Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්තටම අපේ රටට අවශ්‍ය sistum change එකක් තමයි . ඔයා කියන කතාව ඇත්ත . Uwindhu මහත්තයෝ ඔබ තුමා අපිට ලොකු ආඩම්බරයක් , ලොකු සම්පතක් , හොඳ බුද්ඬිමතෙක්. අපේ බලාපොරොත්තුව ඔබයි. අපේ වීරයා ඔබයි. දැන් තියෙන මේ දේශපාලන පාලන ක්‍රමය අතු ගාලා දාන්න ඕන . අපි ඔබ සමඟයි . ජය ධරනී. තෙරුවන් සරනයි .
මේ වැඩසටහන කරපු ඔබ දෙපලට සහ ස්වර්ණවාහිනී ආයතනයට අපගේ ප්‍රනාමය. මේ පුතාට වියදම් කරන්නේ රජයේ ප්‍රබල දේශපාලන චරිතයක් සහ ඊට සම්බන්ධ අයෙක් කියා කරන බොරු ප්‍රචාර වලට හොඳ පිලිතුරක් ලැබුනා. මේ පුතාට තියෙන දැනුම, අදහස්, ආකල්ප වල හැටියට ඕනෑම කෙනෙකුට අවබෝධ වෙනවා රට බාරදීමට හොඳ කෙනෙක් බව. අපි හැමෝම හිතන්න ඕනෙ අපේ පුද්ගලික වාසි ගැන නොව රට ගැන. මමත්වයෙන් තොරව දේශපාලන ගමනක් යන්න හදන ඔබට අපේ සුභ පැතුම්.
❤️❤️❤️උවිඳු ඔබේ දැක්ම හොඳයි
මොහු ඔබෙත් මගෙත් රටෙත් අපෙක්සවයි තීසරන සරන දෙව් රකවරන අපේ ආශිර්වාදය ඔබටටිපුතෙ මග කටුකයි ගමන දුරයි අවදානයෙන් අභිමා නයෙන් ඉදිරියට පියනගමු
ජීවිතකාලයේ වැඩි ප්‍රමානයක් කඳවුරු ගතව ජිවත් උනත් නිදහසේ එලියේ ජීවිතය ගතකල අය වඩා විශාල දේශපාලන දැනුමක් තියෙනබව ඔබගේ හැම වැඩසටහනකම මා දුටු දෙයක්.අනාගත ශ්‍රී ලංකාවේ දේශපාලනයට ප්‍රබල චරිතයක් වන බව ස්ථිරයි.සුබ පැතුම්
ජය වේවා...! ❤️❤️ඇයි බන් මේව මිනිස්සු බලන්නෙ නැත්තෙ🙄🙄
මෙවගෙ අයට තමයි ලංකාවේ අනාගතය බාර දෙන්න ඔන
කොල්ලෝ හදවතින් සුබපතනවාරට වෙනුවෙන් ඉදිරියටම එන්න
දේශපාලනයේ නවීකරණය Second Generation 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 අලුතින් හිතමුවෙනස්වෙමුවෙනස්කරමු.ජයවේවා ❤
අපි දෙවන පරපුරේ එකතු වෙමු රට හදමු නිල් කොළ රතු දුඹුරු නැතිව
👍👍👍💐
Rata obata barai ...ජයවේවා
උවිඳු විජේවීර අහම්බෙන් දැකලා ආවෙ ❤️
දැක්ම සුපිරියි..👍
පුතේ ඔබගේ අරමුන ඉස්ටවේවා
බුද්ධ දර්ශනය එකතුව සමග යනවා
Mage full support eka denawa habai rata honda thanakata ganna one ☝️
සිස්ටමි චෙන්ජ් එක අවශ්‍යම අවස්ථාවට වෙලාව ඇවිත් තියන වෙලාවෙි ඔබට ආරාධනා කරනවා....
God luke ❤❤❤❤❤ uvidu welcome 🙏 you
I am really happy about you Uvindu malliAnd also proud about your school DSSV Same my school and my son’s school Wish you all the best for future success And second generation team
අයාලේ යන රට වෙනුවෙන් යහපත් අරමුණක් සමඟ ඉදිරියට යන්න ඔබේ නායකත්වයට හැකි වේවායි පුාර්ථනා කරමි
දෙවනපරපුර සංවිධානයට ජයවෙවා ..අපි උවිදු සමගයි ..
