අපි කියපු කතාවල පරස්පරයක් නැහැ.. මන්ත්‍රී වැටුප පෞද්ගලිකව අපි ගන්නේ නෑ තමයි

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 89

  • @roobloxandfortniteplayer
    @roobloxandfortniteplayer 3 години тому +14

    වැටුප් ගන්නෙ නැත්නම් එම වැටුප නැවතත් භාණ්ඩාගාරයට හරවා යැවිය යුතුයි . වෙනත් අරමුදලට දානවනම් වැටුප් අරගෙන නේද හුට්ටෝ

    • @elpitiyatv1485
      @elpitiyatv1485 3 години тому

      Pala pako

    • @vp8954
      @vp8954 3 години тому

      Uba owa kalin hitapu ungen ahna tibbanr ponnya

  • @indikalakmali9055
    @indikalakmali9055 39 хвилин тому +3

    නිදානෙ පෙන්නලා, පුන්චි චන්දෙ ජනවාරි වලට ගන්න විබගෙට කෙලෙව්ව නෙද ජීවිතේ පලවෙනි වතාවට දීපු ඡන්දෙ ගැන කළකිරීමක් දැනුනේ

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 3 години тому +8

    කිවුවෙ ඵකක් කරන්නේ ඵකක් 😂😂😂😂😂🎉

  • @HemanthaThalapitigodaVlog
    @HemanthaThalapitigodaVlog 2 години тому +5

    එකම දේ. පඩිය ගන්නවා මට නෙවේ පක්ෂෙට. ඒකත් ජනතා බදු මුදල් ජනතාවට නෙවේ පක්ෂෙට. වාහනේ පර්මිට් එකට පුද්ගලිකව ගත්තම කිසිම වියදමක් ආණ්ඩුවට නෑ. මේ කියන විදියට ආණ්ඩුවෙන් දුන්නම සර්විස් රෙපයාර් තෙල් රියදුරු පඩි සේරම ආණ්ඩුවෙන් දෙන්න වෙනවා. පර්මිට් එකට වඩා කරුමයක්.

    • @Afronso-iy3bp
      @Afronso-iy3bp 12 хвилин тому

      තෝ ගොං ද? උබ හිතුවද පර්මිට් දෙන කාලෙත් උං වාහනේ රෙපෙයාර් උංගෙ මුදලින් කරගත්ත කියලා? බෝම්බ ගහලා කුඩු හොර මැර ජඩ ස්ත්‍රී දූෂණ කරකර නීතිය අධ්‍යාපනය කාපු එවුං උබට විශ්වාසද තක්කඩියෝ?
      උබට සරල දේ තේරුම් ගන්න බැරි ද? උං මැතිවරනයකදී කෝටි ගණන් වියදම් කරනවද නැද්ද? 😂.. එතකොට ඒවා උං හම්බකරගන්නේ නැද්ද? තොට ඒකවත් තේරුම් ගන්න බෑ ද?
      අනුර කිවාවේ වාහන පූල් එකක් දාලා එතනින් අවශ්‍යතා කරගන්න පුළුවන් කියලා...
      බෙහෙත් වලින් ගහපු තක්කඩි දේශපාලකයෝ ඉන්න රටේ තෝ හිතනවනං පර්මිට් එකට වඩා කරුමයක් කියලා තෝ දාර නූගත් ගොං බයියෙක්...

  • @ParamiDarshika
    @ParamiDarshika 2 години тому +5

    මේ සැරේ චන්දෙට කලබල නෑ ..හේතුව කල බල ඇතිකලේ ඉස්සර මේ අය..මෙයාලටනේ මමත් චන්දේ දුන්නේ ච්ක්..උගත්කමයි බුද්ධියයි..දෙකක් හලෝ

    • @pasanwicky
      @pasanwicky Годину тому

      ගොන් comments දාන්න කලින් පරණ comments delete කරපන්. උඹ NPP එකට බැනපු කලින් comments පේනවා.

