Mama oyage godak mahum balanawa awa mahalath tiyanawa wadipura bra tama.akata oyata godak thanka mama aka digatama balala mata ona videyata hadagannawa.puluwannam peta tekak vahuna front open aka teyana bra akak karanna godak vatenawa aneka strech rediwalin man videyak kiyala denna.all the best to you.dear friend.❤❤❤🌹🌹🌹🌹
Harima පැහැදිලියි miss harima sarali ගොඩාක් pin ඔයාට
ඔබගේ නිර්මාණ බොහෝ පිරිමැසුම්දායී වටිනා කාලෝචිත සරල නිර්මාණ. ස්තුතියි. 👍💜🌹
Thank you
😂e❤😮@@MahumPiyasa
මිස් ගොඩක් පැහැදිලිව කියා දෙනව.අපහසු මැහුම් පවා පහසු ..සරල ක්‍රමයෙන් කියා දෙන නිසා හරිම ආස හිතෙනව.මිස්ගෙන් ගොඩක් පාඩම් මම් ඉගෙන ගත්ත මිස්.බොහෝම පින්....ම්ස් පටි රහිත බ්‍රෙශියර් එකක් මහන්න කියල දෙනව නම් ගොඩාක් වටිනව.ඕෆ් ශෝල්ඩර් ගවුම් වලට අදින්න පහසු ලෙස එහෙම බ්‍රා එකක් කවුරුත් තාම දැම්මෙ නෑ.ස්තුතිය් මිස්...
Idhiriyedhi karannan. Thank you
@@MahumPiyasa😢😢😅😊hu1y h8v😂😮
6iĺzp
Thank you madam වෙලාවෙ hatiyata ගොඩක් වටිනා video akak devi phitai
Thank you
හරිම අපූරුය් මිස්..ඔබ තුමිය ගේන වීඩියෝස් කාන්තාවකට අවශ්‍යම මැහුම් බ්ලොක්ස් .කාන්තා අපිට නිර්ලෝබීව දෙන වටිනාම තෑග්ගක් කීවොත් නිවැරදිය් .වඩ වඩා දියුනුවෙන් දියුනුවට ඔබ තුමිය පත් වේවා🙏🏻🙏🏻🙏🏻
ඕෆ් ශෝල්ඩර් ඇදුම් වලට අදින්න උර පටි රහිත බ්‍රෙශියර් එකක් මහන හැටි වීඩියෝ එකක් දාන්න මිස්.කවුරුත් දාල නෑ.මම් ගොඩක් කල් හොයනව.අනේ කරුනා කරල ඒක කියා දුන්නොත් ගොඩක් වටිනව මිස්..ස්තූතිය් ගොඩක්💐💐💐
Idhiriyedhi karanan. Thank you
ස්තූතියි මිස් ඔයාට
ගොඩක් වැදගත් මේ දවස්වල මිල අදිකයි කඩෙන්ගන්න ගියොත් ඔයාට ස්තුතියිතෙරුවන් සරනයි
Thank you
මිස් අපිට ගොඩක් වටිනා විඩියෝ තමා කරන්නේ.මිස්ට ගොඩක් පිං.👍👍👍🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏
Thank you
Godak.watina.padamak.thanks
Thankfully yours experience and helping
Thank you
❤ godak watina video ekak bohoma isthuthi mis
Thank you
Excellent explanation
Thank you
Hoya hoya hitiya vedio akak thank you miss
Thank you
කඩෙන් ගන්නවාට වඩා තමුන් අතින් මහලා අඳින එක, මේ දවස්වල අරපිරිමැසුම්දායකයි. ගෙදරට අඳින්න ගන්න ඉතා හොඳයි. හරියටම මහගත්තොත් ආයේ ගෙදරටත් පිටටත් අඳින්න පුළුවන් වේවී... මම උත්සාහ කරනවා මීට පස්සෙ මගේ බ්‍රා එක ගෙදරදීම මහගන්න. ස්තූතියි මිස් 🌷
Thank you
මම මේ විදිහට මහලා ඇන්දා අද..හරිම ලස්සනයි මිස්.ගොඩාක් පිං .තව තවත් මිස්ගේ වැඩ කටයුතු සාර්ථක වේවා.
Thank you
ගොඩක් වටිනව මිස් ,මොකද දැන් බ්‍රා වල මිල වැඩි ,අනික තමන්ගෙ අතින් මහල අදිද්දිත් කොච්චර සතුටක්ද ,ගොඩක් ස්තුති මිස් ඔයාට ..
