ගැස්ට්‍රායිටිස් හෙවත් අම්ලපිත්ත රෝගයට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ||කන්දේගම මහතාගෙන්

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 115

  • @kaveenvismitha1234
    @kaveenvismitha1234 Рік тому +2

    2024 දී පැවැත් වෙන ජනාධිපති වරණයට ඔබ තුමා ඉදිරිපත් වෙන්න . ජය ග්‍රහණය නියතයි. සත්තයි.

  • @helanibale8778
    @helanibale8778 3 роки тому +11

    කන්දේගම මහත්තයෝ කුරුඳු වගාවට යොදා ගන්න පුළුවන් කාබනික පොහොර හදාගන්න ආකාරය පිළිබඳ අපට කියලා දෙන්න පින් සිද්ධ වෙනවා තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @thilakbandara8481
    @thilakbandara8481 Рік тому +1

    Mahee mathawa Namaskar Mahee mathawa Namaskar sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu 😞 😞 😔 😔 😟 😟 😟 🙏 🙏 😊 😀 😞 Lankans thanks for your message 😞

  • @dkulatunga1148
    @dkulatunga1148 3 роки тому +12

    🇱🇰🇱🇰🙏🙏 තෙරුවන් සරණය් කන්දේ ගමයානනී..

  • @samangamage926
    @samangamage926 2 роки тому

    තෙරැවන් සරණයි තිලක් කන්දේ ගම මහත්තයට .දීර්ඝායුෂ වෙිවා !

  • @පාරමිතා-ඞ7ෂ
    @පාරමිතා-ඞ7ෂ 3 роки тому +12

    බුදු සරණයි හැමෝටම 🙏🙏

  • @cyberweapontime4067
    @cyberweapontime4067 2 роки тому +3

    ඔබ කියන කතාව හරියටම හරි...
    පාන් පිටි කෑම, පිපුම් කාරක කෑම 100% නාවතුවට පස්සේ ගස්ට්‍රික් මට නැති වෙලාම ගියා.

  • @wasanthakumari1179
    @wasanthakumari1179 Рік тому

    තෙරැවන්සරනයි .

  • @YourInspiration888
    @YourInspiration888 3 роки тому +3

    අවශ්‍යම වෙලා තිබුණ උපදෙස් ටිකක් .... ඉතාම වටිනවා ...

  • @nawarathnagamage862
    @nawarathnagamage862 3 роки тому +7

    නවරත්න ගමගේ බුදු සරනයි දෙවි පිහිටයි ඔබ තුමා න්ලාහට ජය වෙවායි පතන වා මේ බෙහෙත් කියල දෙනවට

  • @prophesyhouse9377
    @prophesyhouse9377 3 роки тому +6

    ස්තූතියි 🙏🙏 තෙරුවන් සරණයි !!!

  • @dmidassanayakedassanayake1455
    @dmidassanayakedassanayake1455 2 роки тому +1

    May The Triple Gem Bless You !
    Thanks for uploading...

  • @manelgservices1449
    @manelgservices1449 2 роки тому

    ස්තුතියි ඔබතුමාට දේශිය ⁣දේ පිලිබද හා එහි තිබෙන ගුනයන් ⁣ මොනවාද යන්න මෙි ගැන උනන්දු වන්නන්ට දැන ගැනිමට ඉඩ සැලසිම පිලිබදව.

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 роки тому +2

    වැදගත් බෝහෝ ම පින් ජයවේවා!

