Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හැමෝම ආසාවෙන් ආදරයෙන් නරඹන පාට කුරුල්ලො popular awards වල ජනප්‍රියම ටෙලි නාට්‍යය බවට පත් කරවන්න ඔයත් කැමැතියි ද?එහෙනම් කරන්න තියෙන්නෙ මෙච්චරයි...වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය ලෙස පාට කුරුල්ලෝ ❤පත් කිරීමට TD (හිස්තැනක්)06 සඳහන් කර, Mobitel දුරකථන ජාලයකින් නම් 2244ටත්, Dialog ජාලයකින් නම් 5680 සදහන් කර ඔබේ වටිනා මනාපය පල කරන්න...❤❤
❤
මත්😂
❤❤
Yes
Yes😂
මංජිතගේ අම්මා නම් ඇත්තම අම්මා කෙනෙක්ගේ රංගනයක් කරන්නේ සුපර්
ඒ වුනාට එහෙම
මන් මේ චරිතයට නම් හරි කැමතියි
@@kumudupriya8017❤
අපෝ මට් පේන්නම බැරි චරිතේ
ඔව් එයා හොදට රගපානවා මන් කැමති එයාට❤❤
අංජන ලොකු බ්‍රදර්ගේ චරිතය බලන හැමවිටම ඒ චරියේ ජිවත් වෙන සජීවී බවක් දැනෙනවා. සැබැවින්ම ඔහු දක්ෂ රංගන ශිල්පියෙක්. අනගතයට සුබ පැතුම්!
2024 හොදම නලුවා සම්මානය කෙවින්ටයි මන්ජිතටයි ලැබෙනවට කැමති උන් like karanna
ජනප්‍රියම නලුවා සම්මානය අනිවාර්යයෙන්ම ප්‍රසාදයට හරි ජයනාතයට හරි ලැබෙන්නේ, හොඳම නළුවා සම්මානය ලැබෙන්නේ ටියුඩරයට
Mata penna ba e ganiwa🤕
මන්ජිතයා ගේගැණිට පිස්සුද අයින් කරලා දමන්න
👍👍
@@Gaiya-rb3cw😂😂😂
මංජිතගෙ අම්මගේ acting super 👌🌼
හ්ම්ම්ම් මරු😊
Ow aya super 🥰🥰🇱🇰🇦🇪
සිරාම දෙවෙනි පාරට හිනා ගියා අම්ම කියන කතා වලට 😁
L@@sgsd9234
ආච්ච් මැරුනු සීන් එක සුපිරි😂😂😂😂
ලොකු බ්‍රදර්ව මෙවර නැගි එන ජනප්‍රිය නලුවා කරන්න ලොකු බ්‍රදර්ට ආදරේ කරන අපි ඔක්කොම වෝට් කරමුද? ❤️ පොර සුපිරි ආතල් හින්දා කමෙන්ට් කරන්න හිතුනා.
නිමනාවිගේ අම්මව පේන්න බැරි අය කව්ද තව ඉන්නේ
එ පැම්ලි එක් කුචිතයි
Mama
A tika skip k....😊
Mamat
සිරාවටම මල හෝන්තුවක්
හිරු එකේ යන දැනට ආසාවෙන් බලන එකම කතාව පාටකුරැල්ලෝ කියන අය ඉන්නෝද❤
yes😊
Hmm❤
ඉන්නො😂
මෙි drama එකෙ රගපාන සියලුම නළු නිළියන් තමන්ට ලැබිච්ච චරිතයට උපරිම සාදරනයක් කරනවා විශිෂ්ඨයි ❤😊👌🌺
❤❤❤❤
aniwaremma 👌😍
නිම්නාවි සහ ඒ family එක හැර
මංජිතගේ අම්මගේ❤️❤️❤️ රගපෑම නියමයි
✔ සාදාරණ චරිතයක්
ඒ වගේද නිම්නාවිගේ අම්මා😂❤
මංජිතගේ අම්මා නම් සුපිරි..ඒක රගපෑමක් නොවේ..අනේ ආදරෙයි 🌹❤
කපූටූ කාක් කාක් ආයෙත් මතක් වුනා.....😂😂😂😂
Sirawata a
එකෙන්ම
Sirawatama bro.manjithage horn eka kaputu kak kak😂😂😂
ඡන්දෙ ළඟ ලගම එන නිසා මිනිස්සුන්ට අතීතය මතක් කරලා දුන්නා වෙන්න ඇති
Of course
මන්ජිතයගෙ horn එක යම්කිසි සිදුවීමක් තමා මතක් කරනවා 😂🫱
Sira aa😂😂
මන්ජිතයා කෙල්ලගේ ගෙදර එනකොට බයික් එකේ හෝන් එක ගැහුවේ "කපුටු කාක් කාක් " කියලා අපට කපුටා මතක් කරා චන්දෙට කලින් 😂 මන්ජිතය උබ තමයි චරිතේ ❤😅
මංනම් දැකලා නෑ මෙච්චර ඔෆිස් වලට ඇවිල්ල වද දෙන දෙමව්පියන් ....අපෙ අම්මලා තාත්තලා අඩුම ගානේ ඔෆිස් එක තියෙන තැනක්වත් දන්නේ නෑ😊😅😅😅😅😅
😢
Ohoma Araksha karanne dawasaka loku dukakakata atha waneemak.
Mokada gahanu lamai onawata wada Araksha kalama.dan nimnavi karana dema karanawa.ammata thaththathata
සහතික ඇත්ත. නිම්නාවී කැම්පස් ඉවරවෙනකන් අම්මත් ගියාද දන්නැහැ.😂ඕනාවට වඩා වදයක් කොයිවෙලෙත් ඔෆිස් එකට රිංගනවට.
