Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Onna 1st comments magen akki tnx for your recepi.
Welcome my dear 😍😍😍
Akke kiri bothaleta sini ganne kohomada
Math haduwa akke. Harima rasai. Mage patiyath illa illa kewa. Ane godak thx resipy ekata.
Wow..very nice
Butter wenuwata wena mokut danna nadda gedara butter iwarai❤❤
අනේ මං ඊයෙ හැදුවා හරිම රසයි.ලස්සනට තිබුනා.මට කජු තිබුනෙ නෑ.එ්ත් හැමෝම රසයි කිවුවා
නියමයි..
Oyage voice eka harima lassanai akki.thanks.oyagen illanna hitapu recipe ekak meka.hadala hari giyoth kiysnnam akki.
ස්තූතියි නංගො ❤️❤️
Thawa deyak akki. Mage baba asai ape udeta bona kiri eyath bonna. Ithin akke ape bona kiri auruddai maseka Babekta denna hoda. Ape bonne nam මැලිබන් kiri
අනේ ඔය පිටි ජාති බබාට දෙන්න එඔආ. මෙච්චර එඔආ කියනව නේ ඩොක්ටර්ස් ල ඉදන්. ඔයාලත් පුලුවන් නම් නවත්වලා දියර කිරි වලට මාරුවෙන්න. Highland වගේ brand එකකට
වැනිලා danne nethuwa hadanna berida
Mageth Asama kamak....Eth elakiri Valin hadala na....hadanna one ikmainma ♥️
hadala balanna eka dawasak
Ane shoi akka...oya hodata kiyala denawa.mat try karanawa.thank u akka..💖❤️💖
ow ow..hadala balanna..
Batar wenuwata magarin ganna puluwanda akke
මම දාලා නෑ. ඔයා දාලා හදල බලන්න
Ei dr dodol wage kalu wenne anthimata. Eth thetiyata denma kapanna be bulto wage. Aith lipe thibba thuni karala kepuwa. Niwena kota gal wage hai una
පදම පහුවෙලා. වැඩිපුර රත් වුනාම එහෙමයි.ඔයා ගත්තට වඩා කලින් ගන්නයි ඕන
ගොඩාක් ස්තුතියි
🦋🦋🦋😍😍😍
Akke puluwannam babage wardana satahan pothe mula idala eyage bara wadi una widiyak pennanna
බබාගේ වර්ධන පොත අනුව බබාගේ බර වැඩිවිම ගැන අවබෝධයක් ගන්න විදිය අපේ doctors ල හොදින් පහදල තියෙනවා එයාලගේ වීඩියෝ කීපයකින්. මම දාලා තියෙන්නේ ඒ playlist එකේ ලින්ක් එක. මුල සිට හොදට බලන්න. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් . ඒ අනුව ඔයාගෙ බබාගෙත් හොද අවබෝධයක් අරගන්න ඔයාට පුලුවන් වෙයි. වර්ධන සටහන් පොත් කීපයක් ම උදාහරණ විදියට ඔයාලට බලාගන්න පුලුවන් වෙයිua-cam.com/play/PLnN63P2KZ5CBlI_WlgPQh2eoNdKU_3Oy_.html
Oyage voice ekata man hari asai
🙏😍❤️🥰
Akke mamath ada haduwa.. harima rasai.
Wow. Good නෙ
Kohomada aelu kiri vAlin haqanna
වෙන විදියක් මම දන්නෙ නෑ. මේකෙ විදියට හදල බලන්න
Thanks for the recipe....😊😊
welcome ❤️❤️❤️
Ane mage mix eka gana wenne nane. Lipen ba ganna one koyi welawatada
හොදට වීඩියෝ එක බලන්න. ඔයා අවශ්‍ය පදමට කලින් අරගෙන. ඒකයිගන වෙන්නෙ නැත්තෙ. ඔයා වීඩියෝ එක හොදට බලන්නකෝ
බටර් වෙනුවට වෙන මුකුත් දාන්න පුළුවන් ද
මාගරින්.. වෙන ඒව මම දාලා නෑ
Eka nm hadanna oni ikmanata akki. Thank you. Fridge danna oni na neda akki kal tiyaganna
ona naha. mama bottle eke daala thiyaaganne
@@UmiBabyFoodBlog thank you akki
Elakiri litar 1kde e
නෑ ඊට අඩුයි..කෝප්ප 2 - 2 1/2 ක් නේ ගත්තේ
Math asama kamak ❤thanks dear 💐
you are welcome
Thanks akkiyo....budu saranai..
budu saranai oyaatath nangi
Woooooowww niyamai akka👍👍👍
හදල බලන්න
Mama haduwa bulto wage unane ai ehema wenne
ඔයා පදම ආවට පස්සෙත් වැඩිපුර ලිපේ තියල උයලා..එතකොට බුල්‍ටො තමා
Ane kiri topy eka kate elenne ai kaddi
තව හැදි ගාන්න ඕන..පදම එන්න කලින් බාලා
Kaju badalada danne akki
naha mama nikamma damme.
