ජනපති අනුර කුමාර දිසානායක ඉන්දියාවේදී කළ සම්පූර්ණ කතාව

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 92

  • @Sadaruwan_896
    @Sadaruwan_896 13 годин тому +30

    හරිම සරලයි බොරුවට පොෂ් වෙන්න යන්නෙ නැතුව සිංහලෙන්ම කතා කරනව පට්ට ආඩම්බරයි 💖💖💖 අපේ ජනාධිපති සහෝදරයා 😊

    • @djdarmapala895
      @djdarmapala895 13 годин тому

      ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @Harsha-e7h
      @Harsha-e7h 12 годин тому

      English baruwa ඇති .

  • @Duminda-f7z
    @Duminda-f7z 14 годин тому +25

    අපේ එකා ....ජය වේවා සහොදරයා.....පටිට සතුටුයි.....👍👍👍🤛🤛❤️❤️❤

    • @Ekayaka-j4f
      @Ekayaka-j4f 14 годин тому

      කයිය නායක රටටම මාස තුනෙන් එපා වෙලා ඉන්නෙ මිනිස්සුන්ට,,,🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮 revenge vote stupid president AKD

  • @SahanJayasinghe-hd5co
    @SahanJayasinghe-hd5co 12 годин тому +9

    ගමේ කොල්ලා පට්ටනේ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @traveltectours6561
    @traveltectours6561 14 годин тому +28

    දකුණු ආසියාවේ පරමාදර්ශී නායකත්වය AKD
    අනුර කුමාර දිසානායක 🧭🇱🇰❤️🎊

  • @RoshanWijesingha-ht5ki
    @RoshanWijesingha-ht5ki 14 годин тому +25

    අපේ ජනාධිපතිතුමාගේ පින් පාට❤❤❤

    • @AselaBotheju-g5s
      @AselaBotheju-g5s 13 годин тому +1

      Bade Amaruwa tibila Badagahala giyawage 😂

    • @RoshanWijesingha-ht5ki
      @RoshanWijesingha-ht5ki 11 годин тому

      @AselaBotheju-g5s මෝඩයන්ට පේන්නේ නෑ

  • @chalanimaduwanthi9639
    @chalanimaduwanthi9639 10 годин тому +4

    අපේ ජනාධිපතිතුමා ❤❤

  • @sajeewanicooray7243
    @sajeewanicooray7243 12 годин тому +5

    ඔබතුමා අපේ හදවත දැන්

  • @kawshalyawimalasuriya235
    @kawshalyawimalasuriya235 13 годин тому +8

    මේ වගේ ජනපති කෙනෙක් ලබන්න අප පිං කාර ඇති බව දැන් අපහට වැටහෙනවා.... සිංහල බාෂාව ජාතිය ලොවට පේනවා දුන් ඔබ‍ට සදා ස්තුති... 🙏🏻

    • @Harsha-e7h
      @Harsha-e7h 12 годин тому

      සිරිසේන janapathith sinhalen thamai katha kare.

  • @ChanadaniDipa
    @ChanadaniDipa 13 годин тому +9

    ❤❤❤ජානාදිපති තුමාට තෙරුවන් සරණයි රටට සෙතක් ම වෙවා

  • @georgefernando1506
    @georgefernando1506 14 годин тому +15

    AKD Sri Lankan President ❤️ Jayawewa !!!! ❤️❤️👌

  • @dineshpremasiri6258
    @dineshpremasiri6258 14 годин тому +8

    ජනපති තුමනි ජය වේවා 🙏🙏🙏❤️❤️❤️

  • @anilliyanage1505
    @anilliyanage1505 4 години тому +1

    මහ ලොකු සිංහල බෞද්ධ අප්පච්චිලා ගියේ තිරුපති වගේ කෝවිල්වලට,
    නිරාගමික යැයි පට්ට ගැසූ අනුර සහෝ යන්නෙ බුද්ධගයාවට. ❤

  • @nandaniwijerathne3256
    @nandaniwijerathne3256 13 годин тому +6

    අපි ගැන සහ ජනාධිපති තුමා ගැන හරි ආඩම්ඩර යි වැදගත්කම දේ සිංහලේන් කතා කළ ඒකයි.

