Why donot you think of customer friendly priduct? Actually i bless your new produt.but but if you think of long time quallury bussiness, it must cime from customer friendly bussiness group only. I donot see this custimer friendly quality bussiness in sri lanka yet.
Waiting for a Mobile Solar panel charger which can be used to plug in any home electric appliances...during the day time this should be able to charge with solar power by keeping it outside. Once it is fully charged, possibility should be there to use with any plug in device...hope this will be introduce in SL same as Rodha...🙏🙏🙏
Aluthen nirmanaya wena dewaluth danapathiyan sandahama thamai. Ape rate wedi hariyak inne duppath aya. Apith ehemai. Me dewal witharak newei boho de apita hina witharai.
Now the base price is 219,000/=... Hahahahhaa.. In few weeks, electricity bill will rise by 500%.. That means, he is making this only for rich people.... If he can make another less expensive version with quality materials and a simple body, then I will be your first customer in buying this..
පිටරටවල් වල ඕන තරම් තියෙනවා ඔය වගේ විදුලි බයිසිකල්. ඒත් එතරම් මිලක් නැහැ ඒව අඩුවට ගන්න පුලුවන්
ඉතාමත්ම වැදගත්. ඔවැනි කටයුතු දිගින් දිගටම ඇති කළ යුතුයි. අනිත් එක තමා අඩු මුදලට වැඩි වෙළදාමක් කියන තැන නම්, බොහෝ පිරිසකට යහපත වේවි. මොකද අද පවතින ආර්ථිකය. මිනිසුනට යන එන මං නැතිවනෙ ඉන්නෙ.
අනාගතය සුබ වේවා ...පුලුවන් නම් ගාන අඩු කරන්න එහෙම වුනොත් රටෙ කටත් ගන්න පුලුවන් .ජයවේවා ඉදිරියටම යන්න
තව තව මේ වගේ දේවල් හදන්න ගන්න. ලංකාවේ ඇතුලෙන්ම මේ වගේ දේවල් වලට තරගකාරීත්වයක් හැදෙන්න ඕන. එතකොට ඉබේම මේ දේවල් වල මිල වෙළෙඳපලට අවශ්‍ය විදියට නිර්මාණය වේවි. මුලින්ම හැදුවේ කවුද කියන දෙයට වඩා වෙළෙඳපල අල්ලා ගන්න අවශ්‍ය තාවයට, පාරිභෝගික අදහස් වලටත් කන් යොමු කරන්න. ජය... ශ්‍රී ලංකා ...
ලංකාවේ උන්ට දියුණු වෙන්න බැරි අනිත් හේතුව වැඩි තණ්හාව .මුන් අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් වැඩි මිලට විකුණනකොට කොහොමත් මුන්ට දියුණු වෙන්න බෑ
එක ඇත්ත
නියම වැඩක් ආඩම්බරයි 👊
වැඩේ හොදයි සහෝදරයා, අපේ වගේ රටක මිනිස්සුන් ට ඕනේ මිළෙන් අඩු දුප්පත් මිනිහෙක්ට ගන්න පුළුවන් නම් හොදයි. ඔයාට ජයවේවා. දුප්පත් මිනිහා ගැන හිතන්න.
Nikam dennada ubata ehenam 😂
@@KEVIN-xd6qg නිකන් දෙන එක නෙවෙයි හුත්තො කියන්නෙ 1යි 60ක් දීලා මේක ගන්න ඕනිද හුත්තො.ගාන වැඩී කියලා කියන්නෙ
@@Chamaraofficial123 3.39 lu hutto dan😂
@@Chamaraofficial123 uba samarakoonge hora shot ekata hambuna puthekda puka iran kegahanne keri pichchamal ponnaya 😂
@@ggg-tc7th 😁
ගානට වටින්නේ නෑ ඔය විදියට ආපු හැම නිර්මාණයක් ම අකුලන් ගියා මේකත් එහෙම වෙයි .... 🥴
ආබාධිත අය වෙනුවෙනුත් නිර්මාණයක් කරන්න..දැන් තියෙන්නෙ ප්‍රවාහන ගැටලු නිසා අපිට එදි නෙදා ජිව්තෙ ගමනක් යන්න රොහලකට යන්න ලොකු වියදම් දරන්න වෙලා..ඉතාමත් සාධාරණ මිලකට ලබාදෙන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා
Meke battery aekai motor aekai lankawemada hadanne. Neththan chinen genalla amunala made in sri lankada?
