Political විවරණ | Episode 04 | Sanda TV

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ •

  • @damayanthidharmaratne-6582
    @damayanthidharmaratne-6582 7 місяців тому +6

    තෙරුවන්සරණයි ඔබේ කියවීම අපේ කියවීම මයි ඉතා ප්‍ර්‍රසන්ශනීයයි. තෙරුවන්සරණයි නමෝබුද්දාය .

  • @samanthakwijenayake6660
    @samanthakwijenayake6660 Рік тому +5

    ජය... ජය... ජය... මේ පිනබමේ අනාගතය ඔබමයි...

  • @klka4145
    @klka4145 Місяць тому +1

    ජය wawa putha

  • @jeewakabalasuriya1354
    @jeewakabalasuriya1354 2 роки тому +7

    ජය

  • @danukarajapaksha7713
    @danukarajapaksha7713 2 роки тому +8

    ජයවේවා ❤️‍🔥

  • @ravindranathdharmasiri3342
    @ravindranathdharmasiri3342 2 роки тому +7

    බඩගෝසතරවාදී සහ මුක්කු දේශපාලනය පිළිබඳව උවිඳු විජේවිරගේ හාෙඳ විග්‍රහයක්ය.

  • @SanjeewaSanjeewa-kt2ne
    @SanjeewaSanjeewa-kt2ne 3 місяці тому +1

    උබ ඉල්ලපං පුතා චන්දය ජය නියතයි❤❤❤❤❤❤❤❤

  • @hemanthasanjeewa3055
    @hemanthasanjeewa3055 Рік тому +2

    ජය වේවා

  • @RanjaniKarunarathna-y9l
    @RanjaniKarunarathna-y9l 17 днів тому

    Obe anagataya pahadiliyi. Obata Jaya.

  • @niluksangeewakumar5855
    @niluksangeewakumar5855 2 роки тому +5

    ජය!!

  • @chandrrathnarathnayake3688
    @chandrrathnarathnayake3688 2 роки тому +5

    අනිවාර්යයෙන්ම අපි ඔබ සමග ඉන්නවා jVP නියම උරුම කරු ඔබයි ජයවේවා තෙරුවන් සරනයි

  • @AshaAsharathnavira
    @AshaAsharathnavira 4 місяці тому

    BUDUSARANI GOD BLESS YOU YOU DON TOKEN WONT WARE WARE GOOD BUDUSARANI YOU I HAPPY NEW YOU FLN

  • @piumiprarthana.3358
    @piumiprarthana.3358 Рік тому +1

    Obata withai me rata hadanna puluwan...jaya wewa....🙏🙏🙏

  • @edmansilva4773
    @edmansilva4773 Рік тому +1

    Uvindu obata adare ! Aei oba nitharama kadndauru jeevitjayak gena hamawelema kiyanne janathawage hitha dinagannada

    • @nosjnthanishanta502
      @nosjnthanishanta502 Рік тому

      Ow janatawage wagema wisesayen oba weni darsanika ugat ayage anukampawa ganna den harida

  • @feadl5011
    @feadl5011 2 роки тому +5

    👍👍👍

  • @YSPYasapala
    @YSPYasapala 9 місяців тому +1

    Oya kawuru mona kiwath obay niyama singhalaya

  • @mahesharyrathne6491
    @mahesharyrathne6491 Рік тому +2

    kohoma hari ratatama meka denna

  • @itkf1926
    @itkf1926 2 роки тому +6

    👍👍🌹

  • @rohinimadagedara9470
    @rohinimadagedara9470 Рік тому +2

    ❤❤❤❤god bless ❤

  • @sanathsamaradiwakara3987
    @sanathsamaradiwakara3987 Рік тому +4

    🌄💪🇱🇰✊ 🙏😍

  • @printaprinta380
    @printaprinta380 2 роки тому +6

    Uviduta.marata..hadanna.puluwam.jayawawaa

  • @deepthiperera2148
    @deepthiperera2148 2 роки тому +4

    💐

  • @pushpamunasinghe8550
    @pushpamunasinghe8550 Рік тому +2

    👍👍👍🙏🙏❤️❤️

  • @upekajayasinghe3886
    @upekajayasinghe3886 2 роки тому +4

    👏👏👏👏

  • @chamindakrishantha
    @chamindakrishantha 2 роки тому +2

    මේ ගල්ගමුව ක්‍රිස්තියානි පල්ලියෙ තිබුන රැස්වීමද.

