Three Facts which helps you to never lose - පරාජය වලකන කරුණු තුනක් - By Bhathiya Arthanayake

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 376

  • @meenaeranga3387
    @meenaeranga3387 4 роки тому +26

    මෙවැනි දේශන බොහොමයක් තිබෙන්නේ ඉන්ග්‍රිසි බසින්. සිංහලෙන් මෙවැනි මනසට ඉතාම හොදින් කාවදින දේශනයක් ඇසුවේ ඔබගෙන්. ඉතාම වටිනා සේවයක්.

  • @spabevikrama7173
    @spabevikrama7173 4 роки тому +25

    1) වෛද්‍යවරියක් වීම
    2) අම්ම, තාත්ත සතුටු කිරීම
    3)හොද car එකක් ගන්න එක
    4)ලස්සන නිවසක්
    5)ප්‍රීතිමත් ජිවිතයක්... මේ මගේ ඉලක්ක... ඒ වෙනුවෙන් මේ මොහොතෙත් වැඩ....
    ස්තුතියි sir.. 🙏🙏

  • @isuruprabath1515
    @isuruprabath1515 5 років тому +88

    මට motivation ගැන මේ වගෙ වැදගත් දේවල් හොයන්න අදහස ආවෙ අව් 19 දි ඒ කියන්නෙ 2019 දි 2029 වෙද්දි මම අනිවාර්‍යෙන් ලංකාවෙ millionaire කෙනෙක් වෙනවා😎

  • @vihaofficial6034
    @vihaofficial6034 5 років тому +9

    ස්තූති ගුරුතුමනි. මට අවුරුදු 19 යි. මම 2019 උසස්පෙළ විභාගය අසමත් වුනා. මම මොකද කරන්නේ කියලා හිතාගන්න බැරුව හිටියේ. මට දැන් Target එකක් තියනවා. මම ඒ වෙනුවෙන් පාවිච්චි කරන්න ඕන දේවල් තේරුම් ගත්තා. මම ආයෙත් විභාගය කරනවා. 2020 මගේ Target එක උසස්පෙළ විභාගය ඉහලින් සමත් වෙන එක. මම ඒ Target එකට ආවේ ඔයාගේ මේ video එක බලලා. ගොඩක් ස්තුති.

  • @riazuu2059
    @riazuu2059 4 роки тому +1

    බෙහෙවින්ම ස්තුතියි Sir , මම දැනට ,සිහින දකිනවා සිහින තුල සැරි සරනවා 2021 අවසානයේ ඒ සිහින යථාර්ථයක් කරනවාමයි

  • @nirmalapamala7784
    @nirmalapamala7784 4 роки тому +2

    ඔබතුමාට ගොඩක් ස්තුති වටිනා අදහස් ජයග්‍රහණය කරන්න මඟ අවබෝධ වුණා තෙරුවන් සරණයි

  • @mallikajayalath2064
    @mallikajayalath2064 4 роки тому

    බොහෝම ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරනයි .

  • @nipunarathnayake2822
    @nipunarathnayake2822 2 роки тому

    ඔබේ කරුණු ජීවිතයට බොහෝ වැදගත් . ඔබට තෙරුවන් සරණයි!

  • @praneeth210
    @praneeth210 5 років тому +13

    ගොඩාක් වටිනවා ඔබ තුමා ලබා දුන්නු පාඩම ජීවිතේට ගොඩාක් වටින දෙයක් එකතු කළා බොහොම ස්තූතියි ඔබට

