රන්ජන්ගේ රහස් ජීවිතය එළියට | Ranjan Ramanayake interview |

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 1,1 тис.

  • @janajana7879
    @janajana7879 Рік тому +17

    ආදරෙයි රන්ජන් ❤️❤️❤️❤️හැමදාම බුදුසරණයි දෙවි පිහිටයි....
    සියළුම දෙවියන්ගේ අසිර්වාදය ඔබ‍ට ලැබේවා 🙏🏾

  • @dilshansuramya4750
    @dilshansuramya4750 Рік тому +35

    තමන්ගෙ මන්ත්‍රී වැටුප පවා ජනතාවට පරිත්‍යාග කරපු අපේ කාලයේ ජනතා නියෝජනය RR 🥰

  • @puwakpitiyesaradapuwakpiti2264
    @puwakpitiyesaradapuwakpiti2264 3 роки тому +57

    හැමදාම ආදරෙයි රන්ජන් අයියා ❤️❤️❤️❤️

    • @sunilshantha367
      @sunilshantha367 2 роки тому +1

      මෙච්චරයි දේශපාලනයේ ඉන්න අවංක මිනිසා කෙලින් ඇත්ත කතා කරන කෙනා

  • @mojonewslk
    @mojonewslk 3 роки тому +31

    ලැබුවා වු 2022 නව වසර ඔබ අප සියලුම දෙනාගේ යහපත් වු බලාපොරොත්තු සියල්ල ඉටුවන නිදුක් නිරෝගි වාසනාවන්ත සුබ නව වසරක් වේවා !

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 3 роки тому +20

    රන්ජන් රාමනායක මැතිතුමා දුප්පතාගේ දුක වේදනාව හොදටම තේරෙන අපේ හිතවතා හරිම දුකයි ඔබ ගැන තෙරුවන් සරනයි නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා සියලුම දෙව්වරු ආරක්ෂා කරත්වා ජනාධිපති කමට සුදුසුම පුද්ගලයා ඔබයි

  • @manelmanele1290
    @manelmanele1290 2 роки тому +23

    මම කැමති චරිතයක් ඇත්ත කතා කරන අසාධාරණයට එරෙහිව නැගි සිටින මනුෂ්‍යයෙක් ඉක්මනින් නිදහස ලැබෙිවා කියා පතමි ❤️❤️❤️

  • @guittaapunetti8713
    @guittaapunetti8713 4 роки тому +69

    අනේ අපි ගොඩක් ආදරේයි ඔබට ⁣ජයවෙිවා

  • @salaniratnayaka4099
    @salaniratnayaka4099 4 роки тому +51

    මම නම් කියන්නේ රන්ජන් ජනාධිපති වෙනවා නම් රට wasiyange වාසනවක් අපි ගොඩාක් ආදරය කරන චරිතයක් තෙරුවන් සරණයි

  • @RanuRanu-qs8bg
    @RanuRanu-qs8bg 4 роки тому +35

    ඇත්තටම ඔබ ගැන හරිම ආඩම්බරයි . කට කෑවත් ඇත්ත කියන්නේ . ඔබට ඉක්මනින්ම නිදහස් වීමට වාසනාව උදාවේවා

  • @yasintharanathunga5646
    @yasintharanathunga5646 4 роки тому +97

    ඔබතුමාගෙ මොලෙට ගහන්න මොලයක් නැ රන්ජන්රාමනායක සර් ඔබට ඉක්මනින් නිදහස් වෙන්න ලැබෙවා තෙරුවන් සරනයි

