Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කෙටියෙන් සරලව හොදට තෙරෙන්න කියලා දෙනවා .. ගොඩක් වටිනවා ❤❤
@@kimv3482 ස්තුතියි ❤️🌹
මන් කිසිම දෙයක් දන්නේ නැතුව තමයි මේක බැලුවේ ...ඒත් ඒක පරෙන්ම මන් දම්වල ගෝඨා ගත්තා...ගොඩක් ස්තුති...මන් ආසාවෙන් හිටියා දෙයක් මේක
ගොඩක් හොදට පහැදිලි කරනවා ස්තුතියි.. ඉගෙන ගන්න ආසයි.. Vedio s ඔක්කොම බලන්න oni❤️😍😊
බෙහෙවින්ම ස්තුතියි . මහත්මිය .ආසාවෙන් හිටියේ ගෙතුම් කලාව ඉගෙන ගන්න .ඔබේ පැහැදිලි කරදීම සරලයි.තේරුම් ගන්න පහසු යි.
හරිම පැහැදිලි මැඩම් ගොඩක් ස්තූතියි ගොඩක් පිං..ගොඩක් ආසාවෙන් ඉගෙන ගන්න ඉදපු දෙයක් මේක❤️💐
හරිම පැහැදිලියි. ඉගෙන ගන්න ආස හිතෙනවා. ස්තූතී ඔබතුමියට❤
@@dine9398 ස්තුතියි ♥️🌹
ඇත්තටම හොදටම පැහැදිලි උනා..පෙරදි ගොතන්න පටන්ගෙන මට තේරුමි ගන්න බැරි උන නිසා මම ඔතනදි අතඇරලා දැමිමා..නොතේරුන ටික ඔයාගෙ වීඩියෝ එකෙන් එක සැරේම පැහැදිලි උනා..ගොඩක් සතුුටුයි.ස්තුතියි
ගොඩාක් ප්‍රයෝජනවත්...ගොඩාක් පැහැදිලිව පිලිවෙලට කියලා දෙනවා...ගොඩාක් ස්තූතියි මිස්
ගොඩක් පැහැදිලියි.. ස්තූතියි ඔබතුමියට
මේ ගොඩක් වටිනවා හොඳටම පැහැදිලිව කියලා දෙනවා බොහොම ස්තූතියි
ගොඩාක් හොදට තෙරෙන්න පැහැදිලි කරනවා ගොඩාක් ස්තුති මිස්🙏🙏🙏🙏❤❤❤
@@piyumiwathsala7339 ඔයාටත් ස්තුතියි ❤️🌹
හරිම ලස්සනයි thank you very much 10:39
ගොඩක් ස්තුතියි ගොඩක් ලස්සනට පැහැදිලිව කියලා දෙනවා
Hama vedio ekakma harima pahadili .thank you miss.
Ammo gothanna asai. Arima pehedili. 🙏🙏🙏
Thank you oyata .ape babata aurudu 11 eyata oyage video ekak mama pennuva eya hariyatama gothala thibba .aththatama oya kiyala dena vidiya harima pehadili 🥰🥰🥰🥰😊😊😊😊 thank you
අනිත් video වලට වඩා ගොඩක් පැහැදිලියි Thanks ❤
ගොඩක් ලස්සනයි. හරිම පැහැදිලි. Thank you madam 👍👍
Harima pehediliy❤hodata hithwalata mathaka hitinna kiyala denawa❤deyak karanna aasawa athiwenawa❤bohoma sthuthiy lassana pidumata❤thawa thawa dayrya shakthiya lebewa budusaranai ❤❤❤❤❤❤
❤
පැහැදිලිව කියල දෙනවා මිස් ❤
@@dhiniweerarathna2022 Thank you ♥️🌹
Bohoma sthuuthi harima pehediliwa kiyala denawa.
You are a good Teacher!May the triple gem bless you!
