මැදවච්චියට අවුරුදු සතුට අරන්.

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025
  • 🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
    🔴 DAILY VLOGS බලන්න UA-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
    🌐 ashensrilanka.com
    👉WhatsApp Ashen 💬 : +94 77 258 42 42
    ► Instagram :
    / ashensrilanka
    ► Facebook :
    / ashensenarathnalk
    ► Tiktok :
    / ashensrilanka

КОМЕНТАРІ • 629

  • @dilanmenuka7929
    @dilanmenuka7929 9 місяців тому +69

    අවුරුදු කුමාරයා ගමට ඇවිත් ...අහිංසක මිනිස්සු සතුටු කරාට ඔයාට ගොඩක් පිං මල්ලි...බුදුසරණයි

    • @rexynihalwarnakulasurya9421
      @rexynihalwarnakulasurya9421 9 місяців тому +1

      👮‍♂️🚓

    • @dilaniperera7509
      @dilaniperera7509 9 місяців тому +2

      අනිවා යායුතු තැනටයන කලයුත්දෙය කරන අපේ අශේන් පුතා ඔබට බුදුපිහිටයි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 9 місяців тому

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😂👍🏾👍🏾👍🏾

  • @mcsanath5959
    @mcsanath5959 9 місяців тому +77

    අශේන් මචං අවංකවම කඳුලු ආවා අර දුව දැකලා අපි මොනාද බන් කරන්නෙ කියලා හිතුනා. අනේ මන්දා මචං උඹට මතු උපදින හැම ආත්මයක් ගානේම උඹව හදපු ඒ දෙමාපියන් ම ලැබිලා උඹ හැමදාම සතුටින් ඉන්නම ඕන bro. උඹටත් උඹේ බිරිඳටත් සත්ගුනවත් දෙමාපියන් ටත් මේ ජිවිතය වසනා තුරා නීරෝගි සුවයත් තුනුරුවන් පිහිටත් ලැබේවා. 🙏🙏🙏ආදරෙයි බන් උඹ යුග පුරුෂයෙක් මචං.🙏🙏🙏

  • @chithma8411
    @chithma8411 9 місяців тому +13

    අනේ මල්ලි මමත් මැදවච්චිය පැත්තෙ මගෙ යාලුවෙක්ගෙ ගෙදර තවමත් යනව එනව. හරිම ආදරණීය මිනිස්සු. දුක හිතේ හන්ගගෙන අතේ තියන දේ දෙන අය.ඔය පැතිවල ඉන්නෙ. අලින්ගෙන් හරිම.කරදරයි. එලි වෙනකම් නින්දක් නැ . එක වත්තකට අලි ආවොත් මුලු ගමම එකතු වෙලා එලවනව. පව් අහිංසක මිනිස්සු. මං ඒ මිනිස්සුන්ටත් මැරෙනකම්ම ආදරෙයි.... ප්‍රස්න වලින් හෙම්බත් වෙච්ච මිනිස්සුන්ට රජයෙනුත් හව්හරනක් නෑ.. ඉපදුනාට මැරෙනකම් ජීවත් වෙනව සමහරු. ඉගන ගන්න පුලුවන් දරුවො.ඉන්නව . උදව් කරනවනම් මේ රටට ලැබෙන පල කියල.නිම කරන්න බෑ. අම්ම තාත්ත හේන් වල. දරුවො තනියම ගෙවල්වල. සමහර දරුවොන්ට ආරක්ශාව නෑ අලි පාගනව දරුවො අම්මලා අනන්තවත්.. ඒ පලාතෙ මිනිස්සු හද්වත් වලින් මිනිසත්කමින් හරිම පෝසත්... මනුස්සකම පිරිල. බුදු දහමට බොහොම ලැදියි දෙමාපියො දරුවො. ජීවත් වෙන්න අලි.වැටවල්.ගහල දුන්නනම් ඒක තමයි එයාලට ඕන ලොකුම දේ.. සමහර පැති වලට වතුර බොන්න නෑ. තියන වතුර කිවුල. වකුගඩු වාට්ටු පිරිල. අපේ රටේ පිරිසිදු වතුර කොයි.තරම් අපතේ යනවද දෙවියනේ.. සල්ලි තියන මිනිසත් බව ලැබුණු මිනිසුන්ට මේ දුක පෙනේවා... ඇසේවා... දැනේවා❤🙏🙏🙏🙏🙏🙏

