Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පද වැල දිග වුවත් ටික ටික දිග හැරුනා..🌷🙏🙏🌷දෙව්ලොව මග හැරී හෙළ දැය වෙත හැරුනා..🌷🙏🌷හෙළ මුතු ඇටයෙ මුතු ගිලිහීඇද වැටුනා..🌷🙏🙏🌷ලක් මව අඩනවා මටසිහිනෙන් ඇසුනා..🌷🙏🙏🌷කාලී දෙව් මව්නි මේ බිමඔබ හට බාරයි..🌷🙏🙏🌷ඔබෙ දෙව් පුතුන් හැමදාමත්කටකාරයි..🌷🙏🙏🌷අද ඒ පුතුන් දුන් තිලිණ යමනහාරයි..🌷🙏🙏🌷එනමුදු..බීරන් වටා වීණා වැයුවා ගානයි...🌷🙏🙏🌷
😍ලස්සන පද ගැලපුමක් ❤️🔥👌
ලාස්සනයි පදවැල ඔබට පින්.🎉
නිත්‍ය නොවන ලෝකයෙ ඇති සත්‍ය ගැන,,,,,,,,,අවබෝදයෙන් හිතවත ඔබ සිටිනු මැන,,,,,,,,මනසේ හය්ය ගතටත් ඔබෙ සවිය වන,,,,,,,,අප යා යුත්තෙ නිවැරැදි තැන පමන දැන
මෙච්චර කාලයක් මං හොයපු ගමන් මාර්ගය පැහැදිලි වුණෙ ඔබ තුමාගේ පණිවුඩ වලින් මට තවත් ලොකු ශක්තියක් වුණා..ඔබ තුමා තමයි මං හොයපු ගුරු තුමා ඔබ තුමාට මගෙ නමස්කාරය වේවා...ඔබ තුමා දීර්ඝායුෂ ලැබේවා..ඔබ ස්තුතියි..
ඇත්තමයි මේ දවස් ටික පාලුයි පාඩුයි විවේකිවඉදල ඔබ තුමා කරපු කතාව නම් ඉතාමත් ම ඉහල යි රත්තරන් වටිනවා අපි ව තනි කරන්න එපා ඔබ තුමා ට ත් සුදු අම්මා ට ත් දෙව් සුව පව්ලේ සැම ට ත් තෙරුවන් සරණයි දෙව් පිහිටයි 👍👍👍
දෙව් පියාණනි ඔබතුමා ගේ සත්‍ය ප්‍රකාශන වලට හිසනමා ආචාර කළ යුතුමයි . අපේ මාතෘභූමියට මේ සිදුකල අපරාධයට විශ්වයේ ප්‍රතිචාර වැඩි ඈතක නොවේ.
අනිවාර්යයෙන් 🙏🙏
ත්‍රිවිදරත්නයේ ආරක්ෂාව ලැබී ඔබ තුමාට මගේ රට ආරක්ෂා කිරිමට හැකිවේවා.
අද මගේ ගුරු පියානන් ගොඩාක් වේදනාවෙන් මේ දේශනාව අපට දේශනා කලේ. අද මට ඒක ගොඩාක් දැනුනා .මගේ ගුරු පියානනි ඔබ තුමාගේ දැනුවත් කිරීම ඔස්සේ අපි මේ විශ්වයට,සහ සියලු දෙවිවරුනට බාර කරමු මේ දරුවන් රැක ගන්න .තෙරුවන් සරණයි දෙවි පිහිටයි😔😔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ කතාව සහතික ඇත්තඅපේ රට ඉවරෙම ඉවරයිකුමාර මහතා මේකිය දේහැම කෙනෙකුම ගැබුරට හිතලාබලන්නහැම කෙනෙකුටම හරි වැදගත්
දෙව් සුව සේවයෙන් කන් සුව කරණ දිනක මුන්ව අල්ලල, කන් ටික සුවකරල ඊට පසුව ඔබතුමා දේශනය කරන්න නැතිනම් අපරාදෙ ගුරු පියාගෙ ශක්තියවැය කරනවට අපි කොහෙත්ම කැම්ති නැහැ බීරොන්ට වීණ ගායනා කරල මොකටද ? උන්ගෙ පව් ගෙවෙන්න වෙන ක්‍රමයක් නැති නිසා රට කාල පව් ගෙවනව. අසරණ මිනීස්සු වින්ඳවනව.මේවා පලදෙන කාලය වැඩි ඈත නොවේ, පියාණනි. දිව්‍යත්වය මෙය විසඳාවා.සැමට තෙරුවන් සරණයි දෙව් පිහිටයි🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤
Dirgausha..weva..guru..piyaneni
Meya rate palakayange netha gati meyata niyama wisadumak labeweda mokada hoda wadasatahan balanne kihipa denei habai matathe metumage wada satahan balanda yomu une ahamben ewage eka eka meyata naburu wewe edata meya sundara desayak wewe, mokada tama me wadasatahana balanne gedara mama wetarai mage pawlawath balannahe samaharu meya terum ganne tika tika hodade gunade ganne atalossai meya wenaswewe eye mata weswasai
මේ දේශනාව අහනකොට ඇඟ හිරිවැටෙනවා අනේ අපේ දරුවන්ගේ අනාගතය ගැන හරිම බයක් දැනෙන්නෙ. කුමාර මහතා සුදු අම්මා ඇතුලු දෙව්සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
අතිතයෙ බුදුන් කල ජීවක වෙදදුරු වු , මහා දුටු ගැමුණු රජුන්ගෙ වෙදදුරු වු ඔබ තුමන් හට නීරොගි සුවයම , දීර්ගායුශ ම ලැබේවා , මෙවැනි සත් කාර්‍යයන් කිරිමට මහා ශිව , විශ්ණු දෙවියන් ඇතුලෙ සියලු මහෙශාක්‍ය දෙවිවරුන් ගෙ ශක්තිය ආශිර්වාදය නොඅඩුව ලැබේවා 💝🙏🙏🙏🙏🙏🙏💝💝💝
ගොඩක් පිං කුමාර මාමෙ. ඇගේ ජන්මදිනය වෙනුවෙන් මාම දීපු ඒ ආදරනීය ආශිර්වාදය මගේ මවට ලොකු ශක්තියක්. ඇයට ගොඩක් සතුටුයි. මේ දේශනය තුලින් අපේ දෙව් සුව පවුලේ හැමෝටම තමන්ගේ ජීවිත දිව්‍යමය ආලෝකයෙන් පුරවාගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා. නැවතත් ගොඩක් පිං ගොඩක් ස්තූති අපේ ආදරනීය කුමාර මාමා සුදු අම්මා ඇතුළු දෙව් සුව කාර්‍යයමන්ඩලයේ හැමෝටම. 🌻🌻🌻🌻💐💐💐💐💐💐🙏🙏🙏🙏💖💖💖💖💖
දුව ඔයගෙ අම්මට නිරෝගී සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 දිර්ගායු පතනවා සුභ උපන් දිනයක් වෙවා 🙏🌷 .මෙ දෙශේ දර්මයට අනුව සියලු සිත් පහල වෙවා 🙏🌷
Ane mage sariraye suwayatah dew suwayen asirwadaya laba denna mathiduni.
@@renuka243 ගොඩක් පිං නැන්දා. ඒවගේම නැන්දා අපේ දෙව් සුව පවුල නගාසිටුවන්න සහ මේ දිව්‍යමය පනිවිඩය ව්‍යාප්ත කරන්න ආධාර කරන එකටත් ගොඩක් පිං ගොඩක් ස්තූති. 🙏🙏🙏💖💖💖💐💐💐
@@kamanisandya9586 අනිවාර්යයෙන් ලැබේවා. ඉක්මනින් සුවපත් වේවා. 🙏🙏🙏
🙏 පලමුවෙන්ම මගේ නමස්කාරය වේවා දේව මැතිතුමාට විදේශික දායක දායිකාවන් පිරිසට ගොඩක් පින් ඒ අයට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏💐💐💐 දේව මැතිතුමාට දිර්ඝයුස ලැබේවා ඔබ tumaga දේසනාව ගොඩක් හොඳයි අපිව දැනුවත් කළාට ගොඩක් පින් මම සොරගුනේ හල්දුම්මුල්ල
ඔබතුමාගේ දේශප්‍රේමී හඬින්අවදි වී ලක්වැසි දූ පුතුන් පුතුන්ට යහපත් මාර්ගයට යොමු වේවා.මෙවැනි කරුණු සමාජයට පැහැදිලි කර දෙනඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සුවය අත්වේවා.තෙරුවන්ගේ සරණින් දෙවියන්ගේ පිහිටෙන් ඔබටතව තවත් ලක්වැසි ජනතාවටයහපත් කරුණු අවබෝධ කර දෙන්නටදිය ධෛර්ය වාසනාව ලැබේවා.
මගේ සුන්දරම මිනිසා.
තෙරුවන් සරණයි ගුරුතුමනි
ඔබතුමා ජීවප්‍රාණ වායුව වගේ ...🌹තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 සියලු සිත් යහපත් වේවා 🙏
මටත් හැම තිස්සේම හිතෙනවා මෙ මිනිසුන්ට අමු කැවිලා කියලා .දැන්නමි මෙි විශ්වය කමිපාවෙලා අනාගත දරැවො පවි ඔබතුමාට සුදුඅමිමාටත් අපේ දෙවිසුව පවුලේ සැමටත් විශ්වයේ අශිර්වාදය ලැබෙිවා!!!!🙏🙏12🌠
මෙතරම් ව්‍යසන සහිත කාලෙක අපේ පිනට පහල වූ ඉසිවරයානෙනි ,දීර්ඝායු වේවා !!!ඔබතුමාගේත් උදව් කරන අනිකුත් උසස් දෙවියනුත් සමග ඇති කරන මහා ශක්තියෙන් මගේ උතුම් බුද්ධ දේශය බේරාගන්නට ඔබතුමාට ශක්තිය ලැබේවා !
පොලිස් මහත්තුරු, දාක්කාම, Roomss දෙන තැන්වලින්, දුවන පාසැල් දරුවෝ, නගර වල, සාමාන්‍ය දෙයක් වෙලා, ඔබතුමා සත්‍යයක් ,දේශනා කරන්නේ. අපේ බොහෝ අමන සිංහල බෞද්ධ රැල අදුරේ! බෙදා වෙන්වුණු , බොහෝ සංඝයා , විසිරිලා, වැනසිලා, අත්හැරීමේ වෙනුවට , බදාගෙන රැස්කරතී, අහෝ බෞද්ධ දේශයක, අභිමනය!!!
