බුද්ධෝත්පාද ධර්ම විකෘතිය (මොරටුවේ මහත්තයා) 2024 07 24

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 100

  • @palithaherath5093
    @palithaherath5093 5 місяців тому +2

    හාමුදුරැවනේ අපි දැන් වැඩි පිරිසක් අහන්නෙ බුද්ධෝත්පාද දේශණ ඒවා අහන ඒවා අහනවාමයි දැනටමත් බුද්ධෝත්පාද යුගය උදාවෙලා ඉවරයි මෙිවාට ගරහල අර්ය උපවද සිදුකර ගන්න එපා
    තෙරැවන් සරණයි!!!

  • @rasikaediriweera2900
    @rasikaediriweera2900 5 місяців тому +4

    කුමාර කාශ්‍යප හිමි....බුදුන් කල දේවදත්ත ද කියලා හිතෙනවා .
    බුද්ධෝත්පාද දේශනා හොදින් ස්‍රවනය කරන්න
    ස්වාමින්වහන්ස .
    තෙරුවන් සරණයි !!!
    වහ වහා ඔබ වහන්සේ ට ඒ උතුම් දහම අවබෝධ වේවා !!!

  • @gmhettiarachchi7295
    @gmhettiarachchi7295 5 місяців тому +9

    ඔබ වහන්සේලා සියලුම දෙනාට සත්‍යය ධර්මය අවබෝධ වේවා

  • @damayanthiperera4502
    @damayanthiperera4502 5 місяців тому +25

    සදා වන්දනීය පූජනීය අවසරයි සුපින්වත් කස්සප උතුමන් ඇතුළු මහසඝ රුවනට අපගේ නමස්කාරය වේවා... ශක්තිය ධෛර්යය චිරජීවනය ලබත්වා... සාදු සාදු සාදු 🌷

  • @BadraniWeerasinha
    @BadraniWeerasinha 5 місяців тому +8

    පින්වත් ස්වාමින් වහන්සේට චතුරාර් සත්‍ය අවබෝධ වේවා

    • @Kithsiri-lc9wc
      @Kithsiri-lc9wc 5 місяців тому +1

      ඔව්.. නැත්ම ධර්ම ඉවරායි

  • @kumarigodigamuwa6242
    @kumarigodigamuwa6242 5 місяців тому +1

    ගෞරවනීය කුමාර කස්සප උතුම් ස්වාමීන් වහන්සේ ඇතුළු මේ සාකච්ජාවට වෙහෙස වූ සැමටම බොහෝ කුසල් ප්‍රාර්ථනා කරමි !

  • @sonuththarathero2375
    @sonuththarathero2375 5 місяців тому +2

    සියලු බෞද්ධයන්ට සාන්තියක් ඔබ වහන්සේලා..!

  • @aksjeuebsb
    @aksjeuebsb 5 місяців тому +15

    පින්වත්කුමාරකස්සප හිමි ඇතුලු පිරිසට දහම් බිඳක් හෝ අවබෝධ වේවා

  • @ChandaniKalansooriya-md1ys
    @ChandaniKalansooriya-md1ys 5 місяців тому

    ඔබ වහන්සේ ගිහි සමාජයේ දැනගැනීම පිණිස සියලුම ධර්ම විකෘති දේශනා පවත්වන අයගේ නම් ටික ඉදිරිපත් කරන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණ යි

  • @geethasandani7209
    @geethasandani7209 5 місяців тому +2

    වන්දනීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!

  • @DSS8513
    @DSS8513 5 місяців тому

    සාදු සාදු සාදු
    පින්වත් කුමාර කස්සප ස්වාමීන්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
    උතුම් වූ ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @Angelgsm
    @Angelgsm 5 місяців тому +3

    තෙරැවන් සරණයි 🙏

  • @dammikafernando6884
    @dammikafernando6884 5 місяців тому

    සාදු සාදු! හරියටම විකෘති කරන තැන් පෙන්නනවා බෞද්ධයනි මේ කියන දේ අසාපිය

  • @badrakarunarathna7599
    @badrakarunarathna7599 5 місяців тому

    ඔබ වහන්සේලා ඇතුළු මේ සාකච්චා මණ්ඩපයේ සිටින සියළු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.!🙏🙏🙏

  • @chandrafernando3597
    @chandrafernando3597 5 місяців тому +10

    මහත්තයෝ , ඔබ තුමා ත් හේතුපල දහම අවබෝධ කර ගන්න . අවසර යි , අපේ හාමුදුරුවනේ ප්‍රායෝගික දහමක් දේශනා කරන සේක්වා. තෙරුවණ් සරණයි .

