Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අප කෑමට ගන්නා කුරක්කන්, පෝෂක කොටස් ඉතා විශාල ප්‍රමාණයක් අඩංගු ආහාරයකි. අහාර දිරවීම සඳහා අවශ්‍ය තන්තු මෙහි බහුලව අන්තර්ගත වෙයි. මීට අමතරව ප්‍රෝටීන්, විටමින් B, කැල්සියම්, යකඩ, පොටෑසියම්, සින්ක් සහ මැග්නීසියම්ද අඩංගුවේ. දියවැඩියා රෝගීන් සඳහාද ඉතා ගුණදායක ආහාරයකි.
Ou5ew0
Ape gedara raa kamata
Like
@@nandakodithuwakku6596 aaa
@@nandakodithuwakku6596 by >8th I b?
👌...Tried ...very good...!! Used rice flour and American flour...came out very well... Will use Kurakkan next time..Very healthy Rcp...well explained...very easy..And so easy to have a roti dinner or breakfast with this Rcp..Tks for sharing..🥰
Thank you very much for your generous appreciation.💖💖
ගොඩාක් වටිනවා ඔයාට ගොඩක් ස්තූතියි දියවැඩියා රෝගයෙන් පෙළෙන අපට මේ කෑම හොඳයි ..
නිදුක්, නිරෝගී වේවා!
ගොඩක් ස්තූතියි. ඔයාගේ අගය කිරීම මට ලොකු ශක්තියක්. හදලා මටත් විස්තර කියන්න.
හෙට හදනවා ,තෙරුවන් සරනයි .
ස්තූතියි ඔබේ කමෙන්ට් එකට.❤
Thank you for sharing 👍
Thank you too💕💕❤
ඇත්තටම හොද හෙල්ති කෑමක්..ගොඩක් ස්තුතියි
ස්තූතියි ඔබේ කමෙන්ට් එකට. ❤
Thanks for the recipe
Thank you for your comment. 💖
නියමයි....❤️❤️❤️❤️❤️
ඔබේ ප්‍රතිචාර මට ගොඩක් වටිනවා.
Good idea thank you 💞💞💞 !!!0
@@ApeGedaraLife බොහොමත්ම ස්තුති 💞💞💞
Thank u so much Budu saranai good morning from Melbourne
Welcome Mallika, and thank you for your wishes. Be safe ❤❤ බුදු සරණයි!
Great
Thanks Kumari.
නියමයි 👌
👍❤️👍thanks
Welcome, Manel
ස්තුතියි .
කමෙන්ට් කලාට ස්තූතියි.
It's very useful. Must try this.we only eat kraken. Tks a lot for sharing this with us
Thank you very much for your appreciation. ❤❤
නියමයි
Thank you 💓
Welcome, Shirani.
Shook anee mat hadanna oni
ඉතා වටිනා වීඩියෝවක් ඉදිරිපත් කිරීම පිළිබඳව ඔබට බොහොම ස්තූතියි .
Yeast nethiwa Pol wathura ganna gastric enne ne
ඔබේ යෝජනාවට ස්තූතියි. පොල් වතුර දැම්මත් කමක් නෑ. හැබැයි එහෙම දානවනම් පොල්වතුර දාලා පැය 4 ක් වත් පිපෙන්න තියන්න ඕනේ. පැය 6 ක් විතර තියෙනවා නම් ගොඩක් හොදයි.
👍👍👍
Thanks
👍
Thanks. ❤
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻🌹🌹🌹🌹🌹
Est dannama onida!
ඔව්. නැත්නම් පිපෙන්නේ නැහැ.පොල් වතුර දැම්මත් කමක් නෑ. හැබැයි එහෙම දානවනම් පොල්වතුර දාලා පැය 4 ක් වත් පිපෙන්න තියන්න ඕනේ. පැය 6 ක් විතර තියෙනවා නම් ගොඩක් හොදයි. ඒවගේම පොල් දානවනම් පිපිලා ඉවර උනාට පස්සේ තමයි පොල් එකතු කරන්න ඕනේ.
Bohoma istutie.
Riyali
බිත්තර ඕනෙම ද මහත්මිය.
ඕනෙම නැහැ. එකෙන් රසයි ගුණයි ටිකක් වැඩි වෙනවා.
වතුර ගන්නෙ ඇල් වතුර ද?උනු වතුර ද?
පිටි ටික අනාගන්න ඇල්වතුර ගන්න. ඊස්ට් වලට නම් මද රස්නේ වතුර තමයි ගන්න ඕනේ.
ඉස්ට් නොමෙතිව පොල් වතුර ගත්තොත් හොඳ නැද්ද
ඔබේ යෝජනාවට ස්තූතියි. පොල් වතුර දැම්මත් කමක් නෑ. හැබැයි එහෙම දානවනම් පොල්වතුර දාලා පැය 4 ක් වත් පිපෙන්න තියන්න ඕනේ. පැය 6 ක් විතර තියෙනවා නම් ගොඩක් හොදයි. ඒවගේම "පොල්" දානවනම් පිපිලා ඉවර උනාට පස්සේ තමයි පොල් එකතු කරන්න ඕනේ.
@@ApeGedaraLife o.k
👍👍👍👍
අගය කලාට ස්තූතියි.
