Kavi maduwa | Papiliyawala hitiwana maduwa

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 455

  • @tv96.
    @tv96.  Рік тому +105

    මෙය සම්පූර්ණ නැරඹීම තුලින් කවි මඩුවක ඇති නියම කවි රසය ඔබ විඳිනවා ⁣නොවුනුමානයි.
    Videohighlight
    0:00 Intro
    23:57 ආරම්භය
    43:56 කවි කිවිඳ කිවිදියන් වේදිකාවට කැඳවීම
    1:22:07 මුල් පුටුවට කැඳවීම
    1:30:55 කවි පෙරහැර
    2:18:15 පෝරබාගේ විජේ කිවිඳුන් vs කොට්ටාවේ ලයනල් ගුණසිරි කිවිඳුන්
    2:28:20 යටියන්තොට කුමාරි කිවිඳිය vs මීතිරිගල කරුණාපාල කිවිඳුන්
    2:44:05 කුසුමා නාවුල්ල කිවිදිය vs කොට්ටාවේ ලයනල් ගුණසිරි කිවිඳුන්
    2:57:54 අල්ගම කිවිඳුන් vs කුසුමා නාවුල්ල කිවිදිය
    3:07:40 ඩීමන් ඉඳිගොඩ කිවිඳුන් vs අල්ගම කිවිඳුන්
    3:13:07 උඩුගම ජයන්ත කිවිඳුන් කැඳවීම
    3:19:52 පැලහැලගෙදර කරුණාරත්න කිවිඳුන් vs සෝමා කිවිඳිය
    3:36:11 පෝරබාගේ විජේ කිවිඳුන්, මීතිරිගල කරුණාපාල කිවිඳුන්, කපිල කිවිඳුන්, කොට්ටාවේ ලයනල් ගුණසිරි කිවිඳුන්, මීතිරිගල කරුණාපාල කිවිඳුන්, ඩීමන් ඉඳිගොඩ කිවිඳුන්, අල්ගම කිවිඳුන්.
    3:48:47 උඩුගම ජයන්ත කිවිඳුන් vs යටියන්තොට කුමාරි කිවිඳිය
    4:01:37 සබයේ මැය ( මත්උවදුර )
    4:12:25 සුහද හමුවේ මැය ( කලිසම යුවතියට සුදුසුද? )
    4:26:59 තනි පද තැබීම
    මෙම කවි මඩුව 2013 වර්ෂයේ දී පැපිලියවල සුභ සාධක සුහද හමුව මඟින් සංවිධානය කරන ලද්දකි.
    මෙම කවිමඩුව කවියට ප්‍රිය කරන මාගේ නෙත ගැටිනි. මෑත භාගයේ මෙතරම් මා ප්‍රිය කවි මඩුවක් මාගේ නෙත නොගැටිනි.
    ඉතින් මා මෙය මතු පරපුරට දැක බලා ගැනීමටත්, කවියට ප්‍රිය ඔබට රස විදීමටත්,
    මෙය සංවිධානය කළ පැපිලියවල සුබ සාධක සුහද හමුවේ අයට ගෞරවය පිනිසත්, මෙම කවි මඩුවට සහභාගි වන
    අල්ගම කිවිඳුන්
    පෝරබාගේ විජේ කිවිඳුන්
    කොට්ටාවේ ලයනල් ගුණසිරි කිවිඳුන්
    මීතිරිගල කරුණාපාල කිවිඳුන්
    පැලහැලගෙදර කරුණාරත්න කිවිඳුන්
    ඩීමන් ඉඳිගොඩ කිවිඳුන්
    ලයනල් ජයතිස්ස කිවිඳුන්
    උඩුගම ජයන්ත කිවිඳුන්
    සිංහාරගේ කිවිඳුන්
    කපිල කිවිඳුන්
    යටියන්තොට කුමාරි කිවිඳිය
    කුසුමා නාවුල්ල කිවිදිය
    සෝමා කිවිඳිය.
    යන කිවිද කිවිදියන්ට ⁣ගෞරවය පිනිසත් මෙය පලකරන ලදි.

