පිළිම කඩන අන්තවාදය | Dinesh Muthugala |

Поділитися
Вставка
  • Опубліковано 12 лис 2024

КОМЕНТАРІ • 207

  • @slsoldaduwa5138
    @slsoldaduwa5138 3 роки тому +61

    දිනෙන් දින දියුණු වේවා ගුරු පියානෙනි ඔබට බුදු සරණයි !!!

  • @NewAgeidea
    @NewAgeidea 3 роки тому +66

    ගොඩක් වටිනා වැදගත් කතාවක් සර්..ප්‍රසිද්ධියේ කවුරුත් කතා කරන්න බය මාතෘකාවක් උනත් සර්වත් ඒ ගැන කතා කරන එක ලොකු දෙයක්..ආඩම්බරයි සර්

  • @ramyaelkaduwa9035
    @ramyaelkaduwa9035 3 роки тому +77

    බෞද්ධයන්ගේ අහිංසක කම නිවටකමක් ලෙස දකින පවුකාරයින්ගේ වැඩ මේවා .මේවයේ විපාක කවදා හෝ විඳින්න වෙන බවනම් පැහැදිලිව කිවයුතුයි.ඔබතුමාට බුදුසරණයි .

  • @Mind-Tools
    @Mind-Tools 3 роки тому +31

    මේ පිළිබඳ කතා කිරීමට ඇති පෞරුශත්වය බොහෝ ඉහළින් අගය කරමි.Motivating Sri Lanka අපි ඔබතුමා හට ජය ප්‍රාර්ථනා කරමු 👍

  • @pawanmadhumalitha2452
    @pawanmadhumalitha2452 3 роки тому +39

    අපේ අයියලා අක්කලා මහන්සියෙන් හදපු අපේ පන්සලේ පිලිම කැඩීම පිලිබද මීඩියා වලින් වහන්න දගලනකොට ඔයාලා මේ කරන සමාජීය දැනුවත් කිරීමට ගොඩක් පින්.
    තෙරුවන් සරණයි!

  • @chamindagamage9078
    @chamindagamage9078 3 роки тому +6

    අන්තවාදී මූලදර්මවාදියෝ ටිකක් අන්ලයික් කරලා.නියමයි සර් ඔබට ✌ ජය වේවා

  • @ajithdissanayaka7313
    @ajithdissanayaka7313 3 роки тому +77

    පිලිම වලට කරපු දෙයටනම් ස්වාභාවයෙන් දඩුවම් ලෑබේවි😥

  • @socil2832
    @socil2832 3 роки тому +94

    අපි සැබෑ බෞද්ධයන් ලෙස කවදාවත් අපේ මුස්ලිම්, හින්දු,ක්‍රිස්තියානි සහෝදරයින්ටවත් , ඔවුන්ගේ ආගම් වලටවත් අගවුරව නොකරමු. අන්තවාදයට එරෙහිව ක්‍රියා කරමු
    සර්ට තෙරුවණ් සරණයි 🙏

    • @mahensasvirugunarathna8484
      @mahensasvirugunarathna8484 3 роки тому +2

      Onna onna ithin gon katha kiyanawa....😩😩

    • @socil2832
      @socil2832 3 роки тому +1

      @@mahensasvirugunarathna8484 මොකක්ද බන් ගොං කතාව?

    • @mahensasvirugunarathna8484
      @mahensasvirugunarathna8484 3 роки тому +2

      @@socil2832 ඔය උඩ කියල තියන්නෙ....

    • @mahensasvirugunarathna8484
      @mahensasvirugunarathna8484 3 роки тому +1

      @Nisal Kumudhitha සිංහලයගෙ රටේ ඉන්නවනම් අනිත් එවුන් ඔලුව නමාගෙන ඉන්ල ඔ්න

    • @alonexboy865
      @alonexboy865 3 роки тому +1

      @@mahensasvirugunarathna8484 😂😂😂

  • @swarnaarambage8188
    @swarnaarambage8188 3 роки тому +24

    අසංවර වීමේ කලාව වඩාත්ම නිර්මාණය වීමේ හේතුව අසංවර ටෙලිනාටකයි .උතුම් සම්බුදු දහම වනසන යුගයක නොබියව ඒ ගැන කතා කිරීම ගැන ඔබතුමන්ට ස්තූතියි❤️❤️❤️❤️

    • @123468152
      @123468152 3 роки тому +1

      Putha. Its true. You are a brave v honest..dharmika..compassionate human being..if any parent do not like to hear you giving "amurthaya" to kids..they are so ignorent.what. great way to learn. Bio. With this path.i am so happy.may my son live long with good health and in dharma.may triple jem protects you.

