carburetor tuning/ tuk tukකාබරේටරේ ටිඋන් කරමු සයිලාන්සර් එකෙන් වතුර එන්න

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 702

  • @madushankachanaka8286
    @madushankachanaka8286 Рік тому +4

    මන් ඔය කියපු විදියටම ටියුන් කරා දැන් සුපිරි හොදටම දුවනවා කාබ් එක කූල් වෙනවා වතුර බිංදු හැදෙනවා thnxx mcn❤

    • @IreshaChathuranga-xx5qw
      @IreshaChathuranga-xx5qw 4 місяці тому

      මට ඔයාගේ ෆෝන් නම්බරයක් දෙන්නකෝ

  • @neelrathnasiri6885
    @neelrathnasiri6885 3 роки тому +3

    එල. අමාරුවේ වැටිලා ඉන්න වේලාවක වුනත් දෙයක් කියලා දෙන්නේ නැති මිනිසුන් අතර වෙනස්ම කෙනෙක් ඔයා. පැහැදිලිව කියලා දුන්නා. Thanks

  • @sasindupemalal2202
    @sasindupemalal2202 Рік тому +1

    3pot air clener ekeda hodta hulan adinne 5pot ekenda hulan adinne

  • @akilabandara1137
    @akilabandara1137 3 роки тому +1

    goda kaaleka idan hoya hoya idapu containt thiyena chanel ekak...supiri...digatama karan yanna..

  • @samithapriyadarshani8801
    @samithapriyadarshani8801 Рік тому

    Oya kiyapu vidihatama kara dum phomit aka paas una.kalin 2parak fail una .dan theluth vada topatama.godak pin kiyala dunnata

  • @walukamadusanka4449
    @walukamadusanka4449 3 роки тому

    ado ubanam supiri. me dakkamai hithe thiyan in nathuwa okkoma kiyala dena charithayak. ado supiri. digatama karan yan. okkoma tika baluwa. niyamai

  • @fayasfayas766
    @fayasfayas766 3 роки тому +1

    සුපිරි කොල්ලෙක් ඔයා මමත් අාසයි mewage iganaganna oyata සුබ pethum

  • @හොඳමපුතා
    @හොඳමපුතා 3 роки тому +4

    සමහර කියලා දෙන් නැ බයිලා ගහන්වා අහුවහම. එත් ඔයා නම් සුපිරි චරිතයක් ....🙏

  • @nilankachathuranga5178
    @nilankachathuranga5178 3 роки тому +3

    double flug 205 carb eka tune karana hati kiyala denna puluwanda

  • @kavishkadananjaya4402
    @kavishkadananjaya4402 3 роки тому +2

    Aiye 4strok vheel eketh oma neda karanne

  • @nandanapiyal2840
    @nandanapiyal2840 2 роки тому +1

    Abu. Number Dubel plug wheel ekatath mee krame haridha.

  • @dilshandanushkadanushka8740
    @dilshandanushkadanushka8740 3 роки тому +7

    විඩියො එක සූපිරි 💥💪❤️. සයිඩි විල් ගහන්න තනි රොදෙට හැන් බිරෙක් හදන හැටි විඩියො එකකින් දෙනවද ? මෙවගෙ විඩියො දිගටම කරගෙන යන්ඩ ලැබෙනවා කියලා සූබපතනවා🙏💥💪❤️👌

    • @akilasadaruwan2674
      @akilasadaruwan2674 3 роки тому

      පිටිපස්සෙ රෝද දෙකට විතරක් හෑන් බ්‍ර්‍ර්ක් හදපන් ඒපර ඉස්සෙන පැත්තෙ කේබල් එක තියලා බිම තියන පැත්තෙ හෑන් බ්‍ර්‍ර්ක් කේබල් එක පන්නපන් අපි වීල් ගහන්නෙ එහෙම

  • @danukamaheshsadaruwan5981
    @danukamaheshsadaruwan5981 Рік тому

    4stroack dabal plag mul kange komd hadanne kiyala video ona

  • @chalanachalana2369
    @chalanachalana2369 3 роки тому +1

    Oya ena 2 thadawenne koi peththatda wamatada dakunatada.

