මිලත් අඩුයි - සැපත් වැඩියි....

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 81

  • @Apexsathan
    @Apexsathan Рік тому +3

    1st♥️

  • @ishanasali
    @ishanasali Рік тому +39

    හරි අඩුයි 😂

  • @weldinghero.1921
    @weldinghero.1921 Рік тому +19

    Adui..godak adui...car eke size eka😂😂😂😂

  • @oshankavinda9982
    @oshankavinda9982 Рік тому +6

    ලංකාවේ මිනිස්සු හරි පව් බන්

  • @KasunBandara654
    @KasunBandara654 Рік тому +6

    හිතාගන්න බැරි මිලක්නේ😅😅😂

  • @hatharasinharavi1594
    @hatharasinharavi1594 Рік тому +3

    මාර ලාභයි

  • @oshankavinda9982
    @oshankavinda9982 Рік тому +9

    ඕවා ජපානේ ගන්න පුලුවන් ලක්ශ 5 ට😅

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 Рік тому +3

    Ane bn bike ekaka palayalla tika kalayak nikan naya wela amaruwe wetenne nathuwa.. ganna puluwan ekala ganilla

  • @eagleye5237
    @eagleye5237 3 місяці тому +1

    ane aththata lankawe minissu pau malyasiya baluwama mehe aluth ekakuth oken bagayai

  • @SambulaSanda
    @SambulaSanda 5 місяців тому +1

    Dolphin high roof van ekak ganna puluvanda

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  5 місяців тому

      @@SambulaSanda විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @patrickanthanies9774
    @patrickanthanies9774 Рік тому +2

    Athathtama japanu pawu me mila ganan dannawa nam un avilla me carsale danawa...

  • @sheltonjayasinghe3026
    @sheltonjayasinghe3026 Рік тому +2

    Nissan DAYZ how much fuel consumption

  • @yasindukanchana8192
    @yasindukanchana8192 11 місяців тому +1

    Toyota vios parana muna thiyeda ...

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  11 місяців тому

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com நன்றி. வாகனங்களின் விலை உள்ளிட்ட ஏனைய விபரங்கள் எமது இணையத்தளத்தில் பதிவிடப்பட்டுள்ளன. வாகனங்களின் விலை தொடர்பிலும் உரிமையாளர்களுடன் கதைக்க புஞ்சி கார் நிவசயில் உங்களுக்கு சந்தர்ப்பம் வழங்கப்படும். லீசிங், காப்புறுதி, மதிப்பீட்டு சேவைகளும் எமது வளாகததில் உள்ளன.
      புஞ்சி கார் நிவச வாகன முற்றம். இசுருபுர வீதி, மாலபே. SLIIT கெம்பசிற்கு அருகிலிருந்து இசுருபுர வீதியில் 600 மீட்டர் கீழ்நோக்கி வரவும்.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

    • @K.w.2006
      @K.w.2006 11 місяців тому +1

      ​@@punchicarniwasa6291 විස්තර කරන ගමන් ලීටරයකට තෙල් වැඩ කරන ගානත් කියනවනම් වටිනවා

  • @ransaradesilva1217
    @ransaradesilva1217 Рік тому +5

    Wagon R wala milata adu na.. Pissuda.
    Wagon R tharam option aththeth na. Mila wadee.. Wagon R ekakata yana eka labhai..

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 Рік тому +1

    Thawa watinawa😂😂😂

  • @sampathk1212
    @sampathk1212 Рік тому +2

    ඔෆිස් යන්න හොඳයි ඕවා.

  • @PiyanthaWeerasinga
    @PiyanthaWeerasinga 6 місяців тому +2

    ගොඩක් අඩුයි 😂😂

  • @tdilytharindudilshandebmus2100
    @tdilytharindudilshandebmus2100 10 місяців тому +1

    Marathon kalin gattha oyalagen oto car thiyanawada

  • @janithsamaraweera7807
    @janithsamaraweera7807 Рік тому +2

    Ptta labe😂😂

  • @NishaniSandamali-z4s
    @NishaniSandamali-z4s 2 місяці тому +1

    වෑන් නැද්ද

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 місяці тому

      @@NishaniSandamali-z4s විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @nisankkumari9334
    @nisankkumari9334 9 місяців тому +1

    Ammo harima adui😂😂😂

  • @charuaththanayaka1426
    @charuaththanayaka1426 Рік тому +2

    වෙන තැනකින් ගන්න වාහනයක් ඔටෝ මිරාජ් සාමාගමෙන් චෙක් කරගන්න පුලුවන්ද.