  • @samanthathennakoon1993
    @samanthathennakoon1993 9 місяців тому +48

    ඔයා අව්‍යාජ හිතක් තියෙන හොද අවංක කෙනෙක් .ඇත්තෙන්ම ගොඩාක් ආදරෙයි .🤍

  • @sass3013
    @sass3013 9 місяців тому +46

    ❤❤අශෙන් මේ තමා මම දැක්ක නියම සිංහල හිංදු අවුරැද්ද උඹට වරදින්නෙ නැහැ කවදාවත් ඔයාට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා

    • @achini15
      @achini15 9 місяців тому

      Ekanam aththa ❤

  • @nipunshalinda9352
    @nipunshalinda9352 9 місяців тому +89

    Respect මචන් අහිංසක මූණු වලට පොඩි හරි හිනාවක් ගෙනාවට ❤

  • @sanjeewaperera535
    @sanjeewaperera535 9 місяців тому +24

    13 උදේ පාන්දරම දැකපු වීඩියෝ එක.ඇස් දෙක තෙත්වුනා උදෙන්ම. අශේන් මල්ලි ඔය වගේ හැමෝටම හිතෙන් නෑ. 😢❤

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 9 місяців тому +47

    ගසක අත්තක්...මොහොතකට හරි පවනක් උන ඔබ මල්ලියේ ❤..දෙව්ලොව දවසක..

  • @Hiroshana360_
    @Hiroshana360_ 9 місяців тому +20

    මෙව්වා දකිද්දී මට /අපට මොනවද තියෙන අඩුපාඩු මොනවද කියලා හිතෙනවා.
    මගේ දෙමව්පියෝ අමාරුවෙන හම්බ කරලා හිසට සෙවනක් / ඇදුම් පැළදුම් ලබා දීලා තියෙනවා.

  • @dinethanjana1062
    @dinethanjana1062 9 місяців тому +51

    ජිවිතේ සැපක් කියන දේ දන්නෙවත් නෑ, තමන් ලග කිසිම දෙයක් නෑ. ඒත් සියබලා ටිකක් අරන් යන්නලු හොද්දක් හදාගන්න. 😢❤

  • @sheelawanasinghe9874
    @sheelawanasinghe9874 9 місяців тому +13

    ,නියමයි.😊
    අතිවිශිෂ්ඨ අලුත් අවුරුදු සංග්‍රහයක්.
    හෑම දෙනාගෙම සිත් එකම අහුරකට කැටිකොට සතුට සැනසුම බෙදූ හැටි අපූරුයි.
    ආදර්ශමත් වැඩක්.🎉

  • @ridmasammani
    @ridmasammani 9 місяців тому +22

    මං බලපු වීඩියෝස් වලින් ‌හොදම වීඩියෝ එක මේක තමයි..ගොඩක් ලස්සනයි මේ වීඩියෝ එක..

  • @nimmiyatawatte3003
    @nimmiyatawatte3003 9 місяців тому +32

    පුතා ඔයා මේ කරන උපකාර ,උදව්,ගොඩක් වටිනවා.පුතාට කවදාවත් වරදින්නෑ පුතගේ බිරිඳ ටත් මේ පින් ලැබෙනවා.ඔයා නම් මාරම මාර පුතෙක්.ඔයාට පුතා ජයම වේවා.!