කුමාර මාමෙි අදත් හොඳ දේශනයක් සුදු අමිමා ඇතුළු දෙවි සුව පවුලේ සියලුම කාර්යමණ්ඩලයට මෙි කරන සේවය තව තවත් ඉදිරියට කරගෙන යාමට වසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
Watina desanayak obthumata bohoma pin
බුද්ධ දේෂය ආරක්ෂා කර ගැනීමට ඔබට විෂ්ව මාතාවගේ පිහිට ලැබේවා!🙏🏼🙏🏼🙏🏼ඔබතුමාටත්,සුදු අම්මා මැතිණියටත්,කාර්ය මණ්ඩලයේ සැමටත් දීර්ඝායුෂ ලැබේවා!🙏🏼🙏🏼🙏🏼
උ.පෙළට ඉදිරිපත් වන දසුන් පුතා ඇතූළු සියලු දරුවන්ට ඔබතුමා ගෙ ආශිර්වාදය ලැබේවා!!!! තෙරුවන් සරණයි!!!!
අපේ නිර්මල බුදුදහම සියලු දෙනාගේ ම හදවත් තුල කා වැදීමට ඔබතුමාගෙ ඔය දැනුවත් කිරීම ඉතාමත් වටිනවා.තවත් අපේ නිර්මල බුදු දහමේ පැවැත්මට ඔබටත් සුදු අම්මාටත් දීර්ඝ යුෂ ලැබේ වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Video එක බලන්නත් කලින් නමස්කාර වේවා මගෙ ගුරුතුමා ට.... තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏💜❤️
අපෙ ගුරුපියානන්ට සුදුඅම්මට කාර්ය මන්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාට තෙරුවන් සරනින් දෙව් පිහිට ල්බෙවා !!!!
Dewattumani api oba Samaga a gaman ata devi pihitai
Iankawa vinasha karana Kuta upakkraya penna deema rata Bera ganime deshanyaki thank you so much
කෝප ගන්න එපා ගුරුපියානණි , අපිට රටට ඹබතුමාව ඕනැ කරනවා ,මේ ධර්මද්වීපේයට ගුරු පියාණන් වැනි උතුමන් සිටිනාතාත්කල් අපරට රැකදෙයි..! ගුරු පියාණන්ට දිර්ඝායුෂ ලැබේවා...! සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාට බුදු සරණයි..! දෙවි පිහිටයි..!
දේශනය අතිවිශිඨයි , ඒත් පරිස්සමෙන් ,ඔබතුමාට තෙරුවන්සරණයි දෙවිරැකවරණයි දිර්ඝායු වෙිවා 🙏💎🙏💎🙏💎🙏👍👍👍
🙏🙏🙏 බෝහොම පිං.බොහෝම ස්තුතියි ඔබතුමාට දීගොඩකුමාර මැතිතුමා ටත් සුදුඅමිමාටත් කාර්යමණ්ඩලයටත් දෙව්සුව දේශයේසැමටත්.තෙරුවන් සරණයි. දෙවිපිහිටයි.සියලු දෙනා ලොව සුවපත් වෙිවා.🙏🙏🙏
පියතුමනී සැමදා ඔබතුමා සුරකෙවා 🙏🙏🙏 සුදු අම්මා ඇතුලු දෙව්සුව පව්ලේ සැමදෙනා නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏 තෙරැවන් සරණයි 🙏🙏 දෙවි පිහිටයි🙏🙏 ආදරේයි හැමදාමත් ❤️❤️❤️ ස්තුතියි ඔබතුමාට 🙏🙏💐💐💐
සාදු සාදු සාදු මැතිතුමනි වීඩියෝ එක ඉවරවෙන තුරුම බැලුවා අපේ අනාගත පරපුර ඔබතුමාටම බාරවේවා හිතට හරි වේදනාවක් මේබුද්ද දේසය ඔබතුමාට පමණයි ආරක්සාකල හැකි වන්නේ එයට අවස්සය සක්තිය දීර්ගායුසම්පත් ලැබේවා . මහාබද්‍ර කාලිමෑනියන්ගේ ආරක්ෂා ව මහාවිස්නු දෙවියන්වහන්සේ ගේ පිහිට ඔබතුමාගේ සියපවුල සියලු කාර්‍යමඩුල්ලටත් ලැබී සුවසේ චිරාත් කාලයක් වෙසේවා🙏🙏🙏😴🙏🙏
පියාණෙනි ඔබ වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏 අපේ රටට දියසෙන් කෙනෙක් එනවා නම් ඒ ඔබ වහන්සේ පමණයි ගොඩක්ම ඉන්නේ දියසෙන් කියන නමින් ඉන්න හොරු ඔබවහන්සේ හැමදාමත් කාන්තාවන් වන අපිවත් දරුවනුත් ආරක්ෂා කරන්න මොන තරම් උත්සාහයක් දරනවා ද ඒත් ඒවා විනාශ කරන්න තව කී දෙනෙක් ඉන්නවද ඔබ වහන්සේට මේ විශ්වයේ ආශිර්වාදය තව තවත් වැඩි වැඩියෙන් ලැබේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
දෙව් පියාණනි ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා සහ ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පව්ලටත් තෙරුවන් සරණයි දෙවි රැක වරණයි සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා . සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් භාවයට පත්වේවා
කුමාර මහතානෙනි ඔබටත් සුදු අම්මාටත් දේව්සුව පවුලේ සියලු දෙනාටත් සියලු දෙවි රැකවරණ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤
අපගේ පිනට පහලවු සෘෂිවරයානනි ඔබතුමාට ,සුදු අම්මාට ,දෙව්සුව පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි ,දෙවි පිහිටයි !
හෙළ ජාතියේ නාමයෙන් ඔබට ජය වේවා නමස්කාර කරමි ඔබට කුමාර මැතිඳුනි සාදු සාදු සාදු❤❤❤
සියලු ලෝක සත්වයාට ප්‍රග්ඤාව පහල වේවා ! තෙරුවන් සරණයි දෙවිපිහිටයි. ⚘️⚘️⚘️🙏🙏🙏
එක තමා ඔබතුමා ge වැඩසටහන් නැත්තේ ei කියලා අපි කල්පනා කලා ඔබතුමා ge කටහඬක් නැති වුණාම අපිට පාළු ඉ , ඔබතුමා සුදු අම්මා ඇතුළු සියලුම dew සුව දේශයේ වැසියන්ට theruvan saranai devipihitai 🙏🙏🙏
මෙතුමාගේ දේශනයෙන් සින්හල බෞද්ධයා දැනුවත් වේවා
උතුමානෙනි ඇත්තටම පාලුවක් දැනුන අද දෙසනය දැක සතුටුයි තෙරුවන් සරණයි ඔබ තුමාට ගොඩාක් පින්
ගු රු පියාණන්ගේ අසිර්වාදය ලොවපුරා පැතිරේවා🌹🙏🏽🌹 ඔබතුමාගේ අද්යාත්මික ශක්තියෙන් සියලු සත්වයෝ සුවපත්වෙවා 🌹🙏🏽🌹ගුරු පියාණන්ටත් සුදු අම්මා ටත් දෙව් සුව පව්ලටත් තෙරුවන් සරණඊ දෙවි පිහිටයි 🌹🙏🏽🌹
තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සාමාජිකයන් සියලුම දෙනාට.
ඔබ තුමා නිර්භීතව හෙළබිම බේරා ගැනීමට වෙර දරනවා සියළු අභිප්‍රායයන් එලෙසින්ම ඉටුවේවා සියළු දෙනාගේ සිත්සතන් අවදිවේවා!හෙළබිම සුරැකේවා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා සියළු දෙව් රැකවරණය ලැබේවා !🙏🙏🙏🙏🙏🙏🙏
තව තවත් මෙවැනි දෙසනාවන් කීමට ශක්‌තිය ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️
විශිෂ්ටයි! විශිෂ්ටයි! මහත්මයාණෙනි . ඔබතුමා වගේ අවංකව විවෘතව නිර්භීතව මුළු සමාජයම නිවැරදි සත්දහමි මාර්ගය ට පමුණුවාලන කතාකරන වීර උත්තම උත්තමාවියන් තව තවත් බිහි වෙවා! ගොඩ නැගේවා! බැබළේවා! මෙ කාම ලෝකය පසුපස හඹා යන පහත් තිරිසන් මනුෂ්‍ය සමාජයට ප්‍රඥාව ලැබේ වා! පින්වත් ඔබතුමාටත් අනෙකුත් උත්තම උත්තමාවියන් සියලුම දෙනා ත්‍රිවිධ රත්නයේම සරණින් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ආරක්ෂා වෙත්වා! නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබෙවා!
හරි ම. කනගාටුයි අපේ. ජාතිය ට. වෙච්චි දේ ට. පුදුම. පිලිකුලක්. දැනෙන වා. දැයට. ආදරය. ඔබතුමා ට. ගොඩක් පිං තෙරුවන් සරණයි දෙවි පිහිටයි
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආර්‍යන් වහන්සේත් සුදු අම්මත් දෙවුසුව පවුලේ සැමත් ලෝකවාසි සියලු දෙනාටත්
ඔබතුමා රටේ සැබෑම පුර්වැසියෙක් .පිරිසිදු වම රට දෑය සමයට අසම සම ම්නිසෙක්..සැබැවින්ම ලෝකයටම ආදර්ශමත් විශේෂ පුද්ගලයෙක්..🙏
මගේ.පියානනි ඔබතුමාගේ දේශනය ඉතාමත් වටිනා .කම.කියල.නිමකල .නොහැකියි .මගේ.ජිවිතය .සේම .ඔබතුමාට .මෙි.රට.ගොඩ.ගන්න..පුලුවන් .එයට.තව.මොනවද.මම.කියන්නේ.දේවි.සුව.පුවිලේ.සැමට.නුවන.පහලවෙිවා.ඔබතුමාට .සුදු අමිමා ඇතුලු පියානනි ඔබතුමාට දිර්ගායුස ලැබෙිවා බුදුබව ලැබෙිවා
පිරිහෙමින් පවතින ජාතිය උදෙසා ඉතා හැගුම්බරවූ වටිනා දේශනයක්. මෙයට සවන්දෙන සුලුපිරිසක්. සිටීම ගැන සැනසීමක් .දෙව්සුව පවුලේ. සියලු දරුවන් යහපත් චරිත ඇත්තෝවේවා! පින්වත්දීගොඩමැතිදුන්ට. සුදුඅම්මාමැතිනිය. කාර්‍යමන්ඩල. පින්වතුන්ට සහ දෙව්සුවපවුලේ සියලුදෙනාට. තෙරුවන්සරණයි !දෙවිපිහිටයි! යහපත්වූ හෙටදිනක්. උදාවේවා!
