Deep cleaning my MESSY ROOM 🤪 කාමරය ලස්සනට පිලිවෙලට තියාගමු | ROOM TOUR SINHALA

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 253

  • @lakshinimadushika1638
    @lakshinimadushika1638 Рік тому +87

    ඔයාගෙ vlogs බැලුවට මේක තමයි 1st time ඔයාට reply එකක් දෙන..
    ඔයා ජීවත් වෙන විදිය හරිම mature. මන් මේ ලගදි දැක්කා, ඔයාට පොඩ්ඩක් අමුතු comments, හිත වට්ටන්න try කරන comments දාලා තියෙනවා, මන් ඒත් මනුස්ස ස්වාබාවය ගැන හුගක් හිතුවේ ඒ කමෙන්ට්ස් දැකලා..ඔයාගෙ අද vlog එක දැකලා මට දැනුනා ඒ හේට් කමෙන්ට්ස්වලට ඔයාව වට්ටන්න බෑ ඔයාගෙ හිත හුගක් strong කියලා.. අද vlog එකේ ඔයාගෙ spiritual life එකේ මොකක් හරි වෙනසක් වෙලාද මන්දා අමුතු vibe එකක් පේනවා ඔයාගෙ මූනෙන් පවා 🌱. තව දෙයක්, ඔයාගෙ vlogs බලන අය හරි බුද්ධිමත් කියලා හිතෙනවා මට, හැබැයි ඒ පිරිස අඩුයි, ( නොසුදුස්සන් සුදුස්සන් වෙලා සුදුස්සන් නුසුදුස්සන් වෙලා ) මන් කියපු දේ ඔයාට තෙරෙනවා ඇතී 🌱.. ඒ කොහොම උනත් ඔයාගෙ vlogs ගැන ඔයාගෙ y.tube ගමන ගැන ඔයාට සතුටු වෙන්න පුළුවන්.. ඔයා අර්ථයක් තියෙන වටිනා දේවල් කරලා තියෙන්නෙ, වටිනා දේවල් හුවමාරු කරගන්න ඔයාට මෙහෙම කමෙන්ට් එකක් දාන එක මගේ යුතුකමක් කියලා හිතුනා, ඔයාගෙ සමහර අදහස් මන් නිරායාසයෙන් ම අනුගමන කරපු දේවල් ඒ දේවල් ඔයාත් post,videos හරහා ගෙනෙද්දි මට මාවම ආයෙ ශක්තිමත් වෙනවා.. again and again Thank you so much, keep it up 🩵🌱❤️

    • @Maleevlogs
      @Maleevlogs  Рік тому +39

      You made my day :) Thank yo so much!
      මම හරිම ශක්තිමත් ❤️ එක negative comment එකකට වඩා එක හොද positive comment එකක් මට මිල කරන්න බැරි තරම් වටිනවා. මිනිස්සු ලස්සන දේවල් නැති කරන්න ගොඩාක් උත්සහ කරනවා. ඒත් එයාලා දන්නේ නෑ අපේ ලෝකය පිරිලා තියෙන්නේ positive thoughts ගොඩාක් එකතු වෙලා කියලා. ඉතින් ඒක හිතන තරම් විනාශ කරන්න ඒ අයට බැහැ. ඒ වගේම කාට හෝ වේවා ඒ වගේ negative තව කෙනෙක් පහලට ඇද දමන විදියේ අදහස් දැක්කොත් හිතන්න ඒ ඒ අයගේ මානසික මට්ටම කියලා. හැමෝම හැමදේටම කැමති විය යුතුයි යන්න නියමයක් නැහැ. ඒත් අපි හැමෝම කරන්නේ අපි ආසම දේ අපි කැමතිම දේ. අනිකාගේ කැමත්තට ගරුත්වය දුන්නොත් හැම හිතක්ම හරිම ලස්සනයි. ❤️

    • @Hashansanjaya-c8i
      @Hashansanjaya-c8i Рік тому

      ​@@RaviAcademy-hs4xxi

    • @dilankadarshini2532
      @dilankadarshini2532 Рік тому

      ​@@Maleevlogs❤❤

  • @imeshamdesilva1206
    @imeshamdesilva1206 Рік тому +15

    වෙන අය බුක්ෆෙයාර් ගිහින් ගොඩක්ම ගන්නේ නවල්ස්,,ඒත් ඔයා අරන් තිබ්බ හැම පොතක්ම ජීවිතේට දෙයක් ගන්න පුලුවන් වටිනාකමක් තියෙන පොත් ❤️

