Eka mata welawakata hithenawa teriyaki kiyala.aththatama apita ape samjeta badda wela dodak dewal open kiyanawa.kubiyo,sahodaraya,thanamalwila kollek telidrama walata passe balapu pattama open teliyak. Mama hithanne meka thamai api karanna ona kiyala.adarei hamotama.godak thanks minissu hoda deyak balanna nakuru kalata.
Kaatawath wediyen note nethi unata me drama eke music and editing wala amuthuma quality ekak tiyenawa. Eka sindu walata withatak limit wela ne kiyala mata nam hithenne
මේ සින්දුවේ කියන්නේ ඇත්තම සීන් එකක්..වැලිගම්පිටිය පල්ලිය ගාවින් වම් පැත්තේ කනත්ත. එතන පොදු නාන ලිඳ.. ඔය නම් කියන සෙට් එකම ඉනනවා ඒ ගමේ.. විස්කි බෝතලේට දාල විතරක් නෙමේ අර ප්ලාස්ටික් රතුපාට නිල්පාට කොල පාට අඩු ජෝග්ගුවල දාගෙන කසිප්පු බිව්වේ මංගල්ලෙට.. මිරිසට හරි ගම්බිරිසට හරි හදපු ඌරුමස් , අල තම්බල පෙතිකපල ගම්බිරිස් දාපුවා හැම ගෙදරම වගේ තිබ්බා
ඔය කියන ජේසු අයියා තමයි චරිතේ.. ගමේ කොල්ලා.. මිනිහගේ ඇත්ත නම ඩෙන්සිල්. කලු උස මනුස්සයා සුදු ඇදුම්ම විතරයි ඇන්දේ. මිනිහා රඟපෑවා ජේසුට ජාඇල පාස්කුවේ. එදා ඉදන් ජේසු අයියා. ඔක්කොමල්ලා කතා කරන්නේ ජේසු අයියා කියල.. පස්සේ චන්දේ ඉල්ලල ජාඇල නගර සභාවටත් ගියා..නගර සභාවෙන් වැඩක් කරගන්න ඕනේ උනාම හැමෝම හෙව්වේ ජේසු අයියව. මිනිහත් උනන්දුවෙන් ඒ දේවල් කරල දුන්නා. ජේසු අයියගේ අයියත් ප්‍රසිද්ධ නළුවෙක්.
ඇත්තම ඇත්ත සිද්දි අල්ලල ලියපු ලස්සන සින්දුවක්..
උපුටා ගැනීම මම බංඩාරගෙන්... මුහුනු පොතෙන්...
❤❤
❤❤❤❤❤❤ ආඩම්බරයි
බලන ලස්සනම හිතට දැනුන ටෙලිනාට්‍යක් කොඩිගහයට කියන්නෙ හැමෝටම බැ එහෙම දේවල් නිර්මානය කරන්න.රගපාන හැම චරිතයක්ම නියෙමෙටම නියමයි ඒ වගේම තමයි සිංදු ටික වචනයක් වචනයක් ගානේ අර්ථවත්.
සෑම චරීත යකටම සම්මාන පීට සම්මාන ලැබීය යුතු නාට්‍ය යක්
❤❤❤❤❤❤❤
අපි ජීනීවා සීට.
❤❤❤..අනිවාර්යයෙන්ම ඔබගේ කතාව වගේම.. මේ සිංදුව තුල ඉතාමත් ගැඹුරු අර්තයන් තියෙනව.නමුත් ඒව සරළව මේ සිංදුවෙන් කියවෙනව..👍👍👍
ජගත් මනුවර්න respect you ❤❤❤❤❤❤
❤
රඟපාන්න දන්නැති මිනිස්සු.. ආදරෙයි කොඩි ගහ යට හැමෝටම..❤❤❤❤
නියම පැහැදිලි කිරීමක්.ජගත් මනුවර්ණ කිව්වත් දැන් අනෙක් අධ්‍යක්ෂකවරු බයයි.කොඩිගහ යට කථාවට ආදරේ කරන මෙච්චර ප්‍රේක්ෂක පිරිසකට ඔබලා සමීප උනා.කොඩිගහ යට හැමෝටම ස්තූතියි.ජය වේවා.
බොහොම ඉස්තුති සහෝදරයා අයුබෝහොවේවා තෙරුවන් සරණයි!