Qatar ඔබ වහන්සේගේ මේ දේශනාව වටිනාකම අගය කරන්න මට තේරෙන්නෑ මගේ රට සියලු ජාතීන් හා බුදුදහම රැකදෙන්න ඔබතුමා බුදු වෙනවා
අාදරණීය අපගේ පින්වත් ගුරැ පියානන්ටත්, පින්වත් සුදු අම්මාටත් "දෙව් සුව සේවා" කාර්යමංඩලයේ අාදරණීයයන් සැමටත් නිදුක් නීරාේගි සුවපත්භාවය සහ දීර්ගායු වේවා...!! බුදු සරණයි, දෙවි පිහිටයි.
ඔබ තුමාගෙ..මෙ...දෙශනය..අහන්න ..ලැබුනෙ අද .. .අපෙ..රටත්..බුදු දහම් ත්...රැකගන්න .ඔබ තුමාට .. ..ශක්තිය ..ලැබේවා ..තෙරුවන් ..සරනයි
දීගොඩ කුමාර ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් දෙව්සුව කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පවුලේ සියළු දෙනාටමත් ලෝකවාසි සියළු දෙනාටමත් නිදුක් නිරෝගි සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි
මෙම උතුම් දේශනාව ඇසීමෙන් ගොඩනැගුනාවු පුන්‍ය කුසල ශක්තියේ බලයෙන් සියලු දෙනාගේ කායික රෝග මෙන්ම මානසික රෝග සුවපත් වේවා. දෙව් සුව පවුලේ සියලු දෙනාටත් සියලු සත්වයන්ටත් නිවන් මග වැඩීමට ඇති සියලු බාධා දුරු වේවා..! සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි... 🌸🌸🌸🌸🌸🌸🌸🌸 සාධු ..සාධු ..සාධු ..!!! 🙏🙏🙏
කුමාර මැතිතුමනි ඔබ තුමාගේ ආශිර්වාදය ලොව පුරාම පැතිරේවා !!! සුදුඅම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටත් ලෝකවාසී සැමටත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලයෙන් අපේ රටේ සියලූම ජනතාව වෙනුවෙන් අනුකම්පා කර දැහැමි සමාජයක් බිහි කරමු.
ගුරු පියානනි 🙏🙏🙏වටිනා දේශන යක්..ඔබතුමාට පින් සිදුවේවා..මෙවැනි වටිනා දේශන යක් ඉදිරිපත් කලාට ....සියලු සත්වයින්ට ප්‍රඥාව අවදිවේවා .ඔබතුමාට ..දීගායු වේවා ...සියලු සත්වයෝ සුවපත් වේවා ..🙏🙏🙏
🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි උතුමානනි ඔබ තුමා ගෙ ආශිර්වාද යෙන් අපේ මවුබිම ආරක්ෂා වේවා දේව පුත්‍රයා නනි අප හරදමා නොයනු මැනවි ඔබ තුමාට සුදු අම්මාට දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට බොහෝම පින් ස්තුති
ඔබ වහන්සේගේ දිව්‍යමය ආශිර්වාදයෙන් සියලු සත්වයන්ගේ ගත සිත සුවපත් වෙත්වා.තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
මේ දේශනය පටන් ගත් තැන සිට ඉදිරියට වචනයක් වචනයක් ගානෙ අගය වැඩි වනවා මිස අඩු නම් නොවේ... 🙏❤️🔥👌🙏 ආදරෙයි දීගොඩ සර්! ❤️ අවසිහියෙන් රැල්ලේ ගසාගෙන යන මේ දේශයේ අසරණ මිනිස්සුන්ට මෙයවත් ඇසී ප්‍රඥාව පහල වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි! ❤️ තෙරුවණ් සරණයි ! දෙවි පිහිටයි ! 🌸🙏🌸🙏🌸🙏🌸
ඔබ දෙපලට නිඳුක් නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏
ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තෙ රුවන් සරණයි දෙවි පිහිටයි.
හොඳටම කිවුවා. සුද්ද සිංහලයෙන්ම කිවුවා... ඔකවත් තෙරුම් ගන්න බැරිනම් මිනිස්සු නම් වෙන්නනම් බැහැ...ඔබතුමා කියනදේ වටහාගත හැකි මානසික කම්පන සංක්‍යාතය සියලුදෙනාටම පහලවි මෙ වයසනයේන් මෙ රට ගැලවේවා... ඔබතුමාට පිං මෙවගෙ දේශනයක් කලාට... ඔබතුමාට දිව්‍යමය ශක්තිය තව තවත් ලැබේවා ....🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි දෙවි පිහිටයි සියලු දෙනා සුවපත් වෙිවා පියානන්ට මැණියන්ට දෙවිිසුව පවුලේ සියලු දෙනාට බුදු සරණයි 🙏🙏🙏🌸🌸🌸❤️
අහකදාන්න වචනයක් නෑ. ඉතාම සංවේගජනකයි රටෙත් මිනිස්සුන්ගේත් තත්ත්වය. සෝමහිමි නිතර මතකයට නැගෙනව. ඔබතුමාව සියලු දෙවියෝ රකකිත්වා. දීර්ඝායු ලැබ සිත් සුවය තවදුරටත් ලබාදෙත්වා!
තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!අපගේ කුමාර මහත්තයා සුදු අම්මා සහ කාර්යය මණ්ඩලයේ සියළුදෙනාත් ලංකාවාසී, ලෝක වාසී, සියළුම දෙනා නිදුක් වෙත්වා!නිරෝගී වෙත්වා!සුව පත් වෙත්වා!බුදුසරණයි!දෙවි පිහිටයි!
සියලුම දෙනාට යහපතක්ම වේවා!සියලුම දෙනාගේ පපුවේ කැක්කුම් සුව වී ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු වේවා!🙏🙏🙏🙏
ඔබ තුමාගේ යහපත් ගුණ අප රැක දෙනවා හැමදාමත්💐 කටු මාරයගෙනුත් ඔබ අපිව බේරුවා ඉදිරියටත් තම පිරිස රැකගන්න උපරිම මහන්සි වෙනවා ඒත් ගොඩක් මිනිස්සු අතින්වත් අල්ල ගන්න බැරි තරමට පවු කන්දකට යට වෙලා අපිත් තවම ඔබ පසු පස දනගනවා අපට පිහිට වෙන ඔබ තුමාට යහපතක්ම වේවා සිත සතුටින් සිටීමට හැමදාමත් ලැබේවා 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼💜💜💜💜💜💜💜💜💜💜🧘
ඔබ වැනි තව් තිදෙනෙක් මේලක් බිම්ට දෙන්න ද්‍රී විශ්නු දෙවියනි. ශ්‍රී භද්‍ර කාලී මානියනි, සියලු බලවත් දෙවියනි.මේ මුතු ඇටය රැක් ගන්නමේ දෙව් ලොවින් එවූ මිනිසා 😢 හා පවුලට රැකවරණය දෙනු මානවි බුදු සර ණ්‍යි දෙව් පිනිටයී🙏🙏🙏🙏🎉🎉🎉
පලසුවෙන්ම දැනුසිදසිබාරයන් ලබා දෙනඅපේ ගුරැතුමනි ,ඹබට පලමුවෙන්ම මාගේ නමස්කාරය වෙිවා කාර්ය මණ්ඩලයේ සැමටමත් අනෙක් සියලුම දෙනාටත් නිදුක් නිරෝගි සුවපත් භාවයට ලැබෙිවා.
මැතිඳුනි ඔබතුමා මුළුමහත් කාන්තාපාර්ශවය වෙනුවෙන් මේ කළ දේශනය ඉතාමත්ම කාලෝචිත එකක් සීඝ්‍රයෙන් වැනසෙන අපේ හෙළ ජාතිය ගැන සෝම හාමුදුරුවෝ පැහදිලිව දේශනා කළා ඔබතුමා මෙන්ම අද ඒ සියල්ල වෙමින් පවතිනව හරිම වේදනයි පියාණනි!! ඔබතුමා සුදුඅම්මා ඇතුළු දෙව්සුව කංඩායමට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා !!
අපේ රටට මෙි සිටින කලු සුද්දන්මගින් ඉලුමිනාටි සංවිධානය මෙි කරන්න යන විනාශය ගැන ජනතාව දැනුවත් කිරීම අති විශිෂ්ටයි . ඔබ තුමාටත් , සුදු අම්මාටත් , දෙවි සුව සේවා කාර්ය මණ්ඩලයටත් ,දෙවි සුව සේවා පවුලේ සියලුම දෙනාටත් තෙරැවන් සරණයි . දෙවි පිහිටයි .
මැරෙමින් ඉපදෙමින් සසරේ යන ගමනේ...නවාතැන් පොළක් පමණයි හමු වන්නේ...බර වැඩි කුණු කසල ඉවතට දමමින් නේ...සමිදුනි මමත් ඔබයන මාවතේ එන්නේ...
අතිවිශිෂ්ට කුමාර මහතා ඇතුළු සුදු අම්මා දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි
පින්වත්දෙවු තුමනි ඔබ තුමත් සුදු අම්මාටත් දෙවු සුව පවුලේ සියලු දෙනා ටත් කරන්නවු මේ මෙහෙයට අනේක වාරයක් පින් සිදුවේවා ස්තුතිවේවා 🙏🙏🙏🙏🙏 දීර්ගායුවේවා 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏 කුමාර මහත්තයා ට බොහොමත්ම ස්තුතිය .නිදුක් නිරෝගී දීර්ගායුශත් මේ ව්ශ්වයේ සියලුම ශක්තියත් ලැබේවා .
සරු දේ සරු ලෙසත් නිසරු දේ නිසරු ලෙසත් දකිමින් ඒ නිසි මග පෙන්වා දෙන උතුම් ගුරු දෙවි පියාණෙනි , මෑණියනි පින්සිදු වේවා . තෙරුවන් සරණයි. දෙවි පිහිටයි .