E dabalat krnn wenawdk nhne 😂
නිම්නාවිගෙ තාත්තගෙයි අම්මගෙයි කයියයි, කෙල්ලගෙ ඇඳුමුයි🤣🤣
😂
ou ane. math oka hithuwa.
ammagei tattagei Dhoni poddage aduma 😂
Bra eka witharaii😂
Bra eka penawada manda
අම්බෝ අදත් සුපිරියක් ...පාට කුරුල්ලෝ පිස්සුවෙන් වගේ බලන අය මේ කොනට..🥰💗
මංජිතගේ අම්මගේ රඟපෑම සුපිරි 👍✌️
පවු අනේ මංජිතගෙ අම්මා ඒ අම්මාට දුකයි
කෙවින් : ඔයාව අමාරුවේ වැටෙන්න දෙනවද එහෙම, මං මිස්ව බලා ගන්නවා නේ... ඒ කොටස නම්❤😫 ❤️සජිත අයියා❤
Theth unada
@@kalanakavinda5902 එච්චර අසහනයක් නම් නෑ💀
@@kalanakavinda5902 එච්චර නම් අමාරුවක් නෑ💀
@@kalanakavinda5902😂😂
දුවගේ පස්සෙන්ම ගිහින් වැදගත් කමට ගේ අස්සෙම තියන් හදපු විදුහල්පතිගේ දුවගේ ඇඳුම් නම් චරිතෙට ගැළපෙන්නේ නෑ නේ 😂😂😂 අඩුම එහෙම යටින් පේන ඇඳුම් පෝසත් පවුලක ඉන්න කෙල්සිවත් අදින්නේ නෑ 😂😂 ඒක පොඩ්ඩක් තාත්වික මදි 17:57
😂😂😂
Ek nm atta.hri nambuva viduhlpthigei ara pissu kiyvna ammgei.ehem adum andla gdrin ofz yvl duva va.. kollo thv pissu vattawala anthimta eylma duvava rakinn dglna dglillak😂pissu paulk ne
මන්චිතගේ අම්මා පව් මන්චිත අර ගෑනිට කොන්ද නමන් ඉන්නේ තමන්ගේ අම්මා පව් අර ගගුලිට කන පැලෙන්න ගහන්න ඔනේ.
ohoma tama kello gahala wedaknee
කෙවිනුයි නිම්නාවියි ඉන්න කොටස් තමා ලස්සන...❤
අඩෝ.. ඒ හෝන් tong එක... මරු ආ... අවුරුදු දෙකක් ආපස්සට ගියා.😂😂😂
ඔච්චර පරිස්සම් කරන දුව අදින් ඇදුම් 😂😂😂
කපුටු කාක් කාක් කාක් ගොඩ කාලෙකින් ඇහුවෙ 😂😂
Kevin ගේ අක්කා මයාකාරියෙක් කියන අය ලයික් එකක් දාන්යන්😂
මංජිත ඔහොම ආතල් දෙන්න එපා 😂 තාමත් කපුටු කාක් ගහනවා 😅😅
අම්මෝ හෝන් එක මන්ජිතගේ 😂😂😂 ඡන්දය ළඟ හින්ද වෙන්න ඕන ඒකත් මතක් කරේ 😂😂😂
Kevin is my favourite actor . he is very talented ❤ he even got the popular actor award it was shown in hiru tv yesterday
නිම්නාවි අද ඔෆිස් ඇදන් ගිය ඇදුම තම මරු 😂 වැස්සනම් තවත් මරු 😂💔
Mn me hoya hoya baluwe oka comment karapu akek nadda kiyla. 😂😂 Adarei 🎉
@@hashanruwanga9349 😂🫶
මමත් බන්. 😂😂@@hashanruwanga9349
wanacaraya
Ado bodiya eliye 😂
මං වගෙ සෙනසුරාදා ටයි ඉරිදටයි කැමති නැති අය ඉන්නවද
මං
Ekane mona karannada dawas dekane
Hmm
ආසාවෙන් බලන එකම නාට්‍ය නියමෙට රගපානවා.මරු හැම කොටසක්ම බැලුවා ❤❤❤
අඩෝ මංජිතයගෙ හෝන් පාර😂කපුටු කාක් කාක් කාක්😂
😂😂😂😂😂😂
ඔක්කොම හොඳයි අද නිම්නාවි ඇඳන් ගිය ඇඳුම හරිම ලැජ්ජයි.. අර දෙමව්පියෝ ඔක්කොම බලනවා දූගෙ ඇඳුම 😮😮
ගගුලි තලගුලිගේත් අමුතු ලස්සනක් තියෙනවා හැබැයි ❤️❤️❤️
නිම්නාවි එච්චර පරිස්සම් කරගෙන හදනවා නම් එයාගෙ ඇදුම් එ වගෙ වෙනස් කරන්න ඕන
අපෝ එ කෙල්ල ලස්සන නිසා ඉරිසියාව නේ මොකක් හරි ඇදයක් හොයනවා 😂
@@Gayanboyඑයා ලස්සනයි කියලා ඕනම කෙනෙක්ට පේන දෙයක් අනික ලස්සන හින්දනෙ රගපාන්නෙ එයාලගෙ පසුබිම් ගැන නෙමෙයි කතා කලේ කතාව ඇතුලෙ එයාව එච්චර පරිස්සම් කරන්න හදනවා නම් , අනිත් දේවල් උනත් ඒ වගෙ හදුවා නම් හොදයි කියලා තමා දාලා තියෙන්නෙ comment එකෙන්
@@sweesha-2526 පරිස්සම් කරා කියල යටට අන්දවන්න ඕනමද 🫠:|
කෙල්සි ලස්සනයි කියන අය මේ පැත්තට❤❤
🤗ලයික් සීයක් ඹින අද මගෙ උපන්දිනේ
Happy Brath day
Happy birthday