  • @isurugamage7992
    @isurugamage7992 3 роки тому +6

    සුවපත් වෙත්වා. 💐

  • @dammikamalani9281
    @dammikamalani9281 2 роки тому

    Taruwan saranay oba tumanta godak pin nirogi wewa suwapat wewa dirgau wewa

  • @dhammikaguruge234
    @dhammikaguruge234 3 роки тому +6

    බුදුසරණයි කන්දේගම මහතා 🙏🙏🙏🙏

    • @subashiniekanayake5955
      @subashiniekanayake5955 3 роки тому

      ස්තූතියි කන්ද ගමමහත්මයා ගැස්ට්‍රයිටිස් වලට හරි බෙහෙතක් මට තාම ලැබුණේ නෑ හරිම විශ්වාසයෙන් මම මේ බෙහෙත කරන්න පටන් ගන්නවා අද.
      ඔබතුමාට බුදු සරණයි

    • @shiromivithanawickramage1644
      @shiromivithanawickramage1644 3 роки тому +1

      බුදු සරණයි devi phitai

  • @lalanithotapitiye1157
    @lalanithotapitiye1157 3 роки тому +7

    හැමෝටම තියෙනව කියන ගෑස්ට්‍රායිටීස් රෝගයට හොද සාකච්ඡාවක්,ඔබතුමාට තෙරුවන්සරනයි .ඔබතුමාගේ සෑම සාකච්ඡාවක්ම හරිම වැදගත් .

  • @chandanisalgado2261
    @chandanisalgado2261 3 роки тому +2

    මාත් ගැස්ට්‍රික් රෝගයෙන් පෙලෙන කෙනෙක්, මම දේශීය ඔසු තමයි රෝගී උනාම මුලින්ම ගන්නේ.
    Corona වලට හදන සමහර ප්‍රතිශක්ති ජනක පාන සැර ක්‌ තියෙනවා, ඒවා බොන්න අපහසුයි, සමහර පාන වර්ග වලින් සෙම වැඩිවෙනවා. ඔබතුමාගේ me වැඩසටහන බොහොම අගය කරනවා. හැකිනම් , me වසංගතයට ඔබතුමා හදන ඔසු අපිට ලබාගත හැකි ක්‍රමයක් දැනුම් දෙන්න. දේශීය ඔසු ගැන අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. ස්තුති, තෙරුවන් සරණයි!

  • @dyanidyani4550
    @dyanidyani4550 3 роки тому +2

    බොහොම පින් මහත්වරුනේ
    බොහොම පින් !!!🙏🙏🙏

  • @thilakbandara8481
    @thilakbandara8481 Рік тому +1

    ..cahanbrya Namaskar Cahanbrya Namaskar sabu sabu sabu sabu sabu sabu 😞 😞 😞 😔 😔 😔 😟 😟 🙏 😊

  • @vishwavlogs2024
    @vishwavlogs2024 3 роки тому +2

    ගොඩක් පින් ඔබ තුමාට

  • @nandaniesumanarathna8586
    @nandaniesumanarathna8586 2 роки тому +1

    කන්දේගම මහතානෙනි ඔබ අපිට සම්පතකි

  • @yasaswije7973
    @yasaswije7973 3 роки тому

    Theruwan saranya kandegama mahathata niduk nirogi wewa suwapath wewa deergausa labewa kiyala prarthana karanawa budusaranay

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 роки тому +2

    ඔබතුමන්ට ත්‍රිවිධරත්ණයේ සරණයි ...

  • @subodha6751
    @subodha6751 3 роки тому +2

    ගොඩක් පින්🙏🙏 , මම හොයමින් හිටපු බෙහෙතක්

  • @dilshanidias9083
    @dilshanidias9083 3 роки тому +2

    වකුගඩු වල ගල් දියවිමට හොද කිරිමට බෙහෙතක් කියලා දෙන්න මහත්තයා ...බුදුසරණයි

    • @jayomiwasana2258
      @jayomiwasana2258 Рік тому

      Gal diyawenawa neda akkapana kola සම්බෝල kawahama.akkapana ahakaya gena youtub eke poddak serch karala balanna