    • @MSMA1982
      @MSMA1982 Рік тому +1

      කවි මඩුවනම් හරී ඡයටම යනවා❤
      එකිනෙක පලදලා ඡර ගන්නට යනවා❤බාලාපොරොත්තුව හරි යයි සුබ පැතුවා❤
      ආරාධනා දුන්නා නම් ඩුබයින් එනවා❤

    • @ashokayakallarachchi4574
      @ashokayakallarachchi4574 Рік тому

      සම්පුර්ණ බලන්න දාන්නකෝ

    • @gamingpissa4499
      @gamingpissa4499 Рік тому

      Moun sambanda kara yanne keseda

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 Рік тому +1

      ගොඩක් කාලයකින් කවී මඩුවක් ඇහුවේ.

    • @nimalrathnayaka7173
      @nimalrathnayaka7173 Рік тому

      🌐

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 10 місяців тому +10

    හැමදාම.අහනවා..සතුටුයි.ඔයාලට.බුදුසරනයි.දිගටම.යන්න.අපේ.පොඩි.පරමිපරාව.ටත්.පුරැදු.කරන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malikaa7749
    @malikaa7749 Рік тому +20

    හරිම අපූරුයි සතුටුයි හරීම වැදගත් ඇත්තටම කිව්වොත් ඒ අය අද වෙනකොට අපි අතර ඇති සියලු දෙනාටම බොහොම පින් සිද්ද වෙයි කියල මතක් කරනවා බුදු සරණයි ඒසියඵ

  • @SudathHewagama
    @SudathHewagama Місяць тому +2

    Thanks lot for our Sri Lankan.

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 3 місяці тому +3

    සියලු.❤දෙනාටම❤බුදුසරනයි❤

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 2 місяці тому +5

    තෙරුවන්.සරනයි.❤සියලුදෙනාටම❤❤❤❤❤

  • @gihankarunathilakabtv
    @gihankarunathilakabtv Рік тому +16

    සුපිරි කවි මඩුවක්. තෙරුවන් සරණයි.සියලු දෙනාටම දිගාසිරි වේවා .❤

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 3 місяці тому +5

    මමනමි❤ආසම❤කවිමඩුව❤.හැමදාමත්❤අහනවා❤දීර්ග.ආවිෂ❤.ඔයාලා❤සියලු.❤දෙනාටම❤බුදුසරනයි

  • @AffectionateGlobe-rc1jr
    @AffectionateGlobe-rc1jr Місяць тому +4

    ශුංගාර රස මිහිරි.කවි සංකල්ප මේ පරපුුර සමග මිය යන්න ඉඩ නොදෙමු..

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 3 місяці тому +4

    හැම.දාහත්.අහනවා...මේව.තමයි.ඉදිරියට.ගෙනියන්න.ඕන.දේවල්..ඔයාලා.සියලු.දෙනාටම.බුදුසරනයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shanthidevek7071
    @shanthidevek7071 Рік тому +35

    සින්හල සන්ස්කෘතික හැඩයේ අපූරැ එකතුවක් පුවින අති දක්ෂ කවියන්ගේ කිවිදියන්ගේ හමුවක් ඔබ සැමට නිරෝගි සැපත දිගාසිරි වෙිවා ඉදිරියටත් මෙවැනි ජාතික සේවාවන් කරන්නට සන්විධානය කල සැමට ශක්තිය ධ්‍යෛර්‍යය ලැබෙිවා පැරිසියේ සිට අපි සුහ පතනවා............පුන්ශය........

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 Рік тому +19

    පුදුම හාස්‍යජනක කවිමඩුව කිවිඳුන් හැම දෙනාටම දීර්ඝ ආයු වේවා තවතවත් අප සැම සතුටින් තියන්න සක්තිය දහිර්ය ලැබේවා ❤❤

