How to Boost your Wifi Signal 🇱🇰

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 721

  • @ChanuxBro
    @ChanuxBro  4 роки тому +154

    මේ ලින්ක්ස් වලින් බලන්න
    1. tiny.cc/i9xkhz
    2. tiny.cc/ycykhz

    • @asithasanjeewa1126
      @asithasanjeewa1126 4 роки тому +2

      Tp link router ekak use karanne. Slt eken. Ath welawakata router eka laga iddith conection netgi wenawa. Ai a

    • @T.A_video_Time
      @T.A_video_Time 4 роки тому +1

      Hoda video ekak ayya

    • @samithjayalath6523
      @samithjayalath6523 4 роки тому +2

      අයියේ මාගාව තීන්නේ slt normal router එකක් ඒකට ඇන්ටනා වයර් එක ගාවට විතරයි සිග්නල් තීන්නේ මොකද කරන්නේ ඒකත් එක සිග්නල් කනවයි තීන්නේ..

    • @sealife5349
      @sealife5349 4 роки тому +1

      ගෙදරට සිග්නල් නැ...
      සිග්නල් 2G.speed..
      3G speed කරගන්න bosster එකක් video එකක් කරන්න

    • @nirwanbro5766
      @nirwanbro5766 4 роки тому

      Mam yanne tp link kiyala wifi router eken eka computer ekata connect karanna kohomada wifi adapter ekakinda

  • @senirusathsara980
    @senirusathsara980 4 роки тому +167

    සාලෙට මිදුලට කෙසේ වෙතත් බාත්රූම එකට නැතුවහම අසරණ වෙනවා..😂😂😂😂😂😂😂

  • @chamika1105
    @chamika1105 3 роки тому +2

    චානුක්ස්, මචන් FB එකේ ගොඩක් පොස්ට් ශරරේ වෙනවා online studies walata signel නැතුව ගස්, වහල උඩ නැගලා. එහෙම කරන්නේ නැතුව signal booster use කරලා මේ වැඩේ පහසුවෙන් කරගන්න පුළුවන් කියලා මම හිතනවා. මේ පිළිබද හොද දැනුමක් දෙන්නකෝ. ළමයින්ට ගොඩක් ප්‍රොයෝජනවත් වේයි . ගොඩක් views තියෙයි

  • @shathiralakdilu9301
    @shathiralakdilu9301 4 роки тому +32

    හොය හොය හිටපු වීඩියෝ එකක්❤️

  • @futureelectronic7280
    @futureelectronic7280 4 роки тому

    Thanks bro මන් ලග තියෙන්නෙත් Dialog pre.paid එකක් ඉස්සර අපු රවුටර් වලට වඩා දැන් එන රවුටර් වල සිග්නල් වැඩ කරන්නේත් 10m-15m අඩු රේන්ජ් එකක් company call කරාම කියන්නේත් ඇවිත් මාරැ කරන් යන්න කියලා මමත් මෙිකට විසදුමක් සොයමින් තමයි හිටියේ.thanks

  • @hanlu300
    @hanlu300 4 роки тому +34

    0:46 අපෙ ගෙදර වගේමයි...WIFI රවුටරෙ තියල තියෙන්නෙත් එතනමයි කියහන්කො😂😂
    තැන්ක්ස් චනුක්ස්😂😂♥️♥️

  • @modifiedbuslanka3062
    @modifiedbuslanka3062 3 роки тому +186

    මන් වගේ රව්ටරේ වහලේ උඩ තියාගෙන ඉන්න උන් ඉන්නවද

  • @windows_android_
    @windows_android_ 4 роки тому +1

    මම පාවිච්චි කරන්නෙ ඩයලොග් 4g home broadband 30+30 gb package එක...
    මම tp link extender එකක් පාවිච්චි කරනවා , ඒක මට යාළුවෙක් තැගී කරා... හරිම සන්තෝසෙන් කියන්නෙ.. මම electric wheelchair එකෙ ගෙදර කිට්ටුවට එද්දිම connect වෙනවා

  • @kasuntharanga5510
    @kasuntharanga5510 4 роки тому +3

    Dialog 60GB package ekak. Maththa thiyenawa ip camera eka connect karanna beri signal strength aulak. Thank you video ekata.

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 4 роки тому +2

    BMICH එකේ තිබුණු ප්‍රදර්ශනයේ SALA අළෙවි කුටියට ගියා WiFi extender එකක් ගන්න ඒත් ඔවුන් මට කිවුවේ Prolink PRN 3009 Router eke ඒ පහසුකම තියෙනවා කියලා ...
    නමුත් මට එකේ settings වලින් ඒ පහසුකම ලබා ගන්න බැරි උනා . අපරාදේ දැන් හිතෙනවා extender එකක් ගත්නම් හොඳයි කියලා ...

  • @raykumarasinghe160
    @raykumarasinghe160 4 роки тому +4

    SLT Family Xtra! Best Connection even when the weather change.

  • @NimeshKasun
    @NimeshKasun 4 роки тому +7

    Dialog 4G
    40+40 GB, 1400/= SP Pkg
    Biggest problem is coverage 😅 since brother has his own router, it's all cool here 😉

  • @dinurasampath3591
    @dinurasampath3591 2 роки тому

    නියමයි Chanux ayye niyemata explain kala .mama dannathi godak deval me video eken danagaththa.
    SLT 4G LET
    22GB ( Rs 890)

  • @SLARTBRO
    @SLARTBRO 4 роки тому +37

    අපේ රව්ටර් එක උඩ හිටියත් siglal නෑ😏

  • @makara5663
    @makara5663 4 роки тому +16

    අයියේ... සිග්නල range එක වෙනස් වෙන්නෙ මොකක් හින්දද.. wifi සිග්නල් range එක නෙවෙයි.. normal cellular signal එක වෙනස් වෙන්නෙ ඇයි...??
    නගරේ ඉදන් ගමට එනකොට signal ගැටලුව විසදගන්න ක්‍රමයක් කියන්නකො.
    Thq. Good Luck.

  • @sltecvision4809
    @sltecvision4809 4 роки тому +5

    SLT Slt 4G. we use a 26 GB package for the whole month. I even have some singnal issues

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi 4 роки тому +4

    #AskChanux wifi vs LAN cable internet speed difference එක ගැනත් පැහැදිලි කිරීමක් කලා නම් හොඳයි කියලා හිතෙනවා..

  • @pramuditharanahansa8967
    @pramuditharanahansa8967 4 роки тому

    Kaalayak thibba prashnayakata wisandumak.tnx

  • @නමෝබුද්ධාය-ස1ථ

    මං පාවිච්චි කරනවා නියමයි.

  • @thyagasathsarani8218
    @thyagasathsarani8218 4 роки тому +1

    Mata thibuna lokuma prashnayak. Tnq

  • @my4tech761
    @my4tech761 4 роки тому +2

    වටිනව තොරතුරු ටික. 👍👍

  • @ReviewHubSL
    @ReviewHubSL 4 роки тому +1

    Video eka niyamai godak useful aiyye
    Router eka SLT 4G

  • @woowbeauty9709
    @woowbeauty9709 4 роки тому +13

    🤣🤣🤣 ගෙදර බිත්ති ටික කඩලා ලොකු ෂාලාවක් කරානම් හරි 🙂

  • @GALEE
    @GALEE 4 роки тому

    Oyagen thamai api godak dewal igena gaththee thnks bro ekata

  • @imadumihinada579
    @imadumihinada579 4 роки тому +1

    Good luck bn...ada technology walata apu ekekta unath therena widiyata kiyala dunna...Mama use karanne SLT wifi

  • @randeepthambawita9566
    @randeepthambawita9566 4 роки тому +3

    Ayye thanks...hoya hoya idapu video ekak👍👍

  • @mahindagunawardana2550
    @mahindagunawardana2550 4 роки тому +9

    Dialog රවුටර් වල හොදම එක මොකක්ද

  • @nimnared9789
    @nimnared9789 4 роки тому +52

    905 like 👍 ..🇰🇷🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰
    සබ්ක්‍රයිබ් ඕන පුංචි youtubers ලා එන්න ..සබ්ක්‍රයිබ් කරලා කොමෙන්ට් කරන්න හොදේ ...

