As i can remember i was dreaming about the freedom that i was about to have after the O/L s..damn those days even more joyfull with this song. 90s own the best. no doubt 🥲♥
Machan Ubala Dennage Voice 1 man meeta kalin lankave ahala na machoo, perfect man.. i think you also from my home town negambo,here locations are Neg. Beach Road.
Great job... Good song... My best wishes.... If someone can t c this song with open mind thats not problem with this song or video... Thats up to them.. This song make me happy... Every people wants happy from anything & want to be happy every time...few people catch every opertunities that face eveyday for make every moment happy... Don t put comments with bad explanations... Try to cheer up that people... Bcz, music mean someone feelings, someone happy. Nobody can change or deside anyone feeling, even nobody in this world who has rights to say someone feeling right or wrong... I don t know how to explain whats in mind... But i need to catch happy from everything,every moments & evey chances... I don t need to let loss anyone happy....
This is actually I’m telling, when I’m in the hostel our neighbor aunty also “Perera”is same to this “mrs perera” not only from name,but also in behavior.i think u wrote this song for her
රෑට කොලඹ නගරේ පිසන් හමන සුලං රැල්ල මූන කටට ගේන අමුතු කිතිය හරිම පුදුම දැනුනේ නෑනේ, හිතුනේ නෑනේ කිසිම ගතියක් නෑ සාරී කපලා දාපු රූම් එකේ ජනෙල රෙද්ද වැනෙයි ඉබා ගාතේ ඩිස්කෝ නැටුම් දාන් නැතුව සද්දේ නෑනේ, ඇයත් නෑනේ කිසිම ගතියක් නෑ
Mrs.Perera, ඇයියෝ, Mrs. Perera
නාන ගමන් කියන හිතේ තියෙන ශෝක ගීය
වතුර කපපු ගමං ඇස් වලටත් දැනේ ගින්න ඇයව මතක් කරං ඉවසුවා අපි හිතේ ගින්න දුවව පිටකෙනෙකුට බන්දලා දුන්නේ ඇයිද? Mrs.Perera, ඇයියෝ, Mrs. Perera අපි හන්තර් දැන්, ඇය ලන්ඩන් දැන් අයියෝ Mrs.Perera Mrs.Perera, ohh, Mrs. Perera මම ටාසන් බන්, යන්න වැල් නැහැ දැන් අයියෝ Mrs.Perera
දුවව පෙන්න පෙන්න වැඩිය ගත්තා අපේ කුලිය මකුනෝ කාපු තරම වැඩිය ලොකුයි ලේ බැංකුව දැනුනේ නෑනේ, හිතුනේ නෑනේ ඈව දකින නිසා රෑට කන්න තිබුනු බත් එක මිස් වෙනවා රෑට ඇයත් එක්ක චාටු වදන් කියලා රෑට රෑට, දන්නේ නෑනේ, හිතුනේ නෑනේ අපිට පාඩුයි කියා නාන ගමන් කියන හිතේ තියෙන ශෝක ගීය වතුර කපපු ගමන් ඇස් වලටත් දැනේ ගින්න ඇයව මතක් කරං ඉවසුවා අපි හිතේ ගින්න දුවව පිටකෙනෙකුට බන්දලා දුන්නේ ඇයිද? Mrs.Perera, ඇයියෝ, Mrs. Perera අපි හන්තර් දැන්, ඇය ලන්ඩන් දැන් අයියෝ Mrs.Perera Mrs.Perera, ohh, Mrs. Perera මම ටාසන් බන්, යන්න වැල් නැහැ දැන් අයියෝ Mrs.Perera යන්න යනවා මම ඩුබායි ඉන්න බෑ මට දැන් දුකායි අම්මා කිව්වේත් ඔය ටිකායි කොලේ වහලා ගැහුවා නෙදෝ අපිට Mrs.Perera, ඇයියෝ, Mrs. Perera අපි හන්තර් දැන්, ඇය ලන්ඩන් දැන් අයියෝ Mrs.Perera Mrs.Perera, ohh, Mrs. Perera මම ටාසන් බන්, යන්න වැල් නැහැ දැන් අයියෝ Mrs.Perera
Thanks
❤😂
2024 balana set eka innawdaooo❤🎉
Here❤
❤🌏🥺
2024-04-29
OW!!! INNAWA!