    • @Shirline-l9n
      @Shirline-l9n Годину тому +1

      @@pasanwicky 😂😂😂😂

    • @diamond.1234
      @diamond.1234 48 хвилин тому

      ​@@pasanwickyජවිපාවුන් කියන්නේ අලුත් සත්තු ජාතියක්

  • @ravvlog8819
    @ravvlog8819 2 години тому +9

    NPP එවුන්ට track ද බන්. උන් ගන්නෙ නෑ ලු පක්ශෙට දෙනවලු. එකෙන් ගන්නවලු😂😂. යකොව් එතකොට හිතන්නෙ අපි ගොන්නු කියලද. මුන් බොරු කියලා ජන්දෙ අරන් දැන් කියපුවා නොකරද්දි රෙවිලා ඉන්නෙ 😂😂

    • @pasanwicky
      @pasanwicky 2 години тому +1

      NPP එකේ පුතිපත්ති පුකාශයේ කිසිම තැනක නෑ වැටුප ගන්නේ නෑ කියලා. උඹට තමයි track.

    • @sisiramsd3214
      @sisiramsd3214 Годину тому

      Pissek...mole udada වාඩිවෙලා inne

    • @Shirline-l9n
      @Shirline-l9n Годину тому +1

      @@pasanwicky 😂😂😂😂

    • @pasanwicky
      @pasanwicky Годину тому

      ​@@Shirline-l9n tea එකෙයි plain tea එකේ වෙනසවත් තේරෙනවද බන් 🤣?

    • @GaminiPerera-v8g
      @GaminiPerera-v8g Годину тому +1

      ඔයා ට ඔඅය ආදර්ශය දෙනවා තියා හිතාගන්නවත් බෑ. ඒ පක්ෂ අරමුදලින් ජනතාවාදී සුබසාධන වැඩ මොනතරම් කරනවාද. උඹලට ඒවා මැජික් .

  • @UpulPathiranage-mm2gl
    @UpulPathiranage-mm2gl 29 хвилин тому +1

    වැටුප කෙලින්ම ගන්නේ අරමුදලට දාලා ආයිත් ගන්නවා පw බyyoo

  • @ramindukalhara6700
    @ramindukalhara6700 5 годин тому +10

    කෙලින් කියපන් අපිත් කලින් උන් වගේ හැම දේම ගන්නවා කියල😂

    • @pasanwicky
      @pasanwicky Годину тому

      NPP එකේ පුතිපත්ති පුකාශයේ වරපුසාද සම්බන්ද පුදාන කාරණා 1 - විශාමික ජනාධිපතිවරැන්ගේ වරපුසාද කැපීම, 2 - පාර්ලිමේන්තු මන්තීවරැන්ට පර්මිට් නොදීම 3 - ජනාධිපති මන්දිර 1ක් පමණක් තියා ඉතුරැ එවා ආර්තික දියුණුවට යොදාගැනීම. 4 - පාර්ලිමේන්තු මන්තීනීට වසර 5කින් පසු විශාම වැටුපක් ලබා නොදීම. 5 - කාර්ය මණ්ඩලයට ඥාතින් පත් නොකිරීම. 6 - පාර්ලිමේන්තු මන්තීන් සැස්වාරයට සහභාගී වන දීමනාව අහෝසි කිරීම. පිටු අංක 194 පොහොසත් රටක් ලස්සන ජීවිතයක්.ඔය ටික තමයි විශේෂ කාරණා.

  • @kanchanalakshan5599
    @kanchanalakshan5599 Годину тому +3

    වැටුප තමන්ට ගත්තත් එකයි.පක්ෂෙට ගත්තත් එකයි.පක්ෂෙට ගත්තට මිනිසුන් ට මොනවද ලැබෙන්නේ 😅..(මමත් ජන්දෙ දුන්නා NPP එකට)

    • @GaminiPerera-v8g
      @GaminiPerera-v8g Годину тому

      ජවිපෙ ඉතිහාසය පුරා ජනතාව වෙනුවෙන් සුබසාධනය කළේ ඒ අරමුදලෙන් බං.