  • @aneeseetas8208
    @aneeseetas8208 4 роки тому +59

    නිර්වෙයාජ මිනිසෙක් ඔබට ඉක්මනින් නිදහස ලැබෙන්න කියා පතනව ජේසු පිහිටයි

    • @jalsjalsylant875
      @jalsjalsylant875 2 роки тому +3

      ඉක්මනින් නිදහස් වෙලා එන්න ලැවෙිවා ජේසු පිහිටයි ❤️💛💜️💘

    • @chandrikapathmasili655
      @chandrikapathmasili655 2 роки тому +2

      @@jalsjalsylant875 ල්ල්ල්ල්ල්ල්ල්ලො

  • @SampathJayathilaka-rf7nj
    @SampathJayathilaka-rf7nj Рік тому +1

    ඇත්තටම හරිම වැදගත් වැඩසටහනක් මේ ගැන කියලා දුන්නාට ගොඩක් ස්තුතිය

  • @saama23
    @saama23 3 роки тому +25

    දැකපු මුල්ම‌ චිත්‍රපටියේ ඉදන් අද‌ වෙනකම් ආසම කෙනෙක් ❤️😍

    • @NimeshLakshitha-g8t
      @NimeshLakshitha-g8t 4 місяці тому

      ඔව් ,ඔව් ,ඔව් 15:36 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rumeshsameera9768
    @rumeshsameera9768 3 роки тому +12

    රන්ජන් අයියා පට්ටම ආදරෙයි මමත් ඔයාට බුදු සරනයි

  • @myview1015
    @myview1015 3 роки тому +6

    Ranjan is very open and I believe he’s very truthful,Harindra your selection of interviewee is perfect , some interviewees only talk of the good side of their lives . Here Ranjan is so frank . Hats off to both of you

  • @thrimalibulathge5151
    @thrimalibulathge5151 2 роки тому +2

    කට තමයි පරිස්සම් කරගන්න ඕන .පරිස්සමෙන් ඉදිරියටම යන්න .බුදුසරණයි .

  • @dilshadewmini9564
    @dilshadewmini9564 4 роки тому +12

    Respect to your each and every words..God bless you..👌

  • @ahinsakumari4374
    @ahinsakumari4374 4 роки тому +11

    පැත්තේ ගියත් ඇත්ත කියන හිත හොද ර්නංජා අදරෙඉ හැමදාමත්

  • @amararatnayake7094
    @amararatnayake7094 5 років тому +39

    ෙද්ශපාලකයෙක් වශයෙන් ඇත්ත කතා කරන සහ වැරදි ජනතාවට පෙන්වා දීම පිලිබදව බොහොම පැහැදීමක් අපිට තිබෙනවා ඒ නිසා සත්‍ය කවදාහෝ ජය ගන්නවා.

  • @LailaLaila-oo3uv
    @LailaLaila-oo3uv 4 роки тому +83

    පැත්ත ගියත් ඇත්ත කියන රටක් වටින කොල්ලෙක් ඔබට සුභ පතනව ජේසු පිහිටයි

  • @salaniratnayaka4099
    @salaniratnayaka4099 4 роки тому +6

    අපිට හරි දුකයි අපෙ ආදරය නිය නලු.රන්ජන් තෙරුවන් සරණයි ඉක්මනින් අප සවම හමුවට එන්න

  • @tharangatharanga-dt9gu
    @tharangatharanga-dt9gu 11 місяців тому +1

    ඉවර වෙනකම් බලපු එකම වැඩ සටහන ආදරෙයි දනු ❤❤😢😢

  • @madurajayashantha6217
    @madurajayashantha6217 3 роки тому +63

    කට නිසා විනශ මුකයට ගියාට මන් හඩවතින්ම ආදරේ කරන යුක්තිගරුක මනුස්සයෙක් ...කවදාක හරි රන් අකුරෙන් ලියවෙන්න සිටින මනුස්සයෙක් කියා මම පවුද්ගලිකව සිතමි.

  • @raniajantha4045
    @raniajantha4045 3 роки тому +2

    Attha කතා කරන නියම මිනිසා ඔබට ඉක්මනින් ජනතාව atarata enna ලැබේවා ජය srima bosamiduge පිහිටෙන් aiyye හැමදාම obata ආදරෙයි

  • @dammi3586
    @dammi3586 Рік тому +12

    ගොඩක් දුරට ඇත්ත කතා කරන පුද්ගලයෙක් මිනිස්සුන්ගේ හිත් වලට කිට්ටු අපේ ආදරනීයම කලකරුවා ❤