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  Рік тому

      පුළුවන්. සති අන්තයේ කාර්ය බහුල බැවින් සතියේ දිනවල පෙරවරුවේ බාහිර වාහන පරීක්ෂාවන් සිදු කෙරෙනවා.

  • @naveenjaya3231
    @naveenjaya3231 10 місяців тому +1

    Kelle me wahanath laksha 20tada denne

  • @sashinitharushika766
    @sashinitharushika766 10 місяців тому +2

    මිල හරි අඩුයි

  • @horriblewarzonemilitarynews
    @horriblewarzonemilitarynews Рік тому +5

    The price is also low 🤣🤣🤣

  • @wajirasampath5880
    @wajirasampath5880 8 місяців тому +1

    Laksa 20 nadda

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  8 місяців тому

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com நன்றி. வாகனங்களின் விலை உள்ளிட்ட ஏனைய விபரங்கள் எமது இணையத்தளத்தில் பதிவிடப்பட்டுள்ளன. வாகனங்களின் விலை தொடர்பிலும் உரிமையாளர்களுடன் கதைக்க புஞ்சி கார் நிவசயில் உங்களுக்கு சந்தர்ப்பம் வழங்கப்படும். லீசிங், காப்புறுதி, மதிப்பீட்டு சேவைகளும் எமது வளாகததில் உள்ளன.
      புஞ்சி கார் நிவச வாகன முற்றம். இசுருபுர வீதி, மாலபே. SLIIT கெம்பசிற்கு அருகிலிருந்து இசுருபுர வீதியில் 600 மீட்டர் கீழ்நோக்கி வரவும்.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @MohammedHassan-uy2lg
    @MohammedHassan-uy2lg 6 місяців тому +1

    So expensive... 🚗😢

  • @chanakakumara5998
    @chanakakumara5998 Рік тому +1

    Koheda adu 😳

  • @surangakumara7609
    @surangakumara7609 6 місяців тому +1

    Paw ban api

  • @kalumlowe4214
    @kalumlowe4214 Рік тому +2

    Vitz 2008,2009 kiyak wwnawada?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  Рік тому

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @ThilinaSampath-f1p
    @ThilinaSampath-f1p Рік тому +3

    කැම්‍රි අඩුයි😁😂😂

  • @dillu6672
    @dillu6672 Рік тому +6

    Nissan dayz කියන්නේ පට්ටම වාහනයක් wagan R කැලේ

    • @sheltonjayasinghe3026
      @sheltonjayasinghe3026 Рік тому +1

      පෙටිිරල් ලිටරයකට කොපමණ කරනවාද
      පාටිිස් ගණන් අඩුද

    • @tmkmnthennakoon3489
      @tmkmnthennakoon3489 9 місяців тому

      පෙට්‍රල් 18 - 28 අතර කරනවා.....කොහොම බර දාලා කොහොම ඩිස්ටන්ස් කොහොම ට්‍රැෆික් එකක ගියත් 18 කරනවා...දුර ගමන් A/C එක්ක 25 විතර කරනවා...A/C නැතුව සමහරු 32 -28 වගේත් යනවා...අත්දැකිමෙන් කිව්වේ..A/C නෑ කියලා බැටරි ප්‍රශ්න එන්නෙත් නෑ..full petrol ..

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 Рік тому +5

    Uncommon Vehicle walata spare parts Hoyanna amarui. (Special Body
    parts )

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  Рік тому +1

      මෙම වාහන බහුලව තිබෙනවා. අදහස් දැක්වීම පිළිබඳව ස්තුතියි.

    • @jeewanthaelvitigala9676
      @jeewanthaelvitigala9676 Рік тому +1

      @@punchicarniwasa6291 මම කියන්නෙ අදකිමෙන්

    • @menakesooriyaarachchi2300
      @menakesooriyaarachchi2300 Рік тому +1

      Wagon r is hybrid.
      All others non hybrid.

