මාලිමාවෙන් පිරවූ ඉතිහාසගත පාර්ලිමේන්තුවේ ඉතිහාසගත තේ පැන් සංග්‍රහය කැමරාවට හසුවෙයි

Поділитися
Вставка
  • Опубліковано 21 лис 2024

КОМЕНТАРІ • 60

  • @drrap1259
    @drrap1259 8 годин тому +9

    මට දුක තිබ්බේ අපිට ඇප නැතුව ඇරපු උන් ඕවගේ ගත්ත ආතල් ගැන.මාලිමා අන්ඩුවේ අය ජනතාවගේ අනාගතේ ගැන හිතනව නම් ඒ අයට ජනතාව වන අපිත් සලකන්න ඕනි..තේ එකක් වත් නොදී ඉන්න තරම් කුහක වෙන්න එපා පක්කුනේ..මොකද උන් අපි ගැන හිතනවානම් අපිත් උන්ගේ සැප පහසුව ගැන සිතිය යුතුයි...රජයේ වාහනයක්..විදායක නිලධාරීන්ට ලබා දෙන මට්ටමේ වැටුපක් ද ඔවුන්ට ලබා දිය යුතුයි

  • @priya1736
    @priya1736 5 годин тому +4

    පෙරේත හැත්ත කන්න යන හැටි...ජීවිතේට කාලා නැහැ වගේ...අපේ සල්ලි තමයි ඕවත්.. බේබදු නලින් බණ්ඩාර කොහොමද... පැනලා අත දෙන්නේ..

  • @sreeathukorala1342
    @sreeathukorala1342 8 годин тому +9

    අනුරට මඩ ගහපු උන් දැන් පැන පැන අත් දෙනව,දත් විලිස්සනව.
    චන්දෙ දීපු අපට ඕව හොදට පේනවා.

  • @nalanisk374
    @nalanisk374 6 годин тому +5

    මාලිමාවේ අය විතරක් නෙමෙයි ආපු හැමෝටම තේ පැන් සංග්‍රහය දුන්නා බොරු වියදම් ගොඩාක් කපල තමයි මේක කරලා තියෙන්නේ

  • @ajithshantha6318
    @ajithshantha6318 3 години тому

    Okkoma yaluwoooo malliiiiii

  • @jeevansoysa7566
    @jeevansoysa7566 8 годин тому +3

    👍👍👍👍👍

  • @Anushapriyadarshani-k9r
    @Anushapriyadarshani-k9r 3 години тому

    සංම්ප්‍රදයක සියලු දේ එපා උනට කැම නම් එපා වෙලා නැහැ

  • @සෙත්සර
    @සෙත්සර 8 годин тому +4

    අලුත් ඉස්කෝලෙකට ගිය ළමයි වගේ.

  • @Anushapriyadarshani-k9r
    @Anushapriyadarshani-k9r 3 години тому

    ගෙදරින් ඔතගෙන ඇවිල්ල ලිහගෙන කල

  • @SwarnaKanti-pb3bh
    @SwarnaKanti-pb3bh 9 годин тому +1

    ❤❤❤🎉

  • @AsankaPriyantha-k6n
    @AsankaPriyantha-k6n 7 годин тому

    Mun okkoma yaluwo malli api thamai mobayo

  • @SriyaniChandralatha-hw3hb
    @SriyaniChandralatha-hw3hb 7 годин тому +1

    කුහකයෝ ටිකත් ඔක්කොම ඉන්නවා නේද ,,,මුන්ටික එලියට ආපු ,ගමන් වැරදි පෙන්නලා උඩ පැන පැන සන්තෝසෙන් කියවයි,, ,,,

  • @mohammedifthikharmohammedn3080
    @mohammedifthikharmohammedn3080 7 годин тому

    Hypocrisy at its best..

  • @benjaminfernando7892
    @benjaminfernando7892 8 годин тому +4

    අනෙ මන්ද, මහජන මූදල් ඛාබාසිනිය කරලා අපි පාර්ලිමේන්තුවේ එක තෙ එකක් වත් දෙන්නෙ නෑ කිව්වා නෙ,පටන්ගත් දාම නීති කඩලානෙ???.😂

    • @sanuthvindiya55
      @sanuthvindiya55 8 годин тому +1

      Ane mnd ubl nm gedarata kata hri enn kiyla thekak wath denne ndd bn ithin . තානාපති, guest lt enn kiyla nikn ywnnd😂

