News 1st: Prime Time Sinhala News - 10 PM | (27.09.2024) රාත්‍රී 10.00 ප්‍රධාන ප්‍රවෘත්ති

Поділитися
Вставка
  • Опубліковано 14 лис 2024

КОМЕНТАРІ • 93

  • @JanakaJayaneththi
    @JanakaJayaneththi Місяць тому +28

    රට කාපු පල් හොරු වෙනුවට, රටේ මිනිස්සු ගැන හිතන ජනපති කෙනෙක් පත්කළ අපේ මිනිසුන්ට හදවතින්ම ස්තූතියි ♥️♥️♥️♥️💎💎💎💎

  • @Mo86as
    @Mo86as Місяць тому +17

    අනුර ජනාධිපති තුමාට තිස් තුන් කෝටියක් දෙවියන් ගේ ආරක්ෂාව ලැබේවා නිදුක් නිරෝගී වේවා යෝධ බල ශක්තිය ධෛර්ය ලැබේවා

  • @NelkaSaman
    @NelkaSaman Місяць тому +12

    අපගේ ජනාදි පනි තුමනි අරෂව අනිවාර්යම ඔන අපගේ ජනාධිපති තුමාට රටවල්වලින් නය ඔනනෑ

  • @lankalanka539
    @lankalanka539 Місяць тому +16

    අනිවාර්යයෙන් මහබැංකු අධිපති තුමාට පවතින රජය සහය දෙන්න ඕන මොකද රනිල් කරපු දෙයක් නැ මහබැංකුව තමා හරි තීරණ ගත්තේ

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 Місяць тому +2

    දුප්පත් අපෙ හිතවතා😢😢❤ඔබතුමා ගෙ මනුෂ්‍යයත්වයට මගෙ උත්තමාචාරය❤️🥹🥹

  • @kumarakumara3141
    @kumarakumara3141 Місяць тому +22

    අපේ ජනාධිපතිතුමාට ඉහල ආරක්ශාවක් ඔනේ.අනුර ජනපති අපට ඔනේ.

  • @neildarshikaleyanage7329
    @neildarshikaleyanage7329 Місяць тому +6

    අපේ ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක මහතා දේව දයාවේ ජේසු සමිඳුන් ආරක්ෂක කරන සේක්වා!!!

  • @K.s.k-l3o
    @K.s.k-l3o Місяць тому +18

    රටම මාලීමාවට 🧭 🇱🇰JAYA වේවා

  • @AraNisa-t8x
    @AraNisa-t8x Місяць тому +34

    නාස්ථිය හා දුෂණය බිඳ දමන්න අනුර ජනධිපකි සහොදරයා අප ගොඩ.

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 Місяць тому +12

    පාස්කු ප්‍රහාරයට අනුබලදුන් සියලු දෙනාටම දඬුවම් දියයුතයි. අපේ එකම ඉල්ලීම එයයි. අපේ අහිංසක දරුවෝ උන් මරාදැම්මා.

  • @anandaananda26
    @anandaananda26 Місяць тому +3

    දැන් news අහන්ට ආසයි

  • @colombotriplemusicalband4161
    @colombotriplemusicalband4161 Місяць тому +2

    රටට ඉතා යහපත් ආරම්භයක් දෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එම අමාත්‍ය මණ්ඩලයට අපේ සුභපැතුම් 🇱🇰🇱🇰🇱🇰

  • @RDTNRanawaka
    @RDTNRanawaka Місяць тому +12

    Ada mulu rata
    Eka mitakata
    Suba nakathata
    Rata anurata ratama apita❤

  • @hasauthakuw
    @hasauthakuw Місяць тому +2

    අපේ ජනපති සහෝදරයාට ඡන්දේ දීපු අයට සතුටක් දැනෙන්නැද්ද❤

  • @SunilJayalath90
    @SunilJayalath90 Місяць тому +13

    මාලිමාවට හැරැ වෙන එකෙකුට චන්ඩෙ දෙනවානම් උ මෙරටෙ වහාලෙක් අනුර ජනාධිපති තුමා ඈරක්ශා කරත්වා

    • @KumuduWidanaarachchi
      @KumuduWidanaarachchi Місяць тому

      ❤මෝරපිරිතේ..ආනුබාවයෙන්..නවජනපති...රැකේවා.සියලු.වැඩකරගෙන

  • @MsjinethJineth
    @MsjinethJineth Місяць тому +7

    ඔය අන්තර්ජාත්ක සම්බන්ධතා තමය් කට්ටිය කිවෙ රටවල්වල සහය නොලැබෙනව කිවෙ ඒ ඉර්ස්යාවට සහ බයට

