Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පුංචි කාලේ අපේ ගෙදර ටීවි එක ඉස්සරහා මුළු වත්තෙම අය ඉඳගන්නේ කෝපි කඩේ බලන්න.මට අද වගේ මතකයි අපේ ඒ අතීතය. මං අදටත් බලනවා. හරිම ලස්සන ගැමි ආරෙට අපේ කමට පණ දුන්න ටෙලිනාට්‍යක්. එදා මෙදා මේ සඳහා රංගනයෙන් දායක වී අප අතරින් නැසි ගිය සියලු දෙනාවත් ආදරයෙන් සිහිපත් කිරීම අපේ යුතුකමක්. දිගයම මේ පැරණි කොටස් පල කරන්න. බොහොම පිං.
Ape gedarath ehemai...black n white tv ekak tibbe...hari lassana..stress nethi..එකිනෙකා udaw කරගන්නා kalayak e kale....
අපේ ගෙදරත් කළු සුදු tv එකක් තිබුණෙ.හැම බදාදාම නොවරදවාම මේක බැලුවා.ඉස්සර අපේ ජීවිත හරිම සරලයි.
මටත් සුන්දර අතීතයක් තියෙනවා , ගමේ ගොඩක් අය එකට එකතු වෙලා එක ගෙදරක ඉදගෙන මේක බලද්දී ,හිතේ තිබුණු සතුට දැන් ලැබෙන්නේ නෑ 😢😢😢
සුන්දර ළමා කාලයක් තිබුණ.. 😢😢 නිදහසේ ගෙවපු සරල ජීවිතයක් අතීතය ට ගෙනියන්න පුළුවන් වුණ ඔබ තුමාට ගොඩක් තුති 😢😢 කඳුළු ආවා අතීතය මතක් වෙලා 😢😢
ඔබලාට බොහොම පින් අපේ ළමා කාලය සුන්දර කලාට🙏රූපවාහිනියෙ සහ ITN එකේ ඒකාලෙ විකාශනය වුන වැඩසටහන් නම් ජීවිතේට අමතක වෙන්නෙ නෑ.
මොනතරම් අර්ථවත් කතාවක්ද...❤ඒකට දැන් යන කෝපි කඩේ... කාට හරි මඩක් ගහල ආණ්ඩු කරන වුන්ට එහෙයි කියන කඩයක් ඒක දැන්...
මනරම් වූ ඒ සුන්දර අතීතය.. ගොඩක් ස්තූතිය 🙏 ඔබට
ඔබ දක්ෂ අධ්යක්ෂ වරයෙක්.එකල අවම තාක්ෂණයක් මතදී වුවද ඔබ කළ නිරමාණ අතිවිශ්ෂ්ඨයි.ඔබ ගේ නව නිර්මාණ රටට අවශ්‍ය යුගයයි මේ...ස්තූතියි
ඔයා නම් දෙයියෙක්,,,මං හිතුවෙ නෑ මේ සුන්දර පාසල් අතීතය ආයෙ එයි කියල ❤️❤️❤️tnx
සුන්දර අතීතය👍👍👍👍❤❤❤❤❤❤❤❤❤
අපේ පුංචි කාලෙ අපි ආසාවෙන් බැලූ ටෙලි නාට්‍ය අතර තමා කෝපි කඩේ මට මතකයි එ දවස්වල අපි හැමෝම අලුත් කොරටුවෙ ගෙදර යන්නේ .කෝපි කඩේ බලන්න .ගමට රූපවාහිනී එකක් තිබුණේ එහෙ.ඒ කාලෙ හරිම සුන්දරත්වයක් තිබුණේ .
Godak sthuthi mahathmaya oba Thumage sewayata 🙏 🙏 Itha agaya karami
නියමයි.. සුපිරි..... තව ඔනි.. tank you..
Mewa baladdi mama 3 panthiye, ape achchith ekka mama balanna yanawa, Dan e Aya jeewathun atharath naha, Hari lassana kalaya...