  • @Blue_Loom
    @Blue_Loom Рік тому +16

    අක්කියෝ ඔයා නිසා මමත් මගේ room එකේ Vision Board එකක් හැදුවා 😍🥺❤️හැමෝටම හැමදේම එක වගේ ලැබෙන්නේ නෑ තමන්ට තියන දෙයින් ලස්සන ට ඉන්න ඉගෙනගන්න ඕනේ කියලා මං ඉගෙනගත්තේ ඔයාගෙන් 🥰Thank you soo Much Universe 🥺💕ඔයාලා වගේ අයව අපේ ජීවිතේ ට මුනගස්වනවට ,❤️
    #thankyou

  • @dilkinadeera
    @dilkinadeera Рік тому +38

    දැන් ඔබත් ගිහින් Clean වෙලා එන්න සුදු නෝනා 🫢🫢😂🫶🏼❤️

    • @IroshimaWijesuriya-is1cs
      @IroshimaWijesuriya-is1cs Рік тому +1

      Hi dilki akki
      Oyage videos valatath godaaak kamathiy

    • @disnakumari
      @disnakumari Рік тому +1

      අනේ පව් මලිඅක්කා 😂🤣😅

    • @Maleevlogs
      @Maleevlogs  Рік тому +9

      අනේ අනේ ❤️🥲😅

    • @imeshalakshani5336
      @imeshalakshani5336 Рік тому +2

      ​@@Maleevlogsඔයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද... දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැත්නම් කලින් හරි බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලා තියනවද... love story එකක් තියෙනවද... ප්ලීස් අක්කේ වීඩියෝ එකකින් ඒ ගැන කියන්න... මටත් රිප්ලයි කරන්න ❤️😊😁

    • @Ruwandidilhara
      @Ruwandidilhara Рік тому

      Dil akkii🥰♥️

  • @Nimagirl
    @Nimagirl Рік тому +5

    Robin sharma ගේ ජීවිතයට පාඩම් සියයක් කියන පොතට මම මාරම ආසයි ඒත් මට ඒ පොත කියවන්න බැරි උනා .ඒ පොත ගැන දැනගන්න තමයි මම book fair එකෙන් අක්කි ගත්ත දේවල් පෙන්නන්න කිව්වෙ.ඒ පොත මට හම්බුනේ නැහැ.😢😩

  • @gayathrikaveesha
    @gayathrikaveesha Рік тому +33

    අක්කේ අනේ පුළුවන් ඔයා ඔය හැම පොතක්ම කියවලා .. අපිට ඒවාගේ සාරංශයක් ගේන්න කෝ .. අක්කා කියන ඒවා අහන් ඉන්න ආස හිතෙනවා ❤❤

  • @Kaushi4113
    @Kaushi4113 Рік тому +11

    ජීවිතයට පාඩම් 100 පොත නම් ගොඩක් හොද පොතක්❤

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 Рік тому +4

    මාත් අක්කි වගේමයි...මොනාහරි organize කරගන්න decorate කරගන්න තියනවනම් ඒවා කඩෙන් ගන්නවා වෙනුවට මාත් කරන්නෙ මගෙ අත් දෙකෙන්ම ඒවා හදන එක...මගෙ room එකෙත් ගොඩක්ම තියෙන්නෙ මංම හදාගත්ත ඒවා...මං හරිම ආසයි ඒ වැඩේට...කඩෙන් අරගන්නවට වඩා මංම හදලා තිබ්බම මට ගොඩක් සතුටුයි❤❤

  • @inokawickramage891
    @inokawickramage891 Рік тому +2

    අක්කි ඔයා කතා කරන විදිය හරිම ලස්සනයි.අහන් ඉන්න ආසා හිතෙනවා😘❤️

  • @itsme-l6h
    @itsme-l6h Рік тому +2

    actually my sinhala is not good and most of the time i couldn't understand what you are saying
    but still i couldn't stop watching your videos
    keep going angel
    i wish you to get all the love and support you deserve

  • @tharuart288
    @tharuart288 Рік тому +10

    අනේ මාර ලස්සනයි ආදරෙයි හැමදාමත් සතුටින් පරිස්සමින් හිනා වෙලා ඉන්න බුදු සරණයි 😍❤

  • @samankumara8468
    @samankumara8468 Рік тому +5

    අක්කි මමත් කැමති රෑට වහිනවට.එතකොට හොඳට නින්ද යනවා.අද වීඩියෝ එකක් හරිම ලස්සනයි.❤❤❤

  • @gimhaniudeshika4916
    @gimhaniudeshika4916 Рік тому +10

    අම්මු ලස්සනයි අක්කි room එක අදත් වෙනද වගේ වීඩියෝ එක ලස්සනයි මා අක්කි 🤭💗

  • @user-kaweesha.
    @user-kaweesha. Рік тому +8

    ඔයාගෙන් අපේ ජීවිතේට ගන්න ගොඩාක් දේවල් තීනවා අක්කී ❤.

