensei ssw visa walin awith tika tika stable wena vidiya phadili karanna puluwnda
Watinwa
Watinawa
E gana aluth video ekak karannan
Japanaye karanna puluwan investment gana video ekk oni aiya
Ok issarahata karannan
sense japanedi botal kala waturada bonna ona
Ssw wala salary 194 000k ganna kenekt masekata kola kiyak wage ithuru karaganna puluwan d ayye😢
ඕකෙන් යෙන් 40,000ක් වගේ ටැක්ස්, ඉන්ශුවරන්ස්, පෙන්ශන් කැපෙනව දල වශයෙන් ඉතුරුව තමන්ගෙ වියදම් අනුව තමයි
Ayye plss accounts job role ekata kohomada apply karanne , salary, qualification kohomada Job eka oyanne kiyala pls vistara tika kiyannako ayye ?
Japanese language one JLPT N2. Online balanna indeed wage
Eligibility එක මෙහෙ VFS එකට දුන්නට පස්සෙ වීසා එක Reject වෙන්නේ නැතුව වදිනවා ද
Eligibility එක මෙහෙ VFS එකට දුන්නට පස්සෙ වීසා එක වදිනවා ද
Aiye japan bank eke salli thiyeddi nikan salli kapa gannawada
Na
Salary eka bank ekat dala ithuru karanna puluwan neda,api activekarapu bill vitharan bank eken kepennw
Aiyage video mn japan enna kalin idalama balanawa.mn den japan evith masa2k
@@MDDILSHANI සල්ලි පුලුවන් තරම් බැංකුවේ ඉතුරු කරන එක තමයි හොඳ. පුළුවන් තරම් ඔයාගේ ආදායම් වියදම් වීසාවලට ඇප්ලයි කරද්දි දෙන බැංකු පොතෙන් කරන්න. ඔයාට හම්බෙන ආදායමෙන් ඔයාගේ වියදම් බැංකුවෙන් කැපුනයි කියලා පෙන්නන්න පුළුවන්නම් ඒක තමයි ප්‍රධානම දේ. ලංකාවෙන් සල්ලි ගෙන්න ගන්නවනම් ඒ බැංකුවටම ගෙන්න ගන්න.
Ayye aichi wala chita city eka hodaida
Aiye agency ekk nathuw.thaniym document hada gnn ek amaru d.agency ehekin try krnn d.reply plz♥️😔
Eka amaru wadak Honda agent kenekgen karaganna eka thamai best. Thaniyen karala reject unoth aparade. Japan immigration strict nisa documents poddakwath waradinna ba
Konichi wa ishara San...
こんにちは
Aiya japan d korem d student visa ynn hoda
ලොකු වෙනසක් නෑ ඉතින් හම්බ කරන්නනන් කොරියා හොඳ
Student gihin eh igena ganna gedrin salli ewanna oneda neththan eh part time job ekk kr ganna pluwnd aniwaren?
Puluwan habai loku kattak kanna wenawa. Lankawe mahansi wenawata wada 3n 4 gunayak mahansi wenna wei
❤
❤️🙏
Aiye student aawa kenek...keeyak wagee deela apartment ekak gaththothda aulk naththe..
Thaniyen innawanan yen 30,000th 40,000 athara. City eke wagenan podima apart ekak unath yen 50,000 paniy
Aiye job ekak krana kenekuta part time campus ekakata igenagnn puluwan university course thiynawada japane
Welawa madi nisa amarui full time degree thamai mehe godak thiyenne
😍
සර් මම හොර agency එකකට අහු උනා 2025 පාසල් වාර වලට (අප්‍රේල්,ජුලි) අනිවාර්යයෙන් N5 බලනවා කීව නේද ?
Agency eke nama mokadda
🥰🥰🥰🥰🥰🥰🥰🥰
Aiy aniwaren reply ekak danna. දැන් airhostes ලා කටාර් වලට ඩුබායි වලට ඇප්ලයි කරනවනෙ ලංකාවෙ අය ඒ වගේම ජපානෙට ඇපලයි කරන්න පුලුවන් ද ජපන් බාශාවත් exam pass උනාම
Japanese language eka godak hodata puluwan wenna one
@@IsharaRah aiye apit මෙහෙන් Apply කරන්න පුලුවන් නේද එතකොට එයාලා අපිව ඉන්ටවිව් ගෙන්නලා තෝරගනීනේ. පුලුවන් නම් පොඩි වීඩියෝ එකක් කරන්න අයියේ ඒ ගැන පොඩ්ඩක්
අයිය N3 ක්ලාස් කරනවද
Yes
@IsharaR කොහොමද සම්බන්ධ වෙන්නෙ
සෙන්සෙ උප්පන්නෙ sponsor name එකයි මගෙ name එකයි වැරදිල affidavit එකක් හදල දැම්ම visa එකට අව්ලක් වෙයිද
Awlak wena ekak na
Hari sensei
Domo arigato gozaimasu sensei
අයියෙ මන් ස්ටුඩන්ට් යන්න ඇප්ලයි කරල තියෙන්නෙ අප්‍රේල් ඉන්ටේක් එකේ,ඉමිග්‍රේශනුත් දාල තියෙන්නෙ..වීසා රිජෙක්ට් උනොත් අවෘරුද්දක් ඉදලම දාන්න ඕනෙද
ඔව් එහෙම කරොත් හොඳයි නැත්නන් ආයිත් රිජෙක්ට් වෙන්න පුලුවන්
@@KottaMetta-f4h රිජෙක්ට් වුණොත් ප්‍රධානම දේ, රීජෙක්ට් වුන හේතුව දැන ගන්න එක. ඒක බොහෝවිට apply කරපු school එක immigration එකෙන් ඇහුවොත් දැන ගන්න පුළුවන්. ඒ වැරදිච්ච තැන හදලා හෝ Lawyer කෙනෙක්ගෙන් affidavit දිවිරුම් ප්‍රකාශයක් දුන්නත් ඊළඟ intake එකත් දන්මත් ප්‍රශ්නයක් නැහැ. එහෙම කරපු අය ගොඩක් ඉන්නවා.
