Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වෙඩි තිව්වට හමුදාවට මගෙ ප්‍රනාමය ❤❤ අනිවරෙන්ම ඕකුන්ට දෙන්න ඕන වැඩෙ ෴ ගැටුමක් ආවත් ඉන්දියාවට කරන්න පුලුවං දෙයක් නැ චීනෙ බංගලදෙශය පාකිස්තානය දත නියව නියව ඉන්නෙ කෝම හරි ඉන්දියාවට වැඩෙ දෙන්න
කොහොම උනත් ඉන්දියාවේ තර්ජන ගර්ජන වලට බය නැතුව දිගටම අපේ නාවුක හමුදාව දැඩි ලෙස මේ කටයුත්ත දිගටම කල යුතුයි . එතකොට උතුරේ ජනතාවගේ ප්‍රසාදය රජයට හිමිවෙනවා . අන්තවාදී දෙමළ පක්ෂවලට එතකොට මිනිස්සු නැතිව යනවා
මගේ නාවික ජීවිතයේ මේ ගැන කියන්න දේවල් බොහෝයි ...මේක තරම් ෆන් එකක් නෑ ඒත් රාත්‍රියේ කරන මෙහෙයුම් නම් ඇග කිලිපොලා යනවා ....ඉති ඒ යුද්ධය කාලේ ...එච්චර ම ආවේ නෑ කෙලින්ම බෝට්ටුව නතර කලේ නැත්නම් වෙඩි වරුසා ඉතිං ඒම අඩුවෙනවා දැන් එහෙම නෑ ......
මෙකයි ප්‍රස්නෙ ඔතන නෙවී එක එයාලගෙ කරන්න ඔනි දේ කරල තියෙනවා මොකද කලින් නෙවී එකේ කොල්ලෙක් මැරෙනවා මමනම් කියන්නෙ ඊස්‍රායලය එක සොල්දාදුවෙකුට මිනිස්සු දහයක් මරනවා පොතේ හැටියට එහෙම උනත් එක දහදාහක් විතර ජීවිත ගන්නවා මමනම් කියන්නෙ නෙවී එක හරි එයාලගෙ කොල්ලෙක් ගෙ ජීවිතේ ගත්තනම් එකට පලිය ගන්න ඔනි එකට දෙකක් සාදාරනයි නෙ..හැබැයි මැරුනෙ නැති එක තමයි දුක .ඔනිම හමුදාවක එක නියම හමුදාවක් නම් ඔය දේ කරනවා නැත්නම් නිකන් මාලු කාරයන්ගෙ න් මැරුම් කාල නිකන් ඉන්නද..රෙස්පට් නෙවි එකට ..🫡🫡🫡🫡🫡🫡🫡🫡
ඉන්දියාව කවදාවත් ලංකාව තරහ කරගන්නෑ ඔය කච්චතිව් ඕන ඒක ගන්නො කියල කියන්නෙ චන්දෙ දිනන්න විතරයි දින්නාම් පස්සෙ කච්චතිව් ඉන්දියාවට අමතකයි 🤣 මෙ කාලෙ පාක්ස්තානය බංගලාදෙශය චීනයඔය ඔක්කොම රටවල් ඉන්දියාව එක්ක මල තරහෙං ඉන්නෙ ඊටෙ පෙරේද බංගලාදේශ ඉන්දීය දේශදීමාව අසල බංගලාදේශ සාමාන්‍යවැසියනුත් කැතිපොලු උස්සං ඉන්නො මෙ වගෙ අවස්තාවල ඉන්දියාව ලංකාව තරහ කරගන්නැ 🤣 උන්ට ඔන්නැ තව හතුරෙක් නිර්මානය කරගන්න. ඉන්දියානු දෙමලු කොච්චර කෑ ගැහුවත් ඔයිට එහා සාදාරනයක් ඕකුන්ට ලැබෙන්නැ ඉන්දියවයි අපියි යාලුයි කියල උන්ට ඕන ඕන විදියට නටන්න දෙන්න බැ අපෙ රටෙ දෙමල අයත් දැනගන්න ඕන ඕකුං ආවම දෙකක් දීල එලවන
nailed it.