    • @Asiri_jayawardhane
      @Asiri_jayawardhane 4 роки тому +2

      Hri mam.kala mawath sub karanna

    • @nimnared9789
      @nimnared9789 4 роки тому +1

      @@Asiri_jayawardhane 55 done ✔ 🇰🇷🇰🇷🇱🇰🇱🇰🦁🦁

    • @nimnared9789
      @nimnared9789 4 роки тому +1

      @@MalshanSamarasekara oyawa subscribe kara ..idiriyatama yanna suba pethum ..🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰

    • @unicgamer9364
      @unicgamer9364 4 роки тому +1

      Subscribe me

    • @GamageArt
      @GamageArt 4 роки тому

      Ok...subscribed👍
      subscribe me🤝

  • @nanvidusuraweera4108
    @nanvidusuraweera4108 4 роки тому +1

    Wifi extender එකක් තියෙන තැන කියන්න පුලුවන්ද? (මාතලේ ) සුපිරි එකක් හරි. Slt router එකට ගැළපෙන එකක්.

  • @MmM-dy8ov
    @MmM-dy8ov 3 роки тому +1

    Gedarata poddk wath signl na.. rauter ekatath na. Mokkhari thiyenwada ?.

  • @vishmitha.a390
    @vishmitha.a390 4 роки тому +2

    Godak useful thnx. Ayye voyage vectorge aluth video ekak gennako

  • @krishmathanuj1369
    @krishmathanuj1369 4 роки тому

    Maru chanux aiya onama karapu video ekak matath thibunu
    prashnayak

  • @bhashunk4837
    @bhashunk4837 4 роки тому +1

    මමත් Use කරන්නේ Dialog Connection එකක.මට Signal ගැටුලුව ආපු හින්දා Outdoor Unit එකක් ගත්තා.දැන් Signal අවුලක් නැ 😁

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 4 роки тому +1

    ඇයි චනුක්ස් ෆෝන් එක බාත්රූම් එකට අරන් යන්නෙ? 🤭😂😂😂 නිවැරදි පිළිතුර ලබාදී, වටිනා wifi extender එකක් දිනාගන්න.

  • @user-gp1ki9zf8f
    @user-gp1ki9zf8f 3 роки тому +1

    I purchased TP link re450 extender. Eke wifi light eka on wenne na. Router through auto wath internet cable eka through wath connect wenne na.
    Monada karanna one. Can you please help

  • @randilgayashan7605
    @randilgayashan7605 4 роки тому

    අයියෙ වීඩියෝ එකට ගොඩක් ස්තූතියි SLT රවුටරයක් තියෙන්නෙ 28 package රවුටරය එලියෙ ගේ ඇතුලට සිග්නල් නෑ ගමේ ඒකටත් මොකක් හරි සොලුසන් එකක් දෙන්නකො

  • @sasika3577
    @sasika3577 4 роки тому

    Kohamada WiFi router ekath ekka oka connect karanne? Vedio ekak karanda eka genath. Tnx.

  • @janithruwan8870
    @janithruwan8870 4 роки тому +5

    Chanux අය්යා මන් ගැනම කිව්වා අය්යයි මල්ලියි කතාව 😂😂☝️❤️

  • @songsofsrilanka4036
    @songsofsrilanka4036 4 роки тому

    Chanux aiyee..mama oyage hama video ekakma maga arinne nathuwa balanawa...mamanam used karanne dialog...❤️😍

  • @akeelzafar1920
    @akeelzafar1920 4 роки тому +3

    What is the price of the WiFi extender?

  • @banuja3629
    @banuja3629 4 роки тому +1

    Thanks.

  • @praneeth210
    @praneeth210 4 роки тому +13

    මම ඩයලොග් රවුටර් එකක් පාවිච්චි කරනවා මට තියෙන ගැටලුව පිික් ටයිම් එකේ ඒ වාගේම කාලගුණ වෙනස් වීම් වලදී ගොඩාක් සිග්නල් අපහසුතාවයකට මුන දෙන්න වෙනවා වෙලාවකට එපා වෙනවා මට විසඳුමක් දෙන්න පුලුවන්නම්

    • @Nadeenthashantha
      @Nadeenthashantha 4 роки тому

      Customer care ekata call karala kiyanna outdoor device ekk daala dewi.