අනේ...😭💜
Thank you
Remembering what a fantastic age life Thanks lots
Oba laga tawa kotas tiyenawada digatama denna tiyenawanam
දිගටම දාන්න 😊❤
සුන්දර අතීතය🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
අපි පොඩිකාලෙ ආසාවන් බලපුව ........................................................................ ,
Just taken my mind away off grid life Appreciate your done Please upload more old episodes if can, Really interesting to watching
Patta
සන්තෝසයි 👍
හපොයි හෙනට බය හිතෙනවා.
Ammooo adareiiiiiiiiiiiiiiiii
mewage bgm nethda danne neneda harima lassana music tinne
මොන තරම් සුන්දර ද ❤
Patta❤️
සාමෙල් ට බෝතලයක් aathule තිබිලා බෝතලයෙන් භූතයා එන eposide එක දෙන්න
සුන්දර අතීතයක්
අලි ජේමිස් ඉන්නවා.
Nice to see again old Episodes ..
Stuthi 🙏🙏
❤
Kopi kade me wge parana ewa digtama dannako....පින් oyata....a tram me අතීතයට asai
A athithaya mathak weddi hithata amuthuma asawak ethiwenne .. ❤😍❤
❤❤❤❤❤
Okkoma daanna parana ewa.. niyamai
මහාතානනි මෙම විඩිඔ දසුන් අතර පැරනිවෙලේද දැන්වේම් ඇති ඒවාද සුන්දර අතීතයක් පවඩයි..ඒවාද ඇඩ් කරන්න...
තව දාන්න පිං සිද්ද වෙනව
ඒ දවස් වල මිනිස්සුන්ගෙ ඔලුව මීට වඩා හොද අනාගතයට ගැලපෙන විදියට හැදුවනම් අද මෙහෙම වෙන්නෑ🥲
බෙහෙවින්ම ස්තූතියි...මා දිරිමත් කළාට ඔලු හදන්නෙ කොහොමද...? කොයිතරම් කට්ටිය ඕකට උත්සාහ දැරුවද මිත්‍රයා ...කෝ මොකක්ද වෙනස
Oya gawa 99 episode horu kiyana ekai 110- kontharaya tiyanawa num upload karana koo,aga hiri watan episode 2
වැඩකට යද්දි බය නැති උන් එක්ක පලයල්ල......
Please tawa danna
sthuthy
දෙවියෙක් නෙවෙයි දෙවාලයක් බොහෝම පින්
Dewalayak hadapu block galak
Thank u
🇱🇰☸️☸️☸️☸️☸️💕💕💕💕😭😭😭😭😭😭😭
අනේ සුවදා හදපු වෙසක් කූඩුවෙ කතාව දාන්නකෝ
Antimata doran gana bari eka na da??
@@nuwankuruppu8671 ow ඒක මරු
❤,please upload other episodes
oba thumata puluwanda oba thuma laga tiyena kotas tika apita balanna danna. harima asawakin parana kotas balanne.
Sthuthyi Obata ...Mama gaawa thiyena serama ewaa thamayi damme, thamath hoyanawa ..obatath labunoth mata danum denna, VHS walin Hari DVD walin Hari..
Oba kiuwa kathawa hariyatama hari. Mamath issara asawen balapu kathawak thamai kopi kade. E sundara thawa den eka neNamuth thamath kopi kadeta adarei issara hitapu ayata mahaththaya
බෙහෙවින්ම ස්තූතියි...මා දිරිමත් කළාට
May kotasa mama podi kale beluwa tv eke...ada ayeth beluwama sathutak දැනුණා
💕👍
❤️👍👍
Please episode 2 kopi kade
Dan Kohenda eka hoyaganna thiyenne ...mama Hithanne dan ITN Eke ewath nathi naasthi karala parana ewaa
අර සාමෙල්ට බෝතලේකින් බූතයෙක් හම්බෙන කතාව පුලුවන්නම් දාන්නකෝ
මමත් ea කතාව බලන්න search කරා 500 වැනි කතාව ගොඩක් ආසාවෙන් ඉන්නෙ ea කතාව දාන්න plesss
Lassanaai
👍👍👍
දක්ෂ ගුවන්විදුලි අධ්‍යක්ෂවරයෙකු වූ තේවිස් ගුරුගේ මහතා ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන සමයේ කාලීන නාට්‍යමය වැඩසටහනක් ලෙස " කෝපි කඩේ " ටෙලි වෘතාන්තය ආරම්භ කරඇත.ආරම්භයේදී අර්ථවත් තේමා යටතේ කතාමාලාව දිගහැරුනත් පසු කාලීනව ස්වාධීන රූපවාහිනිය දේශපාලන කරණයට නතුවීම හේතුකොට මෙම නාට්‍යය ඇතුළු වැඩසටහන් බොහොමයක් අර්ථාන්විතභාවයෙන් තොර ඒවා බවට පත්විය.ජනතාවට මහඟු සේවයක් කලහැකි රූපවාහිනිය වැනි ඇසිදිසි මාධ්‍යයන් දේශපාලනකරණයට ලක්වීම හා එමගින් අත්වූ හානිය ඉතාමත් කණගාටුවට කරුණකි.මෙවන් වැඩසටහන් හරහා එදා කුඩාකල අප අත්විඳි ප්‍රේක්ෂක සතුට වත්මන් දරු පරපුරට අත්විඳීමට නොහැකිවීම පිළිබඳවද ඇතිවන්නේ කණගාටුවකි.