ඔබතුමාව දෙවියෝ ආරක්ෂා කරත්වා. අනේ අපේ දුවලා පුතාලා මේ ව්‍යාසනයෙන් මිදෙත්වා. සියළුම සිත් හොද සිතුවිලි වලින් පිරෙත්වා. දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි 🙏🙏🙏
ගුරුතුමනි ඔබතුමාගෙන් අපිට අනුශාසනා ලැබේවා.අපි බලා සිටින්නේ අපේ අඩුපාඩු හදාගෙන මේ සසර කෙටි කර ගන්න.ඔබතුමා මේ අපිවෙනුවෙන් කරනය පුදුමාකාරයි. මා ප්‍රර්ථනා කරනවා දෙවියන්ගේ බුදුන්ගේ අශිර්වාදයේන් කිසිම කරදරයක්නම් නොම වේවා කියා.තෙරුවන්සරනයි දෙවිපිහිටයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙවන් උතුමන්ට රට සුරැකීම පිළිඹඳ අපිව දැනුවත් කිරීමට විශ්වයේ සියළු ආශීර්වාද ලැබේවා🙏🙏🙏
ගුරු පියාණන්ට මාගේ නමස්කාරය වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐🙏💐🙏💐🙏💕💕💕
ඔය දේ අහලා. හැදෙන්න පුළුවන් අපේ දරුවන්ට හොද දේසනාවක් 🙏 තෙරුවන් සරණයි. දෙව් පිහිටයි. මැතිදුනි 🙏🙏🙏🙏🙏
තනිකමක්, පාළුවක් සිතට දැනුනේ ඒක තමයි, අදත් වටිනා දේශනයක් ඇසුවා, ස්තුතියි මැතිදුනි මේ කරන අවදිකිරීමට සමහර කියන දේවල් හිනත් යනවා, ආශාවෙන් ඉවර වෙනකම් බැලුවා, ඔබතුමාටත්, සුදු අම්මටත් සැමටත් තෙරුවන් සරණයි, 💞💞
🙏ස්තුතියි අපේ රට බේරගන්න අපි ක්‍රියා ත්මක වෙමු සක්තිය දර්ය හැමෝටම ලැබේවා 🙏🙏🙏🙏
පාළුයි වගේම පාඩුයි තමයි. ඒත් ඉතින් ඔබතුමාටත් විවේකයක් අවශ්‍යයිනෙ. ඒත් මේ අහන දේවල් නම් හරිම වේදනාව යි. දෙව් සුව පවුලේ අපි මෙයින් අත්මිදීමට කුමක් කරමුද? මග පෙන්වන්න මැතිතුමනි, අපේ දරුවන් බේරා ගැනීමට මේ ව්‍යසනයෙන් . ඔබතුමාට පින් අත් වෙයි. මට ද සිටින්නේ දියණියක්. මේ සමාජයට මගේ දරුවා යවන්නත් බයයි. දැනටමත් මේ සියල්ල සිදුවෙමින් පවතී.
ඔබ තුමාගේ අලුත් දේශනයක් අසන්න සලසා දුන්නාට ස්තූතියි ,,තෙරුවන් සරනයි දෙව් පිහිටයි 💜️💜️💜️💜️💜️💜️💜️💜️
අපගේ ගුරු පියානනි ඔබ තුමා ගේ මෙ දෙසනය ඉතාමත් වටිනා දෙසනයකි ඉතාමත් සැරෙන් වෙදනාවෙන් කියපු ඒ කතාව සම්පූර්ණ සත්‍යයකි අපගේ දෙශය රැක ගැනිමට ඔබ තුමා ගන්න උත්සහයට බොහොමයක් ස්තූතියි ගුරු පියානන්ටත් සුදු අම්මාටත් දීර්ඝ ආයුෂ ලැබේවා දෙවි සුව පවුලෙ සියළුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
කුමාර මහාතාගේත් සෙත් සුව පවුලේ සැමගේත් සහයෙන් ලෝකවාසී සියලු දෙනා සුවපත් වෙනවා දැක මටත් ලොකු සතුටක් දැනෙනවා.සැමටම තෙරුවන් සරනයී .
නොමගගිය සියලුම දෙනා මෙතුමාගේ වටිනා දෙසනා අසා යහමඟට හැරේවා.සියලුම සත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා ඔබතුමා ට දීර්ඝ ආයුෂ පතමි බුදුසරණයි සාධු සාධු 💓🍄🍄🙏🙏🙏🙏🙏
ඔබතුමාගේ දේශන ඔස්සේ ප්‍රඤාව අවදිකර ගනිමින් උපේක්ෂා සහගතව අධ්‍යාත්මික ගමනකට සතුටින් ගමන් ආරම්භ කළත් අපේ මේ හෙළ දිවයිනට සිදුවෙමින් පවතින ව්‍යසන ගැන දැනුවත් වෙනකොට ඉමහත් භියක් ඇතිවෙනවා. ඔබතුමා ගේ ආශිර්වාදයෙන් මේ ව්‍යසන වැලකේවා. දෙව් සුව පවුලේ සැමගේ ප්‍රාර්ථනාවෙන් සියලු ව්‍යසන වැලකේවා. ඔබතුමා, සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි. සියලු මනුෂ්‍යයෝ දෙව් සුව පවුලට එකතු වේවා.
දෙව්සුව පවුලේ සියලුමදෙනා ඇතුලු ලක්වාසි ලෝිකවාසි සියලුමදෙනා සුවපත් වේවා 🙏❤️
උත්තම ඔබතුමා තුල ලෝ සත්වයන් කෙරෙහි ඇති මහා කරුනාවෙන් උනුවෙන ගතියට අපගේ මහත් ප්‍රනාමය🙏❤️🌼🌹 උතුම් ඔබතුමා සුදුඅම්මා දෙව්සුව කාර්‍යමන්ඩලය ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏
හැමදාමත් කියනවා වගේ තේරෙන සුද්ද සිංහලෙන්ම කීව කුමාර මාමේ.. 🙏 ඔබටත් දෙව් සුව පව්ලේ සියලුම දෙනාට තෙරුවණ් සරණයි .. 🙏🙏
ඔබතුමා මේ ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළා මේ වදන් සැමගේම හිත සුව පිණිස හේතු වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ තිරිකුණාමලයෙන් භාරත
ගුරුතුමනි ඔබතුමා ඇතුලු දෙව්සුව දේශයේ සියලුම දෙනාට නිදුක් .නීරෝගි සුවය ලැබේවා !!!. තෙරුවන් සරණයි !!!දෙවි පිහිටයි !!!/ නිල්මිණි තෙන්නකෝන්
,හොද මාතෘකාව ක් වල්වැදුන ඔළුගෙඩිවලට පොල්ලෙන් ගහන්න කෙනෙක් නෑ. බැලුහැම අතම සමනල්ලු. ගුරැපියානෙනි, ගොඩක් පිං.දීර්ඝායු වේවා!. සුදු අම්මා ඇතුලු දෙව්සුව දේශයට තුණුරැනන්ගේ සරණයි දෙවි පිහිටයි.
🌹🌹🌹.. ඔබ තුමාගේ දේසනාව අහන විට හදවතට දැනෙන්නේ දරාගන්න බැරි වේදනාවක්.. අපේ නිර්මල බුදු දහම රැකගන්න ලන්කෙස්වාරයානෝ (අනෝජ්ද සිල්වා වෙදමහත)ගෙනයන්නේ ලොකු සටනක්..එතුමාටත් බාදක එමටයි.. කුමාර මහතාණනි මාහරිම අසාවෙන් නිතරම දෙසනා අහන්නේ... ඔබ දෙදෙනා ගෙමයි... අපේ රට සුරකින්න ගන්න හැම පියවරක්‌ම සාර්ථක වේවා. මමත් දෙව් සුව පව්ලේ කෙනෙක්... කුමාර මහත්තය බලන්න පළමු සිත්සුවයට සහභාගී උනා. සිතින් හැම වැඩ සටහන කටම සහභාගී වෙනවා.. ආර්ථිකය අමාරුයි...සුදු අම්මා ඇතුළු දෙව්සුවපවුලේ සැමට තෙරුවන් සරණයි.. දෙව්පිහිටයි..🙏🙏🙏🙏
ස්තූතියි ආදරනීය අප්පච්චි ඔයාට සුදු අම්මිට දීර්ගායුෂ බොහෝ වේවා ඔබගේ දේශනාව ඉතාම විශිෂ්ඨ ටයි ලංකාවේ දේශපාලුවන් ගැන පුදුම කලකිරීමක් තියෙන්නේ අනේ විශ්ව මාතාවති අපේ රට අහිංසක දරුවන්ව බේරා දෙන්න ගුරුපියානනි අපි හැමදාම ඔබ සමගයි අපේ හෙළ බොදු බිම බේරා ගනිමු ඔබ තුමාට විශ්වයට දිව්‍යත්වයට ගොඩාක් ස්තුතියි ගොඩක් පිං මේ උතුම් දේශනාව ලංකාවේ සෑම දරුවකුගේම ඇසට කනට ගැටෙත්වා සියලුම දෙනා සුවපත් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🌸🙏🌸☸️💜☸️🙏🌸
ඔබ තුමා කියන දේ හරියට හරිසමාජ මාධ්‍ය වල වැරදි පුරුදු බොහොමයක් සමාජ ගත කරමින් තියෙනවාහරිම දුකයි බොහෝ දෙනෙක් ඒවා අනුමත කරනවා
පින්වත් කුමාර මහත්මයාට,සුදු අමිමාට, කාර්යය මණ්ඩලයට, දෙවිසුව පවුලේ සියලුම දෙනාට සදා ජය! 🙏❤️
ඔබ .තුමාට .හිස.නමා.අචාර.කරමි.තෙරුවන් ..සරනයි ..සියලු ..dawi.pitai
ගරැ කුමාර මැතිදුනි ඔබතුමාගේ දේශනාව ඉතාම වැදගත්. මේ පිලිබදව හෙල බොදුන් සහ සියලු දේශ ප්‍රේමි හැගිම් අැති ජනතාව අවදිවිය යුතුයි. ඔබතුමාට සුදු අම්මාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි.