    • @jkmalani1544
      @jkmalani1544 Рік тому

      Oba tuma harima hari utumek man kamati charita.yak

    • @SenanyakaPiya
      @SenanyakaPiya 4 місяці тому

      5:19 ​@@jkmalani1544

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 роки тому +49

    ඇත්ත කතා කරන චරිතයක් එකයි වටින්නේ 🙏🌹🌹

  • @kavilokaya2405
    @kavilokaya2405 2 роки тому +4

    ඔබට ඉතා ඉක්මනින්
    නිදහස ලැ⁣බදෙන්න මේ පාලකයින්ට සිත් සතන් පහල වේවා

  • @priyankasanjiwanee2595
    @priyankasanjiwanee2595 4 роки тому +51

    පක්ෂ පාට කොහොම උනත් හොර බොරු නැති නියම චරිතයක්.මම ආසම නලුවා.හැම film එකක්ම බලල තියනවා ..

  • @deepaniperera3264
    @deepaniperera3264 4 роки тому +18

    ගොඩාක් ආදරෙයි ඔබට.ඉක්මනින් එලියට එන්න ලැබෙිවා.කොහොම උනත් ඇත්ත කතා කරන ඔබට නරකක් නමි වෙන්න එපා.තෙරුවන් සරනයි.

  • @chamlials4427
    @chamlials4427 4 роки тому +27

    ගොඩක් ආදරෙ කරන නළුවා ranjan ramanayaka ❤️❤️

  • @anuanu7423
    @anuanu7423 4 роки тому +8

    කෙලින් කතාකරන සුපිරි චරිතයක් මම කැමතිම චරිතවක් අවංක චරිතයක් සුපුරි අයියා ජය ජේසු පිහිටයි සතුටින් ඉන්න 💖💖💖💖💖🌹🌹🌹🌹

  • @tilinitilini6007
    @tilinitilini6007 2 роки тому +3

    හරි ම නිහතමානී ,කොලින් කතා කරන කෙනෙක් ..හරි අසාධාරණයක් වුනේ.පවි..

  • @renukarenuka2924
    @renukarenuka2924 4 роки тому +20

    දෙන්නටම..ජෙිසුපිහිටයි..දෙවියනෙ..ඉක්මනින්.එලියට..එවන්න..මෙි..නඩු..නිවැරදි..කරන්න..බුදුසරනයි..

  • @kanthikan5145
    @kanthikan5145 4 роки тому +6

    ආඩම්බරයි ඔබ ගැන රංජන් මැතිතුමා මම කැමතිම චරිතයක් ඔබ

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 4 роки тому +47

    මම විජය කුමාරතුංග අසාම නලූවා ඒ වෙනුවෙන් දැන් රංජන් රාමනායක මහතා

  • @pushpakonara6541
    @pushpakonara6541 2 роки тому +1

    හරිම ලස්සන යි වැඩ සටහනක් ජයවේවා බුදු සරනයි දෙවි පිහිටි ❣️❣️❣️❣️❣️💐💐💐

  • @kumarikumari5477
    @kumarikumari5477 4 роки тому +6

    💚💚💚💚💚💚💚👍👍👍👍💖💖💖💖💖රන්ජන් අයියා ඇත්තටම ආඩම්බරයි ඔටා ගැන ඇත්තකතාකිරිම ගැන ආඩම්බර්‍යි

  • @roshanisubasingha8105
    @roshanisubasingha8105 3 роки тому +4

    හැමදාම කෙලින් කතා කරන ඔබට ඉක්මනින් නිදහස ලබන්නට හැකි වේවා බුදු සරනයි

  • @sisiraliyanage6732
    @sisiraliyanage6732 5 років тому +27

    හිතේ දුකක් නැති මිනිහා ....එයා තමා අපේ රන්ජන් රාමනායක....හොද සරල ජීවිතයක්. නලුවෙක් විදිහට අපි තාමත් ආදරෙයි

  • @anuLeyanageLeyanage
    @anuLeyanageLeyanage 4 місяці тому

    මෙි වගේ ඇත්ත අහිංසක චරිතයක් හිරේ දාපු එවුන්ට රංජන්ගෙ ඇස් ඉදිරිපිටම හිරේ යන්න වරම් ලැබේවා රන්ජන් ඔයාට සුභ අනාගතයක් වෙිවා ජේසු පිහිටයි ❤