  • @chanakawijesekara4913
    @chanakawijesekara4913 Рік тому +1

    Api kohimada joint winne... denuwath karanne apical

  • @AmaradasaD.G-dn1db
    @AmaradasaD.G-dn1db 5 місяців тому

    මම 6 පන්තියේ ඉන්න කාලෙ අපේ ගමේ තිබුනු කුඩා සමුළුවක කතා කරනවා බලා ගෙන හිටියා .එතුමාගේ පුතා වන ඔබ අද සිට්න්නේ කොතනද?

  • @nissankaanagirathne
    @nissankaanagirathne Рік тому

    Jaathiyay Diyunuwa Apagay Ekama Praarthanaawayi..

  • @piyasirisendanayake4754
    @piyasirisendanayake4754 6 місяців тому

    උවිද.ඔයගෙ.වචන.දුර්වලඉ.අනාගත්‍යෙ..බාටකන්න.වෙඉ

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 Рік тому +1

    Kuda Kala Citama Sapata Haduna Putha,Pachaqela Iwarai,lluku Ayata Munku Gahunna Gihin

  • @desmondwimalasooriya1116
    @desmondwimalasooriya1116 Рік тому

    උගත් රනිල්, සජිත්, අනුර, හකීම්, සුමන්දිරන්, කුමාර ගුණරත්න, උවිඳු විජේවීර, සහ නාමල් රාජපක්ෂ පහත සඳහන් අදහස ගැඹුරින් අවබෝධ කරගත් දින රටේ සංවර්ධනය ඇති කිරීම සරල කරුණක් වනු ඇත. තවදුරටත් ලෝකයේ මිනිස්සුන්ට බෙදී ජීවත්වීමට මිනිසා නිර්මාණය කළ සොබාදහමෙන් අවසරයක් නැත. DNA පවසන්නේ සියලුම සතුන් එකිනෙකාගේ සමීප ඥාතීන් බවයි. D N A යනු සියලුම ජීවීන් තම සෛල තුළ රැගෙන යන ආවේනික ජානමය තොරතුරු වේ. මෙහි ඇති ඉතා පැහැදිලි නිගමනය නම් පෘථිවියේ ජීවත් වන අප සියල්ලන්ටම අනෙකුත් සියලුම සත්ව හා ශාක විශේෂ සමඟ එකම සීයා හෝ මුතුන් මිත්තන් උරුම වී ඇති බවයි. අපි මෙය දන්නේ සතුන්, ශාක හා බැක්ටීරියා ඇතුළු සියලුම විශේෂවල සමහර ජාන පහසුවෙන් හඳුනාගත හැකි ආකාරයට ඒකාබද්ධ වී ඇති බැවිනි. මෙතෙක් පරීක්‍ෂා කර ඇති සෑම ජීවියෙකුටම අදාළව ජානමය තොරතුරු පරිවර්තනය කරන ජාන සංකීර්ණය හෙවත් ශබ්දකෝෂය සියලුම ජීවීන්ට පොදුය. ජීවමාන අප සියල්ලෝම ඥාතීන්ය. ඔබ ඔබේ පවුල් ගස කඩදාසි මත අඳින විට, එය සමීප ඥාතීන් ලෙස සැලකිය හැක්කේ චිම්පන්සියන් සහ වානරයන් පමණක් නොවේ. මීයන්, මී හරකුන්, ගොළුබෙල්ලන්, ගොළුබෙල්ලන්, ඇන්තූරියම් පඳුරු, රාජාලීන් සහ බැක්ටීරියා එම වංශකතා ගසේ අතු ලෙස සටහන් කළ යුතුය. මේ සියලු ජීවමාන හෝ වඳ වී යන ජීවීන් අපගේ ඥාතීන් වේ. මේ සත්‍ය අප අසා ඇති මිථ්‍යාවකට වඩා අපූරු නොවේද? වඩාත්ම පුදුම දෙය නම් එය ඇත්ත වශයෙන්ම සත්‍ය බව අපට දැන ගැනීමට හැකි වීමයි. එබැවින් පෘථිවිය සහ මිනිසා පිළිබඳ සමාජ විද්‍යාවේ, දේශපාලන විද්‍යාවේ සහ මානව විද්‍යාවේ ඉගැන්වීම් සහ න්‍යායෙන් ලෝක ජනතාව වේගයෙන් ඉවත් විය යුතුය. සමාජ, දේශපාලන, ආගමික, මානව හා මිථ්‍යා ඉගැන්වීම් සහ න්‍යාය වසර මිලියන ගණනක් තිස්සේ එකට පැවති ශාක හා සත්ව ජීවීන් අතර ස්වාභාවික බැඳීම විනාශ කර ඇත. එය මිනිසා මැවූ ස්වභාවධර්මයේ බලාපොරොත්තුව නොවේ. මිනිසා මැවූ ස්වභාවධර්මයේ බලාපොරොත්තුව වන්නේ ලොව මිලියන 8000ක් වන ජනතාව එකම ජාතියක් ලෙස හෝ මිහිමත එකම මිනිසෙක් ලෙස ජීවත් වීමයි.