  • @RuKsHaN-2
    @RuKsHaN-2 9 місяців тому +35

    දිගටම මෙහෙම වැඩ කරන් යන්න සුභ පතනවා ❤

  • @VinushiniPd-pr3yd
    @VinushiniPd-pr3yd 9 місяців тому +18

    අෂෙන්,පුතේ,ඹයා,මෙි,කරන,දෙවල්වලට,,පින්,දේන්න,,ඔන,ඔයා,හදපුවඩපු,දෙමාපියන්ටසක්තිය,දහිරිය,ලැබෙවා🙏🙏

  • @sumithnandana2684
    @sumithnandana2684 9 місяців тому +4

    මල්ලි ඔයා අතුලු උදව් උපකාර කල සියලුම දෙනාට බොහොම පින් පව් අපේ අසරණ සින්හල මිනිස්සු අපි නති බරි මිනිස්සුන්ට උදව් කරන්න ඔන සියලුම දෙනාට තෙරුවන් සරනයි ❤️❤️❤️💪💪💪🇱🇰🇱🇰🇱🇰

  • @indukumari1159
    @indukumari1159 9 місяців тому +17

    අශේන් පුතාට ගොඩක් පිං. ඒ මිනිසුන්ගේ මුහුනේ තිබුණ සතුට පුතාට තව තවත් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන. බුදු සරණයි. ❤❤❤❤🎉🎉❤❤❤❤

  • @sugathananda9102
    @sugathananda9102 9 місяців тому +13

    ඈත්තටම ගොඩක් ලොකු පිනක් මේ වගේ අහිංසක අසරණ මිනිස්සුන්ගේ මුහුණු වලට සතුටක් හිනාවක් ගේන්න දරන උත්සාහයට...

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 9 місяців тому +6

    ගිය අත්භවෙත් මෙවන් දානමය පිංකම් කරපු නිසයි මේ අත්භවේදි මේ විදියට පිහිට වෙන්න හැකියාව ලැබිල තියෙන්නෙ. මේ කරන පිංකම් දස දහස් ගුණයෙන් ඔයාට වීශ්වය ගලා එන්න සලස්වනව පුතා. තෙරුවන් සරණයි , දෙවි පිහිටයි !

  • @akkaakka9210
    @akkaakka9210 9 місяців тому +10

    ගොඩක් .පින් පුතා .රටෙි .අහිංසක .දුප්පත් මිනිසුන් .දකින.කොට.හිතට.වෙිදනාවෙන් .මෙවැනි .වැඩ කටයුතු කරන්න .ශක්තිය ධෛර්යය ලැබෙිවා .තෙරැවන් සරණයි පුතා

  • @gAluthga
    @gAluthga 9 місяців тому +7

    ඔබ‍ට තෙරුවන් සරණයි! මේ සමාජ සත්කාර කිරීමට වඩ වඩාත් ධෛර්ය ශක්තිය ලැබේවා!!!

  • @swarnamudalige6388
    @swarnamudalige6388 9 місяців тому +12

    මිනිස්සුන්ගේ මුහුණු වලට සතුටක් හිනාවක් ගේන්න දරන උත්සාහයට ගොඩක් පින් පුතාට. ❤

  • @dinukagimshan12345
    @dinukagimshan12345 9 місяців тому +10

    මම මැදවච්චියේ ඔනේ තරම් අහින්සක අය මෙහේ ඉන්නවා ඇත්තටම සතුටුයි මචන් ❤තව හරියන්න ඔනේ උබට 👍

    • @probodadilshani
      @probodadilshani 9 місяців тому

      අනිවාර්යයෙන් mamath e laga

    • @probodadilshani
      @probodadilshani 9 місяців тому

      Magea athea salli thibunanam mama th deanawa eth mata eheama ne😢😢

    • @araliyakesbewa5286
      @araliyakesbewa5286 8 місяців тому

      Machan korean mama contact number ekak dipan

  • @SadhdhammaChala-vd4bn
    @SadhdhammaChala-vd4bn 9 місяців тому +4

    දන් දෙන එක කඩුවක් ගිලිනවා වගේ කියනවා. ඒ කියන්නෙ ඒතරම්ම අමාරුයි අමාරියි කියන්නෙ දෙන්න හිත හදාගන්න. තිබුන තරමට දෙන්න හිතෙන්නෙ නෑ. ඔබ මහා ගුන කදක්. අව්‍යාජ මිනිසෙක්. ඔබට බොහෝම ස්තුති. ❤❤❤. වැඩි වැඩියෙන් ලැබේවා.

