Ii ws on pins n never believed that CSK can surpass d target set by GT n ws confident that ur two will turn it up side down sorry they too failed miserably n even d batting line up. Poor fielding bowling were frequent . 7:57 but d shower came as a blessings I won't give credit to a single cricket in d team Consider it a clever leadership n a team effort Dony a great cricketer n very intelligent n a thinker It's a great victory for d team led by one of d best cricketers Congratulations Don't should stay in d scene if not as a Cappy but even as an advisor He deserves an special award by d owner of d team n our two cricketers for their yeoman services to CSK Also congratulations to ur two cricketrrs
හිරු නිව්ස් වලට නන් කැමැත්තක් නෑ හැබැයි කියන්න ඕනේ හොදින් හෝ නරකින් sports news ගින්දර ලෙවල් එකෙන් උණු කැවුම් වගේ දෙන එකම නිව්ස් එක මේක තමයි🔥🔥
වැරදි තොරතුරු
වැරදි තොරතුරු
එක ඇත්ත
Boru ne bn mun kiyanne😂 jadeja 51 y lu😂
@@pulinaudeshan69 Dan nedda podda podda😁
Dhoni කියන්නෙ පුරාවෘත්තයක් ❤️🔥 ජයවේව CSK 💖 අපේ උන් දෙන්න සුපිරියක් 🖤
නිදියන්නැතුව ඇහැරන් හියපු එකට පාඩුවක් උනේ නෑ ආදරෙයි.. csk
දෝනි♥️🥺🇱🇰 ඇතුලු csk
මේ සැරේ නම් ipl එක හදවතටම දැනුනා අපේ උන් දෙන්න නිසා,,,
Aniwa ❤
ඇයි?
.
.
.
.
.
.....
බෝං අගේං
බානුකයා අමතක කලේ
ලෝකෙ ලොකුම ග්‍රවුන්ඩ් එක තියෙන ඉන්දියාවේ ග්‍රවුන්ඩ් ස්ටාෆ් එකනම් දැන් ජාත්‍යන්තරේට විහිළුවක් වෙලා තියෙන්නෙ 🤣🤣🤣😂😂
අපේ රට දුප්පත් උනත් අපේ රටේ ග්‍රවුන්ඩ් ස්ටාෆ් එක හොඳයි ඉන්දියාවෙ ග්‍රවුන්ඩ් ස්ටාෆ් එකට වඩා දස දහස් ගුණයකින්🇱🇰❤🔥🤟
aiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
අපේ උන් දෙන්නට තැන දෙන්න සුපර් කිංග්ස් ටීම් එකට මනුස්සකම තිබුණ ඒකයි ජයග්‍රහණයේ රහස ඒකට පාන්ඩ්‍යා දසුන්ව කපල ගොන් ශෝ දාල ඉල්ලන්කෑව ලංකාවෙ ටීම් එකේ උන්ගෙවත් සුපර් කිංග්ස්ලගෙ තරම් එකමුතුකමක් තිබුණෙ නැහැ ☹️
නියමයි ❤❤❤
m.s.දෝනි❤❤❤❤❤❤
ලොකේ නිහතමානීව ම බුද්දිමත් ම සුපිරි ම නායකයා සුපිරි ම කීපර් 😍🧡MSD 🧡🧡🧡🧡🧡😍😍😍😘
සංගව දැකල නැති එවුන්ට තමයි දෝ නි සුපිරි කිපර් වෙන්න😂😂😂😂😂
@@Maximum-w3g සන්ගත් දක්ශයී එහෙම් කියලා msd ne 😒😕kiyanna puluwn da gono sangat වඩා ගතිගුන නායකයෙක් විදියට msd ඉස්සරහින්
Siravatama
උබ අහල තියද සංගක්කාර කියල කෙනෙක් අන්න එයා තමා ලොකෙ හොදන කීපර් 🙏❤️
Fasterst stumper dhoni💛 සංගා කොහොමත් වැඩ්ඩා❤
World No 1.. Cricket.MD.Dhoni ❤
දෝනි කියන්නෙ ගරු බුහුමන් ලනන්ට ඔනි චරිතයක් ❤️
ලංකාවේ උන් දෙනෙකුත් එතන හිටපු එක ගැන ආඩම්බරයි
මතීෂ පතිරණ ❤❤❤❤
Dhoni 💛💛💛
CSK 💛💛💛
hiru e news eka nam andenna dunna 🎉🎉
විනාඩි 4.44 ඉදන් හරියට නිව්ස් ඇහුවොත් තේරෙයි හිරු එකෙන් හරියටම ජඩේජගෙ ලකුනු කීවා.. හය්යෝ හීනා කවලා පොවනවා අප්පා..