  • @Madushan240
    @Madushan240 3 роки тому +1

    Mchn me vidihta kara,duma enwa tikak wedi,ae mko

  • @shanmohamed5701
    @shanmohamed5701 3 роки тому +1

    Ayya aluthi aapu 4 stroke wheel ekata kohoma karanne

  • @ssmohammed8321
    @ssmohammed8321 2 роки тому +1

    4stroke 175cc carburettor tune karana video ekak danna plz

  • @sameeraprasad7048
    @sameeraprasad7048 2 роки тому +2

    Garaj එක කොහෙද තියෙන්නේ oyage

  • @malithadissanayaka7560
    @malithadissanayaka7560 3 роки тому +3

    Single plag Re 205 tath video ekak danna, carbon bedilada balala clean karana eka gena ehema

  • @sadunlahiru1983
    @sadunlahiru1983 3 роки тому +1

    Mage wahane thel ane rawum kalak burul karaddi res wenawa hondatama. Slow ane hira wennama thada karanna be res wenawa wedi a ane ganakata res karala thel ane burul karata aulak nedda

  • @nimehaperera369
    @nimehaperera369 3 роки тому +1

    Mama bor eka alutin tibba.thel erala tiyenne.oya kiyapu vidiyata tiun kara thel kochchara karaida

    • @tuktuklovers
      @tuktuklovers  3 роки тому

      Keeyata boor karalada. Boor karala kochchara duwalada wahane

  • @virajjayasanka1867
    @virajjayasanka1867 2 місяці тому

    oi vidiyata karama thel kiyak wage weda karavida?

  • @tiktokhits5724
    @tiktokhits5724 3 роки тому +2

    machan ct 100 bike ekke carb ekak tune kerne ekak video ekke one

  • @dkdinesh2656
    @dkdinesh2656 3 роки тому +2

    මරු හරියටම කරා ඔයා 😙 උදෙට ඉස්ටාට් එකට අව්ලක් නැ ස්පාර්ක් පලග් එක පොඩ්ඩක් පොයින් එක
    වේනස් කරාම....😙good luck

    • @tuktuklovers
      @tuktuklovers  3 роки тому +2

      ස්තූතියි ❤❤❤❤

    • @tuktuklovers
      @tuktuklovers  3 роки тому +2

      ඒ වචන ටික මාර හයියක්... එල එල

    • @kalanaweerasingha5217
      @kalanaweerasingha5217 3 роки тому

      මොකක්ද oya flug eke point ekata kare

    • @gayanrajapaksha7933
      @gayanrajapaksha7933 3 роки тому

      Aiye helpbekk one.mge carb eka hodta thibba.dum sahthike gnna tiun krn giya..passe start krgnna amrui.then deka thunakinma heduwa hrigiyema ne.udeta withrk newe peyak wahane nawtthla.thibbath start wenne ne.mn carb ekta pettral tikk dala start krnne.oya qwa wdiytath hedywa.eth hri gye nene..ai a?mkd krnna one kynna puluwanda?

    • @gayanrajapaksha7933
      @gayanrajapaksha7933 3 роки тому

      Oyge garj eka khd tynne.puluwannm 4n no ekk dannko

  • @shanakadananjaya1975
    @shanakadananjaya1975 3 роки тому +4

    Patta aiye ♥️♥️

  • @kalpajayaruwan4637
    @kalpajayaruwan4637 3 роки тому +1

    Supiri bro.100t yanna hadana widhiya kiya denna berida.oyage video supiri

  • @dinethprasanna5634
    @dinethprasanna5634 4 місяці тому +1

    අයියෙ මගෙ වීල් එක Q නම්බර් 2stroke එකක් කාබ් එක අලුතින් තිබ්බේ 80 ජෙට් එක තියෙන්නනෙ කට්ට 3 කූරක් තියෙන්නෙ තෙල් 23ක් වගේ කරන්නේ මොකක්ද කරන්න ඕන තෙල් හදාගන්න මට කියන්න