    • @Tcj3131
      @Tcj3131 5 місяців тому

      කරලා තියන්නේ. ඉදිරියටත් කරයි. ඔබ උත්සහවත් වෙන්න එය අවබෝද කර ගන්න. 🙏🏻

    • @kumarigodigamuwa6242
      @kumarigodigamuwa6242 5 місяців тому

      චන්ද්‍රා පර්නැනඩෝ , කුමාර කස්සප ස්වාමීන් වහන්සේගේ දේශනා වලට සවන් දී බලන්න

  • @mudithapriyanath5724
    @mudithapriyanath5724 5 місяців тому +3

    තෙරුවන් සරණ යි ස්වාමිවහන්ස

  • @SirimawathiAppukutti
    @SirimawathiAppukutti 5 місяців тому +15

    අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේ ශණා කරන ලද උතුම් ගාම්භීර ත්‍රිපිටක ධර්මය හොදින් අපට ආරක්ෂා කරදෙන්න විශාල මෙහෙයක් කරන කොත්මලේ කුමාර කස්සප ස්වාමීන්වහන්සේ ඇතුළු සියළු ම ස්වාමීන් වහන්සේලා ට සහ මේ විද්වතුන් ටත් මේ සත් කාර්ය සදහා වීර්යය ශක්තිය ධෛර්ය ලැබේ වා දීර්ඝ ආයුෂ වේ වා
    සාදු. සාදු. සාදූ

  • @AthulaKumara-pq8wk
    @AthulaKumara-pq8wk 5 місяців тому +8

    උතුම් බුදු දහම පැවැත්ම වෙනුවෙන් මේ කරන උතුම් මෙහෙයන් ඉදිරියට ගෙන යන්න ශක්තිය විර්ය ලැබේවා තෙරුවන් සරනයි පින්වත් ඔබ වහන්සේලා ට

  • @NaindaElvitigala
    @NaindaElvitigala 5 місяців тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @Populartiktox
    @Populartiktox 5 місяців тому +2

    ඉතාම විශිෂ්ට සාකච්ඡාවක්! තෙරුවන් සරණයි ඔබවහන්සේට!!! 🙏🙏🙏💐💐💐🌺🌺🌺🪔🪔🪔

  • @SirimawathiAppukutti
    @SirimawathiAppukutti 5 місяців тому +8

    මාර්ග පල ලබපු අය ඕනතරම් ඉන්න වා ඒ අය මම මාර්ග පල ලැබුවා කියලා කිය කිය යන්නේ නෑ ඒ අයත් සමග තවත් ඒ වගේම කෙනෙකු ට පුළුවන් මාර්ග පල ලාභී කෙනෙක් කියලා දැනගන්න පුලූවන් හැබැයි ත්‍රිපිටක ධර්මය ට අනුව වම කථාකල යුතුව ඇත.
    ඔය අදකාලේ වගේ බෝ සත් සහ ආර්යන් වහන්සේලා කියන අනුබුදු පියාණෝ ලා මීවනපලානේ වගේ අය සමගෙන් පරිස්සම් වෙන්න
    සැම දෙනාටම තෙරුවන් සරණයි

    • @GaminiManathunga-fw4bo
      @GaminiManathunga-fw4bo 5 місяців тому

      බොදුවෙක් වීමට අවශ්‍ය මූලික දෙය තිසරනයයි. තිසරනය පිළිබඳ නිවරදි අර්ථ කතනය දෙනුයේ බොදු විනය වර්ධන සංවිධානය පමණකි .

    • @Kithsiri-lc9wc
      @Kithsiri-lc9wc 5 місяців тому

      @@GaminiManathunga-fw4bo එක ආණ්ඩුවේ ලියාපදිංචි කරපු සංවිදනයක්ද?

  • @adurenalokayakara.3167
    @adurenalokayakara.3167 5 місяців тому +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. කරන කැපකිරීම අගය කරමි. ඊයේ දේශනය සහ සාකච්ඡා ව ශ්‍රවනය කලා . . වැදගත් දේශනයක් හා සාකච්ඡා වක්. අදහස් ඉදිරිපත් කරන්න උත්සාහ කලත් කතා කරන්න හො කමේන්ට් දාන්න පුලුවන් උනෙ නැහැ නේ. මගෙ නොදන්නා කමක්ද නොදනී . තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.