තොපිනම් මහ සාපයක් 2000 න් පස්සේ බල්ලෝ
නිවන්සුව ලැබේවා❤️
Happy bithday
අම්මලා හැමදාම දරැවො වෙනුවෙන් කැප වෙනවා ඒත් සමහර දරැවො හිතන්නෙ නැතිව හිත රිද්දනවා පව් මංජිතගෙ අම්මා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නිම්නාවිට skinner එක අමතක වෙලා 😂bra එක විතරක් ඇදන් office 😂😂
ගගුලිගේ ගෙදර පාටි දැමීමට මංජිත ගේ අමිමාට duka හිතිලා .😂😂😂😂 ලොකු බුදර් තමයි ඹක්කෝම කියන්නේ කේවින්ට ත් නිමිනාවි ට කාතා කරනකොට ඇත්තම කියවෙනවා නිමිනාවි ටත් දැන් කේවින් නැතුවම බැහැ❤❤❤❤❤❤❤
පාට කුරුල්ලෝ විතරයි බලන්නෙ😌
මංචිතනම් සුපිරි ❤
මංජිතගෙ කෙල්ල(ගගුලිව) අතෑරියා නම් හොඳයි.. ඒ නම් යක්ෂනියක්මයි. 😂
අනේ ඔව් එයා සෙට් නැ
අපිටනම් සෙට් 😂😂@@Nadeesha-w2y
Eka nam aththa
ගොං ගෑණි කියලා අද ඒකිගෙ කටින්ම ඒකිටම කියාගත්තා
ගන්ගුලි😂😂😂😂
Riyal pathum කියන එකාගේ phone එක කැඩෙනවට ආස මන් වගේ තව අය ඉන්නවද 😢
😂♥️
Ow bn😅
Innawa😂
atta😅
10:02 මංජිතයා හෝන් කරන්නේ කපුටු කාක් කාක් කියලා නේද😅😅😅
😅🤣🤣අඩො ඔව් බං
මම කමෙන්ට් එකක් දාන්නත් හිටියේ 😂
ඔව් 🤣
ලොකු brother ගේ පොඩි brother ගේ අම්මාගේ acting නුත් 👌 මරු හොඳේ.
අද කොහෙවත් යන්න කීවොත් යන්න එපා 😂😂 ගෙදර තියාගනිං මිනිහෝ දුවව😂
ඕක අපේ තාත්තට නින්දෙන් යන පූක් එකක් තරම් වත් වටින්නේ නෑ.. - ගගුලි. 😂😂😂කාටද් මේක මීටර් උනේ.. 13.12
අඩෝඅඩෝ 😂😂😂❤ දැන් මීටර් උනෙහ්හ්😂❤
චන්දෙ ලග හන්ද ගිය චන්දෙ මතක් කරන්න ද කපුටු කාක් කාක් ගැහුවෙ😂😂
අයියෝ ලියන මහත්තයෝ මේ ගුරුපවුලනන් ඕනවට වැඩි😂😂
කපුටු කාක් කාක් නේද හෝන් එකෙන් ගහුවෙ😂
A wage nada ane manda😂😂😂😂😂😂
Sajithayata kade yana chanel ekakne.
who are the people who never missed any episode in PAATA KURLLO ❤
මංජිත් මහ මෝඩයි පාන්තිර ඔත ඔත ජිවත්වෙන්න දුක්විදිනව මු හමිබකරන කරන එක අර කෙල්ලට දෙන්නෙ පොතේ දමන්න කතාවක් උනත් මංජිත් කරන වැඩෙි කැතයි කෙල්ලට කලින් අමිමව විස්වාස කරපන්ඔය හමිබකරන සල්ලි දිපන් අමිමට කෙල්ලට නෙමෙි කෙල්ල ලග ඔය තරමි නැමෙන්න එපා මංජිත්
eka nam ettha
Aka athta kallo ona taram idi..ath aka ammai inna
මංජිතයගෙ හෝන් එක..😅😅 කපුටු කාක් කාක් කාක්...😂😂😂
මංජිතයාගෙ හෝන් එක 😂
Kaputu kak 😂
කපුටු කාක් කාක් 😂😂😂🎉🎉
කේවින් , මංජිත මරැ අනේ පවු අර මංජිතගේ අම්මා අද කේවින් , මංජිත සුපිරි සජිත අයියා , කුසල් ඇක්ටින් සුපිරි ❤❤❤
ලොකු බ්‍රදර් ඇක්ටිං නම් මරු අනේ ❤
පාට කුරැල්ලෝ කියන්නේ සුපිරි ටෙලි නාට්‍යයක් ලස්සනයි හැමදාම ඔහොම යමු හරිද ජය වේවා ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
මන්ජිත ගේ අම්මා පව් එයාටත් ඇදුමක් අරන්දුන්නනම් හිත හැදෙන්න මන්ජිත ඔයා කෙල්ල ගැන විතරයි හිතන්නේ
මංජතගේ ආතල් බුදර්ට කැමැති අය කෝ ❤ පොරෙග් ඇක්ටිං සුපිරී 💝👌
17:58 legend focous a traget👀
Why not
කෙවින් තමා මරු..මන් ආසම චරිතය
ලොකු බ්‍රදර්ගේ රංගනයනන් හරිම තාත්විකයි මම වඩාත්ම කැමති චරිතය මේ නාට්යයේසුපිරි ❤
නිම්නාවිගේ office dress එක ඒමද office yanne😮😮😂😂😂
😊
Math ekamai ahuwe.. amma hama magula ganama oniwata wada latha wenawa.. eka dakala na..😏
Lassanai ne 🤭🤭
මේ කතාවේ සමහර සිද්ධි අසාර්ථකයි මෙච්චර දියුණු කේවින් ව fb එකේ වත් නැහැ නේ නිමන්නාදිට අදුරගන්න විදිහක්
