KAWRUTH OTHANTA AARADANA KARALA ENNE NE ....EI SANDARSANAYK KIYALA KIYANNE ...MATA DEN 43 MAMA DEKALA ME WAGE WAHANA KODA GAALA THIYENAWA AANDU MARUWEDDI ...MAHINDA PARLIMENTHUWA WISURAWADDITH MEHEMA WAHANA GENATH DEMME NE ....ANIKA ME OKKOMA APE BADU SALLI ...E NISA E GENA KATHA KARANA EKE WERADDA MOKAKDA ....
Yes, you are correct. They clearly stated no one should expect anything back from NPP after the election. But, we Sri Lankan's forget thing easily. Let AKD do his part and we all must give 110% for Mother Sri Lanka ❤
Dear darshana did you see some vehicles used for cab Service . And Mahinda wife used around 70,000,000 vehicles 🚗 😅 so sorry about your loss. If sajith won what you think is it is same 😢please try be positive ❤
Hi Dharshana. Good evening to you. I am an ardant admirer of you and your vedios. You always discuss issues with very high importance. However, regards to Wasantha Samarasinghe, your viewpoint needs to be corrected. Wasantha was always against the corruption. He went to Bribary Commission and FCID number of times. He stood against the corrupt politician for decades. In my view you need to give due credit to wasantha for what he stood up for. I am not against you criticising constructive on any person.
You must be a good friend of Wasantha ehh 😂😂? He’s one of the biggest crooks in the ranks of JVP. Wait till the GE are over and till he gets elected as a minister. That guy will be the most corrupt within the NPP and the first case corrupt exposing will be against him. Take a screenshot of this comment and keep it for future reference. 😂😂 Not everyone that went to FCID with a file is a saint. By that yardstick, even Vimal W went to FCID with a file and so is Gonmanpilla 😂😂😂
WOW way to go Sri Lanka. We should stand against anyone who is not protecting the rights of civilians. I have supported AKD & NPP and will support them in the general elections, but will be questioning their decisions and actions.
Hi friend. There is no such thing as minority president once a president is sworn in he is a all powerful president unlike a minority government. Keep up ,your good work.
Public open your mind , if yourll have brain you should give to correct person, now starting, this will be continued, we have very friendly president we can talk to him we can do any good for us , public try to give support to new president and priminister, open your eyes, every one need to make money profit, they don’t love public keep in mind , we hope this is good change
මිනිස්සු මේ දේවල් තේරුම් ගන්න. මාලිමාවට මේ රට, අපේ අනාගතය ගොඩ ගන්න ඉඩ දෙමු. මේ හොර හැත්ත එළවන්නම ඕන පාර්ලිමේන්තුවේන්.
Definitely...
Parliament eke th bahuthara balayak denna ona..
මේක නාට්ටියක් බන්.. ඕකුන් රට විනාස කරා ඊට පස්සේ යුද්දේ... ඔය දෙකම නිසා ආසියාවේ ඉහලින්ම තිබුණු රටක් වන ශ්‍රීලංකා ව කඩන් වැටුන.... සිංගප්පුරුව දුප්පත් කාලේ අපි පෝසත් රටක්.... මුන් භිශන පටන් ගත්ත වෙලාවේ රට කරපු පාලකයොත් පුද්ගලික පලිගැනීම් කරලා මිනිස්සු අතුරුදහන් කරලා මෙයාලගේ ගිණුමට දාපු කතාවත් ඇත්ත.....ඒත් ඒ භිශනය නොවෙන්න මේ රට දියුණු රටක්... Ltte එක මුන්ව අනුගමනය කරා.. දැන් බංගලියෝ අරගලය කොපි කරනවා වගේ.... කවදාවත් විජේවීර පිරිසිදු චරිතයක් නෙමේ
💯✅💯✅💯✅💯✅💯✅😫🫣
සහෝදරයා උඹ.එකක්.තේරුම් ගනින්..දර්ශන .සන්නස්ගල.තරිඳු උඩුවරගෙදර පෙරටුගාමීන් රනිල්ගේ.මහින්දගෙ .සෙට්.එක.මුන්.මාළිමාවේ කකුලෙන්.අදින.කන්ඩායමයි
Election ekata kalin karanna one ehenam
ඔබගේ පැහැදිලි කිරීමට ස්තුතියි. ලද ජයග්‍රහණය නීත්‍යානුකූලව යොදා ගනිමින් කටයුතු කිරීම වෙනුවට අනවශ්‍ය ලෙස මාද්‍ය සංදර්ශනයක් කිරීම ජාතික ජන බලවේගයේ ප්‍රමුඛත්වය ගත් සාමාජිකයන්ට තරම් නොවේ.
මෙම වාහන අව භාවිතය, මහජන මුදල් අවභාවිතයක් බව පෙනි පෙනී, එය දේශපාලන මාධ්‍ය සංදර්ශනයක් ලෙසට ලගු කිරීමට උත්සාහදරන හිටපු දේශපාලකයන්ට ඊළග මහ මැතිවරණයෙන් නිසි පිළිතුරු ලැබෙනු ඇති. හැමදාම ජනතාව මුලාකල නොහැකි බව ඔවුන් තවමත් තේරුම් ගෙන නැත.
KAWRUTH OTHANTA AARADANA KARALA ENNE NE ....EI SANDARSANAYK KIYALA KIYANNE ...MATA DEN 43 MAMA DEKALA ME WAGE WAHANA KODA GAALA THIYENAWA AANDU MARUWEDDI ...MAHINDA PARLIMENTHUWA WISURAWADDITH MEHEMA WAHANA GENATH DEMME NE ....ANIKA ME OKKOMA APE BADU SALLI ...E NISA E GENA KATHA KARANA EKE WERADDA MOKAKDA ....