  • @zm8856
    @zm8856 3 роки тому +13

    ඉතා වැදගත් දේශනය ක්. ආගමක් හරියාකාරව අදහන කෙනෙක් තවත් ආගමික සිද්ධස්ථාන යකට ගල් ගසන්නේ නැත. ආගමක් ඇදහීමෙන් විනයානුකූල මනුෂ්‍යයින් බිහිවන අතර අන්තවාදීන් බිහි වන්නේ ආගම පිළිබඳ හරි අවබෝධයක් නොතිබීම නිසයි. ජනතාව යහමගට ගැනීමට සියළුම ආගම්ක පූජකවරුන් උත්සාහ කල යුතුය.

  • @nethu312
    @nethu312 3 роки тому +18

    Vedio එක බලන්න කලින්ම like කලේ.මොකද sir කියන දේවල් හැමදාමත් හරි කියල දන්න නිසා....ආදරෙයි sir...😘😊❤️😍

  • @sujithpriyadarshana8406
    @sujithpriyadarshana8406 3 роки тому +6

    සර්ගෙන් ඉගෙන ගන්න සර්ගෙ පංතියෙ ඉන්න මට පින් නැති උණාට...අද සර් දරුවන්ට දෙන ඔවදන් අහගෙන ඉන්නෙ ගොඩාක් සතොසින්....බුදු සරණයි.......

  • @pesaliya
    @pesaliya 3 роки тому +35

    හරි වටිනවා මෙ ගැන කතා කිරිම... 🙏🙏

  • @isharalakshan1651
    @isharalakshan1651 Рік тому +1

    සර්ට බුදු සරණයි!!!

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 роки тому +15

    බොහොම වැදගත් පනිවිඩයක් සර් තෙරැවන්සරණයි 🙏🙏🙏
    කොරියන් ඉගනගන්න කැමති යාලුවෝ අපේ පැත්තෙත් එන්න ❤️👍

  • @chathushkanipuna6741
    @chathushkanipuna6741 3 роки тому +13

    මේ විදියට හරි මේ දේවල් මිනිස්සුන්ගෙ ඔලු වලට දාන එක ඇත්තටම වටිනව සර්‍❤️❤️

  • @neshavlogscooking607
    @neshavlogscooking607 3 роки тому +3

    මේ දේවල් ගැන මෙහෙම හරි දැනුවත් කරන එක ගොඩක් වටිනවා ,තෙරුවන් සරණයි sir

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 роки тому

      දැනුවත් කලත් කොච්චර මේවා වල අඩුවක් නැහැ sis එවා නැවත් වෙනවා..👍🙏☸️💙

  • @nipunikaushalya9458
    @nipunikaushalya9458 3 роки тому +8

    ගොඩක් වැදගත් කථාවක් සර්...
    තෙරුවන් සරණයි..🙏🙏

  • @singha6372
    @singha6372 3 роки тому +12

    සොබාදහමේ අධිකරණය දඬුවම් කරනවාමයි අසත්පුරුෂයන්ට දවසක.
    තෙරුවන් සරණයි සර් මල්ලියේ .🙏❤

  • @ranjithweerasooriya3426
    @ranjithweerasooriya3426 3 роки тому +4

    කවුරුත් කතා නොකරන.ගොඩක් වටින කතාවක්
    .තෙරුවන් සරණයි සර් .💖💖💞💞♥️♥️💕💕🎀🎀🐦🐦🎉️🎉️

  • @shamalidisanayaka5093
    @shamalidisanayaka5093 3 роки тому +3

    අැත්තම කතාව සර්.තෙරැවන් සරණයි

  • @earthfocus6350
    @earthfocus6350 3 роки тому +7

    තෙරුවන් සරණයි සර්!!!🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lahirumjayasingha6977
    @lahirumjayasingha6977 3 роки тому +4

    තෙරුන් සරණයි ඔබ තමාට....