    • @diamond.1234
      @diamond.1234 43 хвилини тому

      ​@@GaminiPerera-v8gමොකක්ද කරපු සේවය සතපහක සේවයක් කරලා නෑ .. අර බදුල්ලේ තියෙන කම්පුටර් සෙන්ටර් ඇරෙන්න

  • @HasithaPerera-f2k
    @HasithaPerera-f2k 4 години тому +5

    මෙ මනුස්සයා කියනදෙ මෙ මන්ද මානසික උන් දෙන්නට කෙරෙන්නේ නැ.. මුන්ගේ උතුරු මන්ත්‍රී ධුර ටිකත් කෙලවෙලා ම යනවා

    • @Lesliefernando-j9t
      @Lesliefernando-j9t 22 хвилини тому

      මොකටද බල්ලො වැටුප පක්ෂෙ අරමුදලට දාල ආපහු ඒකෙන් ගන්නෙ දාපල්ලකො පඩිය ගොලු බීරි මඩමකට . බලමුකො පඩි නොගන්න හැටි. ඊයෙ කිව්ව පඩි ගන්නව කියල

  • @anuralaksiriperera6126
    @anuralaksiriperera6126 2 години тому +3

    එතකොට අපේ සල්ලි වලින් පක්ෂය ගොඩ ගන්නව ජනතාවට සහනයක් නැ

    • @PercyWick-z7j
      @PercyWick-z7j Годину тому

      උන්ගේ පඩි සල්ලි ඕන දෙයක් කරන්න පුළුවන් උන්ට අපිට මොකෝ

    • @GaminiPerera-v8g
      @GaminiPerera-v8g Годину тому

      ඒ මුදල් නැවත ජනතාව ගේ සුබසාධනය වෙනුවෙන් යොදවන බව සමහරු දන්නේ නෑ.

    • @diamond.1234
      @diamond.1234 49 хвилин тому

      ​@@PercyWick-z7jඉතින් කලින් හිටපු උනුත් කරේ එකමනේ😂😂 ජවිපාවුන් කියන්නෙත් අලුත්ම සත්තු ජාතියක්

    • @ourcountry5808
      @ourcountry5808 37 хвилин тому

      බොරු කියන්න පුරුදු කිරීම මිනිස් සමාජයේ පරිහානියට හේතුවක් එකයි මිනිස්සු බොරු කියනවට විරුද්ද අනික පච කියලා රටක් පෙරලුවනේ

  • @gihansanka4930
    @gihansanka4930 10 хвилин тому

    වැටුප් ගන්නෙ නෑලු,පක්ෂෙ අරමුදලට යනවලු 😂.

  • @upulyapa5085
    @upulyapa5085 Годину тому +2

    වම සිග්නල් දාලා දකුනට නේ හරවන්නේ

  • @UpulPathiranage-mm2gl
    @UpulPathiranage-mm2gl 32 хвилини тому +1

    නොකියා කියන්නේ බyyoo චන්දෙ දුන්නට මෙලෝ දෙයක් වටහා ගැනීමට ශක්තියක් නැහැ කියලා පw බyyoo

  • @upulyapa5085
    @upulyapa5085 Годину тому +1

    මෙයාට මාරම ආදරයක් විපක්ෂේ මනිත්‍රීවරුන් ගොන ඇතිවෙලා තියෙන්නේ

  • @m.s.m.p.3985
    @m.s.m.p.3985 5 годин тому +7

    වැටුප් අරගෙන පක්ෂයේ අරමුදලට දෙනවා කියන්නේ මොකද්ද? එතකොට මහජන මුදල් වලින් එම පක්ෂය පොෂනය කරනවා. මරු ජනතාවට හුලං.

  • @Nirmala-e2i
    @Nirmala-e2i 31 хвилина тому +1

    අරමුදල..ගන්නේ නැලු 😂😂😂පක්ශේ අරමුදලට දාන්නේ😂😂😂😂😂😂මොකක්ද බන් ඒ ටිකිරි කතාව😂😂😂😂😂😂😂😂😂

    • @RohanPrasanna-h7e
      @RohanPrasanna-h7e 2 хвилини тому

      පක්ෂේ අරමුදලට සල්ලි දාලා රටේ වියසන අපාදා වලදී ඒ මුදල් ජනතාව වෙත ලබාදෙනවා. අනිත් පක්ෂ වල මේ වගේ දෙයක් නෑ. ඒකත් අරන් උන්ට හම්බෙන මොකකින් හරි කොමිස් එක්කුත් ගහ ගන්නවා. මන්ත්‍රී වැටුප් වලින් කරපු දේවල් සුනාමිය වෙලාවේ , දුෂ්කර පලාත් වල ඉගෙන ගන්න දරුවන්ට පරිගණක අද්දියාපණය ලබාදීම. ,