❤
2023 ආයෙත් ඒ සුන්දර අතීතෙට ගිහින් ආපු අය ඉන්නවද 😔🥺
Oww❤️
Yep
✌️
🥰
Sirawatama 🥺
මිසිස් පෙරේරා 😍4 වසරෙදි ඇහුවෙ දැන් අවුරුදු 7 කුත් ගිහිල්ලා අම්මො මිහිදු අය්‍යේ මේකනම් මරු 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
adooo mn 7 ethkota
@@වෙනසක්-ඟ8ඳ එකනෙ එකනෙ 😊
@@zz2381 :)
adoo mama 8 wasare ethkot
Mth 7 wasare
2024 අහන සෙට් එක කෝ🙂
🎉😅
😂
ඔන්න ඔකයි ප්රශ්නේ 😂❤
2021 එකේ අහන උන මේ කොනට 😋😋😘
👀⚡❤️
❤
Tik tok එකෙන් දැකලා ආවේ.😎😅
@@flashbro1659 😅
22
අදට මේකට අවුරුදු අටයිලු. අමුතුම රසක් තියෙන සිංදුවක්. අදත් ඒ හැගීම එහෙමම තියනව. 👍👍👍
ඒකනම් ඇත්ත🥰
2020 බලපු උන් 👍👎 දෙන්න??☢️☢️☢️
2022 😛😛
2020 නිරෝදායනය වෙන ගමන් 😂
Me too man. 😂😜
2021 නිරෝධනය වෙන ගමන් , කොග්ගල
Htto mama me 2021 nironaya wenagaman. Ammo
මමත් යකෝ මාතලේ
2021 wassee wadata yanna lasthi wena gaman 😁🤭
*2021* නෙත් fm එකෙන් ගියාට පස්සෙ මතක් උනෙ මේ *legend* සින්දුව😁❤️
මේ වගේ ලස්සන සින්දු දැන් එන්නෑ බන්.😪😭
2021 අහනවා පට්ට සිංදු මේවා❤
22🥲
සුපිරි සින්දුව ඔයාලට ඉදිරියට යන්න ශක්තිය ලැබෙවා බුදු සරනයි
Lyrics
රෑට කොලඹ නගරේ පිසන් හමන සුලං රැල්ල
මූන කටට ගේන අමුතු කිතිය හරිම පුදුම
දැනුනේ නෑනේ, හිතුනේ නෑනේ කිසිම ගතියක් නෑ
සාරී කපලා දාපු රූම් එකේ ජනෙල රෙද්ද
වැනෙයි ඉබා ගාතේ ඩිස්කෝ නැටුම් දාන් නැතුව
සද්දේ නෑනේ, ඇයත් නෑනේ කිසිම ගතියක් නෑ
නාන ගමන් කියන හිතේ තියෙන ශෝක ගීය
වතුර කපපු ගමං ඇස් වලටත් දැනේ ගින්න
ඇයව මතක් කරං ඉවසුවා අපි හිතේ ගින්න
දුවව පිටකෙනෙකුට බන්දලා දුන්නේ ඇයිද?
Mrs.Perera, ඇයියෝ, Mrs. Perera
අපි හන්තර් දැන්, ඇය ලන්ඩන් දැන්
අයියෝ Mrs.Perera
Mrs.Perera, ohh, Mrs. Perera
මම ටාසන් බන්, යන්න වැල් නැහැ දැන් අයියෝ Mrs.Perera
දුවව පෙන්න පෙන්න වැඩිය ගත්තා අපේ කුලිය
මකුනෝ කාපු තරම වැඩිය ලොකුයි ලේ බැංකුව
දැනුනේ නෑනේ, හිතුනේ නෑනේ ඈව දකින නිසා
රෑට කන්න තිබුනු බත් එක මිස් වෙනවා රෑට
ඇයත් එක්ක චාටු වදන් කියලා රෑට රෑට,
දන්නේ නෑනේ, හිතුනේ නෑනේ අපිට පාඩුයි කියා
නාන ගමන් කියන හිතේ තියෙන ශෝක ගීය
වතුර කපපු ගමන් ඇස් වලටත් දැනේ ගින්න
ඇයව මතක් කරං ඉවසුවා අපි හිතේ ගින්න
දුවව පිටකෙනෙකුට බන්දලා දුන්නේ ඇයිද?