  • @dewminiwarnakula3514
    @dewminiwarnakula3514 3 роки тому +5

    හිතට වදින කතාවක් සර් 🙏🙏

  • @lalithananyakar161
    @lalithananyakar161 3 роки тому +2

    ඇත්තටම වට්නාම ලස්සන කතාව ක් සර්. තෙරුවන සරණයි 🙏

  • @seeradunnesumedhahimi5062
    @seeradunnesumedhahimi5062 3 роки тому +3

    තෙරුවන් සරණයි❤️ සර්...❤️❤️❤️

  • @sriyanikh3964
    @sriyanikh3964 3 роки тому +3

    බුදු සරනයි සර්

  • @kavindukaushan2838
    @kavindukaushan2838 3 роки тому +5

    බොහොම ස්තුතියි නියමයි

  • @thilinavlogs5652
    @thilinavlogs5652 3 роки тому +8

    බුදු සරණයි සර්

  • @nethunethu1544
    @nethunethu1544 3 роки тому +2

    රත්නතරේ පිහිටයි සර් 2021වසර සර්ට සුබ වසරක් වෙවා වැඩ කටයුතු සාර්ථක කරගැනීමට සක්තිය ධෛර්යය ලැබේවා

  • @ruvinichathurangi9431
    @ruvinichathurangi9431 3 роки тому +9

    A great guider, teacher and a father to all the students and people.

  • @ashendulanjaya9226
    @ashendulanjaya9226 3 роки тому +11

    සුපර්💚💚

  • @manojanijayawardhana4326
    @manojanijayawardhana4326 3 роки тому +2

    තෙරුවන් සරණයි සර්.!! ♥️

  • @orith589
    @orith589 3 роки тому +3

    බුදු සරණයි සර් ඔබට .....

  • @moment1718
    @moment1718 3 роки тому +3

    Mama දන්නව මගේ රට තමයි ලෝකෙන් 1.සල්ලි වලින් නෙමෙයි ගතිගුණ වලින්.මගේ රටට ජයවේවා.🇱🇰

  • @studywithme2461
    @studywithme2461 3 роки тому +9

    තෙරුවන් සරණයි සර් 🙏🙏🙏

  • @arunalakshan3346
    @arunalakshan3346 3 роки тому +17

    doctor,teacher.....good job sir

  • @niyasabdulla8165
    @niyasabdulla8165 3 роки тому +6

    👍😊 we also hope to live a peaceful life with our friends who believe in any religion. Thank you sir.

  • @ndgtv9281
    @ndgtv9281 3 роки тому +16

    තෙරුවන් සරණයි sir 🙏🙏🙏

  • @srilalbandara3220
    @srilalbandara3220 3 роки тому +9

    සුපිරි කතාව තෙරුවන් සරනයි සියලුදෙනාටම

  • @hhi4848
    @hhi4848 3 роки тому +1

    ඇත්ත කතාව සර් ස්තූතියි මෙක ආණ්ඩුව දෙසපාල කයින් ජාති ආගම් ඇවිස්සී ශ්‍රී ලංකාවේ ඉපදී ඇත්තේ අප සියලු දෙනාම

  • @නමෝබුද්ධාය-ස1ථ

    🙏 තෙරුවන් සරණයි මගේ පියාණනේ

  • @gihanpriyadarshana8162
    @gihanpriyadarshana8162 3 роки тому +1

    බොහොම ස්තූතියි සර් මේ ගැන කතා කරනවට🙏

  • @sithummatheesha3722
    @sithummatheesha3722 3 роки тому +4

    එක ගලක් දෙකක් වැදුනට සිංහලයො ඉවසන් ඉන්නෙ බයකට නෙවෙ .......ඔහොම ගිහිම් වැඩෙ දරුනු උන කලෙකෙට....උන්ට ඉන්න වෙනම රටක් හොය ගන්න වෙනවා....💪😍

  • @biwanshemalka
    @biwanshemalka 3 роки тому +66

    සිංහල අපේ ඉවසීම නිවටකමක් කියලා හිතන්න එපා. අපිත් එක්ක හැප්පෙන්න ආපු එකෙක්වත් ආපහු පණ පිටින් ගියේ නෑ.