Godak watinawa... thank you...
harima pahadili.Thank you ❤❤
Harima pahadili thank u miss ❤️❤️
Godakm pehedilii supiri,🤩🤩
හරිම ලස්සනයි ඔබට බොහොම ඉස්තුති
bohoma sthuthi harima pahadiliwa kiya denawa jesu pihitai
ගොඩක් ස්තුතියි ඔයාට ❤️.
Mara pahadiliwa kiyala denawa godak sthuthi oyata❤
Mn mulinma igena gaththe oyagen hodata theruna❤❤❤
මම ගෙතුම් ක්‍රම ඉගෙන ගත්තෙ මිස්ගෙ වීඩියොස් බලලා. දැන් පුංචි බිස්නස් එකකුත් කරනවා 🙏
හරිම සතුටුයි. ජයෙන් ජයම වේවා !!!
බොහොම ස්තූතියි මිස්❤️
හොද පැහැදිලි කිරීමක්. මම ආසයි ගොඩාක් බෑග් නිර්මාණය කරන්න. එක එක බෑග් අපිට කියලා දෙන්න මිස්. 💗
@@raveenasewwandi3618 ඉදිරියෙදි කියලා දෙන්නම්. ස්තුතියි ♥️🌹
Harima පැහැදිලි thank you
Godak lassanai oyata thanks
❤thank you 🙏
@@thushanithushanipattiniya6657 You're welcome ♥️🌹
Obata bohomathma pin sidu wewa ...
හරිම පැහැදිලි යි
ස්තුති❤❤ හරිම පැහැදිලිව උගන්වනවා
your explanations was amaizing.. and please do more videos.....good luck for u
I’m planning to do uncommon creations and designs. So keep watching.Thank you very much
Math missge video balala igena ganna gaman inne
@@maleeshashiroshini සතුටුයි♥️
❤❤❤❤harima lassanai
Harima pehedili.. thank you...
ගොඩක් ස්තූතියි
Godak lassanai Thank you madam 👍👍
very good, explanation is perfect
ස්තුති🙏💕
Thank you
හරි ම පැහැදිලි ❤️
Thanks
Thanks akke
මම මේ පාඩම කලා ෆොටෝස් එවන්න බෑනේ ස්තුති
Thank you teacher.
Mamat ath ariya methanadi..ane dennam ayeth asai...
Oka gothaddi oka abarenawane 🥹
පේලි කීපයක් ගොතද්දි හරියනවා ❤🌹
miss mata kiyannako miss ganna wool wargaya mokadda kiyala.man baby wool walin gethuwa .aka hari chutine.pennewath ne.
Explain perfectly ❤❤❤
ගොඩක් හොදට පැහැදිලි කරනවා❤
ගොඩක් පැහැදිලි.ඔව් හරියටම යාන් තෝර ගන්න විදිහ ටිකක් පැහැදිලි කරනවාද,බොහෝම පිං
ඇඳුමකට නම් cotton. බෑග් වලට නම් t shirt yarn. ඒ වගේ අළුත් නිර්මාණයක් කරද්දි තමන්ගෙ නිර්මාණයට ගැලපෙන yarn වර්ගය සුදුසුයි කියල හිතෙන yarn වර්ගයකින් කරල බැලුවාම තමයි සමහර වෙලාවට ආධුනික කෙනෙක්ට හරියටම වැටහෙන්නෙ වඩා සුදුසු වර්ගය මොකක්ද කියල. නිර්මාණයක් දෙකක් කරද්දි ඉබේම තේරෙන්න ගන්නව ඒ ඒ නිර්මාණයට සුදුසු yarn වර්ගය. බොහොම ස්තුතියි ❤️❤️❤️
Good
Miss mata igenaganna clz karana thanak dannawada
Thanks❤
@@YamunaKumarasinghe Welcome dear♥️
ගොඩක් ස්තුතියි ඔබතුමියට පැහැදිලිව කියලා දෙනවා මට පුංචි බබා ලගේ ගවුම් පැටන් ටිකක් එවන්න පුලුවන්ද මට ටිකක් ගොතන්න දන්නවා පොඩි බබා ලගේ මේස් පැටන් ටිකක් දාන්නපුලුවන්ද.