70,80,90,2000,2010 දශක පසු කරමින් 2020 දශකයට වෙනස්ම ආකාරයෙන් නිර්මාණය වුණු අති විශිෂ්ට ගීත නිර්මාණයක්.
ආදරෙයි ජගා...ගොන් මාධ්‍ය ,ගොන් අධ්යක්ෂකයන්ට මරු පහරක්...❤❤❤❤❤
බලපු ලස්සනම ටෙලිනාට්‍ය ❤️
ටෙලි කලාව වගේම දේශපාලන කලාවත් මිනිසුන් තේරුම් ගනිමින් ඉන්නව, ඒකට අත දෙමු, මේ පාර හරිවිදියට වෙනස් කරමු
ළඟ පාත ගමක කොල්ලෙක් ගේ සින්දුවක් වුන කතාවක්....❤ වදින තැන් වලට වදින්න... හිතන අයට ආයෙත් හිතන්න, යමක් 🤟....
වැලිගම්පිටිය ,ජාඇල . කොල්ලො තමයි අපිත් 👍👍👍🔥🔥🔥
හොඳ වැඩක් හොඳ කතාවක් හොඳ සින්දුවවක් නියමයි.
සිරාම කතාව කුබියො එකෙන් පස්සේ ආපු සුපිරියක් කොඩිගහයට ❤️❤️
එකගයී
ජගා මේකට නළුවෝ අරන් නෑ...
❤❤❤
ඒවාගේම ලංකාවෙ සින්දු වලටත් අඩන හොටු පෙරන සින්දු වෙනුවට සමාජ ට කතා කරන සින්දු ටිකක් ලැබෙනවා නම් ගොඩක් සතුටු යි ජයවේවා
ලංකාවෙ ටෙලිනාට්‍යය කලාව ඉවර කළේ සමන් එදිරිමුනි. ඉස්සර දෙවෙනි ඉනිමෙ පරස්පරතා මතු වුන ඒවා තිබුනෙ සතියක් ඇතුළත වගේ. දැන් එකම කොටසක එකම ජවනිකාව ඇතුළෙත් පරස්පරතා තියෙනවා. මයික් කියන චරිතය හැමෝම රවටමින් නොයෙකුත් ආකාරයේ වංචා කරනවා. ඒ අතරට ඔබනවා උගේ හිත හොඳයිලු. මං හිතන්නෙ එදිරිමුනි කරන වංචාව එළි වුනාට එයාගෙ හිත හොඳයි කියනවා වෙන්න ඇති.
Excellent ...,jagath..,
Niyamai.. npp jayawewa...💜️💜️💜️💜️🌻🌻🌻💐💐❤️❤️❤️❤️❤️❤️
Sampurna aththa kathawa obage lassana nirmanayak gagath ge balen awasan kala jayawewa
අයියෝ සාමි..පට්ට short and sweat විග්‍රහයක් 👌👌👌..this is the future..මේවා තමයි අලුත් generation එක සහ upgrade වෙච්ච පරණ generation එක ඉල්ලන්නෙ..Hurbet Ranjith peiris premkeerthi වැනි සුන්දර මිනිසුන් අදත් ස්ටියානම් මෙවන් නිර්මාණ සහ නිර්මාණ කරුවන් අගය කරමින් ධෛර්යමත් කරනවා නිසැකය..පරණ හණමිටි අදහස් පරණ කෝට්කාරයාට දෙන කාලේ පැමින ඇත..WUDS🙏 ( if somebody got jagaths contact please tex me)
සමාජයේ විවිද පැතිකඩවල් බොහොම රහට ගෙනඑන ඔබට සුබපැතුම්. ❤ සහ සමහර ජාවාරම් වෙනම විදියකට මතුකිරිම ගැන සතුටුයි..