    • @nidulyaherath8804
      @nidulyaherath8804 3 роки тому +3

      😎😎

    • @malithmadushanka136
      @malithmadushanka136 3 роки тому +4

      කියපු කතාව හොදට තේරුම් අරන් 🤣

    • @Ben47x1
      @Ben47x1 3 роки тому +2

      Ekenma👌

    • @musicy5686
      @musicy5686 3 роки тому +1

      අයියෝ.. මෙච්චර කියලත්...😑😑😑

  • @sureshsamaranayake1606
    @sureshsamaranayake1606 3 роки тому +2

    Theruwan saranai sir obathumata mewa gana ratata kiyala dena eka gana..🙏❤️

  • @NewAgeidea
    @NewAgeidea 3 роки тому +7

    තෙරුවන් සරණයි අපේ සර්ට 😍🙏🙏

  • @rapbadakohila0324
    @rapbadakohila0324 3 роки тому +3

    ආදරෙයි සර්💗
    මේවා මෙහෙම හරි කතාකරන 1 වටිනවා..
    අන්තවාදය කලාව මගින් නැති කරන්ඩ බැරිද සර්🤔
    තෙරුවන් සරණයි 🙏

  • @SN-ty5gy
    @SN-ty5gy 3 роки тому +1

    Sir,I am a practicing Muslim.i agree with ur speech.👌👌👌👌👌

  • @pasindusenarathna3538
    @pasindusenarathna3538 3 роки тому +4

    Theruwan saranai,Budu saranai ,Dewi pihitai sir.

  • @kevinhesaja
    @kevinhesaja 2 роки тому +2

    "දිඹුලාගල ගල සෙලවේ" 😥

  • @sanduninisansala7573
    @sanduninisansala7573 3 роки тому +2

    Godak pinsidhuwenawa egana kathakarata sir 🙏🙏🙏

  • @mobilevideowitha.k4927
    @mobilevideowitha.k4927 3 роки тому +4

    ඉවසිම හා බියවීම දෙකක් බව නොදනී.. 😪

  • @i.j.l.1191
    @i.j.l.1191 3 роки тому +2

    Best Ever !!! 👍👍👌👌👌

  • @sadunikumari8264
    @sadunikumari8264 3 роки тому +5

    Theruwan saranai.. sir....🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @thrindumadhushan5077
    @thrindumadhushan5077 3 роки тому +6

    එකනම් ඇත්ත 😥😥

  • @samithgamage1237
    @samithgamage1237 3 роки тому +3

    සර් ගැන අපිට ජාතියක් හැටියට හරි ආඩම්බරයි...............තෙරුවන් සරණයි .........🙏🙏🙏🙏.............ආයුබෝ වේවා...........🙏🙏🙏🙏💐💐💐💖

  • @yashanweerapperuma8574
    @yashanweerapperuma8574 3 роки тому +3

    Sir niyamai

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 роки тому +2

    තෙරැවන් සරනයි

  • @නමෝබුද්ධාය-ස1ථ

    මුස්ලිම් සමාජයේ යම් කිසි වීඩියෝවක්, දෙමළ යම් කිසි වීඩියෝ වක්(අරහට නම්) අනිවාර්යයෙන් මම නොසැහෙන්න බැනලා අදහසක් දානවා මයි,
    මම ගාල්ල southland girl කෙනෙක්,
    මම ගාල්ල සිග්මා අමතර පංති අවුරුදු 4 ගියා, මට යාළුවෝ කියලා කොටස් දෙකයි හිටියෙ, 1 පිරිමි යාළුවෝ
    2 ගැහැණු යාළුවෝ.
    ඒ කොටස් දෙකෙ ඉන්න මිනිස්සු හිංදු මුස්ලිම් කතෝලික සහා මගේ ඈයෝ
    ඒත් කවදාවත් එයාලා වෙනස් ඇසකින් බලලා නැ , ඒත් දැන් මට කතෝලික මුස්ලිම් හිංදු ඇස් දෙකට බලන්න බැරි තරම් අප්‍රසන්නයි.
    මගේ ජීවතයෙ කවදාවත් කාටවත් අඩුම කූඹියෙකුටවත් අහිතක් නැති මං,
    මං කැමතිම සිංදු වේ අයිතිකාරයා කතෝලික කියලා දැන ගත්ත ගමන් ඒ කෙනාව අයින් කරනවා,
    මට අන් ආගමිකයෙක් ජාතිකයෙක් ඒ තරමටම එපා වෙලා ඉන්නෙ, ඒ මගේ නපුරු කම නෙවෙයි, මගෙ කමට මගේ ඈයෝ ට වෙන අඩම්තේට්ටම් නිසා.
    ඒත් මේ දැන් සර් නිසා එක තැනකට ආවා, ආයෙ කිසිම අවස්ථාවක, එකිනෙකා ගෙ ද්වේශය ඇවිස්සෙන, ඒ ඒ අයගේ අනන්යතාවයට අගෞරවයක් වෙන එක අකුරක් වත් මගේ අතින් සමාජ ගත කරන්නේ නැ කියලා.
    (හැබැයි සර් අද මම මෙහෙම මෙල්ල වුණා ට, ඔය කියන සහොදර ජනී ජනයා කවදාවත් නිහඬ වෙන්නෙ නැ, හරි අසරණ කමක් දැනෙනවා) මට මගෙන් විය හැකි උපරිමයෙන් රටටත් ජාතියටත් ශාසනයෙහි පැවත්ම උදෙසාත් කැප වෙමි.
    මං දන්නෙ මෙච්චරයි... බෞද්ධයා තරම් ඉවසන තවත් මිනිස්සු කොට්ඨාශයක් තවත් මේ මහා පොළවේ නැ

