අනාගත දේශපාලන තත්ත්වය | දවස | Dawasa | 06.12.2024

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024

КОМЕНТАРІ • 104

  • @nandanidisa1031
    @nandanidisa1031 8 днів тому +18

    මම අවුරුදු 67 , අවාසනාවකට එදා අපි unp කාරයෝ , අද අපි මාලිමාවට, ආඩම්බරයක්

  • @premathilakasanath4931
    @premathilakasanath4931 8 днів тому +4

    මෙන්න මෙ වගේ බුද්ධිමත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ගේන්න සාකච්ඡාවලට .එතකොට බලන අයටත් දැනුම ලැබෙනව

  • @bestfriendinvited
    @bestfriendinvited 9 днів тому +19

    Chathuranga looks very happy and confident, wish you good luck and strength to continue the job 👍🏼👍🏼👍🏼

    • @yaninyanin7820
      @yaninyanin7820 9 днів тому +1

      34:02 28:38 මරු !මුන් අවු 76 ක් රට නැති කලා!
      මේ ඉන්නේ ත් එ රට වනසපු තැන්වල
      ලැගපු ගොබිලෙක්!
      දැන්
      එනව මභම
      ද නිවරදි කරන වැඩේත්
      කරන්න???
      AJIITH
      PLEASE DO RETIRE!!! MACHAN!DEN ENOUGH!

  • @jasminehathiramani2141
    @jasminehathiramani2141 8 днів тому +5

    ඉක්මනින්ම අමතක වෙන මිනිස්සු ඉන්න කාලෙක නැවත නැවතත් අතීතය නිතර මතක් කර දෙන්න ඕනේ!""

  • @gayanikumari7696
    @gayanikumari7696 9 днів тому +5

    නියමයි ජයවේවා ශ්‍රීලංකා ❤❤❤

  • @jaliyac1203
    @jaliyac1203 7 днів тому

    Good conversation. All the best Chathuranga..

  • @vishwavidhanagamage101
    @vishwavidhanagamage101 9 днів тому +6

    Chathuranga 🎉❤

  • @IranganiUwagedona
    @IranganiUwagedona 8 днів тому +5

    පළාත්පාලන මැතිවරණයත් මාලිමාවම වෙන්නඕනා

  • @Pradeepsampath-b5e
    @Pradeepsampath-b5e 9 днів тому +22

    අජිත් පුට් නෝට් කල්ලියෙ නේද

  • @kusumalathawalpola669
    @kusumalathawalpola669 9 днів тому +4

    Tama harak innooo.

  • @deepachandrarathnayake983
    @deepachandrarathnayake983 8 днів тому +4

    පානදුර වලව්ව ගත්තේ නි.ඇමති කාලෙ.ඒ ගැනත් හොයල බලන්න

  • @nandathissadissanayaka9774
    @nandathissadissanayaka9774 9 днів тому +14

    අජිය බෝධිසත්වයෙක් වගේ නෙ...කතාව..තූ ...නො⁣දෝකින්..

  • @wickramakaraluarachchigepr8606
    @wickramakaraluarachchigepr8606 9 днів тому +20

    මේ අජිත් පී පෙරේරා කියන්නේ ෆුට් නෝට් එකක් දාපු ෆුට් නෝට් කල්ලියේ මන්ත්‍රීවරයෙක්. ඇලෝසියස් මහබැංකුව හොරකම් කරේ නෑ කියල මෙයත් කියන කෙනෙක්. මගේ මතය නම් මොහු බලයෙන් නෙරපිය යුතු මන්ත්‍රීවරයෙක් බවයි.

  • @Sfspluz
    @Sfspluz 9 днів тому +6

    Npp jayewrwa

  • @lalith9415
    @lalith9415 9 днів тому +2

    අහන්න තරමි වටිනකමක් නැ.

  • @sagaraswarnahansa8119
    @sagaraswarnahansa8119 7 днів тому

    මාලිමාවට ජයෙන් ජය !!!!