මතක තියාගන්න ඔය මඩ ගහන මිනිසුන්, සජිත්ට 32% කියන්නේ 68% ක් ව්රුද්දයි කියන එක වගේම රනිල්ට 17%කියන්නේ 83% ක් විරුද්ධයි කියන එක, නාමල්ට 97.5% විරුද්ධයි,ඒ කියන්නේ ඔක්කොම 58%ම අනුර ට විරුද්ධයි කියන එක නෙමෙයි, පුළුවන් නම් එකතු වෙලා ඉල්ලපල්ලා වැඩිවෙන චන්ද පෙන්නන්නම්
Definitely
Excellent idea and clarification. This is what all politician must understand.
මේක තමයි මහ පොළොවේ අද දවසේ ඇත්තම යථාර්ථය.
හෙට දවසේ එය තවත් තාත්වික යථාර්ථයක් බවට පත් කරමු 👍🏼
සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ට යහපත උදා කරමු ..
නොමට, නොමගට ගිය අඳ බොළඳ ඇවිද්‍යාවේ ප්‍රතිරූප සියල්ල කඩා බිඳ දමමු 👍🏼
🥺දේශපාලනය තුලට රිංගාගත් කිලිටි වෙමින් පවතින බුද්ද චීවරය ඉන් මුදගමු.!
🙃 තේරවාදයේ හා මහායානයේත් වෙනස
චීවරධාරීන්ට වැටහීමට සලස්වමින් අකලට මහනෙට යවන ඊට නුසුදුසු,නොගැලපෙන දරුවන් ඉන් මුදගනිමින් කිලිටි වෙමින් පවතින චීවරයේ හා දහමේ වටිනාකම අගය මැනවින් වැටහෙන සමාජයක් උදෙසා නවමු ධර්ම සංගායනාවකට මංපෙත් විවර කරමු.!❤️
වාසියට රුපියලට නැමෙන චීවරධාරියාට වැඳ නමස්කාර කිරීමේ , නොමනා සම්ප්‍රදාය, අහේතුක සංස්කෘතිය මුලින් උපුටා දැමීමට
සත්‍ය බුද්ධ දර්ශනයේ ත්
මේ මහා සත්‍ය වු මහ පොළොවේ යතාර්ථය නම්
"සොබා දහමට" බුදුන් වහන්සේ ද ගරු කරනු ලදුව සියලු ආගම්, සියලු ජාතීන් කුල මල භේද පසෙකලා එකාවන්ව එකට රොක්ව ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ස්ථාපිත කිරීමට යහපත් සමාජයක් ලස්සන රටක් ගොඩ නගන්නට කැප වෙමු.!
❤❤❤ කඳුලක් දුකක් වේදනාවක් නොවන යථාර්ථයක් මහ පොළොව ස්ථාපිත කරමු 👍🏼❤️❤️ එවැනි සිතුවිල්ලක් හෝ පහළ වන්නන්ට ස්තුතිය පුද කරමු, ගරු කරමු.!
💪🏼.! වැරැද්ද නිවැරැද්ද කරමු.!
✋🏼 කරුණාවන්ත වෙමින්
සමාව දෙමු.
අවබෝධය තුළින්" යහපත් සමාජයක්" තේමාව ජයගමු 🎉
අනුර සහෝදරයාගේ යහපත් පරමාදර්ශය හා ප්‍රඥාවේ ඒකාත්මිකතාව මග පෙන්වීම මත පොදු අපේක්ෂාව පොදු මතය ජයගමු.! 🎉🎉🎉🎉🎉
####@💪🏼 සැමට ජය අපෙක්‍ෂ කරමු..! ස්තුතියී😍 👍🏼❤️❤❤️❤️,.......... ... ..... .. . .
ு😂ுுூூ🎉😮😢😂😮😂😅@@UdayaManagetest01
👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️
මට මලිමවට චන්දෙ දෙන්න බැරි උන එක ගැන දැන් නම් දුකයි, දැන් අමුතුම කවදාවත් තිබුන නැති නිදහසක් දැනෙනවා, එක එකාගෙ ලොකු ටෝක් නැති එකම සහනයක්, රොතු ගණන් ද්ව්රුම් දීගෙන රතිඤා දාගෙන කරපු ගොෂාව නැති එකම මටනං නිවන් ගිය වගෙ, මේ විදියට දිගටම යනවනම් මමත් අනුරට !
තව කීපදෙනෙකුත් එකතු කරගෙනම එන්න.පස්සෙ හරි තේරුම්ගත් එක ගැන බොහොම සතුටුයි.
ඉක්මන් තීරණ ගන්නේ 🐂🐂🐂
Harima satghutuiii dr❤❤❤ apinam komath malimawe
එහෙම වුණේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණා නිසා!❤
Oya boru kiyanne neda? Oya honda marketing parak danawa ithin. 😂 hariyata wena paksheka indan kiyanawa wage.
2015 ඕවා ආපහු අරන් ගියානේ පරීක්ෂණ කරේ නෑනේ මේ පාර පරීක්ෂණ වෙනවා
Aniwa
සුවර් ද 😂😂😂?