  • @jayawanshaserasinghe5368
    @jayawanshaserasinghe5368 45 хвилин тому

    රනිල්ට ඕන එක්කෙනා ජාතික ලයිස්තුවෙන් ගානට අනිත් එවුන්ගෙ ඇස් වහල දැම්ම ,

  • @BenBB-i3t
    @BenBB-i3t 4 години тому +5

    NPP ponnoyo boru kiyala 😂

  • @mentrocareservices4403
    @mentrocareservices4403 5 годин тому +6

    ඡන්ද දුන්නු අයට අපගේ බලවත් කණගාටුව

    • @Nirmala-e2i
      @Nirmala-e2i 28 хвилин тому

      😂😂😂😂😂😂😂😂

  • @samanthirupesinghe5507
    @samanthirupesinghe5507 Годину тому +1

    How can jvp say they do not accept the salary.Salary goes to psrty fund or accepting the salary is the same

  • @dananjawijesinghe3199
    @dananjawijesinghe3199 2 години тому +5

    මාලිමාවෙ අය වැටුප් ගන්නේ නැතිනම් ඒවා ජනතාව වෙනුවෙන් වියදම් කරන්න.ඒවා අරමුදලකට දාලා කරන්නේ මොකක්ද කියලා ජනතාවට පැහැදිලි කරන්න.

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 Годину тому +1

      That is the way they are accepting the salary. Then why is a lady jvp member has left the party saying the salary she gets is not enough.

  • @anilsilva-h7p
    @anilsilva-h7p 8 хвилин тому

    පක්ෂ අරමුදලට දමන මන්ත්‍රී වැටුප් තමන්ගේ ප්‍රයෝජනයට මිස වෙනත් කාටවත් දෙනවද? මේව හොදයි කොන්ඩෙ බැඳපු චීන්නුන්ට කියන්න.

  • @sajithnadeera4576
    @sajithnadeera4576 Годину тому +3

    වාහන permit එකක් දෙන එක ලාභ නැද්ද, වාහන 225 ගන්නවට වඩා. පිස්සු නැති නාම් නියමයි. මන්ත්‍රිවරුන් ට සත පහක දෙයක් දෙන්න ඕනේ නැහැ

  • @pradeepweerasekara5153
    @pradeepweerasekara5153 54 хвилини тому

    Npp ජයවේවා හොරුන්ට තේරෙන්න නෑ

  • @thegamerslife5951
    @thegamerslife5951 5 годин тому +3

    පරස්පරය අපිට පේනවා...

  • @PremaratneGallage-fk3lz
    @PremaratneGallage-fk3lz 16 хвилин тому

    මහජන මුදල් පක්ෂ අරමුදලට යැව්වා ජනතාවට ලැබෙන ප්‍රතිලාභය කුමක්ද? මුන්ට ඡන්දෙ දුන්නෙ හරක් කියල දන්න නීසයි මේ වගේ කතා කීයන්නෙ. ඕනෑම මන්ත්‍රී වරයෙකුට ලිඛිත දැනුම්දීමකින් වැටුප් ආපසු භාණ්ඩාගාරයට යවන්න පුලුවන්. එහෙම උනොත් ජනතාවට ප්‍රතිලාභ යක් ලැබෙනව.

  • @prabhajayarathna2904
    @prabhajayarathna2904 24 хвилини тому +1

    දැන් සැපද?

  • @namalperera8250
    @namalperera8250 40 хвилин тому +1

    Paksa aramudalata vatupa yawala, eya osse awashatha thiyena manthree warunta yam mudalak nikuth karala janathawage subasadana weda walatath yodawala, pakshaya full timers la nadaththu karala, chanda wenuwen tharanga karana ayata viyadam karanne ,pakshaye mudal kiyana ekane kiyanne, eka aluth deyak, oya hindama thamai duppath ahinsaka vatina ugath minissunta npp eken chande illanda puluwan wela thiyenne, anith hema paksemma mudal balaya,pawul vadaya thibunoth vitharai chande illanda puluwan, ketiyenma kiwwoth manthree kama ayithi wenne pakshayata,manthree kam ganna viyadam karanne npp pakshaya ,sajaba unp jathika list ekata kakota ganna hatiyata, me krame honda samaja adarshayak

  • @ruwanpriyankara
    @ruwanpriyankara 2 години тому +1

    Npp eke dennata mekata uththare denne therenne naththam kauru hari purudu karala ewahalla.wishrama watupa ahosi karanawa kiyalane kiue.eka kiyanne nene.