  • @Ja-ij9ns
    @Ja-ij9ns 4 роки тому +7

    My favorite hero

  • @dammirodrigo1176
    @dammirodrigo1176 3 роки тому +2

    Kawadath Attha katha karapu obata budu saranin ikmanin nidahasa labewa budu saranai.!🙏🙏❤❤❤❤

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 4 роки тому +3

    මමත්. එම ලග්නය. එම. නැකත. අැයි ඇත්තටම. මෙහෙම උනේ ඔබතුමාට. ස්තූතියි මෙි වැඩසටහන මෙහෙවිවාට

  • @upaligoonetilleke3863
    @upaligoonetilleke3863 2 роки тому +2

    Ranjan is one of the most controversial personalities in our time. Bold and outspoken .

  • @vxhdhdhbdhdhdhd2453
    @vxhdhdhbdhdhdhd2453 4 роки тому +5

    ඇත්තටම ගොඩක් සතුටුයි මොනව වූනත් ඇත්ත කියන චරිතය ක් ඔබට ඉදිරියට ජය නියතයි

  • @nishaniiresha8593
    @nishaniiresha8593 3 роки тому +1

    Niyamai Ranjan ayya.Ila kedenawa hinawela.harima sathutui.Oyata jaya wewa....!!
    Harin ayya oyage program aniwa balanawa.
    Thank you.

  • @nilanikusumala8133
    @nilanikusumala8133 3 роки тому +15

    ජේසු පිහිටයි සීය පව්ලේ සියලුම දෙනාටම ❤❤❤❤දැක්ක ගැනීම ගොඩක් සන්තෝසයි

  • @NalikaKulatunga
    @NalikaKulatunga 9 місяців тому

    හිතුවට වඩා සොඳුරු ගැහැනියක් , ආදරණීය චරිතයක් ,මුලින්ම දැක්කෙ තටු වේදිකා නාට්‍ය තුලින් වුනත් එදා දැක්ක දඟකාර කෙල්ලට වඩා ප්‍රතාපවත් බව ඔයා අද පෙන්නලා දුන්නා .ඇත්තටම ඔයා වගේම තමයි මං පතන්නේ මගෙ මහත්තයා වෙනුවෙන් .ග්‍රේඩ් අක්කා ඔයා .ඔයාගෙ හිනාව අස්සෙ තියෙන වේදනාව වගේම සාම්ප්‍රදායික ගැහැනියක් වගේම හොද අම්මෙක්, හොද ටීචර් කෙනෙක් වෙලා ලොකු දෙයක් අපිට කියලා දුන්නේ .ගොඩාක් ස්තූතියි කුමාරි අක්කා

  • @lakmalidias2746
    @lakmalidias2746 5 років тому +53

    බොරුවට බනින්න එපා මොනවා වුනන් හැමදාම සදාරනය වෙනුවෙන් කාතා කරන්න ඉන්නෙ එතුමා විතරයි ඔබතුමාට මම හදවතන්ම සුබ පනනවා බුදු සරනයී ඔබතුමාට

  • @deadpoolthemalsha3177
    @deadpoolthemalsha3177 4 роки тому +2

    හරි කෙලින් කතාකරන්න පුළුවන් හද වතක්‌ ඔබ තුමාට තියනවා. ඉක්මනින් නි ද හස්වී එන්න ලැබේවා 🙏🙏🙏🙏සතුට විනෝද විහිළු මනුස්සයෙක් ඔබ තුමා

  • @kumariudaya6832
    @kumariudaya6832 4 роки тому +11

    ගොඩක් හොද මනුස්සයෙක්... වටිනා ජිවිත.. 🌹🌹🌹හ්ම් මීගමුවේ....

  • @nambukaragamagejayantha2500
    @nambukaragamagejayantha2500 5 років тому +12

    Actually you are a hero. You speaks true. I bless you.!