  • @Sandali_29
    @Sandali_29 Рік тому +5

    අක්කත් " මාරම ලස්සනයි "❤
    ඒවගේම අක්කගේ room එකත් "මාරම ලස්සනයි පිළිවෙලයි " ! ❤😊🍃

  • @IrushaDilan
    @IrushaDilan Рік тому +4

    අක්කි මැනික😇💞 ඔයා room එක අස් කරන්නෙ වයින් කරපු බෝනික්කියක් වගේ සුදූ❤😊

  • @jithmawickramasinghe99
    @jithmawickramasinghe99 Рік тому +2

    Beautiful vlog!♥️80k✨👏🏻Best of luck Malee🌸

  • @AbcdEfgh-co5vs
    @AbcdEfgh-co5vs Рік тому +1

    ඔයා සුරන්ංගනිකවක් වගෙ

  • @oveesha8520
    @oveesha8520 Рік тому +2

    දිල්කි අක්කේ , මේ මලී කෙල්ලට උදව් කරමුද 😅❤ ශෝයි අක්කෙ ඔයා , අහ් අක්කෙ ඔයා චූටි site table එකක් ගන්න bed එක ගාවින් තියා ගන්න , ඔයාගේ phone එක , තව වතුර බෝතලය එහෙම තව ඔයා bed එකේ ඉද්දි ඕනි වෙන පුංචි පුංචි දේවල් තියා ගන්න , මං ආසම චැනල් එකක් , කෑම කද්දිත් ඔයාගෙ වීඩියෝ බල්න්නේ 😅 , මං මේ දවස් වල study වලින් busy උණා අක්කෙ , දැන් නම් ඒ exam එක ඉවරයි , දැන් ඉතිම් ටික දවසක් free ඉන්න පුලුවන් , මං තාම ස්කූල් යන්වා අක්කි ,මාත් ආසයි , you tube channel එකක් කරන්න 😢❤ , අක්කෙ එහෙනම් පරිස්සම්න් ඉන්න, ඉක්මනින් අලුත් ,vlog එකක් ඕනි❤

  • @Sanduni_Ariyawansha
    @Sanduni_Ariyawansha Рік тому +1

    අක්කට Yellow Colour එක මාර ලස්සනයි අනේ 😁👀❤️

  • @thejadilrukshi9111
    @thejadilrukshi9111 11 місяців тому +1

    ඔයාගේ මුනි ගාන ෆේස් වෘෂ්ටික පෙන්නන්නකෝ එව්වා කොයි වෙලාවටද යූස් කරන්නේ කියලා පෙන්නන්න මොකටද යූස් කරන්න කියලත් පෙන්නන්න සුදු අක්කියෝ 🌹💕

  • @nethminithathsarani3688
    @nethminithathsarani3688 Рік тому +123

    ඊයේ දිල්කි අක්කගේ වීඩියෝ එක අද මලී අක්කගේ වීඩියෝ එක ❤❤

  • @nimeshasandeepani1129
    @nimeshasandeepani1129 Рік тому +1

    ඔයා ශෝයි අක්කි..ආදරෙයි හැමදාමත්❤️😍

  • @JithuliButhmini
    @JithuliButhmini Рік тому +2

    අක්කේ ඔයාට මං හරි කැමති.❤ ඔයා හැමෝටම ලොකු ආදර්ශයක් 💖💖

  • @cakedecorating3001
    @cakedecorating3001 Рік тому

    අනේ අක්කි ඔයා හරි ලස්සනයි ❤❤

  • @gayathrilakshani3915
    @gayathrilakshani3915 Рік тому +4

    හරිම ලස්සනයි ❤️

  • @Thuryasathsarani703
    @Thuryasathsarani703 Рік тому +4

    අක්කේ A/l වලට පාඩම් කරන්න time table එකක් හදන විදිහ කියන්නකෝ😢❤

  • @hirunidilshika1255
    @hirunidilshika1255 Рік тому

    Adath vlog eka lassanai akkiyoo❤️❤️ iye dilki akkige vlog eka baluva ada oyage adarei pana❤❤