  • @rohanprasanna3578
    @rohanprasanna3578 3 роки тому +18

    ගොඩක් අය තමන් දන්න දේ තව කෙනෙක් ට කියන්නෙ නෑ, ඔයා නියම ගුරුවරයෙක් ඔයාට සුභ පතනව සහෝදරයා. ඔයාට සුභ අලුත් අවුරුද්දක් වේවා අලුත් අවුරුද්දෙ බලපු පළවෙනි වීඩියෝ එක ඒක මාර ප්‍රයෝජන උනා ඔයා කොහෙද ඉන්නේ ඔයා ලගට ගේන වාහන හදල දෙනවද

  • @sigirisinhayachannel3788
    @sigirisinhayachannel3788 3 роки тому

    නියමයි සහෝදරයා දිගටම ඉන්නවා තෙරුන් සරණයි sp....ok

  • @lasankalasanka6479
    @lasankalasanka6479 3 роки тому +1

    Aiya mama thawa weel 2 cabelatar haduwa supiriyatama thal wadalu ayala kiyanawa . thanks macho .

  • @dhilshan5570
    @dhilshan5570 2 роки тому +1

    කාබ්ලේටර් එක ත්‍රි වීල් එකෙන් චෝක් එකයි ඇක්ස්ලේටර් කෙබල් එකයි ගලවගන්නේ කොහොමද

  • @erakuma1442
    @erakuma1442 2 роки тому +1

    Mage pulsar 150 thiyenne ඔයාට කියලා බයිසිකලේ tune කරගන්න පුලුවන්ද.ගරාජ් එක කොහෙද තියෙන්නේ

  • @SamanKumara-x8o
    @SamanKumara-x8o 5 місяців тому

    Aiye thel katta 2 thibila haduwama thel pichchenawa wadiweida

  • @ruwanchamara3698
    @ruwanchamara3698 2 роки тому +1

    petrol ane wata ekahamarak ariyama adda.ita passe air anen slow tibbama harida

    • @tuktuklovers
      @tuktuklovers  2 роки тому

      Wahanen wahaneta wenas yalu stendad 1ka thama wata eka hamarai thawa wata bayak ethulata point 1ka set wenawa

  • @MalakaPrasad-fq7ul
    @MalakaPrasad-fq7ul Рік тому +2

    Niyamai yalu 👍. ඇක්ස්ලේටරෙ අතහැරල පල්ලමක වගෙ යනකොට ඇයි සයිලන්සර එක පුපුර පුපුර යන්නේ.

  • @muhammedraheem5460
    @muhammedraheem5460 2 роки тому +2

    ත්‍රි වීල් එක වයරින් කරන වීඩියො එකක් ගේන්නකෝ please

  • @thilinalakmal7808
    @thilinalakmal7808 Рік тому +1

    Aiya nu eka denn puluwnda

  • @rochanahimath9597
    @rochanahimath9597 Рік тому

    5 port ekta oraginel ena jet sais eka keeyda

  • @chathukandagama8437
    @chathukandagama8437 2 роки тому +1

    Aluthin thiyapu cab walatath oya teunen aka hariyanawada

  • @kavishkadananjaya4402
    @kavishkadananjaya4402 3 роки тому +1

    Aiye 4strok vheel eke cabiuretar eke video ekakuth gennako

  • @asinsalamaduwanthi3132
    @asinsalamaduwanthi3132 3 роки тому +1

    Oya widihata tune karata..smahara welwata wheel eka start wenne nane..chork eka alluwath start wenaw horai..start unata passe kisi aulk nathuwa ona thram dura ynd puluwan.ghin nwathwala payak wtr gyta pase aye strt wenne nane

    • @tuktuklovers
      @tuktuklovers  3 роки тому +1

      Chook 1ka poddak ejass karanna yalu lock 1ka udama katte nam thiyenna 2weni 1ta danna

  • @slpahalapitiya5741
    @slpahalapitiya5741 3 роки тому +2

    4 stork walath mehema hadanna puluwanda..Y number 205 wheel ekak..

  • @asirinilushan7753
    @asirinilushan7753 2 місяці тому

    garage eka koheda thiyenne

  • @tharindudissanayake8699
    @tharindudissanayake8699 Рік тому

    Petrol 1l ekakata 2t kochchara danna onada?