  • @kosalainfo
    @kosalainfo Рік тому +2

    Manufacturing cost ekat 47 wada adui

  • @masiriya-vp3jp
    @masiriya-vp3jp 11 місяців тому +2

    Suzuki sift catwalks video ekak korannako

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 Рік тому +1

    47......නේ...😂😂😂

  • @tharinducnirmal1379
    @tharinducnirmal1379 Рік тому +3

    25,28 awe

  • @raaajit1
    @raaajit1 11 місяців тому +1

    oyagollo kochcra dagaluvath ena avuruddey vahana vadi vena eka navathanna baha .....

  • @danu5748
    @danu5748 Рік тому +9

    ලක්ෂය 47 😂😂😂😂

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr 2 місяці тому

    මට වාහන 4 ක්ම ඔි්න සුදු😂😂😂 ගන්න තියෙයි😮

  • @shanejayakodi56
    @shanejayakodi56 9 місяців тому +1

    ගාන ගොඩක් අඩුයි

  • @tharindushanaka6649
    @tharindushanaka6649 Рік тому +1

    mazda flair කියන්නෙ Suzuki wagon R 1කම තමයි.

  • @sgytube5978
    @sgytube5978 Рік тому +2

    සැප වාහන 🙄 මේවා 😒

  • @shanidukusal957
    @shanidukusal957 Рік тому +1

    Koheda bn adu ,budget cars gena danna

  • @melanifernando6581
    @melanifernando6581 Рік тому +1

    Oyala gawa vezel tianawada ? 2018 RS .

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  Рік тому

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @SLGURU
    @SLGURU 10 місяців тому +1

    ඒක නම් හොදයි... ඔය මිල බස්සන්නම ඔ්න...

  • @MusicSLM
    @MusicSLM 11 місяців тому +2

    ගොඩක් අඩුයි නේද

  • @amithchuti1569
    @amithchuti1569 11 місяців тому +1

    Mara adui😂😂😂😂

  • @tharindudanushka1
    @tharindudanushka1 11 місяців тому

  • @ogcreativesolution2100
    @ogcreativesolution2100 Рік тому +10

    මෙයාලා කියපු එක දෙයක් පිලිගන්නවා wagon R වලට වඩා නම් මෙ පෙන්නපු වාහන quality ,
    Nissan dayz, Honda N wagon වගේ වාහන වල interior එකත් quality සවි ශක්තිමත් බවත් වැඩී...මෙ වාහන එක්ක බලද්දී Wagon R නිකන් කාඩ් බොඩ් වගේ.... ඉතිං wagon R වගෙ වාහනෙකට ලක්ශ 60 ගනන් නෙවෙයි හරි නම් 50ස් ගනන් උනත් වැඩී...wagon R වල හරිම මිල ලක්ශ 50ට අඩු වෙන්න ඕන..දැන් තින්නෙ බොරු පුම්බපු මිලක්...හොරා කෑවා හා සමානයි ගිනි ගන්න වලට මිනිස්සුන්ට විකුනුවාම

  • @chef44
    @chef44 Рік тому +1

    Mara aduii

  • @shenstudios5371
    @shenstudios5371 Рік тому +1

    😂😂

  • @Priyantha-t3b
    @Priyantha-t3b 7 місяців тому +1

    18ganipuwa44😂

  • @GayanthaKumaranayaka
    @GayanthaKumaranayaka 9 місяців тому +1

    😂

  • @shanakamadhushan1893
    @shanakamadhushan1893 11 місяців тому

    Godak adui neda 😂😂😂

  • @janithsamaraweera7807
    @janithsamaraweera7807 Рік тому +1

    🤣🤣🤣

  • @uzmanuzly1746
    @uzmanuzly1746 Рік тому +1

    loku ganata ganda yeppa kiyala loku gana kiyanawa podi size cars ta😂

  • @slvclip1795
    @slvclip1795 Рік тому +1

    Ykoo gnan

  • @amilaudayanka9368
    @amilaudayanka9368 Рік тому +1

    Thopi thami kanne ganan yawala kapati hattha ganna epa mungen

  • @Amazingceylonlk
    @Amazingceylonlk 9 місяців тому

    2024 වාහන මිළ මායාවට ඔබත් අසුවුනාද?😮😮
    ua-cam.com/video/jo6DztwpofM/v-deo.html