  • @anandawijebandara6884
    @anandawijebandara6884 5 років тому +12

    එළකිරි සුපිරි 2020 අනිවාර්යයෙන්ම ජයග්‍රාහී වසරයි

  • @hasithaAD
    @hasithaAD 5 років тому +4

    මට ලොකු චෝදනාවක් තියනවා මේ වීඩියෝ එක ගැන 😒 මෙහෙම බෑ 😒 මම හිතුවේ නෑ බාති මෙහෙම කරයි කියලා 🤔 ලබන්නාවූ නව වසර නව ජවයකින් ආරම්භ කරන්න දැන් පුලුවන් 🙏 ඒකට ඔබේ මේ පෙන්වාදීම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරි ❤ රටට නව පනක් ලබාදෙන්න ඔබේ මේ වීඩියෝව හදවතින්ම අගයකරමි 🙏🙏🙏 ධනාත්මක චින්තනය විකුණනන් කන අයට ඔබ සපයන ආදර්ශය අනගියි ❤ එවන් අයගේ ප්‍රෝඩාව මනාව පේන්නේ විනාඩි කිහිපයකින් ඔක්කොම එකට කැටිකර අනගිව ඔබ මෙලෙස ගෙනඒම නිසාවෙන්මයි ❤🙏💐🌹🔥❤

    • @Motivationlk
      @Motivationlk  5 років тому +2

      හසිත. කලක් උඹ මගේ ගමන් සඟයා. එක බත් එක බෙදාගෙන කාපු කෙනා. ස්තූතියි මිත්‍රයා ❤

    • @hasithaAD
      @hasithaAD 5 років тому +2

      @@Motivationlk මහත්තයෝ අපියි ස්තූති කරන්න ඕනේ ඔබට 🙏 මේ නිරහංකාරව දන්න දේ උපරිමේට අපිට කාන්දු කරන්න දරණ උත්සාහයට ❤💐🌹🙏❤ පම්පෝරි නෑ 🤔 වැල්වටාරම් නෑ ❤🙏🌹🔥💐❤

    • @akirakushan1981
      @akirakushan1981 5 років тому

      Attama oba Nam anagi bhawaneeyai.Ratata sampathak Baathiya mahathaaneni

  • @dinuliperera6337
    @dinuliperera6337 5 років тому +13

    හරිම වැදගත් වීඩියෝවක්,ඔබට ස්තුතියි.

  • @harshanadinesh4921
    @harshanadinesh4921 5 років тому +3

    මගේ ජීවිතේට ගොඩක් වැදගත් කරුණු ගොඩක් මේ වීඩියෝ එක තුලින් මම ජීවිතේට එකතු කර ගත්ත...සර්ට ගොඩක් ස්තූතියි....❤️❤️

  • @shashinthacharuka5580
    @shashinthacharuka5580 4 роки тому

    ඔබ තුමාට පින් !😁😁

  • @indunilkumari1746
    @indunilkumari1746 4 роки тому

    ඍනාත්මක මනසක් තියෙන මිනිස්සුන්ට ජීවිතය දිනන්න ,ඉලක්ක කරා හබා යාම පිණිස අවදි වන්නට කියාදෙන හොදම තෝතැන්නක් ලෙසට හදුන්වා දිය හැක.සරළ බසින්, ඔිනෑම කෙනෙකුගේ මනසට හොදින් කාවදින ලෙසට,නැවත නැවත අහන්න පෙලබෙන ආකාරයට මෙවැනි video තව තවත් ජනතාව අතර පුුචලිත කර ධනාත්මක මනසින් යුතු මිනිසුන් බිහිකරන්නට ඔබතුමන්ට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙිවා !

  • @HasithaSadaruwan-pp1qf
    @HasithaSadaruwan-pp1qf Рік тому

    1.බිස්නස්මන් කෙනෙක් වෙන්න. 2.අසරණ වෙලා ඉන්න මිනිසුන්ට උපකාර කිරිම(දහස් ගනන් මිනිසුන්ට රැකියා ලබාදිම). 3.දෙමාපියන් රැකබලා ගැනිම. 4.ලස්සන නිවසක් 5.carඑකක් 6.මම ඒ ලස්සන ජිවිතෙ වෙනුවෙන් මහන්සි වි වැඩ කරනවා බොහොම ස්තුති ❤🙏🙏🙏