,අපේ රටේ හැදුවට මිල වැඩියි . කිසිදු බදු ගෙවිමකුත් නැත්නම් ඇයි මිළ අඩුවෙන් දෙන්න බැරි .මාර්කට් එක අල්ලනවානම් මිළ අඩුකරන්නම වෙනවා . ලංකාවේ වෙන්නේ තණ්හාව ඔලුවට ගහපුවාම මිළ වැඩි කරණවා ඊට පස්සේ අකුලගෙන යනවා මීට පෙර ආව නව නිර්මාණ වලටත් මේ ටිකම තමයි වුනේ ..
වැඩේ හොදයි..ගනන් වැඩියි..
දැන් 3.39😀..මාර වැඩි කිරිල්ලක් ඒක.
ල්ක්ශ පතියොන්ට නම් හොදයි අපිට ලක්ශ තුනවල් දීල ගන්න බෑනෙ ..අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න අයටනම් හරියන්නැති වෙයි....ඉන්දියාවෙන් waltax එක ලන්කාවට ගෙන්නල දුන්නත් ඔච්චර යන්නෑ ඕයි....
Wade hondai mekata gana kiyala tiyenne miniha Indian rupiyal walin ekai aula????
Meke hub motor eka watt kiyada
You give lot of informations but where to buy?
ගෙවීමේ ක්‍රමයට ලබාගත හැකිද
වැඩෙ සුපිරි ,ගාන තමයි අවුල
ගමන හොඳයි.ඒත් අද මිනිස්ස්සු ඉන්න තත්වෙ එක්ක මිල ටිකක් අඩු කරල දුන්නොත් හොඳයි.තෙරුවන්සරණයි.
දුප්පත් අපිට හීන තමයි මල්ලි. 🥲🥲🥲🥲
Where to buy?
You said the price is 165000/=. But internet say that 339000/=. That means two style, two variety bikes
No no. After 3 months they increased price
සාමාන්‍ය බයිසිකලයක් අරගෙන එලෙක්ට්‍රික් වලට මෝඩිෆයි කරගන්න පුතා. යන්න ඉන්ටෙර්නෙට් එකෙන් how to make electric bayisical. එතකොට ඔයාලගේ මොළ ගෙඩියට තේරුම් යැයි මේ වෙළෙන්දු අපිට මොන තරම් මැජික් පෙන්වනවද කියලා.
Why donot you think of customer friendly priduct? Actually i bless your new produt.but but if you think of long time quallury bussiness, it must cime from customer friendly bussiness group only. I donot see this custimer friendly quality bussiness in sri lanka yet.
@@samarakoonwansaratne8219 ewage ganan baladdi majik natiwenaw putha
එකත් දුප්පතාට පහර ගහල.ලක්ෂ 3 1/2 පිස්සු හැදෙයි.යකො හදපල්ලකො දුප්පත් මනුස්සයෙක්ටක් ගන්න පුලුවන් ගානට.
ඕකට වහලයක් විදිහට සූර්ය පැනලයක් ගහල ඔටෝ චාජ් වෙන විදිහට වෙනසක් කරන්න බැරිද සහෝ
නියමයි.කොහොමද මිලදී ගන්නෙ 👍😊❤️
dan mila kiyada ganne kohomada
WaltX ඉන්දියන් බයිසිකලේ 265,000/-
පෙනුමත් හොඳයි
මෙහේ හදනවා නම් ඊට වැඩිය අඩුවෙන්න ඕනි නේද ?
