සමන්ත බඩ්ඩ උඹ කොලුකාරයා උඹ හැප්පුනේ වැරදි මිනිහත් එක්ක සමන්ත බඩ්ඩට මර්වින් සිල්වාගෙන් කොලු සහතිකයක්

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 649

  • @SupunSameera-gq3jt
    @SupunSameera-gq3jt Рік тому +347

    මර්වින් සිල්වාත් මෙම රටටවෙච්ච අපරදට වගකිවයුතු එක චරිතයක් .den ඔය බන කිව්වට ඔය මිනිහා මහින්ද ලගින්ම හිටපු උන්දෙක් .

    • @외국인-w4h
      @외국인-w4h Рік тому +9

      Samantha baddat ehma thama ithim

    • @vasanthikathriarachchi1339
      @vasanthikathriarachchi1339 Рік тому +11

      සමන්ත භද්‍ර නම වහා ඉවත් කරන්න.....

    • @sankapriyankar7495
      @sankapriyankar7495 Рік тому +8

      ඒක වෙනයි මේක වෙනයි ගිහියෝ වෙනයි දුසිල්වත් සිවුරැ දර න් ඉන්න උන් අයින් විය යුතුයි..

    • @milindasenaratna1334
      @milindasenaratna1334 Рік тому +12

      ඔය බඩ්ඩගෙ පිටිපස්සෙන් යන මෝඩයින්ට දෙයියන්ගෙම පිහිටයි...
      මේ ලෝකයේ ලේසියෙන්ම රවට්ටන්න පුලුවන් මිනිස්සු ඉන්න එකම රට ලංකාවයි අපෙ ලංකාවයි.

    • @dammikacooray4123
      @dammikacooray4123 Рік тому

      ​@@vasanthikathriarachchi1339umbawa wadaapu ewun wa iwarakarala warenko

  • @nishantha1422
    @nishantha1422 Рік тому +82

    තව තව නාට්‍ය ඉදිරියේ දී තිරගත වෙනු ලැබේ.රැවටෙන්න එපා එපා එපා .දැන් බලන්න කොහෙන් හරි පරණ එවුන් මොනවා හරි කියාගෙන එලියට බහිනවා .මිනිස්සුන් වෙනුවෙන් නොවේ.නොවේ.උන්ගේ සුක විහරණය සදහා පමනයි .

  • @jayakumarajaya5759
    @jayakumarajaya5759 Рік тому +141

    සුදා ඔහොම හිටියට බළල්ලු ලව්වා කොස් ඇට බාවන්න හරිම දක්ෂයා,නියමයි සුදා❤

    • @akiyatrend7625
      @akiyatrend7625 Рік тому

      ඒක නං කටඒක නං කටේ මසුරන් දාන්න තරම් වටින කතාවක් ඒක ඇත්ත

  • @pkds1983
    @pkds1983 Рік тому +361

    ගලි බවුසර් දෙකක් එකට හැප්පුනා කියන්නේ පලාතම ගද ගහනවා කියන එකයි...

    • @gemunukumara8533
      @gemunukumara8533 Рік тому +1

      Driver ruth niyameta set wenawa. Ekane me wage wahana drive karanne

    • @munaafmunaaf615
      @munaafmunaaf615 Рік тому

      Komatha mehama hatha hawa.

    • @georgedesilva3334
      @georgedesilva3334 Рік тому +8

      Hariyata hari.
      Dennama sakkili ballo 🤮

    • @gajalanka95
      @gajalanka95 Рік тому +7

      මරු මරු වැඩ එහෙම වෙන්ඩ ඕන හැප්පුනාම තමයි සුද්ද වෙලා යන්නේ බලමු 😂

    • @kalyanapriyawickramapala9059
      @kalyanapriyawickramapala9059 Рік тому

      😂

  • @palithakandana6934
    @palithakandana6934 Рік тому +133

    මර්වින් සමග මොනමතබෙිද තිබුනත් මෙි කතාව අගේ කරනවා.ස්තුතියි .ඒවගේම මෙි ගනින්වහන්සේලාගෙන් නිර්මල බුද්ධ දර්ශනය බෙිරා ගැනීමට එක්වෙමු.🙏

    • @devindabuddhika-gg6hf
      @devindabuddhika-gg6hf Рік тому

      aniwaryenma samantha baddage siura galawanna one mu budda sasane kelasanawa

  • @nayanapeiris5487
    @nayanapeiris5487 Рік тому +95

    බොරුවෙන් ජීවත් වෙන හැමෝටම ඉදිරියට වෙන්නේ රෙදිත් නැතිව යන්නයි. මේ එහි ආරම්භයයි. සත්‍ය ඉර පායනවා සේ විශ්වාසයි.