  • @dhammikadilrukshi1777
    @dhammikadilrukshi1777 2 роки тому

    Godak pin sri matath oya lede tiyenawa.🙏❤️❤️

  • @swarnamallahage3170
    @swarnamallahage3170 3 роки тому +1

    Thank you sir

  • @lalithaperera2858
    @lalithaperera2858 3 роки тому

    thank you very much dear sir

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 3 роки тому +1

    Suvapathweva 🙏🙏🙏💐💐💐

  • @chandradasarajapaksha4446
    @chandradasarajapaksha4446 3 роки тому +1

    ඔබතුමාට නිරොගිසුවයමලැබෙවා

  • @kasunanuranga4912
    @kasunanuranga4912 3 роки тому +1

    godak pin oba dedenata

  • @wgmangalika4200
    @wgmangalika4200 2 роки тому

    Mahathmaya oba thumage govi lithak ganna naulata awoth puluwanda.

  • @sonitadelani2619
    @sonitadelani2619 3 роки тому

    බුදුසරණයි ඔබතුමාට

  • @kaveenvismitha1234
    @kaveenvismitha1234 Рік тому +1

    බුදු බව ලබත්වා රිසිවරයා ණෙනි.

  • @kosalasandaruwan7086
    @kosalasandaruwan7086 3 роки тому

    Kandegama mahatha godak aya awshada palati hadunanne na ekata oba thumage chanal eke palati penna penna pahadili karanam eka godak watinawa ne 🙏

  • @you-cz1uj
    @you-cz1uj 2 роки тому

    තෙරුවන් සරණයි යහපතක්ම වෙිවා

  • @maheshikalakmali9722
    @maheshikalakmali9722 2 роки тому

    Pin sidhu වේවා 🙏🙏

  • @anurafernando7603
    @anurafernando7603 3 роки тому +6

    දැන් දැන් අපි දකිනවා දේශීය බේත්වලට විශාල පිරිසක් නැඹුරු
    වන වන අයුරු,
    සිංහල බේත් කඩවල් වල හරි කලබලයක්,පාමසි ගිය අයත්
    බේත් කඩේ පෝලිමේ.

  • @susanthaliyanagama
    @susanthaliyanagama 3 роки тому +8

    හිරු සඳු නිසල කළ රාවණ සෙවන බිමයි
    දෙව් සෘෂි මතුරු ගුවනත නල සමග හමයි
    වැව්තෙර වෙහෙර සහ දෙවොලෙහි සුවඳ දුමයි
    සිව්හෙළ මහ නැණස යට මුළු ලොවම සමයි

  • @priyankaperera7269
    @priyankaperera7269 3 роки тому

    Oba thumata theruwan saranai

  • @celaknena8083
    @celaknena8083 3 роки тому +1

    Pl explain this karapitiya karala suitable for PARKINSON Patient ,73 yrs old treated with western medicine ,,

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    තෙරුවන් සරණයි .......!!!

  • @jinendramadhushan6348
    @jinendramadhushan6348 3 роки тому

    sri oba thumata puluwan nam kandegama mahathmayata mage getsluwa kiyanna mama akkara bagayaka kuburak gaththa eka menik garapu ekak kanna kipayak kalath asarthakai gelawila yanawa keeli pitin ane mata me kubura hadaganna kramayak ahanna erena kuburu gena hel gena video ekak karanna

  • @raveenshavinda5932
    @raveenshavinda5932 3 роки тому +9

    පොල් වගාව ගැනත් වැඩසටහනක් ඕන ඉක්මනට ❤️

  • @danushiudara3613
    @danushiudara3613 3 роки тому +6

    සර් සෙම , පීනස මේ කාලෙදී වැඩි වශයෙන් දකින්නට ලැබෙන ලෙඩක්.....පිං අයිති වෙයි ඔබතුමනට මේ ලෙඩෙට හොද බෙහෙතක් (සිංහල ) කියා දෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sampremasirivlogs9146
      @sampremasirivlogs9146 3 роки тому

      ua-cam.com/video/a7Yme12-41Q/v-deo.html
      මෙතනට ගිය අය ඉන්නවද?