Potential එකක් තියෙනවා ඒත් අවුරුදු 10 ක වත් ඉස්සරහට බලන්නේ නැතිව ලාභ ගන්න හිතනවා නම් එච්චරම ලේසි වෙන්නේ නෑ
මනූගේ වීඩියෝ එක බලලා ගන්න බලද්දි ගාන ලක්ශෙකින්ම වැඩි වෙලානෙ 😢
Congratulation ( SRI LANKA ) 👍🏾👍🏾👍🏾
Waiting for a Mobile Solar panel charger which can be used to plug in any home electric appliances...during the day time this should be able to charge with solar power by keeping it outside. Once it is fully charged, possibility should be there to use with any plug in device...hope this will be introduce in SL same as Rodha...🙏🙏🙏
Meka showroom thiyenne koheda
එක්කෙනාට විතරයි ද යන්න පුළුවන්?
Dan akak ganna puluwanda,kiyak wenawada,
Can it go on a small hill,
Can we use it upcountry
Kohenda ganna puluwan
අනේ සතුට ගන්න පුලුවන් නම් තමයි ගිනි ගනම් දුප්පත් මනුස්සයෙක්ට ගන්න පුළුවන් සාදාරන ගානක්ද මේ ඔක්කොම බඩේ පහර තමයි ගහන්නේ ඔවා ගන්න ලෝකු සල්ලි කාරයෝ නැ එක තෙරුම් ගන්න කෝ ම්නිස්සු ගැන සිතා වැඩ කරමු එතකෝට තමයි රටට ආඩම්බර නැතුව ලංකාවේ දියුනුවක් දකින්න බෑ එකයි ඇත්ත කතාව
දනපති පන්තිහියට ජය,,,,,,,
User feedback is very much needed by buyers
Kohenda gnna puluwan me bike eka
It's still in a development stage. Could improve more. Not having an impressive look. A bit costly. But it's an ok product.
වැඩේනම් සුපිරි,,,,,,,,,,,ඒත් ගාණ තමයි අවුල්,,,,,,
Kandy nadda
Kohomada ganne meka pls
Ganne kohomada vistara dannako
How to buy
Weldone. Go head brother. 👍👍👍🏆
Uba gananm godak sathutuy 😊
Price plz
Where is buy details please
Check the description of the video
Supiri wadak..jaya wewa.eth meka hamaotama ganna tharam price ekak neme thyenne.. lkr 339000😣. Math asawen hitiye.. eth gaana dakkama awl giya..
මේ බයිසිකලය ප්‍රැක්ටිකල් නෑ ලංකාවට. ලංකාවෙ මිනිස්සු ඉලෙක්ට්‍රික් බයික් වලට යොමු වෙන්නෙ දියුණු රටක වගේ පාරිසරික හෝ සමාජිය වටිනාකමක් ගැන හිතලා නෙමේ. එහෙමෙ ආර්ථික තත්ත්වයක් ලංකාවේ නෑ, මේ අද තියෙන ප්‍රශ්න වලට කලින් තිබුනෙත් නෑ. කොළබ නගරයේ ඉන්න ඉතා සීමිත මිරිසකට ඔය වගේ මානසික අවශ්‍යතාවක් ඇති වෙයි. නමුත් 99% ෛලෙක්ට්‍රික් බයික් ගන්නේ වියදම සීමා කරගන්නයි. එතකොට ඒක ඩිසයින් කරන්න ඕන එකේ මිනිස්සුන්ගේ ආර්ථිකයට ගැලපෙන විදිහට. ඒ මිනිස්සු බයිසිකලේකින් බලපොරොත්තු වෙන ප්‍රායෝගික දේ සහා රෝද බයික් එකෙන් ලැබෙන දේයි ලොකු වෙනසක් තියෙනව. මාකට් එකේ ඒ වෙනසට ම්නිස්සු කැමතිකරවන්න පුළුවන් එකම දේ මිල. නැතුව අපේ දෙයක් කියලවත් පරිසරේට හොදයි කියලවත් කවුරුත් ගන්නේනෑ. මේ බයිසිකලයේ මිල නිසා මේකට කවදාවත් ලංකාවේ මාකට් එක අල්ලන්න බෑ. නිශ්පාදන වියදම අඩු කරගන්න බලන්න. කොලිටි එක අඩු වුනාට අවුලක් නෑ. ඉන්දියාවේ, දකුණු කොරියාවේ වාහන ලෝකේ පුරා ව්‍යාප්ත වුන විදිහ බලන්න, එතකොට ඉගෙන ගන්න පුළුවන්.