  • @nishnish4819
    @nishnish4819 5 років тому +10

    මගේ ජීවිතේට් වටිනම කතාවක්..ගොඩාආආක් ස්තූතියි සර්..මාත් මේ දවස්වල ඉරණම වෙනස් කරන්න අභ්‍යන්තර අරගලයක් කරනවා..ඒකට සර්ගේ වචන ටික ලොකූ හයියක් සර්..❤❤

  • @hiru6074
    @hiru6074 5 років тому +1

    සර් ඔයාගෙ වීඩියෝ ඔක්කොම බැලුව.අලුත් පණක් ආවා.අලුතින් හිතන්න පටන් ගත්ත වගේම ආකල්ප එහෙමත් ලබාගත්ත.ගොඩක් ස්තූතියි .law of attraction වීඩියෝ එක ගොඩක් වටිනව.ඒ ලෙවල් ලමයින්ටත් විශේෂ වීඩියෝ කීපයක් බලාපොරොත්තු වෙනව

  • @chamiweerasuriya9960
    @chamiweerasuriya9960 5 років тому +31

    ඔබ තුමාට බොහොම පිං..මම අව්රුදු 12 රට හිටිය ..ලබන ජනවාරි යන්න හිතාගන ඉන්නා.එ්ත් හිත දෙගිඩියාවෙන්..ලංකාවට ගිහින් මෙහෙම සල්ලි හම්බ කරන්න පුලුවන් වෙයිද..මම කරන්න යන දේ සාර්ථක වෙයිද...ගොඩක් දේවල් ගැන හිතුව..එ්ත් දැං මම ඉන්නෙ දැඩි තීරනයක..මම ලංකාවට ගිහින් පුංචියට දෙයක් පටන් ගන්නව....ජීවිතේ දිනනව..අනිත් අයටත් උදව් කරගන...බුදු සරනයි!!!!

    • @hashiniperera3713
      @hashiniperera3713 5 років тому

      God bless obagee partanawan etuwewaaa

    • @chamiweerasuriya9960
      @chamiweerasuriya9960 5 років тому +1

      @@hashiniperera3713 ඔයාට ගොඩක් පිං...

    • @lasinthakaudayashan3939
      @lasinthakaudayashan3939 4 роки тому

      Obama Honda kenek, sarthaka wenna anith ayata udau karanna, mama awasthawak dennam, call me on this number, 0715553641

    • @thilakasiriparagahawattege7061
      @thilakasiriparagahawattege7061 4 роки тому +1

      නන්ගි මම කියලා දෙන්නම් ලoකාවට ගිහින් මොනවා හරි කරන්න මම අන්තර්ජායෙ බලන්නෙ තිස්ස ජනනායක සර් ගේ වැඩ සටහන් නොයෙකුත් වැවිලි එක එක නිශ්පාදන වැඩ සටහන් බලනවා යෝගට් පපඩම් බටර් හදන විදිය තව තියෙනවා වෙළද පොල මම දන්නවා අපේ ගැහැණු අය පිටරට ගිහින් දුක් විදිනවා පාසැල් යන ගැහැණු ලමයි ගේ යට ඇදුම් මහලා වෙළද පොලට දාන්න පුලුවන් සාප්පු වලට කොටුවේ 3වෙනි හර්ස් වීදීයේ තොග කඩ තියෙනවා දෙන්න පුලුවන් හැහැයි ලාබ අඩුයි පාඩූ වෙන්නෙ නැහැ ගෙදර අය නිසා මමත් දුක් විදිනවා මම කර්මාන්ත ගොඩක් හදුන්වා දුන්නා කට ගහනවා විතරයි කරන්නෙ නැහැ...හැම නිෂ්පාදනයකටම අවශ්‍ය බඩු ගන්න පුලුවන් කොලබ අවටින් මිනිස්සු දන්නෙ නැහැ වෙළද පොල ඒකයි යම් කිසි දෙයක් කරන්න දිදුලන ආශාවක් තියෙන්නේ ඒ වගේම ඉලක්කයක් තියෙන්නේ ඕනේ මෙතුමාගේ වැඩ සටහන් දිගටම බලන්න අප සැමගේ දියුණුවට උපකාර වෙනවා ලoකා කාර්මික සoවර්ධන මoඩලයට යන්න සබන් කෝඩියල් වගේ නිශ්පාදන හදන හැට් කියලා දෙනවා ඉස්සර රු 100යි ගත්තෙ දැන් දන්නෙ නැහැ රත්මලාන සහා පෑලියගොඩ තියෙනවා යන්න අනේක අපේ දේශපාලුවෝ අපිව මේ තත්ත්වයට පත් කරලා තියෙන්නේ අපි දුප්පත් වෙන තරමට උන්ට රජ කරන්න පුලුවන් .... උනන්දුව තියෙන හැමෝම කතා කරන්න නැත්නම් මැසෙජ් කරන්න 0071556842057...