නිම්නාවී කෙවින්ගෙ ගෙදර ගියාම කෙවින්ගේ පොටෝ එකක්වත් නෑ සාලෙ නිම්නාවි එන වෙලාවෙ ..හැම ගේකම තියෙනවනේ..ඒ මදිවට ඔහොම ඔෆිස් එහෙක කරන්න බෑනේ...අනිත් එක නුරාන්ටයි,අක්කටයි ඔච්චරම සැකයිනම් කෙවින්ගේ පොටෝ එකක් පෙන්නල අහන්න පුලුවන් මේ මගෙ මල්ලි..මෙයා ක්වින් කියලා
@@pathumkumara7268 ඒම උනාම ඉතින් කතාවෙ ආතල් එක නැතිවෙනවනෙ 🙊
සමස්ත කෙල්ලොන්ගෙ ස්වබාවය ගගුලිගෙන් නිරුපනය වන අතර සමස්ත කොල්ලොන්ගෙ ස්වබාවය මන්ජිතගෙන් නිරුපනය වන අපුරු නාට්‍යකි😅😅
කාලෙකින් කපුටු කාක් හෝන් එක ඇහුව....😂
Ekenma😂😂
Supiriyak thama meka. Manjithage ammage ragapama nam 👌👌👌
හැමදාම පාට කුරුල්ලො බලන කටිටිය මෙි පැත්තට❤
Hemadama muta me welawata katata denna asa un me peththta enna muta ktta demu😂
මංජිතයා ඒ අස්සේ කපුටු කාක් කාක් මතක් කරනවා....හෝන් එක 🤣🤣
මංජිතගෙ අම්ම තමයි මට නම් සුපිරිම එතුමියගෙ රගපෑම අතිවිශිස්ඨයි 😍😍
9:30 අඩේ කෙවින් නිම්නාදි සින් එක පට්ට මෙක ඩිරෙක් කරන ලියන සෙට් එකත් රගපාන සෙට් එකත් පට්ට 9:57 කපුටු කාක් කාක් කියලා නෙ ගහන්නේ😂❤
මංජිතගේ අම්මා මරු😊😊
මංජිතගෙ හෝන් එක මරු..කපුටු කාක් කාක් කාක්.. 😂
කවුද යකෝ ඇඩ් අස්සෙ කතාවක් දාපු පරයා.🤨🤨🤨
අම්මා නම් මරු 😍
9:59 😂කාක් කාක් හඩ අයෙ රැව් දෙනවා 😂
මම හරිම අසවෙන් බලන කතාව මරම ලස්සනයි කතව.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌👌👌👌
නාට්‍ය හින්ද හිරු බලන්නේ ,,නැත්නම් මගේ බල්ලවත් බලන්නේ නෑ මේක
Sira kathawa 😂
😂😂
සහතික ඇත්ත බං😂
මංජිතගෙ මදර්ගෙ ඇක්ටින් තමා ඇක්ටින් බිකෝස් කියනවානම් ඇක්ටින් වන් ඇතුලෙ ලයිෆ් වෙනවා😂😂😂
මංචකයේ අම්මගේ චරිත නම් සුපරි සුපරි අයියත් ඒ වගේම ලස්සනට ඇඩ් කරනවා
Episodes 68ma dawas deken balala iwara kara a tharam kathaawa hithata weduna❤️❤️
කෙවින් :ඹයාට අමාරැවෙි වැටෙන්න දෙනවද එහෙම, මං ම්ස්ව බලා ගත්නවා නේ... ඒ කොටස නමි❤😦 ❤සජත අයියා❤
❤😊❤
අම්ම්මෝ මන්ජිතයගෙ හෝන් එක 😂...හොදට අහල පුරුදුයි 😂
නිම්නාවිගෙ අම්මටයි තාත්තටයි අනිත් උන් හදන්න තියෙන අමාරුව තමන්ගෙ දුව හදන්න නෑ වගේ. නිම්නාවි ඔෆිස් ඇදන් එන ඇදුමෙන් ඒක පේනවා. කතවට ඒක අව්ලක් වගේ මට පේන්නෙ
අඩෝ ඒ හෝන් එක මීටර් ද😂😂😂😂 කපුටු කාක් කාක් කාක් 😂😂🤣🤣
නිම්නාවිගේ ඇදුම 😳
ඒකනේ
හෝන් එක නිකම් "කපුටු කාක් කාක් කාක්" වගේ 😹💔
හොඳම නළුවා සම්මානය ලැබෙන්නේ ටියුඩරයට, ජනප්‍රියම නළුවා සම්මානය ලැබෙන්නේ ප්‍රසාදයට හෝ ජයනාතයටයි
Super ❤️❤️❤️❤️❤️❤️👍
Office වැඩට යන දුවව මොන්ටසූරී එක්ක යනවා වගේ.මලවිකාර
අම්මා ..හදවත.අපේත් රිද්දනවා...
මංජිතගේ අම්මා සහ මංජිත තමයි මේ කතාවේ ඉතා තාත්විකව රගපාන්නේ. මංජිතගේ අම්මා පුදුම රගපෑමක් නිදුක් නිරෝගී diragayu 🙏
නිම්නව් හරිම ලස්සනයි අනෙ
පාට කුරුල්ලො 100 t prasate talent ආසාවෙන් බලනව ඒ ගැම්ම නැති කරන්න එපා මහත්තයො plies ඔබ කරල සතුටු වෙනවා සේම අපිත් බලල සතුටුවෙනව ඒක නැති කරන්න එපා හොදේ ඉතින් ඔබ තුමා ඇතුළු මෙහි රගපාන සියලුම නලු නිලියන් ඇතුළු පුංචිම වැඩේ කරන කෙනාටත් අනේක වාරයක් ජය හා සතුට ප්‍රාර්ථනය කරම් ජෙසු පිහිටයි තෙරුවන් සරනයි
මංජිතයා ඇවිත් කපුටු කාක් හෝන් එක ගහලා තමා තලගුලිව ගෙන්න ගන්නෙ😂😂
නිම්නාවිගෙ ඇඳුම විනිවිද පේනවා. ඒක දැක්කෙ නැද්ද දන්නෙ නෑ දෙමව්පියො දෙන්නා 😂😂😂.