Mrs.Perera, ඇයියෝ, Mrs. Perera
අපි හන්තර් දැන්, ඇය ලන්ඩන් දැන් අයියෝ Mrs.Perera
Mrs.Perera, ohh, Mrs. Perera
මම ටාසන් බන්, යන්න වැල් නැහැ දැන් අයියෝ Mrs.Perera
යන්න යනවා මම ඩුබායි ඉන්න බෑ මට දැන් දුකායි
අම්මා කිව්වේත් ඔය ටිකායි කොලේ වහලා ගැහුවා නෙදෝ අපිට
Mrs.Perera, ඇයියෝ, Mrs. Perera
අපි හන්තර් දැන්, ඇය ලන්ඩන් දැන් අයියෝ Mrs.Perera
Mrs.Perera, ohh, Mrs. Perera
මම ටාසන් බන්, යන්න වැල් නැහැ දැන් අයියෝ Mrs.Perera
E kale supiriyak thama meka... Thamath ahanwa 😘😍
Siyatha FM එකේ ඇහිල මේක අහන්න ආපු මම...😂❤❤❤❤ අනේ සෝක් සිංදුව
Pure talent....... from rock to reggae ...awesome creative song
2024 අපි තාම අහනවා. ❤🎉
ඉස්සර ඉදං තාමත් එක වගේම ආසාව තියෙන සින්දුවක් ඕකට හිතේ තියෙන තැන වෙනස් වෙලා නෑ ❤️❤️❤️❤️
Mihindu's voice is superb.... need more
2024 set eka mee pattata😌🤟
ඒ කාලේ❤️🥹
As i can remember i was dreaming about the freedom that i was about to have after the O/L s..damn those days even more joyfull with this song. 90s own the best. no doubt 🥲♥
ganuth nowena pirimith nowena voice walin sindu kiyana kollo inna kaleka .. niyama kollo dennek kollon wage sindu kiyana... superb....
මමත් නිවසින් පිට අවුරුදු ගාණක් නැවතිලා හිටපු කෙනෙක් නිසා මේ සින්දුවට එදා ඉදන් පට්ට ආසයි.
ඒ කාලෙ මට තිබ්බෙ htc desire 820 එකක් ඒකෙ අහපු පලවෙනි සින්දුව වගේම පලවෙනි ringtone එක විදිහට පාවිච්චි කලෙත් මේ සින්දුව.හරිම සතුටියි ආයෙත් ඒ අතීතෙට යන්න ලැබුන එකට
best of the best!!!! Good job guys! lovey melody and vocals! Perfection at its best!!! keep it up guys. Jaya Sri
අදත් අහන්නෙ ඒක❤
2021 වැස්ස එක්ක ☔ 😍
Sirawata 😍
Mama me song eka ahuwe 5sheniye iddi dan awrudu 9 gewila thamath me song ekata adarei
I love this song and when in Sri Lanka I listened to this when it's always on the music programs :)
Adat ahanoo ♥️ ♥️ ♥️
එක පාරක් නෙමෙයි සිය පාරක් අහපු සිංදුවක්😊😊
Meka sira sidiyk thmai 😂❤️
මේකනම් මීටත් වඩා රීච් වෙන්න වටින සිංදුවක්
තාමත් අහනවා ❤️
ළගදි සෙට් වුණේ ඒක😍😂
Ammo 2021 ahnw bn ❤️
Machan Ubala Dennage Voice 1 man meeta kalin lankave ahala na machoo, perfect man.. i think you also from my home town negambo,here locations are Neg. Beach Road.
Issara tv ake 15 Hari 16 Hari meyalage sindu giya matakada thawa janai priyai ge video ekka katada mataka a channel ake nama
2023.04.12කාලෙකට පස්සේ ආයෙත් ඇහුවා එදා වගේමයි දැනුනේ පට්ට❤️❤️❤️
මේවනෙ සින්දු❤
childhood memories still listening at 2020/05/13 04:02 A.M ❤🌚
හය වසරෙ ඉද්දි අහපු සිංවක් අදත් අහනවා
Great job... Good song... My best wishes.... If someone can t c this song with open mind thats not problem with this song or video... Thats up to them.. This song make me happy... Every people wants happy from anything & want to be happy every time...few people catch every opertunities that face eveyday for make every moment happy... Don t put comments with bad explanations... Try to cheer up that people... Bcz, music mean someone feelings, someone happy. Nobody can change or deside anyone feeling, even nobody in this world who has rights to say someone feeling right or wrong... I don t know how to explain whats in mind... But i need to catch happy from everything,every moments & evey chances... I don t need to let loss anyone happy....