ඔබගේ කතාව ඇත්ත...
මුල් කාලයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතුකල ඔබට මා ස්තුතිවන්ත වෙමි.කෝපි කඩේ, මධු රසංග, දැනුම මිනුම වැඩසටහන, පමණක් නොව ජනප්‍රිය බටහිර ගීතද විකාශනය විය. අපට ආසන්න දෙණියාය විකාශනාගාරය නිසා වඩා හොඳට දැකඅසා ගැනීමට හැකියාව තිබිණි.පසුකලෙක මා හා පාසලේ එකම පංතියේ ඉගෙනුම ලැබූ ගයාන් චින්තන අබේසිංහ ත් ස්වාධීන රූපවාහිනියට එක්ව, කටයුතුකල දක්ෂ නිවේදකයෙක් වී සිටියා.
Hammo thanks yaluwa
First song is a Hindi melody
ඕක දිපන් මට මම ගොඩ දාල පෙන්නන්න. 😁😂
❤❤❤
පුංචි කාලේ අපේ ගෙදර ටීවි එක ඉස්සරහා මුළු වත්තෙම අය ඉඳගන්නේ කෝපි කඩේ බලන්න.මට අද වගේ මතකයි අපේ ඒ අතීතය. මං අදටත් බලනවා. හරිම ලස්සන ගැමි ආරෙට අපේ කමට පණ දුන්න ටෙලිනාට්‍යක්. එදා මෙදා මේ සඳහා රංගනයෙන් දායක වී අප අතරින් නැසි ගිය සියලු දෙනාවත් ආදරයෙන් සිහිපත් කිරීම අපේ යුතුකමක්. දිගයම මේ පැරණි කොටස් පල කරන්න. බොහොම පිං.
Ape gedarath ehemai...black n white tv ekak tibbe...hari lassana..stress nethi..එකිනෙකා udaw කරගන්නා kalayak e kale....
අපේ ගෙදරත් කළු සුදු tv එකක් තිබුණෙ.හැම බදාදාම නොවරදවාම මේක බැලුවා.ඉස්සර අපේ ජීවිත හරිම සරලයි.
මටත් සුන්දර අතීතයක් තියෙනවා , ගමේ ගොඩක් අය එකට එකතු වෙලා එක ගෙදරක ඉදගෙන මේක බලද්දී ,හිතේ තිබුණු සතුට දැන් ලැබෙන්නේ නෑ 😢😢😢
සුන්දර ළමා කාලයක් තිබුණ.. 😢😢 නිදහසේ ගෙවපු සරල ජීවිතයක් අතීතය ට ගෙනියන්න පුළුවන් වුණ ඔබ තුමාට ගොඩක් තුති 😢😢 කඳුළු ආවා අතීතය මතක් වෙලා 😢😢
ඔබලාට බොහොම පින් අපේ ළමා කාලය සුන්දර කලාට🙏
රූපවාහිනියෙ සහ ITN එකේ ඒකාලෙ විකාශනය වුන වැඩසටහන් නම් ජීවිතේට අමතක වෙන්නෙ නෑ.