කදවුරු ජීවිතේ ගෙවාගෙන මෙතෙක් දුර දුක් මහන්සියෙන් උසස් අද්‍යාපනයක් ලබල උපන් බිමට ආදරේ කරන තරුණයෙක් හැටියට ආඩම්බරයි ඔබ ගැන. අගාදයට වැටිලා තියන පුංචි ලංකාව සුරපුරයක් කරන්න ඔබට මහා ලොකු දෙයක් නෙවෙයි කියලා හිතෙනවා.ඒත් පඩ ෂෝ කාරයෝ වැඩියි. තරුණ අයට ඉඩ දෙන්නේ නැහැ. වසන්ත මුදලිගේ වගේ කොල්ලෝ කී දෙනෙක් ඉන්නවද අනේ මේ හැට පැන්න වදුරෝ ටික කවදා මැරිලා යාවිද? 😪
Uvndu සහෝදරයා ඔයාගේ මොබයිල් අංකය dannako
jayawewa puthe wetuna rata apita ahulala pirisidu karala rekala denna wairayak nethi oba sitha ta theruwan saranai devi reka waranai ❤
Ok
අපි උදව් කරනවා .හොද මහත්මයෙක්
Uvidu oyata jayawewa
👍👍👍👍👍
රට නුඹට බාරයි
👍
❤❤❤❤
වටිනා පුද්ගලයෙක් නිසා වටිනාකම වැඩිවුනා වැඩසටහන
Attata ohutta api kamti aeamokada ohuga piya ratata adarea pdgalyak
උවිදු තතාගතයන් වහන්සේ දේශනා කල නිවන් දකින මාර්ගය තේරුම් අරන් නෑ... මේ මිනිස්සුන්ට නිවන් අවබෝද කර ගන්න තියෙන කාලයක්... නිගන්ටයෝ ඔබවත් අපායට දක්කයි.. ත්තාගත්‍යන්ගේ මුල්ම දේශනාව මම මේ ගේ හදන වඩුවා තන්හාව නැති කලා.....අපිත් කල යුතු උපදේශය... එයට වෙනස් දෙයක් කලොත් නිරයට....අද බුද්ධාගම අටවලා තියෙන්නේ පිනක් උපාදානය කරගෙන... ලෝකය හදන වැඩපිලිවෙලකට උල්පන්දම් දෙනවා... ගෝටාභය මහත්තයාට චන්දය දෙන්න අසපු නිගන්ටයෝ එලිබහින කොටම මට තේරුනා වැඩේ කෙලවෙයි කියලා... ආව ගමන් ජනාදිපතිගේ අනුහසින් 2600 ක ඉතිහාසයක් තියෙන වජ්‍රාසනය පස්වලින් වහලා දැම්මා... සාවකයන්ට යන්න බැරි වෙන්න කටුකම්බි ගැහුවා... මොකද උනේ....ගෝටාභයට අවු 2යි... ඔහු කරන කරන දේ අනිත් පැත්තට..ම ගියා... අද රටම විනාස වෙලා...මේ වෙලාවේ එන මොන නායකයාගේ එල්ලිලා හරි... නිගන්ටයන්ගේ පැවැත්ම සරි කරගන්න හදන්නේ... ඔබගෙනුත් මොන කරුම කරගන්න බලාගෙන ඉන්නවද දන්නේ නෑ...
රෝහන විජේවීර , උවිදු විජේවීර සමාන නොවේ. Jvp යනු තාත්තගෙන් පුතාට යන නායකත්වයක් නොවේ. ජය වේවා. Jvp
උවිඳු වෙනම ගමනක් යයි.
Jvp ngo niragamika අන්තවාදී අය
Hi 7
Taunyayata hetak
Pushe umbata jeyawewa
දැන් මූව ෆෝම් කරන්නෙ මොකද ජෙවිපි ජන්ද කඩන්නද
රතු නිල් කොළ දුඹුරු නැති අපි දෙවන පරපුරේ එකතු වෙමු රට හදමු
ජේ වී පී බය වෙලා
@@chandrikawijesinghe4225 මමත් මේ ඒකම තමයි හිතුවෙ.🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭
ඔව් බොරුවට බය වෙලා මේ දරුවට අපහාස කරන්න හොඳ නෑ. .
මොළයක් තියෙන එකෙක් uvinduta oya විදියට කතා කරන්නෙ ne. Uvindu කට්ට කාල yana ගමන අනාගතයේ ජයපැන් bona දවසක් ey.api oba සමඟයි .uvindu obata ජයවේවා
උවිදු රටේ අනුකම්පාව ගන්න ඔය කතාව හැමතැනම කියනවා
pissek
ඇයිද එහෙම කියන්නේ
@@මිචෙල්ජොන්සන් ගෝල්ෆේස් ගිහින් ඉල්ලන්නේ තරුණ නායකත්වයක්. ඒත් තරුණයෙකුට ඉදිරියට එන්න තියෙන ඉඩ අහුරන්නයි බලන්නේ.
