Ane thank you akke ❤️❤️❤️ jiwite amru kala enw itn ewa allgn inn ona 🥺🥺 akkige jiwite hema lssn balaporothtuwkm ishta wnn kiyala mama hadawathinm parthana krnw akke ❤️❤️ parissmt inn budusarani akke ❤️❤️❤️
Aane thank you ❤️❤️❤️ oyg jiwiteth lssn blporoththu ishta wenn kyl mama mulu hadawathinm parthna krnw ❤️❤️ hmdm hina wl satutin parissmt inn budusarani ❤️❤️❤️🥰
Ane ❤️❤️❤️ thank you gdk aya man gewn jiwite gode wage kiyddi e jiwite widin kenekgenm me wage commnt ekk awm attm satuti ❤️❤️❤️ parissmt inn budusarani ❤️❤️
Ane hri akke ❤️❤️ mt gdk ahm kiynn ep kyl kiwa itn man issr idn ahm kypu nisa mt ahm kywnw ane man aye ahm kyn ne ek man hdgnnm akke thank you akke ❤️❤️❤️ parissmt inn budusarani akke ❤️❤️❤️
@@UshijagodaPremanthi ow oyg katwa apit sllit ona slli ntnm kwdwt mansika nidhsk leben ne ❤❤ slli tibbot asa dwl krl nidhse inn puluwn kauru kiwt jiwath wnn slli ona ne kyl sllit ona eth ssliwtrkm tibila be jiwithyk lssnt geniynn mkd slli wagem apit sensim adre krunawa arakshawa me hmdm paul atule tynn ona etkot tmi jiwite kyn de hrima lssn wenne ❤️❤️❤️❤️
Aane ow akke gdk ktty mt me kathawa kiwa man eylt gdk dennet ne ar aswen kna nisa samahara dws wlt dnw ❤️🥰 aane trh ne akke akkata thank you akke mt me de gena kiwata ❤️🥰🥰 parissmt inn budusarani akke ❤️🥰
Ane ow patiyooo oylg ashirwade nisa tmi me serem itn oy gdk busy kyl man dnnw eth leben podi wlw hri mage video ek blnn amtk krn nene itn oyt thnk you adrei nangi patiyooo ❤️❤️❤️🥰 parissmt inn budusarani ❤️❤️❤️
Mn ada thamai oyage video akak palaweni parata beluwe.. mata wayasa dan aurudu 33...ape jiwitha hari kalabalen gewenne...hithata hari sehelluwak denuna video aka balanakota nangi ..mn anith ayage video balanawa...a unth awage nethi amuthu wenasak oyage dakinawa..thanks oyata ... bs..❤❤❤
Ane thank you akke ❤️❤️❤️ api hemom weda ekk busy eth api adr krn aya ekk puluwn wdyt satutin inn ona mkd api kochchr slli heuwt mona nilathala deruwt e hmdm dl api ynw itn puluwn kle leben hema mohothakma wdinn ona etkot apita kawdwt psuthewnn ona ne ❤️❤️ parissmt inn akke budusarani ❤️❤️❤️
Ane ow eknm atta eth apit gdk mduruwo innw kuburu laga nisa mat dnnw e duma hoda ne kyl man khm hri ek adu krgnn blnnm akke ❤️❤️ ane thank you api gena htl dapu me lssnm lssn commnt ekt parissmt inn budusarani ❤️❤️❤️🥰
ඉතින් ඔයලාට කොහමද? මෙච්චර පිරිසක් මගේ මේ පුංචි වීඩියෝ එකත් එක්ක එකතු වුන පළවෙනි පාරට හදවතින්ම ස්තූතියි ඔයලාට. ඉතින් මම මේ ගෙවන ජීවතේ සරළ කතාවක් තමයි විදියට තමයි මම ඔයාලාට අරන් ආවේ මේ පුංචි වීඩියෝ එකෙන්. මම දැක්කා comment වල ටික දෙනෙක් බැනලා තිබ්බා ඉතින් ඒ අයට කියන්න කිසිදෙයක් නැතත් මේ දේ කියන්න ඕනමයි කියලා හිතුනා. මොකද තමන් පරිනත වෙන්නම අවශ්‍ය නැහැ ජිවිතේ ගොඩාක් දේවල් වලට මුණ දෙන්න. මමත් ඒ වගේ කෙනෙක් මගේ ජිවිතේ ගෙවෙන විදිය වගේම ගෙවන්න අවශ්‍ය විදිය මම දැනටමත් සැලසුම් කරලා තමයි තියෙන්නේ. කසාද ජීවතේ ඒ කියන්නේ Merage life එක ගොඩාක් අයට වදයක් වෙන්න පුළුවන් තව කෙනෙක්ට ඒ දේ වදයක් නොවී ලස්සන දෙයක් වෙන්නත් පුළුවන්. මොකද තමන්ගේ තෝරා ගැනීම අනුව තමයි හැමදේම තීරණය වෙන්නේ. ජිවිතේ කියන්නේ අපි කවුරුත් ආසාවෙන් ලබා ගන්න දෙයක් නෙමෙයි එක අපිට ලැබෙන දෙයක් අපි කවුරුත් නොමැරී ඉන්නේ නැහැ. අපි හැමෝම මේ ලෝකය අත හැරලා යනවා අපි කවුරුත් මිනිස්සු ඉතින් තව කෙනෙක් දිහා බලන විදිය වෙනස් කරගමු. මොකද negative mind තියන මිනිස්සු ගොඩක් තමයි මේ පරිණත ලංකාවේ ඉන්නවා කියලා කියන්නේ. ඇත්තටම එක වැරදි මගේ යාලුවනේ ඔයාලාගේ ජිවිතේ ලස්සන කාල වලදී වගේම නරක කාල වලදී අපිට මුණ ගැහෙන මිනිස්සු ගැන ගොඩාක් හිතන්න මොකද ඔයාගේ ලස්සනට තිබුණ ඒ positive mind එක changeකරන්න අන්න ඒ අයට පුලුවන් ඒ වගේමයි ඔය දේ අනිත් පැත්ත negative mind එකක හිටපු ඔයාව ලස්සන මනුස්සයෙක් කරා වෙන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔතනදි මගේ මේ ජීවිතේට හම්බුනේ ලස්සනම ලස්සන හිත් තියන මිනිස්සු ඒ අයට අවංකවම ස්තූතියි හැමදාමත් ලගින් හිටියට. මම හොදට ඉගෙන ගෙන ඉන්නේ මගේ අයියා කියන්නේ ඇයි කියලා ගොඩාක් අයට ප්‍රශ්ණයක් ඇති එයා මට අවංකවම තාත්තා කෙනෙක් වගේ අයියාගේ චරිතේට එයා ගැලපෙනවා හොදට අයියා කියන්නේ මම තේරුමක් ඇතුව නැත්තං මට මගේ husband කියලා කියන්න පුළුවන්. ඒත් මන් ආයෙත් අයියා කියන් නැතුව ඉන්න උත්සාහ කරන්නම් මොකද මට ආදරෙන් ඒ දේ හදාගන්න කියාලා ගොඩක් අය මට කීවා ඉතිං මම ඒ දේ අනිවාර්යයෙන්ම හදාගන්නම් ❤ඉතින් එයාත් හොදට ඉගෙන ගෙන ඉන්න කෙනෙක් එයාගේ ජිවිතේ එයා උපරිම කැපවීමෙන් වැඩ කරන කෙනෙක් එකයි ඔයාලාට එයාව ඒ තරමට වයසට පේනවා ඇත්තේ. ඉතින් එයාව මගේ ජිව්තේට ගොඩාක් වටිනවා ඒ වගේ කෙනෙක් ආයේ ලැබෙන්නේ නැහැ මට මගේ ජිවිතේ ගැන කියන්න පුළුවන් දවසක් එයි එදාට ඔයාලා එක්ක බෙදාගන්නම්. තව දෙයක් අපි දෙන්නා කාටවත් කරදරයක් නොකර අපි මේ දේවල් ගොඩ නගාගෙන ජිවත් වෙනවා ලස්සනට මේ පුංචි UA-cam Channel එකත් කරගෙන ඉතින් අපිට ඕන නැහැ තව කවුරුත් වගේ වෙන්න අපි කරන්නේ අපේම වීඩියෝ එකක් ජිවිතේ අපි හරි ලස්සනට කිසිම කෙනෙකුට වරදක් නොකර ලස්සනට ජිවත් වෙන්න ඉතින් මගේ ආදරණිය යාලුවනේ අපි අපිම වෙමු . තව කෙනෙක්ගේ සතුටක් දැකලා තමනුත් සතුටු වෙන්න. ඔයාටත් දවසක උතුරන්නම හරියයි. තේරුනාද ලස්සන දවසක් වෙන්න ඕන ඔයාලා හැමෝටම එහෙනම් මම මෙතනින් නවතින්නම් ඔයාලා comment කරලා මට replay එකක් දෙන්න බැරි උනානම් එකට සමා වෙන්න. එහෙනම් බුදුසරණයි මගේ යාළුවනේ ! ♥♥♥
Super
ඔයාට වයස කීයද
ඔයාගෙ වයස කියද චුටි කටහඩක්
@@Kalpaninadeesha ❤
Wayasa kiyada nangi oyata
අනෙහ් හරි සතුටුයි මෙහෙම ලස්සනට ඉන්න චූටි කෙල්ලෙක් දැක්කම. මට අවුරුදු 27ක් මම බැඳලා දැන් මාස තුනයි. 😇 කලින් බඳින්න තිබුණනම් කියල හිතුනා ඔයාව දැක්කම.. ආසයි ලංකාවට ඇවිල්ලා හස්බන්ඩ් එක්ක ඔහොම නිදහසෙ ඉන්න. සතුටින් ඉන්න පැටියෝ. බුදුසරණයි ඔයාලට ❤
Ane thank you akke ❤️❤️❤️ jiwite amru kala enw itn ewa allgn inn ona 🥺🥺 akkige jiwite hema lssn balaporothtuwkm ishta wnn kiyala mama hadawathinm parthana krnw akke ❤️❤️ parissmt inn budusarani akke ❤️❤️❤️
මම marry කරේ 20න්.දැන් බබෙක් ඉන්නවා.මන් ගොඩක් සතුටින් ඉන්නේ දැන්.මාව ගොඩක් තේරුම්ගන්න husband කෙනෙක් තමයි මට ඉන්නේ.මන් මගේ studies නතර කරෙත් නෑ.මගේ ආසාවල් හැම දේම මන් පුලුවන් විදිහට ඉශ්ට කරගන්නවා.husband ගෙන් ගොඩක් උදව් ලැබෙනවා.මන් මගේම කියලා business එකකුත් කරනවා.ඔයාටත් කවදාවත් වරදින්නෑ ලස්සන ලමයෝ.ජීවිතේ ඉදියටම යන්න ❤
Ane thank you akke mt me lssn commnt ek dmmt ❤️❤️ mage husbnut tama study krnw itn apit kyl chuti bussnun ekkut tynw ❤️❤️ man 2001 husbnd 199 itn mt penum aduwn pena nisa gdk aya itn ek ek ewa kynw issrnm hitha ridun then tibuna hebei dnnm ahm ne akke mkd wys aduwen pena ek mage werddk neme kyl mama htnw ❤️❤️ itn akke oyg jiwite oy balaporothtu wena hema deykm ishata wnn kiyala hadawathinm parthana krnw akke ❤️❤️ parissmt inn budusarani akke ❤️❤️❤️
Me vlog එක හරි ආසාවෙන් අන්න ගත්තෙ මම, බලන්න ගන්න කලින් pinned comment එක කියවලා හිටියා මම; husband ට අයියෙ කියන්න එපා, ඒ වගේම wife ට නංගි කියන්නත් එපා, මොකද අයියලා නංගිලා පවුල් කන්නෙ නැති නිසා, එහෙම එපා කියන්න හේතුව තමයි ඒක. පුළුවන් නම් එයාට nickname එකකින් කතා කරන්න අක්කේ, මට වයස 21යි, මගෙ gf ට වයස 20යි. මුලින් එයත් මට අයියෙ කියලා කතා කරන්න හැදුවා, ඒත් මම එහෙම එපා කිව්ව නිසා එයා සාමාන්‍ය විදිහට කතා කරා, මම නම් මුල ඉඳන් එයාට කිව්වෙ සුද්දි නැත්නම් මැණික කියලා, ඒකට හේතුව තමයි මම හරිම ආසාවෙන් හිටියෙ කවදා හරි මගේ wife ට සුද්දි කියලා ආදරෙන් කතා කරන්න, නම කියලා කතා කරනවට වඩා nickname එකකින් කතා කරද්දි ආදරේ මහා ගොඩක් දැනෙනවා කියලා මම විශ්වාස කරනවා, මොකද මට නම් එහෙමයි, මට එයාගෙ නම මතක නැති තරම් වෙලාවකට, මොකද හැම වෙලේම මගෙ ඔළුවෙ තියෙන්නෙ "සුද්දි" නැත්නම් "මැණික" කියන අකුරු තුන, මම මගෙ සුද්දිට gf කියලා කියන්න කැමති නෑ, මොකද මේ ජීවිතේ මගේ පිනට ලැබුන හොඳම තෑග්ග මගෙ මැණික නිසා; ඒ මගෙ soulmate… ඉතින් මගෙ ආදරෙත් එක්කම ටික දවසක් යද්දි මටත් nickname එකකින් කතා කරන්න පටන් ගත්තා. එයා මට කියන nickname එක තමයි "සුදූ". අම්මලා ඉන්න තැනදි නම් කියන්න ටිකක් ලැජ්ජයි තාම; නැති තැන් වල ලෝභ නැතුව මට හරි ආදරෙන් කතා කරනවා, ඒ වගේ try කරලා බලන්න අක්කෙ ඔයත්.... මේ වගේ නිදහස් තැනක ජීවිතේ අන්තිම කාලෙ හරි සැනසීමෙ මගෙ මැණික එක්ක ජීවත් වෙන්න මමත් එයත් දෙන්නම හරිම ආසයි. සතුටින් පරිස්සමට ඉන්න අක්කෙ good luck 🥺💗💐
Aane thank you mlli itn man me werdd hdgtta oyg katawa hri aane 🥰🥰 issr idl kiyala purudu nisi ahm kiwe ❤️ hmdm satutin parissmt hina wl inn budusarani mlli 🥰❤️
@@MaduOfficial-rv7iyoyalath sathutin parissamata inna akkee 🥹💗
අනේ ශෝයි අනේ ...ඒ පරිසරය...හරිම නිදහස් ජීවිතයක් නේද...අනේ ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි....❤❤❤❤
Aane thank you ❤️❤️❤️ oyg jiwiteth lssn blporoththu ishta wenn kyl mama mulu hadawathinm parthna krnw ❤️❤️ hmdm hina wl satutin parissmt inn budusarani ❤️❤️❤️🥰