  • @weragoda98
    @weragoda98 5 місяців тому +12

    අධර්මවාදීන්ට එරෙහිව සිදුකළ ඉතාමත් අර්ථාන්විත වැඩ සටහනක්. ගෞරවණීය කුමාර කස්සප හාමුදුරුවන් වහන්සේට සහ අනෙකුත් සියලුදෙනාටම බොහොමත්ම පිං මේ වැනි උතුම් කටයුතු සංවිධානය කරමින් දැනුම්වත් කිරීම පිළිබද.
    සජීවීව සම්බන්ධ වී සිටි කෙනෙකු විදියට ඇත්තෙන්ම පෙනෙනවා අධර්මය පතුරුවන්නන්ගේ අරමුණ කෙසේ හෝ මේ වැනි වැඩ සටහන්වලට බාදා කිරීමයි. ඒ අය පැමිණෙන්නේ වෙන වෙනම මුහුණු දමාගෙන. තමාට ඉදිරියට ඇවිත් කියන්න බැරි දේවල් වෙනත් අය ලවා කියවන බවකුත් පේනවා.
    ඒ වගේම තවත් කාරණාවක් "මම අමුතු විදියට බණ කියන කෙනෙක්" "පොතේ තියන දේ සහ අවබෝධය වෙනස්" මේ වගේ කතා කියමින් කෙනෙක් දේශනා කරනවානම් එතන මොකක්නමුත් ගැටලුවක් තියන බව පෙනෙන දෙයක්.

  • @adurenalokayakara.3167
    @adurenalokayakara.3167 5 місяців тому +7

    ව්‍යජ පුද්ගලයාගෙ මග පෙන්වීම හා මුදල් මත සාසනයෙ භික්ෂූන් වහන්සේලා ව ගාතනය කිරීම් ද සිදුවීම් ද සිදුවන බව නොඅනුමානය. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.

  • @senalishyamika2751
    @senalishyamika2751 5 місяців тому

    Pinwath Kumara kassapa swamin wahanse sidu karanna sasanika mehewarata apage namaskaraya wewa..

  • @Piyasirikalupahana
    @Piyasirikalupahana 5 місяців тому +1

    බුද්දෝත්පාද ආර්‍ය්යන් වහන්සේ ගේ දේසනා අපි අව්‍රරුද්දකට වඩා කාලයක් අහනවා ,, අපිට නම් නිවන ගොඩක් දුර නොවේ කියලා හිතනවා ,, ඔබ වහන්සේ කියන විදිහට ගොඩක් දර්මය නොදන්නා අයට මේ දර්මය අවබෝධ කරන්න නොහැකිද ? අපිට නම් මේ දේසනා වල වරදක් පේන්නේ නහැ ,,, අපිට බුද්දෝත්පාද දේසනා වලට ගරහන ඔබ වහන්සේ කෙරෙහි වත් වෛරයක් නහැ ,, ඒ අපි බුද්දෝත්පාද දේසනා තුලින් නිව්මට පත්ව සිටින නිසා ,, මම ආරාධනා කරනවා බුදෝත්පාදෝ දේසනා අහල නිවනින් සනසෙන්න කියලා ,,,🏵️🏵️🏵️🏵️

  • @thusitharamachandra972
    @thusitharamachandra972 5 місяців тому +1

    Sadu!Sadu!!Sadu!!!Pinwath swameenwahanseta theruwan saranin deergayusha labewa!!!🙏🙏🙏🙏🙏

  • @Tcj3131
    @Tcj3131 5 місяців тому +5

    විශිෂ්ට විග්‍රහයක් 🙏🏻🙏🏻🙏🏻ඉදිරියටම යන්න අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා. අරුණ sir ඔයත් අපිට ලොකු හයියක් 🙏🏻ගොඩක් පිං හැමෝටම. අපේ ශාසනේ රකින පිනම ඇති නිවන් දකින්න මේ හැමෝටම 🙏🏻