  • @IshuGamage-z4o
    @IshuGamage-z4o 9 місяців тому +5

    අනේ අශේන් අයියෙ ඔයාට ජාති ජාතිත් පින් මේ කරන්නාව් කුසල කර්මෙට..කියන්න වචන නෑ දැනට ඔහොම උදව් කරන්න තරම් වත්කමක් නැති උනාට ඔය කරන දේවල් බලලා හිතට දැනෙන සතුට මාරම මාරයි..බුදු සරනයි වරදින්නෙ නෑ හැමදාමත් ❤❤❤

  • @jdsnfj1113
    @jdsnfj1113 9 місяців тому +6

    ඒක නමි හොද වැඩක් අහිංසක දුප්පත් මිනිස්සු න්ට සතියක් හරි කන්න දෙන එක ජෙසු පිහිටයි සියළුම දෙනාට

  • @AmarasenaK.B.
    @AmarasenaK.B. 9 місяців тому +18

    ඔය තනිකර ඇත්ත යුද්දේට ගියා කියල ගොඩාක් සොල්දාදුවන්ට ඔය ඉරනම තමා .............. එයාලට ඉතුරුවෙලා තියෙන්නේ යුද්දෙන් ලැබුන් තුවාල ටික් විතරයි😢😢😢

    • @swarnasuraweera283
      @swarnasuraweera283 9 місяців тому

      👍🏾👍🏾👍🏾🫣😭😩😫😒😌😒😌🇱🇰🫣

    • @ExpertMass
      @ExpertMass 7 місяців тому

      තිත්ත ඇත්ත ඕක තමයි.

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 9 місяців тому +35

    අවුරුදු උත්සවයක හැමෝටම තැගි දෙනවා වගේ,මේක ලොකු පිනක්,හොර දේශපාලුවෝ උන්ගේ ගෙවල්වල කෑම බීම පුරවාගෙන යුරෝපා සංචාර යන්නේ මේ අසරන මිනිස්සුන්ගේ බදු සල්ලි වලින්,ඒ අතින් අශේන් ඔබගේ මේ කර්තව්‍ය විශිෂ්ටයි.ඔබට සුබ අනාගතයක් 💐💐💐

  • @Asanka.61
    @Asanka.61 9 місяців тому +27

    උබට ගොඩක් පිං අශේන් මල්ලි 👍💐❤️76 වසරක පාදඩ දේශපාපුවන් මිනිසුන්ගේ ජන්දය කොල්ලකා රට සහ රටේ මිනිසුන්ට ලබා දී ඇති ඉරණම😢..

    • @SunilDayasiri
      @SunilDayasiri 9 місяців тому +2

      👍👍👍👍

    • @swarnasuraweera283
      @swarnasuraweera283 9 місяців тому

      👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🫣😭😩😫🤬🤬

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 9 місяців тому +4

    ගොඩක් පින් වැඩක් මෙවැනි පින් වැඩ කරන්නන තව තවත් වැඩිප්‍රර ලැබෙිවා ආදරෙයි හැමදංම❤❤❤❤

  • @NSHANTHI-g8u
    @NSHANTHI-g8u 9 місяців тому +12

    ඇති ඇත්තෝ නැති ඇත්තටන් මෙහෙම චුටි හරි උදව්වක් කරනවානම්... මේ රට කොච්චර ලස්සන වෙඉද... ගොඩක් පිං මල්ලි ඔයාට. බලන්න මේ අයගේ සතුට. වැඩි වැඩින් හරි යන්න ඕන ඔයාට.... මේ වගේ අයට උදව් කරන්න. ❤️❤️❤️❤️බුදුසරණයි... සියලු දෙව් පිහිටයි. ලැබුවා උ අලුත් අඋරුද්ද සුබම සුබ අලුත් අඋරුද්දක් වේවා..❤️❤️❤️

    • @swarnasuraweera283
      @swarnasuraweera283 9 місяців тому

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐

  • @chathurijayasinghe52
    @chathurijayasinghe52 9 місяців тому +9

    ඔයාට ගොඩක් පින් අයියේ මේ වගේ මිනිස්සුන්ට උදව් කරනවට❤

  • @punsarakaushanka8010
    @punsarakaushanka8010 7 місяців тому +2

    කෙනෙක් ගේ මූණට හීනාවක් ගේනවට ඔයාට පින් තව හරියන්න ඕන ❤❤❤මගේ ගාවත් සල්ලි තිබ්බනම් අනිවා උදව් කරනවා සහ අනිත් අයත්😊