Meke dennekuta yanna puluwan da?
Den price kohomada?
Good initiative. But make it more affordable.
දැන් ලක්ශ 3.5 ඒවනම් කැත වැඩ හැබැයි😓
හැබයි මේක ඒ ගානට වටින්නේ නෑ
Meka hodai mekata idiri madakawara madgad neadda
Etkota 339000k kiyala tiyenne?
Double dala hoda pickup ekak tiyanawanam hodai.
Ganan kohomada
Good job💙 .
Sadarana na me bike eke price ekh...
එකයි හැට නවයක් උනාට බයිසිකලේට මඩ කවර නැ.. හදිස්සියකට බඩු ටිකක් ගෙනියන්න ලැගජ් එකක්වත් නෑ...
ගාන නම් වැඩි යි
වැස්සට ඔක්කොම මඩ ඇඟට එනවා
හදිස්සියකට බඩු ගෙනියන්න ...? වැදගත් තෙල් නැති කාලේ බඩු ගෙනියන්න වෙන වාහනයක් ගන්නද ?
Good luck
Mata ekak ganna ona.kohena ganna thiyenne
The price is different on your website as per your video
මෙම මෝටර් පද්ධතිය ලංකාවේ ගැනීමට ඇති ස්ථාන කියන්න.
Aluthen nirmanaya wena dewaluth danapathiyan sandahama thamai. Ape rate wedi hariyak inne duppath aya. Apith ehemai. Me dewal witharak newei boho de apita hina witharai.
Great job
Very useful
Ayye oke yanakota themenawa neda
So so so so so සෝ සෝ
ලංකාවේ මොකක් හරි හැදුවොත් ඒක ගන්න ගෙවල් විකුණන්න ඕන....
ඔක්කොම ඉන්නේ ෂොට් එකයි පාරයි දෙන එවුන් එකක් විකුණලා පහක සල්ලි හොයනව
වැඩේ.. සුපිරි, ඒත් මේ.. වෙලාවෙි මිනිස්සුන්ට ගාන ටිකක් සැරවැඩියි
වැඩ ලංකාවේ උනාට පට්ට ගණන් මේවගේ දුප්පත් රටක ට මෙච්චර ගානක් 😭
According to the Traffic Act this is a Motorbike so Licence and other documents Helmet will be needed
Machan owwa haduwata kamakna oya waahana genwana unta ahuwennatiwa parissamin inna.
Want to buy one please don't increase the price. Can we buy one on easy payment ?
අගය කරනවා මේ නිස්පාදනයට. තව Tri cycle සහ 3 වීල්හදන්න
හොද ඉල්ලුමක් තියේවි.
Telephone no. එක සහ
එන විදිය ද ලිපිනයද
දන්වන්න
Great
මේක මේ ගානට පට්ටම පාඩුයි. තුන් ලක්ෂ ගානක්.
හොඳ mudgurd දෙකකුත් දාන්න..ලක්ෂ 3ට දෙන එකේ..
Good
ලංකාවේ හදන්න පුළුවන් නම් හුගක්දෙවල්. බොහොම. හොඳයි.
විදුලි පාපැදියක් හදපු. එකත්. බොහොම. හොදයි
නමුත්. ලොකුම ප්‍රස්නෙකට. තියෙන්නේ
ලංකාවේ. නිෂ්පාදනය කරන හුඟක් දේවල්
පිට රටින් බදු. ගෙවලා. නැව් ගාස්තු ගෙවලා.
සියළුම. බදු ගෙවලා.