    • @dilshanmadusanka6805
      @dilshanmadusanka6805 3 роки тому

      gotukola mitak withara aragena rathuluunu gedi dekathunak ekka kotala yusha aragena ude his badata bonda.masayak withara me widiyata karanda.

  • @manjulagunawardena1663
    @manjulagunawardena1663 3 роки тому +1

    Mama nam hela beheth lorry ganata beela thiyenawa eth kisima prashnayak naa habai waradila hari panadol paththak biwwoth oya kiyana gastric witharak nemei maha amuthu heenath panewa

  • @tolalithaedirisinghe3217
    @tolalithaedirisinghe3217 3 роки тому

    Kandea.maha.gamayanani.oba thumata bohoma pin theruwan saranai

  • @samelvitigala652
    @samelvitigala652 2 роки тому +1

    මෙන්න අපේ රජ්ජුරුවෝ .......

  • @tharangasilva7870
    @tharangasilva7870 3 роки тому

    Sir migraine walata behethak kiyanna puluwanda.

  • @اوما-ج2ت
    @اوما-ج2ت 3 роки тому

    k....s...a 🇱🇰🙏🙏🌻🇱🇰

  • @اوما-ج2ت
    @اوما-ج2ت 3 роки тому

    k....s...a 🇱🇰🙏🙏🌻🇱🇰🇱🇰🇱🇰

  • @sandyad.6129
    @sandyad.6129 3 роки тому +1

    🙏🙏🙏💐💐💐

  • @uplishalika4457
    @uplishalika4457 3 роки тому

    Mama nam siyata dasiyak dasiya bahath viswasa karanawa

  • @dilaniabhayaratne7849
    @dilaniabhayaratne7849 3 роки тому +1

    🙏🙏🙏

  • @priyasilva5086
    @priyasilva5086 3 роки тому

    ස්තුතියි.බෙහෙත් කිව්වට.හරි ප්‍රයෝජනවත් වුණා

  • @prophesyhouse9377
    @prophesyhouse9377 3 роки тому

    Sir පොතුකබර රෝගය ට ප්‍රතිකාරයක් කියන්න කො 🙏🙏

  • @damsaratv1894
    @damsaratv1894 3 роки тому

    polkiri dala eya natawaganne nadda? kiri dammata passe nawatha damme monawada? ikmanata pilithurak labadenna. obata theruwan saranai!!!

  • @patricksamaraweera6920
    @patricksamaraweera6920 3 роки тому +1

    👍🙏♥️🙏

  • @upulliyanagge2027
    @upulliyanagge2027 2 роки тому

    Piles walataa thiyanawadaa?

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi7618 3 роки тому +1

    🙏🙏💟🙏🙏

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 роки тому +1

    ❤️🌷♥️🌹

  • @shyamabalasooriya1115
    @shyamabalasooriya1115 3 роки тому

    Godak pin....matath gastric wadi una...

  • @skkdon100
    @skkdon100 3 роки тому

    🙏👍🇱🇰

  • @kasundilshan3835
    @kasundilshan3835 3 роки тому

    🙏🙏🙏🙏🙏

  • @arunapushpakumara1458
    @arunapushpakumara1458 3 роки тому

    Hetavanna pol pala palakaraganna vedeya vadasatahanak karanna. Awrudu 3 peedenna.

  • @munasinghageamithnihal4446
    @munasinghageamithnihal4446 3 роки тому

    Bohima pin

  • @anusongs6629
    @anusongs6629 3 роки тому

    Oyaa Elawalu Kapanta Puruduwenna Anneee...kawada oyaage kitchen Guru....Anee mandaa appaa oyalata jayawewaa

    • @gunendriindu1507
      @gunendriindu1507 3 роки тому

      පින් මැතිතුමනි

    • @anusongs6629
      @anusongs6629 3 роки тому

      @@gunendriindu1507 Ane Ammo Pinuth Apaaa...Pawth Apaaa...Covid 19 Wida Gena Marennai ...Me Polime ....Inne ... Oyaalata Jayawewaa