  • @premarathnawanniarachchi342
    @premarathnawanniarachchi342 13 годин тому +9

    අපේ ජනාධිපතිතුමා කොළයක් බලාගෙන කතා කරනවා දැක්කාමයි.....කොලේ නොතිබුනානම් ඔය අදහස ඔයට වඩා හැඟුම්බරව කියන්න තිබුණා..අනුර ඔබට රටට අපට ජය වේවා❤❤❤❤

    • @AselaBotheju-g5s
      @AselaBotheju-g5s 13 годин тому

      Kola Balance natuwa lankawe pacha keliyata indiyawe Baha😂

    • @pradeepikarathnayaka3748
      @pradeepikarathnayaka3748 12 годин тому

      Ay ban ochcharama kuhaka ekay ratat hari yan aththe ban​@@AselaBotheju-g5s

  • @Mahesh.3303
    @Mahesh.3303 13 годин тому +6

    මොදි තමන් හොදට දන්න හිංදියෙන් කතා කාලා, අනුර තමන් හොදින් දන්න සිංහලෙන් කතා කලා, දෙගොල්ලෝ හරියට අදහස් හුවමාරු කරගත්තා

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 11 годин тому +1

    රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ❤

  • @sabegunarathne9879
    @sabegunarathne9879 14 годин тому +7

    🇱🇰 Congratulations Dear President Sir Anura ❣️ The entire Nations Respect & Total Confidence is with You for Ever 💝✌

    • @Ekayaka-j4f
      @Ekayaka-j4f 14 годин тому

      කයිය නායක රටටම මාස තුනෙන් එපා වෙලා ඉන්නෙ මිනිස්සුන්ට,,,🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮 revenge vote stupid president AKD

  • @smallHead-x2q
    @smallHead-x2q 13 годин тому +4

    Respect brother a true leader a real sri lankan ❤

  • @wenushikasturi877
    @wenushikasturi877 13 годин тому +5

    සිංහලෙන් කතා කරෙනක අපෙ රටට ගව්‍රවයක්

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 12 годин тому +2

    අපේ මව් බාශවෙන් කතකරනව පුදුමාකාර අඩම්බරයි ,,සිංහලෙන් කතාකරට ජනාධිපති තුමා ,අනෙකුත් සියලූම බාශවෙන් ,දෙනව එ නිසා බයියෝ කලබල වෙන්න එපා ජයවෙවා ජනාධිපති තුමා ට තෙරුවන් සරනයි ❤❤❤❤❤ ජනාධිපති තුමා ,,

  • @AnushkaAwanthi
    @AnushkaAwanthi 7 годин тому

    🎉❤❤❤❤❤❤ඔබට

  • @indikarm4268
    @indikarm4268 10 годин тому +1

    ❤ AKD 🌎 Most popular 🇱🇰 present ❤

  • @BandaraSenarathna-mg6zu
    @BandaraSenarathna-mg6zu 13 годин тому +3

    අනෙක් විරුද්ධ පාක්ෂිකයන් ට මොනවා හිතෙනවා ඇතිද.? අනුර අපේ සහෝදරය ඉංදියාවට ගිය එක ගැන .

  • @djdarmapala895
    @djdarmapala895 13 годин тому +1

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉ජයවෙවා

  • @shanioman5704
    @shanioman5704 13 годин тому +1

    ආදරෙයි Ape ජනපති manik ❤❤❤❤

  • @samanthamanohari7847
    @samanthamanohari7847 13 годин тому +4

    අපේ බාසාව සිංහල වෙන භාෂා වැදගත් නැත ....🙏🙏🙏🙏

  • @kapila1110
    @kapila1110 10 годин тому +1

    හෙට ඉදලා ඉංග්‍රිසි දන්නා කියලා මඩගහයිද දන් නැ වෙනකියන්නදෙවක් නැතිනිසා මඩ ගහයි,

  • @AnushkaAwanthi
    @AnushkaAwanthi 6 годин тому

    ඔබට ජය කාටත් මේ ජනාධිපති ට අද රෙඉ අම්මා ට පින් රට රෙකග්න්න ජනාධිපති හොඳින් පුතා හදන්න .මහන්සි උනා ට

  • @pjsamarasekara8580
    @pjsamarasekara8580 14 годин тому +8

    කොල නොබලා කතා කලානම් මීටවඩා හරවත් හැඟුම්බර කතාවක් වෙනවා. දක්ෂතාව මතුවෙනවා .පෞරුෂය මතුවෙනවා .