@@ronlanka225 බලහන් අද නම් ඉදන් දැම්මා දැක්කා නේ
කෝ පරීක්ෂණ කොරාද😂😂😂
@@කොස්තාපල්සුසිරිපාල කරනවා බලහන්කෝ
බයිල පාරකුත් යනව අස්සෙන් අස්සෙන් නේද🤣🤣🤣. මිනිස්සු රැවටෙන්නෙ නෑ දැං. මාලිමාවට බහුතරයක් දීල අපි මේ පාර හොර හැත්ත එළවනව.
Aniwa
MEKATH BALANNAua-cam.com/video/Gj8RYtLV6Mw/v-deo.html
💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
පහුවෙනිදා ම අල්ලලා හිරේ දානවා කිව්වා නේ!අපි බලාගෙන ඉන්නවා!😂😂😂
හිරේ යනවා ඉවසීම අවශ්‍ය බව කිව යුතුය සොහොයුර🎉
වෙනසක් වෙනුවෙන්ම කෙරුණු සමාජ පණිවිඩයක් දර්ශන මහතා ....ස්තූතිය ඔබට....අපේ ජනතාව තේරුම් ගතයුතුයි ක්‍රමවේදයක් තුලින් කාලයට අනුව සියළු වෙනස්වීම් සිදුවිය යුතු බවත්....ඒ රටේ ප්‍රගමණය වෙනුවෙන් අපේ කාර්‍ය් භාරයත් අපි කළයුතුව තිබෙනවා...ආණ්ඩුව කරන හා ලබාදෙන තුරුම බලා නොසිට....🙏🧭🤔
ඔයා ඉතින් visa case සුද්ද කරපු එක්කෙනා නේ. Sri Lanka Cricket එකෙත් කිසි අවුලක් නැහැ කියලත් කිව්වනේ.
දර්ශනත් දැන් එක විධියක් , ඔය හම්බ වෙන සල්ලි වලින් බෙහෙත් බොන්න එපා ,. ඉක්මනටම යන්න වෙයි හොඳේ . මුන් හැම එකාම ඉස්සර මලිමාවට SUPPORT වගේ පෙන්වල කරේ VIEWS ගන්න එක විතරයි . ඒ අතින් NAGA හොඳයි . සුදත්ත , අර ගුණේ අයගේ කාමරේ කියන අප්පල්ලයක් වගේ කට තියෙන එකා , සමහරවිත් භාරත පවා කරේ views ගන්න මාලිමාවට වගේ කතා කළා . සේපාල් විතරයි එළිපිට අවංකව කතා කරේ . මුන් ඔක්කොම කාට හරි කෙලවලා හම්බ කරන හොර කාලකන්නි හැත්ත
ඔව් @@asanka689
ඉතින් visa කේස් එකේ වැරදි කාරයගෙ නම කියද්දි බක බක ගාම්නෙ වසන්ත යා
Dharshana one of the best explanations … if anyone still doesn’t understand what you explained they are ready idiots. Well said 👍👍👍
දැනූවත් කිරීම සම්බන්ධයෙන් හදූන්ගේ සහේදරයාට ස්තූතියි ❤❤❤❤❤
මම.අගලකඩ.සිරිසුමන.හිමියන්ගේ.බණ.ඇ සීමත්.නතර.කලා
ඔය දේවල් මහින්ද, රනිල් ඉද්දි කියන්න කට තිබුනෙ නෑ. උන්ගෙන් අහන්න පුළුවන් උනේ නෑ. මේ පාර ආව එකාට බයිල ගහනව.
දර්ශනත් දැන් එක විධියක් , ඔය හම්බ වෙන සල්ලි වලින් බෙහෙත් බොන්න එපා ,. ඉක්මනටම යන්න වෙයි හොඳේ . මුන් හැම එකාම ඉස්සර මලිමාවට SUPPORT වගේ පෙන්වල කරේ VIEWS ගන්න එක විතරයි . ඒ අතින් NAGA හොඳයි . සුදත්ත , අර ගුණේ අයගේ කාමරේ කියන අප්පල්ලයක් වගේ කට තියෙන එකා , සමහරවිත් භාරත පවා කරේ views ගන්න මාලිමාවට වගේ කතා කළා . සේපාල් විතරයි එළිපිට අවංකව කතා කරේ . මුන් ඔක්කොම කාට හරි කෙලවලා හම්බ කරන හොර කාලකන්නි හැත්ත
@@asanka689 සිරාවටම. රටේ මිනිස්සුන්ගෙ කැමැත්ත, රැල්ළ තියන පැත්ත බලල ඒ පැත්තට සපෝට් වගේ පෙන්නල වීව්ස් අරගෙන හම්බ කරගෙන ඊට පස්සෙ හිමීට වෙන වෙන බයිල ගහනව.
Thank you for program 🙏🌹
Great explanations, real truth. JVP show.
ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ❤❤❤ බුද්ධිමත් ජනතාව ගේ තේරීම මාලිමාවයී මාලිමාවට චන්ද ඔක්කෝම දෙන්න ❤ එපා එපාමයි ආයේ නම් රැවටෙන්න මේ ගමන අනිවාර්යයෙන්ම ඔබේ වටිනා චන්දයෙන් මාලිගාවෙන්. පාර්ලිමේන්තුව පුරවමූ ❤❤❤ මම ඉතාලියේ සිට ❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤ තෝරගන්න. මාලිමාව ❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
2015 යි 2024 යි මුලුමනින්ම වෙනස්. ඉවසා සිටිමු. මේ අය මොකද කරන්නෙ කියල.