❤Thank you very much❤🙂
ඔයාට දාන්න පුළුවන්ද වූල් වලින් ලේන්සුවක් ගොතන විදිහ ඔයා කියලා දෙන විදිහ හොඳට තේරෙනවා මම වූල් ගොතන විදිහ ඔයාගේ වීඩියෝ වලින් විතරයි බලන්නේ
plz do more videos.....clear explanation....
❤❤❤❤❤
Thank you ❤❤❤
පැහැදිලි යි.පේලියක් ඉවර වෙලාආයෙත් පටන් ගන්න තැනදි පැටලෙනවා
හිමින් නැවත වතාවක් බලන්න. එක වර නොතේරුනත් කිහිප පාරක් බලද්දි තේරේවි.❤️❤️
This is greatttt❤️❤️❤️ say hi to your new subscriber 🙈
❤️👍👍
❤️
Thank U
You're welcome!
Thank you for you😍❤️
Cushion cover 1ගොතන්න ඕන ගොතන කටුවේ size 1 කීයද? ගන්න ඕන yarn 1 මොකක්ද කියලා කියන්න පුළුවන් ද
ඕනෑම yarn වර්ගයකින් සහ ඊට ගැලපෙන කටුවකින් ගොතන්න පුළුවන්
@@serendibcrafts4615 බොහොම ස්තූතියි
👌👌👌
දෙවෙනි row එකේ එතකොට ලූප්ස් 3ක් එනවා නේද . ඒ ලූප්ස් තුනම අතරින්ද යාර්න් එක ගන්නෙ .
Thankyou
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thanks a lot 🙏
Baby wool walin karana nirmanayak kiyann pluwnd
Hoda nul,katu thoragannath kiyala denna puluwn da? Small business ekak widihata karaganna puluwn widihkuth kiyala dennakoo akke
මුලින්ම channel එකේ පාඩම් ටිකෙන් හොඳින් මූලික දැනුම ගන්නකො නංගි. ඉන්පස්සෙ සිංහල නැතුව වෙනත් ඕනිම භාෂාවකින් උනත් විස්තර කරන ගොතන සරල නිර්මාණ බලන්න youtube එකේ. ගොතන විදිහ හොඳින් තේරෙයි. ඔයාට තේරෙයි. මං ඉදිරියෙදි එහෙම business එකක් කරන කෙනෙක්ට මුලින්ම පටන් ගන්න පුළුවන් නිර්මාණ කියා දෙන්නම් ❤️❤️
@@serendibcrafts4615 අනේ thank you මැනික ❤️
👍❤️
Anee mis meka t.shart matiriyal walin penanna berida. Meka poddak amarui😢
Api mee wool gandhi knitting yarn vitharada thiyenna. Cotton wage nedda
cassl karanwada koheda gevi kohamada
mis...vinus brand yarn ganna tiyenne koheda (shops)thanxs
Thank you madam
Thanx miss
Akke වුල් pandu labeta gannawanam kohenda ganna hoda.
Pls can you explain what is the brand of yarn for u using this crochet
Venus brand
@@serendibcrafts4615 thanks lot
Miss first video eke kiwwa wage necklace ekai bracelet ekai kiyala dunne nene😔😔😔😔
Mis,oyawa sambanda karaganna kramayak kiyannako.plz..
yashasvikuruppu@gmail.com mail karanna
👍👍👍
Miss wool wala bool pipena gathiyk thiyanawaneEhema nethi warga thiyanawadaEwagen gothaddi loop hoyaganna amarui
Handy brand එක බූල් පිපෙන ගතිය ගොඩක් අඩුයි. එහෙම wool හොයාගන්න අමාරු නම් වඩා ලොකු කටුවක් භාවිතා කරන්න.
ගොඩක් ස්තුතියි හොදටම පැහැදිලි, මං ආසයි බෑග් ගොතන්න.යාන් ගන්න තැනක් කියන්න පුළුවන් ද.