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 3 місяці тому +5

    ආදරෙයි❤❤සියලුදෙනාටම❤❤බුදුසරනයි❤❤හැමදාම❤❤.කවිකියන්න❤❤.දිර්ග.ආවිස❤❤

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 4 місяці тому +4

    අදරෙයි❤❤සැමටම❤❤බුදුසරනයි❤❤

  • @SHapuhaluge
    @SHapuhaluge Місяць тому +3

    කවි මඩුව හරිම ලස්සනයි!!! ❤❤❤❤❤❤

  • @ranjitdharmashree1204
    @ranjitdharmashree1204 Рік тому +4

    මම UA-cam එකේ කවි මඩුව හොයල බලනවමයි ලස්සනයි සියලුදෙනාටම තෙරැවන් සරණයි

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 3 місяці тому +6

    ලස්සනයි.❤❤❤දීර්ග.ආවිෂ❤❤❤.ඔයාලා.❤❤❤සියලු❤❤❤.දෙනාටම❤❤❤බුදුසරනයි❤❤❤.

  • @madumaliprabhashani1623
    @madumaliprabhashani1623 Рік тому +15

    මේ වගේ වටින දේවල් අනාගත පරපුරට දකින්න සලස්වන්න ඕන.හරිම ලස්සනයි.❤❤❤

  • @සෙංකඩගලකවිරටා

    මම දැක්ක සුපිරි කවි මඩුවක්.... කපිල අයියා ඇතුළු සුපිරි කවි බුලට් ටිකක්... හිටිවන කවි මඩු කියන්නෙ මෙව්වා

  • @DianaSiriwardhana-s4v
    @DianaSiriwardhana-s4v Місяць тому +1

    හරිම ලස්සනයි.අහන් ඉන්න හරිම ආසයි.හැමෝටම බුදු සරණයි.

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 3 місяці тому +3

    ඔයාල❤සියලු❤දෙනාටම❤.බුදුසරනයි❤දීර්ග❤.ආවිෂ❤ලැබේවා❤

  • @pramodyalakshani1851
    @pramodyalakshani1851 Місяць тому +2

    මගේ කවි රැජින යටියන්තොට කුමාරි කිවිදියයි.... 💕💕නැන්දේ මං ඔයාගේ කවි අහන්න හරිම කැමති.. 🥰😌😌ඉතිං නැන්දේ ඔයා ඔය යන ගමන දිගටම යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙනවා කියලයි මම ප්‍රාර්ථනා කරනවා... ♥️♥️💪💪

  • @SudathHewagama
    @SudathHewagama Місяць тому +2

    Very good.

  • @SudathHewagama
    @SudathHewagama Місяць тому +2

    Your are great person. Human.

  • @kumarasiribandara7803
    @kumarasiribandara7803 Рік тому +11

    මෑතකදී තිබුණු හොද ,ලස්සන කවි මඩුවක් ,අල්ගම කිවිදු සහභාගී වීම ඉතාමත් වටිනවා. මාකදුරේ අමරසිංහ ,ශ්‍රියා හින්දුරංගල කවි කිවිදියන් ගෙන්වා ඒ දෙදෙනාගෙන් එක් අයෙකුට හෝ අල්ගම කිවිදුන්ට මුලසුන දුන්නම් නවක කව්යන්ටද එයින් අත්දැකීම් ගන්න තිබුණා .අනාගතයේ වත් හැකිනම් ඒගැන අවධානය යොමු කරන්න

  • @thissakodikara1666
    @thissakodikara1666 Рік тому +15

    කුමාරි අක්කා හරිම අගෙයි .නියමයි .

  • @ChathurangaManabarana
    @ChathurangaManabarana Рік тому +5

    ඩීමන් කවියා කවිය, හා අවස්ථාවට උචිත ආකරය තව ප්‍රගුණ කල යුතුයි... ඔහුගෙන් මඩුවේ රසය බිඳෙනවා.... හා පද ගැලපීම අක්‍රමවත් ... අන් සියලු කවියන් අති විශිෂ්ඨයි..... සුපිරිම කවි මඩුවක්..... වටිනාකමින් අමිල

  • @raniqween1009
    @raniqween1009 Рік тому +10

    මමත් හරිම ආසයි ලස්සන කවිමඩුව නාලක ලක්රැවන් කවියත් හිටියානම් හොඳයි කියල හිතෝනා❤

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 2 місяці тому +2

    බුදුසරනයි❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂

  • @SudathHewagama
    @SudathHewagama Місяць тому +2

    Thanks.