    • @AselaBotheju-g5s
      @AselaBotheju-g5s 13 годин тому

      Pennenaha kawar wela

    • @crickbuzzzzz2859
      @crickbuzzzzz2859 13 годин тому

      Translate කිරීමට පහසු වීමයි එහි අරමුණ

    • @vipulajayabahu3097
      @vipulajayabahu3097 12 годин тому

      ඔව් එය සැබෑවක් අපට හුරු පුරුදු ජවය ස්වාභාවික ගලා යාම දක්නට නැතත් , ප්‍රථම රාජතාන්ත්‍රික කතාව බැවින් කිසිදු මග හැරීමක් , අතහැඊමක් සිදුවීම උචිත නොවන බැවින් මේ ප්‍රවේශය සුදුසුයි .

  • @KumarihamyChandrasekara
    @KumarihamyChandrasekara 14 годин тому +3

    ❤❤❤❤❤❤💐💐💐💐🌹✔️❤️🌷🌺ape badhawen katha karanna eka ape rata kochcharanm adambarayak

  • @indranidesilva8614
    @indranidesilva8614 13 годин тому +2

    Our Great Leader!

  • @athapaththusubhashini4823
    @athapaththusubhashini4823 10 годин тому

    Jain jaya wewa

  • @supunbathiya-w5d
    @supunbathiya-w5d 13 годин тому +2

    Ayoubowewa 🙏

  • @IndakaJayasinghe-dv4hx
    @IndakaJayasinghe-dv4hx 13 годин тому +4

    Ape bhashawa api kathakala yuthui.

  • @AjithDissanayaka-f6j
    @AjithDissanayaka-f6j 14 годин тому +3

    👍👍👍

  • @lalgalabada262
    @lalgalabada262 14 годин тому +6

    ඇයි සහෝදරයා ඉන්දියාවේ දෙන්නට අති ගරු කියන්නේ. "අතිගරු" කියන එක සිරි ලංකාවේ හිනමානයක් මිස, බාවිතයක් නොවේ.?

    • @Ekayaka-j4f
      @Ekayaka-j4f 14 годин тому

      කයිය නායක රටටම මාස තුනෙන් එපා වෙලා ඉන්නෙ මිනිස්සුන්ට,,,🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮 revenge vote stupid president AKD

  • @samanlalani1766
    @samanlalani1766 13 годин тому +1

    Excellent

  • @chamodibandara4049
    @chamodibandara4049 13 годин тому +1

    Nimal Bandara NPP GRATE LEADER AKD JAyawewa ❤️

  • @kumaragunawardhna566
    @kumaragunawardhna566 14 годин тому +3

    ❤❤❤❤❤❤❤❤❤

  • @STSMinsara
    @STSMinsara 12 годин тому +1

    ඉන්දියාවේ සිංහල අයද ඉන්නේ

  • @djdarmapala895
    @djdarmapala895 13 годин тому +1

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @viralank
    @viralank 14 годин тому +1

    on to the point

  • @amaaaaa_444
    @amaaaaa_444 14 годин тому +1

    AKD....❤❤❤

  • @tissaweerakon9591
    @tissaweerakon9591 13 годин тому +2

    සිංහලෙන් කතා කෙරා කියලා විපක්ෂය උගත්තු ටික ලෙඩක් අදියිද දන් නැහැ

  • @abraham.SLWisdom
    @abraham.SLWisdom 13 годин тому +1

    🎉🎉🎉❤❤

  • @eskinnalin9684
    @eskinnalin9684 13 годин тому +1

  • @udeniudeni156
    @udeniudeni156 11 годин тому +1

    Ape rate basawen kata karanakuta rate abimanaya manawata kapi penawa...annuge tatawal wala basawen kata karana para ballu meawa balala hadiyau.