  • @damithprasanga1916
    @damithprasanga1916 3 роки тому

    Me kada ekata danne monawada

  • @dhammasubodalunugala4644
    @dhammasubodalunugala4644 3 роки тому

    මම අද උකුවෙල මහජන බැංකුවට 150/දැම්මා.රිසිට් එක එවන්න නො නෑ.මට අවශ්‍ය පොල් පැල තේ පැල හදන්න දිවිකරණ වේලාවක් ලබා ගැනීම සදහා.වේලාව මුදලට වඩා වටිනවා.කරුණාකර වේලාවක් ලබා දෙන්නේ නම් කෘතඤ වෙමි

  • @kumarimari8153
    @kumarimari8153 3 роки тому

    Budu saranI

  • @thilakbandara8481
    @thilakbandara8481 Рік тому +1

    Sorry Namaskar Sorry Namaskar sabu sabu sabu sabu sabu sabu sabu 😞 😞 😔 😔 😔 😟 😟 😟 😟 🙏 🙏 😊 😀 😀 😀 😞 😞

  • @anusongs6629
    @anusongs6629 3 роки тому

    Hari Deiyo Beheth Thiyanawaa kiya kiya.....oyaalaa ...Yuotube Raeli Koranakota.....Rajaya Ho Baahira Minisun Pirisak ... Minissu Polim Karanawaa ...Covid 19 Vaccine Aka Gahalaa Maranta.... Beheth walin yana widiyata wadak Denna Oyaaalaa Parakku wadi wei Kiyalaa Hithenawaa.... Karana Kiyana Deth Akkalaa....mata Prathyaksa De Mama Comment Karanne... Oyalaa weda mahaththayalane . A nisaa... Jayawewaa

  • @inforyou5773
    @inforyou5773 3 роки тому +5

    මහත්මයා මගේ නැදැ හිතවතෙකුට දැං අවුරුදු 6ක සිට මානසික වැටිලා...රෑට නින්ද යන්නේ නෑ .....ගොඩක් දුක් විදිනවා...,අවු.5ක් තිස්සේ ඉංග්‍රීසි බෙහෙත් කලා වැඩක් නෑ.....මොනාද ඒ පැත්තෙන් අපිට කල හැකි ප්‍රතිකාර ....

    • @Siyapatha443
      @Siyapatha443 3 роки тому

      මයිත්‍රී භාවනාව වඩන්න

  • @tharangaboteju6369
    @tharangaboteju6369 3 роки тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kapilasampath3937
    @kapilasampath3937 3 роки тому +1

    Diyawediyawata beheth nedda

  • @thamarajayasiri416
    @thamarajayasiri416 3 роки тому +6

    ගැස්ට්‍රයිටීස් රෝගයට කැහිපිත්තන් කොළ කොටලා යුෂ හොඳයි කියලා මම අහලා තියෙනවා.

    • @thejanilmini3219
      @thejanilmini3219 3 роки тому

      මම ත් බීලා තියෙනවා .

    • @bmenike8632
      @bmenike8632 3 роки тому

      Ithin hoda unada

    • @thejanilmini3219
      @thejanilmini3219 3 роки тому

      මාස 3ක් විතර සතියට දින 3ක් පමණ කන්න ඕනෑ .

    • @thejanilmini3219
      @thejanilmini3219 3 роки тому

      පාන්පිටි ආහාර ,ෆාම් ඔයිල් (එළවළු තෙල් )සම්පූර්ණයෙන්ම වැළකිය යුතුයි .කෘතීම බීමවර්ග,ආහාර නැති ව අපේ දේශිය දේවල් ආහාර යට ,පානයට ගන්න වා නම් මේ ලෙඩේ හැදෙන්නේ නෑ .හැදිලා ඉන්න අයට ත් මේආහාර රටාව අනුගමනය කරද්දී සුව වෙනවා.