Mama haduwa kiri topy but kanna une kriya. ..sticky..😥
ඒ ඔයා පදම එන්න කලින් අරගෙන. ඒ වෙලාවට ආපහු තාච්චියට දාලා තව ටිකක් උයාගන්න. Experience එකත් එක්ක පදම නිවැරැදිව අදුනගන්න පුලුවන් වෙයි
Akkiyooo mage babata Auruddai masayak wenawa, eyata alakiri hodaida bonna denna.
දැන් එයාට දෙන්න පුලුවන්
කිරි ටොෆී kapaddi ඇලෙන් ne ei
කපද්දී ඇලෙන්නේ නිවිලා මදි නිසා. නැත්තම් පදම එන්න කලින් ලිපෙන් බාලා නිසා
Dara lipe hadanna beda
පුලුවන් ....ඕන ලිපක... හදල බලන්න
හොදයි
Batar onimada
ඔව් දාන්න ටිකක්
Wow akki 💞💞
🥰🥰❤️
මම අද මේක හැදුවා..බුල්ටො ටොෆී වගේ ඇලෙනවනේ. ඇයි ඒ කියන්න පුළුවන් ද?😔😔
ඔයා කලින් අරගෙන. හට්ටියෙ ඇලෙන්නෙ නැති පදම අරගන්න ඕන. හදල හදලමතමා පදමහුරු වෙන්නෙ
Anthima tike aduma gindare tiyaanna one dr...gindare wedi unot tamaaa bulto wenne
බටර් නොදා හදන්න බැරිද
බටර් දැම්මම තද ගතිය අඩු වෙනවා. මම බටර් නැතුව හදල නෑ. ඒ නිසා කියන්න දන්නෙ නෑ ඒ ගැන
@@UmiBabyFoodBlog බොහොමයක් ස්තුතියි
අනේ ඕකත් හදන්න ඕනේ ❤❤❤😘😘😘😍😍😍
hadanna hadanna
mamath heduwa akka. eka kapannath beri tharam haiya unane. ei e
ඔයා වැඩිපුර තියල නංගි. හරියට පදම ආවම බාන්න ඕන. අඩුවෙන් බෑවොත් ඇලෙනවා. වැඩියෙන් බෑවොත් ගල් වෙනවා. වැඩියෙන් තියල බෑවොත්, බාපු ගමන් කෑලි කපා ගන්න ඕන. නිවුනට පස්සෙ බැහැ
ayyala dennata nathi wei wage😄😄
loku putha pani rasa walata asa naha. deveni puthai chuttai thamai waga kiyanne.. mamath kano
Ada mag hadanawa akkiyo
👍👍👍👍👍❤️❤️❤️
මී කිරි ගත්තාට කමක් නැද්ද අක්කේ
මම හදල නම් නෑ. ඔයා හදල බලල අපිටත් කියන්න
Onna 1st comments magen akki tnx for your recepi.
Welcome my dear 😍😍😍
Akke kiri bothaleta sini ganne kohomada
Math haduwa akke. Harima rasai. Mage patiyath illa illa kewa. Ane godak thx resipy ekata.
Wow..very nice
Butter wenuwata wena mokut danna nadda gedara butter iwarai❤❤
අනේ මං ඊයෙ හැදුවා හරිම රසයි.ලස්සනට තිබුනා.මට කජු තිබුනෙ නෑ.එ්ත් හැමෝම රසයි කිවුවා
නියමයි..
Oyage voice eka harima lassanai akki.thanks.oyagen illanna hitapu recipe ekak meka.hadala hari giyoth kiysnnam akki.
ස්තූතියි නංගො ❤️❤️
Thawa deyak akki. Mage baba asai ape udeta bona kiri eyath bonna. Ithin akke ape bona kiri auruddai maseka Babekta denna hoda. Ape bonne nam මැලිබන් kiri
අනේ ඔය පිටි ජාති බබාට දෙන්න එඔආ. මෙච්චර එඔආ කියනව නේ ඩොක්ටර්ස් ල ඉදන්. ඔයාලත් පුලුවන් නම් නවත්වලා දියර කිරි වලට මාරුවෙන්න. Highland වගේ brand එකකට
වැනිලා danne nethuwa hadanna berida
Mageth Asama kamak....Eth elakiri Valin hadala na....hadanna one ikmainma ♥️
hadala balanna eka dawasak
Ane shoi akka...oya hodata kiyala denawa.mat try karanawa.thank u akka..💖❤️💖
ow ow..hadala balanna..