  • @sumanajayawardana5179
    @sumanajayawardana5179 Рік тому +6

    ඔන්න පළවෙනි comment එක මගෙන් . අදත් වීඩියෝ එක වෙන්දා වගේම ලස්සනයි .love you akki 😍

  • @nilakshiruwanthika1187
    @nilakshiruwanthika1187 Рік тому +1

    Law of attraction ගැන oni video එකක්

  • @JananiDeshani
    @JananiDeshani Рік тому +5

    i m 1st ❤😊හරිම ලස්සනයි room එක ඔයාගෙ😚😘

  • @Hiruni_06
    @Hiruni_06 Рік тому +7

    Aw it's a beautiful vlog💕
    Thank you for introducing those productive books means a lot ❤️👌✨

  • @amore1583
    @amore1583 Рік тому

    Oya konde daana widiya wenas krnnako akki.. Kathai oya issarahatapodi konda kai dammama.. Hair style try krnnako lassanai oyta ehema eka eka widiyata hair style dammama

  • @sanjanasanjana7745
    @sanjanasanjana7745 Рік тому

    Vlog Eka Harima Lassanai Akki...! 💕😍❤️

  • @DewminiPriyadarshani-nx5vr
    @DewminiPriyadarshani-nx5vr Рік тому

    මාරම ලස්සනයි අක්කියෝ වීඩියෝ එක පහනි බබා කීයෙද

  • @JayanandaniNalika
    @JayanandaniNalika 5 місяців тому

    Oyage videos lassanai akki ❤❤

  • @umeshahashini2499
    @umeshahashini2499 Рік тому +3

    ඔයාගේ රූම් එක ගොඩක් ලස්සනයි 🥰🥰

  • @ireshapriyadharshani9780
    @ireshapriyadharshani9780 Рік тому +1

    Harima lassanai room eka malee..man asama oyage vision board ekatai bed ekatai.ane oyage bed eka kohenda gatte?eka harima cute.❤❤❤

  • @wageshakavindi131
    @wageshakavindi131 Рік тому

    Harima lassanai akke hamadama sathutin inna oya ❤❤❤

  • @Amashi.Nimsara
    @Amashi.Nimsara Рік тому

    Akka oyath lassanai room ekath lassanai

  • @hirunidilshika1255
    @hirunidilshika1255 Рік тому +1

    Akki ilaga vlog eke oyage බැක් කවර් ටිකයි ඔයාගෙ perfume kalekshan ekai pennannakoo ❤❤

  • @Yehxbehsnwkalqlw
    @Yehxbehsnwkalqlw Рік тому

    4:25 එච්චරයි😂😂❤❤

  • @nadeeshasadamali611
    @nadeeshasadamali611 Рік тому

    Vlog eka lassanai nangi aswen baluwa

  • @nethudev24
    @nethudev24 Рік тому +3

    අනේ අද video එක මාරම ලස්සනයි අක්කියෝ 🥺❤️💕

  • @DilushiJayarathna-hq5kb
    @DilushiJayarathna-hq5kb Рік тому

    අක්කිගේ වීඩියෝ බැලුවම පුදුම විදියට හිත නිදහස් වෙනවා❤❤

  • @NMRasuniRamesha
    @NMRasuniRamesha Рік тому +2

    Akki oyage vlogs so creative...i like it most ❤🎉🎉

  • @ramanichandrakanthi1336
    @ramanichandrakanthi1336 Рік тому

    Anee hrim lassni adth vedio ek😍😍🤩🤩🤗😍😘

  • @RushaniErandika
    @RushaniErandika Рік тому

    Maarama lassanayi akki baboo.hemadama sathutin parissamen inna❤

  • @rashmipabasara2914
    @rashmipabasara2914 Рік тому +2

    Akkith harima lassnii❤️❤️ room ekth harima lassni ❤️❤️

  • @sachinimaheshika0712
    @sachinimaheshika0712 Рік тому

    akki lassani oyge video ek❤Room ekth godk lassani❤❤

  • @sashichandrasena3895
    @sashichandrasena3895 Рік тому

    Awasana bg songs 😫❤️❤️ ... Lassanai akke 🤘

  • @naduninirasha178
    @naduninirasha178 Рік тому

    අක්කියා❤

  • @dakshinatharanga1937
    @dakshinatharanga1937 Рік тому +3

    ලස්සනයි අක්කි❤😍

  • @anuththarasathsarani9302
    @anuththarasathsarani9302 Рік тому +2

    Congrats for 80k 🎉❤

  • @ravijayawardana1447
    @ravijayawardana1447 Рік тому

    Akki oya jiwithayata padam seeyak kiyana potha hari wedagath. Mokada man gawath oya potha thiyenawa.