Face book pages කරන අය අලෙවි කරනවා.
Thankui මිස්..
Gothana kattak ganne kohentha
Chuttak therunne na padama
gothana nul wala size thiyanawada
Can you plz tell us a place to buy these yarn, dr?
Ai dan videos karanne naththe
කෙටියෙන් සරලව හොදට තෙරෙන්න කියලා දෙනවා .. ගොඩක් වටිනවා ❤❤
@@kimv3482 ස්තුතියි ❤️🌹
මන් කිසිම දෙයක් දන්නේ නැතුව තමයි මේක බැලුවේ ...ඒත් ඒක පරෙන්ම මන් දම්වල ගෝඨා ගත්තා...ගොඩක් ස්තුති...මන් ආසාවෙන් හිටියා දෙයක් මේක
ගොඩක් හොදට පහැදිලි කරනවා ස්තුතියි.. ඉගෙන ගන්න ආසයි.. Vedio s ඔක්කොම බලන්න oni❤️😍😊
බෙහෙවින්ම ස්තුතියි . මහත්මිය .ආසාවෙන් හිටියේ ගෙතුම් කලාව ඉගෙන ගන්න .ඔබේ පැහැදිලි කරදීම සරලයි.තේරුම් ගන්න පහසු යි.
හරිම පැහැදිලි මැඩම් ගොඩක් ස්තූතියි ගොඩක් පිං..ගොඩක් ආසාවෙන් ඉගෙන ගන්න ඉදපු දෙයක් මේක❤️💐
හරිම පැහැදිලියි. ඉගෙන ගන්න ආස හිතෙනවා. ස්තූතී ඔබතුමියට❤
@@dine9398 ස්තුතියි ♥️🌹
ඇත්තටම හොදටම පැහැදිලි උනා..පෙරදි ගොතන්න පටන්ගෙන මට තේරුමි ගන්න බැරි උන නිසා මම ඔතනදි අතඇරලා දැමිමා..නොතේරුන ටික ඔයාගෙ වීඩියෝ එකෙන් එක සැරේම පැහැදිලි උනා..ගොඩක් සතුුටුයි.ස්තුතියි
ගොඩාක් ප්‍රයෝජනවත්...ගොඩාක් පැහැදිලිව පිලිවෙලට කියලා දෙනවා...ගොඩාක් ස්තූතියි මිස්
ගොඩක් පැහැදිලියි.. ස්තූතියි ඔබතුමියට
මේ ගොඩක් වටිනවා හොඳටම පැහැදිලිව කියලා දෙනවා බොහොම ස්තූතියි
ගොඩාක් හොදට තෙරෙන්න පැහැදිලි කරනවා ගොඩාක් ස්තුති මිස්🙏🙏🙏🙏❤❤❤
@@piyumiwathsala7339 ඔයාටත් ස්තුතියි ❤️🌹
හරිම ලස්සනයි thank you very much 10:39
ගොඩක් ස්තුතියි ගොඩක් ලස්සනට පැහැදිලිව කියලා දෙනවා
Hama vedio ekakma harima pahadili .thank you miss.
Ammo gothanna asai. Arima pehedili. 🙏🙏🙏
Thank you oyata .ape babata aurudu 11 eyata oyage video ekak mama pennuva eya hariyatama gothala thibba .aththatama oya kiyala dena vidiya harima pehadili 🥰🥰🥰🥰😊😊😊😊 thank you
අනිත් video වලට වඩා ගොඩක් පැහැදිලියි Thanks ❤
ගොඩක් ලස්සනයි. හරිම පැහැදිලි. Thank you madam 👍👍
Harima pehediliy❤hodata hithwalata mathaka hitinna kiyala denawa❤deyak karanna aasawa athiwenawa❤bohoma sthuthiy lassana pidumata❤thawa thawa dayrya shakthiya lebewa budusaranai ❤❤❤❤❤❤
❤
පැහැදිලිව කියල දෙනවා මිස් ❤
@@dhiniweerarathna2022 Thank you ♥️🌹
Bohoma sthuuthi harima pehediliwa kiyala denawa.