  • @saviniimasha2583
    @saviniimasha2583 9 місяців тому +5

    අනේ මේ මිනිස්සුන්ට කෝමහරි ගෙවල් හදාගෙන සතුටින් ඉන්න ලැබේවා අනේ ඇත්තටම මට සල්ලි තිබ්බා නම් නිදහසේ ඉන්න එක කාමරේ කාමරේ හරි හදලා දෙනවා 😔🙏

  • @UpaliliyangeUpali
    @UpaliliyangeUpali 9 місяців тому +6

    නියම හොඳ වැඩක් ඔබට ජයෙන් ජය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @RasikaSanjeewa-v6v
    @RasikaSanjeewa-v6v 9 місяців тому +4

    ඔයාගෙ.මනුසත්වයට.මම.අගය.කරනවා.ගරුකරනවා.මට.හරිම.ආඩම්බරයි.තෙරුවන්.සරණයි.අයියෙ.❤❤❤🎉😢😢😢😢

  • @peraraperara639
    @peraraperara639 9 місяців тому +2

    ගොඩක් පින් පුතේ ඔයාට මේ අහිංසක අයගේ මුහුණු සතුටින් පිරිලා තෙරුවන් සරණයි දෙවි පිහිටයි පුතේ ඔයාටත් ඔයාගෙ දෙමව්පියන් ටත්

  • @pahndinethsara7543
    @pahndinethsara7543 9 місяців тому +3

    Ashen aiye ..wedi wediyen lebewa...dhan dhanya pahla wewa..sithu pethun smpth lebwa...hedu wedu demupiyn nirogi wewa ....rjek wewa ❤❤❤

  • @loukiapittas-yv3rh
    @loukiapittas-yv3rh 9 місяців тому +2

    Great job ❤God bless you putha 👏👏👏

  • @xsxs7822
    @xsxs7822 9 місяців тому +2

    Godak pin malli dun de suwadai ka de gadai oyata subama suba aluth awruddak suba anagathayak wewa budu saranai🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 9 місяців тому +2

    ජයවේවා මල්ලි ❤❤❤.බුදුසරණයි දෙවීපිහිටයි

  • @roshanlakshitha7073
    @roshanlakshitha7073 9 місяців тому +2

    Great job ashen ❤❤my Respect to you...❤❤

  • @chamindaprasad-kr5pz
    @chamindaprasad-kr5pz 9 місяців тому +2

    ඔයාට ගොඩක් පිං සහෝදරයා අහිංසක මිනිස්සු ට සතුටින් තිබිබට

  • @sanjeewafernando4476
    @sanjeewafernando4476 9 місяців тому +1

    අශේන් මල්ලි ඔයා මේ කරන උතුම් වූ පිං බලෙන්..නිරෝගිමත් ජිවිතයත්, සක්තියත්, දහිර්යත් ලැබේවා. 🙏🙏

  • @sandushani-vm3ml
    @sandushani-vm3ml 9 місяців тому +3

    Respect ashen..god bless you ❤❤❤❤

  • @LahiruSandaruwan-tp4rm
    @LahiruSandaruwan-tp4rm 9 місяців тому +1

    Awankawama sathutui malli oyata budu saranai❤❤❤❤❤

  • @kumuduperera8351
    @kumuduperera8351 9 місяців тому +20

    රනවිරුවාට ජයවේවා.තෙරුවන් සරනණයි

  • @madusanka5635
    @madusanka5635 9 місяців тому +155

    අතේ සල්ලී තිබ්බනම් අවන්කවම පිහිට වෙනව මේ අහින්සක මිනිස්සුන්ට අනේ ඉල්ලිමක් අපේ යමක් කමක් තියෙන අපේ සිංහල මිනිසුනේ උදව්වක් කරන්න මේ අපේ අම්ම කෙනෙක්