  • @ruwanthikadeepthi7784
    @ruwanthikadeepthi7784 10 місяців тому

    Akki mirror ekai furniture gaththe kohend poddk hoda companyk kiynnko.... lankawe one thenakata service ekk dena 🌼🌼🌼💚💚💚🌼

  • @Fathima-t5s
    @Fathima-t5s Рік тому

    Vidiyo eka lassanayi akke

  • @NishadiNethmini-gn7dp
    @NishadiNethmini-gn7dp Рік тому +1

    Harima lassanai cute malee akki😍💐

  • @MaleeshaAnjalee
    @MaleeshaAnjalee Рік тому +4

    ගොඩක් ලස්සනයි ඔයයි ඔයාගෙ room එකයි 😘🌼

    • @Maleevlogs
      @Maleevlogs  Рік тому +1

      ❤️🥰

    • @imeshalakshani5336
      @imeshalakshani5336 Рік тому

      ​@@Maleevlogsඔයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද... දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැත්නම් කලින් හරි බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලා තියනවද... love story එකක් තියෙනවද... ප්ලීස් අක්කේ වීඩියෝ එකකින් ඒ ගැන කියන්න... මටත් රිප්ලයි කරන්න ❤️😊😁

  • @samanmalipiyadarshni6970
    @samanmalipiyadarshni6970 Рік тому

    Akkage kata hada harima lassanayi

  • @kavidunimaheesha6634
    @kavidunimaheesha6634 Рік тому +2

    ඔයා මරු අනේ ❤

  • @sasmideumini2711
    @sasmideumini2711 Рік тому

    ගොඩක් ලස්සනයි ❤️

  • @danushinethmi2355
    @danushinethmi2355 Рік тому

    Wow මාරම ලස්සනයි 😍🥰

  • @IroshimaWijesuriya-is1cs
    @IroshimaWijesuriya-is1cs Рік тому +2

    Oyawa aththatama dakinna asai akki ❤❤

  • @Vishmi_4
    @Vishmi_4 Рік тому +1

    අක්කි වීඩියෝ එකක් දාල ඇති කියල හිතලමයි යූටියුබ් ආවෙ ඒත් හිතුවෙ නෑ මට ඕනෙම වීඩියෝ එක කියල❤❤❤

  • @lakshikamadhushani9310
    @lakshikamadhushani9310 Рік тому

    Lassani nangiyo❤

  • @moksha803
    @moksha803 Рік тому +5

    Woow akki😊

  • @muthu-with-uditha.
    @muthu-with-uditha. Рік тому

    Man vage rata vahinavt kamati kenek 🤭 lassanai nanga❤❤❤❤

  • @ashanethmini688
    @ashanethmini688 Рік тому

    ලස්සනයි akki ❤😊

  • @simplestudyvlogs
    @simplestudyvlogs Рік тому +1

    Ada video ekath lassanai nangi ❤❤❤. Nice room🎉❤

  • @NethuAmaya-pu3vp
    @NethuAmaya-pu3vp Рік тому

    Akki den oya krna skin care gennko plz

  • @sumithpriyantha354
    @sumithpriyantha354 8 місяців тому

    Mamath asai reta wahinawanam❤

  • @daneeshadesilva7002
    @daneeshadesilva7002 Рік тому

    Lassanai room eka!
    Mosquito net akak room ake nette, mosquito nedda?
    Mage room akkath me wage lassana karaganna hithuwa.
    Mosquito net aka bed aka udin allanna asa neha
    Atha kota kethai kiyala hithenawa.
    Ath mosquito innawa
    Mokakda karanna puluwan
    Upades tikak denna puluwan da?♥️

  • @RanjithPathmasiri-f1d
    @RanjithPathmasiri-f1d 8 місяців тому

    හැමතැනම ඉඩ මදි නිසා තමා හැඩි වෙලා තියෙන්නේ නැතුව මලී අක්කා කැත කරල නෑ 😌එයා පිලිවෙළ ලමේක් 😂❤️❤️