කෝ මොකක්ද කරේ ඉතින් 😂😂
අයි 1994
Yes, you are correct. They clearly stated no one should expect anything back from NPP after the election. But, we Sri Lankan's forget thing easily. Let AKD do his part and we all must give 110% for Mother Sri Lanka ❤
බීපු වෙලාවට programmes කරනකොටයි නිවැරදි කිරීම් කරන්න වෙන්නෙ
මමනම් තවත් මෙයාගෙ වැඩසටහන් බලන්නෙ නෑ
බලන්නේ නැත්නම් කොහොමද මේවට ලියන්නේ
දර්ශනත් දැන් එක විධියක් , ඔය හම්බ වෙන සල්ලි වලින් බෙහෙත් බොන්න එපා ,. ඉක්මනටම යන්න වෙයි හොඳේ . මුන් හැම එකාම ඉස්සර මලිමාවට SUPPORT වගේ පෙන්වල කරේ VIEWS ගන්න එක විතරයි . ඒ අතින් NAGA හොඳයි . සුදත්ත , අර ගුණේ අයගේ කාමරේ කියන අප්පල්ලයක් වගේ කට තියෙන එකා , සමහරවිත් භාරත පවා කරේ views ගන්න මාලිමාවට වගේ කතා කළා . සේපාල් විතරයි එළිපිට අවංකව කතා කරේ . මුන් ඔක්කොම කාට හරි කෙලවලා හම්බ කරන හොර කාලකන්නි හැත්ත
ඉතින් unsubscribe කරලා දාන්නකෝ . මම නම් කරලා ගොඩක් කල්
මටත් තිත්තයි මේ වගේ අය
අනේ සාදු සාදු සාදු අදිකරනයට ඉසනමා ආචාරකරමු 🙏🙏🙏🙏 බොහොම ස්තුතියි ❤️
Dharshana, this is one of your best presentations! Excellent!
ඔබගේ විග්‍රහය නිවැරැදියි. ජයවේවා ❤
ඒ භික්ෂූන් කීපය මහණකරවමු! 😂😂
රටට අවශ්‍ය මාධ්‍ය වේදියේක් ඔබතුමාට දීර්ඝායුෂ,,,මාතෘභූමියට ජය වේවා❤
අනේ මං දර්ශන උබ නිකන් බොරැවට බුකියේ වැලලේන්නෙ නැතුව හිටපන්
උබගෙත් වැඩිපුරම තියේන්නෙ DRAMA
අපි දැක්කානෙ අර හොර රාජපක්ෂලා එක්ක ඩිල් දාපු තලතා කියන වල් ගැණිව INTERVIEW කරපු විදිය
උබ එදා බලු කුක්කා වගේ තමයි එ ගැණිගෙන් ප්‍රශ්න කරේ ......?
2පිට කාටිටුවා තො තමයි
තලතාව නලවපු හැටි අපි දැක්කා
ඔය ගැණි තමයි යහාපලනය කලේ හොරැ අල්ලන්න බාරව හිටියේ
උබ නිකන් කිච නොවි හිටපන්
ඒ කතාව නම් සහතික ඇත්ත. අර සුනිල් හදුන්නෙත්ති කියන ගොං බූරුවාගේ වේදිකාවටත් නැග්ගා මාතරදී 😂😭🤣
එහෙම වෙන්නේ ඇයි ?? I don't know why !!!!!!!!!!!!මාලිමාවට ජය වේවා !!!!!!ඔබටත් ජය වේවා !!!!
Super Super you speech brother Anura will do everything what he can do......
Me පගෙයා අපි හිතුවෙ ස්වාධීනයි කියල රෙද්ද තමයි,
Pissu da bam..
Munge th wena ma agenda tibe
දර්ශනත් දැන් එක විධියක් , ඔය හම්බ වෙන සල්ලි වලින් බෙහෙත් බොන්න එපා ,. ඉක්මනටම යන්න වෙයි හොඳේ . මුන් හැම එකාම ඉස්සර මලිමාවට SUPPORT වගේ පෙන්වල කරේ VIEWS ගන්න එක විතරයි . ඒ අතින් NAGA හොඳයි . සුදත්ත , අර ගුණේ අයගේ කාමරේ කියන අප්පල්ලයක් වගේ කට තියෙන එකා , සමහරවිත් භාරත පවා කරේ views ගන්න මාලිමාවට වගේ කතා කළා . සේපාල් විතරයි එළිපිට අවංකව කතා කරේ . මුන් ඔක්කොම කාට හරි කෙලවලා හම්බ කරන හොර කාලකන්නි හැත්ත
ඉතිං කොහෙද බූරුවෝ රටක් හැදෙන්නෙ උඹලවගෙ වගෙ හරක් ඉන්නකං…. උඹලා මෙහෙම ගොං ආතල් දෙන්න ඇති ගෝටා ඉන්නකොටත් නේ😂
රට බාරයි නිවැරදි මාර්ගයට ගැනීමට ......🙏🙏
Is it correct to use such luxury vehicles with high fuel consumption
අඩියක් ගැහුවනම් පාඩුවේ හිටපන් ලොක්කා, අපිට පව් නොදී..
