අවුරුද්දෙන් කොන්ඩේ වවපු රහස් තෙල් සත්කාරය | How to grow hair | Home made hair oil
Вставка
- Опубліковано 29 жов 2024
- This video included - Hair care natural oil treatment for long hair
#haircare
#hairoil
#naturalhairoil
• පේර කොලෙන් අවුරුද්දකින... - පේර කොල සත්කාරය
Akka kalin kiya dipu thel eka thama mn use karanne.mata hoda prethipala thiyanawa
Ow patiyo eka godak hodai kondeta ❤️
❤❤❤❤
Konde yana eka godak adu una.konde pelenawata oill ekak kiyala denawada akke
Mona thel ekada akke Ara Pol kiri walin hadana thel ekada akke plz reply
ane a oil eka mokakda kiyannako
දුව මුලින්ම කියලා දීපු තෙල් එක හදලා ඒක තමයි මම තවම පාවිච්චි කරන්නේ ගොඩක් ස්තුතියි දුව
මට ඔයාගෙ උත්සාහය ගැන ගොඩක් සතුටුයි නංගි miracle village cooking චැනල් එක ටත් ඔයා ගොඩක් මහන්සි වෙලා ඒක හිට් නොවුණු නිසා ආයෙ එකක් පටන් අරන් මේ තරම් දුරක් ඇවිත් .ලොකු ඉවසීම ක් .ඒ ඉවසීම අතර ඔයාගෙ අම්මා තාත්තා අයියා අක්කා බබාලා දෙන්න ඒ හැමෝම ඉන්නවා .එයාල ඔයාගෙ චැනල් එකේ නලු නිලියො .ඉතිං ඔයාගෙ ලස්සන චැනල් එකේ ලස්සන වීඩියෝ දාන්න තවත් ශක්තිය දහිරිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤
ඇත්තටම හොද oil ekak meka .
math use karanava den masa 05 ka idan ..... ප්‍රතිඵල හොදයි.
☺️ thank you
මම me tel එක හැදුවා හරි හොඳ telak mage දුව ge konde ඇත්තටම wawna ඔයාට ගොඩක් pin
ගොඩක් ගොඩක් ගොඩක් ස්තූතියි මගේ දුවට අවුරුදු 5 ඔය තෙල් එක ගැවට කමක්නැන්ද තෙරුවන් සරණයි 🥰🥰🥰🥰
Thank you akki .lankawata gihin aniwaren hadanawa .mehe bahane .godak watinawa video eka .adarei godak sathutin in ❤❤
මේ oil එක හදලා පාවිච්චි කරපු අය ඉන්නවද .
ඉන්නවා නම් results කියන්නකෝ ❤
Meka eththatama hodai
Ithamath vatina Video 1,k
Mamath Harima aasai
Kondaya godak ganakamata
Wawaganna
Thank you so much ❤
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි😘❤️💕 ඉස්සරහටත් මේ වගේ වැදගත් වීඩියෝස් ඕනි අක්කි❤❤❤❤❤ අක්කිගෙ කලින් කියලා දීපු හෙයාර් ට්‍රීට්මන්ට් සහ හෙයාර් ඔයිල් වලින් මාරම විදියට ප්‍රයෝජන තියෙනවා අක්කි😘😗❤️♥️🤗😚💖💗😍😊 අක්කිට ගොඩාක් තැන්ක්‍යූ අපිත් එක්ක මේ වගේ අක්කි දන්න දේවල් ශෙයාර් කර ගන්නවට❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😍😍😍😍😍 මාත් ඔය විදියට තමයි අක්කි හෙයාර් ඔයිල් එක හවන්නෙ😍😊💗💖😚🤗♥️ මන් හදන්නෙත් ගෙදර