You are a good Teacher!
May the triple gem bless you!
Godak watinawa... thank you...
harima pahadili.Thank you ❤❤
Harima pahadili thank u miss ❤️❤️
Godakm pehedilii supiri,🤩🤩
හරිම ලස්සනයි ඔබට බොහොම ඉස්තුති
bohoma sthuthi harima pahadiliwa kiya denawa jesu pihitai
ගොඩක් ස්තුතියි ඔයාට ❤️.
Mara pahadiliwa kiyala denawa godak sthuthi oyata❤
Mn mulinma igena gaththe oyagen hodata theruna❤❤❤
මම ගෙතුම් ක්‍රම ඉගෙන ගත්තෙ මිස්ගෙ වීඩියොස් බලලා. දැන් පුංචි බිස්නස් එකකුත් කරනවා 🙏
හරිම සතුටුයි. ජයෙන් ජයම වේවා !!!
බොහොම ස්තූතියි මිස්❤️
හොද පැහැදිලි කිරීමක්. මම ආසයි ගොඩාක් බෑග් නිර්මාණය කරන්න. එක එක බෑග් අපිට කියලා දෙන්න මිස්. 💗
@@raveenasewwandi3618 ඉදිරියෙදි කියලා දෙන්නම්. ස්තුතියි ♥️🌹
Harima පැහැදිලි thank you
Godak lassanai oyata thanks
❤thank you 🙏
@@thushanithushanipattiniya6657 You're welcome ♥️🌹
Obata bohomathma pin sidu wewa ...
හරිම පැහැදිලි යි
ස්තුති❤❤ හරිම පැහැදිලිව උගන්වනවා
your explanations was amaizing.. and please do more videos.....good luck for u
I’m planning to do uncommon creations and designs. So keep watching.Thank you very much
Math missge video balala igena ganna gaman inne
@@maleeshashiroshini සතුටුයි♥️
❤❤❤❤harima lassanai
Harima pehedili.. thank you...
ගොඩක් ස්තූතියි
Godak lassanai
Thank you madam 👍👍
very good, explanation is perfect
ස්තුති🙏💕
Thank you
හරි ම පැහැදිලි ❤️
Thanks
Thanks akke
මම මේ පාඩම කලා ෆොටෝස් එවන්න බෑනේ ස්තුති
Thank you teacher.
Mamat ath ariya methanadi..ane dennam ayeth asai...
Oka gothaddi oka abarenawane 🥹
පේලි කීපයක් ගොතද්දි හරියනවා ❤🌹
miss mata kiyannako miss ganna wool wargaya mokadda kiyala.man baby wool walin gethuwa .aka hari chutine.pennewath ne.
Explain perfectly ❤❤❤
ගොඩක් හොදට පැහැදිලි කරනවා❤
ගොඩක් පැහැදිලි.ඔව් හරියටම යාන් තෝර ගන්න විදිහ ටිකක් පැහැදිලි කරනවාද,බොහෝම පිං
ඇඳුමකට නම් cotton. බෑග් වලට නම් t shirt yarn. ඒ වගේ අළුත් නිර්මාණයක් කරද්දි තමන්ගෙ නිර්මාණයට ගැලපෙන yarn වර්ගය සුදුසුයි කියල හිතෙන yarn වර්ගයකින් කරල බැලුවාම තමයි සමහර වෙලාවට ආධුනික කෙනෙක්ට හරියටම වැටහෙන්නෙ වඩා සුදුසු වර්ගය මොකක්ද කියල. නිර්මාණයක් දෙකක් කරද්දි ඉබේම තේරෙන්න ගන්නව ඒ ඒ නිර්මාණයට සුදුසු yarn වර්ගය. බොහොම ස්තුතියි ❤️❤️❤️
Good
Miss mata igenaganna clz karana thanak dannawada
Thanks❤
@@YamunaKumarasinghe Welcome dear♥️
ගොඩක් ස්තුතියි ඔබතුමියට පැහැදිලිව කියලා දෙනවා මට පුංචි බබා ලගේ ගවුම් පැටන් ටිකක් එවන්න පුලුවන්ද මට ටිකක් ගොතන්න දන්නවා පොඩි බබා ලගේ මේස් පැටන් ටිකක් දාන්නපුලුවන්ද.