අප කෑමට ගන්නා කුරක්කන්, පෝෂක කොටස් ඉතා විශාල ප්‍රමාණයක් අඩංගු ආහාරයකි. අහාර දිරවීම සඳහා අවශ්‍ය තන්තු මෙහි බහුලව අන්තර්ගත වෙයි. මීට අමතරව ප්‍රෝටීන්, විටමින් B, කැල්සියම්, යකඩ, පොටෑසියම්, සින්ක් සහ මැග්නීසියම්ද අඩංගුවේ. දියවැඩියා රෝගීන් සඳහාද ඉතා ගුණදායක ආහාරයකි.
Ou5ew0
Ape gedara raa kamata
Like
@@nandakodithuwakku6596 aaa
@@nandakodithuwakku6596 by >8th I b?
👌...Tried ...very good...!! Used rice flour and American flour...came out very well... Will use Kurakkan next time..Very healthy Rcp...well explained...very easy..And so easy to have a roti dinner or breakfast with this Rcp..Tks for sharing..🥰
Thank you very much for your generous appreciation.💖💖
ගොඩාක් වටිනවා ඔයාට ගොඩක් ස්තූතියි දියවැඩියා රෝගයෙන් පෙළෙන අපට මේ කෑම හොඳයි ..
නිදුක්, නිරෝගී වේවා!
ගොඩක් ස්තූතියි. ඔයාගේ අගය කිරීම මට ලොකු ශක්තියක්. හදලා මටත් විස්තර කියන්න.
හෙට හදනවා ,තෙරුවන් සරනයි .
ස්තූතියි ඔබේ කමෙන්ට් එකට.❤
Thank you for sharing 👍
Thank you too💕💕❤
ඇත්තටම හොද හෙල්ති කෑමක්..ගොඩක් ස්තුතියි
ස්තූතියි ඔබේ කමෙන්ට් එකට. ❤
Thanks for the recipe
Thank you for your comment. 💖
නියමයි....❤️❤️❤️❤️❤️
ඔබේ ප්‍රතිචාර මට ගොඩක් වටිනවා.
Good idea thank you 💞💞💞 !!!0
ඔබේ ප්‍රතිචාර මට ගොඩක් වටිනවා.
@@ApeGedaraLife බොහොමත්ම ස්තුති 💞💞💞
Thank u so much Budu saranai good morning from Melbourne
Welcome Mallika, and thank you for your wishes. Be safe ❤❤ බුදු සරණයි!
Great
Thanks Kumari.
නියමයි 👌
ස්තූතියි ඔබේ කමෙන්ට් එකට.❤
👍❤️👍thanks
Welcome, Manel
ස්තුතියි .
කමෙන්ට් කලාට ස්තූතියි.
It's very useful. Must try this.we only eat kraken. Tks a lot for sharing this with us
Thank you very much for your appreciation. ❤❤
නියමයි
ස්තූතියි ඔබේ කමෙන්ට් එකට.❤
Thank you 💓
Welcome, Shirani.
Shook anee mat hadanna oni
ඉතා වටිනා වීඩියෝවක් ඉදිරිපත් කිරීම පිළිබඳව ඔබට බොහොම ස්තූතියි .
ස්තූතියි ඔබේ කමෙන්ට් එකට.❤
Yeast nethiwa Pol wathura ganna gastric enne ne
ඔබේ යෝජනාවට ස්තූතියි.
පොල් වතුර දැම්මත් කමක් නෑ. හැබැයි එහෙම දානවනම් පොල්වතුර දාලා පැය 4 ක් වත් පිපෙන්න තියන්න ඕනේ. පැය 6 ක් විතර තියෙනවා නම් ගොඩක් හොදයි.
👍👍👍
Thanks
👍
Thanks. ❤
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻🌹🌹🌹🌹🌹
Thanks. ❤
Est dannama onida!
ඔව්. නැත්නම් පිපෙන්නේ නැහැ.
පොල් වතුර දැම්මත් කමක් නෑ. හැබැයි එහෙම දානවනම් පොල්වතුර දාලා පැය 4 ක් වත් පිපෙන්න තියන්න ඕනේ. පැය 6 ක් විතර තියෙනවා නම් ගොඩක් හොදයි. ඒවගේම පොල් දානවනම් පිපිලා ඉවර උනාට පස්සේ තමයි පොල් එකතු කරන්න ඕනේ.
Bohoma istutie.
කමෙන්ට් කලාට ස්තූතියි.
Riyali
බිත්තර ඕනෙම ද මහත්මිය.
ඕනෙම නැහැ. එකෙන් රසයි ගුණයි ටිකක් වැඩි වෙනවා.
වතුර ගන්නෙ ඇල් වතුර ද?උනු වතුර ද?
පිටි ටික අනාගන්න ඇල්වතුර ගන්න. ඊස්ට් වලට නම් මද රස්නේ වතුර තමයි ගන්න ඕනේ.
ඉස්ට් නොමෙතිව පොල් වතුර ගත්තොත් හොඳ නැද්ද
ඔබේ යෝජනාවට ස්තූතියි.
පොල් වතුර දැම්මත් කමක් නෑ. හැබැයි එහෙම දානවනම් පොල්වතුර දාලා පැය 4 ක් වත් පිපෙන්න තියන්න ඕනේ. පැය 6 ක් විතර තියෙනවා නම් ගොඩක් හොදයි. ඒවගේම "පොල්" දානවනම් පිපිලා ඉවර උනාට පස්සේ තමයි පොල් එකතු කරන්න ඕනේ.
@@ApeGedaraLife o.k
👍👍👍👍
අගය කලාට ස්තූතියි.