  • @wajiraperera9196
    @wajiraperera9196 Рік тому +91

    දකුණේ කබරයෝ දෙන්නෙක් බාවෙන් සටනේ 😂😂

  • @KumaraJayasingha-j3i
    @KumaraJayasingha-j3i 11 місяців тому +1

    අනිවාර්යයෙන් sar

  • @kalyanirohini1738
    @kalyanirohini1738 Рік тому +85

    මොනවා උනත් කියපු දේවල් වලට නම් ස්තුතියි සාසනය වෙනුවෙන්.

  • @MediaLifeSL
    @MediaLifeSL Рік тому +21

    ඔවා දෙනු පරහට..... තමා සම්මතේ පිහිටා සිට.....

  • @npltoscananihal212
    @npltoscananihal212 Рік тому +55

    මේ මිනිහට ලාභයක් ලැබෙනවානම් ඕනම කෙනෙකුට වඳිනවා .ඒක නැතිවෙනකොට විවේචනය කරනවා .චන්ද්‍රිකා බණ්ඩාරනායකට වාසි ලැබෙන කොට විහාරමහදේවිය කියලා කිව්වා ..ඒව නොලැබෙන කොට බඩුව කියලා කිව්වා ....මේ වගේ මෝඩයෝ එක්ක වැඩසටහන් කිරීමෙන් සුදත්ත ගේ යූටියුබ් එකත් ගද ගසනවා...

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Рік тому +52

    රට කාපු පරයෝ, දැන් සුදනෝ වෙන්න හදනවා , අනුන්ගේ සීලය හොයන්න දගලනවා තමා ගේ සීලය හොයන්න .

  • @nadunpivithuru1
    @nadunpivithuru1 11 місяців тому +2

    මර්වින් සිල්වගෙ මම ආසම වැඩේ මේ මනුස්සයා ඉන්න නිසා කැලනියේ තාම එක හරක් මස් කඩයක් අරින්න දුන්නෙ නෑ.

  • @saramanthryh6247
    @saramanthryh6247 5 місяців тому

    අපේ බුදු දහම වෙනුවෙන් කතා කරනවට ඔබතුමාට ස්තුතියි බුදු සරණයි

  • @darmasirisenanayka4992
    @darmasirisenanayka4992 Рік тому +17

    මර්වින් කියන බල්ලගේ චරිතයක් ජනතාව දන්නවා. අද ඔය වීරයෝ වෙන්න දගලන චරිත රටේම ඉන්න සුපිරිම බල්ලො තමයි.

  • @ShamaliFonseka-s4o
    @ShamaliFonseka-s4o Рік тому +3

    බුදුසරණයි මල්ලි අැත්ත අැති සැටියෙන් කතාකරාට

  • @chathuraudayangana8509
    @chathuraudayangana8509 Рік тому +17

    චීවරේටලු වැන්දෙ,කකුලත් ලෙවකාලා ආවේ😂😂😂

    • @remo321
      @remo321 Рік тому

      ua-cam.com/video/Xb-Ge-Vn_r4/v-deo.html
      අඩෝ මර්වින් උඹ වැන්දෙ සිවුරට නෙමේ බං ඌ ගේ කකුලට...යටිපතුල් අතගාලා ඉඹිනවා....🤣🤣🤣...නොදකින් කොන්දක් නැති ප..යා
      ua-cam.com/video/Xb-Ge-Vn_r4/v-deo.html

  • @Nugapitiya
    @Nugapitiya Рік тому +44

    ඉස්සර තාත්තායි පුතයි කරපු වැඩ අපිට අමතකවෙලා නෑ,දැන් සුදු ඇදගෙන බෝ පැලේ වෙන්න යනවා

    • @rachelperaud1945
      @rachelperaud1945 Рік тому +2

      ඔය බෝපැලේ මුල තියෙන්නෙ කකුස්ස්සි වලේ

    • @remo321
      @remo321 Рік тому +1

      😂😂😂

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 Рік тому +6

    නියමයි.එල

  • @nishantharanathunga1298
    @nishantharanathunga1298 Рік тому +37

    රාජපක්ෂලාට ගෑවිච්ච ගෑවිච්ච ඔවුන් මේ වගේම තමයි...හිටියොත් එකයි පැවිද්දත් එකයි..සතුටු වෙයල්ලා මේ රට මේ විදිහට වත් තාම තියෙන එකට... පව්... බෞද්ධ සාසනය.