  • @Lata-hs7tt
    @Lata-hs7tt Місяць тому +1

    අපේ ජනාධිපතිතුමාට බුදුසරණයි 🙏🙏🙏

  • @sanjayagunawickrama3680
    @sanjayagunawickrama3680 Місяць тому +1

    තවමත් ආරක්ශාව මදි වගේ පේන්නෙ. බෑගයක් පිටේ එල්ලගත්ත කෙනෙක් ලගම ඉන්නව පේනවා. මිනිහ පස්සෙනුත් එනවා පේනවා. මේක භයානකයි. ජනාධිපති වරයාගේ ආරක්ශාව ගැන මීටවඩා සිතිය යුතුයි.

  • @ShanaSwan69
    @ShanaSwan69 Місяць тому +33

    රටක ජනාධිපති රකින්නොත් ඒ රටේ මිනිස්සුත් රකිනවා..ලංකාවේ නව ජනාධිපති ගැන ඔබ කියපු දේ 💯% හරි, බලන්න ජනාධිපති ට්‍රම්ප්ට වෙච්ච දේ,දෙවතාවක් එකම මාසෙ වෙඩි තියලා. ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාට ඉහළ ආරක්‍ෂක ආරක්ෂාවක් අවශ්‍යයි
    If the president of a country is protected, the people of that country are also protected..what you said 💯% right about new president of sri Lankan, look at what happened to PRESIDENT TRUMP,TWO TIMES HE GOT GUN SHOT SAME MONTH. new president of Sri Lankan needs a high guard of high securities!

  • @VinothPrasath-z2w
    @VinothPrasath-z2w Місяць тому

    මාලිමාවෙ අපෙ ජනපති ඔබතුමාට හදවතිම්ම ස්තුතියි❤❤

  • @ananmanan3925
    @ananmanan3925 Місяць тому +7

    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @prasanthakumara4242
    @prasanthakumara4242 Місяць тому +18

    පාරවල් ඇරියට කමක් නෑ.ඒත් ජනාධිපතිතුමාට ඉහලම ආරක්ෂාව දිය යුතුමයි..මොකද හොරු කලබල වෙලා තියෙන්නේ..

  • @hiranyajayasundara6444
    @hiranyajayasundara6444 Місяць тому

    ජය වේවා ❤

  • @DushanMaduranga-tw8qs
    @DushanMaduranga-tw8qs Місяць тому +4

    කොහොමද ආන්ඩුකාරවරුන්ගෙ වදන් ටික.

  • @VinothPrasath-z2w
    @VinothPrasath-z2w Місяць тому

    කාතා කරන්න වචන නැ ජානාදිපති තුමනි ඔබගැන❤❤❤

  • @anandaalankarage-kv1vw
    @anandaalankarage-kv1vw Місяць тому +2

    Malimawata jaya

  • @sudanapoli6016
    @sudanapoli6016 Місяць тому +1

    Good news budusaranai ❤❤anura shavodaraya budusaranai ❤❤❤❤

  • @roynelu1751
    @roynelu1751 Місяць тому +1

    ප්‍රවෘත්ති විකාශනය තුල දැන්වීමි පලනොකිරීම වැදගත්ය

  • @SunilJayalath90
    @SunilJayalath90 Місяць тому +1

    පාසල් සහා පුජනිය ස්තාන අසල ඇති සියලු සුරාසල් ඉවත් කරන්න

  • @jaymathurata8914
    @jaymathurata8914 Місяць тому

    රටට ඕන කරන වෙනස සිදුවෙමින් පවතී. ❤

  • @dedunuhawage8425
    @dedunuhawage8425 Місяць тому +2

    Isara kawadawth news balanna na man habai adk ජනාධිපති unata pasa news hoya hoya balannnw . Man wage pita rataka idan asawan news balanna aya innawde ❤ innaw nam like eke danna yana 😊

  • @AchalaMadumali
    @AchalaMadumali Місяць тому +1

    ජය 😂❤ ජය ජයවේවා 5:04

  • @nadikohedasewwandi2581
    @nadikohedasewwandi2581 Місяць тому

    පසුබිම් කතනය කරන නිවේදිකාවගෙ වේගය වැඩියි....අවාසියක් සිරසට

  • @mmanimaniraj
    @mmanimaniraj Місяць тому

    மக்கள் ஜனாதிபதி வாழ்க என வாழ்த்துகிறேன்.