❤
You great and Explaining well
And everyone knows what it’s Saying on the Song great 👍👍👏🏼👏🏼💪🏽💪🏽💪🏽
අනේ මචං,පුලුවන්නං සද්දා මංගලයට තිර පිටපත් ලියන්න කියල දෙන්න ප්‍රෝග්‍රෑම් එකක් කරපංකො,😛
ජගා අයියා....රෙස්පෙක්ට් ❤
අදයි බලන්න ගත්තේ ..........❤❤❤❤❤
80 දශකයේ මෙලොව එළිය දුටුවන්ගේ සජීවී දරු උපත් මෙලොව එළිය බලන කාලයයි මේ❤❤❤
හදවතින්ම රස විදින එකම ටෙලිනාට්‍ය
මේ සිංඳුවට අදාල පසුබිම ගැන මීට වඩා හොයලා බලලා විග්‍රහය කලා නම් වටිනවා.අහලා තියෙන හැටියට ඔය කියන ජේසු අයියා කියන්නෙ ඇත්තම චරිතයක්ලු.එයා කිතු දහම ගැන හොඳ දැනුමක් තිබ්බ කෙනෙක් ය කියනවා. ලෝගු ඇඳගත්තු රෝමෙ උන්දැලට ජේසු අයියා බය නැති වෙන්න හේතුව එයා අදාල දර්මය ගැන අවබෝධයක් තියෙන නිසා වෙන්න පුලුවන්
ස්තුතියි අදහසට..අපි හැම එකක් ම කතා කරන්නේ පොදු ප්‍රේක්ෂකාගාරය පැත්තේ ඉඳන්... ප්‍රේක්ෂකයෙක් විදියට මට ඒක දැනෙන්නේ කොහොමද කියන එක. ඒක හැගීමක් විතරයි.... පුදගලය අනුව වෙනස් වෙනවා,.... කොහොමත් අපි කතා කරන කිසිම සාහිත්‍ය අංගයක් ගැන නිර්මාණකරුවාගේ අදහස අපි කතා කරන්නේ නෑ... නිර්මාන කරුවව පුද්ගලික ව දන්නවා උනත්. මම තවත් ප්‍රේක්ෂකයෙක් විතරයි.. මෙතනදී.. කොහොම උනත්... අදහසට නැවත ත් ස්තුතියි ❤
@@chamindagunasingha7723 පසුබිම දැනගෙන හිටියා නම් ඔබේ ප්‍රේක්ශකාගාරයට ගීතයේ නිවැරදි තේරුම සන්නිවේදනය කරන්න තිබුණා කියන එකයි මගේ අදහස. පසුබිම නොදන්නා අයෙක් ඔබේ විග්‍රහය බැලුවා නම් ගීතයේ නිවැරදිම අදහස ඔහු හෝ ඇය දැන නොගැනීමට ඉඩ වැඩියි.. ඔබේ පැහැදිලි කිරීමේ රටාවට කැමති ඔබේ රසිකයෙක් හැටියට මේක මගේ යෝජනාවක් පමණයි.
ජගත් මල්ලී .සුපිරි ❤❤❤❤❤
ජේසු අයියා කියලා කිව්වේ ඇත්ත පුද්ගලයෙක්..
වැලිගම්පිටියේ හතර කොනේ හිටපු චරිතයක්..
පාස්කු නාට්‍යක ජේසුගේ චරිතය රගපාපු එකට තමා එයාට ජේසු අයියා කියලා නම දැම්මේ
සුපිරිම වැඩක් ජගා.... ❤❤❤
❤ 9:53
patta patta manuwarna tiub light, kalugal bada ginnata gilina rataka. tai kot adagena dansal polime.
ඔයාගෙ comment 1t 💯ක් ම agree. අපි ජිවත්වෙන්නෙ නෝර්වේ රටේ. මමත් මගේ මහත්තයයිදෙන්නම මාරම විදිහට addict වෙලා ඉන්නෙ මෙම නාට්‍ය බලන්න UA-cam එකේ. අපි දෙන්නටම ඉවසිල්ලක් නැහැ ඒක dl වෙනකම්.ඒවගේම අපි ඉස්සර දෙවෙනි ඉනිම හරි ආසාවෙන් බලපු 1ක්. දැන් අපි බලන්නෙම නැත පට්ටම boring ඒක දැන්
දෙවනි ඉනිමේ දෙබස් ඇහෙනකොට මට මාරම අප්පිරියයි(තනියම මම කුණුහරුපෙන් බනිනවා) ..පොඩි උන් දෙවෙනි ඉනිම බලන නිසා..මම ගෙදර Tv එකට පැකේජ් එක දාන්නේ නෑ ..දැන් සැහන කාලෙක ඉදන්.....😊
ටයි කෝට් දාගෙන හිගා කන රනිල් රාජපක්ෂ දේශපාලන. පට්ටම පට්ට
ටයි දාගෙන රනිල්ට හිගාකන්න උනේ 2005දි ජෙප්පො කරේ තියන් ගෙනාපු මහින්දල හින්ද මිසක් රනිල්ගෙ වැරැද්දක් නිසා නෙවෙයි. 2003 දි regaining Sri Lanka project එකට හම්බුන ඩොලර් බිලියන 4ක් නැතිකලේ ඔය කාලකන්නි ජෙප්පො. Projects 64ක් කෑව.