  • @niluherath-z6h
    @niluherath-z6h 8 днів тому +2

    පොඩ්ඩක් ඉවසා ලා ඉන්නා

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 8 днів тому +6

    අජිත් පෙරේරා පාර්ලිමේන්තු මැතිවරණයට කලින් හෙන ලොකුකමකින් කිව්වා නේද 113 කාටවත් ගන්න බෑ කියලා 🤣👍

  • @IranganiUwagedona
    @IranganiUwagedona 8 днів тому +3

    නිවේදකයා චතුරංගට කතාකරන්න දෙන්නේම නැහැ අනුරසහෝදරයා කිව්ව තමුන් දැක්කෙ නැද්ද ලබන කන්නයෙන් පසු එක වී ඇටයක්වත් පිට දෙන්නෙ නැහැ කියලා

  • @samanthalusena8610
    @samanthalusena8610 8 днів тому

    Sirasa ❤

  • @lalith9415
    @lalith9415 9 днів тому +7

    අජිත් මන්ත්‍රිවරයා ගැන පැහැදිමක්නැ. ස.ජ.බ.පකෂයේ චාරිත්‍රයක් විදියට ජන්දය දෙන්නෙ.අවබෝධයෙන් ඡන්දය පාවිච්චි කරන කොටස 30% ක් වත් නැති තරමි...

  • @pramodsilva8698
    @pramodsilva8698 6 днів тому

    චතුරංගගෙ පිංතූරය නිසා නරඹන්න දැම්මෙ අජිත් පී පෙරේරා එක්ක කතා කරනවා දැකලා මගෙ කාලය කළා දැම්මා. මේ රට හදන්න npp එකට බැරිනම් වෙන කවුරුත් නැති තරම්ය

  • @thelife5875
    @thelife5875 8 днів тому +1

    ප්‍රියන්තගෙ දේශපාලන භාවිතාව හොඳින්ම පේනව... අනික සංයමයක් නැහැ...ඔහුට ඕන ඔහුගෙ අදහස ජනගත කරන්න වගේ එක්ක් ...පැහැදිලිකරන්න දෙන්නෙම නැහැ

  • @Game_space777
    @Game_space777 9 днів тому +2

    අනුර කුමාර දිසානායක ජනාධිපති වී මාස දෙකක පමණ වී ඇති මේ අවස්ථාවේ කරපු වැඩ.​
    🔺මේරට ස්විටර්ලන්තය නෙමේ ලංකාව කියලා තේරුම්ගත්තා.
    🔺වාහන , කෑමබීම එපා කියලා ඒව ඔක්කොම ගත්තා
    🔺 ජනතාවට සේවය කරන්න නිල නිවාස අවශ්‍යයි කියලා පිළී ගත්තා.
    🔺මිනිස්සු උනාම කාල බිලා ෂෝ එකක් බලල ඉන්න ඕනි කියලා අවබෝධ කරගත්තා. ඒක කෙනෙක්ට 50,000 උනත් කමක් නෑ කියලා තීරණය කලා.
    🔺තනියම දොර ඇරගෙන බැස්සා.
    🔺 වාහන පෝලිම ළග ළග යන්නෙ නැතිව ගොඩක් දුර තියාගෙන යනවා.
    🔺 ඒවයෙ යන Ambulance වල ස්ටිකර ගැලෙව්වා.
    🔺උගන්ඩාවේ සල්ලි නැහැ කියලා රටට හෙළි කළා.
    🔺කතානායක බොත්තම දැමීම හා නැවත එය ගැලවීම ගැන කරුණු ඉදිරිපත් කළා.
    🔺ජයමංගල ගාථා වැනි අහිතකර ආර්ථික ප්‍රතිපත්තීන් ඉවත්කලා.
    🔺සිකියුරිටි රූම් කැඩුවා.
    🔺කාලගුණික වෙනස්වීම් වලට වගකිවයුත්තා කාලගුණය බව හෙළි උනා.
    🔺මහවිරු සමුළුව ගැම්මට කලා.
    🔺කුණාටු දෙකක් ගෙනාව .
    🔺 පට්ට වැහි කාලෙක උසස් පෙළ තියලා ළමයීන්ගෙ ඔලුව මැල්ලුම් කලා.
    🔺බලියක් නැතුව නිධානයක් ගත්තා.
    🔺 විසාල කළුගලක් රාජ්ය අනුග්‍රහයෙන් කුඩු කළා.
    ⭕තෙල් වලින් කාන්චන කොමිස් ගැහුවෙ නැහැ කියලා ඔප්පු කලා
    ⭕කිසිම ඇපයක් නැතුව දෙනව කිව්ව ලෝන් දුන්නා 😁
    😂❤​ මෙකෙ මොනවත් බොරු දාලා නෑ හැබැයි බයියො ටිපර් උනාට

    • @වීරවර්ධන
      @වීරවර්ධන 9 днів тому +1

      උගන්ඩාවෙ jet එක ගැන හැමමෝම දන්නව උඹ පොල් බූරුව උනාට....
      කාන්චනයට agreement එකක් කියවල sign කරගන්න බැරි බව මිනිස්සු තේරුම් ගත්ත උඹ පොල් බූරුව උනාට