What a match csk what a match💛💛💛
Csk what a match 💛💛💛
Dhoni kiyaane pattama dial ekak..... cricket loke lokka
Captain cool msd respect sir ❤❤❤❤
❤
ජඩේජා 51 නෙවෙයි.ලකුණු 15 යි.😮
😂 ජඩේජ කොහෙද 51 ලබා සිටියෙ 15* බුරුවො
සුබ පැතුම්
Sir ravindra jadeja in best all rounder in the world ❤❤❤🎉
Ambaththi raydu😢
Jadeja ❤❤🥵😈
දෝනී දෑස් වසා ගත්තෙ නෑ යකෝ.. එකම camera shot එක දෙපාරක් freeze වුනා. හැමෝම හිතුවෙ දිනලත් ගානක් නෑ වගේ හිටියා කියලා දෝනි. 🥴, අනේ මන්දා මේ මීඩියා කාරයො නම් 🙃
04:43 යකෝ රවීන්ද්‍ර ජඩේජා ලකුණු15යි.51නෙමෙයි
😂😂😂
M.S. DHONI❤
අනුන්ගෙ කුනු ගොඩක් නං දිග පලල මැනලා නිව්ස් හදන්නේ 😒😒 මැච් එක වත් හරියට බලල නෑනෙ හිරු ඔයාලා😒😒😒
Maha moda hathak meke inne😂
Csk💛💛💛❤️❤️❤️
Dhoni is king ever❤❤❤❤
රවින්ද්‍ර ජඩේජා ලකුණු 51ක්😳🤔
Ms . Doni💙💙❤️❤️
ජඩ්දු ලකුණු 51 newe15
අර්ජුනගෙන් පස්සෙ දැකපු සුපිරි නායකයෙක්
Ajunata wada issarahen inne hbai
එ්කත් ඉවර උනා😔
ජාඩේජා 15 බන් ගහන්නෙ මුන් 51 කියනවා 19 පන්දු පාරයක් ගැනත් කියනවා හිරි එකේ බොරුමයි කියන්නේ
සංගාට වැඩිය දෝනි පට්ට කියන අය කවුද
pisssuda ban sanga thama patta eth dhoni kiannaeth supiriyak ape rate ekawa issellla agaya karahan
@@shavindathennakoon9130 😂😂😂 සංගා=දෝනි 😂😂😂
Mn ❤❤❤
@@shavindathennakoon9130sangawa watinawa ekenm ❤❤ eth captain kenek widiht loke anka eka dhoni
Puka 😂
4:44 😂😂😂😂😂
Chennai Super Kings 👑🦁💛💪
Good luck for my loving and best team of one and only Gujarat Titens.
Jadeja 51 neme yako🤣🤣
Jadeja 15
Munt pissu bn😂
KIYALA WADAK NA 🙃
Matheeshaayye❤❤❤❤❤
Shubman ❤❤❤❤❤
Amme ape machi akak dinna wage sadutak ❤❤ adareii doniii asama kidakaya
Dhoni💛🎉🎉🎉🤩
කොච්චර පැරදුනත්
හාර්ඩ් ඩික් 😊
ගේ හිනාවට
හානියක්
කරන්න කාටවත් බෑ යකූ ....😊
Csk ❤️❤️
𝐂𝐒𝐊 👑🦁💛💪
Amazing csk
Lowa wedima cup dinapu no 1 nayakayek ...ape 2 tath hoda chans aka..❤❤
❤❤❤❤❤❤❤❤❤
Super ,chennai
Just reminded the words from Darren Sammy in the t20 semi final 2014.
Ammo e gamma❤
Jaddu favourite ❤😊
❤❤❤Jadeja good look
2019 Mumbai indians dinne okoma waridita kiyanawane 2010 2011 2018 2021 2023 thamai csk dinne
𝐌𝐒𝐃 🦁💛👑💪
කියපු ලකුණු බාගෙට බාගයක් වැරදියට කිව්වේ.වැරදි තොරතුරු
හිරු එකට කොහොමත් බොරු කියලා නේ පුරුදු😅😅😅😅😅😅
Ii ws on pins n never believed that CSK can surpass d target set by GT n ws confident that ur two will turn it up side down sorry they too failed miserably n even d batting line up. Poor fielding bowling were frequent . 7:57 but d shower came as a blessings I won't give credit to a single cricket in d team Consider it a clever leadership n a team effort Dony a great cricketer n very intelligent n a thinker It's a great victory for d team led by one of d best cricketers Congratulations Don't should stay in d scene if not as a Cappy but even as an advisor He deserves an special award by d owner of d team n our two cricketers for their yeoman services to CSK Also congratulations to ur two cricketrrs
ජඩේජා ගහන්නේ පොරගේ හෝම් ග්‍රවුන්ඩ් එකේ
CSK❤️
"තලා" නෙමේ 🤣 ජාත්‍යන්තරයට විහිලුවක් වෙන්න එපා. "තල" [Head]
Thala kiyanne head newei gono unge chennai bhasahwen nayakaya natthan මාස්ටර් kicha wenne nathuwa pala gon pakaya
@@dilshandilshan8343 whukanno tho mata demala ugannanna epaaa 🤣🤣🤣thala kiyanne demala wachanayak. A kiyanne "Oluwa" . English walin Head. "Head Office,Head prefect" Yana wachana wage "Pradhaana" yana arthyata thamai Thala kiyalaa kiyanne. Tamil cinemaawe Ajith Kumaartath "Thala" Kiyala thamai kiyanne. Ponnayek wage dannethi bambu kiyawanna enna epaa. Illan charter wenna epaa. Nambuwa reka ganin 🤣🤣
Gon pakayo jathyanthareta wihiluwk wenna jathyanthare un meka bala sihnhala comment translate krnwda pago..ane playan utto ynna..article kiyola mgulk kiyona pagaya...🤣
Patta
Ubata ehema unata api eka danno
"තලා" නෙවෙයි "තල".!! තල කියන්නේ සිංහලෙන් ' ඔලුව"
තලපති කියලා කියනවා නේශ නායකයට..ඒක නිසා නේද "තලා" කියන්නෙ?
