Harima lassana mihiri katahandak mm fb eke me v eka dakka me nangige sinduwa e katahadata washi wenava ... Aththatama rangana aiya karoth me wage hidawadak thama aththenama me wage thava kichchara adda me wage awasthawak dena eka godak hidai ❤️❤️❤️
Rangana you also do a great job. Little daughter have a beautiful voice good luck to you . Not for getting our gorgeous ladies . Love you all . Thank you Rangana much love ❤️
ගීත්මි නන්ගි කිව්ව කවුරුන්ද කවුලුව වැහුවේ ගීතය දිල්කි අක්කි වින්දා හරි අපූරුවට 🥰❤️🥺
ගීත්මි නිසාමයි බැලුනේ වැඩසටහන සහ සමාජ මාධ්‍යටකට මේ වගේ කොමෙන්ට් කරන පලමු අවස්තාව,
ගීත්මිව දැක්ක ගමන් සහ ලයිව් සිංදුව කියන ලස්සන දැක්ක ගමන් මතක් උනේ ශානිකා මදුමාලිව. අහිංසක නිරහංකාර කෙල්ලක් වගේ..වෙනසක් නොවී එහම්ම ඉන්න නංගී.ලොවෙත් දවසක ලංකාවේ හොදම තැනකට යන්න සුබ පතනවා
🎉🎉🎉🎉❤❤❤
Mamath ❤
Ow ane ❤❤
ඇත්තටම මාත් ඉවර වෙනකම් බැලුවේ ගීත්මී දුව නිසා.සුබ අනාගතයක් දුව❤
රංගන ඔයාට ගොඩක් ස්තූතියි ❤❤❤ මේ වගේ කැලේ තියෙන මල් ගෙනල්ල පිපෙන්න හරිනවට, ගීත්මි ඔයාට ලස්සන වාසනාවන්ත අනාගතයක් උදා වේවා බුදු සරණයි ❤❤❤❤
Lasana katahadak donige
ගීත්මි නංගී ගේ කටහඬ හරිම ලස්සනයි.දිල්කි එයාගෙ සිංදුව ගීත්මි නංගීට කියන්න දුන්නා කිසිම ආඩම්බරයක් නැතුව.හරිම නිහතමානී චරිතයක්.අද ආපු හැම දෙනාට ම සුභ පතනවා
ගීතමී දෝනි ඔයාට සුබ අනාගතයක් දක්ස ගායිකාවක් දකින්න පුළුවන් අපිට සසිකා නිසංසලා වගේම වෙන්න ඒ නිහතමානීකම තියාගෙන ඉදිරියටම යන්න තෙරුවන් සරණයි❤❤❤❤
හරිම ලස්සනයි ගීත්මි දුවගෙන් ශශිකාව පෙනෙනවා වගේ දැනෙනවා
ඇත්ත මටත් එහෙම පෙනුනේ
හරිම ලස්සනයි ගීත්ම් දූවේ ඔබේ ගායනය ❤❤❤❤
ආදරෙයි ගිත්මි දෝනි. මුලු රැම අස්වල කදුලු පුරවන් බලන් හිටිය රත්තරන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ හරිම ලස්සනයි
අලුත් දුව දිගු ගමනකට ඇරයුම ඇවිත් ඉන්න හැමොටම ආදරේයි රංග න අයියා ඇතුව ❤️
සියත තරු පිරිරැය හැමදාමත් වගේම අදත් ගොඩක් ලස්සනයි පැමිණි සියලුම දෙනට ගොඩක් ස්තුතිය ආදරේයි ගීත්මි දෝනිගේ කටහඩ හරිම ලස්සනයි හරිම මිහිරි බාවනාවක් වගේ සුභ ආනාගතයක් ප්‍රාර්ථනා කරනවා 🙏💥💥💥💥💥💥💥💥💥💥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌👌👌👌💐