  • @hwhiej5483
    @hwhiej5483 Місяць тому

    Anura janadepathetuma akama jeewamana deweyan wahanse araksa karana sekwa jesu pihitai

  • @hasauthakuw
    @hasauthakuw Місяць тому +1

    AKD ❤️ AKD ❤️ AKD ❤️ AKD ❤️ AKD ❤️ AKD ❤️ AKD ❤️ AKD

  • @egselectric8073
    @egselectric8073 Місяць тому +1

    තමන්ගේ සල්ලි වංචාවක් නොකර ආයොජනය කරනවා නම් ඕනම රටක් කැමති උදව් කරන්න. මොකද ඒ රටවල් වල දූෂිතයන් නෑ

  • @thanushikokilapeiris8145
    @thanushikokilapeiris8145 Місяць тому

    ආරක්ෂාව තර කරගෙන හැම දෙයක්ම කරන්න අනුර සහොදරයා

  • @thanushikokilapeiris8145
    @thanushikokilapeiris8145 Місяць тому

    අපිට ඔබව ගොඩක් වටිනවා හොරුන් ගෙන් පරිස්සම් වන්න

  • @ChamindaPiyasena-x9z
    @ChamindaPiyasena-x9z Місяць тому

    සමහර උන් බල තන්හාවට මිනිස්සු මරාගෙන බෝම්බ ගහල ආවේ උන් ලග මොන ප්රජාතන්ත්‍ර වාදය ද උන් හිරේ දාන්න ඕනී

  • @nalinchaminda3132
    @nalinchaminda3132 Місяць тому

    Malimawata jayawewa❤❤❤

  • @S_han1210
    @S_han1210 Місяць тому

    පිස්සු මැදෙනවා නේද.. රනිලා පත් වුනාමවත් ඕම නෑ… ❤ රටවල් දන්නවා හොරු එක්ක කරන්න බෑ.. අනුර එක්ක කරන්න පුලුවන් කියලා..

  • @nuwanmadushankarajapaksha4178
    @nuwanmadushankarajapaksha4178 Місяць тому

    Akd thumaniiiii jaya

  • @srimatv7006
    @srimatv7006 Місяць тому

    ජය වෙවා

  • @thanushikokilapeiris8145
    @thanushikokilapeiris8145 Місяць тому +1

    මහා චන්දෙට පෙර හොරු ඔක්කොම රටට හෙළිදරව් කරන්න

  • @sudanapoli6016
    @sudanapoli6016 Місяць тому +1

    Puodak eanna ❤❤❤

  • @thanushikokilapeiris8145
    @thanushikokilapeiris8145 Місяць тому +1

    මෙරට වෙනස් කරන්න ඔබ හයියට සිටිය යුතුය

  • @SunilJayalath90
    @SunilJayalath90 Місяць тому +1

    දැන්නම් niwesඇහන්න ඈසයි

  • @tuan4u71
    @tuan4u71 Місяць тому

    A K D SIR GOAD BLESS YOU 🎉🎉🎉🎉🎉

  • @nuwanmadushankarajapaksha4178
    @nuwanmadushankarajapaksha4178 Місяць тому

    Balannnn asaiiii dennn news

  • @yashlakmal
    @yashlakmal Місяць тому +2

    dan news balannath asai. katha karaddi terenawa wenasa, attitudes. kalin hitapu lonthayo market mudalalila wage voice cut denne. minissunge attitudes wenas unanam meka lassana inna hithena ratak. jayawewa npp

  • @RanjaniBikramsing
    @RanjaniBikramsing Місяць тому

    Jaya wewa❤🎉

  • @insopanasiancuisine8098
    @insopanasiancuisine8098 Місяць тому +1

    AKD and new government by NPP ❤🎉🎉

  • @EmeshaSandeepani
    @EmeshaSandeepani Місяць тому +1

    SJB..POHOTTU..UNP..Okkomma horruu..okkoma yaaluwoo..
    Athhaa... okkommata... prisson sarannaiii...

  • @mr.poland-vlog
    @mr.poland-vlog Місяць тому +1

    අනුරට ජාත්‍යන්තර සබදතා නෑ කිව්ව කට්ටිය කෝ....😂

  • @madusankaprabath3800
    @madusankaprabath3800 Місяць тому

    රත්තරන් ට දුන්නේ රනිල්😂 කලුතර

  • @RajaSekhar-wz2cs
    @RajaSekhar-wz2cs Місяць тому +1

    👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @martinphillip2440
    @martinphillip2440 Місяць тому

    Den thama news balanna hithenne

  • @sun51320
    @sun51320 Місяць тому +1

    ❤❤❤❤

  • @ChamindaPiyasena-x9z
    @ChamindaPiyasena-x9z Місяць тому

    දැන් නිවුස් බලන්නේ ආසාවෙන් මත් හිරු නිවුස් බලන්නෑ කඩේ යන ජරා චැනල් එකක්

  • @DammikaHewage
    @DammikaHewage Місяць тому

  • @pasindusuranga191
    @pasindusuranga191 Місяць тому +3

    👌👍

  • @hasanthamahagamage9016
    @hasanthamahagamage9016 Місяць тому

    PSD 300 ක් විසුරුවන්නේ නැතුව තියාගෙන ඉන්නේ ජනාධිපතිතුමාගේ ආරක්ෂාවට තමා. ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයක් තියෙන්නේ ජනාධිපතිගෙ ආරක්ෂාව සඳහා.