    • @kusalpamoda6523
      @kusalpamoda6523 9 місяців тому +4

      Hiru live anawada oya

    • @manoowithana6440
      @manoowithana6440 9 місяців тому

    • @manoowithana6440
      @manoowithana6440 9 місяців тому +6

      මෙව පෙන්නන්ඩ ඔනි,රටේ ජනදිපතිට,රටෙ මහ එව්න් රජවෙනව පොඩි එව්න් පාගගෙන,,!!!!!!!❤❤❤❤❤

    • @nadeeramadhu8769
      @nadeeramadhu8769 9 місяців тому

      අනිවාර්යෙන්ම

    • @muazunais2378
      @muazunais2378 9 місяців тому

      Sinhala ayata bonna witharai salli me wata salli naha.
      Muslim ayai demala ayai eyaglage kattiya uparimata bala gannawa

  • @thushanihansika5362
    @thushanihansika5362 9 місяців тому +2

    මේ වගේ අසරන මිනිස්සු හැමෝටම උදව් කරන්න ඔයාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන අශේන්..පිං. ! ❤

  • @nilukadhamayanthi4901
    @nilukadhamayanthi4901 9 місяців тому +3

    Putha oyata Godak pin Ahinsaka minessuta karpu dawala walata Adare budu sarani putha 🙏🙏🙏🙏💖

  • @ericgomez3948
    @ericgomez3948 9 місяців тому +1

    Welldone Ashen. Hope more people will join you in the future.

  • @GayanMadusanka-c8e
    @GayanMadusanka-c8e 9 місяців тому +1

    තෙරුවන් සරණයි.මේ වගේ අසරණ අයට තව තවත් වැඩි වැඩියෙන් උදව් උපකාර කරන්න හැකියාව ශක්තිය ලැබේවා

  • @Prasannaoriginal
    @Prasannaoriginal 9 місяців тому +3

    Respect brother 🙏 ❤

  • @WasanthaAtulugama
    @WasanthaAtulugama 9 місяців тому

    අශේන් පුතේ ඔයාට ජයෙන් ජයම වේවා ¡¡ මේවගේ දේවල් කරන්න තවත් දිරිය ශක්තිය නිරතුරුවම ලැබේවා ..!!තෙරුවන් සරනයි පුතේ .

  • @cheychey07billa
    @cheychey07billa 9 місяців тому +1

    Godak pin puthe oyata me karana upakarawalata jesu pihitai

  • @tthushara7032
    @tthushara7032 9 місяців тому

    Aththatama as walata kadulu awa me video eka baladdin,apitath thibuna nam udau karanna thibba me wge,math anuradhapure kenek,ithin me wge asarana minissu godak innawa ape pathiwala😢 oyata godak pin ashen ❤hamadama hariyanna one oyata ❤

  • @ChinthaniPrarthana-f8r
    @ChinthaniPrarthana-f8r 9 місяців тому +2

    ගොඩක් පින් මල්ලි ❤️

  • @oppriyani5318
    @oppriyani5318 9 місяців тому

    අශේන් පුතාට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.
    මේ කරන පිංකම් වලට අශේන් පුතා ඇතුළු පවුලේ හැමෝටම සියලු දෙව් රැකවරණයත් ආරක්ෂාවත් ලැබේවා.

  • @dilaniperera7509
    @dilaniperera7509 9 місяців тому +1

    අශේන් පුතාට බුදු පිහිටයි. ඔයා කරන සේවය ඉමහත්. මෙවැනි ශොචනිය තත්වයක් රටේ තියෙන්නෙ.

  • @seethawasala2866
    @seethawasala2866 9 місяців тому +6

    ane පුතේ oyata jesu pihitai!