    • @Sole_Luna
      @Sole_Luna 4 роки тому +1

      @Sangeeth Shan mata ensam ekata 300m, eth line eka aul.dan slt ekath melo wadak na

  • @ahamedikmalnoori2339
    @ahamedikmalnoori2339 4 роки тому +1

    Yes same problem I'm use slt 4G thank's bro

  • @sldayasa7573
    @sldayasa7573 4 роки тому

    ela ela......supiriyatama karanawa ,,, suba gamanak,,,,,,,,,,chana,,,,

  • @markfernando8457
    @markfernando8457 4 роки тому +1

    1 st comment eka. Supiri chanux ayye.

  • @thilinasampath6184
    @thilinasampath6184 4 роки тому +1

    අයියා රව්ටරේට එක සිග්නල් කනුවක්වත් එන්නෙ නෑ.මොකුත්කරන්න බැරිද ඒකට

  • @aroshaindunil7255
    @aroshaindunil7255 3 роки тому +3

    මගෙ රවුටරයට සික්නල් ඒක කනුවක් වත් නැ මෙකට අහුවෙයිද????

  • @mrwarriorgaming3367
    @mrwarriorgaming3367 4 роки тому

    කවුරු ගරි දන්නවනම් කියන්න SLT connection එකක usage eka balanna ඕනේ කරන username ekai password එකටයි මොකක්ද ගහන්නේ ????password එක router eke wifi password ekda ?
    Username එක මොන වගේ එකක්ද???

  • @kavidumadhushan3729
    @kavidumadhushan3729 4 роки тому +2

    Dialog 4G / 60GB....
    mm gedara antana akat, wifi ake antana aka sambanda kara, dn gdr hema thema signal tiyenawa,.... speed akat hodai...

  • @infinityworldsl3798
    @infinityworldsl3798 4 роки тому

    godk watinw brother ada vedio eka thinks chanuxbro

  • @himaacedamy7652
    @himaacedamy7652 4 роки тому

    මේ ලින්ක්ස් වලින් බලන්න

  • @sltechzone5364
    @sltechzone5364 4 роки тому +10

    මගේ router එකට signal ඇත්තෙම නෑ😒

  • @jaffyvlogs9111
    @jaffyvlogs9111 4 роки тому +1

    I have a dialog 4G hybrid one.. I am having this problem recently... Before router was okay and connection was speed... but now decreased... why is that.. this solution suit to my problem?

  • @promarox5618
    @promarox5618 4 роки тому

    Aiye umidigi a5 pro phone eka gana review ekk dannko

  • @chamidudilshan6618
    @chamidudilshan6618 4 роки тому +1

    එතකොට එක් රවුටර් එකකට Extender කීයක් Connect කරන්න පුලුවන්ද.. එහෙම ගොඩක් connect කරොත් සිග්නල් අඩු වෙන්නෙ නැද්ද🤔🤔

  • @virajkonthasinghe
    @virajkonthasinghe 4 роки тому +1

    SLT fiber, strgth problems have , nomal wifi router eke signal strgth ekama thama fiber walath wenasak na. Internet speed eka thama wenasa

  • @harithasithum3627
    @harithasithum3627 4 роки тому +1

    Please make a video about MI wifi extenders

  • @buddhikakasun5253
    @buddhikakasun5253 3 роки тому +1

    මම රවුටරයක් ගන්න ගියාම කඩේ කට්ටිය කිව්වා Wi-Fi router වලට ඒ පැත්තේ සිග්නල් තියෙද කියල බලන්න කිව්වා

  • @sithumnimesh1161
    @sithumnimesh1161 4 роки тому

    Chanux අයියා;එල එල Bro

  • @vishwa_nadeen
    @vishwa_nadeen 4 роки тому

    SLT wifi thama.thanks e vidio ekatanm

  • @srilankans6049
    @srilankans6049 3 роки тому

    අයියේ මගෙ SLT Fiber Canection එකක් තියෙන්නේ. ඒ වුනාට මගෙ phone එකේ wifi වැඩ කරන්නෙ නෑ නේ.wifi පෙන්නනවා ඒ උනාට you tube යන්න තරම් වත් සිග්නල් නෑ.
    ඒකට මොකද කරන්න ඔනේ.