  • @mohamedniswar7721
    @mohamedniswar7721 3 роки тому +4

    ඔයාගේ ෂොප් එක කොහේද තියෙන්නේ

  • @sureshkumara9524
    @sureshkumara9524 3 роки тому +2

    4 stroke threewheelar carburetor tune-up karanne komada ayye hariyatama

    • @sureshkumara9524
      @sureshkumara9524 3 роки тому +2

      Fl cande carburetor tune-up karanne komada ayye

    • @tuktuklovers
      @tuktuklovers  3 роки тому

      4stroke කාබරේටරේ ලොකු වෙනසක් කරන්න බෑ අඩු jet දාල හදන්න පුලුවන් ඒත් කදු අදින 1ක දුවන තත්ත්වය pickup අඩු වෙනව රෙපෙයාර් කිට් 1ක් දාල ටිඋන් කරහම වෙනසක් තියෙනවා. Carbaretar එක ලොකුවටම ගෙවිලානම් තේරුමක් නෑ හදල.

  • @AhamadAdhil
    @AhamadAdhil 4 місяці тому

    Kura katta Kiyyadha thiyanne one

  • @kasunwanniarachchi9325
    @kasunwanniarachchi9325 3 роки тому +1

    me carbolator ekai aircleaner pump eka atr tyena rubber horse eken 2T berenwne petrol gadth enwa habai ,ekta mk

    • @tuktuklovers
      @tuktuklovers  3 роки тому +1

      Carb 1කෙ ලෙඅල් එක ඕෆ්ලෝ නීඩිල් 1ක බලන්න ඔනි broo

    • @tuktuklovers
      @tuktuklovers  3 роки тому

      Nikan thiyenakota nada perila yanna

  • @pasanperera8626
    @pasanperera8626 2 роки тому +1

    Engin eka wadiyen rath wenawanm tune up eke aulkdda..

  • @zabithahamed3453
    @zabithahamed3453 2 роки тому +1

    50 vithara yanakota start eka nathara wenna balanne ai pls kiyala dhennako

  • @kalharagayan2
    @kalharagayan2 3 роки тому +2

    කලු දුම දාන්න හේතුව මොකක්ද...? හොඳට තිබ්බ කාලයක් එකපාර දුම දානව එකදිගටම. හේතුව මොකක්ද...?

  • @sadamaldanushka3504
    @sadamaldanushka3504 2 роки тому +1

    4strok ewata karanne kohomada

    • @tuktuklovers
      @tuktuklovers  2 роки тому

      4s 1ke y no nam oya vidiya thama hebei golu wen nethi wena ganata hadanna oni fl 1k nam wata 3k burull karala rees wena ganata mis nethwa golu wen nethi wena gana wenakan thada karanna.

  • @rifkanfiraws9291
    @rifkanfiraws9291 3 роки тому +1

    Aiya petrol arinne vahanney eanaya burull karama petrol arinavatha vehanavatha kiyala karuna karala kiyannako

    • @tuktuklovers
      @tuktuklovers  3 роки тому

      Thada karama erenawa thell burull karama wehenawa

  • @arunachathuranga7139
    @arunachathuranga7139 3 роки тому +1

    Mage carb eke පිස්ටන් eka tikak kapila wage eka aulda

  • @erangaranasinghe8617
    @erangaranasinghe8617 3 роки тому +1

    Niyamai ela

  • @sadeepaprabath4597
    @sadeepaprabath4597 3 роки тому

    bike walata barida mame

  • @sajithdhammika7856
    @sajithdhammika7856 3 роки тому +2

    වීඩියෝ එක නම් පට්ට. මගෙ එකේ පොඩි අව්ලක් තියෙයි. කාබ් එක ගලවල සුද්ද කරා. ඊට පස්සෙ දිගටම ඕව ෆ්ලෝ එකෙන් තෙල් යනව. ඒකට rpm ඇනේ වෙනස් උනාට අව්ලක් වෙනවද. වාහනේ ස්ටාර්ට් වෙන්නෙත් නෑ දැං. පුලුවන්නම් වීඩියෝ එකක් දාන්න 👍

    • @tuktuklovers
      @tuktuklovers  3 роки тому +1

      Ne yalu neel 1ke lewall wenas unama thama off loo yanna yalu jet 1i jet hooldarr 1i athare podi oring 1k thiyenawa eka demma nada

  • @sajithnirmala5534
    @sajithnirmala5534 3 роки тому

    4 stork wala tune karana widiya naddo...?