  • @erangamallawaarachchi3595
    @erangamallawaarachchi3595 9 місяців тому +1

    සුපිරිම වැඩක් සහෝදරයා උබට ජය වේවා

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 9 місяців тому +1

    ගොඩාක් පින් මේ කරන වැඩ වලටදේශපාලනයට නම් ගෑවෙන්නවත් එපාඑතකොට කියයි පට්ට හොරෙක් කියලාඒක හන්දා තමන් හම්බ කරන කීයෙන් හරිඅහිංසක මිනිස්සුන්ට උදව් කරන්න මල්ලිඑතකොට හැමදාමත් දියුණු වෙනවාකවදාවත් වරදින්නේ නෑදේශපාලුවෝ පැත්තෙවත් යන්න එපාතෙරුවන් සරණයි දී පිහිටයි

  • @sumithra122
    @sumithra122 9 місяців тому +2

    මල්ලි ඕයා මේකරන දේ නම් super 👍අපේ රටේ ඉන්න හැමොම මේ වාගේ දෙවල් කරනවා නම් කොච්චර හොදද 🥰🙏

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 9 місяців тому +3

    බුදුසරණයි පුතාට ගොඩක් පින් 🙏❤✌

  • @shashiniwickramanayakee6991
    @shashiniwickramanayakee6991 9 місяців тому +1

    මල්ලියෙ ඔයාට ගොඩක් පින් මෙ කරන දෙවල් වලට .තෙරුවන් සරනයි.

  • @HerathPiyumini
    @HerathPiyumini 9 місяців тому +1

    වැඩි වැඩියෙන් හරියන්න ඕන ඔයාලට..හිනාව එ මූනූවල..ආදරේයි..❤❤❤❤❤❤

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 9 місяців тому +2

    This is a great gesture towards the very same people who deeply need some relief
    This is really a humanitarian effort to the needy people. Well done Ashen, these people are forgotten by the authorities. Great. God bless you and your family. Keep up your good work 🇺🇸

  • @MindScope-ve7kk
    @MindScope-ve7kk 9 місяців тому +2

    Thank you අශේන්❤

  • @IsharaSathsarani-zo2hx
    @IsharaSathsarani-zo2hx 9 місяців тому +1

    සුපිරි aiya mt hari කැමති voi wage dewalwalt eunat mtat hariyt dyk na උදවු කරන්න oyt බුදු sarani aiye ජයසිරි මහාබෝධි පිහිට ලැබෙන්නට ona

  • @GayanKrishan-mb8jv
    @GayanKrishan-mb8jv 9 місяців тому

    ❤❤❤ අහිංසක මිනිසුන් සතුටු කරලා ලොකු පිනක් කරගත්තා ජය වේවා බුදු සරණයි

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 9 місяців тому +1

    ඉතාම උතුම් කටයුත්තක්
    පින්සිදු වේවා!!!

  • @gayanikumari7696
    @gayanikumari7696 9 місяців тому +1

    අනේ අශේන් මල්ලි හරිම සතුටුයි දැක්කම මම හොරොව්පොතානේ ඔයා මැදවච්චිය ගමට aurudu අරගෙන ගියා නේද ඔයාට ගොඩක් පින් මල්ලි මේ වගේ දේවල් වැඩි වැඩියෙන් කරන්න ඔයාට සක්තිය දෛර්ය ලැබේවා

  • @rasikakumari9511
    @rasikakumari9511 9 місяців тому +3

    ඔබට thyena විදියට podi හරි uduwak කරනවා කියන්නේ ලොකු දෙයක් මල්ලි...අවංක හදවතක් thyena ඔබ a අයගේ muhunata sinahawak gena awata ඔබට pin malliye...suba අලුත් අවුරුද්දක් වේවා....Dubai...🇱🇰 sri lanka....

  • @SamaSubhashini-v3m
    @SamaSubhashini-v3m 9 місяців тому +1

    ඔයාට ගොඩක් පින් මල්ලී අහිංසක හිත් සතුටු කලාට

  • @achini15
    @achini15 9 місяців тому +1

    You are a great person when most if the people trying to celebrate and promote there chanels and there business only you thought about the poor people god bless you ❤all the best f you all

  • @sanjee7500
    @sanjee7500 9 місяців тому +1

    Great, asama deyak keranne,,aniwaryenma keranawa for sure..