  • @agnesk3378
    @agnesk3378 4 роки тому +4

    අපි ඔබතුමාට හදවතිමිම අාදරෙයි බුදුසරණයි ඔබතුමට

  • @sanjubandara305
    @sanjubandara305 4 роки тому +2

    Personality එකක් නැති ලංකාවේ ඉන්න නාකි කොල්ලෝ රන්ජන්ට ඉරිසියාවෙ පැලෙනවා ඒක තමයි ඇත්ත ,,,ගෑනිට හොරෙන් කෙල්ලට හොරෙන් අහුවෙන අහුවෙන එකට හොරෙන් හුකන එවුන් රන්ජන්ගේ එලියට ආව හඩපට ගැන මරු විකලෙන් දොඩෝනවා,,,,අනිත් ඉර්සියා කාරයෝ ටික තමයි ලිංගික බෙලහීනතාවෙන් පෙලෙන එවුන් සහ ලෙඩ්ඩු ,,,,ලිංගික ඉර්සියාවෙන් පුපුරනවා,,,මට නම් වටින්නේ ඔබතුමා අහිංසක මිනිස්සුන්ට කරන සේවය ,,,,

  • @ishaniishani4243
    @ishaniishani4243 4 роки тому +91

    පක්ශ පාට මට නම් අදාලම නෑ කිසිම හොරයක් බොරුවක් නැති කියන්න ඕන දේ කෙලින්ම කියන නිහතමානි මේ චරිතයට සුන්දර නලුවට මන් නම් හැමදාමත් ආදරෙයි ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏බුදු සරණයි

  • @amilaperera7399
    @amilaperera7399 4 роки тому +6

    අනේ ඔබට ජය වේවා අපි ගොඩක් ආදරෙයි

  • @MADU-tc2nv
    @MADU-tc2nv 2 роки тому +3

    ඇත්ත නම් රන්ජන්, රන්ජන් නම් ඇත්ත 😍🙏

  • @nilushairangani6942
    @nilushairangani6942 2 роки тому +1

    ඔබතුමාගෙ විඩියෝ මන් හැමදාම බලනවා.හිරගෙදරින් ඉක්මන්ට එලියට එන්න පුලුවන් වෙන්න කියලා පාර්තනා කරනවා.කෙලින් කතාකරන එකට මන් ගොඩක්ම කැමති .බුදුසරනයි

  • @enterprisingjobs2759
    @enterprisingjobs2759 4 роки тому +6

    Harindra, You are a pleasant interviewer! Anybody will like talking to you! Wish you all the best!

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon9934 2 роки тому

    Very good ranjan raamanayaka.god bless you 🙏 all the best .i am very , very happy .dubai 🇱🇰

  • @apk5106
    @apk5106 5 років тому +40

    සුන්දර මිනිසා ර0ජන් මහතා එයා දැන් ඉන්න තත්වේ ගැන හිතකකොට 😢😢😢😢😢😢😢😢😢

    • @madoshani9062
      @madoshani9062 2 роки тому +1

      😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

    • @sandayasandaya9482
      @sandayasandaya9482 2 роки тому +2

      RANJAN AIYA ELAGA JANADIPATHI

  • @nishanthipeiris48
    @nishanthipeiris48 Рік тому

    One of the most honest down to earth interview I have ever heard.😊

  • @pushpakumara6428
    @pushpakumara6428 3 роки тому +6

    සර්ට ජනාධිපති වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම අලුත් පක්ෂයකින් එන්න සර්

  • @nuwanfernando3727
    @nuwanfernando3727 4 роки тому +82

    ආඩම්බරය්,මොනා උනත් ඇත්ත කියන එක ගැන ,💐💐

    • @lonaal2941
      @lonaal2941 3 роки тому +1

      Rattaran ranjan mathiduta ikmanin nidahasa labiwa? Vies dakinaweta pudumakara wedanawak athi wenni gota ranjan nibahs karapiya hutthigi gootanandisena ranjan iliyata dapiya