  • @mvupul
    @mvupul 5 років тому +3

    මම ආකර්ෂණ නීතිය හරහා ගමනක් යන්න සූදානම් වෙන කෙනෙක්.. මේ වගේ ඩීවියෝ මම නිතරම බලනවා. ඔබතුමාගේ වීඩියෝ අනිවාර්යෙන් බලනවා... මොකද ඒ හැම වීඩියෝවකම ගන්න අලුත් දේවල් ගොඩක් තියෙකවා... ඔබ කියපු ජීවිතයට අභියෝග ලඟා නොවේවා කියපු කාරණය හරි වටිනවා. කිසිවෙක් ලේසියෙන් නොකියන කතාවක්... නමුත් ඇත්ත යථාර්ථය එයයි.. ස්තුතුයි

  • @swarnamaliewijekoon297
    @swarnamaliewijekoon297 5 років тому +1

    Super ....මගේ ඉලක්කය මම දිනනවාමයි....🏆

  • @sitharadilrukshi7564
    @sitharadilrukshi7564 4 роки тому

    Mortivesion වලදි ඔබ තුමාගේ උදාහරණ හරිම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් , tnx. all the best.

  • @kavindugayan240
    @kavindugayan240 4 роки тому +1

    සර්, මන් මුලින්ම ඉලක්කය ගත්තේ අවරුදු 3කට කලින්, ඒ කලේ ඉදන්ම mortivation videos බලනවා. මට‍ ඕනේ Millioner කෙනෙක් වෙන්න. දැන් ටික දුරක් ඇවිල්ලා ඉන්නේ. එත් මට‍ ටික දවසක ඉදන් target එක මගෑරිලා තිබුනේ. මේ video එකෙන් ආයෙත් track එකට වැටුනා. බොහොම ස්තුතියි.

  • @syedjaan3165
    @syedjaan3165 4 роки тому

    සර්ට .බොහොම .ස්තුතියි .සමාජෙට.ලබාදෙන.අවබෝදයට. තෙරැවන් ..සරනයි ..

  • @singhabahuchaminda6548
    @singhabahuchaminda6548 Рік тому

    ඔබ අවදිකල ශක්තිය ෙබා ෙහාඅග ෙන්ය ස්තුතිඔබතුමාට

  • @araliyawathsanimadugalla2355
    @araliyawathsanimadugalla2355 5 років тому +4

    ගොඩක් ස්තූතියි ඔබතුමාට තෙරැවන් සරණයි!