Ranil nisa thamai mehema hari kala inne,
ඌ අපිට නිකන් කන්න දෙනවනෙ
@@sisirasenavirathne7153 කන්න නැතත් ඉන්න රටක් ඔනි කියපු කාලකන්නින්ගෙන් ඔක ගිහින් අහපන්. ලංකාවෙ උන්ට කාල ඇදල හුx ල ඉන්න පින නෑ. එකට රනිල්ල පලි නෑ.
@@prabashhewage6772 ඌට පිං අනුමෝදන් වේවා හැබැයි අපට ජනතාවට තවත් පවු ගන්න බෑ මේ දූෂිත වලල්ලේ
එකෙන්ම ❤
සුපිරියක් ☺️💓💓💓💓💓
හොද පැහැදිලි කිරීමක් ❤️❤️
🙏🙏supiri .. best teledrama
පට්ට....❤
අනිවාරෙන්ම එල.අපිට කියා ගන්න ඕනෙ වචන ටිකක් .රහට කිව්වෙ .මරු.අනිවාරෙන්ම ඔය ගෝත නාලිකා වල මල් කතා වලට නියම කනේ පාරක් සැරටම.ස්තූති ජගා සහෝදරයා වගේම හැමෝටම .ආදරනීය හාදුවක්😅.😅😅😅😅😮
සහොදරයා එකත් සුපිරි ❤❤
❤
Chuti Kale api (Kanaththa Paara Remake)- Kodi Gaha Yata Teledrama Song- ITN
ua-cam.com/video/MJM44Iv1T7c/v-deo.html
නියම වැඩක් ගුනේ...♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Supere kahawa
අමුවෙන්ම හරි බං..
Arjuman ge Pissa songekath teledrama eke tibba.ekath maru ❤
ජගත් අයියා❤❤❤❤❤❤❤
අහන්නත් කලින් ලයික්…❤ උබේ ස්ටයිල් එකට කැමතියි මචං….
ආදරෙයි කොඩිගහ යට ❤❤
මේ සැරේ හොඳම නාට්‍යයට අධ්යක්ෂණයට හිමි සම්මානය කොඩි ගහ යටට හිමි විය යුතුයි.ජගත් මනුවර්ණ සහෘදයාට නියම තැන හිමි විය යුතුයි.කලූටගේ රංගනයටත් සම්මාන උත්සව වලදී සාධාරණයක් ඉටු විය යුතුයි.සීනි බෝල නලුවන්ට සම්මාන දෙනවට වඩා දක්ෂ නළුවන්ට සුදුසු තැන දිය යුතුයි.
Yes sir❤
වටිනා විග්‍රහයක්
Eka mata welawakata hithenawa teriyaki kiyala.aththatama apita ape samjeta badda wela dodak dewal open kiyanawa.kubiyo,sahodaraya,thanamalwila kollek telidrama walata passe balapu pattama open teliyak. Mama hithanne meka thamai api karanna ona kiyala.adarei hamotama.godak thanks minissu hoda deyak balanna nakuru kalata.
අලුත් කලාවක් හොයා ගත්තා ජගා!
Yes that's true 👍
Adarei gune bs
නියමයි ගුණේ අයියා ✌️
Arjumann supper ❤️
Kanatta para song.
ජගා ජයවේවා 👍👍👍
👍👍👍
ගුනේ අයියත්, කොඩි ගගෙන් ඉහලට යයි ද,? ❤❤❤ 😮
පංකාදුයි 👌
ජගත් මනුවර්ණ සහ අපි පතන සමාජය....ජාතික ජනබලවේගය රජයක් යටතෙ මෙවැනි නිර්මාණ තව තවත් බිහිවෙනව ❤️❤️❤️
pala gadaya yanna...pissu kiyala hithuwada
උන්ගෙ රජයක් ඔනි නෑ යකෝ . රනිල්ල තමයි මේවට ඉඩදීල තියෙන්නෙ.
සමන් එදිරිමුනි කියන්නේ ඉතා පහාල රසාස්වාදයක් තියෙන පිස්සෙක්😂
නියමයි
මචං ඒක නියමයි මචං
ටිමාගෙ පොඩ්ඩියේ එකෙන් පස්සේ ලියවුන හොද ගැබුරු නිර්මාණයක්.