Ow ow 😀
@@TharangaGuruge4845😂meka dakapu ekakwa hoya hoya apu apagami mama 😅💔
Mamath dakka oi😂
මේ නාට්‍යය ලියන කෙනා මනුස්සයෙක් නම් වෙන්න බෑ බං ❤❤❤🔥🔥🔥
හැමෝම ආසාවෙන් ආදරයෙන් නරඹන පාට කුරුල්ලො popular awards වල ජනප්‍රියම ටෙලි නාට්‍යය බවට පත් කරවන්න ඔයත් කැමැතියි ද?
එහෙනම් කරන්න තියෙන්නෙ මෙච්චරයි...
වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය ලෙස
පාට කුරුල්ලෝ ❤
පත් කිරීමට TD (හිස්තැනක්)06 සඳහන් කර,
Mobitel දුරකථන ජාලයකින් නම් 2244ටත්, Dialog ජාලයකින් නම් 5680 සදහන් කර ඔබේ වටිනා මනාපය පල කරන්න...❤❤
❤
මත්😂
❤❤
Yes
Yes😂
මංජිතගේ අම්මා නම් ඇත්තම අම්මා කෙනෙක්ගේ රංගනයක් කරන්නේ සුපර්
ඒ වුනාට එහෙම
මන් මේ චරිතයට නම් හරි කැමතියි
@@kumudupriya8017❤
අපෝ මට් පේන්නම බැරි චරිතේ
ඔව් එයා හොදට රගපානවා මන් කැමති එයාට❤❤
අංජන ලොකු බ්‍රදර්ගේ චරිතය බලන හැමවිටම ඒ චරියේ ජිවත් වෙන සජීවී බවක් දැනෙනවා. සැබැවින්ම ඔහු දක්ෂ රංගන ශිල්පියෙක්. අනගතයට සුබ පැතුම්!
2024 හොදම නලුවා සම්මානය කෙවින්ටයි මන්ජිතටයි ලැබෙනවට කැමති උන් like karanna
ජනප්‍රියම නලුවා සම්මානය අනිවාර්යයෙන්ම ප්‍රසාදයට හරි ජයනාතයට හරි ලැබෙන්නේ, හොඳම නළුවා සම්මානය ලැබෙන්නේ ටියුඩරයට
Mata penna ba e ganiwa🤕
මන්ජිතයා ගේගැණිට පිස්සුද
අයින් කරලා දමන්න
👍👍
@@Gaiya-rb3cw😂😂😂
මංජිතගෙ අම්මගේ acting super 👌🌼
හ්ම්ම්ම් මරු😊
Ow aya super 🥰🥰🇱🇰🇦🇪
සිරාම දෙවෙනි පාරට හිනා ගියා අම්ම කියන කතා වලට 😁
L@@sgsd9234
ආච්ච් මැරුනු සීන් එක සුපිරි😂😂😂😂
ලොකු බ්‍රදර්ව මෙවර නැගි එන ජනප්‍රිය නලුවා කරන්න ලොකු බ්‍රදර්ට ආදරේ කරන අපි ඔක්කොම වෝට් කරමුද? ❤️ පොර සුපිරි ආතල් හින්දා කමෙන්ට් කරන්න හිතුනා.
❤
❤
නිමනාවිගේ අම්මව පේන්න බැරි අය කව්ද තව ඉන්නේ
එ පැම්ලි එක් කුචිතයි
Mama
A tika skip k....😊
Mamat
සිරාවටම මල හෝන්තුවක්
හිරු එකේ යන දැනට ආසාවෙන් බලන එකම කතාව පාටකුරැල්ලෝ කියන අය ඉන්නෝද❤
yes😊
Hmm❤
ඉන්නො😂
❤
Yes
මෙි drama එකෙ රගපාන සියලුම නළු නිළියන් තමන්ට ලැබිච්ච චරිතයට උපරිම සාදරනයක් කරනවා විශිෂ්ඨයි ❤😊👌🌺
❤❤❤❤
aniwaremma 👌😍
නිම්නාවි සහ ඒ family එක හැර
මංජිතගේ අම්මගේ❤️❤️❤️ රගපෑම නියමයි
✔ සාදාරණ චරිතයක්
❤❤❤❤
ඒ වගේද නිම්නාවිගේ අම්මා😂❤
මංජිතගේ අම්මා නම් සුපිරි..ඒක රගපෑමක් නොවේ..අනේ ආදරෙයි 🌹❤
කපූටූ කාක් කාක් ආයෙත් මතක් වුනා.....😂😂😂😂
Sirawata a
එකෙන්ම
Sirawatama bro.manjithage horn eka kaputu kak kak😂😂😂
ඡන්දෙ ළඟ ලගම එන නිසා මිනිස්සුන්ට අතීතය මතක් කරලා දුන්නා වෙන්න ඇති
Of course
මන්ජිතයගෙ horn එක යම්කිසි සිදුවීමක් තමා මතක් කරනවා 😂🫱
Sira aa😂😂
මන්ජිතයා කෙල්ලගේ ගෙදර එනකොට බයික් එකේ හෝන් එක ගැහුවේ "කපුටු කාක් කාක් " කියලා අපට කපුටා මතක් කරා චන්දෙට කලින් 😂 මන්ජිතය උබ තමයි චරිතේ ❤😅
මංනම් දැකලා නෑ මෙච්චර ඔෆිස් වලට ඇවිල්ල වද දෙන දෙමව්පියන් ....අපෙ අම්මලා තාත්තලා අඩුම ගානේ ඔෆිස් එක තියෙන තැනක්වත් දන්නේ නෑ😊😅😅😅😅😅
😢
Ohoma Araksha karanne dawasaka loku dukakakata atha waneemak.
Mokada gahanu lamai onawata wada Araksha kalama.dan nimnavi karana dema karanawa.ammata thaththathata
සහතික ඇත්ත. නිම්නාවී කැම්පස් ඉවරවෙනකන් අම්මත් ගියාද දන්නැහැ.😂
ඕනාවට වඩා වදයක් කොයිවෙලෙත් ඔෆිස් එකට රිංගනවට.