    • @wish864-n1b
      @wish864-n1b 7 годин тому

      ඇද්ද නීතිය 😂හිල් දැක්කද 😂

    • @chithrawatutantrige3673
      @chithrawatutantrige3673 7 годин тому +2

      අයියෝ මෝඩකම පලවෙනි දවසෙ තේ එකක් දුන්නම මොකද වෙන්නෙ ඔයාගෙ පඩියෙන් කපනවද

    • @nalanisk374
      @nalanisk374 6 годин тому +3

      ශ්‍රී ලංකාව ප්‍රසිද්ධ ආගන්තුක සත්කාරයට එය කළ යුතුයි❤❤❤

    • @tamarasenevirathna9419
      @tamarasenevirathna9419 6 годин тому +1

      Othana thanapathila innaw

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w 8 годин тому

    Peresedu hadawath walata apga pprnaamaya janapate tuma atulu seyaluma oba tumallata apagan unusum suba patum malemawa seyaluma sahoodara sahoodareyanta jayan jayama wewa budusaranai jayawewa malemawata adarai hamadaama jayawewa

  • @ashan2000
    @ashan2000 5 годин тому +1

    අනුරලානම් ඒ කාලේ ඔය වගේ දේවල්වලට සම්බන්ධ උනේ නෑ😂. එයාලා ප්‍රතිපත්ති විවේචනය කරලා යන්න ගියා.
    බොරුවට සුභ පතන්න ගියේ නෑ..
    මෙයාලා එලියේ බැනලා බැනලා ඇවිත් බොරුවට ජනාධිපතිට හිනාවෙලා අතට අත දීලා යනවා. කාවද බම් ඕම රවට්ටන්නේ 😌

  • @pradeepgalappaththi6692
    @pradeepgalappaththi6692 Годину тому

    සජියගෙ මුණ එම්බාම්කරපු මළමිනියක් වගේ. හර්ෂණයා බොරු මරිසියට ජනාධිපතිට හිනාවෙනවා. 😂😅

  • @chandimanayana5484
    @chandimanayana5484 7 годин тому +1

    මාලීමාවේ උන් නම් කීවේ පාර්ලිමේන්තුවේ බෝජන සංග්‍රය වර්ජනය කරනවා කියලා😂😂😂😂😂😂 ඒත් දැන් 😂😂😂😂

    • @chithrawatutantrige3673
      @chithrawatutantrige3673 7 годин тому +2

      මේක තේපැන් සංග්‍රහයක් මනුස්සයෙකුට තේ එකක් බොන්න බැරිද පුදුම ලෝකයක්නෙ මේක

    • @chandimanayana5484
      @chandimanayana5484 7 годин тому +1

      @chithrawatutantrige3673 😂😂😂😂අපිත් දන්නව මාලිමාවේ කයිය නායකලා තමයී ඕවා එපා කීවේ 😂😂😂😂😂

    • @hasinijewellers6412
      @hasinijewellers6412 5 годин тому

      Buru pakeyk

    • @user-vf4zw4py7s
      @user-vf4zw4py7s 4 години тому

      ​@@chandimanayana5484 යකෝ ජනාදිපති විදිහට දිවුරුම් දුන්න දවසේ ඉඳන් ඉතුරු කරලා දුන්න සල්ලි පේන්නේ නෑ. ඊයේ මේකට තානාදිපතිලා එහෙම ආවා. ඒ මිනිස්සුන්ට වතුර දීලද යවන්න කියන්නේ. ජනාදිපති විදිහට දිවුරුම් දෙද්දීවත් තිබ්බේ නෑ තේපැන් සන්ග්‍රහ. අනේ යකෝ ඊයෙම ඉතුරු කරපු සල්ලි පේන්නේ නැද්ද. උබලගේ සජිත්ගේ රනිල්ගේ රාජපක්ශලගේ කොල බලන් කියන ගොන් කතා , මහ පුරාජේරු කතා අහන උබලට මේ වගේ මනුස්සයෙක් කියන කතා තේරුනේ නැති උනාම කයිය වගේ පේනවා තමා. අනික එකෙක් දෙන්නෙක් කෑ ගැහුවට වැඩක් නෑ. මුලු රටම උතුර දකුන ඔක්කොම ඇත්ත තේරුම් අරන් ඉවරයි. මේ තේ පැන් සන්ග්‍රහ හැමදාම තියන්නේ නෑ. ගොබ්බ වෙන්න එපා ඔච්චර

    • @Hewages.m973
      @Hewages.m973 2 години тому

      ​@@chandimanayana5484 හුත්තො ඔය පලවෙනි දවස . ආගන්තුක සත්කාර දන්නැද්ද

  • @MMPSiriwardane
    @MMPSiriwardane 8 годин тому +3

    කන්න තියේ නම් බොන්න තියේ නම් වෙන,,,?

