Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
100/100 k. Sarthaka una…🙏🙏
අහන්නත් සතුටුයි ❤️
කෙටියෙන් ක්‍රම ටික ඉදිරිපත් කරා බොරුවට දෝඩවන්නැතුව නියමයි
බොහොම බොහොම ඉස්තූතියි ඔඔබට 🙏🙏❤️❤️
හොදම වීඩියොඑකක් ❤❤❤❤❤
බොහොමත්ම ස්තූතියි .
හොය හොය හිටපු video එකක්. Thank you
❤️
ගොඩක් ස්තුති
ස්තුතියි ..බෙහෙත් දැම්මත් නැවතනැවත කාලයකදි එනව උන්.පහසු නිසා කරන්න ලේසියි.තුති ..🎉
ස්තූති ඔබගේ කමෙන්ටුවට 💙
ගොඩක් ම ස්තූතියි දැනූවත් කලාට
ස්තූතියි ඔබගේ කමෙන්ටුවට
Thank you so much ❤…
Thank you very much
You are welcome
ගොඩක් වැදගත් වැඩ සටහනක්.මගේ බල්ලො දෙන්නෙක් නැති වුනා.කිනිතුල්ලන් නිසා දැන් සත්තු හදන් නැතිව ඉන්නෙ.ස්තුතිය 🎉
ස්තූතියි ඔබේ කමෙන්ටුවට ❤
Great. Thanks
You are welcome!
Thank you❤❤❤❤
You are so welcome
wathinama video akak.Thanks
You're welcome 😊
Thanks 👍👍👍👍
Thank you too
Tnx
You are welcome. Thanks for watching our videos.❤
අනේ ගොඩක් හොදයි මගේ බල්ලෝ තුන්දෙනෙක් නැතිවුනා බල්ලො හැදිල්ලත් මට එපාවෙලා හිටියෙ😢
කොහොඹ කොළ හොදට කොටලා යුෂ ටික අරගෙන පොල් කිරි ටිකක් දාලා පොවන්න (කට උඩට තියෙන්න අල්ලගෙන උගුරටම දාලා කට වහලා අල්ලා ගන්න එතකොට පෙවෙනව) කටුවා කනවට, කැසිල්ල, රෝම ගැලවීමට, හොදයි.. කිසිම අසනීපයක් නෑ හොදට කෑම කාලා ඉන්නවා.. සතියකට දෙකකට වරක් වගේ දෙන්න.
ඔව් කොහොඹ කොල නම් කොටලා දානවා ඇගට කිනිතුල්ලො අයින් වෙනවා දවස් දෙකක් විතර තියනවා ආයෙම දාන්න ඔඔනි නැති නම් ආයෙම කිනිතුල්ලන් එනවා
Pewwata mkuth wenna ne neda
නැහැ
වගකීමෙන්ද මේ පණිවිඩේ දෙන්නෙ ඔයා?
Thank you so much❤❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි🙏🙏🙏ඔයාට පොල් තෙල් ගාලා පැය කියක් තියන්න ඕනෙද දවස් කියක් ගාන්න ඕනෙද?
බොහොම ඉස්තුති ,මට ඉන්නේ සිස්ට්සු කෙනෙක් එයාගෙ ඇගේ පනින මැක්කෝ ජාතියක් ඉන්නේ මන් කරලා.බලන්නම් බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 👍👍👍👍👍❤️
අහන්න ලැබීම සතුටක්. ස්තූතියි
Me methods sarathakada prathipala tynwd
වෙරලු කොළ කොටලා යුෂ ගාන්න හොදයි ද ..මැක්කන් ,කිනිතුල්ලන් මර්දනය ට..
Godak stuti
අනේ.ඇත්තට.මම.මේ.විදිය.කර.බලනවා.අනිවාරෙන් බෙහෙත්වර්ග.ෂැම්පෝ.වර්ග.මම.මාගේසුරතලුන්ට.දැම්මා.නමුත්.එවා.ටිකදවසකට.පමනයි.බොහෙම.තුති .
මෙම ක්‍රම වලින් 90% පමණ හොද ප්‍රතිඵල ලබාගන්න පුලුවන්. සති දෙකක් තුලදීත් යහපත් ප්‍රතිඵල නැතිනම් පශුවෛද්‍යවරයකුට පෙන්වන්න. ❤️
very good
අපෙ ගෙදර බිත්තිවල ඉන්නවා කිනිතුල්ලෝ ගොඩක් අයින් කර ගන්න ක්‍රමයක් කියන්නකෝ , ස්ප්‍රේ කරන්න පුලුවන් ❤
කන ඇතුලේ ඉන්න කිනිතුල්ලොන්ට දන්න පුලුවන්ද?පොඩි පැටවුන්ට හොදයිද?❤❤
Vinakiruwalat loma ynawada
No
Mulin dana kinitulu poto ekata aha hitiwatenawa
Thank you
☺️ You’re welcome
Ane aiye pin sidda wenawa , mage balla maruna makko kalama , eyata monawa kalath adu une na , eth aniyh ekkenta karala balanm
ස්තූති ඔයාගෙ කමෙන්ට් එකට. මතක තියාගන්න සමහර අයගෙ කිනිතුල්ලන් හොද උනාට නැවත මාස කීපයකින් කලින් ලෙසම කිනිතුල්ලන් ඇතිවෙන්න පුලුවන්. මෙම ස්වාභාවික ක්‍රම උත්සාහ කරල බලන්න. තවද සති 2-3 අතර සුව නොවුනොත් අනිවාර්‍යයෙන් පශුවෛද්‍ය කෙනෙකුට පෙන්වන්න
Ge athulata ena balu makkanta wisadumak kiyanna. Behethak
ඉදිරියේදී ඒ ගැන වීඩියෝ එකක් එනවා 😍
Katuwa kanawa wage than thanwala patches kasanawa 2 months Beagle mother German shepherd father home remedy ekak danawada plse
මම එය ඉදිරි වීඩියෝ වලින් ලබාදෙන්නම්. ස්තූතියි
අපේ ගෙදර බල්ලගෙන් මැක්කෝ බෝ වෙලා ගෙදර මිදුලේ මැක්කෝ ඉන්නවා දරුවෝ දෙන්නා මිදුලට බැස්සොත් කකුලේ එල්ලිලා පලු දාලා හොදටම අයියේ ඇකිනම් උන් නැති කරන්න දෙයක් කියන්න
ටිකමිට් ස්ප්‍රේ කරන්න
විනාකිරි දාලා කරන ට්‍රීට්මන්ට් එක සතියකට කී වතාවක් කරන්න ඕනද?