හරිම ලස්සන ජීවිතයක් අක්කි ඔයාට තියෙන්නෙ මන් හිතන්නෙ ඔයාලගෙ ඔය සරලකම නිසාම ඔයාලා ගොඩාරියක් සතුටින්🥺❤️
හැමදාම සතුටින් ඉන්න ...බුදු සරනයී❤️
ආ තව දෙයක් මටත් වයස 21 මන් බැදලා දැන් මාස දෙකයි ඔයා වගේම මාත් හරිම සතුටින් ඉන්නවා.....good luck ලස්සන ලමයෝ❤️🤩🥺
Ane thank you patiyoo ❤️❤️ apita tyn podi dekin hri api satutu wnwnm apit puluwn wdyt ape satuta apima hoyagnnwnm attm hmdm satutin inn puluwn oyth hmdm adren satutin senasimen jiwath wnn lebenn kiyala mage mulu hadawathinm mama parthana krnw chuti nagiyooo parissmt inn budusarani nanga ❤️❤️❤️
මම තාම බැදල නම් නෑ ඒත් ඔයා ගෙවන ජීවිතේත් මම වහේ හරිම සරලයි. හරිම විනෝදයි. හරිම නිදහස් ❤ හැමදාම සතුටින් ඉන්න❤❤❤
Ane ❤️❤️❤️ thank you gdk aya man gewn jiwite gode wage kiyddi e jiwite widin kenekgenm me wage commnt ekk awm attm satuti ❤️❤️❤️ parissmt inn budusarani ❤️❤️
Voice eka ලස්සනයි, Script එක ලස්සනයි, camera angels ලස්සනයි.. ❤
Aane thank you ❤️🥰 parissmt inn budusarani ❤️❤️
Ada thamai mt hambunu oyage vog aka harima lassai oya oyage life aka lassanata gewanawa❤
Aane thank you ❤️🥰 hrima adren mage video ek blnn awt ❤️🥰 oyg me commnt ekt mt gdk satutui parissmt inn budusarani ❤️❤️
අක්කි ඔයාගේ මං කැමතිම දෙයක් තමයි කොච්චර comments තිබුණත් එකක්වත් මග නොහැර හැම එකටම හරිම ලස්සන reply දෙනවා සමහරු කියන දේවල් අවුල් උනත් අක්කි ඒවටත් හරිම ආදරණීය විදිහට reply කරලා තියෙනවා මම දැක්කා. අක්කි වීඩියෝ එක දාලා මාසෙකට විතර පස්සෙත් කවුරු හරි ඒ වීඩියෝ එක බලලා comment එකක් දැම්මම අක්කි හරිම නිහතමානීව හරිම ලස්සන reply එකක් දානවා ඉතින් අක්කි ඒ නිහතමානීකම හැමදාමත් තියාගන්න අක්කියෝ..ආදලෙයි 🎉😙❤❤
Ane thank you nanga ❤️❤️❤️ me wage lssnm lssn wachna tikak mt dunnt ❤️ adalei gdk ❤️🥰 dnnwd mnussyk laga tynnm onam dyk tmi nihathamanikma itn e dwl netuw jiwath unm wnn kdm hri dwsk psuthewenna ❤️🥰 e wagema tmi apita bnina karuth api gena dn netuwn bninne itn e kttyt api kaud kyl terum krnn ynwt wada hdi e ktty kyn de piliargena inn ek ❤️🥰 etkot eylm dwsk terum gnnw api kaud kyl ❤️🥰 oyg jiwite hema lssn balaporothtuwkm ishta wnn kiyala mama hadawathinm parthana krnw nanga ❤️❤️❤️ parissmt inn budusarani ❤️❤️
@@MaduOfficial-rv7iyThnkq akki ee wchna wlt 🥺♥️
හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න පැටියෝ🖤🌼🤗
Aane thank you akke ❤️❤️❤️ akkit hmdm satutin hina wl inn budusarani akke ❤️❤️❤️
Mth vlog ekak karana kenek. Oya shoi nanga. Jaya wewa❤
Aane thank you akke ❤️❤️❤️ parissmt inn budusarani ❤️❤️
නංගි චුටි දෙයක් කියන්නද කවදාවත් husband ta අයියා කියන්න එපා.බැදිම තවත් වැඩිකර ගන්න එයාට අයියා නොකියා වෙන දේකින් කතා කරන්න .චුටි ඔවදනක්❤❤❤
Ane hri akke ❤️❤️ mt gdk ahm kiynn ep kyl kiwa itn man issr idn ahm kypu nisa mt ahm kywnw ane man aye ahm kyn ne ek man hdgnnm akke thank you akke ❤️❤️❤️ parissmt inn budusarani akke ❤️❤️❤️
තමන්ගෙ ජිවීතේට ඇගිලි ගහන්න ඔන්නැ කවුරුත් ඇත්තටම ඕක ඔයාගෙ ජිවිතෙ❤ අපෙ ජිවිතෙ අපි සතුටු නම් අපි තෘප්තිමත් නම් ඊට වඩා දෙයක් ඔන්නැ අනුන්ගෙ සතුට අනුන් අරක කියයි මේක කියයි කියලා අපෙ සතුට නැති මොකුත් කරන්නැතුව අනුන් සතුටු කර කර ඉදලා මැරිලා යන එකට වඩා තමන්ගෙ සතුටට වැඩ කරන එක හොදයි❤
Aniwrenm oyg katawa hri ❤️❤️ minissu khmt bln inne apiw riddnn itn hema kenekm ek wage nene ek ekn wns thank you me dpu lssn commnt ekt ❤️❤️
මම බැන්දෙ අවුරුදු 20න්..දැන් ලොකු පුතාට අවුරුදු 15ක්..මට 39ක්...ඔයා තරම් නිදහසක් මට තිබුණේ නෑ..හිටියෙ මහගෙදර..බැදලා මාසෙන් එයා රට ගියා..අපිට පුතාලම 3ක්..තාමත් අපි ගෙවල් දොරවල් හදාගෙන යන ගමන්..ඔයාගෙ ජීවිතය සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනව..අනිත් එක මමත් හස්බන්ට ඒ කාලෙ කිව්වෙ අයියා කියා..😊😊අවුරුදු 5ක් විතර ..පස්සෙ තමයි නම කියන්න පුරුදු උනේ
Ane ow akke mth ek purudu wl 😁😁 itn ahnnko api hemotm ek wage jiwitayk leben nene itn akkit lebila tyn jiwite nidhsk neti unt khm hr nidhsk hdgnn blnn mkd apit wtinama de tmi nidhsa kynn manussyekt satutin inn gdk loku dwl ona ne itn thmnt tyn wdyt puluwn wdyt satutin inn purudu wnn ona itn akkige lssn hina ikmnt hebewk wnn kyl parthna krnw budusarani akke parissmt inn ❤️❤️❤️
වාසනාව තමයි ...සතුටුයි දැක්කම❤❤❤දෙන්නටම සුූභ පතනවා ,ඒත් ඉතින් මෙහෙම සැහැල්ලුවෙන් ඉන්න සල්ලි නැත්නම් බෑ...