  • @dinukavidusen9442
    @dinukavidusen9442 4 роки тому

    Niyamai habai dan parakkui gahuva pole wi-Fi

  • @sandaruwansandaruwan532
    @sandaruwansandaruwan532 4 роки тому +3

    ඩයලොග් රවුටරේ සිග්නල් කනු දෙකයි තියෙන්නේ zoomවලින් පන්තියක් කරන්න පුළුවන් වෙයිද?

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker2177 4 роки тому +3

    Dialog 4G ekak use karanne.60 GB package eka..speed hodai.👍👍

  • @prameethmaduwantha1458
    @prameethmaduwantha1458 4 роки тому +4

    Well done Brother. Hope you ll hit 1M subscribes soon 🤘🤘. Good luck 👉👉

  • @vinukasandaru7350
    @vinukasandaru7350 4 роки тому

    ඩයලොග් මගෙ 30 පැක් එක ඔක්කොම 66 ක් එනවා රව්ටරේ එක්ස්ටනල් ඇන්ටනවක් ගහලා එලියෙ තියෙන්නේ 21mbps වගේ ස්පීඩ් තියේ වෙනසක් නොවී ගහපු දා ඉදන් ලෝකේශන් හොරණ

  • @JPromo
    @JPromo 4 роки тому +2

    චනු බිත්ති හරහා යනවද වයිෆයි?

  • @SPramu-sr2cg
    @SPramu-sr2cg 4 роки тому +4

    හොද රවුටරයක් තාම හොයන ගාමන

  • @ashanchinthaka1998
    @ashanchinthaka1998 2 роки тому

    Slt fibar මේක වටිනවා

  • @csent5950
    @csent5950 4 роки тому

    Dvr ekak wifi extender eke lan port ekata gahala pawichchi karanna puluwand?dvr ekai router ekai lan cable ekakin connect karanne nethuwa

  • @theknowledgealibaba1035
    @theknowledgealibaba1035 2 роки тому

    අය්යෙ මට තියෙන්නෙ dialog out door unit ekak එකටට්ජ් විසදුමක් දෙන්නකො

  • @salu_xgaming5554
    @salu_xgaming5554 3 роки тому

    අය්යේ මම SLT FIBER එකේ STRENGTH එක FULL තියෙනවා එත් SLOW වැඩ PEO TV එකට ආපු එක

  • @madhuwaphotography643
    @madhuwaphotography643 3 роки тому +1

    Dialog 4G wifi.... වහලේ තියලා තියෙන්නේ එත් සිග්නල් මදි නේ.....අනේ ප්ලිස් විඩියෝ එකක් දාන්නකෝ...වයිෆයි වලට සිග්නල් හදා ගන්න විදිහක් 🙄🙁😐

  • @60fpsmusicbag29
    @60fpsmusicbag29 4 роки тому

    ADSL router ekaka signal strength eka wedi karaganne kohomada kiyadenna chanux aiye?please kiyadenna.

  • @gewushanrashmika4465
    @gewushanrashmika4465 4 роки тому +1

    Video ek nm suprir ayye...mn us ekaranne dialog ekk...16GB pack ek...

  • @shashininisansala3550
    @shashininisansala3550 4 роки тому +1

    Good video .thanks 😊😊😊

  • @tharumax5476
    @tharumax5476 4 роки тому

    Chanux aiye....,,I PHONE වල තියෙන VIVID FILTER එක ANDROID PHONE වලට දා ගන්න විදිහක් නැද්ද....
    දන්න අය කියාගෙන යන්න

  • @sealife5349
    @sealife5349 4 роки тому

    Singl bosster ekak කියන්නවද
    පිලියමක්..
    ගෙදරට 2g speed

  • @ericfernandz4490
    @ericfernandz4490 4 роки тому

    Chanux aiyye dell inspiron 3580 pentiam gold laptop eka gana video ekak karanna

  • @shavindaattanayake2006
    @shavindaattanayake2006 4 роки тому +4

    I got dialog 4G latest version router in my room and sometimes it gets slow when I surf
    And when I plugged and surf internet in my pc by lan cable... almost surfing speed in my mobile get low... why is that???