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 7 годин тому

      Wene mona "kengediyada" one kiyane !😅😅😅(maliamaamate jayawehwaaa ?😅😅)

  • @kusumjayasinghe6019
    @kusumjayasinghe6019 12 хвилин тому

    දෙපිට කාට්ටු සජිය ඇතුළු කාක පාළුවො ඉන්න තැන එකයි නැති තැන එකයි එළියට ඇවිත් බොරුකියනව මඩ ගහනව උන් හිතන්නෙ අවුරුදු පහම ඉවරයි කියල

  • @BindhiHusema
    @BindhiHusema 4 години тому

    Mun kathakarsnna vetharai puluwan.balaya malima.thay😂😂

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 8 годин тому

    Mama skoolae yanakota .tae boothalsyak.atan gihin 1 45 waenakam.thiyahana bonava. Badagini waenakota

  • @Alahakoon-uv5fq
    @Alahakoon-uv5fq Годину тому

    සරලකම පෙන්නන්න, ජය මංගල ගාථා කියනව වගේ, සාම්ප්‍රදායික, ආශීර්වාදාත්මක වැඩසටහන් නවත්තන්නේ නැතුව, මෙන්න මේ වගේ, රාජාසන කතාවෙන් පසුව පවත්වන, සාම්ප්‍රදායික, තේ පැන් සංග්‍රහය වගේ දේවල් නොකර හිටියනම් තමයි හොඳ. අපරාදේ වියදම්.
    බොරු කියලා බලයට ආපු එවුන් කොහොමත් ජයමංගල ගාථා වලට බයයි. බොරු කියපු සාපේ වදියි කියලා.
    *"නරි විසින් බොරු ප්‍රචාරය කරා, මී හරක් ඒවා හිස් මුදුනින් පිළිගත්තා"*.
    *"රැවටීම" ලැජ්ජාවක් සේ නොසලකන සමාජයක "බොරුව" ගෞරවනීය ලෙස හැසිරෙයි.*
    "*අසාර්ථක පාලකයා හොයාගන්න පුළුවන් වෙන්නේ බලය ලැබුණාම*".
    මේවා කියපුවම දායක සභාව එහෙයියෝ කුණුහරුපෙන් බැනලා ඇත්ත ප්‍රශ්නය මගහරිනවා.
    "*බොරුව අදහන මිනිස්සු, ඇත්ත දකින්නේ මඩ විදියට*".

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 8 годин тому

    Ohae kaspudar badaginnae enna baanae .anith un lory ganam.kaju kaaeae

  • @JayanthaWickrama
    @JayanthaWickrama 8 годин тому +5

    උන් ඔක්කොම යාලුවෝ කියපු කතාව මතක් වෙනවා.. කොහොමද මිනිස්සුන්ගේ හිතේ වෛරයේ වපුරලා මිනිස්සු අන්දපු ඇන්දිල්ල...

  • @razeelhassan7628
    @razeelhassan7628 8 годин тому

    Ado first day podi paartiyak thibbath umbalata awul. Palamu dhavase thaanapathila parliament enawaa. Unta hinganno vage salakanna behe. Modayo wennepaa

  • @anilpeiris9965
    @anilpeiris9965 9 годин тому +3

    Mun parlimenthwen kanne Naha kiwwatta perethayo Tika okkoma kawa
    Malimawa kiyanne bada jahariyo inna pakshayak wage

  • @anilpeiris9965
    @anilpeiris9965 9 годин тому +3

    Pau ahinsaka minissunge chandayak
    Cantima wahanawa kiwwa
    Dan monawada kanne chicken puff

    • @kanti7069
      @kanti7069 8 годин тому

      Essellama keyapan uba chande dunne malemawatada nene hebei malemawata kathere ahapu kenek ohoma gon katha keyanne hode

    • @anilpeiris9965
      @anilpeiris9965 8 годин тому +1

      @kanti7069 mokkakda gono Gon kata ela harako
      Kiwwe cantina wahanawa kiyala
      Dan bada jahariyo wage kanne
      Gedarin bath genawa kiwwe genath kapanko
      API unp malimawata chanden denna tharam mole amaruwak naha.
      Harinige Gon Badu Tika licen aragana heta anidda pare ragai.
      Balagana hitapan
      Ubala wage perethayo am awath Badu karai gono.