🙏🙏🙏තෙරුවන් සරණයි දෙවි පිහිටයිමට ගොඩක් ආඩම්බරයි මේ ලෝකෙටම හැමෝමගේම දෙමාපියන් දෙදෙනෙක් වීම ගැන 🇱🇰❤️මගේ ලංකාවේ පිනට පහළ ඔබ තුමා ලැබිලා තිබන්නේ බුදුසරණයි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
පද වැල දිග වුවත් ටික ටික
දිග හැරුනා..🌷🙏🙏🌷
දෙව්ලොව මග හැරී හෙළ
දැය වෙත හැරුනා..🌷🙏🌷
හෙළ මුතු ඇටයෙ මුතු ගිලිහී
ඇද වැටුනා..🌷🙏🙏🌷
ලක් මව අඩනවා මට
සිහිනෙන් ඇසුනා..🌷🙏🙏🌷
කාලී දෙව් මව්නි මේ බිම
ඔබ හට බාරයි..🌷🙏🙏🌷
ඔබෙ දෙව් පුතුන් හැමදාමත්
කටකාරයි..🌷🙏🙏🌷
අද ඒ පුතුන් දුන් තිලිණ ය
මනහාරයි..🌷🙏🙏🌷
එනමුදු..බීරන් වටා වීණා වැයුවා ගානයි...🌷🙏🙏🌷
😍ලස්සන පද ගැලපුමක් ❤️🔥👌
ලාස්සනයි පදවැල ඔබට පින්.🎉
නිත්‍ය නොවන ලෝකයෙ ඇති සත්‍ය ගැන,,,,,,,,,අවබෝදයෙන් හිතවත ඔබ සිටිනු මැන,,,,,,,,මනසේ හය්ය ගතටත් ඔබෙ සවිය වන,,,,,,,,අප යා යුත්තෙ නිවැරැදි තැන පමන දැන
මෙච්චර කාලයක් මං හොයපු ගමන් මාර්ගය පැහැදිලි වුණෙ ඔබ තුමාගේ පණිවුඩ වලින් මට තවත් ලොකු ශක්තියක් වුණා..ඔබ තුමා තමයි මං හොයපු ගුරු තුමා ඔබ තුමාට මගෙ නමස්කාරය වේවා...ඔබ තුමා දීර්ඝායුෂ ලැබේවා..ඔබ ස්තුතියි..
ඇත්තමයි මේ දවස් ටික පාලුයි පාඩුයි විවේකිවඉදල ඔබ තුමා කරපු කතාව නම් ඉතාමත් ම ඉහල යි රත්තරන් වටිනවා අපි ව තනි කරන්න එපා ඔබ තුමා ට ත් සුදු අම්මා ට ත් දෙව් සුව පව්ලේ සැම ට ත් තෙරුවන් සරණයි දෙව් පිහිටයි 👍👍👍
දෙව් පියාණනි ඔබතුමා ගේ සත්‍ය ප්‍රකාශන වලට හිසනමා ආචාර කළ යුතුමයි . අපේ මාතෘභූමියට මේ සිදුකල අපරාධයට විශ්වයේ ප්‍රතිචාර වැඩි ඈතක නොවේ.
අනිවාර්යයෙන් 🙏🙏
ත්‍රිවිදරත්නයේ ආරක්ෂාව ලැබී ඔබ තුමාට මගේ රට ආරක්ෂා කිරිමට හැකිවේවා.
අද මගේ ගුරු පියානන් ගොඩාක් වේදනාවෙන් මේ දේශනාව අපට දේශනා කලේ. අද මට ඒක ගොඩාක් දැනුනා .මගේ ගුරු පියානනි ඔබ තුමාගේ දැනුවත් කිරීම ඔස්සේ අපි මේ විශ්වයට,සහ සියලු දෙවිවරුනට බාර කරමු මේ දරුවන් රැක ගන්න .තෙරුවන් සරණයි දෙවි පිහිටයි😔😔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ කතාව සහතික ඇත්ත
අපේ රට ඉවරෙම ඉවරයි
කුමාර මහතා මේකිය දේ
හැම කෙනෙකුම ගැබුරට හිතලා
බලන්න
හැම කෙනෙකුටම හරි වැදගත්
දෙව් සුව සේවයෙන් කන් සුව කරණ දිනක මුන්ව අල්ලල, කන් ටික සුවකරල ඊට පසුව ඔබතුමා දේශනය කරන්න නැතිනම් අපරාදෙ ගුරු පියාගෙ ශක්තියවැය කරනවට අපි කොහෙත්ම කැම්ති නැහැ බීරොන්ට වීණ ගායනා කරල මොකටද ? උන්ගෙ පව් ගෙවෙන්න වෙන ක්‍රමයක් නැති නිසා රට කාල පව් ගෙවනව. අසරණ මිනීස්සු වින්ඳවනව.මේවා පලදෙන කාලය වැඩි ඈත නොවේ, පියාණනි. දිව්‍යත්වය මෙය විසඳාවා.සැමට තෙරුවන් සරණයි දෙව් පිහිටයි🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤
Dirgausha
..weva..guru..piyaneni
Meya rate palakayange netha gati meyata niyama wisadumak labeweda mokada hoda wadasatahan balanne kihipa denei habai matathe metumage wada satahan balanda yomu une ahamben ewage eka eka meyata naburu wewe edata meya sundara desayak wewe, mokada tama me wadasatahana balanne gedara mama wetarai mage pawlawath balannahe samaharu meya terum ganne tika tika hodade gunade ganne atalossai meya wenaswewe eye mata weswasai
මේ දේශනාව අහනකොට ඇඟ හිරිවැටෙනවා අනේ අපේ දරුවන්ගේ අනාගතය ගැන හරිම බයක් දැනෙන්නෙ. කුමාර මහතා සුදු අම්මා ඇතුලු දෙව්සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
අතිතයෙ බුදුන් කල ජීවක වෙදදුරු වු , මහා දුටු ගැමුණු රජුන්ගෙ වෙදදුරු වු ඔබ තුමන් හට නීරොගි සුවයම , දීර්ගායුශ ම ලැබේවා , මෙවැනි සත් කාර්‍යයන් කිරිමට මහා ශිව , විශ්ණු දෙවියන් ඇතුලෙ සියලු මහෙශාක්‍ය දෙවිවරුන් ගෙ ශක්තිය ආශිර්වාදය නොඅඩුව ලැබේවා 💝🙏🙏🙏🙏🙏🙏💝💝💝
ගොඩක් පිං කුමාර මාමෙ. ඇගේ ජන්මදිනය වෙනුවෙන් මාම දීපු ඒ ආදරනීය ආශිර්වාදය මගේ මවට ලොකු ශක්තියක්. ඇයට ගොඩක් සතුටුයි. මේ දේශනය තුලින් අපේ දෙව් සුව පවුලේ හැමෝටම තමන්ගේ ජීවිත දිව්‍යමය ආලෝකයෙන් පුරවාගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා. නැවතත් ගොඩක් පිං ගොඩක් ස්තූති අපේ ආදරනීය කුමාර මාමා සුදු අම්මා ඇතුළු දෙව් සුව කාර්‍යයමන්ඩලයේ හැමෝටම.
🌻🌻🌻🌻💐💐💐💐💐💐🙏🙏🙏🙏💖💖💖💖💖
දුව ඔයගෙ අම්මට නිරෝගී සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 දිර්ගායු පතනවා සුභ උපන් දිනයක් වෙවා 🙏🌷 .මෙ දෙශේ දර්මයට අනුව සියලු සිත් පහල වෙවා 🙏🌷
Ane mage sariraye suwayatah dew suwayen asirwadaya laba denna mathiduni.
@@renuka243 ගොඩක් පිං නැන්දා. ඒවගේම නැන්දා අපේ දෙව් සුව පවුල නගාසිටුවන්න සහ මේ දිව්‍යමය පනිවිඩය ව්‍යාප්ත කරන්න ආධාර කරන එකටත් ගොඩක් පිං ගොඩක් ස්තූති. 🙏🙏🙏💖💖💖💐💐💐
@@kamanisandya9586 අනිවාර්යයෙන් ලැබේවා. ඉක්මනින් සුවපත් වේවා. 🙏🙏🙏
🙏 පලමුවෙන්ම මගේ නමස්කාරය වේවා දේව මැතිතුමාට විදේශික දායක දායිකාවන් පිරිසට ගොඩක් පින් ඒ අයට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏💐💐💐 දේව මැතිතුමාට දිර්ඝයුස ලැබේවා ඔබ tumaga දේසනාව ගොඩක් හොඳයි අපිව දැනුවත් කළාට ගොඩක් පින් මම සොරගුනේ හල්දුම්මුල්ල
ඔබතුමාගේ දේශප්‍රේමී හඬින්අවදි වී ලක්වැසි දූ පුතුන් පුතුන්ට යහපත් මාර්ගයට යොමු වේවා.මෙවැනි කරුණු සමාජයට පැහැදිලි කර දෙනඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සුවය අත්වේවා.තෙරුවන්ගේ සරණින් දෙවියන්ගේ පිහිටෙන් ඔබටතව තවත් ලක්වැසි ජනතාවටයහපත් කරුණු අවබෝධ කර දෙන්නටදිය ධෛර්ය වාසනාව ලැබේවා.
මගේ සුන්දරම මිනිසා.
තෙරුවන් සරණයි ගුරුතුමනි
ඔබතුමා ජීවප්‍රාණ වායුව වගේ ...🌹
තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
සියලු සිත් යහපත් වේවා 🙏
මටත් හැම තිස්සේම හිතෙනවා මෙ මිනිසුන්ට අමු කැවිලා කියලා .දැන්නමි මෙි විශ්වය කමිපාවෙලා අනාගත දරැවො පවි ඔබතුමාට සුදුඅමිමාටත් අපේ දෙවිසුව පවුලේ සැමටත් විශ්වයේ අශිර්වාදය ලැබෙිවා!!!!🙏🙏12🌠
මෙතරම් ව්‍යසන සහිත කාලෙක අපේ පිනට පහල වූ ඉසිවරයානෙනි ,දීර්ඝායු වේවා !!!
ඔබතුමාගේත් උදව් කරන අනිකුත් උසස් දෙවියනුත් සමග ඇති කරන මහා ශක්තියෙන් මගේ උතුම් බුද්ධ දේශය බේරාගන්නට ඔබතුමාට ශක්තිය ලැබේවා !
පොලිස් මහත්තුරු, දාක්කාම, Roomss දෙන තැන්වලින්, දුවන පාසැල් දරුවෝ, නගර වල, සාමාන්‍ය දෙයක් වෙලා, ඔබතුමා සත්‍යයක් ,දේශනා කරන්නේ. අපේ බොහෝ අමන සිංහල බෞද්ධ රැල අදුරේ! බෙදා වෙන්වුණු , බොහෝ සංඝයා , විසිරිලා,
වැනසිලා, අත්හැරීමේ වෙනුවට , බදාගෙන රැස්කරතී, අහෝ බෞද්ධ දේශයක, අභිමනය!!!