❤Thank you very much
❤🙂
ඔයාට දාන්න පුළුවන්ද වූල් වලින් ලේන්සුවක් ගොතන විදිහ ඔයා කියලා දෙන විදිහ හොඳට තේරෙනවා මම වූල් ගොතන විදිහ ඔයාගේ වීඩියෝ වලින් විතරයි බලන්නේ
Thanks
plz do more videos.....clear explanation....
❤❤❤❤❤
Thank you ❤❤❤
පැහැදිලි යි.පේලියක් ඉවර වෙලාආයෙත් පටන් ගන්න තැනදි පැටලෙනවා
හිමින් නැවත වතාවක් බලන්න. එක වර නොතේරුනත් කිහිප පාරක් බලද්දි තේරේවි.❤️❤️
This is greatttt❤️❤️❤️ say hi to your new subscriber 🙈
❤️👍👍
❤️
Thank U
You're welcome!
Thank you for you😍❤️
Cushion cover 1ගොතන්න ඕන ගොතන කටුවේ size 1 කීයද? ගන්න ඕන yarn 1 මොකක්ද කියලා කියන්න පුළුවන් ද
ඕනෑම yarn වර්ගයකින් සහ ඊට ගැලපෙන කටුවකින් ගොතන්න පුළුවන්
@@serendibcrafts4615 බොහොම ස්තූතියි
👌👌👌
දෙවෙනි row එකේ එතකොට ලූප්ස් 3ක් එනවා නේද . ඒ ලූප්ස් තුනම අතරින්ද යාර්න් එක ගන්නෙ .
Thankyou
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thanks a lot 🙏
Baby wool walin karana nirmanayak kiyann pluwnd
Hoda nul,katu thoragannath kiyala denna puluwn da? Small business ekak widihata karaganna puluwn widihkuth kiyala dennakoo akke
මුලින්ම channel එකේ පාඩම් ටිකෙන් හොඳින් මූලික දැනුම ගන්නකො නංගි. ඉන්පස්සෙ සිංහල නැතුව වෙනත් ඕනිම භාෂාවකින් උනත් විස්තර කරන ගොතන සරල නිර්මාණ බලන්න youtube එකේ. ගොතන විදිහ හොඳින් තේරෙයි. ඔයාට තේරෙයි. මං ඉදිරියෙදි එහෙම business එකක් කරන කෙනෙක්ට මුලින්ම පටන් ගන්න පුළුවන් නිර්මාණ කියා දෙන්නම් ❤️❤️
@@serendibcrafts4615 අනේ thank you මැනික ❤️
👍❤️
Anee mis meka t.shart matiriyal walin penanna berida. Meka poddak amarui😢
Api mee wool gandhi knitting yarn vitharada thiyenna. Cotton wage nedda
cassl karanwada koheda gevi kohamada
mis...vinus brand yarn ganna tiyenne koheda (shops)
thanxs
Thank you madam
Thanx miss
Akke වුල් pandu labeta gannawanam kohenda ganna hoda.
Pls can you explain what is the brand of yarn for u using this crochet
Venus brand
@@serendibcrafts4615 thanks lot
Miss first video eke kiwwa wage necklace ekai bracelet ekai kiyala dunne nene😔😔😔😔
Mis,oyawa sambanda karaganna kramayak kiyannako.plz..
yashasvikuruppu@gmail.com mail karanna
👍👍👍
Miss wool wala bool pipena gathiyk thiyanawane
Ehema nethi warga thiyanawada
Ewagen gothaddi loop hoyaganna amarui