හිදින පොල් තෙල් වලට කොල දාලා තමයි අක්කි😘❤️💕 ඒකේන් ගොඩාක් ප්‍රතිඵල තියෙනවා අක්කි😘❤️💕 ඉස්සරහටත් මේ වගේ ලස්සන වැදගත් වීඩියෝස් ඕනි අක්කි ❤❤❤❤❤❤❤❤❤ ආයෙත් ලස්සන දිග වීඩියෝස් අරන් ඉක්මනින් එන්න අක්කි♥️🤗😚💖💗❤️ බුදු සරණයි අක්කි❤❤❤❤❤❤❤❤❤❤❤ පරිස්සමෙන් සතුටින් හැමදාම ඉන්න අක්කි😘❤️💕😊😘😍🤗❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ චූටි බබාලා දෙන්නවත් ආදරෙන් මතක් කරනවා❤️😍💖😘💗😚🤗😙😗
මේ තෙල් එක ගොඩක් හොදයි.මාත් පාවිච්චි කලා.හොද ප්‍රතිඵල තියනවා.Thank you ❤️
හොද තෙලක් හදන විදිය කියලා දුන්නාට ස්තුතිය
හරිම හොඳයි බුදුසරණයි මම හදනවා ❤❤❤❤❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉
ගොඩක් වටින විඩියෝ එකක් අරන් ඇව්ත් නේ😍 .මමත් හදාගන්න ඔනි මේ තෙල් එක.ගොඩක් ස්තුතියි ඔයාට නංගී.පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාට ❤❤
Me wage oil ekak hdn wena wedio ekak deklm nh....adamai dakke 🙂❤️try krl balannoni
Math hadala blannm.. result kiyannm.. kondeta hoda shampo ekk kiynnako akke
Godak pin akke .mage konde podi kondayak thiyenne akke mata math asai DiGa kondayakata.akke oya munata GANA creem akath kiyanako.♥️♥️♥️
අක්කේ පොල් ටික මිරිකන්න කලින් හොදට තම්බලා ගන්න එතකොට තෙල් ඕයිට වඩා ගන්න පුළුවන්
මගෙ දුවටත් අවුරුදු 11යි හරිම වටින වීඩියෝ එකක් ස්තූතියි අහම්බෙන් වගේ වීඩියෝ එක දැක්කෙ ❤
Thank you akka පරිස්සමෙන් ඉන්න dubu saranai
Results kochchr kalekind balaganna puluwn akki ?
මගේ දුවට අවුරුදු 11 එයාට පාවිච්චි කරන්න හොද ෂැම්පු එකක් කියන්නකෝ නංගෝ මේ විදියට මාත් තෙල් එක හැදුව්වා ඒක ගොඩක් හොදයි ගොඩක් ස්තූතියි නංගි ❤️👍
Viana shampoo
Shampoo ganne nathi tharamata hodai kondeta
Thank you Nangi❤❤❤godak watinawa video eka🙏🙏🙏
අක්කේ curl කොන්ඩෙකට හොද shampo එහෙකුයි condition ehekii kiynnko
meka konde ynwata hodaida akki
Thank youu akkiyooo...godak watina video ekak .♥
mage chuti duugeth lassana kondayak tiye.
me thel eka hadala pawichchi karala balanna oni...
thawath lassanat kondhe weweyi kiyala balaporoththu wenawa...❤😊
Thank you akki.mage kondeta hoda prathipala thiyenawa❤❤👌
ගොඩක් වටිනා thank you.
Akke ona shampoo ekak dammata kamak nadda ?. Man nam danne KERATIN shampoo .. Ee shampoo eka hodayida akke .. naththam danna hoda shampoo ekak thiyenavada ..