  • @WijerathnaAmarasuriyage
    @WijerathnaAmarasuriyage Рік тому +10

    මෙය සංවිධානය කල සැමටත් අපව මිහිරි කවි වලින රසවත් කරන්නට පැමිණි සියලු කවි කිවිදියන්ටත් උතුමි ජය ශිමා බෝ සමිදුන් ගේම පිහිටයි හරිම ආසාවේන් සියලුම කවිමඩුව බලා සතුටට පත්වුනා වැලි කතරේ සිට ඔබ සැමට තෙරැවන් සරණයි

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 3 місяці тому +4

    සියලු.දෙනාටම.❤❤❤❤දීර්ග.ආවිෂ❤❤❤❤..දිගටම.ගෙනයන්න❤❤❤❤..බුදුසරනයි❤❤❤❤

  • @shyamakariyawasam8530
    @shyamakariyawasam8530 Рік тому +23

    හරිම ලස්සන්‍යි...රසබර කවි ....අතීතයේ මේ කවි තමයි...එකටම රසවත් කලේ.
    හොදම කවි ගායනා ටික...තෙරුවන් සරනයි....😢💜️❤💜️❤🙏🙏🙏🙏🙏

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 3 місяці тому +3

    මමවිතරද❤කවි❤අහන්නේ.❤.අලුත්.❤පරමිපරව❤.මේවා.❤අහන්න❤ඔයාලා❤සියලු❤.දෙනාටම.❤බූදුසරනයි❤

  • @SudathHewagama
    @SudathHewagama Місяць тому +2

    Thanks lot.

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 2 місяці тому +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ලංකාවට❤.ආවා.❤බුදුසරනයි❤ඔයාලට❤

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 3 місяці тому +4

    බුදුසරනයි..❤❤සියලුදෙනාටම❤❤

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 4 місяці тому +3

    හැමදාම.අහනවා..පොඩි.පරන්.ප්‍රරාවට.දෙන්න❤❤❤❤.බුදුසරනයි.❤❤❤❤ඔයාලා❤❤සියලු.දෙනාටම.

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 3 місяці тому +4

    බුදුසරනයි❤සියලු❤❤.දෙනාටම❤❤❤හැමදාම❤❤❤❤ඔයාලා❤❤❤❤❤මතක්වෙනවා❤❤❤❤❤❤.දීර්ග.ආවිෂ❤❤❤❤❤❤❤.ලැබේව❤

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 2 місяці тому +3

    බුදුසරනයි❤❤සියලුදෙනාටම❤❤දීර්ග.ආවිස❤❤

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 2 місяці тому +3

    බුදුසරනයි.ඔයාලා.සියලු.දෙනාටම❤❤❤❤❤❤❤දීර්ග.ආවිශ❤❤❤❤❤❤

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 3 місяці тому +4

    බුදුසරනයි❤❤❤ඔයාලා❤❤❤.සියලු.❤❤❤දෙනාටම❤❤❤දීර්ග❤❤❤.ආවිෂ❤❤❤

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 2 місяці тому +3

    බුදුසරනයි❤❤දෙවිපිහිටයි❤❤ඔයාලා.සියලු❤❤.දෙනාටම❤❤හෙටවිතරයි❤❤සවුදිවල❤❤අනිද්දා.❤❤ලංකාවට.❤❤යනවාදීර්ග❤❤ආවිශලැබේවා❤❤❤❤

  • @darmal5091
    @darmal5091 Рік тому +8

    හරිම ලස්සනයි.ඔබලා සියලුම දෙනාට තෙරැවන් සරණයි.