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 2 роки тому

      Komarika made (jel) kellak rata nindata kalin kanna kiyala coment ekak dekka...kalayak kanKota gas nethi wenawalu

  • @සිජෙ.හසලක
    @සිජෙ.හසලක 3 роки тому +1

    සෙම්‍ රෝග තියන අය මේ කැද බිවාට කමක් නැද්ද ඔබතුමන්ලාට තෙරුවණ් සරනයි

  • @lakmal1319
    @lakmal1319 3 роки тому +5

    මහත්තයෝ 2021 ගොවි ලිත පිළිබඳ සම්පූර්ණ වීඩියෝවක් ඕන..
    නැතිනම් එහි සම්පූර්ණ රූපයක් සමාජගත කරන්න..
    සමාවෙලා.

  • @laljayanandana5641
    @laljayanandana5641 Рік тому

    O

  • @ඉරේශාදිල්ශානි-ෂ1හ

    ගෑස්ට්ක් වලට ඔබ තුමා ගව බෙහෙත් තියෙනවා නම් ගන්න විදිහක් කියන

  • @ramyaliyanage4575
    @ramyaliyanage4575 3 роки тому

    මහත්මයා ගොවි ලිත ගන්න පුළුවන් කොහොමද

  • @aseladewanarayana381
    @aseladewanarayana381 3 роки тому +3

    ආමවාතයටත් හොද බෙහෙතක් කියන්නකෝ කන්දේගම මහත්තයා.

    • @thejanilmini3219
      @thejanilmini3219 3 роки тому +3

      ආමවාතය කියන්නෙ මේ ලෙඩේට තමා .කෝමාරිකා මද කන්න.කැහිපිත්තන් කොල යුෂ හොද යි.

    • @inokashamalee7436
      @inokashamalee7436 3 роки тому +2

      Ammo ou rata Kamen pasuwa komarika made rurala wathra nathuwa sewala Tika bonna satiyak ata dawas 3 vitara stthi 3 wage karala balannako Marai hitha ganna Bari wei

  • @doo..7282
    @doo..7282 3 роки тому +2

    මේ කැද එක ගැබිනි මාතාවන්ට සුදුසු ද?

  • @lakmal1319
    @lakmal1319 3 роки тому +1

    🚫🚫🚫🙏මහත්තයෝ ගෙබිම් සාස්ත්‍රය ගැන වීඩියෝවක් කරන්න.
    කාලීන අවශ්‍යතාවයක්

  • @aseladewanarayana381
    @aseladewanarayana381 3 роки тому

    ආමවාතය කියන්නේ සන්ධි කැක්කුම් වලට නේද? ග්‍රැස්ටයිටීස් වලට නෙමෙයි නේද?

  • @anusongs6629
    @anusongs6629 3 роки тому

    COVID 19 PCR ...mACHINE Akaa...Paawicchi karanne....Kreedakayonge......Sareera Yogyathaawa Maninta..... Virus Akak Bawata Path Karalaa Beheth Wikunanna...Patan Gaththe ...Thanhaa Adhika ..Desappremee ..Mudalaalilaa....Oyaalage Janaadhi pathita ./ HamudaaPathita / Neethipathita ..Policepathita Saha ...AAgamika ... Anugaamika Pradhaana Naayakaintath .Pahadalaa Denna......Theruwan Saranai

  • @bandularanasinghe5932
    @bandularanasinghe5932 3 роки тому +2

    ගොඩක් පින් ඔබ තුමාට

  • @champikapriyadarshani3959
    @champikapriyadarshani3959 3 роки тому +1

    🙏🙏🙏

  • @menakanandasena37
    @menakanandasena37 3 роки тому +2

    ගොඩක් පින් ඔබ තුමාට

  • @sgldineshchathuranga8196
    @sgldineshchathuranga8196 2 роки тому

    🙏🙏🙏

  • @sammaniviwanya3711
    @sammaniviwanya3711 2 роки тому

    🙏🙏🙏

  • @wood-u8q
    @wood-u8q 2 роки тому

    🙏🙏🙏