මොනතරම් අර්ථවත් කතාවක්ද...❤ඒකට දැන් යන කෝපි කඩේ... කාට හරි මඩක් ගහල ආණ්ඩු කරන වුන්ට එහෙයි කියන කඩයක් ඒක දැන්...
මනරම් වූ ඒ සුන්දර අතීතය.. ගොඩක් ස්තූතිය 🙏 ඔබට
ඔබ දක්ෂ අධ්යක්ෂ වරයෙක්.එකල අවම තාක්ෂණයක් මතදී වුවද ඔබ කළ නිරමාණ අතිවිශ්ෂ්ඨයි.ඔබ ගේ නව නිර්මාණ රටට අවශ්‍ය යුගයයි මේ...ස්තූතියි
ඔයා නම් දෙයියෙක්,,,මං හිතුවෙ නෑ මේ සුන්දර පාසල් අතීතය ආයෙ එයි කියල ❤️❤️❤️tnx
සුන්දර අතීතය👍👍👍👍❤❤❤❤❤❤❤❤❤
අපේ පුංචි කාලෙ අපි ආසාවෙන් බැලූ ටෙලි නාට්‍ය අතර තමා කෝපි කඩේ මට මතකයි එ දවස්වල අපි හැමෝම අලුත් කොරටුවෙ ගෙදර යන්නේ .කෝපි කඩේ බලන්න .ගමට රූපවාහිනී එකක් තිබුණේ එහෙ.ඒ කාලෙ හරිම සුන්දරත්වයක් තිබුණේ .
Godak sthuthi mahathmaya oba Thumage sewayata 🙏 🙏 Itha agaya karami
නියමයි.. සුපිරි..... තව ඔනි.. tank you..
Mewa baladdi mama 3 panthiye, ape achchith ekka mama balanna yanawa, Dan e Aya jeewathun atharath naha, Hari lassana kalaya...
අනේ...😭💜
Thank you
Remembering what a fantastic age life
Thanks lots
Oba laga tawa kotas tiyenawada digatama denna tiyenawanam
දිගටම දාන්න 😊❤
සුන්දර අතීතය🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
අපි පොඩිකාලෙ ආසාවන් බලපුව ........................................................................ ,
Just taken my mind away off grid life
Appreciate your done
Please upload more old episodes if can,
Really interesting to watching
Patta
සන්තෝසයි 👍
හපොයි හෙනට බය හිතෙනවා.
Ammooo adareiiiiiiiiiiiiiiiii
mewage bgm nethda danne neneda harima lassana music tinne
මොන තරම් සුන්දර ද ❤
Patta❤️
සාමෙල් ට බෝතලයක් aathule තිබිලා බෝතලයෙන් භූතයා එන eposide එක දෙන්න
සුන්දර අතීතයක්
අලි ජේමිස් ඉන්නවා.
Nice to see again old Episodes ..
Stuthi 🙏🙏
❤
Kopi kade me wge parana ewa digtama dannako....පින් oyata....a tram me අතීතයට asai
A athithaya mathak weddi hithata amuthuma asawak ethiwenne .. ❤😍❤
❤❤❤❤❤
Okkoma daanna parana ewa.. niyamai
මහාතානනි මෙම විඩිඔ දසුන් අතර පැරනිවෙලේද දැන්වේම් ඇති ඒවාද සුන්දර අතීතයක් පවඩයි..ඒවාද ඇඩ් කරන්න...
තව දාන්න පිං සිද්ද වෙනව
ඒ දවස් වල මිනිස්සුන්ගෙ ඔලුව මීට වඩා හොද අනාගතයට ගැලපෙන විදියට හැදුවනම් අද මෙහෙම වෙන්නෑ🥲
බෙහෙවින්ම ස්තූතියි...මා දිරිමත් කළාට ඔලු හදන්නෙ කොහොමද...? කොයිතරම් කට්ටිය ඕකට උත්සාහ දැරුවද මිත්‍රයා ...කෝ මොකක්ද වෙනස
Oya gawa 99 episode horu kiyana ekai 110- kontharaya tiyanawa num upload karana koo,aga hiri watan episode 2
වැඩකට යද්දි බය නැති උන් එක්ක පලයල්ල......