  • @dilannawin4282
    @dilannawin4282 4 роки тому

    සුපිරිම video ekak.... ජීවිතයට ජයගන්න godak vatinva.....thankz sar 💪❤️

  • @dihandananjaya4999
    @dihandananjaya4999 5 років тому +2

    Niyamai sir obata theruwan saranai jeewthe Loku padamak sir igennuwa aeththama watinawa

  • @nisalmasithabandara7042
    @nisalmasithabandara7042 5 років тому +3

    2020 Plan Eka sirge video eka iwara weddi penila iwarai,godak pin sir ta ,metharam dewal apita kiyla denawata,Bhathiya sir geth 2020 Plans walata hodata muna dila sirge target achieve krnn puluwan wewa!🏁

  • @mrlcfernando9514
    @mrlcfernando9514 5 років тому +1

    හැම වේලේම target එකෙ ඉන්නවා. ඒත් සමහර වෙලාවට මග හැරෙනවා. මග හැරෙන හැම වේලේම ඔයාගෙ විඩියො එකක් බලලා target එකට ආයෙ ඒනවා. Thanks oyata.

    • @Motivationlk
      @Motivationlk  5 років тому +3

      උවමනාව රදවා තබා ගැනීමයි වැදගත්. ජය මිත්‍රයා. ❤

  • @surangasunimal8062
    @surangasunimal8062 3 роки тому

    ගොඩක් ස්තූතියි ඔබට එතුමාටත්

  • @nuwansithara6189
    @nuwansithara6189 4 роки тому +1

    Businessman kenek wenawa. Colanbo stock exchange. මගෙ ඉලක්කය 💪.. thank you sir

  • @nirmalifernando7429
    @nirmalifernando7429 4 роки тому

    වටිනා අදහස් ටිකක්..
    ස්තූතියි.. ඔබට...

  • @madhushasewwandithilakarat2781
    @madhushasewwandithilakarat2781 4 роки тому

    ඉස්සර ඉදන්ම මට තිබ්බ ඉලක්කය මගේ අම්මව ගොඩාක් සතුටින් තියන එකයි සර්...

  • @princemuthu6279
    @princemuthu6279 4 роки тому +2

    මාගේ ජීවිතය ඔප කරගැනීම සදහා මෙී උපදෙස් පිලිපැදීමට සහ තව අයෙකුට ඔහුගේ ජීවිතය සදහා ද පැහැදිලි කර දෙමි

    • @piyumihansika1596
      @piyumihansika1596 4 роки тому

      ඔබේ සිතුවිල්ල වටිනවා.😍😍👏👏🤟🤟👍

  • @ajanthawimalarathna2110
    @ajanthawimalarathna2110 4 роки тому

    මම ඔබගේ දේශන ඉතා ආශාවෙන් බලනවා...මම දැනට ඉන්නේ සව්දි අරාබියේ..

  • @anjumalli4180
    @anjumalli4180 4 роки тому +1

    ඔයාට ජය වේවා අයියේ. ඔයාගෙ වීඩියෝ ගොඩක් වටිනවා ජීවිතේ අරමුණු කරා ගමන් කරන්න.
    තෙරුවන් සරණයි 🙏

  • @manishashiromi21
    @manishashiromi21 5 років тому +2

    denima de jewitayata elakkayak dunnata stuti, jesu pehitai. 2020 ma jaya gannawamaiii

  • @Kaveen450
    @Kaveen450 3 роки тому

    හමුදාවට යන්න ඕනෙ
    හොදම විරුවා විදිහට pass out වෙන්න ඕනෙ.
    ව්‍යාපාරයක් පටන් ගන්නවා.
    වාහනයක් අරන්(සල්ලි කාරයෙක් වෙන්නත් ඕනෙ .
    අම්මවයි තාත්තවයි දබදිව යවන්න ඕනෙ ❣️

  • @පියන්තිබන්ඩාරප්රියන්ති

    Sr ඔබතුමා mawa ශක්තිමත් kala දිරිමත් kala ma මුදලින් jaya ගත්තා ඒවාගෙම මගේම viyaparayakata මුල පුරන්නෙක් wenwamai man qatar සිට ඔබතුමා හට ස්තුති