  • @tenishashyamali7615
    @tenishashyamali7615 4 години тому

    අනුර ජනාධිපතිත් එපා වෙනව. එලිපිට බනින කසිප්පු කාරයොයි අනිත් එවුනුයි ඔක්කොම යාලුවො. කැන්වසින් කරපු ඡන්දය දීපු ජනතාවට පව්. මුන් ටිකත් කලින් එවුන්ට සමයි වගේ

    • @kanchanagunarathne
      @kanchanagunarathne 4 години тому

      මෙහෙම මූණට හම්බුනාම පොල්ලක් උස්සගෙන ගිහින් ගහන්නද කියන්නේ. ඔය අතට අත දෙන මිනිස්සු අනුරට කොච්චර දොස් කිව්වද? දැන් ඔතන තේ එක බීල එළියට ගිහින් අනුර විවේචනය කරනවා. ඒක තමයි පක්ෂ දේශපාලනය.
      හැබැයි නීති විරෝධී වැරදි වැඩක් කරලා තියෙනවා නං අනිවාර්යෙන්ම ඒකට දඬුවම් දෙයි

  • @SaveTheSriLanka
    @SaveTheSriLanka 8 годин тому +1

    AKD සහ JVP ජුන්ටාව කිව්වෙ මෙහෙමයි.
    1. IMF අනුව ගොස් හරිගිය ලෝකයේ එක රටක් තියෙනවද​? දැන් ආණ්ඩුව කරන්නෙ - ගිවිසුම ක්‍රියාත්මක කිරීම.
    2. සහල් ඇටයක්වත් ආනයනය කරන්නේ නැහැ. දැන් ආණ්ඩුව කරන්නෙ - සහල් ආනයනය​.
    3. පාර්ලිමේන්තුවේ ආහාර අපි වර්ජනය කරනවා. දැන් ආණ්ඩුව කරන්නෙ - ආගන්තුක සත්කාරය සඳහා තේ පැන් බීම​.
    මේවා AKD ලා කිව්වෙ ජනතාවගේ හැඟීම් අවුස්සන්න බව දැන් ඉතා පහැදිලිය​.
    එහෙත් ක්‍රියාවේදී සත්‍යය මතුවී ඇත​. මේ සත්‍ය මුන් එදා වසන් කලේ බලය ලබා ගැනීමට ජනතාව වසඟ කර ගත හැකි එකම ක්‍රමය සත්‍යට එරෙහිව ජනතා හැඟීම් ඇවිස්සීම හොඳම උපක්‍රමය වූ නිසාය​. මෙය වෙන කිසිවක් නොව රැවටීමයි. මේවා තදින් බඳාගත් සිරිලක හුදී ජනයා ඒ සිඟිති ආතල් විඳිමින් මුන්ට ඡන්දය දුන්නෝය.
    අපි පෙන්වා දෙන්නේ ඒ රැවටීමයි. එසේ නැතිව AKD ලාට අකමැත්තෙන් වුවද ගතයුතුව තිබෙන මෙවැනි ප්‍රායෝගික නිවැරදි ක්‍රියාමාර්ග නොවෙයි!!!!!!!!!!!!

    • @benjaminfernando7892
      @benjaminfernando7892 8 годин тому

      හා හාහා හා,😂 IMF ගිහිල්ලා හරිගිය එකම රට සිරි ලංකාව.????.😊

    • @wish864-n1b
      @wish864-n1b 7 годин тому

      කාලා වරෙන් කිව්ව.. 🐂🤣😂ඇද්ද සැප දැන්

    • @chathurangalakshitha7777
      @chathurangalakshitha7777 6 годин тому

      අඩෝ පින් බන් ඈ ඕක කියලා ඇස් ඇරියට අපේ.ආය මාලිමාවට දෙන් නැහැ හොඳේ. උඹට පින් ඇත්ත පෙන්නලා දෙනවට මෙහෙම
      ඉතින් මම ආය කාටද බන් චන්දෙ දෙන්නෙ එත⁣කොට ?? උඹම කියන්ඩකො ඒකත්.
      මාලිමාවටනම් දෙන් නැහැ ආය. ප්‍රොමිස්. උඹේ ඒ කතාවෙන් ඇස් ඇරුනා සැහෙන්න

  • @rasanjalithambugala8244
    @rasanjalithambugala8244 8 годин тому

    Nodakin, will see what will happen in the near future

  • @hughjay8647
    @hughjay8647 7 годин тому

    This is our taxpayers money .Howmany poor children can be fed with the cost of this feast.