  • @SunithaKiri
    @SunithaKiri 5 місяців тому +3

    හදපාන්ගොඩ නිවාතාප ගැන වැඩසටහනක් කරන්නකෝ අපේ හාමුදුරුවනේ

  • @wygworld
    @wygworld 5 місяців тому +3

    න පරේසං විලෝමානී
    න පරේසං කතාකතං
    අත්තනෝව අවෙක්ඛෙය
    කතානි අකතානි ච...
    සම්බුදු හිමිගේ සැබෑ සත්දර්මය ඇසූ තැනැත්තා ත්‍රිලක්ශනය දැක සසර ගමනක් හැදෙන බව දැන දියෙන් කිරි වෙන්කරගන්නවා සේ අනුන්ගේ කතා වටහාගනී. ගැටෙන්නේ කවුද කොතනද එතැන වරදක් ඇත. සත්දර්මයම පතුරවමු..අන් අයගේ කතා කුමට. බුදුහිමි ගේ සමයේ වටේම සිට් අන්ය මතදාරීන්ගේ මත උන්වහන්සේ උපේක්ෂාවෙන් දරා සුදුසු තැන ඔවුන්ද සුමගට ගත් සේක.❤❤❤🙏🙏🙏

  • @YasawathieWeerasinghe
    @YasawathieWeerasinghe 5 місяців тому +3

    අහෝ දෙවුදත් නොදුටු මොක්පුර

  • @ajithweerasuriya4349
    @ajithweerasuriya4349 5 місяців тому +7

    අහෝ දෙව්දත් නොදුටි මොක්පුර 😢😢😢😢

  • @MalikTissera
    @MalikTissera 5 місяців тому +1

    Maha menawata, namaskarawewa

  • @nuwansrilal-p8r
    @nuwansrilal-p8r 5 місяців тому +5

    ආරියා සුත්‍ර වලින් උපුටගෙන බන කියන ගමන් ඒව බලන්ට එපා කියල අපිට කියනවා😅😅😅

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 5 місяців тому +1

    බුද්ධ ධම්ම සංඝ ශාසනය තමා තුළින් දකින්නයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඔබ වහන්සේලා තුළ එය ඇත්දැයි විමසා බලන්න

    • @Jinadasa-by6yt
      @Jinadasa-by6yt 5 місяців тому

      මාරයාටත් ඕන වුනේ එහෙම තමයි. නමුත් බුදුරදුන් ධර්‍මය අන්අයට දැනගැනීමට සංඝරත්නය බිහි වෙනතුරු පිරිනිවන් පෑම ප්‍රතික්ෂේප කළා. සංඝරත්නය බිහිවී ඒ ධර්‍මය ආරක්ෂා කළා. ඒ නිසා සද්ධර්‍ම ශ්‍රවනයට අදත් අවස්ථාව ලැබී තිබෙනවා. එය අනවශ්‍ය අය තමන්ගේ මනෝ ලෝකවල වල්මත් වී මාතුලින් දැක්කායැයි සිතාගෙන විකාර දොඩවති. ඒවාට රැවටෙන පිරිස් බිහිවන්නේ ත්‍රිපිටක දහම සිංහලෙන් දෙසීමට පුළුවන් අය හිග වීම නිසයි. ත්‍රිපිටක දහම ඇසූ අය නොරැවටෙති.

  • @gayan387
    @gayan387 5 місяців тому +7

    ඔබ වහන්සේ ලා කරන මේ උත්සාහය කිසිදු බාධාවක් හමුවේ අත් නොහරින්න.මොකද මේ වන විට මේ කරනා කර්තව්‍ය දැකල කලබල වෙන අය ගොඩක් ඉන්නව.අර එක මහත්තයෙක් කිව්ව අදහසේ මමත් ඉන්නව.මේ කුමන්ත්‍රණ අලුත් ඒව නෙවෙයි.මේව අවුරුදු 70ගානක් වගේ ඉදන් එන ඒව.මුලින්ම ගහන්නෙ සංස්කෘතික ලක්ෂ්ණ වලට.ඊට පස්සෙ විනයට,ශීලයට,අභිධර්මය තෝරගන්න නුවණක් නැති හින්දා ධර්ම කරුණු වලට.තමන්ගෙ ඇතුලාන්තය පිරිසිදු කරගන්නෙ නැති කෙනෙක් මේ ධර්මය ප්‍රශ්ණ කරන්න සුදුසු නෑ.
    මේක පිටිපස්සෙ අන්වාර්‍යයෙන්ම ngo සංවිධාන innava.
    ඒ නිසා ඔබ වහන්සේලා කිසිම ලෙසකින් පහුබහින්න එපා මේ ව්‍යායාමයෙදි.මොකද තව තව කෝලම් ඉස්සරහට එනවා ඒක නිසැකයි.