    • @වීරවර්ධන
      @වීරවර්ධන 9 днів тому +1

      ජනතාවට සේවය කරන්න නිලනිවාස නෙවේ මන්ත්‍රී නිවාස සන්කීර්නයක් දුන්නම අති බව ජනතාව තේරුම් ගත්ත උඹ පොල් බූරුව උනාට

    • @වීරවර්ධන
      @වීරවර්ධන 9 днів тому +1

      මිනිස්සු උනාම කාලබීල ඉන්න ඔ්න තමන්ගෙ සල්ලි වලින්.....
      නැතුව ශිරන්ති රාජපකෂ වගේ අාන්ඩුවෙ බදු සල්ලි වලින් පිටරට වෙසක් බලන්න නොයා යුතුයි කියල මිනිස්සු තේරුම් ගත්ත උඹ පොල් බූරුව උනාට

    • @වීරවර්ධන
      @වීරවර්ධන 9 днів тому +4

      මේ දාල තියන කිසිවක් සත්‍ය නොවන බව මිනිස්සු තේරුම් ගත්ත .....
      තෝ මන්දබුද්ධික වහල්ල උනාට

    • @Game_space777
      @Game_space777 9 днів тому

      ​@@වීරවර්ධන මොනාද බයියො බොරු , එක බොරුවක් හරි තියනවනම් ඔප්පු කරපන් 😂

  • @RohitaDeSilva
    @RohitaDeSilva 9 днів тому +4

    මූත් ආවනෙ අඡිත්

  • @jhaperer9929
    @jhaperer9929 8 днів тому +2

    😂 අජිත්, ඔයා පාඩුවේ ඉන්න. NPP වැඩේ හරියට කරයි.

  • @BgSenavirathna
    @BgSenavirathna 9 днів тому +1

    ඇත්තටම දැන් කථාව ඇති වැඩ තමයි අපි බලාපොරොත්තුව නිතිය කඩිනමි කලයුතූයි???

  • @RaviRanasinghe-zp6vn
    @RaviRanasinghe-zp6vn 8 днів тому +3

    Sirasa management we expect correct news . How your presenter Roshan says there are que in sathosa. If that is case show video clips in the new firsr. We love sirasa but report the truth now

    • @RaviRanasinghe-zp6vn
      @RaviRanasinghe-zp6vn 8 днів тому

      Well done Chaturanga keep it up your good work this what we expect from Npp. Don't let these corrupt people to topple this government with media. Opposition is not seems to be positive and changing their views for future obtain mandate

  • @vipulaalankara5408
    @vipulaalankara5408 8 днів тому

    Chathuranga is the best

  • @dinushasilva7156
    @dinushasilva7156 8 днів тому +1

    Chaturanga iyaa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @LDON-XTrading
    @LDON-XTrading 8 днів тому +1

    රොෂාන් ඇටවල ඉන්නේ එංගලන්තයේද ? යකෝ රට බාරගද්දී සිල්ලර ප්‍රශ්න ගොඩක් හමුවේ ඉන්නේ , මෝඩයෙක් නොවී වැදගත් ප්‍රශ්න අහපන් කුකුල් නාම්බෝ . මේ රටේ දැනටමත් වෙලා තියන වෙනස පෙනන්නේ නැත්තේ , උබ ඉන්නේ Office එකේ ඔය ගැන හැම දාම News ගහනවා , පොඩ්ඩක් TV බලපන් . අපරාදේ මහජනතාවගේ සන්ක්‍යත රොෂාන් වෙනුවෙන් නාස්ති වෙන .

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka 8 днів тому

    ඇලෝසියස් ගෙන් සල්ලි ගත්තේනෑ නේ😂මෙයා කියපුවත් ජනතාව දන්නවා ත්‍රිපෝශ කොම්පැනිය අනුර විකුනලා 😊😊😊😊

  • @bhanukasankapadmarupasingh3812
    @bhanukasankapadmarupasingh3812 8 днів тому

    Chathuraga 👌🫡

  • @rohanamunasinghe8090
    @rohanamunasinghe8090 8 днів тому

    වැරදි තිරන නොකරපු කෙනෙක් සජිත් ගන්න ඕනේ .