අපිට කාටවත් පිස්සා කියන්න කිසිම අයිතියක් නෑ. අඩුගානෙ මානසික රෝගියකුට වත්. ඒක නොදන්නා මහත්මයෙක්.
naki gonek 😂
I think u are a mad man 😂😂😂
කරුණාකර අපිට uwiduwijevira ගේ contact number එකක් දෙන්න
👍❤️
👍👍👍
ඇත්තටම අපේ රටට අවශ්‍ය sistum change එකක් තමයි . ඔයා කියන කතාව ඇත්ත . Uwindhu මහත්තයෝ ඔබ තුමා අපිට ලොකු ආඩම්බරයක් , ලොකු සම්පතක් , හොඳ බුද්ඬිමතෙක්. අපේ බලාපොරොත්තුව ඔබයි. අපේ වීරයා ඔබයි. දැන් තියෙන මේ දේශපාලන පාලන ක්‍රමය අතු ගාලා දාන්න ඕන . අපි ඔබ සමඟයි . ජය ධරනී. තෙරුවන් සරනයි .
මේ වැඩසටහන කරපු ඔබ දෙපලට සහ ස්වර්ණවාහිනී ආයතනයට අපගේ ප්‍රනාමය. මේ පුතාට වියදම් කරන්නේ රජයේ ප්‍රබල දේශපාලන චරිතයක් සහ ඊට සම්බන්ධ අයෙක් කියා කරන බොරු ප්‍රචාර වලට හොඳ පිලිතුරක් ලැබුනා. මේ පුතාට තියෙන දැනුම, අදහස්, ආකල්ප වල හැටියට ඕනෑම කෙනෙකුට අවබෝධ වෙනවා රට බාරදීමට හොඳ කෙනෙක් බව. අපි හැමෝම හිතන්න ඕනෙ අපේ පුද්ගලික වාසි ගැන නොව රට ගැන. මමත්වයෙන් තොරව දේශපාලන ගමනක් යන්න හදන ඔබට අපේ සුභ පැතුම්.
❤️❤️❤️උවිඳු ඔබේ දැක්ම හොඳයි
මොහු ඔබෙත් මගෙත් රටෙත් අපෙක්සවයි තීසරන සරන දෙව් රකවරන අපේ ආශිර්වාදය ඔබටටිපුතෙ මග කටුකයි ගමන දුරයි අවදානයෙන් අභිමා නයෙන් ඉදිරියට පියනගමු
ජීවිතකාලයේ වැඩි ප්‍රමානයක් කඳවුරු ගතව ජිවත් උනත් නිදහසේ එලියේ ජීවිතය ගතකල අය වඩා විශාල දේශපාලන දැනුමක් තියෙනබව ඔබගේ හැම වැඩසටහනකම මා දුටු දෙයක්.අනාගත ශ්‍රී ලංකාවේ දේශපාලනයට ප්‍රබල චරිතයක් වන බව ස්ථිරයි.සුබ පැතුම්
ජය වේවා...! ❤️❤️
ඇයි බන් මේව මිනිස්සු බලන්නෙ නැත්තෙ🙄🙄
මෙවගෙ අයට තමයි ලංකාවේ අනාගතය බාර දෙන්න ඔන
කොල්ලෝ හදවතින් සුබපතනවා
රට වෙනුවෙන් ඉදිරියටම එන්න
දේශපාලනයේ නවීකරණය
Second Generation
🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
අලුතින් හිතමු
වෙනස්වෙමු
වෙනස්කරමු.
ජයවේවා ❤
අපි දෙවන පරපුරේ එකතු වෙමු රට හදමු නිල් කොළ රතු දුඹුරු නැතිව
👍👍👍💐
Rata obata barai ...ජයවේවා
උවිඳු විජේවීර අහම්බෙන් දැකලා ආවෙ ❤️
දැක්ම සුපිරියි..👍
පුතේ ඔබගේ අරමුන ඉස්ටවේවා
බුද්ධ දර්ශනය එකතුව සමග යනවා
Mage full support eka denawa habai rata honda thanakata ganna one ☝️
සිස්ටමි චෙන්ජ් එක අවශ්‍යම අවස්ථාවට වෙලාව ඇවිත් තියන වෙලාවෙි ඔබට ආරාධනා කරනවා....
God luke ❤❤❤❤❤ uvidu welcome 🙏 you
I am really happy about you Uvindu malli
And also proud about your school DSSV
Same my school and my son’s school
Wish you all the best for future success
And second generation team
අයාලේ යන රට වෙනුවෙන් යහපත් අරමුණක් සමඟ ඉදිරියට යන්න ඔබේ නායකත්වයට හැකි වේවායි පුාර්ථනා කරමි
දෙවනපරපුර සංවිධානයට ජයවෙවා ..අපි උවිදු සමගයි ..