  • @LalPeiris-li1os
    @LalPeiris-li1os 7 місяців тому

    Pute ekathu wenna anunge. Kudu kannada epa gamanata ekwenna
    Gamana atta langhai adarei

  • @metthalonly5064
    @metthalonly5064 10 місяців тому

    පුතේ, මේ එක එක ප්‍රයිවට් නාළිකාවලින් හදන්නේ, ඔයා යම්දෙයක් කරන්න කළින්, ඔයාව එක එක ඉන්ටර්වීව්ස්වලට කැඳවා අනිසිලෙස ඔයාව කුරුවල් කරන්නයී...ඔයාට ප්‍රසිද්ධිය හෝ හැකියාව අනුන්ගෙන් ඕන නෑ...කාගෙවත් නාළිකා ප්‍රසිද්ධ කරන්න එපා...මේකත් ඔයාට යමක් කරන්නට බාධාවක් වෙනවා...දෙයක් කරන්න කලින් කියන්න එපායැයී..තථාගත බුදුරජාණන් වහන්සේ වදාළා... සීරුවේ විශ්වාස කරන්න පුතේ... wisdom is better than knowledge බව හිතන්න. ඉදිරි රහස් පුද්ගලිකත්වය කාටවත් කියන්නෙපා...දුකේදී ඔය නිවේදකයන් සෙව්වේ නෑ ඔයාලව. Before talks think twice my Son.❤

  • @rajithhewagamage8184
    @rajithhewagamage8184 2 роки тому +1

    Oya thoppiya awashshamada. Oya adumath wenaswiya yuthi. Alan kane minissu media. Nasanal kiteka adimu

  • @sanjeewarathnayaka286
    @sanjeewarathnayaka286 Рік тому

    උවිදු බූරුවෙක් වෙන්න එපා ඔබ මෝඩ කතා කියන්නේ

    • @edirisooriya3839
      @edirisooriya3839 23 дні тому

      ඇයි,ඉතින් .....
      තවමත් ඔහු කිසිවකු හෙලා දැක් කතා කෙරුවෙ නැහැ නේ.
      ටිකක් හිතට බයයි නේද ?
      මුල් බැහැ ගත් අය ජනතාව ගෙන් ඈත් වෙයි කියලා .පොඩ්ඩක් ඉවසා ඇහුම්කන් දෙමු ඔහුටත් .

    • @Sinama.pituwa
      @Sinama.pituwa 20 днів тому

      අනේ පල යන්න බත් බැලයා.

  • @hemanthasanjeewa3055
    @hemanthasanjeewa3055 Рік тому +4

    👍🏻👍🏻👍🏻