  • @LataLatavip
    @LataLatavip 8 днів тому

    ගොව්‍ සම්‍ති හදාගේන එනකොට මිනිස්සු මැරේයි කන්න නැතිව

  • @peterdariyas2117
    @peterdariyas2117 8 днів тому

    දූෂනය නවතන්න අපිත් උන්නැහේට පවරමු හොදට වංගු දාන්න ලේසිය

  • @peterdariyas2117
    @peterdariyas2117 8 днів тому

    රොෂන් කරුනාකර අජිනි මහත්මයගෙන් ඔබල මෙපමන කාලයක් තනතුරු දරපු ඔබ ජනතාවගේ මහ බැංකුව මුදල් පිල්ලි ගහල පුට් හොට් දාල ජල්ලි නටපු ඔබලා රටට කරපු එක දෙයක් කියන්න

  • @LalithaLiyanage-i4i
    @LalithaLiyanage-i4i 6 днів тому

    රොෂාන්,ඔච්චර අන්තවාදී වෙන්න එපා. මාස තුනෙන් වී අස්වැන්න ලබා ගන්න බැහැනෙ.විපක්ෂය වගේ කතා කරන්න එපා.මේ මිනිස්සු කරන වැඩේට සහාය දෙන්න.වෙන කිසිම කණ්ඩායමකට මෙහෙම සැලැස්මක් නැහැ. මේක කරගන්න බැරිවුණොත් ලංකාවට මොනවා වෙයිද? අජිත් සර්ල වගේ අයගෙත් යුතුකම මේක කර ගන්න උදව් වෙන එක.

  • @ricksionjayasundara4386
    @ricksionjayasundara4386 6 днів тому

    ගවරාලටම ගැලපෙන කයිය අජිතුත්.. 😂 එයා තමා සුදුසුම ඕනිම එකකට

  • @martinphillip2440
    @martinphillip2440 8 днів тому +1

    Wata wala oya thaniyen oya program keranna apu prasneta uthara Denna Ida deepang

  • @pasindujayasekara3401
    @pasindujayasekara3401 7 днів тому

    අනේ බං අජිත් උඹලගේ කෙ⁣රුවාව අපි දන්නවනේ.. උන්ට උන්ගේ පාඩුවේ වැඩටික කරගන්න දියං.. උඹලා නිකං විපක්ෂෙට ගියාට පස්සේ මැරිලා ඉපදිලා වගේනේ කතාව.. උන් කාලා රීලා හාපු රට.. මිනිස්සු තුනෙන් දෙකක් දීපු ආණ්ඩුවට උපදෙස් දෙන්න එනවා රටක් විනාස කරපු එවුන්.. 😂😂

  • @Sfspluz
    @Sfspluz 9 днів тому +3

    Sjb oya thiyana tika labanapare na

  • @martinphillip2440
    @martinphillip2440 8 днів тому +1

    Ajith oyalage anduwe ei owa nokale

  • @lankawalpola8297
    @lankawalpola8297 9 днів тому +1

    What is this guy saying , ආණ්ඩු පක්ෂය talking about the past .They are the one who has been talking about it , & keep on attacking the government.

  • @muthumalanirosh8686
    @muthumalanirosh8686 8 днів тому

    Adimanayage ajith

  • @Sfspluz
    @Sfspluz 9 днів тому +4

    Apite vipakshaye wadak na

  • @NimalSuraweera-t3p
    @NimalSuraweera-t3p 9 днів тому

    Dawasa danapa kauruwsth balanna

  • @kalpadeshapriya4545
    @kalpadeshapriya4545 8 днів тому +1

    Chaturanga talks witharai. Muta practical knowledge akak na.🤮

  • @trishanpeiris4247
    @trishanpeiris4247 8 днів тому +1

    Ajith p perera kalakanni kuhaka set eka. 😮😮😮

  • @anusuros
    @anusuros 8 днів тому

    ඉතින් ඇත්තනෙ බං පරන සහා රට පාලනය කරල අනාගත රට බංකොළොත්බවට පත් කරානෙ එකනෙ දකින්නට තියන යතාර්ථය. එකනෙ බනින්නෙ. උබලා පාර්ලිමේන්තුවෙ ගැනස්ටාර්ල වගෙනෙ සිනියර් කියල වැඩ කරන්නෙ

  • @XX-pz1jn
    @XX-pz1jn 8 днів тому

    Why not about පාර්ලිමේන්තු wa program educate people with this rather silly party politics shows

  • @RsRajapaksha-t7m
    @RsRajapaksha-t7m 7 днів тому

    Nivedqkaya thanikara asadaranaya karanne..chathuranga sahodarayata kathakaranna dennema naha .api kalin programs valath dakke ohomamai..othana inna thibune suranga sahodaraya...

  • @martinphillip2440
    @martinphillip2440 8 днів тому

    Ajith oya kerapu sewaya Kiyannako

  • @nalakajayasinghe9772
    @nalakajayasinghe9772 6 днів тому

    Bank Ajith.