රංගන ගොඩක් පිං මේවගේ දරුවන්ට අවස්ථාව දෙනවට ❤️❤️ හොද අනාගතයක් පේනවා පුතේ
Ammooo e geethmi nangige voice eka nm patta...api hamoma eyata suba anagathayak prarthana karamu guys...❤❤❤❤
හරිම ලස්සනයි අදත්......දෝනි ඔබට සුභ අනාගතයක් ....මම ආස කරන තවත් ගායිකාවක් තමා දිලිකි කියන්නෙ ...එයාගෙ ඒ නිහතමානි සුභ පැතීමට ගොඩක් ආදරෙයි ...හැමෝටම ආදරෙයි ..ජය වේවා ...තෙරුවන් සරණයි .❤️❤️🙏🙏🙏
තරු පිරි රෑ අද අසා අය ඇවිත් ඉන්නේ ලස්සනයි. ගීත්ම නංගිගේ වොයිස් එකමරම ලස්සනයි ❣️❣️
ඉතාලියෙ ඉඳන් නොවරදවාම බලනවා ආදරෙයි හදවතින්ම සියළුම දෙනාට බුදුසරණයි 🙏♥️♥️♥️♥️♥️♥️♥️💐
චූටි දුව හරිම ලස්සනයි.වැරැද්දක් කියන්න නැති තරම් දැනෙනව ගායනය මෙන්ම අංග චලනය....... විශේශයෙන්ම සංගීත,නර්තන,වාදන හැකියාවන් පිහිටන්නෙ පෙර බවයන්හිදී කරපු පිං අනුව සීමිත පිරිසකට ලැබෙන වරමක් කියලයි මම හිතන්නෙ..(කෝටි ගනන් වියදම් කලත් පිහිටල නැත්නම් පිහිටන්නෙම නෑ.) අධ්‍යාපනය සමගම නිහතමානී ගමනක් යන්න දුවේ...තෙරුවන් සරණයි❤️
මේ දුව හදුන්වා දුන් හැමදෙනාටම ගොඩක් ම හොද වැඩක් ❤❤❤❤cyprus ❤❤❤හරිම ලස්සනයි දුව ❤❤❤❤
ගීත්මී දෝනී ඔයානම් මාරම මාරම අනේ හරිම ආදරනීය රැව්දෙන හඩක් දිගු කාලයක් ජීවිතේ යහපත්ව හරිම ආදරනීයව යන්න ලෑබේවා .රංගන මහත්මා ස්තුතියි ඔබට ❤❤
සියලු දෙනාට සුභ පැතුම් දිල්කී ආදරෙයි ❤❤
රංගන මල්ලි ඔයාට ගොඩාක් ගොඩාක් පිං මේ චූටි දුවව මෙතනට ගෙනද් මුලු රටටම හදුන්වා දුන්නට මේ වගේ දේවල් ඔයාට මිසක් වෙන කටවවත් කරන්න බෑ ගීත්මි ගායනා කරනකොට ඇගේ හිරිගඩු පිපුන ලස්සනයි දුවේ ඔයාට දෙවියන් විසින් දීල තියෙන මේ හැකියාව පරිස්සමට ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න ඔයාගෙ නමත් ඒකටම ගැලපෙනව බුදු සරනයි
ගීත්මි දුවගේ කටහඬ ගොඩාක් ලස්සනයි භාවනාවක් වගේ ඔයාගේ අනාගතයට සුභ පතනවා ❤❤🎤🎤💎👑️🙏🌹🥰💥💥
ඒ පොඩ්ඩිනම් ශශිකා අක්කගෙ දුවක්ද මන්දා,,ඒ වොයිස්නම් ඒ වගේමයි,මාරම රහයි ලොකු ගමනක් පොඩ්ඩි ඔයාට යන්න සුබ පතනවා❤
හරිම ලස්සනයි මට ඉයේ බලන්න බැරි උනා මන් ටිකක් අසනිපෙන් හිටිය නිසා අද මන් එකයි බලන්නේ මය් කැමැති කෙනෙක් තමයි චතුරිකා පිරිස් එදා වගෙම අදත් ලස්සනයි චුටි දොණි ඔයා ගොඩක් ලස්සනයි ඔයාට සුභ ආනාගතයක් රංගන ඔයාට ගොඩක් පින් මේ දොණි මේ වැඩසටහනට ගෙනල්ලා රටටම අදුන්වා දුන්නට හැමෝමට ආදරෙයි තෙරුවන් සරණයි හැමෝටම