Batar wenuwata magarin ganna puluwanda akke
මම දාලා නෑ. ඔයා දාලා හදල බලන්න
Ei dr dodol wage kalu wenne anthimata. Eth thetiyata denma kapanna be bulto wage. Aith lipe thibba thuni karala kepuwa. Niwena kota gal wage hai una
පදම පහුවෙලා. වැඩිපුර රත් වුනාම එහෙමයි.ඔයා ගත්තට වඩා කලින් ගන්නයි ඕන
ගොඩාක් ස්තුතියි
🦋🦋🦋😍😍😍
Akke puluwannam babage wardana satahan pothe mula idala eyage bara wadi una widiyak pennanna
බබාගේ වර්ධන පොත අනුව බබාගේ බර වැඩිවිම ගැන අවබෝධයක් ගන්න විදිය අපේ doctors ල හොදින් පහදල තියෙනවා එයාලගේ වීඩියෝ කීපයකින්. මම දාලා තියෙන්නේ ඒ playlist එකේ ලින්ක් එක. මුල සිට හොදට බලන්න. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් . ඒ අනුව ඔයාගෙ බබාගෙත් හොද අවබෝධයක් අරගන්න ඔයාට පුලුවන් වෙයි. වර්ධන සටහන් පොත් කීපයක් ම උදාහරණ විදියට ඔයාලට බලාගන්න පුලුවන් වෙයි
ua-cam.com/play/PLnN63P2KZ5CBlI_WlgPQh2eoNdKU_3Oy_.html
Oyage voice ekata man hari asai
🙏😍❤️🥰
Akke mamath ada haduwa.. harima rasai.
Wow. Good නෙ
Kohomada aelu kiri vAlin haqanna
වෙන විදියක් මම දන්නෙ නෑ. මේකෙ විදියට හදල බලන්න
Thanks for the recipe....😊😊
welcome ❤️❤️❤️
Ane mage mix eka gana wenne nane. Lipen ba ganna one koyi welawatada
හොදට වීඩියෝ එක බලන්න. ඔයා අවශ්‍ය පදමට කලින් අරගෙන. ඒකයිගන වෙන්නෙ නැත්තෙ. ඔයා වීඩියෝ එක හොදට බලන්නකෝ
බටර් වෙනුවට වෙන මුකුත් දාන්න පුළුවන් ද
මාගරින්.. වෙන ඒව මම දාලා නෑ
Eka nm hadanna oni ikmanata akki. Thank you. Fridge danna oni na neda akki kal tiyaganna
ona naha. mama bottle eke daala thiyaaganne
@@UmiBabyFoodBlog thank you akki
Elakiri litar 1kde e
නෑ ඊට අඩුයි..කෝප්ප 2 - 2 1/2 ක් නේ ගත්තේ
Math asama kamak ❤thanks dear 💐
you are welcome
Thanks akkiyo....budu saranai..
budu saranai oyaatath nangi
Woooooowww niyamai akka👍👍👍
හදල බලන්න
Mama haduwa bulto wage unane ai ehema wenne
ඔයා පදම ආවට පස්සෙත් වැඩිපුර ලිපේ තියල උයලා..එතකොට බුල්‍ටො තමා
Ane kiri topy eka kate elenne ai kaddi
තව හැදි ගාන්න ඕන..පදම එන්න කලින් බාලා
Kaju badalada danne akki
naha mama nikamma damme.
Mama haduwa kiri topy but kanna une kriya. ..sticky..😥
ඒ ඔයා පදම එන්න කලින් අරගෙන. ඒ වෙලාවට ආපහු තාච්චියට දාලා තව ටිකක් උයාගන්න. Experience එකත් එක්ක පදම නිවැරැදිව අදුනගන්න පුලුවන් වෙයි
Akkiyooo mage babata Auruddai masayak wenawa, eyata alakiri hodaida bonna denna.
දැන් එයාට දෙන්න පුලුවන්
කිරි ටොෆී kapaddi ඇලෙන් ne ei
කපද්දී ඇලෙන්නේ නිවිලා මදි නිසා. නැත්තම් පදම එන්න කලින් ලිපෙන් බාලා නිසා
Dara lipe hadanna beda
පුලුවන් ....ඕන ලිපක... හදල බලන්න
හොදයි
Batar onimada
ඔව් දාන්න ටිකක්
Wow akki 💞💞
🥰🥰❤️
මම අද මේක හැදුවා..බුල්ටො ටොෆී වගේ ඇලෙනවනේ. ඇයි ඒ කියන්න පුළුවන් ද?😔😔
ඔයා කලින් අරගෙන. හට්ටියෙ ඇලෙන්නෙ නැති පදම අරගන්න ඕන. හදල හදලම
තමා පදම
හුරු වෙන්නෙ