මචං , සුසීමා එකේ දෑස පියාගත් කල හිට් වෙන්නෙ නිකං නෙමේ . දෑස පියාගත් කල ඒ දවස් වල ඔබෙ රුව මැවෙන්නෙ පියෝ හෙරොයින් වල...ඒකත් මරු වැඩක්
ලස්සන ඒචනයක් පැන්නා ගිනෙ අයියගෙන් සතියක් කතාකරන විනාඩි 20ක් පුළුවන්නම් හදපල්ලා.... නැත්තන් කොරන්න ඇහක් එකෙකුට දීල පලයල්ලා මෙවනි විචාරයන් අවශ්‍යම කාලයක් ගුනේ අයියා ....
අපි දෙයියන්නාසේට තියපු පඩුරු ඒ කොටස ගැන පැහැදිලි කිරිමක් ඕනේ ..
ජෙරම්, සමන්ත්රබද්ර්, වගෙ එවුන් ගැන
එළ මචං, ආදරෙයි මේ රීවීව් එකට ❤
ලෝගු ඇඳපු රෝම කාරයො => නීතිය
ඔව්... තව පැත්තක් ❤
ජෙසුඅයියා = විප්ලව කාරයෝ..(අරගල කාරයෝ)
Deviyange neethiya/karmaya, neethiyata ihalin pawathi🙏
Eka patta
අපි පට්ට අව්වෙ ටයි දාන් යන්නෙ ආසාවට නෙවෙයි, ඒක company නීතියක් හින්දා, අපි Sales Representative ලා...
සාධාරණව හරිහම්බ කරගන්න උවමනාවට ටයි කෝට් දාගත්ත එවුන්ව මේකෙන් අර්ථවත් වෙන්නෙ නෑ මචං
ඒ උබල ගැන නෙමෙයි. ටයි දාගත්ත අනිත් උන් ගැන කියන්නෙ
කක්කා එදිරියගේ අදෝනාව තාම තියනවද අපිටත් ගිහින් බලන්න
😂👍👍 හොඳ විග්‍රහයක්
#arjumann
කූබියෝ,සහෝදරයා,කොඩිගහයට නාට්‍ය වගේද එදිරියගෙ පදිරි නාට්‍ය.
😗🧡😊
🙌
සමන් කියන්නේ දැන් ගු ගොඩක් වෙලා
මතක පද එක බැලුවා..සුපිරි❤
❤
Respect ❤❤
🙏🏽🙏🏽🙏🏽
Kaatawath wediyen note nethi unata me drama eke music and editing wala amuthuma quality ekak tiyenawa. Eka sindu walata withatak limit wela ne kiyala mata nam hithenne
අර මිනීවලක්ලගත් ඔන්න මේ වගේ එකක් තියේ බුකියෙ හැබැයි මේකට ඔස්කාර් සම්මානේ දීලා ඒකට මුන් බනිනවනේ ලෝක සිතියමෙන් ලංකාව අතුගෑවෙනව කියල අනේ මගේ කනේ දෝෂයක්ද මන්ද දෙකම එක වගේ
අයියේ පුලුවන්නම් පොඩ්ඩියේ ගීතයේ විචාරයකුත් කරන්න....
❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
Kuubiyoth pahu karala giya jagath❤❤❤❤❤
your doing something better
දක්ෂයොන්ට තැන දුන්නම වැඩ පෙන්නනවා කියන්න ටැර්යල් ඒකක් - අහවල් පක්ෂයට බලය ඒනකං බලන් ඉන්නෙ හොදම වැඩ කෑලිටික බලන්න
ADA MARU
වුන්ට හිනාවෙන්න එපා මචෝ වුනුත් ටයි දාගත්ත කම්කරුවො බං ! ....ඒත් වැඩේ තියෙන්නෙ වුන් දන්නෙ නැහැ වුන් කම්කරුවො කියලා !!!!😅
ජාතික ජනබලවේගය පාලනයක් ගේමු ඈ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
pala gadaya yanna...pissu kiyala hithuwada
NPP 5K DENAWA ANIWA.❤❤❤
ලංකාවේ වැඩියෙන්ම මීම්ස් හැදුන එකා නේද මේ පොර ටෝක් දීලා තියෙන්නේ සමන් එදිරිමුනි.....නම ඇහුවත් හිනා යනවා එකගේ 😂😂😂