@@UshijagodaPremanthi ow oyg katwa apit sllit ona slli ntnm kwdwt mansika nidhsk leben ne ❤❤ slli tibbot asa dwl krl nidhse inn puluwn kauru kiwt jiwath wnn slli ona ne kyl sllit ona eth ssliwtrkm tibila be jiwithyk lssnt geniynn mkd slli wagem apit sensim adre krunawa arakshawa me hmdm paul atule tynn ona etkot tmi jiwite kyn de hrima lssn wenne ❤️❤️❤️❤️
@@NalikaHalipita මහත්‍තයාට අයියා කියන්නත් හොඳ නෑ නම කියන්නත් හොඳ නෑ. මං යාලු වෙලා ඉද්දිවත් මට අයියේ කියලා එයාට කියගන්න බැරි උනා... කතා කරන විදිහ අදාල නෑ තමා ..ඒත් මහත්තයා ඔයා වෙනුවෙන් දරුවන් වෙනුවෙන් කරන එ අප්‍රමාණ කැපකිරීම නිසාම එයාට ගරු කරලා කතා කරන්න ඔනි.. නමින් කතා කරන එක හරි නෑ dr..කතා කරන්න විදිහක් ඇත්තෙම නැත් නම් අප්පච්චි කියලා හරි කියන්න...බලන්නකො ඉස්සර ජෝඩු අයියේ කිව්වෙත් නෑ නම කිව්ව්ත් නෑ.. මගෙ දෙයියෝ , මහත්තයා ඔන්න ඕවනේ කිව්වේ..ඒ අප්‍රමාණ ගෘරවයක් හිතේ පුරවන් තමා එහෙම කතා කරන්නේ.
ගෘරවේ තියෙන්නේ හිතේ
නමේ නෙවෙයි කියාවි..ඒත් හිතේ තියෙන ගෘරවේ අපි වචනෙන් පිටට දෙන්න ඕනි මොකද අපේ හිත් කියවන්න කාටවත් බෑ... අර කියන්නේ ආදරේ හිතේ තියන් ඉඳලා වැඩක් නෑ ආදරේ දැනෙන්න දෙන්න ඕනි කියලා..අන්න ඒ වගේ තමා ගරු කරනවා කියන එකත්.... තරහට කිව්වා නෙවේ මාත් අම්මගෙන් ඉඟන ගත්ත දෙයක් ඒ..කියල දීලා නෙවෙයි එයාලගේ ජීවිතෙන් මං ගත්ත දෙයක් ඒක..
❤කොහොමද නංගි 😊හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ❤
Aane thank you akke man hodin innw ❤️🥰 parissmt inn budusarani akke ❤️🥰
❤අනෙ නංගි දෙයක් කියන්න තරහා වෙන්න නම් එපා මැනිකෙ😊ඔයා නොදන්න නිසයි මෙක කියලා දෙන්නෙ😊අපෙ ගෙදර ඉදපු හරකෙක් පන්සලේ ගැට ගහලා ඉද්දි.දානේ බත් දිලා .එයා අසනිප වෙලා නැති උනා😢ඩෝක්ටර් කියුවා හරක්ට බත් දෙන්න හොද නැ කියලා.තරහා වෙන්න එපා.ඔයාට අාදරේ නිසයි නොදන්න දෙ කියලා දුන්නේ😊
Aane ow akke gdk ktty mt me kathawa kiwa man eylt gdk dennet ne ar aswen kna nisa samahara dws wlt dnw ❤️🥰 aane trh ne akke akkata thank you akke mt me de gena kiwata ❤️🥰🥰 parissmt inn budusarani akke ❤️🥰
මන් කසාද බැන්දේ 18න්.මට අවුරුදු 20 වෙද්දී දුව ලැබුනා .දැන් මට අවුරුදු 30k පවුල් ජීවිතේ සාර්ථක වෙන්න වයස අදාළ නෑ..සුබ පතනවා ඔයාලට😊😊😊❤❤
Ane thank you akke ❤️❤️❤️ oyg jiwite hmdm lssnt krgnn suba pathanawa akke parissmt inn akke budusarani ❤️❤️❤️
ඔයා 18 න් බැන්දෙ dear ගෙදරින් කැමති වුනාද , මමත් බදින්න හිතාගෙන ඉන්නෙ 18 න් තාම ඒ ගැන ගෙදර අයට කියල නැ හැබැයි 😢
@TharushiRathnayake-h3b නෑ නෑ අපිට ගෙදරින් කැමති උනේ නෑ අපි ගැන දැනගෙන මගේ අයියා හොඳටම ගැහුවා මට.ඒ පාරවල් දැක්කට පස්සේ එයා මාව එක්කන් ගියා.අපි හොරෙන් කසාද බැන්දේ .ඔයා එහෙම කරන්න එපා ගෙදරට කියන්න
@@SaharaHerath-i3e අනේ එහෙමද දැන් ගෙදර අය හොඳයි ද ප්‍රශ්නයක් නැතිද
@TharushiRathnayake-h3b ඔව් නංගී දැන් නම් ගෙදර අයට ජයටම මඟුල් අරන් ගියපු අයට වඩා අපි දෙන්නා හොඳයි .දැන් නම් හැමදේම තියෙනවා අපිට ඒත් බැඳපු මුල් කාලේ හරියට දුක් වින්දා අපි.ලොකු දුව හම්බවෙන්න ඉද්දිත් මන් ගාමන්ට් ගියා..සෑහෙන කට්ට කෑවා..ඒත් කොහොම හරි අමාරුවෙන් ගමනක් ආවා අපි
මාත් ඔයාගෙ වයසෙමයි මාත් බැන්දෙ අවුරුදු 21 ගිය ජනවාරි වල වෙඩින් එක තිබ්බෙ මට දැන් අවුරුදු 22යි චූටි පැටියෙක් හම්බ වෙන්න ඉන්නෙ 🥰 මගෙ හස්බන්ගෙ වයසත් 25යි මාත් ඔයා වගේම චූටි අනෙ හැමෝම අහනවා තාම ස්කෝලෙ යනවද කියල අද තමයි ඔයාගෙ ව්ලොග්ස් දැක්කෙ හරිම ලස්සනයි සතුටින් ඉන්න හැමදාමත් 🤗
Ow ane wyst wada penum adu nisa ep wnw hemom ahnwn podi lmyekd wys kyd kyl ❤️❤️ thank you adren mama ekka ekthu unt ❤️❤️ oyti oyg lebenn inn chuti patiyati denntm budusarani ❤️❤️ itn parissmt klpnwen weda tika karagnn satutin hina wl inn hemwelm e wagem oyg hite tyn lssn ahinska chuti balporothu tika okkm ishta wnn kiyala mage mulu hadawathinm mama oyt suba pathanawa ❤️❤️❤️ 🥰🥰🥰🥰🥰
Mt thama awrudu 20i, habai mawa dakkama 30k withara penawa😂😂
මන් ආසම විදිහේ සරල සුන්දර ජීවිතයක් ❤❤.. ..මගෙත් එකම හීනේ ඔය වගේ ලස්සන නිස්කලංක පැත්තක නිදහසේ සතුටින් එයා එක්ක ජීවත් වෙනඑක ඔයාගේ කතාව හරි අපිට සතුටු වෙන්න මහලොකු දේවල් ඕනේ නෑ තියෙන පොඩි දේකින් උනත් සතුටු වෙන්නපුලුවන්