Absolutely you are right
ධර්ශන මහත්තයෝ ඔබ බලාපොරොත්තු වෙච්ච පක්ෂය ට ජය ගන්න බැරිවුණා මැතිවරණයෙන් පස්සෙ හිතේ අමාරුවට vedio දැම්මේ.පැය 24ම බීලා නේද ..මතක ද කිව්වා මම වගේ තිට්ටයෙක් ඉන්නවා හිටපන් මම ජනාධිපති මැතිවරණය ඉවර වෙනකං 21.ඡන්දය ඉවර උනාම මම 23.උබේ අබුඩෙ මම ගලවනව තට්ටයා ගෙ කියලා ..මෙයා ගෙ ඒ කියපු vedio එක බලපු අයට මතක ඇති ..ධර්ශන ඒ අබුඩෙ ගැලෙව්ව ද ..පිලිතුරක් ඕනෑ
දර්ශනත් දැන් එක විධියක් , ඔය හම්බ වෙන සල්ලි වලින් බෙහෙත් බොන්න එපා ,. ඉක්මනටම යන්න වෙයි හොඳේ . මුන් හැම එකාම ඉස්සර මලිමාවට SUPPORT වගේ පෙන්වල කරේ VIEWS ගන්න එක විතරයි . ඒ අතින් NAGA හොඳයි . සුදත්ත , අර ගුණේ අයගේ කාමරේ කියන අප්පල්ලයක් වගේ කට තියෙන එකා , සමහරවිත් භාරත පවා කරේ views ගන්න මාලිමාවට වගේ කතා කළා . සේපාල් විතරයි එළිපිට අවංකව කතා කරේ . මුන් ඔක්කොම කාට හරි කෙලවලා හම්බ කරන හොර කාලකන්නි හැත්ත
May Allah bless you brother ❤❤❤❤❤❤❤
Thanks sir ❤❤❤❤
NPPයේ අරමුණ බලගතු අධිකාරිවාදී ජඩපති කෙනෙකු නොවේ.ශක්තිමත් පාර්ලිමේන්තු ආණ්ඩු ක්රමයකි.
ඔයත් තැලෙන යකඩෙ උඩ පැන පැන තලනවා.ඉස්සර අයගෙන් ඔහොම ඇහුවද
Well done Excellent ❤❤❤
Dear darshana did you see some vehicles used for cab
Service . And Mahinda wife used around 70,000,000 vehicles 🚗 😅 so sorry about your loss. If sajith won what you think is it is same 😢please try be positive ❤
We should use this opportunity to fight back corruption in mother land 🙏🏽❤️
තාත්තගෙන් පුතාට, සහෝදරයගෙන් සහෝදරයට, තාත්තගෙන් දුවට දේශපාලන බලය පවුල් ඔස්සේ ගලපු උදාහරණ ඕන තරම් තියෙනව බං. ඇමරිකාවේ බුෂ්, කියුබාව, ඉන්දියාව, බංගලදේශය... මං මේ කිව්වේ මැතිවරණ මගින් පවුල් ඔස්සේ රාජ්‍ය පාලනය ගිය උදාහරණ කිහිපයක්. (මැදපෙරදිග හා වෙනත් රටවල රජ පවුල් හැරුනහමත්). දර්ශන, කටේ ශබ්දය වැඩි වන විට මොලේ ශබ්දය අඩු වෙනවද දැන්? එක්කෝ ඔයා අනුරගෙන් ඕගැස්ම් වෙලා... නැතිනම් අනුර ආපු එක ඔයාට දරා ගන්න බැරි නමුත් ඔයත් ඒකේ වටිනා පංගුකාරයෙක් වගේ පෙන්වන්න හදනවා. සජිය වගේ නිකංම වචන මුදා හරින්න එපා වා තලයට.
U have a good point of view
ජය වේවා
Awesome reading salutes you
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤
පලමුවෙන් ඔබ තුමාට ස්තූතියි අ.දහයක් මම මේ චැනල් එක බැලුවා ටික කාලයක් නැතුව තිබුනා මම ගොඩක් දේ දැනගත්තා අ.30 මැද පේර සේවය කරනල දැන් ලංවේ යම්තාක් දුරට කටවත් කරදර නොකර කලා ඉන්න ගේයක් හදා ගත්තා එපමනයි අපිට ඉතිරි වේන්නේ කොහොමද මේ හොරනඩේ කනකොට යම්තම් ඒකේන් ගලවගත්තා කියන්න තාම බැරි තවත් පාර්ලිමේන්තුවේ වගේම හරක් පට්ටියක් අපි අතරත් ඉන්නවා නිකම් ඉදලම ජන සවියේන් අත්වැසුමේන් කන මිනිස්සු උන්ට දන්නෑ මොලේ නැති හරක්ට කීවට තේරේන්නෑ
මාත් නිරාගමිකයෙක්. එහෙත් රටේ ඕනෑම පුරවැසියකුට රටේ පොදු කාරණා සම්බන්දයෙන් තමන්ගේ හඩ හැකි උපරිම ආකාරයෙන් නැගීමට අයිතියක් තිබිය යුතු අතර, ලංකාවේ මානව හිමිකම් පරිච්ඡේදය යටතේ එම අයිතිය තිබෙනවා. හාමුදුරුවරුන්ට, හා අනෙක් ආගමික නායකයන්ටද එම අයිතිය තිබිය යුතුය. "පංසල" කියා කියා ගන්න බැරිව මේ යකා "පල්ලිය" කියල ආමන්ත්‍රනය කරන එකත් හාස්‍යයි. එහෙත් සක්‍රිය දේශපාලනයේ යෙදීමට (ඡන්දය ඉල්ලීම, රාජ්‍ය සේවයේ නියැතු වීම, දේශපාලන වේදිකාවල සිටීම) වැනි දෑ සම්බන්දයෙන් යම් තීරණයකට එලැඹිය යුතුයි. වසර ගණනකට උඩදී දුටු දර්ශනට වඩා දැන් ඉන්න දර්ශන ළදරුවෙක්. සජිත් මීට වඩා තාර්කිකව කතා කරනවා.