  • @JHMahindasena
    @JHMahindasena 5 місяців тому

    Siddhartha yuga yesaha buddha yuga ye dith pruthagjana ummath thaka minisun saha pavule aya budu dahama prathik shepa kalar eheth budun vahan se ho gorlayin hata ema handa val asune nath nam pru thag jana obavahan sela mokada biya path vela kalabala velar minisar morda naa monissu hari varadi therum ganiy

  • @vajiragunaratne7334
    @vajiragunaratne7334 5 місяців тому +3

    Buddothpada Swamin wahanse ape jeewithe wenas kara .Api methek kal nolabu deyak budhopada Aryan wahanse deshanakota. Apita prayogika wa deshanakala. Aryan wahanse karana 🙏sewaya api agayamu.pothin pamanak madi karana baha. 🙏🙏🙏
    .

  • @MalikTissera
    @MalikTissera 5 місяців тому

    Saadu Saadu anumodami pinwat swaming wahanse

  • @kumarigodigamuwa6242
    @kumarigodigamuwa6242 5 місяців тому

    ස්වාමීන් වහන්ස හලාවත රාහුල කියන හාමුදුරුවන් ගැන සොයා බැලුවොත් හොදයැයි සිතමි , උන්වහන්සේ පවසන පරිදි ජීසස් ගේත් බුදුරජානන් ගේත් ගමනාන්තය එකකි 😢

  • @ChandraniDias-f9g
    @ChandraniDias-f9g 5 місяців тому

    මේ මිනිහා අපායට නියමිතයි ,..පිස්සෙක්....තනියම අපායට යන්න බය උනාම සෙනග එකතු කරමින් ඉන්නවා .පෙරහරේ ගෙනියන්න ...මෝඩ මී හරක් රැලක් පස්සෙන් යනවා ,,අනේ පව්.....කස්සප ස්වාමීන් වහන්ස,...ඔබ වහන්සේට මෙම උතුම් කාර්ය සුවසේ සිදු කරගෙන යාමට යෝද බල යෝධ ශක්තිය ලැබේවා ,,, තෙරුවන් සරනයි සාදු සාදු සාදු ....

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 5 місяців тому +1

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @asnka-lx2gt
    @asnka-lx2gt 5 місяців тому +1

    mamanam kagewath peththak gatte naa, eeth man buddhothpado deshsana ahuwa, eewage kisima weraddak nane, me loke aththane kiyanne, thamange hithe swabawaya e deshana wala lassanata wisthara karanwa, boru wenne kohomada, thamanta dala baladdi aththa kiyala therenawanam

    • @vajiragunaratne7334
      @vajiragunaratne7334 5 місяців тому

      @@asnka-lx2gt මමත් කියන්නෙ ඇයි ස්වාමින් වහන්සේලාට එක්ව සාකච්ඡාවට භාජනය කර ගන්න බැරිව ඒ එ අයව විවේචනයට භාජනය කර ගන්න තරමට අකාරුණික වන්නේ.එයම දහමට පටහැනි බව ඵ් උත්තමයෝ අපට ප්‍රත්‍යක්ෂ කර දී , ගිහි අපව ඉතාම සාර්ථක ලෙස, පලමුව සරලවත් ක්‍රමයෙන් මෙම භවයේදී සසර න් ඵතර වීමට මග පාදා දී ඇත.අහෝ ඛේදයකි.බුද්ධෝත්පාද ස්වාමින් වහන්ස ඔබ වහන්සේට අප සියල්ලන්ම ණය ගැතියි.නමුත් ඔබ වහන්සේට අනුව ණය ගැති වීමටද කෙනෙක් නැත. 🙏🙏🙏

  • @MalikTissera
    @MalikTissera 5 місяців тому +1

    Me anagata, aula dakala tama, mahamevnawa, darmaya kalinma, sinhalen desana kale

  • @udayakamal7683
    @udayakamal7683 5 місяців тому +2

    නුතනයේ දෙවදත්ත පිළිබද මොනවනම් කියන්නද

  • @AjaniRanasinghe-hx4vl
    @AjaniRanasinghe-hx4vl 5 місяців тому

    🙏🙏🙏🙏

  • @khemasandaya6670
    @khemasandaya6670 5 місяців тому +1

    🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @indranipushpa376
    @indranipushpa376 5 місяців тому +2

    මමත් ඒ බන ඇසීම නැවැත්වීමට හේතු ඕකමයි

    • @amithanandana1237
      @amithanandana1237 5 місяців тому +2

      ඒ බන සහ මේ බන කියා දෙකක් නැත.
      බන යනු බව නසන අර්ථයයි.
      බව යනු බීජ , ඇට , හේතු ,බිත්තර , බිජු , යන අර්ථයන්ය.