Ane ow ❤️❤️ jiwite api krnn ona apit asa dwl wagem apit satutin inn puluwn dwl oyth kwdhri oyg lssnm lssn hine hebe wnn kiyala man parthna krnw ❤️❤️❤️ thank you lssm lssn commnt ekt adrei ❤️❤️❤️🥰🌷
දෙන්නත් එක්ක හැමදාම සතුටින් ඉන්න..මං ඔයාට වඩා වැඩිමල් මට 28ක්..ඉතින් ඔයාගේම අක්කා කෙනෙක් කියන්නේ කියලා හිතන්නකෝ මේ මං කියන දේ..උදේට ඔයාගේ මහත්තයා කොහේ හරි යන්න කලින් එයාට කෑම හදලා දෙන්න පැටියෝ..මොකද එයාලා අපිට කරදර කරන්න අකමැති නිසා එපා කීවත් ඒ කියන්නේ බොරු ඒ නිසා ඔයා වේලාසනින් පොල් ලෙලි ගස්සගන්න..පොල් බිදින එක නම් හිමින් පුරුදු වෙන්න පුළුවන්නේ..අනිත් දේ තමා එලවලු වලට තුන පහ දාලා අතින් හොඳට කලවම් කරන්න..එතකොට රසයි..ආදරෙන් ඉන්න හැමදාමත්..❤ඔයා ඉන්න පරිසරය හරි ලස්සනයි..බුදු සරණයි නංගියෝ..😊
Ane thank you akke ow ayya mt ep kynw tmi man purudu wnnm uden kema hdnn niwdu dwsk nisa itn tikk dwl wl kema heduw ane man ek aye krn ne akke aniwrenm udn kema hdnnm akke ayya mt ona pol ahm ekprm sudd krl dnw eda itn ewt iwr wl tbb ❤️❤️❤️ ane thank you akke mt mewa kiwt attm mt ahm dyk hitun ne adrei akke ❤️❤️❤️🥰
පුලුවන් තරන් සරල වෙන්න එතකොට මීටත් වඩා සතුට වැඩි වේවී ❤❤
Thank you 🥰❤️ parissmt inn budusarani ❤️❤️
අනේ නංගි මිනිස්සුන්ට මොනවා කියන්න බැරිද ඔයා ඒවා ගණන් ගන්න එපා සමහරක් නුගත් මෝඩ මිනිස්සු කියන කථා ඔය දෙන්නගේ සියළුම සිතුම් පැතුම් ඉටුවෙන නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ සුබ අනාගතයක් වේවා කියලා හදවතින්ම පාර්ථනාකරනවා ඔයාලා දෙන්නටම බුදුසරණයි.ජේසු පිහිටයි ❤
Ane ow akke minissu hri wns api werddk nokrth benum ahnw itn ane mnd hemom ek wage nene itn akke ane thank you me lssm lssn commnt ekt adrei akke parissmt inn budusarani ❤️❤️❤️
ලස්සන video එකක් මාර ආසාවෙන් බලුවේ ❤😊
🥰🥰🥰❤️ thank you parissmt inn budusarani ❤️❤️
හැමදාමත් සතුටින් ඉන්න ආදරෙයි ගොඩක් ❤❤
Ane thank you 🥰❤️ prissmt inn budusarani ❤️❤️
හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්න ❤❤❤❤❤
❤️❤️🥰 thank you ❤️🥰 parissmt inn budusarani ❤️❤️
අහම්බෙන් දැක්කෙ අනේ ශෝක් අනේ සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කෙ ❤
🥰🥰😘❤️ සුබ අලුත් අවුරුද්දක් වේවා නංගා ඔයාටත් thank you adren mw blnn awt parissmt inn budusarani ❤️❤️
ඔයා මගේ වයසේ තාම third shy කරනවා අනේ .සුබ පැතුම් sis.මන් දැක්ක ගමන් හිතුවෙ චූටි ලමයෙක් කියල 😂
Mat 3rd shima kr milulinm 2020 bio science wlin s 1 tbb 2021 kr etkot ss k tbb thun para kr 2022 ekn ccc k awa ❤️❤️❤️ hdt krgnn good luck
@@MaduOfficial-rv7iyඔව් dear ගියපාර මට Bcc බලමු ❤
@@MaduOfficial-rv7iy ai campass no giye c3 loku z ekk enwa 22 awrydde nm 😅
හරිම ලස්සනයි අක්කියෝ ♥️♥️ අද තමයි අහම්බෙන් ඔයාගෙ වීඩියෝ එකක් බලන්න හම්බ උනේ ..උදේම මේක තමයි බැලුවෙ ♥️♥️ගොඩාක් ලස්සනයි ♥️♥️දෙන්නම හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න .wish you All the best ♥️♥️
Ane thank you nanga ❤️❤️❤️ adrei oyg lssnm lssn commnet ekt ❤️❤️❤️ oyt hmdm satutin parissmt hina wl inn nangi ❤️❤️🌷
එ ගවුමට අක්කා ශෝයි....❤❤❤ එ මොනරකුඩුම්බිය මල් ❤❤❤
A ahmd nanaga ❤️❤️❤️ thank you nanga ❤️❤️❤️
ඔය දෙන්නා හරිම ආදරෙන් ඉන්නවා...❤
🥰🥰🥰🥰❤️ patissmt inn budusarani ❤️❤️
සුබපැතුම් nangi.lassanata jiiwithe giniyanna.hamadama me widihata sathutin inna e sathuta anith ayatatg bedanna🥰💝
❤️❤️❤️❤️❤️ thank you ❤️❤️❤️❤️
@@MaduOfficial-rv7iy 🥰
Harima agei 😂
❤️🥰
හරිම ලස්සනයි අක්කියෝ ...❤❤ලස්සන පරිසරයක් 🌿🌱🌹අද වීඩියෝ එක මාර කොලිටි 😘🥰😊දෙන්නත් එක්ක හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරනයි අක්කේ ❤❤
Ane thank you nanga hmdm wage mama ekk adren ektu unt ❤️❤️❤️ oyg lssnm lssn commnet ekt adrei ❤️❤️❤️🥰🌷
අක්කෙ ඒ මල් මොණරකුඩුම්බිය ඒව ඖෂධවලට ගන්නව ☺️ ලස්සනයි වීඩියෝ එක. ඔයාගෙ කටහඩ ලස්සනයි. පොඩි ලමයෙක්ගෙ වගේ. ☺️ මාත් ඔයා වගේ චූටි wife කෙනෙක් අවුරුදු 18ක. ☺️ සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කෙ දෙන්නම බුදු සරණයි.