Division emblem should be fixed for each govt vehicle, for people to know.
දර්ශන මහත්තයෝ ඔබ පසුගිය කාලේ වැඩිය දැක්කෙ නැහනේ.නියමයි. දැන් වැඩ පටන්ගත්තට.නොවැ.14 දා වැඩේට බසිමු.අපේ නායකයෙක් බලයේ ඉන්න කොට ඉතුරු බලයත් හදල දෙමු.පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නිර්මාණය කිරීමට ශක්තියක් වෙමු.🧭❌❤️❤️❤️💐
තමුසෙ බීලනෙ ඕක කරන්නෙ නොබී වැෆේ කරනව.වැඩේ ඉවර වෙලා කරටි කැඩෙන්න ගහනවකො😅
Hi Dharshana. Good evening to you. I am an ardant admirer of you and your vedios. You always discuss issues with very high importance. However, regards to Wasantha Samarasinghe, your viewpoint needs to be corrected. Wasantha was always against the corruption. He went to Bribary Commission and FCID number of times. He stood against the corrupt politician for decades. In my view you need to give due credit to wasantha for what he stood up for. I am not against you criticising constructive on any person.
You must be a good friend of Wasantha ehh 😂😂? He’s one of the biggest crooks in the ranks of JVP. Wait till the GE are over and till he gets elected as a minister. That guy will be the most corrupt within the NPP and the first case corrupt exposing will be against him. Take a screenshot of this comment and keep it for future reference. 😂😂
Not everyone that went to FCID with a file is a saint. By that yardstick, even Vimal W went to FCID with a file and so is Gonmanpilla 😂😂😂
සුලුතර ජනාදිපති කියල කිව්වෙ දයාසිරියි පාටලී චම්පිකයි දයාසිරිය නන් ගන්ඩ දෙයක් නෑ ඒත් පාඨලී ඔච්චර කුහක කතාවක් කියයි කියල මම හිතුවෙනෑ
මම දොඩම්පහලයව ඉස්මුදුනින් පිළිගෙන හිටියෙ. මූ මේතරම් කෂඩයෙක් කියල හිතුවෙ නෑ.
WOW way to go Sri Lanka. We should stand against anyone who is not protecting the rights of civilians. I have supported AKD & NPP and will support them in the general elections, but will be questioning their decisions and actions.
සුළුතර බලයක් කියන අයට challenge එකට මේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් බහුතරයක් මාලිමාවට කියන අය මේ පැත්තට...
Wellsaid Dharshana !!
දැන් අනුර හිටගෙන රිව්වත් ඒකත් සාධාරණය කරන මරිමෝල් ගව සම්පතක් ඉන්නවා මාලිමාවේ
නෑ එහෙම කවුරුත් නෑ උබල වගේ.බෝම්බ ගහල මහබැංකු කඩපු උංට කඩේ යන උබල වගේ මරි මෝඩ වහල්ලු නෑ මාලිමාවෙ😅
yes your right Mr.darsana 😂thanks you
Today excellent 🎉
අපි එදා 2015 දී මයිත්‍රීපාල සිරිසේන ට සහයෝගය දුන්න. ඉතා පැහැදිලිව .
අපි මෙදාපාර මහමැතිවරනයෙනුත් පෙන්වනවා අපේ මහජන බලය... මාලිමාවෙන් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙ ඉන්දවලා..
අපි මෙහෙම ඉන්න ඕන ජාතියක් නෙවේ..
අපි සැපවිදින්න ඕන ..මිනිස්සු මේ රටේ..🥲
අපි දියුනු රටක පුරවැසියො වෙන්න හිටපු මිනිස්සු..☝️
අපිව ගල් යුගයට ඇදල දැම්මෙ මේ 76 වසරක් රට පාලනය කල පාහරයි පාලකයො..
ආයේ බෑ ඒ යුගයට යන්න. .😃🙏💐❤️❤️❤️❤️❤️
පත්වෙන ආණ්ඩුවට වැඩ කරන්න ඉඩ දෙන්න ඕන බැරි නම් බාධා නොකර හරි ඉන්න ඕන. ඒක වැඩිපුරම ඉගෙන ගන්න ඕන ජේවීපී එකම තමා.
ඔයාලත් විපක්ෂයේ ඉන්නකොට පවතින ආණ්ඩුවට සෑහෙන්න සහය දුන්නා ඉතින්.සාම්පූර් හැදුවහම පරිසර දූෂණය වෙනවා, උමාඔයේ හිලක් තියෙනවා , හම්බන්තොට හිලක් තියෙනවා , හයිවේ හැදුවහම එහා ගෙදර බල්ලට මෙහා ගෙදරට යන්න බෑ, පෝට්සිටිය හැදුවහම ලංකාවේ කලුගල් ඉවරවෙනවා වගේ බොරු කියලා මිනිස්සු රටේ සංවර්ධනයට වෛරය කරන තැනට ගෙනාවේ උබලම තමා.ඩොලර් නැති කාලේ ලංකාවට ඩොලර් එවන්නත් එපා කිව්වනේ.