තලෛ කියන්නෙ ඔලුවටනෙ?
@@shakthiudaranga1824 ow bn mut pissu
තලා..තලා...තලා කියන්නෙ නායකයාට
@@shakthiudaranga1824 MUslim wunta UMbalaa demala ugannanna epaa bn😅 Thala kiyanne OLuwa ehemath nettam Head . Head office , Head prefect yana wachana wage Pradhaana kiyana arthayata thamai Thala kiylaa kiyanne. Tamil cinemaawe Ajith Kumaarttah kiyanne THala Ajith kiyalaa.
චෙන්නායි දින්නට මම කැමතී❤️❤️ නමුත් මේවා ස්ක්‍රිප්ට් වලට වෙන දේවල් වගේ තමා අච්චර හොදට බෝල් 4 දාල අන්තිම දෙකට හයකුයි හතරකුයි දෙන්න තරම් මෝහිත් ශර්මා හොදටම බෝල් කරලා 🤔
චෙන්නායි පැරදුනානම් ??
@@nipunasrimal5872 අන්තිම බෝලදෙක ගහන්නම වගේ දුන්නේ ඒක බැලුවම තේරෙනවා අවසාන බෝලේ වයිට් එකේ කකුලට දාන්නේ අනික ipl ගහපු ඕස්ට්‍රේලියාවේ ඇඩම් ගිල්ක්‍රිස්ට් පවා ඔය දේ කියලා තියනවා වෙන්න බැරිත් නෑ ඉතින් ඕවා ..දෝනිගෙ අවසාන එක කියලා හිතන් කරාද දන්නෙත් නෑ මුලු ඉන්දියාවම දෝනිට දෙවියන්ට වගේනේ සලකන්නේ ගෞරවයක් විදිහට අවසාන එක දුන්නා වෙන්න බැරිත් නෑ
හැමෝම වගේ ඔය කතාව කිව්වා.
ලොවෙත් දිනන්නේ චෙන්නායි කියලා
@@arunasampath9052e pressure ekta yako anthint wide ynne
Chennaida thala dhoni da 🎉🎉
CSK🔥
❤❤❤❤❤
Sudarsan fire
❤🔥😊👍💪
Good game
ඒයී ඒයී හිරු..ජඩ්ඩු 15යී ගැහුවේ 🤭
Super dhoni
Jadeja 51 da ban ithim😂😂😂 match eke thibbe 15 kiyala habai
උබලා මැච් එකක්වත් බලන්නේ නැතුවද බන් මේවා කියන්නේ😂, බාගෙට බාගයක් බොරු නේ කියන්නේ 😂
😒කැරිමනිතිනෙ 215ක් නෙ ටාකට් එක csk උන් 175 ගහල ipl
එක දින්නම සතුටුද😆
ඒකනේ... පුදුම වැඩක්
Overs 15t yako gahuwe 171
දැන් ඉතින් මට කලින් නිදා ගන්න පුළුවන්
යකෝ තමන්ගෙ රටේ තියෙන LPL එකටවත් මෙච්චර තැනක් දෙන්නේ නැහැ නේ හොරු නිව්ස්
Jadeja kawada 51 ekak gahuwe danne hari lankave pathirana th chance ekak dunouth hondai
Gt
M'S'D' talentant Caption
ජඩෙජා ලකුනු 15ගත්තු එකට කොහොමද බන් 51 ක් උනේ
51ක් නෙවෙයි 15ක් 😒
guli kalda whooto news kiynne
Ape Un denna naththam csk final yanne na🙂❤️💯
msd is my hert
Lakunu 13 neda final over ekata set une? 14k newe neda?
Not 2019
Its 2010
අන්තිම ඕවරයට 13යි තියෙන්නේ..පලවෙනි බෝලේ dot..මුල් බෝල 4ට ලකුනු 3..ඔයාලා වැරදියට කියන්නේ
ekane
Jadeja 51 nodewi😂
👍❤️❤️❤️❤️❤️😍😍😍😍🙏
ෆුල් මැච් එක ගැහුවා නම් ඉතින්
.
.
.
.
.
.
.
.
අනිවා
චැම්පියන් ජී ටී තමයි
Ado dhoni 0 ta giyada.😢
😢😢
ලකුණු 51 නෙවෙයි 15*නේද
ow
Ow
My beratar patirana
හිරු eke un හරියට boru kiyanawa jadeja 51 gahuwa kiyala balagena boru kiyanawa
Jadu lakunu 15