😲 මේ හැමදේම හෙට නැති උනොත් බුලත්විට කඩයක් දාගෙන හරි ජීවිතේ අයෙත් මුල ඉදලා පටන් ගන්න අපි දැනගන්න ඕනේ

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 427

  • @ChannelConline
    @ChannelConline  Рік тому +81

    ⚫උඩ තියෙන කළු පාට Subscribe බොක්ස් එක ඔබලා චැනල් සී සබ්ස්ක්‍රයිබ් කරල සම්පූර්ණ video එක බලන්න.. 👍

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 Рік тому +410

    වෙන නිලියො චරිත කෙලසන් ජන්ප්‍රියයවෙ ..මෙම නිලිය චරිතෙ ආරක්ශා කොට තම පියත් සමග දුශ්කර දිවියක් ආදර්ශමත් ලෙස සුන්දර ව ගෙනයයි ජයවේවා ❤

    • @sachds3333
      @sachds3333 Рік тому +13

      රටක් දියුණුවට යන්න මිනිසුන් මේ වගේ කරන්න ඕන

    • @sriyanisriyani3306
      @sriyanisriyani3306 Рік тому +2

      7

  • @බාස්-ග1ච
    @බාස්-ග1ච Рік тому +151

    වැඩි වැඩියෙන් දියුණු වෙන්න ඕන රටට වැඩදායී පූර්වාදර්ශී චරිත ❤❤

  • @thisarianuththara7905
    @thisarianuththara7905 Рік тому +63

    වාව් නියමයි ..පලවෙනි වතාවට මෙහෙම කෙනෙක් දැක්කේ විශේෂයෙන් නිලියක් ...මහපොලවේ පය ගහලා ඉන්න මෙවැනි ජීවිත දිනන එක නවත්තන්න බැ..නෙහතමානි චරිතයක් මන් ඒ තාත්තට ගොඩාක් කැමතියි...ජයවේවා ...අපි හැමෝටම හැමදේම කොයි මොහොතක හෝ නැතිවෙන්න පුලුවන් කියන සිතුවිල්ල හිතන් තමයි වැඩ කරන්න ඕන මොකද ජීවිතේ හරිම අවිනිශ්චිත දෙයක්...ජයවේවා ..දියුනුවෙන් දියුනුවට පත්වේවා..බුදුසරණයි ..👍❤️

  • @ChannelConline
    @ChannelConline  Рік тому +85

    😍 අපි ජිවිතයේ ඕන දේකට ඔට්ටු වෙන්න පුරුදු වෙන්න ඕනේ...අම්මයි තාත්තයි මාව හැදුවෙ මලක් වගෙ නෙවෙයි..‼️
    🔴 ඔය කියන කවුරුවත් මට කීයක්වත් දෙන්නෙ නෑනෙ..ඉතිං මම හම්බ කර ගත්තොත් මට පුළුවන් අම්මයි තාත්තයි සතුටින් කියලා මටත් සතුටින් ඉන්න..‼️
    🔴 ඇයි අපි අපේ දෙයක් කරන්න ලැජ්ජ වෙන්නෙ..???
    🔴 අපි හැමෝම මැරෙන මිනිස්සු කියලා තේරුම් අරගෙන ජීවත් උනාම ප්‍රශ්න අඩුයි නිලියක් කියන්නෙත් සාමාන්‍ය ගැහැණියක්..
    🤩 හැමෝම බර්ගර් කන්න එන තාත්තාගේ දුවගේ බර්ගර් අවුට්ලට් එක..outlet ආනා ෆූඩ් නවතම ශාඛාව..🌭🌭🌭
    🥳Ishara Athukorala I Ananda Athukorala
    🔴 සම්පූර්ණ වැඩසටහන ලඟදීම චැනල් සී එකෙන් බලන්න පුළුවන්..එතෙක් චැනල් සී like කරලා තියාගන්න..‼️
    ⚠️ චැනල් සී Like කරලා සම්පූර්ණ වැඩසටහන බලන්න..‼️‼️
    📺 ඩයලොග් ටිවී නාලිකා අංක 45 ඔස්සේ චැනල් සී නරඹන්න...‼️‼
    #channelC

  • @lahirulasantha4962
    @lahirulasantha4962 Рік тому +24

    ඇත්තටම හොද වැඩක්. මේ කාලෙ නලු නිලියො හෙලුවෙන් නටල යූ ටියුබ් එකට දාන කාලෙ.කොච්චර හොඳද මේ තාත්තයි දුවයි.