අඩුම ගානේ අර හොරකම් ගැන සාධාරණ පරීක්ෂා කරලා දෙන්න. අලුතින් හොයන්න දෙයක් නෑ යහපාලනය කාලේ හෙව්වෙත් උබලම තමා අන්තිමට මහින්දට බොරු සාක්ෂි හදලත් නඩු දැම්මා. මහින්ද හොරා කලේ උබලා , මහින්ද හොරෙක් නෙමෙයි කියන එක උබලම නිවැරැදි කර්ලා දීපල්ලා . බොරු සාක්ෂි හදනවා වගේ පච වැඩ නොකර. බැදුම්කර හොරා රනිල් පුලුවන් නම් අතඩංගුවට ගන්න පුලුවන් දැන්.
Hi friend. There is no such thing as minority president once a president is sworn in he is a all powerful president unlike a minority government. Keep up ,your good work.
දර්සන කියන්නේ එයාට චෝදනා එල්ලකරන ඔයාලටත් කලින් 2020 මහ මැතිවරනයේදි හදුන්නෙත්ති දිනවන්න කියා තනි විඩියෝ එකක් කරපු කෙනෙක් නමුත් වැරදි කොහෙ තිබිබත් එකට විරැද්දව කතාකරන කෙලිං මිනිහෙක් එ හින්දා එයා ගැන දන්නැත්තං හොයලා බලලා දැනගෙන කොමන්ටිස් දාන්න
❤
2019 gota ta kade gihin me para NPP ekata kade giya bai set eka tamai moda comment danne
well-done well said...
තැන්කියු දර්ශන ..
ආයුබෝවන් ජයවේවා ..
Oba thama gana harima සතුටුයි army eke loku lokkange wahana eyalage ganu ayath padinawa neda ewata thel gahanneth anduwenda ewath nathra karanna මහත්තයා budusaranai oba thumata ❤❤❤❤❤❤
පසු ගිය නාටක මෙන් නොව මේවර නාටකයෙන් පසුව හෝ ඉන්ධන කාර්යක්ෂමතාව අවම ඔය වාහන ජනතාවට වැය බරක් නොවන ලෙස බැහැර කල යුතුය. පරිසරය ද දුෂණය කරමින් කරපු ලබ්බක් නැත. ලෝකයේ කිසිම රටක නැති ලෙස රජයේ ඉහළ නිලධාරින්ට සැප දෙන්න හැකි තැනක රට නැත. ජනතාව මේ තිර්ණය ගත්තේ ඉවසා බැරිම තැනය. අල්ලස, දුෂණය බිංදුව වන රටක් සඳහාය. ඇත්ත පුනරුද යුගයක් සඳහා ජය වේවා!. ජනතා අරගලයට ජය.
අනුර ට රට බාරයි.ඔබ වැනි මාධ්‍ය කරුවන් රටට මව් බිමට ශක්තියක් වේවා.
ඔබතුමන්ලාගේ. Danuwath💕. කිරීම. මිනිසුන්ගේ.මොලේ. පැ දුනා 🌹🌹🌹🌹. 🙏🙏🙏🙏🙏🙏🙏🙏1.දීර්ගායු. වේවා
දර්ශන මහත්තයා කාරුනික ඉල්ලීමක් SLVLOG එක සහ ඒකෙන් අයින් උන හේතුව හැන වීඩියෝ එකක් ඕන
කෙලින්ම කොමෙන්ට්ස් වලට ආවා. පැය 1/2ක් ප්‍රයෝජනවත් වැඩකට ඉතුරුවුනා.
කොහොමත් රජයෙන් ඉගනගෙන දොස්කරලා අසාදාරන විදියට චැනල් ගන්නවා ,ටියුසන් ගුැරැවරැත් එහෙම තමයි රෝහලේදි ,පාසලේදි කරන්න පුලුවන් දේට ,පිටට ගිහින් චැනල් ටියුසන් සාදාරනද , මිනිස්සු න්ට සාදාරනය ඉස්ට කරන්න ,
අද අර අද්‍යපන එක ළඟ උද්ඝෝෂණයත් එහෙම එකක් තමයි 😊😅😅 තවම අනුර ජනපති වෙලා සතියයි බොරුවට කැ ගහනව සිෂ්සත්වෙ විභාගෙ ආයෙත් ඕන කියල
අලුත්ම නලුවා තමයි කමන්ත තුෂාර 😅
යම් දෙයක් පිරිනමා ගන්නවා වගේ් නේද මාලිමාව ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Thank you SIR .janatava, deanuvath karanavata
ශම්මි සිල්වගෙන් කුට්ටිය ගත්තු එකා
දර්ශනත් දැන් එක විධියක් , ඔය හම්බ වෙන සල්ලි වලින් බෙහෙත් බොන්න එපා ,. ඉක්මනටම යන්න වෙයි හොඳේ . මුන් හැම එකාම ඉස්සර මලිමාවට SUPPORT වගේ පෙන්වල කරේ VIEWS ගන්න එක විතරයි . ඒ අතින් NAGA හොඳයි . සුදත්ත , අර ගුණේ අයගේ කාමරේ කියන අප්පල්ලයක් වගේ කට තියෙන එකා , සමහරවිත් භාරත පවා කරේ views ගන්න මාලිමාවට වගේ කතා කළා . සේපාල් විතරයි එළිපිට අවංකව කතා කරේ . මුන් ඔක්කොම කාට හරි කෙලවලා හම්බ කරන හොර කාලකන්නි හැත්ත
Are you Support to Anura ?
බුද්ධිමත් පුරවැසියන් ඉන්න රටක් අගාධයට යන්නේ නැත. ප්‍රශ්නය නම් මේ රටේ බද්ධිමත් පුරවැසියන් සිටීද කියනඑක.