  • @malvisoriya1309
    @malvisoriya1309 Рік тому +43

    😂මේ වෙලාවේ රටේ මුදල් නෑ රටේ ප්‍රධාන ප්‍රශ්න මෙව්වා නොවේ සමලිංගික බැරිනම් ඕන ලිංගයක් තොපි ඔක්කොම රට කෑවා පර බල්ලෝ 😂

    • @ccha2841
      @ccha2841 Рік тому +3

      දේශ පාලුවන්ට රට හදන්න වුවමනාවක් නැහැ කාගේ හෝ කුනු ගොඩක් අැදගන දගලනව

  • @ramazzottihunziker4805
    @ramazzottihunziker4805 Рік тому +9

    දැන් ඇති උඹෙ බණ පැත්තකට වෙලා වැඩක් කරගෙන හිටපන් චංඩි පාට් දාලා ඉල්ලන් කන්නැතිව😂

  • @nissankagunarathna4871
    @nissankagunarathna4871 Рік тому +38

    මෙයාත් මෙ රට කාපු එකෙක් තමයි.එයාලග දනින් වැටෙද්දි හොදයි මෙයාට.මුං ඔක්කොම එලවන්න ඔනෙ මෙ රටෙන්ම

  • @chandanagodakanda6708
    @chandanagodakanda6708 Рік тому +13

    මුට කෙලවූනම බයිලා ගහනවා පලයන් මුසලයා

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 Рік тому +14

    වැරදි කරුවන් නැවත තමන් විසින්ම ගස්බැඳගනු ලැබේ 😂

  • @roshananthony4610
    @roshananthony4610 Рік тому +18

    උඹලට නරකක් වෙනකොට තමයි රටට එලිකරන්නෙ..
    කරන්නතින කුපාඩිකම් ඔක්කොම කරලා ...දැන් විරයා වෙනවා..බලුම කරන්න ඕන එවුන් මුනි

  • @pohodhikabopage1400
    @pohodhikabopage1400 Рік тому +24

    සුපිරි talk එක. යූරියා සමන්තව ගසා පන්නමු. අපේ බුදුදහම කුඩු දහම වෙන්න කලින්. ඔබට අපගේ ගෞරවය 🙏🙏🙏

    • @chandanachandana2251
      @chandanachandana2251 Рік тому

      pala KERI JEBBA

    • @sampathudayaud480
      @sampathudayaud480 Рік тому +1

      අනිවාර්යයෙන්ම මු එලවන්න ඔන

    • @printstudio9853
      @printstudio9853 Рік тому

      usii usii JVP...🤣🤣

    • @miseru9955
      @miseru9955 Рік тому

      උබලට කවදාවත් නෑ යකෝ උමංදාව කියන්නේ විස්ව ගම්මානයක් යකෝ තොපි වගේ නිකන් කලා ඉන්නේ නෑ රටට ගමට බරක් නැති පන්සලක් අනිත් ඉන්න ගනයෝ පන්සල් වලට වෙලා මිනිස්සු නිකන් දෙන බත් ගිල ගිල ආගමට දෙයකුත් නෑ රටට දෙයකුත් නෑ කෙල කෙල ඉන්නවා

  • @gamagewarapitiya4290
    @gamagewarapitiya4290 Рік тому +18

    එල මාටියා එල ...

  • @dineshpriyadarshana7242
    @dineshpriyadarshana7242 Рік тому +14

    මරු එකා ධර්මය රකින්න එන්නෙ ....(ධම්මෝ හවේ රක්ඛති දම්ම චාරි )

    • @chithranibandara4489
      @chithranibandara4489 Рік тому +2

      ධම්මෝ භවේ රක්ඛති වනචාරී කියල තමයි දැන් කියන්න වෙන්නෙ , මහනායකල හොඳට ගිලල බුදි

  • @kalumrde2025
    @kalumrde2025 Рік тому +6

    මේකට කියන්නෙ බලල්ලො ලවා කොස්ඇට බානව කියල
    මර්වින් සිල්වත් අහුවුනා කියහං කෝ😎😎😎😎😎😎

  • @ChandanaKumarasinghe-qv9lb
    @ChandanaKumarasinghe-qv9lb Рік тому +12

    ඔබ සමග මට මත බේද තිබුනා ඒත් මේ වෙලාවෙ මේ හොර රහත එලවිමට ඔබ සමගයි

  • @samudramendis6459
    @samudramendis6459 Рік тому +7

    නියමයි.👍👍👍

  • @KalyaniNawarathne-z4h
    @KalyaniNawarathne-z4h Рік тому

    Theruwan saranai mahaththayo. Obathumata deergayush

  • @dineshperera5319
    @dineshperera5319 Рік тому +15

    සිංහයා ඌරොත් එක්ක පොරකන්නෙ න්๬ 😂😂😂 උබ උරෙක් මර්වින්

  • @wickramamiddeniya5783
    @wickramamiddeniya5783 Рік тому +74

    පුදුමයි මර්වින් සිල්වත් කලාතුරකින් හරි යහපත් වැඩ කරනව!