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 5 місяців тому +1

    ZME HAMA KENEKNA DOLLERWALATA KADARA BIKSUN,

  • @ChandiKumari-x8b
    @ChandiKumari-x8b 5 місяців тому

    Mithura oba rewatila

  • @chamarasebastiyange5084
    @chamarasebastiyange5084 5 місяців тому +4

    මම ඊයේ කියන්න අදහස් කළේ.
    ගලබොඩ අත්තේ හාමුදුරුවන් ව වසර 4ක බරපතල වැඩ ඇතිව සිරගෙදරට යවනවා කොළඹ උසාවිය ඒ ගැන මට් දුකක් දැනුනා. උන්වහන්සේ සිරගෙදරට ගියේ (.හිරු news උපුටා දක්වමින්) කුරානයේ දෙවිවරුන් දෙදෙනෙකුට අපහාස කළා යන චෝදනාවට (මම දන්නා හැටියට කුරානයේ ඉන්නේ එක දෙවියයි)
    ඒ වගේම අපි දකිනවා නටාෂාව අධිකරණයෙන් නිදහස් කරනව අධීකරණය පවසන්නේ ."බටහිර විද්‍යාව තදින් විශ්වාස කරන කෙනෙකුට මෙවැනි දේ ප්‍රකාශ වීම සාමාන්‍ය ය දෙයක් හැටියට යි (හිරු news )
    අපේ හාමුදුරුවන් ව හිර ගෙදර යැව්වෙත් නටාෂා එළියට දැම්මේත් එකම උසාවිය යි කොළඹ.
    ව්‍යවස්ථාවේ බුද්ධාගම ට ප්‍රමුඛ ස්ථානය,පෝෂණය කර ආරක්ෂා කරනවා කියලා ලස්සන වචන තිබුණට වැඩක් නෑ නේද? නිථිය ධර්ම විකෘතින්ට අනුබල දීමක් සිදු නොවේද?
    මීවන පලනේ ට ආරක්ෂා ව සපයන්නේ ගම්පහ හිටපු කතානායක වරයෙක් බව ස්වදේශීය සේවය ගුවන් විදුලියෙන් මෑතක දී හිමිනමක් පැවසුවා. එතකොට ධර්ම විකෘතිකයන්ට දේශපාලන රැකවලුත් තියෙනවා නේද්?
    මම චාමර චන්දික .

    • @premaranjani9394
      @premaranjani9394 5 місяців тому +1

      ඔයාගෙ අදහස් හරිම හරි .ane manda මොකද කරන්නේ .???

  • @Rathnayaka62
    @Rathnayaka62 5 місяців тому +1

    Anee saadu obalaama kiyaadena MAAPITAKAAYA, kaalaamaa suthura anugamanaya kara obawahanseelama
    sathara apaayata walakapaageniima api handunaagena awasan...... aneepaww boru upaadiyata..?????

  • @sumanalathakaikarage5113
    @sumanalathakaikarage5113 5 місяців тому

    Sellipi sha wenath thawa Boho sashimi ha sasanda balanna. Kata wachana passe noya.

    • @nimeshadithya8536
      @nimeshadithya8536 5 місяців тому

      ලංකාවේ කිසිම සෙල්ලිපිය ක් නැහැ කුරු රට...දේව හෙළ වගෙ වචන තියෙන

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 5 місяців тому +3

    සියලු දෙනා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.🙏🙏🙏

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 5 місяців тому

    Meya itha kaloochithay.apeswameenwahansa.oya buddoothpada den then thenwala kriyathmaka wenawa.samahara swameenwahanselath eyata pirisa ekathukaranawa.