  • @aj-ov4xo
    @aj-ov4xo 3 роки тому

    karana kalata paw mihiriya mini se, windina kalata duk wedi wei gini se kiyala budu rajanan wahanse deshana kalane ape sir...oba thuma me gena den inna daruwan denuwath karanawata obata pin...

  • @madushaharshani6936
    @madushaharshani6936 3 роки тому

    Aththama thamai sir...me anthawadeen nisa e samastha jatheentama wenne Asadaranayak....harima watinawa sir megana katha karapu eka...ape Sirne ithin..👍🙏❤❤❤

  • @isuruudara3351
    @isuruudara3351 3 роки тому +3

    මගේ සර්❤️🙏

  • @subadawasaksubadawasak7460
    @subadawasaksubadawasak7460 3 роки тому +1

    Aththatama sar...ow 👍👍

  • @slkanchana6047
    @slkanchana6047 2 роки тому +2

    Super

  • @tharindujeewan211
    @tharindujeewan211 3 роки тому +1

    Adarei sir godak demapiyantath sirtath budusaranai

  • @arohi4678
    @arohi4678 3 роки тому +13

    True sir👍👍👍😇

  • @nilu5974
    @nilu5974 3 роки тому +4

    Budu saranai sir.....👍👍👍👍...

  • @manusharukshan2814
    @manusharukshan2814 3 роки тому +8

    Unlike දාලා තියෙන්නේ අන්තවාදී yo

  • @asankawedage9272
    @asankawedage9272 3 роки тому

    Sir man hithanne pala athi rukatane gal mul enne.sathya agamak budu dahama sathya athisatiyen penwa dena agamata anik un ersha karanawa.ekata swabadarmayen swabavika vipath walin hari daduwam labei.

  • @dilshandhananjaya9282
    @dilshandhananjaya9282 3 роки тому +6

    අපේ බුදුරජාණන්වහන්සේත් දේශනා කලේ අන්‍යාගමික අය සමග එකමුතුව ඉන්න කියල මිසක් කා කොටා ගන්න කියල නෙමේ.

  • @gavirujayasuriya7111
    @gavirujayasuriya7111 3 роки тому +3

    Sir vinadi 20. Vithara videos genna puluvanda,

  • @ashokaweerasinghe3823
    @ashokaweerasinghe3823 3 роки тому

    Sir wage watina sankalpa walin pirunu thawa aya hitiyanam me loke kochchara lassana weida. Sirta theruwan saranai

  • @nawalankawithanage2100
    @nawalankawithanage2100 3 роки тому

    Aththatama watina kathawak sir...❤❤❤

  • @seriatysr7593
    @seriatysr7593 3 роки тому +2

    Wedagat video 1k. Hemadeanatama. Tearuwan Saranai Sir sir. Thank you. 🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @sadani7030
    @sadani7030 3 роки тому +2

    අැත්තමයි සර්🙏🙏🙏🙏

  • @nisalmaarunadi9936
    @nisalmaarunadi9936 3 роки тому +2

    budu saranai sir

  • @sandayalasanthi9320
    @sandayalasanthi9320 3 роки тому +1

    Sir ge vedio kaliinai harima wadagath

  • @tropical5058
    @tropical5058 3 роки тому +24

    කිසිම media එකකින්වත් එ් ගැන ප්‍රචාරයක් නෑ නේද සර්.