කදවුරු ජීවිතේ ගෙවාගෙන මෙතෙක් දුර දුක් මහන්සියෙන් උසස් අද්‍යාපනයක් ලබල උපන් බිමට ආදරේ කරන තරුණයෙක් හැටියට ආඩම්බරයි ඔබ ගැන. අගාදයට වැටිලා තියන පුංචි ලංකාව සුරපුරයක් කරන්න ඔබට මහා ලොකු දෙයක් නෙවෙයි කියලා හිතෙනවා.ඒත් පඩ ෂෝ කාරයෝ වැඩියි. තරුණ අයට ඉඩ දෙන්නේ නැහැ. වසන්ත මුදලිගේ වගේ කොල්ලෝ කී දෙනෙක් ඉන්නවද අනේ මේ හැට පැන්න වදුරෝ ටික කවදා මැරිලා යාවිද? 😪
Uvndu සහෝදරයා ඔයාගේ මොබයිල් අංකය dannako
jayawewa puthe wetuna rata apita ahulala pirisidu karala rekala denna wairayak nethi oba sitha ta theruwan saranai devi reka waranai ❤
Ok
අපි උදව් කරනවා .හොද මහත්මයෙක්
Uvidu oyata jayawewa
👍👍👍👍👍
රට නුඹට බාරයි
👍
❤❤❤❤
වටිනා පුද්ගලයෙක් නිසා වටිනාකම වැඩිවුනා වැඩසටහන
Attata ohutta api kamti aeamokada ohuga piya ratata adarea pdgalyak
උවිදු තතාගතයන් වහන්සේ දේශනා කල නිවන් දකින මාර්ගය තේරුම් අරන් නෑ... මේ මිනිස්සුන්ට නිවන් අවබෝද කර ගන්න තියෙන කාලයක්... නිගන්ටයෝ ඔබවත් අපායට දක්කයි.. ත්තාගත්‍යන්ගේ මුල්ම දේශනාව මම මේ ගේ හදන වඩුවා තන්හාව නැති කලා.....අපිත් කල යුතු උපදේශය... එයට වෙනස් දෙයක් කලොත් නිරයට....
අද බුද්ධාගම අටවලා තියෙන්නේ පිනක් උපාදානය කරගෙන... ලෝකය හදන වැඩපිලිවෙලකට උල්පන්දම් දෙනවා...
ගෝටාභය මහත්තයාට චන්දය දෙන්න අසපු නිගන්ටයෝ එලිබහින කොටම මට තේරුනා වැඩේ කෙලවෙයි කියලා... ආව ගමන් ජනාදිපතිගේ අනුහසින් 2600 ක ඉතිහාසයක් තියෙන වජ්‍රාසනය පස්වලින් වහලා දැම්මා... සාවකයන්ට යන්න බැරි වෙන්න කටුකම්බි ගැහුවා... මොකද උනේ....ගෝටාභයට අවු 2යි... ඔහු කරන කරන දේ අනිත් පැත්තට..ම ගියා... අද රටම විනාස වෙලා...
මේ වෙලාවේ එන මොන නායකයාගේ එල්ලිලා හරි... නිගන්ටයන්ගේ පැවැත්ම සරි කරගන්න හදන්නේ... ඔබගෙනුත් මොන කරුම කරගන්න බලාගෙන ඉන්නවද දන්නේ නෑ...
රෝහන විජේවීර , උවිදු විජේවීර සමාන නොවේ. Jvp යනු තාත්තගෙන් පුතාට යන නායකත්වයක් නොවේ. ජය වේවා. Jvp
උවිඳු වෙනම ගමනක් යයි.
Jvp ngo niragamika අන්තවාදී අය
Hi 7
Taunyayata hetak
Pushe umbata jeyawewa
දැන් මූව ෆෝම් කරන්නෙ මොකද ජෙවිපි ජන්ද කඩන්නද
රතු නිල් කොළ දුඹුරු නැති අපි දෙවන පරපුරේ එකතු වෙමු රට හදමු
ජේ වී පී බය වෙලා
@@chandrikawijesinghe4225
මමත් මේ ඒකම තමයි හිතුවෙ.🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭
ඔව් බොරුවට බය වෙලා මේ දරුවට අපහාස කරන්න හොඳ නෑ. .
මොළයක් තියෙන එකෙක් uvinduta oya විදියට කතා කරන්නෙ ne. Uvindu කට්ට කාල yana ගමන අනාගතයේ ජයපැන් bona දවසක් ey.api oba සමඟයි .uvindu obata ජයවේවා
උවිදු රටේ අනුකම්පාව ගන්න ඔය කතාව හැමතැනම කියනවා
pissek
ඇයිද එහෙම කියන්නේ
@@මිචෙල්ජොන්සන්
ගෝල්ෆේස් ගිහින් ඉල්ලන්නේ තරුණ නායකත්වයක්. ඒත් තරුණයෙකුට ඉදිරියට එන්න තියෙන ඉඩ අහුරන්නයි බලන්නේ.