එකපාරක් වගේ ඇති. හැකිනම් දෙවතාවක් පමණද ප්‍රශ්නයක් නෑ
Aiye 1 veni kremeta kinithullo marenne nadda ? Vatenva vithrda? Ane kiyndakooo ape ballge godak innva. A madivta mulu gdrma innva epa vela inne
ටිකමිට් එක ගහන්න ගේ වටේට. කිනිතුල්ලො මැක්කොන්ට හොදයි
Rottweiler pathspraykara
Tuwala walata bahatak karanna puluwanda
පොල්තෙල් සතියකට කි පාරක් දාන්න ඕනිද පොල්තෙල් valata hariyata adui veida😢
3 පාරක් විතර කරන්න
ඇස් දෙකේ ඉන්නකොට කොහොමද spry keranne
ඇස් වලට නොයන විදියට වටේට ස්ප්‍රේ කරන්න/ ගාන්න
පොඩි පැටවුන්ට හොදයිද
කොහොඹ තෙල් වලට ගෙන්දගම් දාලා ගෑවම මැක්කෝ නැති වෙනවා.කටුව කන එකත් නවතිනවා. ඉක්මනින් ප්‍රතිඵල තියෙනවා එකේ
Kohimba thel witharak madidda kochara dawasak ganna onada gala kochara welwakin nawanna one
Thuwala wala gewunata kamak nedda
එලු පැටියාට මැක්කො ඉන්නවා .එයටාත් මෙ බෙහෙත් හොදායිද
ou 😊
Mekko yanne neddd
පොල්තෙල් ගාලා නාවන්න ඕනේ නැද්ද
එහෙම වෙනසක් නෑ
ගාල්ලට කිට්ටුව කව්ද ඉන්නෙ හොඳ Dog trainer කෙනෙක්?
ගාල්ලෙනම් දන්නෙ නෑ මෙයා ඒ කිට්ටුව නේද " DEUTSCHLAND K9 TRAINING N BOARDING LANKA PVT LTD "
❤🙏
Tankns dr taruwan saranai
පැටවුන් danna ඉන්න.ayata
අනේ කියන්නකෝ
දවස් 10ක පූස් පැටවුන්ට මේ ක්‍රම හොද නැද්ද
එපා
Sudu lunu walata mayil yanawa da....persian cat kenek ta sudu lunu issata kamak nedda
poddak ihinna
මැක්කන්ට හොදයිද
උණ හැදිලා ඉද්දී ඔය ප්‍රතිකාර කරාට කමක් නැද්ද
unata beheth karanna
පුළුවන් නම් මයිල් .සහ කුස්ට වලට බෙහෙත් දන්න කො
*මම එය ඉදිරියේදී ලබාදෙන්නම්. ස්තූතියි*
කුස්ට වලට අමු ගොම පොල්තෙල්වලට කවලම් කර ගාලා ටිකක් ඉන්න දිලා නාවන්න, පුලුවන් නම් මුහුදු ජලයෙන් සතා නාවන්න .
කලු තෙල් ඒ තැන් වල විතරක්ම පරිස්සමින් ගාන්න.. ඒකත් හොදයි.. වටෙ ගාන්න එපා..
කොහොඹ තෙල් ගෑවනම් මොකෙක්වත් නෑ
කොහොඹ තෙල් පොඩි කුප්පි බෝතල් ද ගාන්නෙ ? කුප්පියක් ම දාන්න වෙනවද? ඒකේ පොඩ්ඩයි නේ තියෙන්නේ.
කොහොමද ගාලා නාවන්න ඕනෙද .. කොපමන වෙලාවක් තියන්න ඕනේද
කපුරු සත්තුන්ට ගෑවට කමක් නෑද
ne
එපා. ලෝම යනවා. 😢
Epa hoda nee
Sthuuthii
Kana ethule inna kinithullanta mokada karanne
මස 4 ශිට්සු පැටියෙකුට සුදු ලූණු වතුර ඉස්සට එයාගේ කෝට් එකට අවුලක් වෙන එකක් නෑ නේද
කියන්ටකෝ ගේදර ඇති කරන බල්ලා ලිහාපු ගමන් වේන ගේදරකට යනඑක නවත් තන්නේ කෝහොමද ක්යල ස්තුතියි
එයාට ආදරෙන් ට්‍රීට් කරන්න.
Thank you so much ❤❤❤
You're welcome
Thank you ❤
Ayye mage surathala pusek eya age makko innva mama me koyana beheth sparay karoth eyata visa weuda eyama kelawa walin naganna niaay ahuwe mata kiyannakk 😢😮ethakota nahayata katata yanava neh
Thanks 😊😊

කන ඇතුලේ ඉන්න කිනිතුල්ලොන්ට දන්න පුලුවන්ද?
පොඩි පැටවුන්ට හොදයිද?❤❤