  • @nuwanpathirana4614
    @nuwanpathirana4614 Місяць тому

    Moko mahattaya eliye indan

  • @dewikaelangashigha5999
    @dewikaelangashigha5999 Місяць тому +1

    💯💯💯🇬🇷🇬🇷🇬🇷🇬🇷🇬🇷my new president obata utum dalada samidu rakawaranai,siyalu diviyo Obawa rskinawa,et hida arkshawak hada ganna😢😢😢😢😢❤❤❤🎉🎉🎉🎉

  • @srimatv7006
    @srimatv7006 Місяць тому

    හොරා කන්න බලා හිටපු වියාපෘති

  • @leelagunasekara1554
    @leelagunasekara1554 Місяць тому

    NPP ,you all must go to NORTH and analyze their grievances ,

  • @niroshapriyadarshanitv8074
    @niroshapriyadarshanitv8074 Місяць тому +2

    Mali mawat jaya wawa

  • @anushadeshan5271
    @anushadeshan5271 Місяць тому

    Uda putuwa hodayinam. Pahala putu nikama hedenawa

  • @niroshavijesingha2251
    @niroshavijesingha2251 Місяць тому +1

    api dan news balanawa asawen😁🙄

  • @nuwanmadushankarajapaksha4178
    @nuwanmadushankarajapaksha4178 Місяць тому

    Npp

  • @donameriyan
    @donameriyan Місяць тому

    මොක ඇරායත් කමක් නැ ජනාදිපති තුමාගේ ආරක්ෂාව වැඩි කරන්න ඔනෙ 😮😮😢😢

  • @devaamara4103
    @devaamara4103 Місяць тому +3

    Anura Souru Janadipathie. Obata Tinuruwan Saranie Siyalu Dewiyange Rekawaranaya Lebewa. Oba Mada Goden Pipunu Kusumakie.Suwada Rata Pura Petirewa.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌞🌞🌞🌞🌞🌞💓💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏🙏🙏🌞🌞🌞🌞🌞 Aeva Amarasekara in Paris.

  • @mixmandjstudios9320
    @mixmandjstudios9320 Місяць тому +1

    Nandalal odata Kade geya neda parana unta 😂

  • @mututhanthrigecooray6534
    @mututhanthrigecooray6534 Місяць тому +2

    horata taara daalaa

  • @shenalfernando5323
    @shenalfernando5323 Місяць тому

    Mewa baladdi thamai therenne mun kochchara salli nasthi karala thiyanawada kiyala

  • @nimeshperera9554
    @nimeshperera9554 Місяць тому

    kohomda rata krpu ballange wada. bankolot nowi mechchra kalayak tibba pudumai

  • @leelagunasekara1554
    @leelagunasekara1554 Місяць тому

    Now we know “How our Srilanka became Bankrupted “ Palakayo Sepa winda, apita kokku pennala ,wenasak Ratata NPP

  • @rajhatton
    @rajhatton Місяць тому

    Tin Kiri ...???? hahaha

  • @PubudulakshanLakshan
    @PubudulakshanLakshan Місяць тому

    🧭❤️🌍

  • @mututhanthrigecooray6534
    @mututhanthrigecooray6534 Місяць тому

    anurath my3 gay paray yaida

  • @hasauthakuw
    @hasauthakuw Місяць тому +5

    අපේ ජනපති සහෝදරයාට ඡන්දේ දීපු අයට සතුටක් දැනෙන්නැද්ද❤

  • @ananmanan3925
    @ananmanan3925 Місяць тому +6

    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @niroshapriyadarshanitv8074
    @niroshapriyadarshanitv8074 Місяць тому +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @ananmanan3925
    @ananmanan3925 Місяць тому +6

    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @v.s.n5747
    @v.s.n5747 Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @ananmanan3925
    @ananmanan3925 Місяць тому +5

    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @ananmanan3925
    @ananmanan3925 Місяць тому +5

    මාලිමාවට ජයවේවා ❤❤❤