Oyage gedara home tour ekak denneko...haraima siriyawantha geyak
මාත් අද හැදුවා මගෙ දුවට ස්තුතියි ඔයාට 🙏🏻
Thanks අක්කි. ලොකු උදවුවක් ❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි 💐
Akke thabili thel gaththoth hodaii da
ගොඩක් වටින වීඩියෝ එකක් . බොහොම ස්තුති ❤
❤❤ sudu menike kohomada ,lassana video ekak ,akki me video eka baladdi mata තෙල් eke suwada denunaa ane aeththamai තෙල් eka hadaddi ayeth ikmaninma lassana video ekakin enna ,පරිස්සමින් inna akki godaaaak aaaaaadarei බුදු සරණයි අක්කි ❤❤❤❤
Akki meka gala nanna vitharada puluvan . School yanakota ehema gagena yanna puluvanda
Okata olive oil tikak add kaloth hoadaida
අක්කේ konde ස්ට්‍රේට් වෙන්න වගේ තෙල් එකක් නැද්ද ♥️♥️
Thnk akkiyoo..oyge vidios godk wtinw akki♥
ඉස්කෝලේ යන කාලේ මට ගනකම කොණ්ඩය ක් තිබුනා.. දැන් මට 29yr . බබා ලැබුනට පස්සෙ දැන් කොන්ඩයක් නැති ගානයි.. අනේ මොකක්ද කරන්න ඕන කියලා කියන්න පුළුවන් ද
Akki kocchara kal ganna onida
Mage duwata aurudu 5, 1/2 ,matai eyatai hoda shampoo 1k kiyannako plez
Mage duwageth konde me thel eka hadala wawanawa අනිවාර්යයෙන් ❤💚💛thank you nangiiii ,meta kalin vidio ekath baluwa coment kara hridaaaaaaaaa🙂
Godak watinawa video eka nangi budusaranai 💜🌹
Aurudu 11 Lamainta monde wawa na thalak kiyannako
ඔලිඔය්ල් දැම්මට කමක් නැද්ද අක්කි❤❤❤
ඔයාගෙ වීඩියෝ ලස්සනයි නංගි ඒ වගේම පැහැදිලියි ලස්සන පැත්තක ඔයාගෙ ගෙදර තියෙන්නෙ❤❤
ගොඩාක් ස්තූතියි අක්කේ ❤️❤️ ආදරෙයි ....පරිස්සමින් ඉන්න...ඉන්න...තෙරුවන් සරණයි ❤️❤️❤️😍
Ane pol kiri ekata wathura tikak wedi una එතකොට thel eka hida ganna berida
ලස්සන විඩියෝ එකක් අක්කි තවත් මේ වගේ විඩියෝ කරන්න🥰🥰
akke monarakudumbiya kola gattata kamak nadda
Man ape duwata meka hadala danawa godak hodatama hodai
Mama kiuwa video eka iagata ona අනිවාර්යයෙන් ma. ගෝල්ඩන් milk eka.therunada lamayo.
නංගි ක්ලෝරින් නිසා කොන්ඩෙ හොඳ ටම යනවා. හර්බල් treatments ගොඩාක් කලා. ඒත් අහුරු පිටින් යනවා .pls. උත්තරයක් දෙනකම් බලන් ඉන්නවා
Viana shampoo
Wayasa 20ayta me oil ekahoda neda
Oil eka pus wage hadenne nadda.
ඔයා දාන වීඩියෝ හරියට වටිනවා දුව
ගොඩාක් ස්තූතියි ආන්ටි ❤️ ආදරෙයි
Nelum thel hodayida
Sema ,peenasa thiyena ken Eka me thel use karata kamak nedda
Palaweni cammet eka magen anakal balan hitiye video ekak bs akki
Adarei nangaa ❤️❤️❤️😍😍
Thanks nangi❤❤❤
Rata gala nida ganna baida akke..hamadama rata gala nidagaththata kamak nadda.
Etakota sampoo karanna onnadda akke monawage sampoda ganna ona
Ethakota 2weni Thel eka gawama plaweni thel eke wagema poshanayak thiyenawadah
හායි හරිම ලස්සනයිම්ස් මගෙකොන්ඩෙහරියටයනවාමමහදලාබලනවා බුදුසරණයි ම්ස් ❤❤❤❤❤
🎉🎉🎉🎉🎉😅😅😅😅😅
අක්කේ අපේ දුවට අවුරුදු 1මාර,අවුරුදු 5යි..ඔය තෙල් එක use krt kmk ndd...