Please tawa danna
sthuthy
දෙවියෙක් නෙවෙයි දෙවාලයක් බොහෝම පින්
Dewalayak hadapu block galak
Thank u
🇱🇰☸️☸️☸️☸️☸️💕💕💕💕😭😭😭😭😭😭😭
අනේ සුවදා හදපු වෙසක් කූඩුවෙ කතාව දාන්නකෝ
Antimata doran gana bari eka na da??
@@nuwankuruppu8671 ow ඒක මරු
❤,please upload other episodes
oba thumata puluwanda oba thuma laga tiyena kotas tika apita balanna danna. harima asawakin parana kotas balanne.
Sthuthyi Obata ...Mama gaawa thiyena serama ewaa thamayi damme, thamath hoyanawa ..obatath labunoth mata danum denna, VHS walin Hari DVD walin Hari..
Oba kiuwa kathawa hariyatama hari. Mamath issara asawen balapu kathawak thamai kopi kade. E sundara thawa den eka ne
Namuth thamath kopi kadeta adarei issara hitapu ayata mahaththaya
බෙහෙවින්ම ස්තූතියි...මා දිරිමත් කළාට
May kotasa mama podi kale beluwa tv eke...ada ayeth beluwama sathutak දැනුණා
💕👍
❤️👍👍
Please episode 2 kopi kade
Dan Kohenda eka hoyaganna thiyenne ...mama Hithanne dan ITN Eke ewath nathi naasthi karala parana ewaa
අර සාමෙල්ට බෝතලේකින් බූතයෙක් හම්බෙන කතාව පුලුවන්නම් දාන්නකෝ
මමත් ea කතාව බලන්න search කරා 500 වැනි කතාව ගොඩක් ආසාවෙන් ඉන්නෙ ea කතාව දාන්න plesss
Lassanaai
👍👍👍
දක්ෂ ගුවන්විදුලි අධ්‍යක්ෂවරයෙකු වූ තේවිස් ගුරුගේ මහතා ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන සමයේ කාලීන නාට්‍යමය වැඩසටහනක් ලෙස " කෝපි කඩේ " ටෙලි වෘතාන්තය ආරම්භ කරඇත.
ආරම්භයේදී අර්ථවත් තේමා යටතේ කතාමාලාව දිගහැරුනත් පසු කාලීනව ස්වාධීන රූපවාහිනිය දේශපාලන කරණයට නතුවීම හේතුකොට මෙම නාට්‍යය ඇතුළු වැඩසටහන් බොහොමයක් අර්ථාන්විතභාවයෙන් තොර ඒවා බවට පත්විය.
ජනතාවට මහඟු සේවයක් කලහැකි රූපවාහිනිය වැනි ඇසිදිසි මාධ්‍යයන් දේශපාලනකරණයට ලක්වීම හා එමගින් අත්වූ හානිය ඉතාමත් කණගාටුවට කරුණකි.
මෙවන් වැඩසටහන් හරහා එදා කුඩාකල අප අත්විඳි ප්‍රේක්ෂක සතුට වත්මන් දරු පරපුරට අත්විඳීමට නොහැකිවීම පිළිබඳවද ඇතිවන්නේ කණගාටුවකි.
ඔබගේ කතාව ඇත්ත...
මුල් කාලයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතුකල ඔබට මා ස්තුතිවන්ත වෙමි.
කෝපි කඩේ, මධු රසංග, දැනුම මිනුම වැඩසටහන, පමණක් නොව ජනප්‍රිය බටහිර ගීතද විකාශනය විය. අපට ආසන්න දෙණියාය විකාශනාගාරය නිසා වඩා හොඳට දැකඅසා ගැනීමට හැකියාව තිබිණි.
පසුකලෙක මා හා පාසලේ එකම පංතියේ ඉගෙනුම ලැබූ ගයාන් චින්තන අබේසිංහ ත් ස්වාධීන රූපවාහිනියට එක්ව, කටයුතුකල දක්ෂ නිවේදකයෙක් වී සිටියා.
Hammo thanks yaluwa
First song is a Hindi melody
ඕක දිපන් මට මම ගොඩ දාල පෙන්නන්න. 😁😂
❤❤❤
👍👍👍