E dabalat krnn wenawdk nhne 😂
නිම්නාවිගෙ තාත්තගෙයි අම්මගෙයි කයියයි, කෙල්ලගෙ ඇඳුමුයි🤣🤣
😂
ou ane. math oka hithuwa.
ammagei tattagei Dhoni poddage aduma 😂
Bra eka witharaii😂
Bra eka penawada manda
අම්බෝ අදත් සුපිරියක් ...පාට කුරුල්ලෝ පිස්සුවෙන් වගේ බලන අය මේ කොනට..🥰💗
මංජිතගේ අම්මගේ රඟපෑම සුපිරි 👍✌️
පවු අනේ මංජිතගෙ අම්මා ඒ අම්මාට දුකයි
කෙවින් : ඔයාව අමාරුවේ
වැටෙන්න දෙනවද එහෙම,
මං මිස්ව බලා ගන්නවා
නේ...
ඒ කොටස නම්❤😫
❤️සජිත අයියා❤
❤
Theth unada
@@kalanakavinda5902 එච්චර අසහනයක් නම් නෑ💀
@@kalanakavinda5902 එච්චර නම් අමාරුවක් නෑ💀
@@kalanakavinda5902😂😂
දුවගේ පස්සෙන්ම ගිහින් වැදගත් කමට ගේ අස්සෙම තියන් හදපු විදුහල්පතිගේ දුවගේ ඇඳුම් නම් චරිතෙට ගැළපෙන්නේ නෑ නේ 😂😂😂 අඩුම එහෙම යටින් පේන ඇඳුම් පෝසත් පවුලක ඉන්න කෙල්සිවත් අදින්නේ නෑ 😂😂 ඒක පොඩ්ඩක් තාත්වික මදි 17:57
😂😂😂
Ek nm atta.hri nambuva viduhlpthigei ara pissu kiyvna ammgei.ehem adum andla gdrin ofz yvl duva va.. kollo thv pissu vattawala anthimta eylma duvava rakinn dglna dglillak😂pissu paulk ne
මන්චිතගේ අම්මා පව් මන්චිත අර ගෑනිට කොන්ද නමන් ඉන්නේ තමන්ගේ අම්මා පව් අර ගගුලිට කන පැලෙන්න ගහන්න ඔනේ.
ohoma tama kello gahala wedaknee
කෙවිනුයි නිම්නාවියි ඉන්න කොටස් තමා ලස්සන...❤
අඩෝ.. ඒ හෝන් tong එක... මරු ආ... අවුරුදු දෙකක් ආපස්සට ගියා.😂😂😂
ඔච්චර පරිස්සම් කරන දුව අදින් ඇදුම් 😂😂😂
කපුටු කාක් කාක් කාක්
ගොඩ කාලෙකින් ඇහුවෙ 😂😂
Kevin ගේ අක්කා මයාකාරියෙක් කියන අය ලයික් එකක් දාන්යන්😂
මංජිත ඔහොම ආතල් දෙන්න එපා 😂 තාමත් කපුටු කාක් ගහනවා 😅😅
අම්මෝ හෝන් එක මන්ජිතගේ 😂😂😂 ඡන්දය ළඟ හින්ද වෙන්න ඕන ඒකත් මතක් කරේ 😂😂😂
Kevin is my favourite actor . he is very talented ❤ he even got the popular actor award it was shown in hiru tv yesterday
නිම්නාවි අද ඔෆිස් ඇදන් ගිය ඇදුම තම මරු 😂 වැස්සනම් තවත් මරු 😂💔
Mn me hoya hoya baluwe oka comment karapu akek nadda kiyla. 😂😂 Adarei 🎉
@@hashanruwanga9349 😂🫶
මමත් බන්. 😂😂@@hashanruwanga9349
wanacaraya
Ado bodiya eliye 😂
මං වගෙ සෙනසුරාදා ටයි ඉරිදටයි කැමති නැති අය ඉන්නවද
මං
Ekane mona karannada dawas dekane
Hmm
ආසාවෙන් බලන එකම නාට්‍ය නියමෙට රගපානවා.මරු හැම කොටසක්ම බැලුවා ❤❤❤
අඩෝ මංජිතයගෙ හෝන් පාර😂කපුටු කාක් කාක් කාක්😂
😂😂😂😂😂😂
ඔක්කොම හොඳයි අද නිම්නාවි ඇඳන් ගිය ඇඳුම හරිම ලැජ්ජයි.. අර දෙමව්පියෝ ඔක්කොම බලනවා දූගෙ ඇඳුම 😮😮
ගගුලි තලගුලිගේත් අමුතු ලස්සනක් තියෙනවා හැබැයි ❤️❤️❤️
නිම්නාවි එච්චර පරිස්සම් කරගෙන හදනවා නම් එයාගෙ ඇදුම් එ වගෙ වෙනස් කරන්න ඕන
අපෝ එ කෙල්ල ලස්සන නිසා ඉරිසියාව නේ මොකක් හරි ඇදයක් හොයනවා 😂
@@Gayanboyඑයා ලස්සනයි කියලා ඕනම කෙනෙක්ට පේන දෙයක් අනික ලස්සන හින්දනෙ රගපාන්නෙ එයාලගෙ පසුබිම් ගැන නෙමෙයි කතා කලේ කතාව ඇතුලෙ එයාව එච්චර පරිස්සම් කරන්න හදනවා නම් , අනිත් දේවල් උනත් ඒ වගෙ හදුවා නම් හොදයි කියලා තමා දාලා තියෙන්නෙ comment එකෙන්
@@sweesha-2526 පරිස්සම් කරා කියල යටට අන්දවන්න ඕනමද 🫠:|
කෙල්සි ලස්සනයි කියන අය මේ පැත්තට❤❤
🤗ලයික් සීයක් ඹින අද මගෙ උපන්දිනේ