  • @ezio7214
    @ezio7214 Місяць тому

    4:03:20 බෝධිසත්වයො
    5:10:25 අභියෝගය

  • @thusithawanigasinghe6193
    @thusithawanigasinghe6193 5 місяців тому +2

    Budhdhothpado deshana I listened early days I listened. But I understood that is a layman speeches. Not Aryayan.
    Rev Kumar kasshapa' Theros analysis almost correct. He Always boasting.
    "Mohuge thama pilibadha kaiwaruwa ahagena inna appiriyai."
    Always blame to the adult listeners. he saw a easy path and , way to Nibbana. So there are misleaded innocent permanant zoom team. Although himself introduced Arryayan; words of hate revenge sarcasm full of his mind. Siyaluma hamuduruwan wahanselaa highly criticised.
    He is only awaken. Got enlightenment. Always selfish approach. In sir Lanka no any Bhikku done to the service or real analysis to the budisam except himself.
    I respect great strive of Rev kumara kassapa and the team for this valuable dedicated service to protect what the Great Thathagatha taught and our innocent Buddhists

  • @WorldisaShapeonly
    @WorldisaShapeonly 5 місяців тому +12

    🤦‍♂️ මෙයා හොදටම පටලවගෙන,මෙයා තෙරුම් අරන් තියෙන්නේ වැරදියට

    • @premaranjani9394
      @premaranjani9394 5 місяців тому

      ඔබ ngo නේද

    • @WorldisaShapeonly
      @WorldisaShapeonly 5 місяців тому

      @@premaranjani9394 නෑ ඔබම තමයි මම හැබැයි නිදහස් වෙන්න කරන වෑයමෙන් නිදහස් වූ 👍

    • @WorldisaShapeonly
      @WorldisaShapeonly 5 місяців тому

      @@premaranjani9394 ඔබම තමයි මමද හැබැයි නිදහස් වෙන්න කරන වෑයමෙන් නිදහස් වූ 👍

    • @WorldisaShapeonly
      @WorldisaShapeonly 5 місяців тому

      @@premaranjani9394 ඔය කිවුවෙ 🤦‍♂️

  • @deepalranaweera-avto2488
    @deepalranaweera-avto2488 4 місяці тому

    හරි දැන් බුදුහාමුදුරුවෝ ඉංදියාවේ පහල උනා කියල සාක්ශි තියෙනවාද කතෝලික සුද්දා කියපු මතයට හැර.

  • @kumarikaly8494
    @kumarikaly8494 5 місяців тому +2

    ආර්‍යයන් වහන්සේ නමක් නම්.....කථා විලාශයේ කෝ ඒ මහා කරුණාව?....කොහෙද යන පල් හොරෙක්.. නොතේරෙන අහිංසක සැදැහැතුන්ගේ නිවන අවහිර කිරීමෙන් මේ තැනැත්තා මොන තරම් පව් කරගන්නවා ද? 😪

  • @ChamilaDamayanthi-l2r
    @ChamilaDamayanthi-l2r 5 місяців тому +2

    Bana ahannetuwa kohamada kiyanne wikurtii kiyala karunakrala mada gahanna epa

  • @vijithajayanthi9603
    @vijithajayanthi9603 5 місяців тому

    මහා අසා ඇති පරිදි බුරු ම භාවනාව කරන යෝගාවචරයින් සෝවාන් ඵල සිතක් ඇතිවන පළමු අවස්ථාවේදී මුළු කයම සිසිල් භාවයකට පත් වී ඉන්පසු හිසේ සිට ක්‍රමයෙන් සිසිල් භාවය නැති වන බව සඳහන් කරයි මෙම නැතිවන අවස්ථාවේ දී ශරීර යේ ඉහළ කොටස ප්‍රසාද බිඳීම නිසා මහා දාහයකුත් පහල කොටස සිසිල් බාවයකුත් ඇතිවීම නිසා දුක්ඛ ආර්ය සත්‍යය සහ නිරෝධ සත්‍ය අවබෝධ කරන අතර දුක ඇති වීමට හේතුව පංච උපාදානස්කන්ධයට ඇති ආසාව බවත් මෙය නැති කිරීමට සීල සමාධි ප්‍රඥා වැඩිය යුතු බවත් අවබෝධ කරයි ධම්ම විජය ස්වාමින් වහන්ස මේ
    පිළිබඳ ඔබ වහන්සේ ගේ අදහස කුමක්ද මෙය මගේ අත්දැකීමක් නොවේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @thusithaj72
    @thusithaj72 5 місяців тому