දිල්කි විතරයි ආසාවෙන් බලන්නෙ එ පොඩ් ලමයා කියද්දි අනිත් උන් ඉරිසියවෙන් බලන්නෙ
එකනම් ඇත්ත,අනිත් ගෑනු ඉරිසියයි දරුවෙක් ඉදිරියට එනවට
චතුරිකා ඉස්සර වගේමයි ලස්සනයි ❤️❤️❤️❤️
රංගන ඉතා හොඳ සුපිරි වැඩක් ඔබ කරේ ගීත්මී වගේ දෝනි කෙනෙක් ලෝකයටම හදුන්වා දීපුඑක හදවතේ ගායකයාගේ, හදවතේ ගායිකාවගේ, ගීතයක් කියන්න ලේසිනැ.ඔයාට සුබපැතුම් දෝනි ලස්සන අනාගතයක් ඔබට ❤🇮🇹
නියමයි දිල්කි නියමයි රංගන අයියේ දිල්කිගේ මහත්තයා ගේ කටහඩ සුපිරියි ඉදිරියට සුබ අනාගතයක් ප්‍රර්ථනා කරනවා ඔයාලා සියළුම දෙනාට බුදුසරණයි 🙏
සුපිරි නංගි ඇසට කදුළුක් අවා අනගතය ඔයාගෙ පැහැදිලි ❤❤❤
සුභම සුභ අනාගතයක් ගීත්මි දුවේ 🥰❤️
ගීත්මා නමත් ලස්සනයි ❤ පින් පාටයි දරුව, ලස්සන කලුවක් තියෙන්නේ ❤ ගොඩාක් ලස්සනයි කට හඩ, පෙනුම, ඔය විදිහටම චාම්ව ඉන්න පුතේ .. දිග ගමනක් යන්න පුලුවන්
ඕමාන් ඉදලා හැමදාම බලනවා ❤️❤️❤️❤️දෝනිට සුබ අනාගතයක් මැණික ❤️❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි පැටියෝ
ගීත්මි දුව ඔයාගෙ සංගීත ගමනට ඉදිරියෙදි අපේ ප්‍රවීණයන්ගේ හා ප්‍රේක්ෂකයන්ගෙ සහයෝගය ලැබිල හොද ගමනක් යන්ඩ ලැබේවා. හැමදාමත් අපි ආදරේ කරන දිල්කි ඒ නිහතමාකම අදත් අපූරුවට දුන්න. දුව ඔයා සසිකා නිසංසලා වැනිම අපේකම රැකපු ජාතියක් ආඩම්බරයට පත්කරන ගායිකාවක් වන්න. ඔබට සුබපැතුම්....
ගිත්මි ෙදා්ණි ෙග් කටහඩ හරිම ලස්සනයි සුභම සුභ අනාතයක් ෙදා්ණි❤❤❤❤❤❤ අවිත් ඉන්න හැෙමා්ටම ෙතරැවන් සරණයි🙏❤️
ගීත්මි සින්දු කියද්දි මට මතක් උනෙ කංචනා අනුරදිව.එයාගෙ කටහට වගේ ඒ නංගිගෙ කටහඩින් අහන්න ආසයි කාංචනා අනුරාදිගෙ සිංදුවක්.
First time asavenma balapu program eka. hadavathinma subha pathanava geethmi nangi. ❤️❤️❤️
ඇත්තටම හරිම දක්ෂ දරුවෙක්... රංඟන සහෝ ... සියතට ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️❤️
ගීත්මි පුන්චි දෝණියේ ඔයා සින්දු කියද්දි මයික් එක අල්ලන අත ඔහොම නටවන්න එපා. ඒක බලන් ඉන්න අයට හරි අමාරුයි , ඔයාගෙ ලස්සන භාවනාවක් වගේ කටහඬේ තියෙන දැහැන බිඳෙනවා එතකොට
ගොඩක් පිං මේවගේ දක්ෂ ළමයට අවස්ථාව දුන්නට ♥️♥️🙏🏾
රංගන මාහාත්මයට ගොඩක් පිං මේවගේ දරුවන්ව ඉදිරියට ගෙනවට මගේ පුතා ගයනයට හරිම දක්ෂයි මම ආසාවෙන් ඉන්නෙ මේවගේ වැඩ සටහනක දකින්න 😢🇱🇰🇰🇼
අනෙහ්...dilki githmi සින්දු කියනවා අහන් ඉන්න ආසයි..හරිම ලස්සනයි🥺❤️........සුභ අනාගතයක් ලගා වේවා..🥺🤩..........