Happy Brath day
Happy birthday
තොපිනම් මහ සාපයක්
2000 න් පස්සේ බල්ලෝ
නිවන්සුව ලැබේවා❤️
Happy bithday
අම්මලා හැමදාම දරැවො වෙනුවෙන් කැප වෙනවා ඒත් සමහර දරැවො හිතන්නෙ නැතිව හිත රිද්දනවා පව් මංජිතගෙ අම්මා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නිම්නාවිට skinner එක අමතක වෙලා 😂bra එක විතරක් ඇදන් office 😂😂
ගගුලිගේ ගෙදර පාටි දැමීමට මංජිත ගේ අමිමාට duka හිතිලා .😂😂😂😂 ලොකු බුදර් තමයි ඹක්කෝම කියන්නේ කේවින්ට ත් නිමිනාවි ට කාතා කරනකොට ඇත්තම කියවෙනවා නිමිනාවි ටත් දැන් කේවින් නැතුවම බැහැ❤❤❤❤❤❤❤
පාට කුරුල්ලෝ විතරයි බලන්නෙ😌
මංචිතනම් සුපිරි ❤
මංජිතගෙ කෙල්ල(ගගුලිව) අතෑරියා නම් හොඳයි.. ඒ නම් යක්ෂනියක්මයි. 😂
අනේ ඔව් එයා සෙට් නැ
අපිටනම් සෙට් 😂😂@@Nadeesha-w2y
Eka nam aththa
ගොං ගෑණි කියලා අද ඒකිගෙ කටින්ම ඒකිටම කියාගත්තා
ගන්ගුලි😂😂😂😂
Riyal pathum කියන එකාගේ phone එක කැඩෙනවට ආස මන් වගේ තව අය ඉන්නවද 😢
😂♥️
Ow bn😅
Innawa😂
😂
atta😅
10:02 මංජිතයා හෝන් කරන්නේ කපුටු කාක් කාක් කියලා නේද😅😅😅
😅🤣🤣අඩො ඔව් බං
මම කමෙන්ට් එකක් දාන්නත් හිටියේ 😂
ඔව් 🤣
ලොකු brother ගේ පොඩි brother ගේ අම්මාගේ acting නුත් 👌 මරු හොඳේ.
අද කොහෙවත් යන්න කීවොත් යන්න එපා 😂😂 ගෙදර තියාගනිං මිනිහෝ දුවව😂
ඕක අපේ තාත්තට නින්දෙන් යන පූක් එකක් තරම් වත් වටින්නේ නෑ.. - ගගුලි. 😂😂😂කාටද් මේක මීටර් උනේ.. 13.12
අඩෝඅඩෝ 😂😂😂❤ දැන් මීටර් උනෙහ්හ්😂❤
චන්දෙ ලග හන්ද ගිය චන්දෙ මතක් කරන්න ද කපුටු කාක් කාක් ගැහුවෙ😂😂
අයියෝ ලියන මහත්තයෝ මේ ගුරුපවුලනන් ඕනවට වැඩි😂😂
කපුටු කාක් කාක් නේද හෝන් එකෙන් ගහුවෙ😂
A wage nada ane manda😂😂😂😂😂😂
Sajithayata kade yana chanel ekakne.
who are the people who never missed any episode in PAATA KURLLO ❤
මංජිත් මහ මෝඩයි පාන්තිර ඔත ඔත ජිවත්වෙන්න දුක්විදිනව මු හමිබකරන කරන එක අර කෙල්ලට දෙන්නෙ පොතේ දමන්න කතාවක් උනත් මංජිත් කරන වැඩෙි කැතයි කෙල්ලට කලින් අමිමව විස්වාස කරපන්ඔය හමිබකරන සල්ලි දිපන් අමිමට කෙල්ලට නෙමෙි කෙල්ල ලග ඔය තරමි නැමෙන්න එපා මංජිත්
eka nam ettha
Aka athta kallo ona taram idi..ath aka ammai inna
මංජිතයගෙ හෝන් එක..😅😅 කපුටු කාක් කාක් කාක්...😂😂😂
මංජිතයාගෙ හෝන් එක 😂
Kaputu kak 😂
කපුටු කාක් කාක් 😂😂😂🎉🎉
කේවින් , මංජිත මරැ අනේ පවු අර මංජිතගේ අම්මා අද කේවින් , මංජිත සුපිරි සජිත අයියා , කුසල් ඇක්ටින් සුපිරි ❤❤❤
ලොකු බ්‍රදර් ඇක්ටිං නම් මරු අනේ ❤
පාට කුරැල්ලෝ කියන්නේ සුපිරි ටෙලි නාට්‍යයක් ලස්සනයි හැමදාම ඔහොම යමු හරිද ජය වේවා ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
මන්ජිත ගේ අම්මා පව් එයාටත් ඇදුමක් අරන්දුන්නනම් හිත හැදෙන්න මන්ජිත ඔයා කෙල්ල ගැන විතරයි හිතන්නේ
මංජතගේ ආතල් බුදර්ට කැමැති අය කෝ ❤ පොරෙග් ඇක්ටිං සුපිරී 💝👌
17:58 legend focous a traget👀
Why not
කෙවින් තමා මරු..මන් ආසම චරිතය
ලොකු බ්‍රදර්ගේ රංගනයනන් හරිම තාත්විකයි මම වඩාත්ම කැමති චරිතය මේ නාට්‍යයේ
සුපිරි ❤
නිම්නාවිගේ office dress එක ඒමද office yanne😮😮😂😂😂
😊
Math ekamai ahuwe.. amma hama magula ganama oniwata wada latha wenawa.. eka dakala na..😏
Lassanai ne 🤭🤭