Ane thank you nanga oyg lssn comment ekt adrei hmdm satutin parissmt inn ❤️❤️
ඔයා 18 න් බැන්දෙ dear ගෙදරින් කැමති වුනාද , මමත් බදින්න හිතාගෙන ඉන්නෙ 18 න් තාම ඒ ගැන ගෙදර අයට කියල නැ හැබැයි 😢
@@Malmisithara-n3z ගෙදරින් කැමති වුනාද ඉතින්
@@Malmisithara-n3z මට 17 යි..2026 මැරි කරන්න හිතාගෙන ඉන්නෙ , ඒත් ගෙදරින් මොනා කියවිද දන්නැ,ඔයා කොහොමද ගෙදර අය කැමති කරගත්තෙ
@@Malmisithara-n3z අම්ම විතරයි තාම දන්නෙ,එයාගෙ නම් අකමැත්තක් නැ,ඒත් තාත්තා දන්නෙ නැ , එයා නම් කොහොමටවත් කැමති වෙන්නැ,
අනේ මම හිතුවේ බොරු කියලා photo එක දැක්කම..චූටී දුවක්නෙ ඇත්තටම ❤ ලස්සනයි දූ log එක 👍 ජය වේවා ❤
අනේ ගොඩක් ස්තූතියි නැන්දේ ❤️❤️ පරිස්සමට ඉන්න බුදුසරණයි නැන්දේ ❤️❤️🥰
හරිම ශෝක් අනේ.....🥰 මන් අද තමයි ඔයාගෙ මේ වීඩියෝ එක දැක්කෙ. 🥰 අනේ හරිම cute ඒ වොයිස් එක.... ඔයාට වය කීයද අක්කි.... හැමදාම හිනාවෙලා සතුටින් පරෙස්සමින් ඉන්න. බුදු සරණයි ඔයාගෙ චූටි family එකට 🥰💖
Ane thank you nanga man 2001 ❤️❤️❤️ oyg me lssnm lssn commnt ekt mt gdk sathutui itn oyt parissmt inn nanga budusarani ❤️❤️
ලස්සන සරල ජීවිතයක්...සුභ වෙන්න ඕන හැමදේම ❤😚
Aane thank you akke ❤️❤️❤️ parissmt inn budusarani akke ❤️❤️❤️
Anee ❤😘
🥰🥰🥰❤️❤️❤️❤️
හරිම ලස්සන යි විඩියෝ
පලතුරු ගොඩාක් තියෙන ව කිවම 😍😍😍😍😍
මට නම් මාර ආසයි පලතුරු
Aane ahmd akke ❤️❤️ mehe itn hmdm wage tynw akke ❤️❤️ akki khd inne akke ❤️❤️
අනේ...ශෝක් නංගී..ආදරෙයි ❤️❤️
සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම🥰
තෙරුවන් සරණයි
Aane thank you akke ❤️❤️❤️ adren mage video ek beluwt 🥰🥰 akkith hmdm satutin hina wl inn akke budusarani ❤️❤️
ඔන්න අපි දෙන්නත් ඔයාගේ චැනල් එකත් එක්ක එකතු උනා.ඔයත් අපි දෙන්නගේ වයසනේ ❤❤,lassani video දිගටම karan yan,jaya veva 🥰🥰
Aane thank you ❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰 oyg lssnm lssn commnet ekt ❤️❤️❤️
බුදු සරණයි අක්කෙ. අයියයි අක්කයි දෙන්නම සතුටින් පරිස්සමින් ඉන්නව නේද 😊😊😊
Ane ow chuti nangiyoo api hodin oyt khmd 🥰🥰❤️
Ane harima lasnai hari shooi oya💕😘
Thank you parissmt inn budusarani happy new year 🥰❤️
ඔයාට.21.උනාට.ඔයාගෙ.කටහඩ.හරීයට
අවූ14.ලමයෙකූගෙ.වාගෙ.දෙවිපිහිටයි.නංගො❤❤❤❤❤❤
Mt 21 k neme akke 23k ❤️🥰 ane thank you akke parissmt inn budusarani ❤️❤️
හැමදාම සතුටින් ඉන්න ලැබේවා❤
Ane thank you oyg me lssn commnt ekt oyt hmdm parissmt satutin inn ❤️❤️
Harima lassnii❤❤❤ digtm video genn❤🎉 adreiii❤❤❤❤
Ane thank you nanga aniwrenm ❤️❤️❤️🥰
Oyata wayasa kiyada ane... chooti kellek whene thama..🙃❤️
Mt wys 23🥰❤️
ඔන්න 1st comment eka mgen🥰...සතුටින් inna හැමදාම 😚😍
Ane thank you oyt satutin parissmt inn ❤️❤️❤️
Adath video eka lassanai akke❤ adarei ❤
Adrei patiyooo thank you ❤️❤️
මං 2000හෙ.. මං marry කරෙ 2023.8මාසේ.. මගේ 23 වෙනි උපන්දිනේට දවස් 11 වගේ තිබ්බේ. ඒත් ඉතින් උපන්දිනේ ලබලා නැති නිසා මං marry කරද්දිත් 22යි.. ❤ දැන් 24යි..