අනුරට ඡන්ද අඩු නෑ. බහුතරයක් විදේශ ගත පුරවැසියන්ට ඡන්දේ දෙන්න බැරි උනා
ඉස්සර දර්ශන නෙවෙයි දැන් ඉන්නේ
දැන් SLVLOG බලන්න හිතෙන්නේ නෑ
පාර්ලිමේන්තු මැතිවරණයේදී ත් එක් පක්ෂයකට වත් 50% ගන්න බැහැ.
Niyamaii👍👍👍
වසන්ත කලේ රංගනයක් විතරයි. ඕව ආපහු කැරකිලා රජයේ ආයතන වලටදෙනව
Drink 🍺 karannathiwa program eka karanna ✌️
දර්ශනත් දැන් එක විධියක් , ඔය හම්බ වෙන සල්ලි වලින් බෙහෙත් බොන්න එපා ,. ඉක්මනටම යන්න වෙයි හොඳේ . මුන් හැම එකාම ඉස්සර මලිමාවට SUPPORT වගේ පෙන්වල කරේ VIEWS ගන්න එක විතරයි . ඒ අතින් NAGA හොඳයි . සුදත්ත , අර ගුණේ අයගේ කාමරේ කියන අප්පල්ලයක් වගේ කට තියෙන එකා , සමහරවිත් භාරත පවා කරේ views ගන්න මාලිමාවට වගේ කතා කළා . සේපාල් විතරයි එළිපිට අවංකව කතා කරේ . මුන් ඔක්කොම කාට හරි කෙලවලා හම්බ කරන හොර කාලකන්නි හැත්ත
කවූරු කළත් බදු මුදල්, රාජ්‍ය දේපළ අවභාවිතය ට අපි විරුද්ධයි ඕයි.
Obathumata Thanks
ඔබ සජබෙන් සල්ලි ගත්තාබව අපි දන්නවා. ඔව් ඔබට සැහෙන අමාරු කලයකට මුහුන දෙන්න වුනු බව අපි දනිමු.
ඒ වුනාට කමක් නෑ . උන්ට පුපේ දෙන්න එපා
Uba dekkada salli gannaka pala yanna
නියමයි
මට ප්‍රශ්නයක් තියෙනවා. SLVLOG එකෙන් අයින් උනේ ඇයි? ඒක ඉස්සර ඔයාගේ නෙමෙයි ද?
රටට ආදරේ කරන මාධ්‍යවේදියෙක් ඔබතුමාට ජයවේවා
2015 වහන දර්ශන අපිට බලන්න පුළුවන්ද මොකද ව්ඩ්යෝ තියෙනවා නම් අපිට පෙන්නන්ඩ 😅😅😅😅😅😅😅😅
දර්ශනත් දැන් එක විධියක් , ඔය හම්බ වෙන සල්ලි වලින් බෙහෙත් බොන්න එපා ,. ඉක්මනටම යන්න වෙයි හොඳේ . මුන් හැම එකාම ඉස්සර මලිමාවට SUPPORT වගේ පෙන්වල කරේ VIEWS ගන්න එක විතරයි . ඒ අතින් NAGA හොඳයි . සුදත්ත , අර ගුණේ අයගේ කාමරේ කියන අප්පල්ලයක් වගේ කට තියෙන එකා , සමහරවිත් භාරත පවා කරේ views ගන්න මාලිමාවට වගේ කතා කළා . සේපාල් විතරයි එළිපිට අවංකව කතා කරේ . මුන් ඔක්කොම කාට හරි කෙලවලා හම්බ කරන හොර කාලකන්නි හැත්ත
මේ භික්ෂූන් ලිංගයේ සිද්ධාලේප ගාගන්න කැමති කට්‍ටියක්. මොකද දේශබන්දුට ඒපිලිබදව උපාධියක් තියෙන කෙනෙක් නිසා.
මුන් කහකඩයෝ මිසක් භික්ෂූන් නම් නොවෙයි.
😩😩😩
Api raniltaa...buddimath janathawa raniltaaa❤❤❤❤
මේ මොන නරියෙක්ද
අනේද කියන්නෙ
ආණ්ඩුවේ පඩි ගන්න අය මහණුන් නොවේ 👉
Niyamayi Niyamayi lassanama lassanayi jayawewa
අපි කැපවෙනවා මේ මහත්මා ජනාධිපතිගේ කකුලෙන් අදින්න හදන එවුන්ට දිය යුතු ප්‍රතිවිපාක දෙන්න. ඔය දංගලන්නේ උන්ගේ හොර මගඩි ලෝකයට එළිවෙයි කියලා ඒත්තු ගෙන ඇති නිසා. රනිල්ද...ලැජ්ජා නැති ජරා ජීවයක්...මනුෂ්‍යයෙක් කියන වර්ගීකරණය කරන්න බැහැ. මොනම දියුනුවක් නොකර, අඩුගානේ මිලියන 2.3ක් (දරුවන් ඇතුළු) බඩගින්නෙන් පෙලෙන රටකට මහා ගැලවුම්කරුවෙක් හැටියට රංග පෑව උද්දච්ච, පලක් නැති එකෙක්
Public open your mind , if yourll have brain you should give to correct person, now starting, this will be continued, we have very friendly president we can talk to him we can do any good for us , public try to give support to new president and priminister, open your eyes, every one need to make money profit, they don’t love public keep in mind , we hope this is good change
Wellsaid 👍👍👍
Keep it UP.
❤