මේ කතාවේ සමහර සිද්ධි අසාර්ථකයි මෙච්චර දියුණු කේවින් ව fb එකේ වත් නැහැ නේ නිමන්නාදිට අදුරගන්න විදිහක්
නිම්නාවී කෙවින්ගෙ ගෙදර ගියාම කෙවින්ගේ පොටෝ එකක්වත් නෑ සාලෙ නිම්නාවි එන වෙලාවෙ ..හැම ගේකම තියෙනවනේ..ඒ මදිවට ඔහොම ඔෆිස් එහෙක කරන්න බෑනේ...අනිත් එක නුරාන්ටයි,අක්කටයි ඔච්චරම සැකයිනම් කෙවින්ගේ පොටෝ එකක් පෙන්නල අහන්න පුලුවන් මේ මගෙ මල්ලි..මෙයා ක්වින් කියලා
@@pathumkumara7268 ඒම උනාම ඉතින් කතාවෙ ආතල් එක නැතිවෙනවනෙ 🙊
සමස්ත කෙල්ලොන්ගෙ ස්වබාවය ගගුලිගෙන් නිරුපනය වන අතර සමස්ත කොල්ලොන්ගෙ ස්වබාවය මන්ජිතගෙන් නිරුපනය වන අපුරු නාට්‍යකි😅😅
කාලෙකින් කපුටු කාක් හෝන් එක ඇහුව....😂
Ekenma😂😂
Supiriyak thama meka. Manjithage ammage ragapama nam 👌👌👌
හැමදාම පාට කුරුල්ලො බලන කටිටිය මෙි පැත්තට❤
Hemadama muta me welawata katata denna asa un me peththta enna muta ktta demu😂
මංජිතයා ඒ අස්සේ කපුටු කාක් කාක් මතක් කරනවා....හෝන් එක 🤣🤣
මංජිතගෙ අම්ම තමයි මට නම් සුපිරිම එතුමියගෙ රගපෑම අතිවිශිස්ඨයි 😍😍
9:30 අඩේ කෙවින් නිම්නාදි සින් එක පට්ට මෙක ඩිරෙක් කරන ලියන සෙට් එකත් රගපාන සෙට් එකත් පට්ට 9:57 කපුටු කාක් කාක් කියලා නෙ ගහන්නේ😂❤
මංජිතගේ අම්මා මරු😊😊
මංජිතගෙ හෝන් එක මරු..කපුටු කාක් කාක් කාක්.. 😂
කවුද යකෝ ඇඩ් අස්සෙ කතාවක් දාපු පරයා.🤨🤨🤨
අම්මා නම් මරු 😍
9:59 😂කාක් කාක් හඩ අයෙ රැව් දෙනවා 😂
මම හරිම අසවෙන් බලන කතාව මරම ලස්සනයි කතව.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌👌👌👌
නාට්‍ය හින්ද හිරු බලන්නේ ,,නැත්නම් මගේ බල්ලවත් බලන්නේ නෑ මේක
😂😂😂
Sira kathawa 😂
😂😂
සහතික ඇත්ත බං😂
😂😂😂
මංජිතගෙ මදර්ගෙ ඇක්ටින් තමා ඇක්ටින් බිකෝස් කියනවානම් ඇක්ටින් වන් ඇතුලෙ ලයිෆ් වෙනවා😂😂😂
මංචකයේ අම්මගේ චරිත නම් සුපරි සුපරි අයියත් ඒ වගේම ලස්සනට ඇඩ් කරනවා
Episodes 68ma dawas deken balala iwara kara a tharam kathaawa hithata weduna❤️❤️
කෙවින් :ඹයාට අමාරැවෙි
වැටෙන්න දෙනවද එහෙම,
මං ම්ස්ව බලා ගත්නවා නේ...
ඒ කොටස නමි❤😦
❤සජත අයියා❤
❤😊❤
අම්ම්මෝ මන්ජිතයගෙ හෝන් එක 😂...හොදට අහල පුරුදුයි 😂
නිම්නාවිගෙ අම්මටයි තාත්තටයි අනිත් උන් හදන්න තියෙන අමාරුව තමන්ගෙ දුව හදන්න නෑ වගේ. නිම්නාවි ඔෆිස් ඇදන් එන ඇදුමෙන් ඒක පේනවා. කතවට ඒක අව්ලක් වගේ මට පේන්නෙ
අඩෝ ඒ හෝන් එක මීටර් ද😂😂😂😂 කපුටු කාක් කාක් කාක් 😂😂🤣🤣
නිම්නාවිගේ ඇදුම 😳
ඒකනේ
හෝන් එක නිකම් "කපුටු කාක් කාක් කාක්" වගේ 😹💔
හොඳම නළුවා සම්මානය ලැබෙන්නේ ටියුඩරයට, ජනප්‍රියම නළුවා සම්මානය ලැබෙන්නේ ප්‍රසාදයට හෝ ජයනාතයටයි
Super ❤️❤️❤️❤️❤️❤️👍
Office වැඩට යන දුවව මොන්ටසූරී එක්ක යනවා වගේ.මලවිකාර
අම්මා ..හදවත.අපේත් රිද්දනවා...
මංජිතගේ අම්මා සහ මංජිත තමයි මේ කතාවේ ඉතා තාත්විකව රගපාන්නේ. මංජිතගේ අම්මා පුදුම රගපෑමක් නිදුක් නිරෝගී diragayu 🙏
නිම්නව් හරිම ලස්සනයි අනෙ
පාට කුරුල්ලො 100 t prasate talent
ආසාවෙන් බලනව ඒ ගැම්ම නැති
කරන්න එපා මහත්තයො plies
ඔබ කරල සතුටු වෙනවා සේම අපිත් බලල සතුටුවෙනව ඒක නැති
කරන්න එපා හොදේ ඉතින් ඔබ තුමා ඇතුළු මෙහි රගපාන සියලුම
නලු නිලියන් ඇතුළු පුංචිම වැඩේ කරන කෙනාටත් අනේක වාරයක්
ජය හා සතුට ප්‍රාර්ථනය කරම් ජෙසු පිහිටයි තෙරුවන් සරනයි