  • @Nihal-ns7eb
    @Nihal-ns7eb Рік тому +22

    හැම ගහකටම කොටකොට ගිය බඩ්ඩ ඔන්න කොටපි කෙසෙල් ගහට

    • @amilaprabath4950
      @amilaprabath4950 Рік тому

      මර්වින් කෙසෙල් ගහක් වගේද පේන්නේ බන් මටනම් පේන්නේ අර පබා drama එකේ මෙර්වින් වගේ😂

  • @viralfoods3109
    @viralfoods3109 Рік тому +9

    නැ නැ අපි මේ වැඩේට මවින්ට සහය දෙමු.සාසනය වෙනුවෙන්.

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 Рік тому +8

    සමන්ත බද්ද්‍ර ස්වාමීන් වහන්සේගේ වටිනා කම අපට තවත් පැහැදිලි උනා. සිරි සමන්ත බද්ද්‍ර මුනීද්‍රයන් වහන්සේට මාගේ නමස්කාය වේවා. 🙏🙏🙏 💐💐💐
    මර්වින් සිල්වා මැතිතුමා ඔබතුමා නිදුක් ,නීරෝගී වේවා.
    ඉක්මන් සුවය ලැබේවා .
    සුවපත් වේවා .
    තෙරුවන් සරණයි.💗

  • @rathanathero7710
    @rathanathero7710 Рік тому +11

    මර්වින් මහානායක..මොකක් කියම් ද කියලා තේරෙන් නෑ

  • @PrasadS.W
    @PrasadS.W 11 місяців тому +1

    මවින් සිල්වා නපුර්සකයා මහින්දගෙ ගත්තා.🤣🤣🗣️

  • @samudrasamudra2821
    @samudrasamudra2821 Рік тому +5

    Ela sir

  • @jayanathgeeganage7980
    @jayanathgeeganage7980 Рік тому +8

    පිස්සා අයිත් කුලප්පු වෙලා😂😂

  • @nuwaniakarsha9350
    @nuwaniakarsha9350 Рік тому +20

    පිටිදූවේ වැඩේ anagannawa නේ 😂😂😂

  • @ranijayakodi7148
    @ranijayakodi7148 Рік тому +5

    Niyamai niyamai

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Рік тому +25

    අනේ තෝ වගේ ගෝතයෙක්. තෝ මේ රටේ නම ගිය අපරාධකාරයෙක්. දූෂිතයෙක්. කෙනෙක් ගැන විවේචන කරනවා නම් හරියටම හොයලා බලලා කියපිය.

  • @markf966
    @markf966 Рік тому +8

    Let me write to you in English as well. Don't always harp someone's past and destroy his present projects and his vision. Forgive his past and bless him for his present reform and strengthen his ongoing good work. Don't ever be jealous and be a negative critic of always judging his past acts. He is a rehabilitated new person now. We must bless and wish him good luck. Journalism never given a permission to be only a negative critic take his present and good work to appreciate that

  • @w.bandara6128
    @w.bandara6128 Рік тому +1

    ධර්මධර නැත,විනයධර නැත සාසනයේ ඉදන් සාසනය කනවා

  • @aselakandewatta1865
    @aselakandewatta1865 Рік тому +13

    නරි නරින්ට හූ කියනවා.......

  • @charakalahiru2705
    @charakalahiru2705 Рік тому +10

    නාදුනන ගැහැණියට මැරයන් දාලා පහර දුන්නෙ ඔහෙ නෙවෙ ගැමුණු

  • @nissagaag
    @nissagaag Рік тому +2

    කෙසේ වෙතත් සමන්තභද්‍ර යමක් කරනවා.එත් මේකා මොනාද රටට කරලා තියෙන්නේ.කිසිම වැඩකට නැති එකෙක්.

  • @HarshaBandara-iq1ih
    @HarshaBandara-iq1ih Рік тому

    Niyamai

  • @newtechhero
    @newtechhero Рік тому +8

    මෝඩයෙක් උඩු බුරනව 😂😂😂

    • @sankapriyankar7495
      @sankapriyankar7495 Рік тому +3

      බඩ්ඩට පු #දෙන එකෙක්..

    • @dammikacooray4123
      @dammikacooray4123 Рік тому

      ​@@sankapriyankar7495mugatiyage asuuchi budinnek

    • @newtechhero
      @newtechhero Рік тому

      @d.l.k2919 badda ekka budiyana ekek budiya gattawe baddata upades denneth me mara baddakne ekane kiuwe

  • @samanchandana7549
    @samanchandana7549 Рік тому +7

    අමුඩෙ ගහලා වගා,ගොවිතැන කරන්න ඕන එකා සිවුර දාගෙන බිස්නස් කරන්න ගියාම ,ඒ වගේ කතා අහන්ඩ වෙනවා,කාලෙකට පස්සේ තමයි මර්වින් සිල්වාගේ නියම කතාවක් අහන්න ලැබුනේ

  • @bandaradissanayakeenglish
    @bandaradissanayakeenglish Рік тому +1

    මර්වින් සිල්වා ගේ දේශපාලනය කෙසේ වෙතත් බුදු දහම හා ශාසනය පිළිබඳ ඔහුගේ කියවීම ඉතාම අගය කළ යුතුයි.. (සුදා යුක්රේනයට එරෙහිව වැග්නර් යොදවා ඇත..)