  • @sinekosa142
    @sinekosa142 3 роки тому +1

    mema krnkot speed ek hodida pikp ek wedi wenwd

    • @tuktuklovers
      @tuktuklovers  3 роки тому

      Thell karanna hodai speed 1th set wenawa

  • @kasungayan2489
    @kasungayan2489 3 роки тому +1

    Garaje eka koheda yaluwa phone nubr aka

  • @sanisa12345
    @sanisa12345 Рік тому

    Kure katta danne ki weni ekatada

  • @electrichunter8901
    @electrichunter8901 Рік тому

    Q number 2stroke wal කොච්චර තෙල් වැඩ ද

  • @avidu__iran
    @avidu__iran 3 роки тому +1

    4 store ekath gennako

  • @keshannayanathar4770
    @keshannayanathar4770 3 роки тому +1

    yalu mage 3port cab eka ake eka thanaka witarai res wenne aye asuwenne wadi wenne na.palaweni para wadi wena ekanwitarai.hariyatama hadaganna bariuna mokadda karanna ona

  • @laxmankumara8217
    @laxmankumara8217 8 місяців тому

    Ambanaka duma danawa oil ganata thiyenawa mk uola

  • @fila4221
    @fila4221 3 роки тому +1

    Qk 4strok ekaka carbon karanne kohomada

  • @tuktuklovers
    @tuktuklovers  3 роки тому +8

    ප්‍රයි වීල් එකේ දැති ගෙවිලනම් මෝටරේ අල්ලන් නෑ සොංලයිට් සුවිච් 1ක ආමිචර් එක ගියාම වැඩ කරන් නේ බ්‍රශ් ගියාම කර කර ගාල සද්දෙ එනවා.

    • @prasadthilina2416
      @prasadthilina2416 3 роки тому

      Amichar eke chorck eka gavilanam mokada karanna one aiye

  • @AshanLiyange-hk5qb
    @AshanLiyange-hk5qb Рік тому

    බොහොම ඉස්තුති ❤🎉

  • @mohomedmaalik2259
    @mohomedmaalik2259 11 місяців тому

    Aiye garage eka koheda tyenne ❤

  • @lasankalasanka6479
    @lasankalasanka6479 3 роки тому +1

    Aiya mama 80 dala haduwa.maru aiya liter 1 hariyatama 36 weda.a gana harida.

  • @kapilaneth232
    @kapilaneth232 2 роки тому +4

    අයියේ තෙල් අඩු කරපුවාම බොර් එකයි පිස්ටන් එකයි සවුත්තු වෙනවා කියන්නේ ඇත්තද

  • @AfsarAlikaan
    @AfsarAlikaan Рік тому

    Bro rpm vada karana naaa

  • @emamiladilhanekanayake4164
    @emamiladilhanekanayake4164 3 роки тому +2

    Port 5 monawada

  • @sanjeewamadusanka1125
    @sanjeewamadusanka1125 3 роки тому +1

    Air ane athule orin deka nathi unoth thel pichchenawa wadida

    • @tuktuklovers
      @tuktuklovers  3 роки тому +1

      Hariyata lewall 1ka kata tiun kara ganna amaru mokada ethanin air 1k adinawa

    • @sanjeewamadusanka1125
      @sanjeewamadusanka1125 3 роки тому

      Hm thel pichcheema wadi weemak wenawada

  • @isurudissanayake3591
    @isurudissanayake3591 3 роки тому +2

    4 stroke එකට බැරිද .....