  • @artbandara5855
    @artbandara5855 4 роки тому +104

    දේශපාලනය අදාල නෑ....අනෙක් හොරුන් ට.... වඩා....කෙලින් කතා කරන.....චරිතයක්

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 11 місяців тому

    මං..❤කැමතිම.ආදරනීය.පූද්ගලයා

  • @chandanipiyasena9823
    @chandanipiyasena9823 4 роки тому +22

    🙏🙏🙏💕💕අනේ මැතිතුමනි ඔබ‍ට රට විරු අප වෙනුවෙන් සදාරණයක් ඉටු කරන්න ඔබ තුමාට 🙏😭ඉක්මනින් එලියට එන්න ලැබේවා 🔥😭🙏සතුටු කදුලු දැන්..🔥ගිනි කදුළු උනා අප රටවිරු අප සැමගේම 😭😭මැති තුමනි ජේසු පිහිටෙන් ඉක්මනින් ඔබ‍ට එලියට එන්න ලැබේවා 🙏🌹🇱🇰👍💕👌🤲💪💪🔥🔥රට විරු අප ඔබ samagai 🙏😭👊👊💪🔥🔥💕💕👍👍බුදුසරණයි ජේසු පිහිටයි ඉක්මනින් එන්න කියලා ප්‍ර ර් ථ නා කරනවා රට විරු අප සැම 🙏🙏🙏🙏💕💕💕

  • @nandanaperera3905
    @nandanaperera3905 5 років тому +51

    බලන්න ආස හිතනෙ වි‍ධීයට ම‌ෙහ‌ෙයවනව - ප්‍රශෟන ටිකත් ගානට අහනව -

  • @leehemu7465
    @leehemu7465 5 років тому +12

    i like this guy , my compliments❗️

  • @nelumfernando3845
    @nelumfernando3845 5 років тому +1

    Very good talk becoz u say the truth.

  • @thusith_vlogs
    @thusith_vlogs 4 роки тому +6

    නියම චරිතයක් ❤️

  • @rutv2116
    @rutv2116 2 роки тому +1

    Harima nihathamani awankawa katha karana ikamaninmma nidahasa labila nawaththath api atharata Enna ranajn aiyee godakk adareiii♥️♥️❤️

  • @Nsanthajay
    @Nsanthajay 4 роки тому +5

    ගොඩක් ආදරෙ කරන චරිතයක් 🥀🌺❤️

  • @SLHometec
    @SLHometec 5 років тому +8

    මැරෙනකම් ඉගෙන ගන්න දේවල් තියෙනවා කියන්න හොඳ උදාහරණයක් තමයි රන්ජන් මහත්මයා ඒ වගේම ආදර්ශවත් කෙලින් කතා කරනවා දේශපාලඥයකු ගොඩක් දේශපාලනඥයන්ටත් මෙතුමා ආදර්ශයක් මොකද තාමත් මෙතුමා ඉගෙනගනිමින් අලුත් දේවල් අත්හදා බලන්න උත්සාහ කරනවා ඔබතුමාට ජයවේවා

  • @jagathrohan7811
    @jagathrohan7811 4 роки тому +60

    මොන දෙ කරත් ෆුල් ෆන් එකෙ ඉන්න චරිතයක්.

  • @sandradesilva7899
    @sandradesilva7899 4 роки тому

    Aderei hitha hode Ranjan Aiyye obete waradune na mea rate janathawata waradune obe nathii paduwa kaude mea hora desapuwange Attha helikeranne asadanaya wenuwen katha keranne hitepu Akema minisa obei jana hada dinuwe obete mea una asadaranayate thadinma viruddai obete Soba dahemen hari pihite labewa nithiya adipatthiya ballata giya rataka obete sadaranayak ? Obete Theruwansaranai God Bless You Big Boss 🙏🏻👌🏽👍🏼👈🏽👌🏽👌🏽💪🏿💪🏿♥️😘

  • @dinusinali4291
    @dinusinali4291 3 роки тому +103

    පවු රංජන්.හිරේ දාපු එවුන්ට සාප වේවා !

  • @RelaxingNaturelove
    @RelaxingNaturelove 4 роки тому +29

    වර්තමානයේ ඇත්ත කතා කරන නියම නායකයෙක්..ඉක්මනින් හිරෙන් නිදහස් වේවා!