  • @armadushika9152
    @armadushika9152 Рік тому +41

    ඔයාගෙ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවටම පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි නංගියෝ

  • @softrack_Lk
    @softrack_Lk Рік тому +72

    ඔය වගේ මිනිසුන්ට තව තවත් හරි යන්න ඕන

  • @MaheshTharanga-b1k
    @MaheshTharanga-b1k Рік тому +1

    නිහතමානී මිනිස්සු කිසිම ලොකු සින් එකක් නෑ අපේ රටේ හැමෝටම ආදර්ශයක්

  • @sathyani001
    @sathyani001 Рік тому +46

    මම ඉන්නෙ ගාල්ලේ ,ඔයාගේ කඩේට ගොඩක් දුර යි.ඔයාගේ කෑම රසබලන්න එන්න බෑ.ඒත් කවදාහරි දවසක එනවා.
    ඒත් සහොදරී හදවතින් නම් ඉතාමත්ම ලගයි.
    ඔබ විශිෂ්ඨයි .ඔබ අපේ පරම්පරාවේ සැබෑ වීරවරියක්. ⁣කොහොම හරි ගේම් එක ගහන්න,ජීවිතය දිනන්න

  • @himayamadushika342
    @himayamadushika342 Рік тому +21

    බොරුවට අහසෙ පාවෙන්න හදන මෝඩ නිලියන්ට ඔයා නිසා ගොඩක් රිදෙන්න ඇති. ඔයාට ජයෙන් ජයම ලැබේවා

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 Рік тому +89

    ඔයාට තව තවත් හරියන්න ඕන. අතපය 4 තියාන හිගා කන කාලකණ්ණි ඉන්න රටක් මේක. වැදගත් රස්සාවක් . හැමෝම අනිවාර්යයෙන් කරන දේනේ කන එක. ඉතින් ඒ කෑම හදනවා කියන්නේ ගොඩම තමයි.

  • @darshidineshika1997
    @darshidineshika1997 Рік тому +19

    දවසින් දවස හරියන්න ඕනි අක්කි ඔයාට ......කුරුණෑගලටත් එන්න.බලන් ඉන්නවා.බුදුසරණයි ඔයාට.ආදරෙයි .....

  • @sujithruwan2541
    @sujithruwan2541 Рік тому +5

    දයාබර චරිතයක් ලස්සන මිනිසෙක්,, ඔහුටම දෙවනි නැති දියණියක් , තව තවත් මිනිස්සු වෙනුවෙන් අඩුවට කෑම බීම ටික දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා,, අඩු ලාබය වැඩි වෙළදාම,, සංකල්පය මුස්ලිම් වෙළෙන්දාගේ,,, ඒක තමයි විය යුත්තේ,,, වෙළදාම විතරක් කරන අය එහෙම නෑ ,,මේ මිනිස්සු කරන්නේ සේවයක්,, බලන්න නිර්ව්‍යාජ සිනාහව ඒ හැසිරීම්,, සහෝදරිය ඔබ දිරිය කතක් ,, කාන්තාවන් මොන වගේ වෙන්න ඕනද කියලා කියන්න තරම් ඔබ ශක්තිමත් චරිතයක්,, ඔය තුන් දෙනාට වරදින්නේ නැති අනෙක් කරුණ,,සේවකයන්ට පව්ලේ අයට මෙන් සලකනවා ඒක උතුම් දෙයක්,, මොකද හොයන සෑම රැපියලකම තියෙන්නේ ඔවුන්ගෙ දහඩිය මහන්සිය ,,ඔයාලා ඒකට රෙක්ස්පට් කරන එකම ඇති ,, දයාබර ආනන්ද ඔබටත් දයාබර බිරිඳටත්,,නිහතමානී දියණියටත් ජය
    තෙරුවන් සරණයි