  • @SarathSamarakoon-iw4dc
    @SarathSamarakoon-iw4dc 9 днів тому

    Gihilla.arjuna.alosius.beraganna.nithiupades.denna.npp.akata.kabbo.uwamana.naha.l.l.b.ajith.mr.footnote

  • @prb.g
    @prb.g 9 днів тому

    Data silo newei Ajith Perera, Database..

  • @globalworshipsrilanka
    @globalworshipsrilanka 7 днів тому

    ROSHAN KIYANA MEY WACHALAYA NISA TAMAI SIRASA PRESIDENT /PARLIAMENT RESULTS DEKAMA BALUWE NATTE FULL TRY KARA ITA PASSE DERENA BALUWA MUWA DANNA EPA PLEASE 🤮🤮🤮🤮🤮🤮🤬🤬🤬🤬😡😡😡😡

  • @gaminivitharanagamage7798
    @gaminivitharanagamage7798 8 днів тому

    සජබ.හදනිනේජනතාවටහිගයක්ඇතිකරලා...රජයඅපහසුතාවයටපත්කිරිමෙන්ඔහුන්වාසිලබාගන්නබලාගෙනඉන්නේ.කඅහකහොරැදැන්රටවැටෙනකමිඇගිලිගනවා...වංකඅජිත්ලා.......විස්වාසකරන්නඑපා..

    • @LDON-XTrading
      @LDON-XTrading 8 днів тому

      Space. You don’t know 😂😂😂😂 Don’t why ???

  • @anneslysenarath3046
    @anneslysenarath3046 9 днів тому +1

    🩷🩷🩷🩷🩷🩷🩷

  • @kanthimuthukuda
    @kanthimuthukuda 8 днів тому

    Ajith ☎️☎️👍👍

  • @Sfspluz
    @Sfspluz 9 днів тому

    Gu n p rate vinasa kala eka janethawete kiyanne one

  • @shanthajayalath6713
    @shanthajayalath6713 8 днів тому

    Put note dapu apathayada

  • @JosephWeerasinghe
    @JosephWeerasinghe 9 днів тому

    Tomiya hu hu

  • @kusumalathawalpola669
    @kusumalathawalpola669 9 днів тому

    Waradi kaloth ane kiyala denna honda welawata matakkare anurala andu pakshaye kiyala. Naththan malakeliyakne wenne.

  • @mathewph5277
    @mathewph5277 8 днів тому

    වටවල පංඩිතයා.

  • @martinphillip2440
    @martinphillip2440 8 днів тому

    Pulul lesa Katha keranna wata wala Ida Denna epai

  • @AbdullGaffar-u3j
    @AbdullGaffar-u3j 8 днів тому

    Pakshawalata paatawolata jayawewa. Kiyana ayanum thama Enne ratak dhiwnuwenne keseatha. Buddiya dhanuma. Kiyanne paata paksha pudgalaya newei o UN thula thiyana. Dura dhakma .....

  • @NimalSuraweera-t3p
    @NimalSuraweera-t3p 9 днів тому

    Thaniyama gukapan

  • @PriyanthiShanthimalaKank-mx6kg
    @PriyanthiShanthimalaKank-mx6kg 7 днів тому

    Ane gobba Rosashan oya methana porak wenna dagalanna ep Anduwa path wela masayakna ,,gobb prasna ahanna epa ,,

  • @mohamedrazeem3499
    @mohamedrazeem3499 8 днів тому

    Npp mongal anduwa

  • @NimalSuraweera-t3p
    @NimalSuraweera-t3p 9 днів тому

    Thopi kohomDa ajjo ratahadanne

  • @susilfernando4827
    @susilfernando4827 8 днів тому

    Me ajith perera bakapandithaya sajabe parajaye mulika pissa.meka asama lesa malimava vivechanaya keruva..boru hiteuva..dan gahen vatunu miya vage..

    • @RaviRanasinghe-zp6vn
      @RaviRanasinghe-zp6vn 8 днів тому

      Roshan there are no ques in Sasotha don't be bais be prominent and study exact situations and report. This what we expect from sirasa

  • @anusuros
    @anusuros 8 днів тому

    ඉතින් ඇත්තනෙ බං පරන සහා රට පාලනය කරල අනාගත රට බංකොළොත්බවට පත් කරානෙ එකනෙ දකින්නට තියන යතාර්ථය. එකනෙ බනින්නෙ. උබලා පාර්ලිමේන්තුවෙ ගැනස්ටාර්ල වගෙනෙ සිනියර් කියල වැඩ කරන්නෙ