    කුමාර කස්සප ස්වාමින් වහන්සේට මාගේ පලවන ප්‍රශ්ණය වන්නේ පන්සිල් පද 5 ත්‍රිපිටකයේ තිබෙන්නේ කොහේද කුමන සූත්‍රයේද? මාගේ 2 වන ප්‍රශ්ණය මජ්ජ පමා දට්ඨාන යනු කුමක්ද හා එහි දිගුවක් ලෙස මජ්ජ මජ්ජි යනු එකක් ද දෙකක්ද? 3වන ප්‍රශ්ණය ආර්ය අෂ්ඨාංග මාර්ගය යනු මධ්‍යම ප්‍රතිපදාව නම් අනිච්ච යනු අනිත්‍ය නම් යමක් අනිත්‍ය නම් එය දුකයි නම් නිත්‍ය යමක් සැප විය යුතුයි. මෙම නිත්‍ය දෘෂ්ඨිය සම්මා දිට්ඨියද? මේවාට උත්තර හරියට දෙන්න. මේවාට දෙන පිලිතුරු මත අපි ඉතිරි වාදය ගෙන යමු.

  • @SirimawathiAppukutti
    @SirimawathiAppukutti 5 місяців тому +6

    මේ තව පිස්සෙක කමෙන්ට් දානවා වලස්මුල්ල අභයක් ගැන කථා තරනවා දහමක් නොදන්න අයට හොදයි අභයව

    • @nisalaarana7033
      @nisalaarana7033 5 місяців тому +1

      ඒත් පිස්සෙක්🤣🤣🤣

    • @MalikTissera
      @MalikTissera 5 місяців тому +1

      Hariyatama hari, Abe kiyanne, pissek

  • @anomamaggonage761
    @anomamaggonage761 5 місяців тому +2

    ඔය ඔෂධ ගේ ලිස්ට් එකේ ඉන්නේ උරුගමුවේ චන්දකිත්ති නේ. ඔය උන් සෙට් එක කතෝලිකයෝ සෙට් එකක්.

  • @anomamaggonage761
    @anomamaggonage761 5 місяців тому +4

    පර කතෝලිකයෝ වැඩේට බැහැල බුදුසසුන විනාශ කරන්න. වරෙව් හඳෙන් නාල බුදුසසුන නසන්න. තව ටික දවසකින් නෑවෙයි.

  • @anomamaggonage761
    @anomamaggonage761 5 місяців тому

    ධම්මසිරි හාමුදුරුවන්ව අවධානයට ගන්නේ සත්‍යා vlogs වල එයාලව පරද්දන්න කතා කල නිසා. පැහැදිලියි ඒ අර තැනැත්තමයි කියල. සත්‍යා vlogs වලට එන්නේ පතන කන්ද ද කොහෙද කියල නමකින්. කඳු දෙක කියල තමා ප්‍රසිද්ධ. හොඳට කටහඬ ඇහුවම එයාම තමයි කියල තේරුම් ගන්න පුළුවන්.

  • @anomamaggonage761
    @anomamaggonage761 5 місяців тому +1

    කටහඬේ හැටියට නම් අර චන්දකිත්ති සාදුත් එක්ක ඉන්න අනික් තැනැත්තා වගේමයි. face book එකේ සහ you tube වල shark (මට හරියට මතක නැහැ ඒ නම) කියල comment දාන්නේ ඔය තැනැත්තා. සිවුරු ඇඳන් ඉන්න කතෝලිකයෝ. කටහඬ අහුනමයි මතක් වුනේ. ඒ දෙන්නගේ you tube channel එකකුත් තියනවා නොඇසුණු ධර්මය කියල. විමසුම් කලොත් ඇත්ත නැත්ත දැනගන්න බැරිවෙන එකක් නැහැ. මට ඉස්සර face book එකේ (මම වෙනත් නමකින් හිටියේ) වේසි කියල බැනල තියනවා ඔය තැනැත්තා. මම දෙන උත්තරවලට හරිම තරහයි. ඒත් උන්ට දෙන්න උත්තර මට තියනවා. මහමෙව්නාවේ ත්‍රිපිටක පරිවර්තනය පෙන්නන් ඉන්නේ.

  • @tharusanthusha
    @tharusanthusha 5 місяців тому

    🙏🏻

  • @yasasdissanayake9818
    @yasasdissanayake9818 5 місяців тому

    🙏🙏🙏🙏

  • @lalliyanarachchi1907
    @lalliyanarachchi1907 5 місяців тому

    🙏🙏🙏

  • @dbt133
    @dbt133 5 місяців тому

    🙏🙏🙏🙏