  • @Sampath1994
    @Sampath1994 Рік тому +69

    බොහොම සතුටුයි මේ වගේ මිනිසුන් අපේ රටේ ඉන්නවා දකින එක. ඔනේම උදවුවක් කෑම සම්බන්ධව කරන්න අපි සුදානම් 👩‍🍳🇱🇰 රත්ණත්තරේ පිහිටයි !🙏

  • @imeshikachamodani1571
    @imeshikachamodani1571 Рік тому +7

    හරිම ෂෝයි අක්කි ඔයා. හරි ආදර්ශමත් චරිතයක්. මං දැක්ක ලස්සනම කෙල්ලෙක්. මිනිස්සු ලස්සන වෙන්නේ පෙනුමට වගේම හදවතත් ලස්සන වුනාම.

  • @herathchandra4082
    @herathchandra4082 Рік тому +31

    wow 👍👌👏පොළවේ පය ගහලා ඉන්න ආදරණීය ඔබලා කරන්නාවු විශිෂ්ඨ මෙහෙවරට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් !!!🙏 ඇත්තටම හරිම ආඩම්බරයි ඔබ ගැන දුව Good luck !!!🌷🌷👍👌 අපේ රටේ දරුවන්ට ලොකු ආදර්ශයක් ☺️💪 දුව ඔබගේ සහ දෙමව්පියන්ගේ නිහතමානී කම නිසාම තමයි ජනතාව මේ තරම් ඔබලාට ආදරය කරන්නේ වාසනාවන්!!!🌹🌷 👌 සියලු දෙවියන්ගේ පිහිටෙන් ඔබලාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා!!! 🙏 දවසින් දවස දියුණුවෙන් දියුණුවට පත් වේවා !!!🙏 තෙරුවන් සරණයි හැමෝටම !!!🙏

  • @shehanskranatunga7100
    @shehanskranatunga7100 Рік тому +15

    අද දැනගත්තෙ ඔයාලගෙ නෑකම් .. සුභ පතනවා ජයම වෙන්නට හිරිහැර බාධක නැතිව ! 💪💐

  • @pubudu3235
    @pubudu3235 Рік тому +94

    බිස්නස් eka සාර්ථකත්වය දවසින් dawasa වැඩි වේවා !!!!!!!🙏💖🌟
    Budu saranai !!!!💖💖💖💖🙏🙏🙏🙏🌟🌟🌟🌟

    • @wasanakumari9894
      @wasanakumari9894 Рік тому

      සුබ පතනවා ඔයාලාට තව දියුනු වෙිවා💖💖💖💖💖💖💖💖👍👍👍👍

  • @wathsalasubhashini3399
    @wathsalasubhashini3399 Рік тому +12

    හදවතින්ම සුභ පැතුම් ..ජය වේවා ...ආදරනීය කලා කරුවෙක් ..ආදර්ශමත් දියනියක්

  • @swarnadealwis1231
    @swarnadealwis1231 Рік тому +26

    කොයිතරම් සුන්දර ද.
    හදවතින්ම සුභ පතනවා..දෙදෙනාටම

  • @wirajca.arachchi6913
    @wirajca.arachchi6913 Рік тому +5

    නියමයි, ඔය විදිහට හිතනවානම් දියුණුව ඔබ පසුපස ඒවි. ඔබ නියම දිරිය දියණියක් 👍👍

  • @lasanthasoysa2883
    @lasanthasoysa2883 Рік тому +5

    සුපිරි අදහස් තියෙන තරුණියක් ඒ හයිය නම් සුපිරි ජය වේවා

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA Рік тому +28

    තව තවත් දිරිය ශක්තිය ලැබේවා මේක තමයි වෙන්න ඕන ආදරණීය මහා කලාකරුවාණනි ඔබගේ නිහතමානීභාවය ඉතාම වටිනවා ඔබගෙන් පැල වෙච්ච ඒ බීජය ද ඔබ වාගේ දක්ෂ දරුවෙක් ජයම වේවා 🙏🙏👍👍👍👍👍👍👍🤝❤️❤️❤️❤️❤️❤️❤️

  • @madusankakurera1218
    @madusankakurera1218 Рік тому +12

    ආඩම්බරයි නන්ගියා ,දියුණුවට පත්වෙවා 💕💕

  • @priyasahani9029
    @priyasahani9029 Рік тому +5

    නියමයි කෙල්ලේ...good job ...ඔයා ට ජයවේවා නන්ගියෝ...