  • @sparrowdp4799
    @sparrowdp4799 9 місяців тому +3

    Great job❤️‍🔥

  • @dewmivihanga6944
    @dewmivihanga6944 9 місяців тому +1

    Great work brother 🥺❤

  • @lakminirasangika804
    @lakminirasangika804 9 місяців тому +2

    ගොඩක් පින් 🙏

  • @slwide7507
    @slwide7507 9 місяців тому +46

    බලාපිය රනිලෝ. මේත් ලංකාව.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 9 місяців тому

      👍🏾👍🏾👍🏾😭🫣😫😩😭🫣🤬

  • @ShyamaPriyanthi-z5w
    @ShyamaPriyanthi-z5w 9 місяців тому +1

    පුතේ❤ඔයා වගේ අය තමයි මේ‍ මව්‍ රටට ඔන…..දෙවි කෙනෙක් ඔයා. පුතේ… බුදු සරණයි ඔයාට පුතේ…

  • @WasanthiHenarath
    @WasanthiHenarath 9 місяців тому +3

    ඔයාට හැමදෙයක් ම හරියන්න ඕන පුතා ❤ බුදු සරණයි පුතාට

  • @kumarikumari5164
    @kumarikumari5164 9 місяців тому +2

    මල්ලී ඔයාට ගොඩාක් පිං ඒ හිත්වලට සතුට ගෙනාවට බුදුසරණයි

  • @lashithajayasekara3656
    @lashithajayasekara3656 9 місяців тому +3

    තව තවත් මෙවැනි දේ දක්නට ලැබෙිවා

  • @PriyngiKumari
    @PriyngiKumari 9 місяців тому +2

    රත්තරන් පුතෙ ඔයාට ගොඩක් පින් බුදුසරනයි දෙවියන්ගෙ පිහිටයි

  • @TikirageWickramarathne
    @TikirageWickramarathne 9 місяців тому +1

    ෙත්රැවන් සරනයි ඔබට පිංසිද්ද ෙවන වැඩ

  • @karunathilakek.a7881
    @karunathilakek.a7881 9 місяців тому +18

    දේශපාලුවන්ට වඩා... ඔබ වැන්නන් අපේ පුංචි රටට වටිනවා බුදුසරණයි......

  • @Dgpdammikadimbulwala
    @Dgpdammikadimbulwala 9 місяців тому +1

    Theruwan saranai malli oyata ,vadi vadiyen labewa

  • @chamithaprabhath9223
    @chamithaprabhath9223 9 місяців тому +6

    පින් මචන් ❤

  • @YohanNawoddaya-lm6ff
    @YohanNawoddaya-lm6ff 9 місяців тому +7

    කෙලින්ම කිව්වොත් ඇස් දේකට පේන දෙවි කෙනෙක් ❤️

  • @ramyajayakody1372
    @ramyajayakody1372 9 місяців тому +1

    අශේන් මහත්තයා ඔබ කරන අසරණ සරන සේවය සාර්ථක වේවා !

  • @KasunKasun-l6b
    @KasunKasun-l6b 9 місяців тому +1

    ඔයාට ගොඩක් පින් ashen ayye

  • @NishaK.a.s
    @NishaK.a.s 9 місяців тому +1

    ගොඩාක්‌ පී කෝල්ලෝ බුදුසරණයි

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 9 місяців тому +1

    ගොඩක් පින් මල්ලී ඔයාටත් පව්ලේ සැමටත්

  • @Kusum-r1w
    @Kusum-r1w 9 місяців тому +3

    අශේන් පුතා ඔයාට උතුම් පිනක් වේවා

  • @PiyankaDilip
    @PiyankaDilip 9 місяців тому +1

    ඇත්තම ඇස් දෙකට කඳුලක් ආවා ඔයා කරේ වැඩ ඔයාට ඔයිට වැඩියෙන් ලැබෙන්න ඕන බුදු සරණයි

  • @Geethanipiyadarshika
    @Geethanipiyadarshika 9 місяців тому

    Godak pin malli oyata theruwan saranai ❤❤❤❤❤

  • @rohanranjandesilva465
    @rohanranjandesilva465 9 місяців тому

    Respect brother good luck ❤❤❤

  • @Soul_1015
    @Soul_1015 9 місяців тому

    පින් සිද්ද වෙන්න ඕනේ අයියෙ මෙ අහිංසක මනුස්සයන්ට උදව් කරනවාට ❤❤❤

  • @SumedaSampath-n7f
    @SumedaSampath-n7f 9 місяців тому +1

    තෙරුවන් සරණයි..❣️❣️