  • @nuwanperera8140
    @nuwanperera8140 Рік тому +5

    ඔන්න ලමයි..මර්වින් කොල්ලා මේ පාරනම් සමන්ත බඩ්ඩගෙන් හොද පාඩමක් ඉගනගෙන කනවා කැවිල්ලක් සුපිරියටම..මේ පාරනම් ඇනගන්නවා කොල්ලා ඇපත් නැති වෙන්න ..පොලොවෙ ගහලා දානවා..හීහීහීහීහාහාහාහා😂😂😂😂😂😂😂🤣🤣🤣😭😭😭😭🤣🤣🤣🤣🤣

    • @anandarodrigo4024
      @anandarodrigo4024 11 місяців тому

      ඔව්,,ඔව්,,මල්ලී,,,! බඩ්ඩ ෂුවර් නැහැ,,,🤪,,,☝️,,,මවිය ගෙ පුක පල යි ද,,,කියලත් මට ෂුවර් නැහැ,,,🤔 ,,!!!

  • @mbkeshalahirantha9232
    @mbkeshalahirantha9232 Рік тому +14

    එකාට එකා කාකොටා ගන්නවා කියන්නේ මේකට .විනාශය ඉක්මන් කරගන්නවා

  • @nima8549
    @nima8549 Рік тому +27

    කාගේ කාගෙත් " කිල්ලෝටවල හුණු"
    එච්චරයි ..!!😅

    • @malvisoriya1309
      @malvisoriya1309 Рік тому +1

      😂 මේ කාගේ කාගේත් 😂

  • @princygamage4171
    @princygamage4171 Рік тому +24

    අත්දැකීමේන් කියන්නෙ උමංදාවට යන තරුණ දරුවන් උනත් හරිම අමුතු චරිත දෙමාපියන්ට සහෝදර සහෝදරියන් ට කතා කරන්නෙ අසභ්‍ය වචන කියල වැඩිය සමාජය තුළ ගැවසෙන්න කැමති නැහැ මම නම් කියන්නෙ උමංදාවට තරුණ දරුවන් ට යන්න දෙන්න එපා!

    • @gajalanka95
      @gajalanka95 Рік тому +3

      හොර පොහොර බඩ්ඩ ගෑවුන තැනක් ඉවරයි තරුණයන්ගේ ඔලු හෝදනන ලේසියි ඒකෙන් මූ වාසි අරගෙන තෙල බෙදනවා දරුවන්ට දන්න කියන කෙනෙක් කරිනඅරින්නත් එපා ඕක ඇතුලට

    • @chamindaaluthweediya3663
      @chamindaaluthweediya3663 Рік тому

      Oya buddhagameda??? Na nikamata ahuwe.. he he.

  • @rangathushara790
    @rangathushara790 Рік тому +15

    කර්මයට අල්ලස් දිය නොහැක 🙏

    • @lokaya4890
      @lokaya4890 Рік тому +1

      කොහොමත් සතියකට සැරයක් උමන්දාවෙන් ගේමක් ඉල්ලනවා කවුරැ හරි ඕව සාමාන්යයි ..ඔය ගහන ගල් එකතු කරල තමයි උමන්දාව හැදුවේ

  • @padmasumithraarachchi6665
    @padmasumithraarachchi6665 Рік тому +22

    සහතික ඇත්ත .එතන අමුතු මාපියාවක් තිබෙන්නෙ .

  • @anomanilmini7948
    @anomanilmini7948 Рік тому +13

    Thank you සූදා 😂

  • @awimala24apura71
    @awimala24apura71 Рік тому +7

    අන්‍යරටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් දියුණු කරන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් ළමයින් තමන්ට මෙන්ම සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත නර්තනාදී කලා ක්‍රියාකාරම්වලින් දියුණු කරන්නට උත්සහා කරවති. දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටට ගුණනුවණ හීන බෙලහීන කම්මැලි මිනිසුන් බිහි කළහ.කාමුම්මත්කයන් කාමාපරාධකරුවන් බිහිකලහ. මේ මාධ්‍ය හා කලාව අපේ රට ගුණනුවණින් ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් අවබෝධකර ගතයුතුව ඇත....