  • @dewminiobeysekara5969
    @dewminiobeysekara5969 Рік тому +3

    ගෑනු ලමයිට මාර ආදර්ශයක් අක්කෙ ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනෙ ❤❤❤

  • @rasikaruvanmali574
    @rasikaruvanmali574 Рік тому +7

    සුබ පතනවා වැඩි වැඩියෙන් සාර්තක වෙන්න සියලුම දේවල් හොදින් කරගෙන යන්න ලැබෙන්න කියලා 👍❤👍❤👍🎉️🎉️🎉️🎉️

  • @mr.bartholameuz9262
    @mr.bartholameuz9262 Рік тому +17

    She seems humble enough to appreciate her support team ❤️ " පවුලේ කට්ටිය වගේම විශ්වාසවන්තයි "

  • @dulawickramanayaka2660
    @dulawickramanayaka2660 Рік тому +2

    නියම මිනිස්සු 👌♥️ ඉදිරියට ම යන්න හදවතින්ම සුභ පතනවා .... තෙරුවන් සරණයි ♥️♥️

  • @herathchandra4082
    @herathchandra4082 Рік тому +25

    වාසනාවන්!!!🌹 ආදර්ශමත් දරුවෙක් 💎❤👍👌👏👏👏 වාසනාවන්ත දෙමව්පියන්ට ලැබුණු පින්වත් දරුවෙක් ☺️😍" Good luck දුව" All the best !!! 🌷 Wish you a very nice future !!!🙏

  • @nilushavirajani2662
    @nilushavirajani2662 Рік тому +13

    කියන්න වචන නැ .ඇත්තටම සතුටක් ආදරයක් දැනුනා

  • @shanichandrasekara1639
    @shanichandrasekara1639 Рік тому +1

    ගොඩාක්ම හොද රටටම ආදර්ශමත් වැඩක්..වැඩි වැඩියෙන්ම දියුණු වේවා

  • @nadeeshatharaka3778
    @nadeeshatharaka3778 Рік тому +47

    වයස කියපු නිලියක් දැක්කමයි මෙන්න කෙල්ලො 👍

  • @ddmpraveen3167
    @ddmpraveen3167 Рік тому +6

    වෙන නිලියෝ නම් සල්ලිකාරයෝන්ගේ ඇගේ එල්ලෙනවා මෙයා වගෙ හැමෝම හිතනවා නම් කොච්චර හොඳ ද ❤❤ good luck akka

  • @shanishakaushali4873
    @shanishakaushali4873 Рік тому +5

    ජේසු පිහිටයි බුදු සරණයි.💗🙏 වැඩි වැඩියෙන් දියුනු වේවා...!🥰✨️

  • @madushasanjeewani600
    @madushasanjeewani600 Рік тому +4

    ඔබේ මුළු පවුලටම බුදුසරණයි. දිනෙන් දින ඔබේ ව්‍යාපාර දියුණු වේවා 👍💕👌

  • @T.Kanchana
    @T.Kanchana Рік тому +5

    Program ek කරන කෙනා හොදින් වැඩසටහන මෙහෙයවනවා... ♥️

  • @qatarairwaysflybywirea320
    @qatarairwaysflybywirea320 Рік тому +5

    අනන්ත බුදුගුණ ආනුභාවයෙන් මෙම ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් වේවා 🙏🙏🙏🙏.