    • @සිව්හෙළයා-ද5ඵ
      @සිව්හෙළයා-ද5ඵ 3 роки тому +1

      මීඩියා කියන්නේ දේශපාලන ගූකන,මිනිසුන්ට අසංවරකම වැඩිපුරම පතුරවන තැනක්

  • @dilmithilakarathna1690
    @dilmithilakarathna1690 3 роки тому +1

    Sir kiypu hema wachanayakma aththa sir.. aniwarenma daduwam lebenn one weradi krpu ayata

  • @ashokelayaperuma2338
    @ashokelayaperuma2338 3 роки тому +1

    Obathumata sobadarmaye pihitai

  • @pathumdinujaya7551
    @pathumdinujaya7551 3 роки тому +1

    😘😘😘ඇත්ත කතාව😘😘😘

  • @lakshmigunasekara7017
    @lakshmigunasekara7017 3 роки тому +2

    sir budu saranai.

  • @dilshandhananjaya9282
    @dilshandhananjaya9282 3 роки тому +2

    අපේ රටේ army,airforce,navy camp වලත් ඒ ඒ ආගමික සෙබලුන්ට එයාලගෙ ආගම අදහන්න ආගමික ස්ථාන camp එක ඇතුලෙ තියෙනව

  • @yasasediriweera8281
    @yasasediriweera8281 3 роки тому +1

    සිංහල බෞද්ධ කිය කිය කියුවට සර් අපේ ජාතියට කෙලවගන්නේ අපිම තමයි , එකාට එකා නැහැ සමහරවිට එකම පවුලේ අය අසමගියි..එකට ඉන්න යාලුවොත් එකාට එකා නැහැ ,කොච්චර දික්කසාද වෙලාද සිංහල අය, ලංකාවෙ දික්කසාද වල ප්‍රතිශතය මීට ට්ක කාලෙකට කලින් 52% යි , එකෙනුත් සිංහල එවා වැඩ්යි( බෞද්ධ කතෝලික) ඉතින් එහෙම වෙද්දී කොහොමද ජාතියක් පවතින්නේ.
    සර් මෙ ව්දිහට කරැනු කාරණා ගෙනවට ස්තුතිය..👍🙏☸️❤️💙

  • @exfonseka902
    @exfonseka902 3 роки тому

    godaak wadagath kathawak, sinhala apita adambaraie

  • @artbyheart1872
    @artbyheart1872 3 роки тому +2

    Ane muthugl sir ekk athtta kth krn asai..

  • @slboy59
    @slboy59 3 роки тому +7

    Sir❤️❤️

  • @milonmilon3673
    @milonmilon3673 3 роки тому

    Sir aththatama apita adambarai sir gana.. Sir lamaita Dena danuma Mila karanna ba... Oya wage guru waru dulabai ape punchi rate.. Sirge hama danuwath kirimakma jiwithe jayaganna daruwanta godak pitu wahalak wenawa... Sirge hama wadasatanakma man balanawa... Apita aththatama marenakanma egena ganna dewal sir Kiya denawa.. Man pita rata job akak karana kenek.. Ape jiwitha walatath godak wada gath sir ge desana.. ♥️♥️♥️♥️♥️♥️

  • @theektheebu2918
    @theektheebu2918 3 роки тому +2

    Budu saranai sir

  • @adithyagrapher
    @adithyagrapher 3 роки тому +2

    Budu saranai sir 🙇🙏
    💞💖💖

  • @nihlashafah1838
    @nihlashafah1838 3 роки тому +3

    U r great sir💜

  • @siromikuwait8511
    @siromikuwait8511 3 роки тому +2

    Teruwan saranai obatumta🙏🙏🙏🙏🙏🙏

  • @ghanidudelaksha8064
    @ghanidudelaksha8064 3 роки тому +12

    සර් ඔය පිළිම විනාශ කිරීම පිටුපස විශාල ලෙස අන්තවාදය ක්‍රියාත්මක වෙනවා.

  • @thishandimalka6970
    @thishandimalka6970 3 роки тому +1

    Here is the story....👍💪I agree with Sir

  • @renukamuhuppu5708
    @renukamuhuppu5708 3 роки тому +1

    Sir ta pin harima wadagath 🙏🏾

  • @Ravindu_Panagoda
    @Ravindu_Panagoda 3 роки тому +2

    Hidden reality💖💖💖

  • @chamubro2088
    @chamubro2088 3 роки тому +6

    ❤️❤️❤️💎

  • @lankatv573
    @lankatv573 3 роки тому +4

    Bs sir ❤❤❤

  • @infinitygirl1699
    @infinitygirl1699 3 роки тому +6

    ❤️🙏🙏❤️