❤️❤️❤️❤️❤️ man 2001 12 28 tawa dws tikkn mth 23i ❤️❤️❤️
හැමදාමත් සතුටින්ම ඉන්න නන්ගො...❤️🥰 අනේ මට කියන්න පුලුවන්ද ඔයා විඩියො එකට වොයිස් කරන ඇප් එක මොක්කද කියලා
Man voice krnn 4n ektm ena recod app eken akke ❤️ itpss cupcut ekt dl ek filter krgnn puluwn ek tynw ekt option ekk akka cupcut ek blnnko etkot akkat ek krgnn terei eken apita puluwn kurullonge sdd gdr ahena sadda me wage dwl ain krgnn ❤️❤️❤️ thank you akke oyt hmdm satutin parissmt inn budusarani akke ❤️❤️❤️
වීඩියෝ එක බලන්න පරක්කු උනානෙ මන්🥺 60k views🥰 20k subscribers congratulations akka 🥺💗🫂 ගොඩක් අලුත් අය ඔයාගෙ yt family එකට එකතු වෙලා නේද අක්කා🥰🥰 තව තවත් සුබ වෙන්න ඕනි අක්කට💗
Ane ow patiyooo oylg ashirwade nisa tmi me serem itn oy gdk busy kyl man dnnw eth leben podi wlw hri mage video ek blnn amtk krn nene itn oyt thnk you adrei nangi patiyooo ❤️❤️❤️🥰 parissmt inn budusarani ❤️❤️❤️
@MaduOfficial-rv7iy 🥺🥰💗
හරිම ලස්සන කෙල්ලෙක් ඔයා ❤
Aane 🥰🥰 thank you aane parissmt inn budusarani ❤️❤️
ඒ මොණරකුඩුම්බිය මල්, හොඳ ඖෂධයක්...ඒ ගහේ කොළ කැඳවලටත් ගන්නවා...🥰❤🤍
ලස්සනයි අදත් වීඩියෝ එක ❤❤❤❤ අක්කද? නංගිද? දන්නෑ...හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලට තෙරුවන් සරණයි ❤❤❤❤❤
Ane man 2001 thank you oyg commmtekt parissmt inn budusarani ❤️❤️❤️
@MaduOfficial-rv7iy ah enm nngi knk ❤🥰
සමයං 😂😂
Thank you ❤️ parissmt inn budusarani
අහම්බෙන් දැක්කෙ නංගි. හැමදාම සතුටින් ඉන්න ලැබේ වා ඔයාලා දෙන්නට❤❤❤❤❤❤
Ane thank you akke oyt parissmt satutin hina wl inn akke budusarani ❤️❤️❤️
ඔයා මගෙ වයස...අනේ ශෝක් අනේ..😇❤
🥰🥰🥰🥰 thank you ❤️❤️ parissmt inn budusarani ❤️❤️
Akki ❤❤❤❤
Anemarama ලස්සනයි akkiyooo.
Danui balnn hadnne ❤❤
Balala iwar wennth kalinn comment ekk damme marama lassana nis❤
Ane thank you nanga ❤️❤️❤️ adrei oyg me lssnm lssn commnt ekt ❤️❤️❤️🥰
hamadama sathutin inna labenn oni oyat oya nm harim cute ganu lamayek❤😊
Ane thank you oyt hmdm satutin hina wl parissmt inn ❤️❤️❤️❤️🌷
ඇත්තටම ලස්සනයි 🤍සුබ පතනවා දෙන්නටම ලස්සනට ආදරෙන් හැමදාම ඉන්න ලැබෙන්න කියල 🥳
Ane thank you akke ❤️❤️❤️ suba aluth auruddk wewa ❤️🥰 parissmt inn budusarani akke
හරිම ලස්සනයි චූටි වයිෆ් අද වීඩියො එක ❤😘
Ane thank you chuti nangiya ❤️❤️❤️🥰
හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ❤❤
Ane thank you ❤️❤️ parissmt inn budusarani ❤️❤️
අනෙ අක්කියො ලස්සනයි අක්කෙ ඔයාගෙ විඩියො 😘😍
Aane thank you nangi ❤️❤️❤️❤️🥰
හරිම ලස්සනයි මැනික මමත් මැරි කරද්දි 21 මට මාවම මතක් උනා ඔයා දැක්කම දැන් මන් දුවෙක් ඉන්න අම්ම කෙනෙක් මට 27ක් හරිම ලස්සනයි ඔයාගෙ විඩියෝ පිලිවෙලයි ඉදිරියටත් සාර්තක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව
ආදරේයි මැනික ❤
Aane thank you akke parissmt inn budusarani ❤️❤️❤️🥰🌷
❤❤❤❤ හැමදාමත් සතුටින් සමගියෙන් ඉන්න දෙන්නම.❤❤❤❤
Thank you oyg lassanam lssn commnt ekt ❤️ oyt hmdm satutin hina wl parissmt inn budusarani ❤️❤️❤️❤️
@MaduOfficial-rv7iy ❤ බුදුසරණයි ඔයාලටත්.
Ane me video eka niyamai❤
Me wage videos digatama genna akke❤❤
Ane thank you adrei ❤️❤️❤️
අනේ ඔයා හැමදාම පරිස්සමින් සතුටින් ඔයාගෙ මහත්තයත් එක්ක සතුටින් ජිවත් වෙන්න ❤
Ane thank you akke ❤️❤️❤️
harima lassanai vlog eka
Thank you ❤️❤️❤️❤️ parissmt inn budusarani ❤️❤️❤️
Ane harima lassanai patiyo oyala denna.hemadama sathutin parissamin inna❤❤
Ane thank you adrei oyt hmdm satutin parissmin hina wl inn lmyoo ❤️❤️🥰
❤❤ ලස්සනට ජීවිතෙ විදින ගෑනුලමයෙක්..