සෙන්සේ දැන් එලිජිබිලිචී එක එවන්නේ ඔන්ලයි ද එහෙට
Online apply karoth online gihin baradunnoth post card
Aiye Ssw / Student da yanna hodama ?
Eka ithin awashyathawa anuwa gihin job eka witharak Karan nidahase inna SSW hodai. Study karala kalayak gihin sarthaka wenna student hodai
බෙන්තො කියන්නේ මොකද්ද
Kamak
Lunch boxes
❤️
හොඳ විග්‍රහයක්.
හොදම දේ ඉගන ගන්න කාලේ අරක්කු සිගරට් ජීවිතේට ලංකර නොගන්නා එක. අළුත් phone, පුළුවන් තරම් job එකක් කරණකන් ගන්නේ නැතුව ඉන්න. පුළුවන්නම් වාහනයක් නැතිව bicycle එකක් ගන්න.
අනිවාර්යයෙන් හරි කාලෙට හරි දේවල් කරොත් වරදින්න්නෙ නෑ 😊
Kiyapu dewal okkoma atta.social media wala eka ekkena pennana dewal balala japan awith amaruwe wetenawa. video walata lassanata pennuwama hari lasdanai kiyala rewatenawa.japan enna ,awilla kattak kala ,passe jeewithe lassana karaganna.❤❤❤
🙏❤️
සෙන්සේ, micro aprtment ගැනත් කියන්නකෝ,
Ok
Ayye 2024 japan wala student visa walin inna studentlata japan immigration rules wens wela thiynw kiwwa.(ex-学費どうやって払う)eka gana poddak video ekak krnnako.
ඒ ගැන ඉක්මනින්ම වීඩියෝ එකක් දාන්නම් 👍
Hebei ithin den balanakota nam,,,,lankawata wada mehe elawalu,palathuru ganan adui,,anika fresh wa lebenwa needa? Oya kiyana dewal godak hari,,
Lankawata Wada godak ganan mehe elawalu palathuru. Loku Komadu gediyak yen 3000 th 10000th athara, mango eka gediyak yen 1000 n uda. Awithma balanna
ありがとう ございます 🙏❤️
🙏
ඉෂාර සන්, දෝමෝ අරිගතෝ ගොසිමස් 👍
どういたしまして🙏
Sensei ssw visa walin awith tika tika stable wena vidiya phadili karanna puluwnda
Watinwa
Watinawa
E gana aluth video ekak karannan
Japanaye karanna puluwan investment gana video ekk oni aiya
Ok issarahata karannan
sense japanedi botal kala waturada bonna ona
Ssw wala salary 194 000k ganna kenekt masekata kola kiyak wage ithuru karaganna puluwan d ayye😢
ඕකෙන් යෙන් 40,000ක් වගේ ටැක්ස්, ඉන්ශුවරන්ස්, පෙන්ශන් කැපෙනව දල වශයෙන් ඉතුරුව තමන්ගෙ වියදම් අනුව තමයි
Ayye plss accounts job role ekata kohomada apply karanne , salary, qualification kohomada Job eka oyanne kiyala pls vistara tika kiyannako ayye ?
Japanese language one JLPT N2. Online balanna indeed wage
Eligibility එක මෙහෙ VFS එකට දුන්නට පස්සෙ වීසා එක Reject වෙන්නේ නැතුව වදිනවා ද
Eligibility එක මෙහෙ VFS එකට දුන්නට පස්සෙ වීසා එක වදිනවා ද
Aiye japan bank eke salli thiyeddi nikan salli kapa gannawada
Na
Salary eka bank ekat dala ithuru karanna puluwan neda,api activekarapu bill vitharan bank eken kepennw
Aiyage video mn japan enna kalin idalama balanawa.mn den japan evith masa2k
@@MDDILSHANI සල්ලි පුලුවන් තරම් බැංකුවේ ඉතුරු කරන එක තමයි හොඳ. පුළුවන් තරම් ඔයාගේ ආදායම් වියදම් වීසාවලට ඇප්ලයි කරද්දි දෙන බැංකු පොතෙන් කරන්න. ඔයාට හම්බෙන ආදායමෙන් ඔයාගේ වියදම් බැංකුවෙන් කැපුනයි කියලා පෙන්නන්න පුළුවන්නම් ඒක තමයි ප්‍රධානම දේ.
ලංකාවෙන් සල්ලි ගෙන්න ගන්නවනම් ඒ බැංකුවටම ගෙන්න ගන්න.