  • @salindakumarasinghe1972
    @salindakumarasinghe1972 4 роки тому

    Anuradhapure walisinghe kollek ela ela bro

  • @prasanthamaddumahewa8743
    @prasanthamaddumahewa8743 4 роки тому

    මම extender එකක් අලි එක්ස්ප්‍රස් එකෙන් ගෙන්න ගත්තා ,දැන් මට තියෙන ප්‍රශ්නෙ මගේ router එකේ ඒකට සපොර්ට් ඒකට සපෝට් කරන්නේ නෑ හේතුව මං ගාව තියෙන රවුටර් එකෙනුත් සිග්නල් එකක් යවන්න ඕන අරකට ,මම බෙල් කතා කරත් තාම ආවේ නෑ ,ඒ ගැනත් පහදල දෙනව නේද ,සපෝට් කන්න රවුටර් එකක් ගැන

  • @manjulasrilal6269
    @manjulasrilal6269 4 роки тому +1

    SLT Routar super signal excited

  • @thusithlall244
    @thusithlall244 3 роки тому

    මම දඹුල්ලේ .dialog wife එකක් පාවිච්චි කරන්නේ .සිග්නල් හොදටම නැහැ .හදාගන්න විදිහක් තියෙනවා ද

  • @tharindurm
    @tharindurm 4 роки тому +1

    Extender eka router eke signal catch karal repat karan eken. Speed walata issue ekak wenma nadda?

  • @Sameera_NEXTGEN
    @Sameera_NEXTGEN 4 роки тому +11

    SLT 4G Router එක සිග්නල් අඩු ප්‍රශ්නෙ තමයි තියෙන්නෙ ඒරියා එකට

  • @suganthyseasysewing8857
    @suganthyseasysewing8857 4 роки тому

    Mama slt fiber connection ekak use kaanne namuth hall ekin Room ekata wifi signal enawa Audi.so eaa welawata mobitel 4G use karanawa ekath samahara welavata signal Audi. Mema danuwath kireema gana godak sathutui gadak thanks

  • @nimalpremawardhana8572
    @nimalpremawardhana8572 4 роки тому

    We dont know about on line purchasing in which shop i can buy wifi extender?

  • @ALONEstudio-
    @ALONEstudio- 4 місяці тому

    Outdoor router waltath connect krann puluwnd

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial 4 роки тому

    Ape gedara wifi routers dekak thiyanava. E dekama Dialog 4G... Mn uae karanne nm 16GB package ekak... ammi use karanne nm 30GB package ekak... Mata nm me wenakan ehema issue ekak avilla na aiye...

  • @inokaayojani2527
    @inokaayojani2527 4 роки тому +1

    Sir Drop,Air play and improved location accuracy require WI-FI කියලා වැටෙනවා wi-fi on වෙන්නැ මොකද වෙලා තියෙන්නේ කියන්න

  • @tholiyajayawardena1347
    @tholiyajayawardena1347 4 роки тому

    Hoya hoya hitapu video ekak

  • @prashansa_meshan
    @prashansa_meshan 3 роки тому

    මේ router වල තියෙන USB port එකෙන් මොනාද කරන්න පුළුවන්....

  • @yasithjayawardana5429
    @yasithjayawardana5429 4 роки тому +1

    Thank you 🙏

  • @BirdGayan
    @BirdGayan 4 роки тому

    WiFi router ekata tower eken ena signal eka wedi karanna widihak thiyanawada? Antena ekak wage..

  • @sampathbandara4223
    @sampathbandara4223 2 роки тому +1

    👍

  • @sahan_sanduwara2865
    @sahan_sanduwara2865 3 роки тому +1

    අපේ ගෙදර slt fiber. Download speed එක 100 mbps කිව්වට අපිට එන්නේ 47 වගේ ගනන් ne . Ai e

  • @lahirumaxdj9651
    @lahirumaxdj9651 4 роки тому

    Router එකේ signal වැඩි කරන්න බැරිද අයියෙ
    Outdoor signal තියෙනව indoor signal නෑ අෆ්ෆා..
    විසදුමක් නැද්ද
    *bell 4g (55gb)
    Slt 4g 45gb

  • @Laka503
    @Laka503 4 роки тому

    Thanks chanux bro

  • @clearworldinternational8133
    @clearworldinternational8133 4 роки тому

    Aiye timebuck gana full video ekk gennako..