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 2 місяці тому +2

    ඔයාලට.❤බුදුසරනයි❤.දෙවියන්ගේ❤පිහිට❤.ආරක්ශාව❤ලැබේවා❤.දිර්ග❤.ආවිෂලැබේවා❤ඵහෙනමි❤අද.රැ.❤ලංකාවට.ඵනවා❤ඉදිරියටම❤යන්න❤😂😂

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 3 місяці тому +3

    සියලු❤දෙනාටම❤බුදුසරනයි.❤කවිකම❤.ඉදිරියට.❤හෙනයන්න❤දීර්ග.ආවිෂ❤පතමි❤

  • @Chaturanga432
    @Chaturanga432 6 місяців тому +2

    දීර්ඝායු වේවා ආදරණීය මෙව්පියනි.....ආඩම්බරයි අපට ඔබ ගැන....ඔබේ අඩුව පුරවන්න අලුත් කවි පරම්පරාවක් අපේ රටට බිහිකරල දෙන්න මහන්සිවෙන්න.....කාලෙකිං දැක්කෙ මෙහෙම වැඩසටහනක්....

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 2 місяці тому +2

    ආදරෙයය❤සියලු❤දෙනාටම❤දීර්ග❤.ආවීෂ.❤ලැබේවා❤බුදුසරනයි❤

  • @shashikadeshan9824
    @shashikadeshan9824 Рік тому +14

    යටියන්තොට කුමාරි වැලිවේරියෙ වෙසක් තොරණෙ කවි කියන්නෙ හැම සැරේම ලස්සනට කියනව නියමයි ❤️

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 3 місяці тому +2

    සැමටම.❤❤බුදුසරනය❤❤.මමවිතරයි❤❤අහන්නේ❤❤.

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 3 місяці тому +2

    බුදුසරනයි❤ඕයාලට❤

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 3 місяці тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤බුදුසරනයි❤❤❤❤❤❤

  • @dhammika8912
    @dhammika8912 Рік тому +5

    මම හරිම ආසයි මේ වගේ හිටිවන කවි අහන්න. මම කවියක් ලියපුවහම ඒක 25 පාරත් වැඩිය ලියනවා. ලියලා ලියලා වෙනස් කරලා අවසාන එක ගන්නවා. ඒත් මේ හිටිවන කවි හරිම අමාරුයි. එවලෙට පද ගලපලා කියන්නේ. බලන්නකෝ පද ගලපන ලස්සන. මොන තරම් දක්ෂ ද. එක එක බහුබූත පෙන්නන වෙලාවේ tv chanel එකක මේඅය ගෙන්නලා මෙවැනි වැඩසටහන් කරොත් කොච්චර වටිනවද. වටිනාකම් තියෙන මිනිස්සුන්ට වටිනාකමක් නොදෙන නිසා අද කලාවත් පිරිහිලා. බොහොම ස්තුතියි මෙය සංවිධානය කරපු සැමට. ඒ වගේම කවියෙන් අපව රස ගැන්වූ කවියන් කිවිඳියන් සැමටම දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි.

  • @gayansaranga8689
    @gayansaranga8689 Рік тому +7

    ගොඩක්ම වැදගත්. ආසාවෙන බැලුවා. හැමෝටම දීර්ගායු. තෙරුවන් සරනයි..❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @user-hr1om3qk3x
      @user-hr1om3qk3x Рік тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤ජයවේවා

  • @padmaweerawanni444
    @padmaweerawanni444 Рік тому +9

    හරිම ආසයි කවියට බොරු සෝබන රූප රාමු නැති ව මෙවැනි දේවල් අද ගේන්න රටට ඕන මයි.දරුවන්ට ගත්‍යුතු කොතරම් දේ තියෙනවා ද .මොනතරම් දක්ශද මේ අය

  • @HarshanaDilshan-h7w
    @HarshanaDilshan-h7w Місяць тому +3

    ඉතාමත් හර බර රසවත් මිහිරි කවි යටියන්තොට කැුමාරිට ස්තැුයි

  • @manelswarnalatha5569
    @manelswarnalatha5569 Рік тому +3

    හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා සියලුම දෙනාට තෙරුවන් සරණයි💜️💚💛💙👍👍👍👍

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 11 місяців тому +2

    අනික්.කවි.මඩු.බලනවා..❤නාලක❤❤❤❤ඔයාලාසියලු.දෙනාටත්❤.කොටා.මලයටත්❤.බුදුසරනයි

  • @sandunivimasha7696
    @sandunivimasha7696 Рік тому +10

    සංස්කෘතිය රැක ගන්න මේ කරන උත්සහ අගයනවා❤️

    • @W.s.Ranasinghe
      @W.s.Ranasinghe Рік тому

      ඉතාම රසවත් කවිමඩුවක් ජයවේවා

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x Рік тому +3

    තව.ඔයවගේ.කවි.දාන්න.ඔයාලට.කතරගම.දෙවියන්ගේ.පිහිටයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @apegama5634
    @apegama5634 Рік тому +7