ලස්සනයි❤❤
Ane thank you lssn commnt ekt adrei ❤️❤️
Oyage video hari lassani godak lassani ee parisaraya❤❤❤❤
Ane thank you parissmt inn budusarani ❤️❤️
Adai vidio eka dakke nango..penumem wayasen katahadin podi unata..oya kadisarai.uthsahawanthai.idiri jivithe lassna wenna kiyala suba pathanawa nango❤❤🎉
Aane thank you akke ❤️❤️❤️ oyg lssnm lssn comment ekt ❤️ akkith parissmt inn budusarani akke ❤️❤️❤️
මාත් ඉන්න කැමති තනියම මම එක්ක විතරයි 🥰 එත් මම නම් තවම ඉගෙන ගන්නවා 🥰❤️
Mn ada thamai oyage video akak palaweni parata beluwe.. mata wayasa dan aurudu 33...ape jiwitha hari kalabalen gewenne...hithata hari sehelluwak denuna video aka balanakota nangi ..mn anith ayage video balanawa...a unth awage nethi amuthu wenasak oyage dakinawa..thanks oyata ... bs..❤❤❤
Ane thank you akke ❤️❤️❤️ api hemom weda ekk busy eth api adr krn aya ekk puluwn wdyt satutin inn ona mkd api kochchr slli heuwt mona nilathala deruwt e hmdm dl api ynw itn puluwn kle leben hema mohothakma wdinn ona etkot apita kawdwt psuthewnn ona ne ❤️❤️ parissmt inn akke budusarani ❤️❤️❤️
❤❤❤ shooi ane
Thank you parissmt inn budusarani ❤️❤️
ඔයාලා දෙන්න හැමදම සතුටින් ඉන්න මැනික ලස්සනයි vidio එක බුදුසරණයි මැනික ඔයාලා දෙන්නට❤❤❤
Aane thank you adrei me lssn commnt ekt ❤️❤️
මෝල් ගායට කලින්ම කසාද බැදලා😅
Parissmt budusarani dewipihitai ❤️🥰 oyg jiwite hema lssn balaporothtuwkm ishta wnn kiyala mama hadawathinm parthana krnw ❤️🥰 oyg jiwite hmdm hrima wyst krgnn wasanawa lebenn kylt mama parthana krnw ❤️🥰 adrei me lssnm lssn commnt ekt ❤️🥰
Me kohed harima lassani parisaraya vlog ekath lassanai ❤️🦋
Thank you ❤️❤️❤️🥰 man polonnruwe ❤️❤️❤️🥰
කවුරු මොනා කිව්වත් ඔයා සතුටින් ඉන්න නංගී❤
❤️❤️❤️ thank you akke ❤️❤️❤️
මං හිතුවේ අක්කා අපේ වයස වගේ ඇති කියලා බලනකොට 22ක්නේ ඔයා ශෝයී අනේ 😊❤
Ane thank you nanga ❤️❤️❤️
හොදින් ඉන්න 😂❤
Thank you ❤️
මන් අද තාම ඔයගේ වීඩියෝ ඒක දැක්කේ අනේ හරිම ලස්සනයි නංගි දිගටම කරගන යන්න සුබ පතනවා.හරිම නිදහස් පරිසරයක් අනේ කොහේද නංගි ඔයගේ ගම හරිම ලස්සනයි ❤️
Api polonnruwe akke ❤️❤️🥰 thank you akke mama ekk ekatu unt parissmt inn budusarani akke ❤️❤️❤️
Polonnaruwe koheda akke@@MaduOfficial-rv7iy
sathutin parissmin inn akki 😍❤
Ane thank you nanga ❤️❤️❤️ oyt satutin parissmt inn budusarani nanga ❤️❤️❤️
මට 22 මං නම් තාම ඉගෙන ගන්නවා..මං යාලු වෙලා ඉන්න අයියාත් මගෙ වයසෙමයි..එයත් හරි ආසාවෙන් ඉන්නෙ ඉක්මනටම මැරි කරන්න..ඒත් අවෘදු 2ක් ඉන්න වෙයි ගොඩාක් දුරට❤
Aane ❤️❤️🥰 hmdm satutin inn budusarani ❤️❤️
Harima lassanaii. Mn ada ekathu une. Onna sub kara❤❤❤
Ane thank you ane 🥰🥰🥰❤️🌷
hurathaleta ktha krn ek nm aul nththm hodai
ආ චුටි අක්කේ❤
😁😁❤️❤️❤️🥰🥰🥰🥰
හරිම ලස්සනයි නංගියෝ..❤❤ ලස්සන පරිසරයක්🌿☘️වට්ටක්කයි, මාලුයි මාත් ආසම කෑමක්😍😍😍 සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම..🫶🫶🫶🫶 තෙරුවන් සරණයි!!
Ane thank you akke ❤️❤️❤️ oyt hmdm satutin hina wl inn ❤️❤️❤️🌷🥰
E voice eka🥰
❤️❤️❤️🥰🌷
ගොඩක් ලස්සනයි විඩියෝ එකක් දූව ආසාවෙන් බැලුවා. මමත් subscribe කරා. හරිම ආසාවෙන් බැලුවා විඩියෝ එක දූව. තෙරුවන් සරණයි දුව ට, පූතාට යි.
ගොඩාක් ස්තූතියි නැන්දේ මේ ලස්සන ආදරණීය වචන ටිකට ❤️❤️❤️ නැන්දටත් බුදුසරණයි පරිස්සමට ඉන්න ❤️❤️❤️❤️🥰
Ane mnika hamdamath sathutin inda .mn hithuwe chuti lamayek kiyla adamayi oyage vedio balnne .budusaranayi mnika
Ane thank you ❤️❤️ penum nisa hemom htnn ahm tmi ane 🥹🥹 eth heta wnkot mt 23k 😁 ❤️❤️ me lssnm lssn commnt ekt thnk you ane ❤️❤️ parissmt inn budusarani ❤️❤️
මාත් ඔයා වගෙමයී අයියා එක්ක නට නටා ඉන්නවා...අයියගෙ අම්මාත් මට මාරම ආදරෙයී දාංගලේ කියලා. බැන්දට සෙල්ලක්කාර කම නම් මගෙ අඩූ වෙලා නෑ.. ❤😊
😁😁😁 hmdm satutin parissmt hina wl inn budusarani ❤️❤️
@@MaduOfficial-rv7iy ඔයත් සතුටින් ඉන්න මැනික
නංගියෝ මදුරු කොයිල් පත්තු කරන එක අඩු කරන්න බලන්න...ඒවා අපිටත් සැරයි..😊😊😊ලස්සනයි වීඩියෝ එක...සතුටින් ඉන්න....
Ane ow eknm atta eth apit gdk mduruwo innw kuburu laga nisa mat dnnw e duma hoda ne kyl man khm hri ek adu krgnn blnnm akke ❤️❤️ ane thank you api gena htl dapu me lssnm lssn commnt ekt parissmt inn budusarani ❤️❤️❤️🥰
@@MaduOfficial-rv7iy මිනිස්සු දෙන වැදගත් දේවල් ජීවිතේට එකතු කරගන්න..ඔයලා දෙන්නගේ ජිවිත වලට ඒක ගොඩක් වටිනවා..හරි නන්ගියො..මං ඔයාගේ වීඩියෝ බලන්නම්කෝ....😍😍😍
කවුරුත්ම 100% perfect නෑ ඔයාලා ලස්සනට ජීවිතෙ අරන් යන්න💗
Thank you ❤️❤️❤️❤️
Oya mage wayase ne video aka hodaii❤❤❤❤🥰🥰
Aane thank you ❤️❤️❤️❤️❤️❤️
Oyge voice eka lassnyi akki❤ adareyiii akkii❤❤❤
Thank you nanga ❤️❤️
කවුරුත් කියන ewa ganan ganna epa නංගී .mta අවුරුදු 30k mage bf 28 api godak adaren adare karanawa.dn අවුරුදු 4k.අදටත් ape adare ගොඩක් adaraneeyai
Ane parissmt inn budusarani ❤️❤️❤️
Oyala dennata godak hari yanava 🥰 aththatama hrima lassanai video ❤️
Ape ammi thaththi thuth ohoma thami patan aragena thiyenne
Ane thank you patiyoo oyg me lssn commnt ekt adrei ❤️❤️❤️🥰
ගොඩාක් දේවල් මතක් උනා අනේ... 😓❤️🩹