  • @roshangalappaththi2442
    @roshangalappaththi2442 3 роки тому +16

    ඔයාගෙ ගරාජ් එක කොහේද තියෙන්නෙ

  • @electricfilled123
    @electricfilled123 2 роки тому +1

    යාලු වාහනේ ඇද ඇද වගේ පිකප් වෙන්නේ ඇයි 1,2 ගියර් වල.

  • @SACHINTHA8722
    @SACHINTHA8722 Рік тому

    අයියෙ 85 ජෙට් එක දාලා ටියුන් කරන්න බැරිද 5 පොර්‍ර්ට් එකට

  • @road6025
    @road6025 3 роки тому +1

    Gmmk bokka supiri

  • @buddikapiyashan8398
    @buddikapiyashan8398 Рік тому

    Aiye mage wahane bit beka low pupuranne na ai ee

  • @rajiniajay5002
    @rajiniajay5002 3 роки тому +1

    Niyamai bro

  • @roshanthilina6620
    @roshanthilina6620 3 роки тому

    Aiye ct.100 carb ekak tiun katana hati karannako

  • @dilabandara2342
    @dilabandara2342 3 роки тому +1

    Oke aiya chook eke kebal ek kadilmm ohom hduwt aulk nadd

    • @dilabandara2342
      @dilabandara2342 3 роки тому

      Riply ekk one

    • @tuktuklovers
      @tuktuklovers  3 роки тому

      Chook 1ka nam weda karanna oni yalu nethnam heduwata passe start karanakota piti passen pattrol danna wenawa

  • @kushankushanchathuranga3811
    @kushankushanchathuranga3811 3 роки тому +1

    Mage eketh thel weda kranawa horai QD nambarayak kadu adinoth horaine 5pot kabetaraya

  • @waterbottel2743
    @waterbottel2743 3 роки тому +2

    පට්ට bro

  • @kushankalana
    @kushankalana 2 роки тому +3

    මගෙ ඔය වගෙ☺️✋

  • @ThariduDarshana-vz2xj
    @ThariduDarshana-vz2xj Рік тому

    බයික් එකෙත් හරියනවද ඇනදෙක කරකොල , කාබ්එක අවුරුදු අටක්නමයක් ,කූර මාරුකරල තෙල්වැහෙන අන්තිම කට්ටෙට දාන්ඩද දෙවනිඑකෙ මතකවිදියට තියන්නෙ

  • @jayanthasathkumara6356
    @jayanthasathkumara6356 3 роки тому +1

    Mage eke karanne 25 withara oya widiyata hadaganna puluwanda

  • @sheenboy4643
    @sheenboy4643 2 роки тому +1

    😕 65-70 km da liter kiyakatada ? 2kakatada

    • @tuktuklovers
      @tuktuklovers  2 роки тому

      Api 80 penala duwanna thel 25k 30k wage karanna thel l1ta

  • @roshanruwan
    @roshanruwan Рік тому

    සුපිරි මචං

  • @MmTamilBayan
    @MmTamilBayan 3 роки тому +1

    Bro Parana muna 4strock aekata Mae vidiya da hadannae

    • @tuktuklovers
      @tuktuklovers  3 роки тому +1

      Ne me 2stroke. 4s walata loku wenasak naranna bee thell tekak wehuna gaman duwan ne yalu.

    • @MmTamilBayan
      @MmTamilBayan 3 роки тому +1

      @@tuktuklovers 4s aekata hadana widiya video aekak danuku bro

    • @MmTamilBayan
      @MmTamilBayan 3 роки тому

      @@tuktuklovers bro
      Parana muna 4strock AAJ aeke
      Patrol 22k karanawa slow hitinna y

  • @rasikaprasad256
    @rasikaprasad256 3 роки тому +1

    Aiye cab eka hai karana bataya pakina thiyala issuwahama mokada wenne

    • @tuktuklovers
      @tuktuklovers  3 роки тому

      Nikan ussala wedak ne yalu head boor Reed weel dath paat karanna oni coil pack priveel clach plate air clneer okkoma wenass karanna oni nikan pekin thiyala essuwata duwan ne

    • @rasikaprasad256
      @rasikaprasad256 3 роки тому

      Clach eka hadana widiya video eka dannako

  • @keshannayanathar4770
    @keshannayanathar4770 3 роки тому +1

    jet kure udama point eka udatama lok eka dammoth tel pichchenawada wadakaranawada?