පොල්තෙල් වෙනුවට ඔලිව් තෙල් හොදයිද
Godak sthuthi nangiyooo...❤❤❤
Adarei akkaa ❤️
Aththatama hodai❤❤🎉😂
Me thel ekta ekmanata konde waweida akkiii ..mge konde kotai ...Mata konde ekmanata dik karaganna ..eka tma mge lokuma hinee ❤❤
Natural dewal walin ikmanin wewenne ne menika.masa thunakwath ynwa himita wewenna...oya try krnnko hidada..pera kola thambalaa gannko e wathura.mn video එකක් දාලා තියෙනවා.ඒක ගොඩක් හොදයි පැටියෝ
Ane akki mm Dana hama comment ekatama oy mg krnwa ane... Oy eththatama Hoda kenek ❤️❤️adarei manika😘😘
Thank you akki!!❤
Mage duwata aurudu 2y me teleka gawata kamak nadda
Akke konde sudu ekta kalu wenna kiynko
Akke pol tel wenuwt olive oildl mhm hdgttm hri yn ndd
පීනස තියන අයටත් පුලුවන් ද use කරන්න
Thanku nanga 💐💐💐💐
❤️❤️❤️❤️😍😍😍
හදා ගත්ත තෙල් එක ටිකක් රන්වන් පැහැය් වෙලා. රත්වෙලා වැඩියි.කොල ටික දාලා වැඩක් නැද්ද
kade thiyena Sudu polthel ganna barida
Murugga kolai, nilkato maloi thanda puluwantha
Ehemanm mn use krla neee
Mekata veralu kola dammata kamak nadda... thank you me deval kiya dunnata❤
Ewa danna epa.eke nikan පෙන වගේ එනවනේ.. මේ ටික ඇති ❤️
Thank u❤
Akke oyalage ගෙදර hadanna koiwage wiyadamak giyadaa
අක්කෙ ඔය තෙල් එක නාල ගෑවට කමන් නැද්ද පේර කොල සත්කාරෙයි තෙල් එකයි දෙකම නාන්න කලින් ගෑවට කමක් නැද්ද
Akka may thal aka.awurudu o3.04.babalata gawata.kamak naday?
Aruda kolath hodai
Mage duwata awurudu 4 1/2i eyata hodai da me thel 1 .
Nettn meka use krpu kenek hri kmk ne kiynnko
Virgin oil dala hadanna puluwan da akkr
Aurudu 4-5 wage ayata gewata kamak nedda
Ane kondeta hoda sampoo ekak condishanr ekak kiyanna man thel eka hadanawa ekata edaru thel demmata kamak nedda
අඋරුදු දොළහක කෙනෙක්ට හොද ෂැම්පු එකක් කියන්නකෝ අක්කියෝ 👍
Akke me daana badu කොළ warga wedipura demmata prshnyk nedda??
Ah kamak ne patiyo .. කෝමාරිකා ගොඩක් දාන්න එපා සෙම තියෙනව නම් හොද නෑ.ඒ වගේම පොල්තෙල් එක ගොඩක් දවස් තියෙද්දි ගද ගහන්න පුලුවන් . පොඩ්ඩක් දා ගන්න ❤️
Akki mage konda yanawani monada hoda akata karanna
Mekata e vitamin dammta kamak nadda
Oliu oli hoda nethd
ඒවා ගොඩක් රත් කරන්න හොද නෑ.. ඒ හින්දා පොල්තෙල් ගන්න
Olive oil kalawan karnna hodaifa
අපිත් හැදුවා නංගි දුවගේ කොණ්ඩය දැන් දිගයි මහතයි.❤❤❤❤❤❤
Meken apitath ganna puluwanda.apeth konde wewenawada.
Godak watinawa.. Thank you.. 💜
Ane akki mage konde godak palenawa agissa ekatath me thel eka hari yanawada ane mata udaw karanna 😓😓😓
Hair ekata use karanna puluwan hoda shampoo ekak kiyannako