    දැකපු සුපිරිම කවිමඩුවක්

  • @AnomaChandarasri
    @AnomaChandarasri Рік тому +2

    Mawaga kivi maduwak කවදාවත් දැකලා nhe....හරිම ලස්සනයි ....ඔක්කොම සුපිරි ❤❤❤❤❤❤

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 Рік тому +6

    නියමයි ,❤❤නියමයි❤❤තරැනකාලේ,,කොහේද ,අනේ,ඔයාල,හිටියේ,,

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 3 місяці тому +2

    ලස්සනයි.❤❤සැමටම❤❤ආදරෙයි❤❤බුදුසරනයි❤❤

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 4 місяці тому +2

    ඇහුවට.ඇතිවෙන්නේ.නැ..හැමදාමත්.අහනවා.❤ඔයාලා.සියලු.දෙනාටම.❤කතරගම❤දෙවියන්ගේ❤පිහිට❤.ආරක්ෂාව.❤ලැබේවා❤

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 3 місяці тому +2

    සියලු.දෙනාටම❤❤.බුදුසරනයි❤❤දීර්ග.ආවීෂලැබේවා❤❤

  • @revwimalawansa9110
    @revwimalawansa9110 Рік тому +7

    තෙරුවන් සරණයි.සියලු දෙනාටම දිගාසිරි වේවා .❤️❤️❤️

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 4 місяці тому +3

    බුදුසරනයි❤❤❤සියලු.❤❤❤දෙනාටම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 3 місяці тому +3

    දෙවියන්ගේ❤.පිහිට❤.ආරෂාව❤ලැබේවා❤සියලු.දෙනාටම❤දීර්ග.❤ආවිෂ❤පතමි❤

  • @raniqween1009
    @raniqween1009 Рік тому +2

    හරිම ලස්සන කවි ජය වේවා❤

  • @SudathHewagama
    @SudathHewagama Місяць тому +2

    Mother your correct.

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 3 місяці тому +2

    ❤බුදුසරනයි❤සියලුදෙනාටම.❤

  • @ChandraratnaDandasinga
    @ChandraratnaDandasinga 4 дні тому +1

    තව තව ත් මෙවන් වැඩ සටහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන.

  • @munasinghe825
    @munasinghe825 Рік тому +16

    කවියා දිරිමත් කිරීමට
    ශක්තිය ධෛර්යය ලැබේවා!.
    සුවහසක් ජනී ජනයාවෙනුවෙන්
    කවිය .....
    අවියක් කරගනිමු.