  • @nikmini4568
    @nikmini4568 Рік тому +15

    ඇත්තවශයෙන්ම හරිම ආඩම්බරයි ඔයාලා ගැන ❤️

  • @shashininonis18
    @shashininonis18 Рік тому +9

    කන්න අමාරු කාලේ මෙහෙම කන්න දෙන එකම වටිනවා

  • @himaya2004
    @himaya2004 Рік тому +10

    දවසක පුත්තලමටත් එයි කියලා බලාගෙන ඉන්නවා 😍😍

  • @asafernando6290
    @asafernando6290 Рік тому +22

    👍🏻
    රංගනයෙනුත් සෑහෙන ගමනක්
    යන්න පුළුවන් දුවක්.
    💖💖💖💖
    🙏🏼

  • @helotunestex8750
    @helotunestex8750 Рік тому +40

    මනසින් දියුනු ම්නිස්සු ඇස් ඉදිරිපිට සුබ පැතුම් ඔයාලට❤❤❤❤❤❤

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA Рік тому +6

    ඔබතුමාලගේ මනුස්සකම මාර වටිනවා මුළු ලංකාවම ආක්‍රමණය කරන්න ලැබේවා 👍❤️❤️❤️❤️🙏🙏🙏

  • @ayishaayisha6784
    @ayishaayisha6784 Рік тому +6

    දුප්පතාගේ හිතවතා .ආනා eats .ජයෙන් ජයම වේවා.තෙරුවන් සරණයි .🙏🙏🙏❤❤❤

  • @shanthakumara79
    @shanthakumara79 Рік тому +1

    අවංක හිතක් ඔයාට දිගු ගමනක් යන්න පුලුවන් සමාජය ට ලොකු අදර්ශයක් බුදු සරණයි

  • @isharasewwandi6400
    @isharasewwandi6400 Рік тому +9

    ඉශාරා අක්කේ..ඔබට ජය...👍

  • @zitharawijesooriya4869
    @zitharawijesooriya4869 Рік тому +25

    ලංකාවේ මිනිස්සුන්ට මේ දේවල් මැජික්...නලුවෙක් මේ වගෙ දෙයක් කරනවා කිව්වාම ඒක ලොකුවට කතා කරනවා...ඒත් යුරෝප් වල ඕවා සාම්න්‍ය දෙයක්...මෙහේ ප්‍රසිද්ධ චරිත කියලා නැහැ..හැමෝම යම් ජොබ් එකක් කරනවා ...ඒක කෑම කඩයක් වෙන්නත් පුලුවන් ...

    • @saramelakai3387
      @saramelakai3387 Рік тому

      Apita moko . Hari oya rata inne API denagaththa

  • @harshanabandara4957
    @harshanabandara4957 Рік тому +14

    දිනෙන් දින දියුණු වෙන්න ඕනි....බුදු සරනයි ❤️👍👌මාතලේටත් ඕනී

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 Рік тому +2

    සුබපැතුම් .!!!..තවතවත් දියුණුවට පත්වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි...💞💞💞

  • @fathimanahadiya5112
    @fathimanahadiya5112 Рік тому +1

    තව තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවා!!!!❤️❤️❤️🙏🙏🙏

  • @lanka1285
    @lanka1285 Рік тому +7

    දුප්පත් අපේ බන් කඩේ තමයි😍♥️

  • @malshamaleesha5447
    @malshamaleesha5447 Рік тому +8

    ,පට්ට කෙල්ලෙක් නියමයි ජය වේවා

  • @Tharindu2000
    @Tharindu2000 Рік тому +4

    ඇත්තටම ඔයා හැමෝටම ආදර්ෂයක් 🤝❤️

  • @lifewithanu6618
    @lifewithanu6618 Рік тому +20

    ඔබේ ව්‍යාපාරය කටයුතු දිනෙන් දින තත්පරේන් තත්පරය මොහොතින් මොහොත සාර්ථක වේවා!

  • @dilhanimallika5290
    @dilhanimallika5290 Рік тому +14

    අවංක කෙල්ලක්.නිහතමානී..කෙලින් කතාකරනවා

  • @chithradewage70gmail.comchithr

    වැඩි වැඩිෙයන් ලැෙබන්න ඔන ආදරනිය පියත් සමග ආදර්ශමත් දියණියක් බුදු සරණයි ❤❤❤❤❤❤

  • @vithanaarachchi824
    @vithanaarachchi824 Рік тому

    වැඩි වැඩියෙන් දියුනු වේවා ..හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ♥️♥️🙏🙏

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 Рік тому +3

    ජයවේවා හරිම සතුටුයි. තෙරුවන් සරණයි. පාරදිගේ අසාවෙන් බලනවා. 👍🙏

  • @lperera1995
    @lperera1995 Рік тому

    තරු අහසේ උනාට මහපොලවෙ පය ගහල ජීවිතයට මූන දෙන්න ඕනෙ දුවේ ඔයාට ශක්තිය දහිරිය ලැබේවා ❤

  • @nimesharanathunga3498
    @nimesharanathunga3498 Рік тому +5

    සියලු දෙනාට බුදු සරණයි ජේසු පිහිටයි....!!!