  • @priyanthijayaweera7644
    @priyanthijayaweera7644 5 років тому +2

    බොහොම ස්තුතියි සර් 🙏🙏🙏🙏 බොහො දෙවල් ජිවිතයට ඉගෙන ගත්තා ඔබගේ විඩියො තුලින්.🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @dhammikaranjana1249
    @dhammikaranjana1249 2 роки тому

    බොහොම ස්තූතියි ඔබට...🙏

  • @madushankadilshan6684
    @madushankadilshan6684 4 роки тому +3

    1 ammt thaththat supiri life akak dena eka
    2 drezm vehicle eka
    3 happy family life

  • @A_Weda_Tv_Sri_Lanka
    @A_Weda_Tv_Sri_Lanka 2 роки тому

    ලෝකේ හොදම නායකයෙක් වෙන්න.
    අමරනීය නමක් තියන්න.
    ලෝකය වෙනුවෙන් යහපතක් කරන්න.

  • @buddhikaprasad2086
    @buddhikaprasad2086 2 роки тому

    ජිවිත ලස්සන කරන සර් ඔබට පින්

  • @anudaovitawaththa3593
    @anudaovitawaththa3593 3 роки тому +2

    Thank you very much

  • @sheneshdewmina1352
    @sheneshdewmina1352 2 роки тому +1

    බොහොම ස්තූතිය සර් 🧡

  • @isururukmal5696
    @isururukmal5696 3 роки тому

    1 මගෙම කියලා බිස්නස් එකක් පටන් ගන්න එක
    2 මගෙ බිස්නස් එක බ්‍රැන්ඩ් එකක් බවට පත් කරන එක
    3 මගෙ නිවසෙ හිමි කාරිත්වය වෙනුවෙන් තිබෙන නඩුව දිනන එක
    4 මට හොද බිරිඳක් සමග හොද පවුලක් ගොඩ නගා ගැනිම
    5 දක්ශ ව්‍යාපාරිකයෙක් විම

  • @SuSu-xu2bf
    @SuSu-xu2bf 5 років тому +2

    හරිම වැදගත් ඔබට ස්තුතියි

  • @madushikadilini6137
    @madushikadilini6137 5 років тому +1

    ගොඩක් වටින බාඩමක් බොහොම ස්තුති 🙏

  • @virajmax201
    @virajmax201 4 роки тому

    නියමයි Sr, ජය වේවා

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 4 роки тому

    ගොඩක් හොදයි තෙරුවන් සරණයි

  • @janakapradeep7143
    @janakapradeep7143 3 роки тому

    බොහොම ස්තූතී සර්❤️ ගොඩක් වටින අදහසක් 💚

  • @pawanindeewara6436
    @pawanindeewara6436 Рік тому

    ප්‍රශ්න කියන්නෙම මිරිගුවක් 💗

  • @maheshmadusanka7257
    @maheshmadusanka7257 4 роки тому

    Goda yanna ona kiyana eka nitharama dakinawa. Aramunu godak thiyanawa sapala karaganna ona ewa. Namuth SIR ehewa neda, thamange jeewithe aramunu 5k ekawerama kiyanna puluwanda kiyala. E welawe mama hirauna SIR. Aramunu thubunata eka hariyatama monawage ewada kiyala hariyatama thoragena thibune nethibawa theruna SIR. Respect SIR.... ❤❤❤❤❤ thank you......

  • @sumanaperera8333
    @sumanaperera8333 4 роки тому +1

    කාලය ගෙවී ගොස් හුගක් ! ඒත් 🌹🌹🌹🌹🌹🌹🌹

  • @SonaliDB
    @SonaliDB 4 роки тому +3

    Thanks for your valuable time and advises .🙏🏼🙏🏼

  • @npsweet2455
    @npsweet2455 5 років тому +1

    බොහොම ස්තූතියි......සර්....!!!!!!

  • @iroshimanel2407
    @iroshimanel2407 4 роки тому

    බොහොම ස්තුති ...