Thank you
Miss can u pl drow with a darker pen because we can't c.thanks.
BrA huck thoga ganne kohennda kiyanna puluwanda
Mis bra hooks thoga ganna thiyena thenak kiyanna puluwanda
Godak watina veediyowak thank you so much
Thank you
ගොඩක් වටින පාඩමක්..ස්තූතියි මිස්❤️
Thank you
෧
Thanx for this vedio
Thank you
Harima prayojanavath vedio 1k.pitata ena hooks kotas ganna puluvan kohenda kandy vala?
Mis mata cap sahitha bra mahana igena ganna oni e wagema ekata ganna wenama cap ekak thiyenawada ewa thiyenne kohda kiyalath danaganna oni
බොහොම වටිනවා මිස්
Thank you
mahapuwa nedda ganna?
Harima kaalochithai...thanks
Thank you
keli 6 saya gaumakata karaganne kohomada medam ane kiyala dennako methek dekalane aweni gaumak karanavidiya
Thank you mrs.
Thank you
බොහොම ස්තුතියි මිස්.
Thank you
Kaden gannawata wada salli ithurui thaman athin mahala adinna eka.. godak isthuthi miss
Thank you
godak watina video ekak mis tanks
Thank you
බොහොම ස්තුතියි මිස්
Thank you
Niyamai .mis good luck .
Thank you
Miss oyata godak sthoothie. Mama Kuwait wala sita beluwe. ❤❤❤❤❤❤❤❤
Thank you
Thank you very much
You are welcome
Thank you so much Miss and how to cut front open Bra please tell me
Will upload soon
Pitupasata allana hak gnne kohenda mis mehe tiyenne tani hak aka pls mata kiyanna mama ratnapura
Hi mam Suganthi from India my native place Sri lanka
Hi
මිස් මගේ මැශින් එකේ ටැග්ලීවර් එක තදයිනෙ,ඒක හදාගන්නෙ කොහොමද?නෝමල් පාගන මැශින් එකක්😔
බොහොම සරලව පැහැදිලිව කියලා දුන්නා බොහොම ස්තුතියි මිස්. ගොඩක් වයස අයට මම දැකලා තියෙනවා සුදු කපු රේදි වලින් මහානවා සාමානයේන් අවු 60 ක වගේ කෙනෙකුට කොහොමද පහාසු විදියට මහා ගන්නේ කියලා කියලා දෙන්න මිස් බොහොම ස්තුතියි ඔබතුමියට
Idhiriyedhi karannan.Thank you
@@MahumPiyasa ස්තුතියි ඔබතුමියට !
Sport bra eka mahana hati keyala dennako ape measurements walatama. Ape measurements aran block adala mahana widiha
Idhiriyedhi karannan. Thank you
Mis kap eka 40 kenekutath me mimmamada
Thanks miss
Most welcome 😊
Me vage bra tikak mahals denna puluwanda mis mudal gevannam
Thanks
Welcome
Mama oyage godak mahum balanawa awa mahalath tiyanawa wadipura bra tama.akata oyata godak thanka mama aka digatama balala mata ona videyata hadagannawa.puluwannam peta tekak vahuna front open aka teyana bra akak karanna godak vatenawa aneka strech rediwalin man videyak kiyala denna.all the best to you.dear friend.❤❤❤🌹🌹🌹🌹
Thank you
Miss strapless bra ekak mahana widiha kiyala dennko
Idhiriyedhi karannan. Thank you
@@MahumPiyasa hari miss ♥️♥️
ඕෆ් ශෝල්ඩර් ඇදුම් වලට අදින බ්‍රා එකක් කියල දෙන්න මිස්
Idhiriyedhi karannan. Thank you
Thank you miss.පිටුපසට අල්ලන හක් කොටස ඔය තරම් පලල ඒවා කොහෙද ගන්න තියෙන්නේ.
kadawal wala thiyanwa
Stretch රෙද්දෙන්bra akak කපන ..හැටි කියලා දෙන්න
Idhiriyedhi karannan. Thank you
💕💕💕💕💕💕
Thank you
මිස් මේක තනි පාටකින් මහල පෙන්නුවානම් තවත් හොදයි
❤❤
Thank you
🙏🙏🙏👍👍❤️❤️❤️❤️
Thank you
Hari sook mokada ගෙදරට adinna thamai ona godaaaak pin
Thank you
Translate to English.
Thank you very much.
Thanks miss
Most welcome 😊
Thanks a lot .
Most welcome