    • @harisaraharisara7828
      @harisaraharisara7828 Рік тому

      අ තී බ ල ව ත් කරුණක් missed !!!
      ඒ ,
      ඉ රි දා උ දේ වරුවෙ ත්
      පෝ දිනවල ත්
      අ ම න මවුපියන්
      නි හී න නි න් දි ත
      ගු රු හො රු න් වෙත
      දරුවනගෙ ච රි ත හා අනාගත විවා දිවි
      නි ස රු ජ රා
      අ තී මො ට් ට ක ම ට
      ස ල් ලි වන්දනය ය් !!!
      සිරිමාවෝ යුගයෙ ඒවා තහනම් !!!
      ඒ ත් ,
      අ ය් යෝ
      දැ න් .......!!!

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 Рік тому +36

    දේශපාලකයො කිට්ටු කර ගත්තාම ඔහොම තමයි.ඉස්සර මර්වින් සිල්වා ආශ්‍රමයේ උඩින් හිටපු කෙනෙක්.ඒත් අද......ඔය වගේ තමයි හැම දේශපාලකයෙක් ම.අද හොඳට ඉන්නවා.වෙනස් වුනාම තමයි රඟපෑම පටන් ගන්නෙ
    රාජපක්ෂලා, රනිල් වික්‍රමසිංහ ලත් ඉස්සරහට ඔය වගේම තමයි

  • @nalinsenavirathna4884
    @nalinsenavirathna4884 Рік тому +15

    මර්වින් ලොක්කා හැදෙන්න උත්සාහ කරනවා හොදයි..?

  • @lalithgunasekara9716
    @lalithgunasekara9716 Рік тому +1

    කාලකන්නි පරයා කාලෙන් කාලෙට එක එක කාලකන්නි එක්ක එකතු වෙලා රට කන පරයා උබ මොකෙක්ද බන්

  • @shanakanature3632
    @shanakanature3632 Рік тому +2

    මෙ අය රටට වැඩක කරපු අයද

  • @pabawathieperera9118
    @pabawathieperera9118 Рік тому

    Great!

  • @nadeeranadeera1318
    @nadeeranadeera1318 Рік тому +2

    Bohoma is tute muga sevuru galawamu

  • @විදෙස්හඬ
    @විදෙස්හඬ Рік тому +12

    මර්වින් සිල්වා පිළිබඳව පිළිබඳව ද මත වාද කෙසේ තිබුනත් සමන්ත බද්ද ගැන කියන කතා අගය කළ යුතුයි ඒ වගේම සාසනය නෙරපා හැරිය යුතු චරිතයකි

  • @channajayasuriya7395
    @channajayasuriya7395 Рік тому +5

    එල මවියා

  • @jeancleomate
    @jeancleomate Рік тому +12

    නියමයි කොල්ලා. අරින්න එපා..

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Рік тому +2

    එකිනෙකා ගේ වෛරය පතුරවන්න යූ ටියුබ් තමා දැන් හොදම .👇👇👇👇👇

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 Рік тому +1

    අය්යෝ යෝ යෝ මේ නාකි මර්වියා හරි හොඳ උපාසකාවෙක්නේ... තොත්ත බබා අනිත් උන්ට බණ කියන්න හදන 😅🤣😂😅🤣😂!!! යකෝ අනිත් උන්ට ගූඌ ගහන්නෙත් අනිත් උන්ගේ වැරදිම හොය හොයා යන්නෙත් තමන්ගේ වැරදි ගොඩක් තියෙන මිනිස්සුන් බොලව් හොඳට සමාජය දිහා බලපල්ලා එය හොඳට කැපිලා පෙනෙන දෙයක් 🤔🤔🤔😜😜😜🫣🫣🫣!!!

  • @nelsonappuhami2246
    @nelsonappuhami2246 Рік тому +2

    ❤❤❤❤❤❤❤❤

  • @nonisweerasinghe3883
    @nonisweerasinghe3883 Рік тому +19

    මුනින්ද්‍රයානන් ඉවරටම ඉවරයි, 😅😂😅😂

    • @dammikacooray4123
      @dammikacooray4123 Рік тому

      Ehemada aaasa, Patta 🐂🤣🤣

    • @sampathudayaud480
      @sampathudayaud480 Рік тому

      ​@@dammikacooray4123තො බඩිඩට පුක දෙන එකෙක් නේ ගවයා

  • @dineshganeshan6162
    @dineshganeshan6162 Рік тому +1

    He loves to go rupavahini again

  • @menukajdias213
    @menukajdias213 Рік тому +6

    මදැයි සමන්තභද්‍ර හාමුදුරුවෝ රටට මග පෙන්වීමක් කරල අහගත්ත ටික.ඉති ලංකාව දිවුනු වෙයිද .