  • @ShashiDil-23
    @ShashiDil-23 Рік тому +1

    කාමරේ බඩු ටිකක් අඩු උනා නම් ඊට වඩා ලස්සනයි

  • @UdaniUdani-h4k
    @UdaniUdani-h4k Місяць тому

    My friend

  • @dinunureka6734
    @dinunureka6734 Рік тому

    Lassanai

  • @parawaherasithumi7017
    @parawaherasithumi7017 Рік тому +4

    ඇක්කි ඔයා ගත්ත පොත් වලින් ගත්ත ඩෙවල් අපිටත් කියන්නකො

  • @RanudiHasindi-ln1bf
    @RanudiHasindi-ln1bf Рік тому

    Akki adhath wenadha wagema godaak lassanayi🥰💓adha vlog ekath wow🥰💞ane apith ekka me dhewal share kara gannawata godaak thanaks💓🥰adhareyi🌹❤️hamadhamath sathutin parissamen inna💓💐

  • @NimsaraniPramodya-lz6hl
    @NimsaraniPramodya-lz6hl Рік тому

    ලස්සනයි akke ආදරෙයි 💏

  • @Lakshini-k7o
    @Lakshini-k7o Рік тому

    Lassanai.❤❤

  • @rihamabasith377
    @rihamabasith377 Рік тому +2

    Anee akki mn eyering holder eka kohomada haduwe kiyala godak sarayak ahuwa 😔. Puluwan ikmanata genna ❤️. Adaley 😘

  • @sewmininisansala7489
    @sewmininisansala7489 Рік тому +1

    So beautiful ❤🎉

  • @Prettyinnails
    @Prettyinnails Рік тому +1

    My Favourite 😍❤️

  • @Sweetdiary45
    @Sweetdiary45 Рік тому +1

    Dilki akkige eka balala malee akkige video blnn awa❤🎉

  • @DewminiSewwandi-ci3hg
    @DewminiSewwandi-ci3hg Рік тому +1

    Kohomd malee akkiiyooo.😍😍😍😍😍 .

  • @sahesalee
    @sahesalee Рік тому

    Akki oya oya videos edit karana app eke nama mokakda kiyannako please 😊

  • @sandininimsara2050
    @sandininimsara2050 Рік тому

    Akka pennapu CR book mamath gaththa.aththatama godak laabai eka .oyage voice eka ahan inna asa hithenawa ♥️♥️

  • @madhushiliyanage-g2n
    @madhushiliyanage-g2n Рік тому +3

    ඔයාගෙ videos ගොඩක් ලස්සනයි 🥺❤️ දිල්කි අක්කිට වඩා ඔයාගෙ videos ගොඩක් ලස්සනයි 💝

  • @rukshanisanjana3746
    @rukshanisanjana3746 Рік тому +1

    අක්කි love affair s ගැන ඇඩ්වයිස් ටිකක් දෙන්න පුළුවන් ද toxic affair එකක් දැන ගන්න විදිය එහේම 🥺❤️

  • @semindi446
    @semindi446 Рік тому +1

    එහෙනම් අපි රෑට වැහි වස්සන්නම්😮😮😅😅😅😊😊😊🎉😢

  • @chathurimadhushani4964
    @chathurimadhushani4964 Рік тому +1

    Wow akki ❤

  • @sashikapathirana500
    @sashikapathirana500 Рік тому +2

    lassanai akki💜

  • @kamaniwalmillage8335
    @kamaniwalmillage8335 Рік тому +3

    Akki kawadawath wage adath lassanai video aka akkith lassanai ❤️❤️🌼 akki mata video akak ona akki youtube akata video akak danne kohomada kiyala

  • @viharisathsarani181
    @viharisathsarani181 Рік тому +1

    Congratulations for 80K ❤

  • @sahirusadeepa-
    @sahirusadeepa- Рік тому

    Nice vlog ❤

  • @ThathsaraniChamo
    @ThathsaraniChamo Рік тому

    Akka kettu wenne kohomd tip ekk kiynnko plz

  • @chathuripriyangika5482
    @chathuripriyangika5482 Рік тому

    Akki pana adareii godaaak❤❤

  • @NisansalaChathurangani-l3h
    @NisansalaChathurangani-l3h Рік тому

    Adarei eththamai godaaaaaaaaaaaak❤

  • @SachiniPremodya-dy2bu
    @SachiniPremodya-dy2bu Рік тому

    Ou udeta wassama kammali tma🥰