ඒ දරුවගෙ මූණෙ තිබ්බ සතුට දැකල පුදුම සතුටක් මටත් දැනුනෙ. මේ වගේ දක්ෂ දරුවෙක්ට වේදිකාවක් හදල දුන්න හැමෝටම ස්තූති. ඒ දරුව බලාපොරොත්තු උන් තැන එයාට ලැබිල
ලස්සනයි දෝණි .....සුබ අනාගතයක් ඔයාට.❤❤❤
ලෙබනන් ඉදන් රංගන හැම සතියේම බලනවා ලස්සනයි❤
ශශිකාගේ කටහඩේ තියෙන අහිංසකකමයි,කාන්චනාගේ හඩේ තියෙන දගකාර කමයි කලවම් උන ලස්සන හඩක් ගිත්මි
ලස්සනයි ගීත්මි අක්කේ 🥺❣️😇
A daruwa nisamai Ada program eka baluwe.thanks rangana ❤
හරිම ලස්සනයි වැඩසටහන.
❤❤❤❤❤❤❤❤❤❤
ෂා...නියමයි✨❤
ගීත්මී දුවට සුබ අනාගතයක් නිලන්ති දිල්කි චතුරිකා අමන්දා ඔයාලටත් ආදරෙයි රංගන මල්ලි ඔයාටත් ජයෙන් ජයම වේවා
ඒ දෝණිට තියෙන්නෙ කාංචනා අනුරාධිගෙ කටහඬ
ලස්සනයි රංගන අයියා තෙරුවන් සරණයි ❤❤
ලස්සන හඩක් හරිම ලස්සනයි දුවේ සිංදු බුදු සරණයි රංගන මග පෙන්නලා දුන්නා දිගු ගමනක් යන්න ලැබේවා රංගනටත් ගොඩාක් ස්තුතිය
Lassanai nangi oyata hoda anagathyk jaya wewa...❤
අදත් ලස්සන දවසක්... හැංගිලා ඉන්න දක්ශයෝ එලියට ගන්නවනම් ඒ රංගන අයියා විතරමයි.. ඇවිත් ඉන්න හැමෝටම සුභ පතනවා...
❤❤❤❤ ඉදිරියටම යන්න ශක්තිය දිරිය ලැබේවා.සියත රංගන අයියා ස්තුති.
Ane harim sohi a nangi baba oyata hoda gamakn yanna puluwan ❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අදත් .සුපිරි.හැමෝම.ලස්සනයි
ඩුබායි ඉදලා හැමදාම බලනවා
ආශාවෙන් බලන්නේ මෙය විතරයි. දැන්වීම් වැඩියි.දිනේවා❤
ඇත්තට මාරම ලස්සනයි ඔයාගෙ ගායනය ගීත්මී ❤️😍
Harima lassana mihiri katahandak mm fb eke me v eka dakka me nangige sinduwa e katahadata washi wenava ... Aththatama rangana aiya karoth me wage hidawadak thama aththenama me wage thava kichchara adda me wage awasthawak dena eka godak hidai ❤️❤️❤️
ගීත්මි හරියට කාංචනා අනුරාදි වගේ
මැලේසියාවේ ඉදන් හැමදාම බලනවා. ලස්සනයි හැමෝම.❤
Ane. Me. Namberata. Call. Akak. Ganna
@@yumangasenura725 for what calling
අදත් හරිම ලස්සනයි....දෝනි ඔබට සුභ අනාගතයක්
ලස්සනයි ගීත්මා දුවෙි..
Balapu hema weda satahanakinma ithama lassana wedasatahanak thank you rangana me badulle Daruwata lava dunna awasthawata suba pathanawa hemotama ❤️💐
ගීත්මිගෙ සින්දු අහන්න ආවෙ
හරිම ලස්සන මිහිරි හඩක් දියණිය ඉදිරියට එන්න සත්‍ය ධෛර්ය ලැබෙිවා දෝනිඔබට
මල් මල් හිනා..
සුපිරිම version එක..
කියන්න වවන නැහැ දෝනි..
සුබම සුබ අනාගතයක් ඔයාට.