    • @gajalanka95
      @gajalanka95 Рік тому

      🤣😂🤭 මාර මඟ පෙන්වීම

    • @dammikacooray4123
      @dammikacooray4123 Рік тому

      Awajaathaka hathikarayak N G O asuuchi kakaa walalenna dangalanawa

  • @sameerakumara4565
    @sameerakumara4565 Рік тому +4

    මේ අපතයෝ සේරම ඵකයි. මුං කවුද කියල තේරුම් ගන්න මොළයක් තිබීම පමණක් ප්‍රමාණවත්.

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq Рік тому +11

    ජය වේවා ඇමතිතුමා ජය වේවා බුදු සරනයි දෙවි පිහිටයි 👍

  • @allworklanka9456
    @allworklanka9456 Рік тому +10

    නපුංසකලු,කොලුකාරයේක්ලු,ගැනු තියන් ඉන්නවලු එකක් කියපන්කො හිතෙන හිතෙන ඒව කියන්නේ නැතිව

    • @rangagoonasekera1647
      @rangagoonasekera1647 Рік тому

      ඒකෙන්ම තේරෙනවා නිකන් කටට එන ඒවා කියනවා තරහ පිරිමහන්න..මෙියකා එක පොල් ගහක්වත් හිටෙවිවද දන්නෑ..මූ බුද්ධ ධර්මය දන්නෙත් නෑ ..රහත් නමි අඟල් 6ක් උඩින් ඉන්නලු...එහෙනමි බුදුහාමුදුරැවො ගවි ගනන් දුර පයින් ඇවිද්දෙ මොකටද දන්නෑ බණ දේශනා කරන්න උඩින් යන්නෙ නැතුව...

    • @NishanthaSenevirathna-nz5of
      @NishanthaSenevirathna-nz5of Рік тому

      bio sex karana aya dekama karanava ?

  • @nalinpradeep8499
    @nalinpradeep8499 Рік тому +3

    Mervin බබා 🤣🤣🤣

  • @aneeseetes6956
    @aneeseetes6956 Рік тому +15

    හොද හොද සෙල්ලම් ඉදිරියට😂

  • @chandanabandara9958
    @chandanabandara9958 Рік тому +1

    සුපිරි කතාව ❤❤❤❤

    • @remo321
      @remo321 Рік тому

      ua-cam.com/video/Xb-Ge-Vn_r4/v-deo.html
      අඩෝ මර්වින් උඹ වැන්දෙ සිවුරට නෙමේ බං ඌ ගේ කකුලට...යටිපතුල් අතගාලා ඉඹිනවා....🤣🤣🤣...නොදකින් කොන්දක් නැති ප..යා
      ua-cam.com/video/Xb-Ge-Vn_r4/v-deo.html

  • @claudesag
    @claudesag 11 місяців тому

    මර්වින් සිල්වා නායකයානනී අපි ඉතා ඉක්මනින් දලෙයි ලාමා තුමා ලංකාවට ගෙන්වා ගත යුතුයි .

  • @yamunasriyani9182
    @yamunasriyani9182 Рік тому +1

    මඩ ගහන අය සුනේ සුන් උන්වහන්සේට

  • @punchisripaday9862
    @punchisripaday9862 Рік тому +1

    තමුසෙ තමයි ඌ වැදිබණ කියනකොට පෝද්දල ට මැරයොත් එක්ක එව්වේ

  • @sudarshanabasnayake9879
    @sudarshanabasnayake9879 Рік тому

    සමන්ත බඩ්ඩ සුදාට පුම්කේ අරින දවස ඈතක නොවේ😂😂😂😂

  • @DulipRodrigo
    @DulipRodrigo Рік тому

    Super♥♥♥♥
    Habai obathuma dan nam mhukura ghin,,oya charitha enna onay parliament akay habai darmista kamath akka.anam enna moda rana tikak hari kelin dakkan yanna thibuna.

  • @S_han1210
    @S_han1210 Рік тому +22

    සමන්තබඩ්ඩලාව උඩට ගත්තේ මර්වින් සිල්වලා. මර්වින් සිල්වා, සෝමා එදිරිසිංහ, දුමින්ද සිල්වලා කට්ටිය… ඔය තැනට එන්න පාර හැදුවෙත් මර්වින් සිල්වලා. ප්‍රශ්නේ හැදුවේ මෙයාලා. ප්‍රශ්නේ වැඩි කලේත් මෙයාලා.