  • @hgjrf859
    @hgjrf859 4 роки тому +2

    Important video 👍

  • @wisanga82
    @wisanga82 5 років тому

    මා 2020 නව වසර ඔබ ලබාදුන් මෙම දේශණයන් මුල් කොට එමෙන්ම අනෙක් සෑම දේශණයන් ඇසුරින් ඒ විදිමත් අයුරින් සැළසුමි කර ගන්නා ලදී 2019 වසරින් 2020 වෙත ලද හොදම දෙයක් වෙිනම් එනමි ඔබගේ දේශනයන්ය ඒ හරහා ලබාගත් පන්නරයයි සුලුපටු නැත ඔබ කරන්නා වු මෙම සමාජ මෙහෙවර අති මහත්ය එ් සදහා මා කෘතඥ පුර්වක වෙමි ....ලැබු 2020 නව වසර ඔබට හා පවුලේ අයට සුභ නව වසරක් වෙිවා !

  • @rushinipiumila5277
    @rushinipiumila5277 4 роки тому +1

    Good sthuthii

  • @Ajantha468
    @Ajantha468 4 роки тому

    නිවරදි ජිවිතයක් ගතකරන්න ගොඩාක් වැදගත්.. ❤❤❤

  • @dineshlakmal9385
    @dineshlakmal9385 5 років тому +1

    Thankkkkk ppppppppp oya owadannn Mata mage giwithe wenas karaganna godak wahinawa.mama wenas wenna gaththaaa.

  • @taysonotsi8438
    @taysonotsi8438 4 роки тому +2

    ලොකුම ඉලක්කය 👉 ගුවන් ✈ නියමුවෙක් වෙන එක. 🙏😘✈

  • @neelrajapaksha4694
    @neelrajapaksha4694 5 років тому +4

    Oyage vdeo anakam balagena hitiye super sir oyage buddimath kamata godak garu karanawa

  • @damayanthiad3725
    @damayanthiad3725 5 років тому +1

    Niyamai wedath video eka thank you sir 🙏

  • @Tishani-je8yk
    @Tishani-je8yk 4 роки тому +2

    thank you very much sir for your advices

  • @karunakalagesampath3512
    @karunakalagesampath3512 4 роки тому +4

    Dear Sir
    No words to describe your value,this point are Brilliant and I love it,
    this video was talking about me, you’re great person, Theruwan saranai for you and family, ❤️🙏🙏🙏🙏🙏
    Like to see you some day & I will definitely see you.

  • @priyangavinodani547
    @priyangavinodani547 5 років тому +2

    2020ta mage ilakke wahanayak ganna eka ekath man aniwarenma karanawa

  • @ajanthakumari2717
    @ajanthakumari2717 5 років тому +2

    Mama parada una kenek eka nisa oyage me de mata godak watinawa oyata pin

  • @nalinwijesooriya8052
    @nalinwijesooriya8052 5 років тому +2

    hamadama sir ge video ekak enakam balagena enne. meka godak watinawa. sir ta godak sthuthi. sir ge the minde game potha aya kawadada shop ekata danne.

    • @Motivationlk
      @Motivationlk  5 років тому

      ස්තූතියි. බොහෝදුරට එය ජනවාරි අග භාගයේ දී වෙලඳපලට ඒවි.

  • @indechin341
    @indechin341 5 років тому +2

    Very valuable information, Thank you.

  • @damayanthibasnayake8458
    @damayanthibasnayake8458 4 роки тому +1

    Thank you sir . Ahanna ahanna. Asahithana hithata haiyak Dana adahas 🙏🙏🙏

  • @isurupradeep5323
    @isurupradeep5323 4 роки тому +2

    Excellent sir ❤️

  • @thusharasubasingha4136
    @thusharasubasingha4136 3 роки тому

    Oba nam puduma tharam hayiyak apita denne thawa thawath apita shakyhiya denna budu saranayi batiya sir

  • @madurangafernando1609
    @madurangafernando1609 5 років тому

    Godak watinawa sir.wadagathma point eka ada sir kathakala.abyanthara aragalaya kiyana deya.e point eka thawa kathakaranna sir.100 ta 75 k ma e point eka wadagath.❤️❤️❤️

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 3 роки тому

    Very valuable video thank you so much sir

  • @ajithckumara
    @ajithckumara 3 роки тому

    ස්තුතියි sir......