  • @GayanSampath-tu2se
    @GayanSampath-tu2se 16 хвилин тому

    Pakshye aramudalata.Maru ban.

  • @lasanthapremajith1614
    @lasanthapremajith1614 5 годин тому +2

    Rewatima uppaththiyen £😂😂😂😂

  • @Sunilsantha-wo5ih
    @Sunilsantha-wo5ih 29 хвилин тому

    Korahe kibullu dakina set 1 malimawe kenawa prasna karanawa

  • @BandupriyaAnuraUggalla
    @BandupriyaAnuraUggalla 6 годин тому

    ❤👍👍👍👍👍👍👍👍👍👍👍

  • @jcp2214
    @jcp2214 3 години тому +3

    😂😂😂😂

  • @chathurnilan9020
    @chathurnilan9020 2 години тому +1

    Padiya ganne na අරමුදලේ dala ganne deke wenasa mokadda

  • @Ananda-g2s
    @Ananda-g2s 4 години тому +1

    Vetup ganne nethnam babdagarayata yavanna one api bela jeppo newe me gon katha ahanna

  • @NovaKakarkova-iu4hy
    @NovaKakarkova-iu4hy Годину тому +1

    ජේ.ආර්. මොළේට කිට්ටු කළ හැකි
    කිසිවෙක් දේශපාලන වේදිකාවේ
    දැනට නැති බව අදත් සනාථ වුණා.
    එය තමයි ලෝක ධර්මය
    එහෙත් නැවත එවැන්නෙක් යම් දිනක දැකිය හැක.
    "" අනායකා විනස්සන්ති
    විනස්සන්ති බහු නායකා
    ථිනායකා විනස්සන්ති
    විනස්සන්ති සුසු නායකා ""
    1948 සිට වරින්වර ලංකාවට
    ...........?
    මෙය විසඳා ගැනීමට ජ්‍යෝතිෂය
    අවශ්‍යයි.
    ○ පින් - පව්
    කුසල් - අකුසල්
    මෙලොව - පරලොව
    නොතකා ගමනක් යන්නා අනතුරට
    ලක් වෙනවාමය.

  • @sumithpriyangana8010
    @sumithpriyangana8010 5 годин тому +2

    Mun gannelu paksheta yanawalu 😅😅😅yako gannethiwa hitapanko

  • @UvaisMohammed-wh4sh
    @UvaisMohammed-wh4sh 58 хвилин тому

    Ahaganilla ranilge golayatika

  • @nuwanpathmananda6966
    @nuwanpathmananda6966 48 хвилин тому +1

    Tope baba hukun ban

  • @lasanthapremajith1614
    @lasanthapremajith1614 5 годин тому

    Voyage masika wiyadam gena kiyanna kiyala kiwe nene..

  • @movietv2640
    @movietv2640 5 годин тому +2

    yako hemdem aragen pakshet denawa kiyanneth gannaw kiyala thamai

  • @YnsvsnR
    @YnsvsnR 2 хвилини тому

    මාලිමාවට දීලා කෙලවගත්ත උන්ට මේවා සුපිරි😂😂😂😂

  • @dmproductionsl975
    @dmproductionsl975 56 хвилин тому

    Watupa pudkalika deyak . Eka gannawada nadda kiyana eka thamange kamatta. Habai wishrama watup baaa. Horun ahannema watua ganaaaa. Thama eka padiyak arannaaaa😅 munta ahanna deyak nathuwa kunu hoyanawa😅

  • @rishanthaperera1415
    @rishanthaperera1415 Годину тому

    😂😂😂😂😂😢😅😮

  • @Sunilsantha-wo5ih
    @Sunilsantha-wo5ih 17 хвилин тому

    Rata bankoloth karapu ayata veena wayamin hitapu aya dan malimawe kama 1 padyai gana coment danawa

  • @HasithaPerera-f2k
    @HasithaPerera-f2k 4 години тому

    මාලිමාවට ජයවෙවා ජයග්‍රහණය සිකුරුයි.