  • @byebye-yk7dd
    @byebye-yk7dd 3 роки тому +1

    machan shel eka wadinna eye idan new batrtk tyenne 4 stroke singale plug mko e?

    • @tuktuklovers
      @tuktuklovers  3 роки тому

      Brsh ගියාමත් මෝටරේ වදින් නෑ. මෝටටේ ගහනකොට කර කර ගානවා ද?

    • @byebye-yk7dd
      @byebye-yk7dd 3 роки тому

      naha bursh set eka damma dala daws 3k withara waduna dan wadinna kick ekata 1n wadinawa

    • @tuktuklovers
      @tuktuklovers  3 роки тому

      සොංලයිට් සුවිච් 1ක ගියාමත් එනව original 1ක් දාල බලන්න. මෝටරේ හැදුව කිඋව නිසයි කියන්නේ නැත්නම් බලන් නැතුව කියන්න අමාරුයි.

  • @hasithrasintha8690
    @hasithrasintha8690 3 роки тому +1

    aiya 3port carb1 ganath kiynnko🥺

  • @vinodgeethanjana8923
    @vinodgeethanjana8923 3 роки тому +2

    අයියේ ඔයාගේ ශොප් එක කොහෙද තියෙන්නේ

  • @manushaprabath2183
    @manushaprabath2183 2 роки тому +1

    Original ena kura namida aiye danne wena akakda

  • @hansikaruwan4316
    @hansikaruwan4316 3 роки тому +1

    Aiye 3 port wahaneta oya cabareter eka hariyanawada

  • @thusithadamith3520
    @thusithadamith3520 3 роки тому +2

    Carb eka tuning Karana vita ana dekama tadakara petrol anaya vata 1th 1 1/2 atra rase wenava.namut Kadi Kadi rase wenne.vata 2k karakana vita engine eka slow wela natara venawa.carb eka alutin damme.meyata visadumak denna.

    • @thusithadamith3520
      @thusithadamith3520 3 роки тому +1

      Petrol anaya vata 1k karakana vita etanin hodata race venawanam etanin natara kalata kaman nadda.

    • @tuktuklovers
      @tuktuklovers  3 роки тому +1

      Aulak ne ehema karanna

    • @thusithadamith3520
      @thusithadamith3520 3 роки тому

      Petrol pichcheema Vadi vernal weida

    • @thusithadamith3520
      @thusithadamith3520 3 роки тому

      Aluth carb eke Kure Katta 5k witara tiyanawa.keveni katteda tiyanna ona

    • @tuktuklovers
      @tuktuklovers  3 роки тому +1

      @@thusithadamith3520 ne yalu wedi wen ne

  • @umeshchathuranga1791
    @umeshchathuranga1791 3 роки тому +1

    Palaweni wate karakawannath issarala wahane rece wenava e rece wena thanata thibbath aulak nadda

    • @tuktuklovers
      @tuktuklovers  3 роки тому +1

      Jet 1ka kiya dalada

    • @umeshchathuranga1791
      @umeshchathuranga1791 3 роки тому +1

      5 port carb eke compeni apu jet ekemay thiyenne jet eka mokakda kiyalanam danne na palwen wataya karakawannath issara wela hari poynt eketa enawa eth thel kranne na ne aiye mokakda ekata kranna hoda

    • @tuktuklovers
      @tuktuklovers  3 роки тому

      @@umeshchathuranga1791 kuure lock 1ka mona katteda theyenna

    • @umeshchathuranga1791
      @umeshchathuranga1791 3 роки тому

      Uda katte

    • @tuktuklovers
      @tuktuklovers  3 роки тому

      80 danna jet 1ka enna 90 jet 1ka maru karana kota balala maru karanna jet 1ta yatin podi orin 1k theyenawa eka watta ganna epa. Udama katte theyala tun karala balanna. Mis 1k wage thebboth 2 weni katteketa danna katte dannakota uda edan pallehata ganan karala danna