ගීත්ම් දුවේ හරිම ලස්සනයි ගොඩක් ලස්සනයි ආදරේයි මැණික ඛුදුසරනයි ❤❤❤❤
ගීත්ම් උරේෂා දෙන්නම හරිම ලස්සනයි සීංදුව තෙරුවන් සරණයි 🥰🥰🥰🥰🥰
රංගන මල්ලි ඔයාට ගොඩක් පින් මේ වගේ මල් කැකුළු සමාජයට හදුන්වා දෙනවා ට ❤❤❤❤❤🎉🎉🎉🎉🎉
පුංචි නිසංසලාවියක් ලගදිම බිහි වේවි.සුභ අනාගතයක් දුවේ
Geethma nangi congratulations sudu💜️
දිල්කි තමයි බං චරිතෙ. හිතේ කිසිම කුහක කමක් නැති කෙල්ලෙක් බං. මං පට්ට කැමති චරිතයක් ♥️
Budusaranai lasanata piliwalakata gamana yannna ❤❤❤jayawewa
Man dekala tiyenawa poddak udata awama eyala wage aya tawath nahe kiyala hithan innawa eth Ada avith inna nilahankara minissu innawa kiyala adai dena gaththe dilki akka chathurika akka nilanthi akka ara punchi nangita adare karapu vidiya eyawa lagin tiyagena eka nam marai aththamai hithatama weduna githma harima lassanai oya sindu kiyana vidiya man hithanne ne oya janappiyai kiyala hithan oluwa idumu gaththa kisima kenetta oya taram lassanata sindu kiyanna puluwan athi kiyala oya niyamai oyata jayama wewa ❤. Rangana aiye oyata pin e lamayata dunnu tena marai oya anthima mohotha wenakal oyata jaya Aiye ❤
Harima lassanai doni budusaranai petiyoo
අනාගත ශෂිකා නිසංසලා❤❤❤
සුබපැතුම් දුව ගීත්ම්
ගීත්මි දෝණි ලස්සන කටහඬක් තියෙන්නෙ සශිකා මිස්ගෙ හිනාවමයි තියන්නේ තෙරුවණ් සරණයි ❤️🙏
හරිම ලස්සනයි💐💐💐
ගීත්මා දුවේ සුබ අනාගතයක්
හැමෝටම බුදු සරණයි
Nilanthi dilki harima hodayi... a denna witarai geethmita awasthawa dunne... harima lassana gathi guna
රංගන අයියෙ අපි ඔයාගෙ වැඩසටහන් නිතරම බලනවා.මම දැනට ඉන්නෙ ඩුබායි ගාමන්ට් එකක.ඉතින් අයියෙ ඔයාට සුභ පතනවා මේ වැඩසටහන් හොදින් කරගෙන යන්න ලැබෙන්න කියලා .මොකද ඔබගේ හඬ හැමෝගෙම හදවත් වලට දැනෙනවා .
ගොඩක් ලස්සනයි .අපි රන්ගන අයියට ගොඩක් අදරෙයි.නන්ගි අපි වැලිමඩ.බදුල්ලෙ කෙනෙක් ඔය වගෙ තැනක ඉන්න එක ගැන සතුටුයි ගොඩක් .
Congratulations geethmi duwa your absolute great singer no more words ❤❤❤❤
Geethme,
Your voice good for cinema backing songs. All the best for your future. Tc
Congratulations nanga.💓🥰🤩❤️ 🎉🎉🎉🎉🎉
Great duwa ❤❤❤
Rangana oyata godak pin mewage dakshata tiyana daruwanta atadenawata
ගීත්මිට සංගීත ශේෂ්ත්‍රයේ උපරිමයටම යන්න හැකියාව ලැබෙවා..❤
Lassanai hamoma rangana mahatmaya lassanata wadasatahana karanawa❤
ගීත්මි පුතේ ඔයාට බුදු සරණයි!! සසිකා,උරේසා,දිල්කි වගේ ආදර්සමත් දක්ෂ ගායිකාවක් වෙන්න.
Budusaranai doni
ගිත්මි නංගි මාරම ලස්සනයි. සින්දු කියද්දී හිරිගඩු පිපෙනවා
ගීත්මිගේ කටහඬ හරියට අපූර්වගේ කටහඬ වගේ හරි ලස්සනයි ❤❤
Rangana you also do a great job. Little daughter have a beautiful voice good luck to you . Not for getting our gorgeous ladies . Love you all . Thank you Rangana much love ❤️
ලස්සනයි ලස්සනයි ගොඩක් ❤️❤️❤️❤️❤️
ගීත්මි නිසාම වැඩසටහන බැලුවෙ❤
දිල්ලි අක්කි තමා ආසම 💞💞ගීත්මි නංගිටත් සුබ පතනව💞💞තෙරුවන් සරනයි💕
dilki nangi...mage gaikawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤oya harima lassanai❤❤❤❤❤❤❤❤sinduth ewagema lassssssssssssssssssanaiiiiiu🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
2:01:32 ලස්සනම ලස්සනයි 😍🌝🌹
Geethme duwata Hoda anagatayak wanna kiyala partan karawa rangana putata thank you mama Kuwait wala edala davi pihitae oyala hamotama ❤❤❤❤❤