ගෙන්වන බඩු වලට වඩා
අදික ලාබයක් තියාගෙන විකුනන්න එම නිෂ්පාදකයින්. උත්සහාගනීමයි
අන්තිමට. ලංකාවේ බඩු
විකුණා ගන්න. බැරි වෙනවා
අන්තිමට ඒක. ලංකාවේ
අල. සහ පිට රට. අල වගේ තත්වයකට වැටෙනවා
කොච්චර ලංකාවේ අල තිබුනත්. ලාබෙට තියෙන.
රට අල මිනිස්සු. වැඩියෙන්. මිල දීගන්නේ. එකයි 😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛
වැඩේ නම් හොදයි එඋනාට ඔකේවහින වෙලාවක යන්න බෑ නේ එක ලොකු අඩුපාඩුවක් .ලක්ෂ ගානක් ගෙවලා වැස්කදීවත් යන්න බැයිනම් ඔකට තිය ඉල්ලුම අඩුවෙනවා මොකද ඉලෙක්ට්‍රික් ස්කූරටර් ඔනිතරම් තියනවා
Jayaveva
me vikunana milen 1/6 wage milak thama watinne.
Kohenda ganne
Ganan wadiene bn padinakota kuchu wage athi sathutu wage
Yako tikak adu karahalla mun rata kEva කියලා hema deyak ma vedikaranava
Now the base price is 219,000/=...
Hahahahhaa..
In few weeks, electricity bill will rise by 500%.. That means, he is making this only for rich people....
If he can make another less expensive version with quality materials and a simple body, then I will be your first customer in buying this..
now the price is 339 000..
@@dinulakamethwan1493 actually I bought the bike already and they will be delivering soon.. And Yes now the price is rising like a rocket...
now the price is 3 1/2 lak
Now 330k
Less Expensive Quality Materials 🤣😂
169000 k eya kosatada pa#ya
mila tikak adu una nam hodai apu wage dupath ayata
ශ්‍රීලාංකිකයෙක් විදියට මෙවැනි නිර්මාණ සිදු කිරීම ගැන සුභ පතනවා. නමුත් මේකේ මිළ ඉතාම වැඩියි. සමහරවිට ඔබ මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් අධික ලාභයක් නොලබනවා වෙන්න පුලුවන්. එහෙම නන් නිෂ්පාදන පිරිවැය අඩුකර ගන්න වෙනවා. මොකද නිෂ්පාදනයක් කරනවා වගේම ඒක සාධාරණ මිලකට පාරිභෝගිකයන්ට දෙන්න බැරි නන් ඒ නිර්මාණය අසාර්ථකයි. මේකේ වර්ථමාන මිල නන් ඉතාම වැඩියි.
Kiyada
මම ගන්න කැමති මට එකක් ඕනේ ගන්නේ කොහොමද මල්ලි
මේක හරියන වැඩක් නෙවෙයි මේක මේ ගානට පාඩුයි
වැස්සට යන්න බැහ මග නතරවෙනවනෙ
Gana poddak adu unanam hari.video eke kiyana gananam sadaranai
වැඩේ හොදයි..
එත් රටේ ඉන්න හැමෝ ගැනම හිතන්න ඔනේ ඉතිං..
උබලා ඕක හදලා 150,000කට වගේ දුන්නොත් හැම මනුස්සයටම ගන්න බෑ...
මං දන්නෙ නෑ උබලා එහෙම හිතනවද නැත්නම් ගන්න එකෙක් ගනී කියලා හිතනවද කියලා..
එත් මේ වෙලාවේ මානුෂික විදිහට හිතන්න..
හැමෝම දැන් අසරණයි..
Dn 339,000 🤭
Kohomada ganne mata oni ekek
මුනුත් ලංකාවේ දේශපාලකයො වගේම අවස්ථාවාදී හැත්තක්. මම හිතන්නෙ නෑ ඔය බයිසිකල් එකක් හදන්න ලක්ශ තුනයි පනහක් යනව කියල. මිනිස්සු පීඩාවට පත් වෙලා ඉන්නකොට සල්ලි හම්බ කරන උන් ඉන්න රටක් දියුණු වෙන්නෙ නෑ. ඒකයි ඇත්ත.
💖