  • @n.s.kkollo9938
    @n.s.kkollo9938 3 роки тому +3

    සුපිරි

  • @maheshika5489
    @maheshika5489 3 роки тому

    Lassanata kathakara.ranjan aiya edath adath asama charithayak

  • @ashoasho8073
    @ashoasho8073 4 роки тому +9

    මොනව උනත් පට්ට චරිතෙයක්

  • @sunildewundarage4229
    @sunildewundarage4229 2 роки тому +14

    රන්ජන් එලියෙ ඉන්න ඕනම මිනිහෙක් .ඇත්තට කැමති හැමෝම ඔහුට ගරු කරනවා.

  • @samadenirasha1235
    @samadenirasha1235 4 роки тому +1

    Atta kata karan nesa kawada ho oba jayagnnaw.....niyate. obata jaya.....vijayat adara karan api obatat....a wagam adarae....taruwan sarani obata

  • @nayanagunaratna5302
    @nayanagunaratna5302 4 роки тому +10

    ජෙසුනි ඔබට ස්තුති දෙවියන්වහන් සෙගෙ ආසිරිවාදයක් වෙවා

  • @kanteal_masroori7002
    @kanteal_masroori7002 4 роки тому +7

    නියම මනුස්සකම

  • @weloveearth6803
    @weloveearth6803 3 роки тому +3

    In 2022 anyone ? ❤️😊

  • @anomadesilva6712
    @anomadesilva6712 4 роки тому +1

    Aderaniya kata bhak, etta kata kerana oba tumata jayaveva. Parliament eke inne one oba tuma. Budu saranai sir ❤⚘🙏

  • @malisuba7285
    @malisuba7285 4 роки тому +5

    රන්ජන් අයියා

  • @nonsmihu4915
    @nonsmihu4915 4 роки тому +1

    : දැනට එක්සත් රාජධානියේ ජීවත් වන මම එක්සත් රාජ්‍ය සහ පුරවැසියෙක් වෙමි
    : මම 2009 වසරේ අගනගර විශ්ව විද්‍යාලය හදාරමි ඒ වන විට ශිෂ්‍යයන් 39 ක්
    අවුරුදු 50 ට වැඩි එම ශිෂ්‍යයා තුළ. ඉතින් ඇයි මේ මාධ්‍ය person හිනා වුණේ
    : යුරෝපා රටවල මේ සඳහා විශාල ආදර්ශයක් සඳහා වයස් සීමාවක් නොමැත
    : මෑතකදී මට 2009 දී මා සමඟ අධ්‍යාපනය ලැබූ එක් සිසුවෙකු හමු විය
    මම ඇයගෙන් ඇහුවා එරිකි ඔයා මොනවද කරන්නේ කියලා ඇය කිව්වා මම විවෘත විශ්ව විද්‍යාලයෙන් MBA ඉගෙන ගන්නවා කියලා
    : 2009 ඇගේ වයස 59 එසේ නම් 2021 දී වයස කීයද?
    : ඉගෙන ගන්නා පුද්ගලයාට ගරු කිරීම සහ අගය කිරීම
    : ඔහු මහලු හෝ තරුණ බවක් නොපෙනේ
    ඔවුන්ව ආඩම්බර කරන්න
    : රට ගැනත් ආඩම්බරයි
    ශ්‍රීලංකන් මිනිසුන්ට ගොඩක් හා ගොඩක් ඉගෙන ගත යුතුයි
    : උසාවිය තුළ, කැබිනට් සාමාජිකයන්, විශේෂයෙන් වීරවාන්සා, ගම්මන්විල
    : Pohottu සොරකම් කරන සාමාජිකයන් have to study for Manners' subject. Studying manners academic. First of all pohottu MP's dafinatly needed to go this academy.
    : රන්ජන් රාමනායක ඔබතා මා
    : ඔබට සෑම සාර්ථකත්වයක්ම ප්‍රාර්ථනා කරනවා
    මගේ හදවතේ සිට
    : Wishing you all the Best and every success.Ameen. You are number one great, of great, best, helpful,kind hearted... MP... in Srilanka Parliament. Amen...api pohottuwa horu tika allamu...
    From - UK

  • @pariyawansha8469
    @pariyawansha8469 3 роки тому +3

    ඉක්මන් සුවය පතනව

  • @Surajanrhonyperera
    @Surajanrhonyperera 4 роки тому +3

    respect ranja ...