කුමාර මාමෙි අදත් හොඳ දේශනයක් සුදු අමිමා ඇතුළු දෙවි සුව පවුලේ සියලුම කාර්යමණ්ඩලයට මෙි කරන සේවය තව තවත් ඉදිරියට කරගෙන යාමට වසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
Watina desanayak obthumata bohoma pin
බුද්ධ දේෂය ආරක්ෂා කර ගැනීමට ඔබට විෂ්ව මාතාවගේ පිහිට ලැබේවා!🙏🏼🙏🏼🙏🏼
ඔබතුමාටත්,සුදු අම්මා මැතිණියටත්,කාර්ය මණ්ඩලයේ සැමටත් දීර්ඝායුෂ ලැබේවා!🙏🏼🙏🏼🙏🏼
උ.පෙළට ඉදිරිපත් වන දසුන් පුතා ඇතූළු සියලු දරුවන්ට ඔබතුමා ගෙ ආශිර්වාදය ලැබේවා!!!! තෙරුවන් සරණයි!!!!
අපේ නිර්මල බුදුදහම සියලු දෙනාගේ ම හදවත් තුල කා වැදීමට ඔබතුමාගෙ ඔය දැනුවත් කිරීම ඉතාමත් වටිනවා.තවත් අපේ නිර්මල බුදු දහමේ පැවැත්මට ඔබටත් සුදු අම්මාටත් දීර්ඝ යුෂ ලැබේ වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Video එක බලන්නත් කලින් නමස්කාර වේවා මගෙ ගුරුතුමා ට.... තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏💜❤️
අපෙ ගුරුපියානන්ට සුදුඅම්මට කාර්ය මන්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාට තෙරුවන් සරනින් දෙව් පිහිට ල්බෙවා !!!!
Dewattumani api oba
Samaga a gaman ata devi pihitai
Iankawa vinasha karana Kuta upakkraya penna deema rata Bera ganime deshanyaki thank you so much
කෝප ගන්න එපා ගුරුපියානණි , අපිට රටට ඹබතුමාව ඕනැ කරනවා ,මේ ධර්මද්වීපේයට ගුරු පියාණන් වැනි උතුමන් සිටිනාතාත්කල් අපරට රැකදෙයි..! ගුරු පියාණන්ට දිර්ඝායුෂ ලැබේවා...! සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාට බුදු සරණයි..! දෙවි පිහිටයි..!
දේශනය අතිවිශිඨයි , ඒත් පරිස්සමෙන් ,ඔබතුමාට තෙරුවන්සරණයි දෙවිරැකවරණයි දිර්ඝායු වෙිවා 🙏💎🙏💎🙏💎🙏👍👍👍
🙏🙏🙏 බෝහොම පිං.බොහෝම ස්තුතියි ඔබතුමාට දීගොඩකුමාර මැතිතුමා ටත් සුදුඅමිමාටත් කාර්යමණ්ඩලයටත් දෙව්සුව දේශයේසැමටත්.තෙරුවන් සරණයි. දෙවිපිහිටයි.සියලු දෙනා ලොව සුවපත් වෙිවා.🙏🙏🙏
පියතුමනී සැමදා ඔබතුමා සුරකෙවා 🙏🙏🙏 සුදු අම්මා ඇතුලු දෙව්සුව පව්ලේ සැමදෙනා නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏 තෙරැවන් සරණයි 🙏🙏 දෙවි පිහිටයි🙏🙏 ආදරේයි හැමදාමත් ❤️❤️❤️ ස්තුතියි ඔබතුමාට 🙏🙏💐💐💐
සාදු සාදු සාදු මැතිතුමනි වීඩියෝ එක ඉවරවෙන තුරුම බැලුවා අපේ අනාගත පරපුර ඔබතුමාටම බාරවේවා හිතට හරි වේදනාවක් මේබුද්ද දේසය ඔබතුමාට පමණයි ආරක්සාකල හැකි වන්නේ එයට අවස්සය සක්තිය දීර්ගායුසම්පත් ලැබේවා . මහාබද්‍ර කාලිමෑනියන්ගේ ආරක්ෂා ව මහාවිස්නු දෙවියන්වහන්සේ ගේ පිහිට ඔබතුමාගේ සියපවුල සියලු කාර්‍යමඩුල්ලටත් ලැබී සුවසේ චිරාත් කාලයක් වෙසේවා🙏🙏🙏😴🙏🙏
පියාණෙනි ඔබ වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏 අපේ රටට දියසෙන් කෙනෙක් එනවා නම් ඒ ඔබ වහන්සේ පමණයි ගොඩක්ම ඉන්නේ දියසෙන් කියන නමින් ඉන්න හොරු ඔබවහන්සේ හැමදාමත් කාන්තාවන් වන අපිවත් දරුවනුත් ආරක්ෂා කරන්න මොන තරම් උත්සාහයක් දරනවා ද ඒත් ඒවා විනාශ කරන්න තව කී දෙනෙක් ඉන්නවද ඔබ වහන්සේට මේ විශ්වයේ ආශිර්වාදය තව තවත් වැඩි වැඩියෙන් ලැබේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
දෙව් පියාණනි ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා සහ ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පව්ලටත් තෙරුවන් සරණයි දෙවි රැක වරණයි සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා . සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් භාවයට පත්වේවා
කුමාර මහතානෙනි ඔබටත් සුදු අම්මාටත් දේව්සුව පවුලේ සියලු දෙනාටත් සියලු දෙවි රැකවරණ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤
අපගේ පිනට පහලවු සෘෂිවරයානනි ඔබතුමාට ,සුදු අම්මාට ,දෙව්සුව පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි ,දෙවි පිහිටයි !
හෙළ ජාතියේ නාමයෙන් ඔබට ජය වේවා නමස්කාර කරමි ඔබට කුමාර මැතිඳුනි සාදු සාදු සාදු❤❤❤
සියලු ලෝක සත්වයාට ප්‍රග්ඤාව පහල වේවා ! තෙරුවන් සරණයි දෙවිපිහිටයි. ⚘️⚘️⚘️🙏🙏🙏
එක තමා ඔබතුමා ge වැඩසටහන් නැත්තේ ei කියලා අපි කල්පනා කලා ඔබතුමා ge කටහඬක් නැති වුණාම අපිට පාළු ඉ , ඔබතුමා සුදු අම්මා ඇතුළු සියලුම dew සුව දේශයේ වැසියන්ට theruvan saranai devipihitai 🙏🙏🙏
මෙතුමාගේ දේශනයෙන් සින්හල බෞද්ධයා දැනුවත් වේවා
උතුමානෙනි ඇත්තටම පාලුවක් දැනුන අද දෙසනය දැක සතුටුයි තෙරුවන් සරණයි ඔබ තුමාට ගොඩාක් පින්
ගු රු පියාණන්ගේ අසිර්වාදය ලොවපුරා පැතිරේවා🌹🙏🏽🌹 ඔබතුමාගේ අද්යාත්මික ශක්තියෙන් සියලු සත්වයෝ සුවපත්වෙවා 🌹🙏🏽🌹ගුරු පියාණන්ටත් සුදු අම්මා ටත් දෙව් සුව පව්ලටත් තෙරුවන් සරණඊ දෙවි පිහිටයි 🌹🙏🏽🌹
තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සාමාජිකයන් සියලුම දෙනාට.
ඔබ තුමා නිර්භීතව හෙළබිම බේරා ගැනීමට වෙර දරනවා සියළු අභිප්‍රායයන් එලෙසින්ම ඉටුවේවා සියළු දෙනාගේ සිත්සතන් අවදිවේවා!හෙළබිම සුරැකේවා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා සියළු දෙව් රැකවරණය ලැබේවා !🙏🙏🙏🙏🙏🙏🙏
තව තවත් මෙවැනි දෙසනාවන් කීමට ශක්‌තිය ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️
විශිෂ්ටයි! විශිෂ්ටයි! මහත්මයාණෙනි . ඔබතුමා වගේ අවංකව විවෘතව නිර්භීතව මුළු සමාජයම නිවැරදි සත්දහමි මාර්ගය ට පමුණුවාලන කතාකරන වීර උත්තම උත්තමාවියන් තව තවත් බිහි වෙවා! ගොඩ නැගේවා! බැබළේවා! මෙ කාම ලෝකය පසුපස හඹා යන පහත් තිරිසන් මනුෂ්‍ය සමාජයට ප්‍රඥාව ලැබේ වා! පින්වත් ඔබතුමාටත් අනෙකුත් උත්තම උත්තමාවියන් සියලුම දෙනා ත්‍රිවිධ රත්නයේම සරණින් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ආරක්ෂා වෙත්වා! නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබෙවා!
හරි ම. කනගාටුයි අපේ. ජාතිය ට. වෙච්චි දේ ට. පුදුම. පිලිකුලක්. දැනෙන වා. දැයට. ආදරය. ඔබතුමා ට. ගොඩක් පිං තෙරුවන් සරණයි දෙවි පිහිටයි
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආර්‍යන් වහන්සේත් සුදු අම්මත් දෙවුසුව පවුලේ සැමත් ලෝකවාසි සියලු දෙනාටත්
ඔබතුමා රටේ සැබෑම පුර්වැසියෙක් .පිරිසිදු වම රට දෑය සමයට අසම සම ම්නිසෙක්..සැබැවින්ම ලෝකයටම ආදර්ශමත් විශේෂ පුද්ගලයෙක්..🙏
මගේ.පියානනි ඔබතුමාගේ දේශනය ඉතාමත් වටිනා .කම.කියල.නිමකල .නොහැකියි .මගේ.ජිවිතය .සේම .ඔබතුමාට .මෙි.රට.ගොඩ.ගන්න..පුලුවන් .එයට.තව.මොනවද.මම.කියන්නේ.දේවි.සුව.පුවිලේ.සැමට.නුවන.පහලවෙිවා.ඔබතුමාට .සුදු අමිමා ඇතුලු පියානනි ඔබතුමාට දිර්ගායුස ලැබෙිවා බුදුබව ලැබෙිවා
පිරිහෙමින් පවතින ජාතිය උදෙසා ඉතා හැගුම්බරවූ වටිනා දේශනයක්. මෙයට සවන්දෙන සුලුපිරිසක්. සිටීම ගැන සැනසීමක් .දෙව්සුව පවුලේ. සියලු දරුවන් යහපත් චරිත ඇත්තෝවේවා! පින්වත්දීගොඩමැතිදුන්ට. සුදුඅම්මාමැතිනිය. කාර්‍යමන්ඩල. පින්වතුන්ට සහ දෙව්සුවපවුලේ සියලුදෙනාට. තෙරුවන්සරණයි !දෙවිපිහිටයි! යහපත්වූ හෙටදිනක්. උදාවේවා!
