ඉටි සළඹයාට අභය දානය දුන්නා | ඉටි සළඹයා පාලනය කරන්නේ කොහොමද | මී මැසි පාලනය

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 13

  • @malamendis4775
    @malamendis4775 4 місяці тому +1

    වටිනා පැහැදිලි කිරීමක්.

    • @isiwaraya
      @isiwaraya  4 місяці тому

      හදවතින්ම ස්තූතියි

  • @siyalla5109
    @siyalla5109 4 місяці тому +3

    මීමැසි පාලනයේදී ඉටි සළඹයාගේ වැඩ කිඩ 🔥👍👌
    හොඳ වගේම නරකත් තියෙන නිසා අවධානයෙන් ඉන්න වෙනවා..
    කොහොම උනත් අර විදියට කැලේට නිදහස් කරපු එක නම් හොඳයි.❤️❤️❤️

    • @isiwaraya
      @isiwaraya  4 місяці тому +1

      ඇත්තෙන්ම එයාලත් සොබාදහමේ සාමාජිකයොනේ. හදවතින්ම ස්තූතියි.

    • @siyalla5109
      @siyalla5109 4 місяці тому +1

      @@isiwaraya අනිවාර්යයෙන්ම ❤️❤️❤️

  • @bntoursing
    @bntoursing 4 місяці тому +1

    මී මැසි පාලනය කරන අයට ගොඩාක් වටිනා වීඩියෝ එකක් .මොකද සමහර අය ඒ සත්තු විනාශ කරලා තමා පැනි ගන්නේ.

    • @isiwaraya
      @isiwaraya  4 місяці тому

      හදවතින්ම ස්තූතියි අයියා.

  • @ArunaNamal
    @ArunaNamal 4 місяці тому +1

    good work

    • @isiwaraya
      @isiwaraya  4 місяці тому

      Thanks for the visit

  • @wasanaboxing
    @wasanaboxing 3 місяці тому +1

    ආයුබෝවන් අයියේ ..
    Thank for sharing good explain ❤

    • @isiwaraya
      @isiwaraya  3 місяці тому

      ආයුබෝවන්🙏
      මල්ලි,
      Thank you so much

  • @SIRI-SL
    @SIRI-SL Місяць тому +1

    මේ මීය ගියාද?
    අලුතෙන් පෙට්ටිගත කරපු එකක උනත් සතියට පාරක් ගානේ අඩියේ ලෑල්ල සුද්ද කරන්න ඕනද

    • @isiwaraya
      @isiwaraya  Місяць тому

      මේ මීය එම බෙනෙන් එළියට ඇවිත් තිබුණා. අහේනි කාලයට නිතර පරීක්ෂා කරන එක හොඳයි