  • @seriadissanayeke3620
    @seriadissanayeke3620 2 роки тому +1

    ranjan ramanayaka mahathmata jaya wawa !

  • @ManelManel-zd2ku
    @ManelManel-zd2ku 4 роки тому +19

    ඉදිරියේ දි ජනාධිපති විමට ලකුනක් ⁣පෙන්නුමි කරනවා 👌

  • @Win-me6dc
    @Win-me6dc 5 років тому +62

    දේසපාලනේට නාවනම් තාමත් රගපෑවානම් රංජන් ඔයා සුපර්ස්ටා රන්ජන් රාමනායකටත් එහේ ගිහින්...

  • @sisirakumburegedara8058
    @sisirakumburegedara8058 5 років тому +2

    රංජන් ඔබ කෙලින් කථාකරන කෙලින් වැඩකරන කෙනෙක් බොහෙමයක් යුක්තිය සාධාරණත්වය පාගා මුදල් කදු ගොඩ ගසද්දී ඔබතුමා සතු සියළු දේ දියකර සෙවූවෙමි යුක්තිය සාධාරණත්වය ඔබ අපවෙනුවෙන්.යුගයෙහි මිනිසෙකි ඔබ

    • @warunakumara3304
      @warunakumara3304 4 роки тому

      Ana ranjan tumani api bodin wala inna kannat ne bodim kulit illanawa wedata yannat ne giyamasa 29 wanida idan apata kiyala rajayan monawat lebuna ne 5000wat lebuna ne api bodin aya kiyala maga gama embilipitiya mama bodim wala inna borella wanatamulla oba tumata puluwannam udau karanna obatumata pin

  • @rathnan891
    @rathnan891 2 роки тому +14

    රන්ජන් මහත්මයා ඉක්මනින් නිදහස් වෙලා එන්න .අපි රට විරුවෝ.අපි වගේ අසරණ අයට ඔයා ගොඩක් පිහිට වෙන කෙනෙක් .ඉක්මනින් කාලය ගෙවිල අප අතරට එන්න .බුදු සරණයි .

  • @thisirathenuka1529
    @thisirathenuka1529 2 роки тому +1

    අපෙ ගමෙ එල කොල්ලෙක් තමයි රන්ජන් අයියා ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sanduntharanga1573
    @sanduntharanga1573 5 років тому +36

    මේ වීඩීයෝ එකේ ඔබතුමාගෙ ජීවීතේ ගැන කිසිම දෙයක් හංගන්නෙ නැතුව කතා කරනව කියල තේරෙනව.මින්ස්සු තාමත් ආදරේ ඒ නළුවට,ඒ රංජන්ට.ජීවීතෙ වෙච්ච ගොඩක් දේවල් ඔබතුමා කිසිම පැකිලීමක් නැතුව කියනව.අන්න ඒක ගොඩක් වටිනව.එදත් ආදරෙයී ඔය චරිතෙට අදත් එහෙමමයි.ඒත් දේශපාලනේට නෑවිත් ඉන්න තිබුනෙ කියල හිතෙනව.මොකද ඔබතුමා සිංහල සිනමාවේ සුපිරි තරුව(super star).කවුරු ආවත් ඒක හැමදාටම එහෙමමයි.ඒ උපයාගත්ත දේ අනිත් හැමදේටම වඩා වටිනව....✊✊

    • @pissa867
      @pissa867 5 років тому

      0rathyaweksha

    • @pissa867
      @pissa867 5 років тому +1

      Prathyawekßha Buddhist channal

    • @pissa867
      @pissa867 5 років тому

      P4athyaweksha

  • @purnimajayasooriya1000
    @purnimajayasooriya1000 4 роки тому +1

    Ane thawa tikak.digata krnnko..asai ahan inna

  • @noorjannoorjan4288
    @noorjannoorjan4288 4 роки тому +3

    Good ranjan.one sot.kelin man god bless you.