  • @tharnga5830
    @tharnga5830 Рік тому

    ඔයාට තව තවත් දියුනු වෙන්න සක්තිය ද්‍යිරිය ලැබේවා කියල මම ප්‍රාර්තනා කරනව මැනික

  • @kasundeshappriya7022
    @kasundeshappriya7022 Рік тому +31

    ඉශාරා කියන්නේ මාර කෙල්ලෙක්...හැම vedeo එකකම තව කෙනෙක් motiveshon කරන විදියට කතා කරන්නෙ,ඒක වටිනවා dear.....congratulations ❤️❤️❤️

  • @mlmHussain1983
    @mlmHussain1983 Рік тому +8

    සුභ පතනවා හැමෝටම. හතරවැනි එක වත්තල විවෘත කරන්න.

  • @lakshithahashan8561
    @lakshithahashan8561 Рік тому +6

    ඇත්තටම අක්කා ගොඩක් වටින චරිතයක් ❤❤

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 Рік тому +14

    මෙන්න නියම චරිත සාර්ථක වෙන්න කියලා සුබ පතනවා❤️❤️

  • @surabromusicgallery6780
    @surabromusicgallery6780 Рік тому +1

    සියලුම වැඩකටයුතු සාර්ථක වේවා...🆗®️ ජයවේවා 🔥🔥👊

  • @kanchanadilrukshi9197
    @kanchanadilrukshi9197 Рік тому +6

    සුබපැතුම් ඉෂාරා

  • @supunsameera8568
    @supunsameera8568 Рік тому

    ආඩම්බරයි...සුභ පැතුම්..❤❤

  • @surekhaariyarathna2684
    @surekhaariyarathna2684 Рік тому +12

    සුපිරි අක්කා

  • @gayaninilmini2893
    @gayaninilmini2893 Рік тому +3

    ආදර්ශ math නිළියක් oya nangi . Oyat wardin na . පොළොවේ pay gahala jiwath wenne kohomd kiyla නිළියන් t oya ආදර්ශයක් . 💐💐💐💐💐

  • @deepanimadawala5106
    @deepanimadawala5106 Рік тому +1

    ජය ෙවිවා පුෙත් . බුදු සරනවි සිය පවුලටම

  • @darshanabandara.
    @darshanabandara. Рік тому +3

    මන් ඔය ලඟපාත හිටියා නම් හැමදාම ඔය stall එක පෝලිමේ ඉන්නේ♥️♥️

  • @darshanabandara.
    @darshanabandara. Рік тому +2

    ඒ වචන ටික නම් මාර පරිණතයි🤍❤️✨

  • @nilushiwekadapola1526
    @nilushiwekadapola1526 Рік тому +5

    දිනෙන් දින දියුණුවේවා!❤️👍

  • @භාෂිවිජේරත්න

    කොළඹ ආපු දවසක අනිවාර්යෙන් එනව බන් එකක් කාල යන්න❤❤❤

  • @dineshpriyalal394
    @dineshpriyalal394 Рік тому +1

    ජය වෙනවා ඒක සුවර්.බුදු සරණයි

  • @sudararashmika1898
    @sudararashmika1898 Рік тому

    රුකාගෙ යාලුවා එල එල ජයවේවා🙌🙌

  • @ranaswanu9449
    @ranaswanu9449 Рік тому +9

    දිනෙන් දින දියුණු වේවා 😍😍

  • @premalathakahawatta9888
    @premalathakahawatta9888 Рік тому

    Jayawewaa obepathum ituwewaa api godak adaraya karana naluwek eskole tell natteyer thulin e wagema nihathamani diyaniyak sitima Gena harima sathutui diyaniyage kathawa aththatama. Anek kannthawannata a darssayak jayawewaa budusaranai

  • @binariranasinghe5523
    @binariranasinghe5523 Рік тому +72

    Lady bosses තව තවත් බිහිවේවා!!!! නොනලා ඔහොම ජොබ් එකක් කරන්නම ඕන ... පිරිමියා අබිබවා කාන්තාව පෙරට.. ජයවේවා ..