Thank u very much Asanka Sanjeewa.....
ඒකාලේ ඇහුව ලස්සන සිංදුවක් ❤❤❤❤❤
2023 මේ සින්දුව අහන සෙට් එක කෝ ?🥰❤️
💆♂️
Patta song eka bn…….
Music video එකක දැකපු චාටර්ම dance එක තිබ්බේ මේකෙ. හැබැයි මැරෙනකං එනවා ආයි බලලා යන්න. දැන් සිංදු මේවා ලගිං තියන්නත් බෑ.
mulinma ahuve 3 vasaredi dan aurudu 8k ath a athal ekama thiyenava supiri
really nice song.. Keep it up guys!
Patta
හය වසරෙදී ඩෙස් එකට ගගහ කියපු සින්දුවක්.....ආදරෙයි තාමත් සින්දුවට යි ඒ මතක වලටයි.....❤️❤️❤️
ඒ පන්ච් එක පිස්සුවක්❤
Mihindu sure is an awesome vocalist
Padam krn gmn ek partm matk une mee sinduwa♥️
සංගීත දෙයියා ❤❤❤
Thamath ahanwa ❤️
*Who's* *here* *2021* 🌸❤
Best😊
2020 ? ❤️🙄 තාම playlist එකෙ ❤️
Fm එකෙ යද්දි මතක් උනේ..ඉස්සර 2 වසරෙදි අහපු සින්දුවක් 😍😍
Mihindu!!!! Thumbs up!!! :)
awesome stuff Mihindu:) proud of you.
Masterpiece💕
REGGAE this is what we need- come on guys keep it up
Feeling me Irie
thamath adareyi me sindu walata
good work Bros...........i love this song.....
What a song... !
Guys I have written the lyrics of this song in sinhala can any one suggest me where to upload it please ?
Super underrated
2024/05/28 වෙසක් බලන්න යනගමන් 🥰
අධි මාත්‍රා 2023 ☝❤
Can't get over this song LOL
Love it!!! :D :D :D :D
Asatath Ahanawa supiriyak ❤😍
he is Mihindu...who sang the song Chakithaya, when he was with the band Nemesis :) of course he has a good voice :D
Migidu aiya mage dakunu atha wage, adarei palenna
2020 අදටත් වලන්ගු කතාවක් 😂😂😂💪💪
ප
ට්
ට
වේ
සි
යෙ
ක්
මි
සි
ස්
පෙ
රේ
රා
I'm still listening this one men
Loving this pure reggae version
බෝඩිං ජීවිතේ 😌😌 අන්තිම කාලේ.
කවුද යකු මේ සිංදු ලියන්නේ අම්මප .... :-P
මනුරංග මිසක් වෙන කවුද බ්‍රෝ... ✌💚
@@xtreme_lk Minihata attamai pissu .... habai eeka apita hondai 😅🤟🏻
දැං තියන් ගෝත බූට් වලට් වඩා දාස් ගුනයක් වටිනව මේ සින්දු.මේව තමයි සින්දු 😍
mihidu ariyarathna❤❤❤
2024 අහනය ඉන්නවාද මන් වගේ😊
තාමත් හිට් ❤
anyone in 2019?
me
Yah
Vinu Kumaratunga yo bro
Yehh 👍🎶
Me
සුපිරි.......
Patta pata pata
ikman.lk/en/siiddii-haa-viisiiddii-tog-haa-sillrtt-for-sale-hambantota
ikman.lk/en/siiddii-haa-viisiiddii-tog-haa-sillrtt-for-sale-hambantota
2021/7/21 gedara idala sinduwa mathak una gaman eka paratama😋🥀
කුණුහර්ප නැ වල් පල් නෑ
අදටත් අහනව පිසුවෙන් වගේ
1990 - 2000 අපේ ළමා කාලය
❤️
2014 neda awe meka
My favourite song 😊😊😊😊
This is actually I’m telling, when I’m in the hostel our neighbor aunty also “Perera”is same to this “mrs perera” not only from name,but also in behavior.i think u wrote this song for her
😅
Ela ❤🎶
2021 නිරෝදයනය වේන ගමන් 😂
2021 ත් අන්තිම 😍
2024 මිසිස් පෙරේරා මේ පැත්තෙන් ❤
අහම්බෙන් ඇහිල හියාගෙන ආවෙ
This is awsome... plz dnt stop ur creations...
maru ❤️
great work. creative & smart song :D