Qatar ඔබ වහන්සේගේ මේ දේශනාව වටිනාකම අගය කරන්න මට තේරෙන්නෑ මගේ රට සියලු ජාතීන් හා බුදුදහම රැකදෙන්න ඔබතුමා බුදු වෙනවා
අාදරණීය අපගේ පින්වත් ගුරැ පියානන්ටත්, පින්වත් සුදු අම්මාටත් "දෙව් සුව සේවා" කාර්යමංඩලයේ අාදරණීයයන් සැමටත් නිදුක් නීරාේගි සුවපත්භාවය සහ දීර්ගායු වේවා...!! බුදු සරණයි, දෙවි පිහිටයි.
ඔබ තුමාගෙ..මෙ...දෙශනය..අහන්න ..ලැබුනෙ අද .. .අපෙ..රටත්..බුදු දහම් ත්...රැකගන්න .ඔබ තුමාට .. ..ශක්තිය ..ලැබේවා ..තෙරුවන් ..සරනයි
දීගොඩ කුමාර ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් දෙව්සුව කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පවුලේ සියළු දෙනාටමත් ලෝකවාසි සියළු දෙනාටමත් නිදුක් නිරෝගි සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි
මෙම උතුම් දේශනාව ඇසීමෙන් ගොඩනැගුනාවු පුන්‍ය කුසල ශක්තියේ බලයෙන් සියලු දෙනාගේ කායික රෝග මෙන්ම මානසික රෝග සුවපත් වේවා.
දෙව් සුව පවුලේ සියලු දෙනාටත් සියලු සත්වයන්ටත් නිවන් මග වැඩීමට ඇති සියලු බාධා දුරු වේවා..! සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි...
🌸🌸🌸🌸🌸🌸🌸🌸 සාධු ..සාධු ..සාධු ..!!! 🙏🙏🙏
කුමාර මැතිතුමනි ඔබ තුමාගේ ආශිර්වාදය ලොව පුරාම පැතිරේවා !!! සුදුඅම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටත් ලෝකවාසී සැමටත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලයෙන් අපේ රටේ සියලූම ජනතාව වෙනුවෙන් අනුකම්පා කර දැහැමි සමාජයක් බිහි කරමු.
ගුරු පියානනි 🙏🙏🙏වටිනා දේශන යක්..ඔබතුමාට පින් සිදුවේවා..මෙවැනි වටිනා දේශන යක් ඉදිරිපත් කලාට ....සියලු සත්වයින්ට ප්‍රඥාව අවදිවේවා .ඔබතුමාට ..දීගායු වේවා ...සියලු සත්වයෝ සුවපත් වේවා ..🙏🙏🙏
🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි උතුමානනි ඔබ තුමා ගෙ ආශිර්වාද යෙන් අපේ මවුබිම ආරක්ෂා වේවා දේව පුත්‍රයා නනි අප හරදමා නොයනු මැනවි ඔබ තුමාට සුදු අම්මාට දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට බොහෝම පින් ස්තුති
ඔබ වහන්සේගේ දිව්‍යමය ආශිර්වාදයෙන් සියලු සත්වයන්ගේ ගත සිත සුවපත් වෙත්වා.
තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
මේ දේශනය පටන් ගත් තැන සිට ඉදිරියට වචනයක් වචනයක් ගානෙ අගය වැඩි වනවා මිස අඩු නම් නොවේ... 🙏❤️🔥👌🙏 ආදරෙයි දීගොඩ සර්! ❤️ අවසිහියෙන් රැල්ලේ ගසාගෙන යන මේ දේශයේ අසරණ මිනිස්සුන්ට මෙයවත් ඇසී ප්‍රඥාව පහල වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි! ❤️ තෙරුවණ් සරණයි ! දෙවි පිහිටයි ! 🌸🙏🌸🙏🌸🙏🌸
ඔබ දෙපලට නිඳුක් නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏
ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තෙ රුවන් සරණයි දෙවි පිහිටයි.
හොඳටම කිවුවා. සුද්ද සිංහලයෙන්ම කිවුවා... ඔකවත් තෙරුම් ගන්න බැරිනම් මිනිස්සු නම් වෙන්නනම් බැහැ...ඔබතුමා කියනදේ වටහාගත හැකි මානසික කම්පන සංක්‍යාතය සියලුදෙනාටම පහලවි මෙ වයසනයේන් මෙ රට ගැලවේවා... ඔබතුමාට පිං මෙවගෙ දේශනයක් කලාට... ඔබතුමාට දිව්‍යමය ශක්තිය තව තවත් ලැබේවා ....🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි දෙවි පිහිටයි සියලු දෙනා සුවපත් වෙිවා පියානන්ට මැණියන්ට දෙවිිසුව පවුලේ සියලු දෙනාට බුදු සරණයි 🙏🙏🙏🌸🌸🌸❤️
අහකදාන්න වචනයක් නෑ. ඉතාම සංවේගජනකයි රටෙත් මිනිස්සුන්ගේත් තත්ත්වය. සෝමහිමි නිතර මතකයට නැගෙනව. ඔබතුමාව සියලු දෙවියෝ රකකිත්වා. දීර්ඝායු ලැබ සිත් සුවය තවදුරටත් ලබාදෙත්වා!
තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!අපගේ කුමාර මහත්තයා සුදු අම්මා සහ කාර්යය මණ්ඩලයේ සියළුදෙනාත් ලංකාවාසී, ලෝක වාසී, සියළුම දෙනා නිදුක් වෙත්වා!නිරෝගී වෙත්වා!සුව පත් වෙත්වා!බුදුසරණයි!දෙවි පිහිටයි!
සියලුම දෙනාට යහපතක්ම වේවා!සියලුම දෙනාගේ පපුවේ කැක්කුම් සුව වී ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු වේවා!🙏🙏🙏🙏
ඔබ තුමාගේ යහපත් ගුණ අප රැක දෙනවා හැමදාමත්💐 කටු මාරයගෙනුත් ඔබ අපිව බේරුවා ඉදිරියටත් තම පිරිස රැකගන්න උපරිම මහන්සි වෙනවා ඒත් ගොඩක් මිනිස්සු අතින්වත් අල්ල ගන්න බැරි තරමට පවු කන්දකට යට වෙලා අපිත් තවම ඔබ පසු පස දනගනවා අපට පිහිට වෙන ඔබ තුමාට යහපතක්ම වේවා සිත සතුටින් සිටීමට හැමදාමත් ලැබේවා 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼💜💜💜💜💜💜💜💜💜💜🧘
ඔබ වැනි තව් තිදෙනෙක් මේලක් බිම්ට දෙන්න ද්‍රී විශ්නු දෙවියනි. ශ්‍රී භද්‍ර කාලී
මානියනි, සියලු බලවත් දෙවියනි.මේ මුතු ඇටය රැක් ගන්න
මේ දෙව් ලොවින් එවූ මිනිසා 😢 හා පවුලට රැකවරණය දෙනු මානවි බුදු සර ණ්‍යි දෙව් පිනිටයී🙏🙏🙏🙏🎉🎉🎉
පලසුවෙන්ම දැනුසිදසිබාරයන් ලබා දෙනඅපේ ගුරැතුමනි ,ඹබට පලමුවෙන්ම මාගේ නමස්කාරය වෙිවා කාර්ය මණ්ඩලයේ සැමටමත් අනෙක් සියලුම දෙනාටත් නිදුක් නිරෝගි සුවපත් භාවයට ලැබෙිවා.
මැතිඳුනි ඔබතුමා මුළුමහත් කාන්තාපාර්ශවය වෙනුවෙන් මේ කළ දේශනය ඉතාමත්ම කාලෝචිත එකක් සීඝ්‍රයෙන් වැනසෙන අපේ හෙළ ජාතිය ගැන සෝම හාමුදුරුවෝ පැහදිලිව දේශනා කළා ඔබතුමා මෙන්ම අද ඒ සියල්ල වෙමින් පවතිනව හරිම වේදනයි පියාණනි!! ඔබතුමා සුදුඅම්මා ඇතුළු දෙව්සුව කංඩායමට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා !!
අපේ රටට මෙි සිටින කලු සුද්දන්
මගින් ඉලුමිනාටි සංවිධානය මෙි
කරන්න යන විනාශය ගැන ජනතාව දැනුවත් කිරීම අති විශිෂ්ටයි . ඔබ තුමාටත් , සුදු අම්මාටත් , දෙවි සුව සේවා කාර්ය මණ්ඩලයටත් ,දෙවි සුව සේවා පවුලේ සියලුම දෙනාටත් තෙරැවන් සරණයි . දෙවි පිහිටයි .
මැරෙමින් ඉපදෙමින් සසරේ යන ගමනේ...
නවාතැන් පොළක් පමණයි හමු වන්නේ...
බර වැඩි කුණු කසල ඉවතට දමමින් නේ...
සමිදුනි මමත් ඔබයන මාවතේ එන්නේ...
අතිවිශිෂ්ට කුමාර මහතා ඇතුළු සුදු අම්මා දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි
පින්වත්දෙවු තුමනි ඔබ තුමත් සුදු අම්මාටත් දෙවු සුව පවුලේ සියලු දෙනා ටත් කරන්නවු මේ මෙහෙයට අනේක වාරයක් පින් සිදුවේවා ස්තුතිවේවා 🙏🙏🙏🙏🙏 දීර්ගායුවේවා 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏 කුමාර මහත්තයා ට බොහොමත්ම ස්තුතිය .නිදුක් නිරෝගී දීර්ගායුශත් මේ ව්ශ්වයේ සියලුම ශක්තියත් ලැබේවා .
සරු දේ සරු ලෙසත් නිසරු දේ නිසරු ලෙසත් දකිමින් ඒ නිසි මග පෙන්වා දෙන උතුම් ගුරු දෙවි පියාණෙනි , මෑණියනි පින්සිදු වේවා . තෙරුවන් සරණයි. දෙවි පිහිටයි .