  • @sachithwijethilaka1629
    @sachithwijethilaka1629 5 років тому +3

    kiyanna wachanana....... thanks brother....

  • @alaiasworld2710
    @alaiasworld2710 5 років тому +3

    Bohoma pin..

  • @123quickc
    @123quickc Рік тому

    niyamy sir

  • @yashodhapeiris
    @yashodhapeiris 4 роки тому

    Ahamben hari me vedio eka dakinna lebima sathutak.idiri awurudu 5 thula lankawe hodama IT company atharata ena eka thama mage ekama aramuna.obata sthuthi..🙏🙋‍♀️

  • @සංජීවමැදවැව
    @සංජීවමැදවැව 5 років тому +1

    සර් හැම video එකක්ම බලනවා සුපිරි සර්.💪

  • @dgkcreate55
    @dgkcreate55 4 роки тому

    Thank you sir... godak watina motivation ekak.. budu saranai..

  • @akirakushan1981
    @akirakushan1981 5 років тому +2

    Dinan ayata dinanna maawatha eki krala,wata kadulu gana pahadaa,E yuddaya dinannta paara penwuu obata,Aneka warayak Weerya labewa,Balaaporoththu sapala wewa

  • @chinthakapolgampala2000
    @chinthakapolgampala2000 5 років тому +2

    Great......

  • @indranirathnayaka7042
    @indranirathnayaka7042 3 роки тому

    ස්තුතිය පුතා .

  • @anusharanasinghe5556
    @anusharanasinghe5556 3 роки тому

    Oba kiyaadena karunu itha prayojanawath.mage business okkoma paadu labala hugaak maanasikawa wetila inna welawakai sirge iganweem ahanna lebune.bohoma sthuty.

  • @milindanilupul1475
    @milindanilupul1475 5 років тому +2

    ස්තුතියි....🙏✌️❤️

  • @RK-bw6hd
    @RK-bw6hd 5 років тому +2

    ගොඩක් වටිනා වීඩියෝ akak sar mata sarga pot ganna vidiyak kiyana ko

  • @kaveeshagayathri9432
    @kaveeshagayathri9432 5 років тому +3

    Godaak watinawa me video eka sir thnk you

  • @ajithgurusinghe4887
    @ajithgurusinghe4887 4 роки тому +1

    kindly up load this kind of worthy watching videos please~ thank you very much for your valuable thoughts ~

  • @nonafareenabuhari8884
    @nonafareenabuhari8884 4 роки тому +2

    Thank you sir, good motivational speech, actually it's good for my kids they always scared to do something,

  • @indumaheshi9212
    @indumaheshi9212 4 роки тому +2

    Thank u.. 🌷🌷🌷

  • @keerthikumara7789
    @keerthikumara7789 5 років тому +2

    Thank you ! Oba thumata godak sthuthii godak pine ,

  • @indikasilva5665
    @indikasilva5665 Рік тому

    Mn balapu hodama vedio eka
    👍👍👍👍👍👍

  • @amalinethu9017
    @amalinethu9017 5 років тому +2

    Thank you so much sir .......

  • @devamanikwt7255
    @devamanikwt7255 5 років тому

    Oba niwaradi sir..godak sthuthi obata. Me akarayenma ma oben illa sitinne godak wadagath e wagema paladayaka wana obe danuma haki sama vitama ape pasal daruwanta wagema aduma 25n pahala tharuna lamai wenuwen wada hondin laba dena lesai.theruwan saranai

  • @Kaveen450
    @Kaveen450 3 роки тому

    ස්තූති සර්