    • @markxavior
      @markxavior Рік тому

      Teruna

    • @kithsiribhagrawa8563
      @kithsiribhagrawa8563 Рік тому

      ගෝටා

    • @isurufernando9674
      @isurufernando9674 Рік тому +1

      තමන්ගේ අඩු පාඩු වැරදි නිවැරදි කර ගෙන පව් කමා කර ගෙන අළුත් ජීවිතය ක් ආරම්භ කරන්න ඕන පුද්ගලයකු ට අයිතිය තිබෙනවා. තවත් වැරදි කරුවෙක් නිවැරදි කරන්න හරි වැරැද්ද තේරුම් ගත් පුද්ගලයෙක් ට පුළුවනි.

    • @sunethrakusum8189
      @sunethrakusum8189 Рік тому

      True 👍

    • @S_han1210
      @S_han1210 Рік тому

      @d.l.k2919 මර්වින් සිල්වා කියන්නේ ප්‍රශ්ණ තේරුම් අරන් හැදෙන එකෙක් නෙමෙයි. මේ එකපාරම මේ පිස්සු නටන්න හේතුවක් තියෙනවා

  • @amilaprabath4950
    @amilaprabath4950 Рік тому +3

    ජනතාව කුනු ගොඩට දාපු ගොන් හිවලෙක් කුනු කන බඩජාරියෙක්ගේ පස්ස හෝදන්න ඇවිත් 😂😂😂😂 මේවට පුපෙන් හිනා වෙලත් බෑ 😂😂 මජර මර්වින්

  • @samd7972
    @samd7972 Рік тому +10

    මූ ගිහින් අර යාකාට වැන්ද දැක්කෙ නැද්ද😂

  • @gunarathnagm5546
    @gunarathnagm5546 Рік тому +4

    යූරියා සමන්ත බඩ්ඩි මුනීන්ද්‍රයානෝ හැප්පුනේ හරිම හරි මිනිහත් එක්ක

    • @amilaprabath4950
      @amilaprabath4950 Рік тому +3

      කාබනික ගුනරත්න වගා කරපු එක පැලයක් පෙන්නන්න plz😂, තමන්ට වැඩක් කරන්න බැරිනම් කරන එකෙක්ටවත් අකුල් හෙලන්නේ නැතුව හිටපන් මෝඩ ගුනරත්න, අම්ම අප්පා පොඩි කාලේ උබව මොන්ඩිසෝරිවත් යැව්වේ නැද්ද

  • @BADRAJITH
    @BADRAJITH Рік тому +2

    Ammo sil rakina minihane😂😂😂😂😂😂😂

  • @dayananda5494
    @dayananda5494 Рік тому +25

    කොලුකාරයාට මාර වැඩේ උනේ හැප්පුනෙ වැරදි වාහනෙක දැන් ගද පැතිරෙයි හැමතැනම

  • @praveeshaabraham1198
    @praveeshaabraham1198 Рік тому +28

    සුදත් සහෝදරයා 😂😂😂😂😂😂😂😂 ඔයාලා දෙන්නා එකම බෝට්ටුවේ නේද 😂😂😂😂😂

  • @udenisamanlatha9799
    @udenisamanlatha9799 Рік тому +1

    දෙන්නම රාජපක්ෂලාගේ කොන්ත්‍රාත් කාරයෝ දැන් බබ්බු " 😠😠😠😠

  • @sampath6319
    @sampath6319 Рік тому +6

    නපුංසක මිනිහෙක් පස්සේ යන්නේ මහලොකුවට ලොකු වැඩක් කියලා හිතාගෙන ඇති ….😂අනුන්ගේ රෙද්දවල් හොයනවට වඩා හොඳයි රටට ජනතාවට අවශ්‍ය දෙයක් ලිව්වනම් රටේ අහිංසක ජනතාවගේ ඩොලර් මිලියන ගණන් ගිලපු ඔවුන් නීතිය හමුවට ගෙන එල්ලා රටට ජනතාවට උවමනා දෙයක් කරපල්ලා බං….

  • @imesnews
    @imesnews Рік тому +30

    නැවත යටත් විජිත රටක් විය යුතුව්යි සිලෝන්

  • @roycearthur8060
    @roycearthur8060 Рік тому +8

    Aiyo...Mr Samantha Badra 😂😂😂

    • @savinusubashana3736
      @savinusubashana3736 Рік тому

      budu himiyanta apahasa wana lesa hesirime akusalaya sirida mma ta melowadeema palademin athi me arambaya pamani

    • @roycearthur8060
      @roycearthur8060 Рік тому

      @@savinusubashana3736 🤣🤣🤣🤪

  • @SSumedha
    @SSumedha Рік тому +6

    ගරු ආචාර්ය, පිස්සු කෙළින ,මර්වින් සිල්වා මැතිතුමා 😂 මේ සුදන්තය හැමදාම කුණු හොයන එකනෙ කරන්නේ 😂

    • @printstudio9853
      @printstudio9853 Рік тому +1

      kiyala wedak naa....sudatta nemei mu wel mugatiya...