  • @binupanethas3072
    @binupanethas3072 Рік тому +1

    Comment ekak noda yannama bari una hithata .aththama mara kellek nangi oy.sathutui godak oyage a wachana tika ahuwama.polowe paya gahala inna nihathamani sundara kellek kiyanne kamathie.oyage bisnes eka diunuwen diunuwatama pathwenna onee.busdu saranai oyala hamotama

  • @secretofficial.
    @secretofficial. Рік тому

    ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා ❤️🙏

  • @ruwanirupasinha8936
    @ruwanirupasinha8936 Рік тому +1

    හොරකම් මැරකම් නැතුව ඔය වගේ වැඩක් කරන්න ලැජ්ජා වෙන්න ඕනි නෑ ඔයට හරියනව තවත් නංගී මාත් ලගදි වැඩක් පටන් ගත්තා මගේ මහන්සියෙන්

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 Рік тому +2

    Theruwan saranai duwata! Wishing you a very happy healthy life.

  • @balasuriyaarachchigemanjul2620

    Niyamai aiye,,good luck

  • @Wiyana_Fernando-Jobs_info-UAE
    @Wiyana_Fernando-Jobs_info-UAE Рік тому +3

    Life is a journey..not a destination..Good Luck sis 👑️

  • @lperera1995
    @lperera1995 Рік тому

    තරුවක් උනාම උපන් රටත් දාලා යන කාලෙක රටට ආදර්ශයකි ජය වේවා

  • @pemasirikksp1567
    @pemasirikksp1567 Рік тому

    ජයෙන් ..ජයමවේවා..බුදුසරණයි

  • @rosirosi2962
    @rosirosi2962 Рік тому

    Niyamai nangi adarei hoda adarsa charithayak.thaththata ita wada adarei apii.kollek wage maarama adambaraii menika

  • @sachds3333
    @sachds3333 Рік тому +32

    රට යන උන්ට ආදර්ශයක්

  • @shenuriperera2860
    @shenuriperera2860 Рік тому

    පොලවේ ඉන්න නිලියක්❤️❤️❤️... respect 👍👍👍👍.... good luck.... ❤️❤️❤️❤️

  • @sumudurandima7613
    @sumudurandima7613 Рік тому +1

    විශ්වයේ ආශිර්වාදයේන් තවතවත් සාර්ථක වේවා 🙏😘

  • @sonyabanda6543
    @sonyabanda6543 Рік тому

    නියමය් අක්කී!! සුබ පැතුම්

  • @malshimali3372
    @malshimali3372 Рік тому +1

    නියම වචන කවෘත් අපි කෑවද අහල රුපියල් 100 ක් දෙන්නෙ නෑ නේ ඒ නිසා අපි යන්න ඕන අපේ ගමන ඒක අනිවාර්යයෙන් ඇත්ත

  • @tashanipereraadtashanipere5720

    හොද හොද වැඩ 🙏🙏🙏🙏🙏බුදුසරණයි සරණයි

  • @dhammikasenanayaka5550
    @dhammikasenanayaka5550 Рік тому +2

    මම ඉන්නේ ගිරිඋල්ලෙ කවදා හරි දවසක කළා යන්න එන්නම් කො අපෙ පැත්තෙ පුළුවන් නම් මෙහෙත් එකක් දාන්න,💝💝💝👍👍👍🌹🌹🌹

  • @nimavlogs3939
    @nimavlogs3939 Рік тому +5

    Ayya.... ☺️😐 Duwage age eke neda... Kohomada ayya une ?

  • @thusharadilhani5831
    @thusharadilhani5831 Рік тому +3

    සුබ අනාගතයක්...