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 3 місяці тому +2

    ආදරෙයි❤හැමදාම❤.ඔයාලා❤සියලු❤දෙනාටම.❤බුදුසරනයි❤

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 3 місяці тому +2

    බුදුසරනයි❤❤ඔයාලා❤❤සියලුදෙනාටම❤❤ඉදිරියටම❤❤යන්නදීර්ග❤❤.ආවිෂලැබේවා❤❤

  • @renukarajapakshe37
    @renukarajapakshe37 Рік тому +16

    අවිස්සාවේල්ලේ සෝමා කිවිදිය ❤

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 3 місяці тому +2

    ආදරෙයි❤සියලු❤දෙනාටම❤බුදුසරනයි❤දීර්ග.ආවිෂ❤

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 2 місяці тому +2

    බුදුසරනයි❤❤සියලුදෙනාටම❤❤තව.දවස්❤❤හතරයි❤❤ලංකාවට❤❤.ඵනවාදීර්ග❤❤ආවිෂලැබේවා❤❤

    • @sooriar6256
      @sooriar6256 Місяць тому +1

      ආදරය අපේ 🎉🎉🎉🎉🎉🎉🎉

    • @sooriar6256
      @sooriar6256 Місяць тому +1

      මමත් හැමදාමලයනල් කවියා බලනව🎉🎉🎉🎉🎉🎉

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 6 днів тому +1

    බුදුසරනයි.❤❤❤❤❤ඔයාලාසියලු❤❤❤❤❤දෙනාටම❤❤❤❤❤

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 3 місяці тому +2

    බුදුසරනයි.❤❤❤❤ඔයාලටත්❤❤❤❤.මවුරටටත්.❤❤❤❤දිගටම.යන්❤❤❤❤.දීර්ග.ආවිෂ❤❤❤❤

  • @SATHICHANNEL-y1v
    @SATHICHANNEL-y1v Місяць тому +2

    අති ව්ශිෂ්ටයි 👍❤️🙏

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x Рік тому +2

    දීමෙන්.පුතා.ඔයාගේ.තාලේ.ලස්සනයි.ඔයා.බයේ.වගේ.ඉදිරියට.යන්න.ඔයාලා.සියලු.දෙනාටම.බුදුසරනයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MaharagamaMaha
    @MaharagamaMaha Рік тому +39

    සරසවි මෑණියන් පිහිටයි අපේ හැම කවි කිවිඳියනටම..

  • @SudathHewagama
    @SudathHewagama Місяць тому +2

    Go head

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 3 місяці тому +2

    මැරැනත්.❤කවි❤අහලා.❤තමයි❤.මැරෙන්නේ❤.ඔයාලට❤සියලු.❤දෙවියන්ගේ❤පිහිටයි❤

  • @SudathHewagama
    @SudathHewagama Місяць тому +2

    Go head.

  • @AsoInParis
    @AsoInParis Рік тому +17

    මේ වැනි කවි මඩු වෙනුවෙන් පුලුල් ප්‍රචාරයක් ලබා දෙනු මැන 🙏🙏🙏

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 11 місяців тому +1

    තව.තව.දීර්ග.ආවිෂ.ලැබේවා.බුදුසරනයිසියලු.දෙනාටම.

  • @kelanithissa7334
    @kelanithissa7334 Рік тому +25

    හරිම ලස්සනයි මේ කවි වල වටිනාකම කාටවත් නොතේරෙන එකයි 😢 දුක...

  • @UpulNishantha-n2x
    @UpulNishantha-n2x Місяць тому +3

    ❤❤❤❤මන පිිනවන කවි පදවැල් ❤❤❤

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 4 дні тому +1

    කවුරැත්.අහන්නේ..නැද්ද..❤❤❤❤❤❤ඔයාලා.සියලු.දෙනාටම.❤❤❤❤❤බුදුසදනයි❤❤❤❤❤

  • @RanjithJayasekara-d4e
    @RanjithJayasekara-d4e 5 місяців тому +1

    හරිම ලස්සනයි ❤❤❤ හැමෝටම තෙරුවන් සරණයි

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x Місяць тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤බුදුසරනයි.සියලු.දෙනාටම.❤

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x Рік тому +2

    සැමදාම..අහනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤බුදුසරනයි.සියලු.දෙනාටම

  • @lalithperera8589
    @lalithperera8589 Рік тому +2

    වටිනා කවි මඩුවක් හරිම රසයි

  • @mechanical_electrical
    @mechanical_electrical 7 місяців тому +1

    තෙරුවන් සරණයි හැමෝටම දීර්ගායු

  • @premrathna6194
    @premrathna6194 9 місяців тому

    සුපිරි කවි මඩුල්ල හරිම සතුටුයි ගොඩාක් කලකින් හිතට සැනසුම ගේන්න කැපවීම බෙහෙවින්ම ස්තුති

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 Рік тому +2

    🎉හරම ලස්සනයි සදාකාලිකව පවතීවා

    • @SirimaPeris
      @SirimaPeris Рік тому

      හරිම.සුන්දරය...හැමුටම
      .සු!හපතමු

  • @ParamiKaushalya-nr2kk
    @ParamiKaushalya-nr2kk Рік тому +2

    ටොපේ ටොප්😊😊😊❤❤❤හෙළ කවියට දෙවි පිහිටයි!