  • @JanakaAndaragolla
    @JanakaAndaragolla 9 годин тому

    Wadak karamu sahodaraya

  • @KanthiRupika
    @KanthiRupika 9 годин тому

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @kelumjayasinghe1034
    @kelumjayasinghe1034 13 годин тому +1

    Wahal bawen miduna oba thumata jaya thamath wahallu English hoyanawa😂pau yako mathematics degree ekak thiyana ekekta English kathawak karana eka nothing but we have a great live language we have to proud of it t but some slavery minded fellows still alive in our country 😂from Korea

  • @ArunaShantha-c7u
    @ArunaShantha-c7u 13 годин тому +1

    😂😂😂😂

  • @KarunanayakaKaru-w1y
    @KarunanayakaKaru-w1y 13 годин тому

    මදැ ඉදල ඉදල උනේ වැඩේ ටොයිය බයිය උනෙමි එතෙ මෙතෙක් හිටපු රාජ්ජ්‍ය නායකින් අතරින් එකම රාජ්ජ්‍ය නායක අනූර කුමාර යන නායකයාටයි ඉංග්‍රීසි නැරි එකම නායකයන් ඉතිහසෙට එක්වෙනු ඇත

    • @lepanhar9350
      @lepanhar9350 13 годин тому +1

      ඉංගිරිසි බැරි උනා දන්නවා කියලා බත් කන්න බැරිද,ඔයා චිනබාසාව, අැරබික්,ඉතාලි දන්නවද තමුන්ගේ බාසාව අැති හරියට හසුරුවන්න පුලුවන්නම් ලෝකයම අල්ලන්න

    • @Sadeep.n77
      @Sadeep.n77 13 годин тому

      Ubata puluwanda?

    • @vipulajayabahu3097
      @vipulajayabahu3097 12 годин тому

      සිරිසේන , එහෙම දුන්නා.... ඉංගිරිස් වලිං ආයි ලෝකෙටම 😂

  • @chamaraprasad6742
    @chamaraprasad6742 13 годин тому

    🤣

  • @GzhhszGzhzhz-yd1cp
    @GzhhszGzhzhz-yd1cp 14 годин тому +3

    ඇයිමෙයා.ඉංග්‍රීසි.කතාකරන්න.බැයිද

    • @amaaaaa_444
      @amaaaaa_444 14 годин тому +14

      බැහැ.. ඇයි ඔයාට සිංහල තේරෙන්නේ නැද්ද

    • @achala895
      @achala895 13 годин тому +13

      ඇයි දැක්කෙ නැත්ද මෝදි හින්දියෙන් කතා කරනව

    • @ramyajayathilaka9860
      @ramyajayathilaka9860 13 годин тому

      බොල බූරුවෝ විදේශයකදි සම්මන්ත්‍රණයක් කරන්න ඕන තම රටේ භාෂාවෙන් එතකොට තමයි තම රටේ අනන්‍යතාවය පෙන්නුම් කෙරෙන්නෙ බූරුවහන්සේ ඉන්නෙ මොන ලෝකෙද මේව පරිවර්තනය කෙරෙන ලෝකයක් නේද තියෙන්නෙ තමුන්ලට ඉංගිරීසි හරි අගේ උනාට උන් දන්නව තම භෂාව පළමු විය යුතුයි කියල ඉන්දියාවට ඉඟිරිසි වැඩක් නැහැ උන්ට ඕන අපේ රටේ සම්පත් ටික කොල්ල කන්න

    • @briynkaagg1336
      @briynkaagg1336 13 годин тому

      ❤❤❤​@amaaaaa_444

    • @nalikadilhani4797
      @nalikadilhani4797 13 годин тому +2

      Tamange maww bashawean katha karana nayakayo lokaya tawath innawa..
      Oya paww......samahara wita eaa gana danna nathiwa athi neada...😂😂😂😂😂🤣🤣🤣🤣

  • @IndikaSisira-o8n
    @IndikaSisira-o8n 13 годин тому

    👍👍👍👍

  • @kumari.renuka2020
    @kumari.renuka2020 13 годин тому

    🎉❤

  • @chala3018
    @chala3018 13 годин тому

  • @deferenceconcept5117
    @deferenceconcept5117 12 годин тому

    ❤❤❤❤❤