ඔබතුමාව දෙවියෝ ආරක්ෂා කරත්වා. අනේ අපේ දුවලා පුතාලා මේ ව්‍යාසනයෙන් මිදෙත්වා. සියළුම සිත් හොද සිතුවිලි වලින් පිරෙත්වා. දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි 🙏🙏🙏
ගුරුතුමනි ඔබතුමාගෙන් අපිට අනුශාසනා ලැබේවා.අපි බලා සිටින්නේ අපේ අඩුපාඩු හදාගෙන මේ සසර කෙටි කර ගන්න.ඔබතුමා මේ අපිවෙනුවෙන් කරනය පුදුමාකාරයි. මා ප්‍රර්ථනා කරනවා දෙවියන්ගේ බුදුන්ගේ අශිර්වාදයේන් කිසිම කරදරයක්නම් නොම වේවා කියා.තෙරුවන්සරනයි දෙවිපිහිටයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙවන් උතුමන්ට රට සුරැකීම පිළිඹඳ අපිව දැනුවත් කිරීමට විශ්වයේ සියළු ආශීර්වාද ලැබේවා🙏🙏🙏
ගුරු පියාණන්ට මාගේ නමස්කාරය වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐🙏💐🙏💐🙏💕💕💕
ඔය දේ අහලා. හැදෙන්න පුළුවන් අපේ දරුවන්ට හොද දේසනාවක් 🙏 තෙරුවන් සරණයි. දෙව් පිහිටයි. මැතිදුනි 🙏🙏🙏🙏🙏
තනිකමක්, පාළුවක් සිතට දැනුනේ ඒක තමයි, අදත් වටිනා දේශනයක් ඇසුවා, ස්තුතියි මැතිදුනි මේ කරන අවදිකිරීමට සමහර කියන දේවල් හිනත් යනවා, ආශාවෙන් ඉවර වෙනකම් බැලුවා, ඔබතුමාටත්, සුදු අම්මටත් සැමටත් තෙරුවන් සරණයි, 💞💞
🙏ස්තුතියි අපේ රට බේරගන්න අපි ක්‍රියා ත්මක වෙමු සක්තිය දර්ය හැමෝටම ලැබේවා 🙏🙏🙏🙏
පාළුයි වගේම පාඩුයි තමයි. ඒත් ඉතින් ඔබතුමාටත් විවේකයක් අවශ්‍යයිනෙ. ඒත් මේ අහන දේවල් නම් හරිම වේදනාව යි. දෙව් සුව පවුලේ අපි මෙයින් අත්මිදීමට කුමක් කරමුද? මග පෙන්වන්න මැතිතුමනි, අපේ දරුවන් බේරා ගැනීමට මේ ව්‍යසනයෙන් . ඔබතුමාට පින් අත් වෙයි. මට ද සිටින්නේ දියණියක්. මේ සමාජයට මගේ දරුවා යවන්නත් බයයි. දැනටමත් මේ සියල්ල සිදුවෙමින් පවතී.
ඔබ තුමාගේ අලුත් දේශනයක් අසන්න සලසා දුන්නාට ස්තූතියි ,,තෙරුවන් සරනයි දෙව් පිහිටයි 💜️💜️💜️💜️💜️💜️💜️💜️
අපගේ ගුරු පියානනි ඔබ තුමා ගේ මෙ දෙසනය ඉතාමත් වටිනා දෙසනයකි ඉතාමත් සැරෙන් වෙදනාවෙන් කියපු ඒ කතාව සම්පූර්ණ සත්‍යයකි අපගේ දෙශය රැක ගැනිමට ඔබ තුමා ගන්න උත්සහයට බොහොමයක් ස්තූතියි ගුරු පියානන්ටත් සුදු අම්මාටත් දීර්ඝ ආයුෂ ලැබේවා දෙවි සුව පවුලෙ සියළුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
කුමාර මහාතාගේත් සෙත් සුව පවුලේ සැමගේත් සහයෙන් ලෝකවාසී සියලු දෙනා සුවපත් වෙනවා දැක මටත් ලොකු සතුටක් දැනෙනවා.සැමටම තෙරුවන් සරනයී .
නොමගගිය සියලුම දෙනා මෙතුමාගේ වටිනා දෙසනා අසා යහමඟට හැරේවා.සියලුම සත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා ඔබතුමා ට දීර්ඝ ආයුෂ පතමි බුදුසරණයි සාධු සාධු 💓🍄🍄🙏🙏🙏🙏🙏
ඔබතුමාගේ දේශන ඔස්සේ ප්‍රඤාව අවදිකර ගනිමින් උපේක්ෂා සහගතව අධ්‍යාත්මික ගමනකට සතුටින් ගමන් ආරම්භ කළත් අපේ මේ හෙළ දිවයිනට සිදුවෙමින් පවතින ව්‍යසන ගැන දැනුවත් වෙනකොට ඉමහත් භියක් ඇතිවෙනවා. ඔබතුමා ගේ ආශිර්වාදයෙන් මේ ව්‍යසන වැලකේවා. දෙව් සුව පවුලේ සැමගේ ප්‍රාර්ථනාවෙන් සියලු ව්‍යසන වැලකේවා. ඔබතුමා, සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි. සියලු මනුෂ්‍යයෝ දෙව් සුව පවුලට එකතු වේවා.
දෙව්සුව පවුලේ සියලුමදෙනා ඇතුලු ලක්වාසි ලෝිකවාසි සියලුමදෙනා සුවපත් වේවා 🙏❤️
උත්තම ඔබතුමා තුල ලෝ සත්වයන් කෙරෙහි ඇති මහා කරුනාවෙන් උනුවෙන ගතියට අපගේ මහත් ප්‍රනාමය🙏❤️🌼🌹
උතුම් ඔබතුමා සුදුඅම්මා දෙව්සුව කාර්‍යමන්ඩලය ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏
හැමදාමත් කියනවා වගේ තේරෙන සුද්ද සිංහලෙන්ම කීව කුමාර මාමේ.. 🙏 ඔබටත් දෙව් සුව පව්ලේ සියලුම දෙනාට තෙරුවණ් සරණයි .. 🙏🙏
ඔබතුමා මේ ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළා මේ වදන් සැමගේම හිත සුව පිණිස හේතු වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ තිරිකුණාමලයෙන් භාරත
ගුරුතුමනි ඔබතුමා ඇතුලු දෙව්සුව දේශයේ සියලුම දෙනාට නිදුක් .නීරෝගි සුවය ලැබේවා !!!. තෙරුවන් සරණයි !!!දෙවි පිහිටයි !!!/ නිල්මිණි තෙන්නකෝන්
,හොද මාතෘකාව ක් වල්වැදුන ඔළුගෙඩිවලට පොල්ලෙන් ගහන්න කෙනෙක් නෑ. බැලුහැම අතම සමනල්ලු. ගුරැපියානෙනි, ගොඩක් පිං.දීර්ඝායු වේවා!. සුදු අම්මා ඇතුලු දෙව්සුව දේශයට තුණුරැනන්ගේ සරණයි දෙවි පිහිටයි.
🌹🌹🌹.. ඔබ තුමාගේ දේසනාව අහන විට හදවතට දැනෙන්නේ දරාගන්න බැරි වේදනාවක්.. අපේ නිර්මල බුදු දහම රැකගන්න ලන්කෙස්වාරයානෝ (අනෝජ්ද සිල්වා වෙදමහත)ගෙනයන්නේ ලොකු සටනක්..එතුමාටත් බාදක එමටයි.. කුමාර මහතාණනි මාහරිම අසාවෙන් නිතරම දෙසනා අහන්නේ... ඔබ දෙදෙනා ගෙමයි... අපේ රට සුරකින්න ගන්න හැම පියවරක්‌ම සාර්ථක වේවා. මමත් දෙව් සුව පව්ලේ කෙනෙක්... කුමාර මහත්තය බලන්න පළමු සිත්සුවයට සහභාගී උනා. සිතින් හැම වැඩ සටහන කටම සහභාගී වෙනවා.. ආර්ථිකය අමාරුයි...සුදු අම්මා ඇතුළු දෙව්සුවපවුලේ සැමට තෙරුවන් සරණයි.. දෙව්පිහිටයි..🙏🙏🙏🙏
ස්තූතියි ආදරනීය අප්පච්චි ඔයාට සුදු අම්මිට දීර්ගායුෂ බොහෝ වේවා ඔබගේ දේශනාව ඉතාම විශිෂ්ඨ ටයි ලංකාවේ දේශපාලුවන් ගැන පුදුම කලකිරීමක් තියෙන්නේ අනේ විශ්ව මාතාවති අපේ රට අහිංසක දරුවන්ව බේරා දෙන්න ගුරුපියානනි අපි හැමදාම ඔබ සමගයි අපේ හෙළ බොදු බිම බේරා ගනිමු ඔබ තුමාට විශ්වයට දිව්‍යත්වයට ගොඩාක් ස්තුතියි ගොඩක් පිං මේ උතුම් දේශනාව ලංකාවේ සෑම දරුවකුගේම ඇසට කනට ගැටෙත්වා සියලුම දෙනා සුවපත් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🌸🙏🌸☸️💜☸️🙏🌸
ඔබ තුමා කියන දේ හරියට හරි
සමාජ මාධ්‍ය වල වැරදි පුරුදු බොහොමයක් සමාජ ගත කරමින් තියෙනවා
හරිම දුකයි බොහෝ දෙනෙක් ඒවා අනුමත කරනවා
පින්වත් කුමාර මහත්මයාට,සුදු අමිමාට, කාර්යය මණ්ඩලයට, දෙවිසුව පවුලේ සියලුම දෙනාට සදා ජය! 🙏❤️
ඔබ .තුමාට .හිස.නමා.
අචාර.කරමි.තෙරුවන් ..සරනයි ..සියලු ..dawi.pitai
ගරැ කුමාර මැතිදුනි ඔබතුමාගේ දේශනාව ඉතාම වැදගත්. මේ පිලිබදව හෙල බොදුන් සහ සියලු දේශ ප්‍රේමි හැගිම් අැති ජනතාව අවදිවිය යුතුයි. ඔබතුමාට සුදු අම්මාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි.
🙏🙏🙏තෙරුවන් සරණයි දෙවි පිහිටයි
මට ගොඩක් ආඩම්බරයි මේ ලෝකෙටම හැමෝමගේම දෙමාපියන් දෙදෙනෙක් වීම ගැන 🇱🇰❤️මගේ ලංකාවේ පිනට පහළ ඔබ තුමා ලැබිලා තිබන්නේ බුදුසරණයි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